darmaya | dathun wahanse |dantha datun wahanse | dalada wahanse | sl | bana | prathihara

  Рет қаралды 18,265

Arya Yathra

3 жыл бұрын

darmaya | dathun wahanse |dantha datun wahanse | dalada wahanse | sl | bana | prathihara
මෙහිදී අප කතාකරනුයේ කොහොමද ධාතුන් වහන්සේලා පූජනිය ස්ථාන වලට වැඩම කරන්නේ කියාය. මෙහි අරමුණ පිංවතුන් ඒල්බ සිටින දුර්මතයකිිිින් ඔබව නිදහස් කර ගැනීමයි.මෙම වීඩියෝව අවසාන වනතෙක් බලන්න ඒවිට ඔබටම ඒය වැටහී යාවි.
# resources- රාජගිරියේ අරියඤාණ ස්වාමින් ‌‌වහන්සේගේ ලිපියක් ඇසුරෙනි
Video Link-
# ධාතුන් වහන්සෙලා සෘද්ධියෙන් වඩිනවාද with English subtitle
kzbin.info/www/bejne/nnfcn3mAm95ngrc
# සුරතලා නිසා ප්‍රේත ලෝකයට with English subtitle
kzbin.info/www/bejne/qoXOY6Znp9Vla6M
# පංච උපාදානස්කන්ධයේ ආදීනව with English subtitle
kzbin.info/www/bejne/bH7XiqaLYpWSe5o
ඉහත දක්වා ඇති වීඩියෝ ලින්ක් ‌‌ඔස්සේ ඔබට කලින් දමා ඇති වීඩිිිිිියෝ නැරඔිය හැකිිිය
දිනපතා අප අලුතෙන් වීඩියෝ අප්ලෝඩ් කරන නිසා ඒය දැනගැනීමට Arya Yathra youtube Chanal ඒක Subscribe කර Notification Bell icon ඒක Click කර අලුුුුුතෙන්
වීඩියෝවක් දැමූ විගස දැනගන්න. ඒ් වගේම මෙහිි ලිනක් හැකිතාක් ශෙයා කර ඔබත් ධර්මය බෙදා දී මෙම මහගු පුන්‍ය කර්මට දායක වන්න. ඔබට තෙරැවන් සරණයි!!!
Images - www.google.com/Dathukarandu
Thank You for Watching (Arya Yathra) KZbin Chanel
============================================
#darmaya #dathunwahanse#danthadatunwahanse#daladawahanse#sl#srilanka#aryayathra#bana#prathihara #srilankaveheravihara#darmayenbindak#budubana#theruwan#දළදාවහන්සේ#බණ#බුදුබණ#සෘද්ධිප්‍රාතිහාරය#ධර්මය#ධර්ම#ගවේෂණය#මිත්‍යාදෘෂ්ටිය‍#කර්මය#කුසල්#kusalmithyamatha#මිත්‍යාමත#ධර්මයෙන්බිදක් #ශ්‍රීලංකාව#ariyagnanathero#darmadeshana#dharmadanaya#pinisai#budubanasinhala#budubanapadayak#dharmayaiobai#sinhalabuddhism#buddhistmeditation#teaching

