පංච උපාදානස්කන්ධය ගැන මාර්ගඵලභියෙක් දේශනා කරන ගැඹුරු දේශනාව අවසන්වකම් අසන්න.|#darmaya #බුදු_දහම

  Рет қаралды 15,330

Sathya Awabodhaya

11 ай бұрын

තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
#niwanmaga,#budubanasinhala,#darmaya

Пікірлер: 97
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 11 ай бұрын
ඔබ වහන්සේගේ අවංකත්වයට ඒ කල්යාන මිත්‍රත්වයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මෙහෙමත් දහමක් ආශ්චර්යයී
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 9 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! ! සියලුම සත්වයා නිවන්සුවයට පත් වේවා ! ! ! ! ! ! !
@belshinadeeka2368
@belshinadeeka2368 10 ай бұрын
සාදු සාදු සාදු ආර්යන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏 සාදුසාදු සාදු🙏🙏🙏🌻🌻🌻🌻
@deviiaranabahu8448
@deviiaranabahu8448 11 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා සාධු සාධු සාධු
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 11 ай бұрын
සාදු සාදු සාදු දර්මය අවබෝධය කර ගනිමි ඔබ වහන්සේට ගොඩක් පින්
@dilshanhewage734
@dilshanhewage734 11 ай бұрын
සාදූ සාදූ සාදූ.....ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
@mallikapeduruge4683
@mallikapeduruge4683 2 ай бұрын
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.මේ ප්‍රතිපදාවේ යෙදෙමි.මෙය පරම සත්‍යයක් සාදු සාදු සාදු
@dliyanage1575
@dliyanage1575 11 ай бұрын
රාග ද්වේශ මෝහ නිවි නවී ධර්මය අවබෝධ වෙිවා....!!!🙏
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw 11 ай бұрын
ඔබ වහන්සේ නිරෝගි වේවා යහපතක් වේවා 🙏🙏🙏🥀🥀🥀අපි මේ ලොවින් දිනුමක් ලෙබුවා, මේ ධර්ම ය පුදුම පිනට ලෙබෙන දෙයක් 🙏🙏🙏
@sandyakumari7862
@sandyakumari7862 2 ай бұрын
කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස🙏 ඉතාම ගැඹුරු ධර්මය සරල ලෙස පැහැදිලි කරදෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා!🙏 සාදු🙏 සාදු! 🙏සාදු 🙏උතුම් නිවන් සුවයම වේවා🙏 සාදු 🙏සාදු🙏 සාදු 🙏මේ දහම් දේශනා අප වෙත ලබා දෙන පින්වත් උතුමන්ටද උතුම් නිවන් සුවයම වේවා! සාදු🙏 සාදු 🙏සාදු🙏🪷🙏🪷🙏🪷🙏
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze 11 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷 තෙරුවන් සරණයි 🌷 පින්වත් ස්වාමීන් වහන්සේට 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@samanthanilmini229
@samanthanilmini229 11 ай бұрын
සත්‍ය ධර්මය අව්ධි වී ඇත.පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. සිඳලන්න තණ්හා දුරලා අවිද්‍යා පියමැන එමී ඔබ දෙසු මාවතේ 🙏🙏🙏🙏🙏
@charletperera8815
@charletperera8815 9 ай бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏 🙏🙏 සාදු 🙏 🙏🙏 ස්‍රිසද්දර්මයට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@pabuwo6049
@pabuwo6049 11 ай бұрын
සාඩු ..සාඩු ...සාඩු ..මේ මිහිරි වු දර්මය අවබෝධ කරගන්න උත්සාහ කරමි.
@user-oh3py8md6u
@user-oh3py8md6u 11 ай бұрын
සාදු..සාදු..සාදු...🙏🙏🙏...තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@kanthisenevirathna5146
@kanthisenevirathna5146 11 ай бұрын
සාදු සාදු සාදු
@usermannim1234
@usermannim1234 11 ай бұрын
ආශ්චර්‍ය්යි ! මේ උත්තරීතර බුද්ධ ස්වභාවයට අපි සෑමදෙනාම නමස්කාර පූජා කරමු.🙏 පූජා වේවා 🙏 තෙරුවන් සරණයි. 🙏🙏🙏
@kanthirathnayaka5846
@kanthirathnayaka5846 9 ай бұрын
සාදු සාදු සාදු නිබ්බාන පරම සුවයෙන් සුඛිත තරවෙත්වා.
@user-yw8ri7qc6m
@user-yw8ri7qc6m 11 ай бұрын
Theruwan saranai aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@grankumara2101
@grankumara2101 11 ай бұрын
ධර්මය අහන්න ලැබීම හිතට හරිම සතුටක් සෞම්‍ය බවක් දැනෙනව.මා විදේශ ගතවයි සිටින්නේ මා.බැඳීම් වලට ජීවත් වෙන්න මුදල් දී මමද මේ සසරින් නැවතිය යුතුයි.ඔබ වහන්සේටත් ධර්ම දානය කරන සියලු දෙනාටමත් පිං අයිතිවේවා.තෙරැවන් සරණයි