Пікірлер: 32
@janakapremalal3493
@janakapremalal3493 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා දර්මනුකුල පැහැදිලි කිරීමක්,. හොදටම නිරවුල් විදිහට විස්තර කරනවා ගොඩක් පින් 🙏🙏🙏
@damayanthikumari6621
@damayanthikumari6621 Ай бұрын
සාදූ සාදූ සාදූ පිංවත් ඔබගේ උතුම් දහම් දැනුම මම ඉතා අගේ කොට සලකමි.සැමගේ ප්‍රඥාව පෑදු පිනෙන් ඔබට උතුම් නිවන බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@useruse567
@useruse567 10 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් සහෝදරිය ඔබට ස්තුතියි ස්තුතියි ස්තූතියි විශ්ව මාතාවට නමෝ බුද්ධාය
@palugaswawechandanandather7893
@palugaswawechandanandather7893 3 жыл бұрын
තෙරුවන් සරණයි හරිම වටින වැඩසටහනක් ඉදිරිපත් කලේ.පින්වත් ඔබ.ඔබ නම් මේ ධර්ම මාර්ගයේ සෑහෙන දුරක් ගෙවා ගොස් ඇති බව මට නම් පසක් විය.ඔබ වගේ අයත් මේ වගේ දේ ඉදිරිපත් කිරීම ගැන මට නම් ආඩම්බරයි.සියලු දෙවයෝ පින්වත් ඔබ රැකබලාගන්නවා ඇති තෙරුවන් සරණයි .
@aryayathra7492
@aryayathra7492 3 жыл бұрын
ගොඩක් පින් 🙏පින්වත් ස්වාමින්වහන්ස , ඔබ වහන්සේටත් අමා මහ නිවන සාක්ෂාත් කරගැනීමට සියලු හේතු සකස් වේවා!!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 2 ай бұрын
🙏🙏🙏🙏🙏උත්තම පුරුශඑක් වන්නෙමි එකම අදිටන මග පල දරනවමයි🙏🙏🙏🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@ranasinghebandara1232
@ranasinghebandara1232 2 жыл бұрын
සියලු යහපත් බලාපොරොත්තු සර්තකම වේවා තෙරුවන් සරණයි පින්වත් මිතුරිය
@MayuriDineshika-pg9tw
@MayuriDineshika-pg9tw 11 ай бұрын
⁣මෙ කරුණු පැහැදිලි කර දුන්නාට ගොඩක් පිං....!🙏
@vimukthisadaruwan4616
@vimukthisadaruwan4616 3 жыл бұрын
ධර්මය අවබෝධ වේවා
@shamilakalanka392
@shamilakalanka392 3 жыл бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වේවා...🙏🙏🙏
@natasharathnayekanatashagr6554
@natasharathnayekanatashagr6554 Ай бұрын
ගොඩක් ස්තූතියි ලොකු දැනුමක් ලැබුනා ❤❤❤❤
@harsh3623
@harsh3623 3 жыл бұрын
සාදු සාදු සාදු
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
තෙරුවන් සරණයි !බොහොම pin ලැබේවා 🙏🙏🙏
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
Me dhathun wahansela sathya kriya kota wadamawa gatha hakitha
@nandanishiromi8088
@nandanishiromi8088 Жыл бұрын
Sadu
@neelruwan2210
@neelruwan2210 2 жыл бұрын
Saadhu
@suneethaherath7013
@suneethaherath7013 2 жыл бұрын
🙏🙏🙏
@gnanalathaweerawardana7298
@gnanalathaweerawardana7298 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@ddbrothersstyle7723
@ddbrothersstyle7723 3 жыл бұрын
Good
@aryayathra7492
@aryayathra7492 3 жыл бұрын
Thanks
@senumidinethya3288
@senumidinethya3288 3 жыл бұрын
🙏🙏
@aryayathra7492
@aryayathra7492 3 жыл бұрын
වීඩියෝව නැරඔුවාට ස්තූතියි...
@xxxxc860
@xxxxc860 4 ай бұрын
If you believe this story then you can't reject the resurrection of Jesus! Facts are facts fictions are fictions...that is the REALITY and the ultimate TRUTH!!
@chandrakulupana6972
@chandrakulupana6972 5 ай бұрын
Bahubuutha kathaa kiyanna epaa. Budu himi adhishthaana karalayi thiyenne sarvagna dhaathu praathihaarya paemata. Amuulikaa shraddhaava mohaya musu ekak neveyi. Sarvagna dhaathu praathiharya wishvaasa kireema amuulikaa shraddhaava l.
@buddy162
@buddy162 2 жыл бұрын
ධාතුන් වහන්සේලාගේ වර්ණය මොන පාටද කියන්න පුලුවන්ද
@kavindavirajith9195
@kavindavirajith9195 2 жыл бұрын
Muthu pahayata huru.saman male natuwe pahayata huru. Atdala pahaya.
@heshanlakpriya1835
@heshanlakpriya1835 2 жыл бұрын
දිලිසෙන රන් හා සමාන් සුදු පාට 🙏🙏🙏
@kavindavirajith9195
@kavindavirajith9195 2 жыл бұрын
@@heshanlakpriya1835 rahathan wahanseelage pahaya wenas
@ddbrothersstyle7723
@ddbrothersstyle7723 3 жыл бұрын
Good
@aryayathra7492
@aryayathra7492 3 жыл бұрын
ගොඩාක් පිං කතාව ඇහුවට...
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,1 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 34 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 11 МЛН