@poojawanigasinghapoojawani6388
@poojawanigasinghapoojawani6388 11 ай бұрын
අති උතුම් ආර්යන්වහන්සේට මම නමස්කාර කරමි. 🌹🍁🌹🍁🌹🍁🌹🙏🙏🙏
@grankumara2101
@grankumara2101 11 ай бұрын
නිවැරදි සත්‍ය අහන්න ලැබුන හොය හොයා සිටිය දෙයක් ලැබුන ඔබ වහන්සේගෙ දේශනා කනට හරිම මිහිරියි හරිම පැහැදිලිව පද ගලපනව.ඔබ වහන්සේ වැනි ගුරැ ස්වාමින් වහන්සේල මුණ ගැසේවා කියා නිතරම මම ප්‍රාර්ථනා කරනව
@ThamaraPunchihewa
@ThamaraPunchihewa 11 ай бұрын
සාදු සාදු සාදු සුවාම්න් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏
@shiroma6673
@shiroma6673 9 ай бұрын
කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නිර්වානාබෝදයම ලැබේවා සාදු ..සාදු ..ඔබවහන්සේ අභියස සද්ධර්ම ය ඇසීමට මා කල පින් අවදි වේවා ...
@ginanjalaperera8089
@ginanjalaperera8089 9 ай бұрын
සත්‍ය දහම අහන්න ලැබීම මගේ ලොකුම බාග්‍යක්.. ආර්‍යන්වහන්සේ ට අප්‍රමාන පින් සිදු වේවා... 🙏🙏🙏🙏🙏
@SujathaRathnayaka-gx8ff
@SujathaRathnayaka-gx8ff 10 ай бұрын
උතුම් හිමියනි නමස්කාර කරන්නේ ඉතා දැඩි සාදර සිතකින්.බුදු පියානන්වහන්සේ ගේ ලයෙහි උපන් බුදු පුතෙක් බව පැහැදිලියි .දර්මයත් පැහැදිලියි දීර්ගායුශ වේවා 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌷🌷🌻🌻🌼🌼
@kusumdissanayaka2638
@kusumdissanayaka2638 11 ай бұрын
අර්යන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි
@TM-gb3on
@TM-gb3on 11 ай бұрын
සාදු සාදු
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 11 ай бұрын
🙏🙏🙏අර්තවත් දේශනාවක් යහපතක්ම වේවා
@nirosharanatunga9141
@nirosharanatunga9141 11 ай бұрын
මේ සත්‍ය ධර්මය ..හැමදෙනා ටම ..අවබෝධ වේවා !!
@dammikachandani771
@dammikachandani771 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
@chitrakuburaliyanarachchi
@chitrakuburaliyanarachchi 11 ай бұрын
Oba.wahanse pathannawu bodhiya lebeemata me.pina hethuwewa sadu sadu sadu
@harshaw4290
@harshaw4290 11 ай бұрын
Sadu sadu sadu
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 9 ай бұрын
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
@subadrapiyatilake5132
@subadrapiyatilake5132 11 ай бұрын
Sadu Sadu Sadu aryayanwahansa oba wahanse asirwadha kala paridi apa hata keti kalakadeema niwana awaboda wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshaw4290
@harshaw4290 11 ай бұрын
Sadu sadu sadu ❤
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු
@krishanimaheshikasamarasin4782
@krishanimaheshikasamarasin4782 10 ай бұрын
Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@slindika6285
@slindika6285 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🏾🙏🏾🙏🏾
@krishanimaheshikasamarasin4782
@krishanimaheshikasamarasin4782 10 ай бұрын
Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸
@user-ng1ce3cz7c
@user-ng1ce3cz7c 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸🌸
@dayawathimenike408
@dayawathimenike408 11 ай бұрын
ආර්‍රයන් වහන්සේ ට අපගෙ නමස්කාර ය කරමු නමස්කාර ය වෙවා
@sanju0202able
@sanju0202able 11 ай бұрын
ධර්මදේශනා අසනවා.ඒ අනුව පිළිපැදීම බොහෝ සෙයින් උත්සාහ ගන්නවා. ඔබතුමා සිටිනා තැන දන්නෙනම් ඒමට පුළුවනි. එනිසා කරුණාකර ධර්ම දේශනා කරණ ඉස්ථනය සදහන් කරන්න.බොහොම පින්.
@user-ng3ij8we2q
@user-ng3ij8we2q 11 ай бұрын
Mata getaluwak. Thiyenawa udaukaranna
@srimathisilva6770
@srimathisilva6770 11 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@pandukumaraya5019
@pandukumaraya5019 11 ай бұрын
ශාකමය ආහාරයි, ඇදුමයි, විවෙිකි ස්ථානයයි, අසනිපයට බෙහෙතක් විතරයි මා ලබාගන්නේ. අනෙක් සියල්ලම අත්හැර ඇත. අනිත්‍ය, දුක්ඛ, අනාත්මය අවබෝධයි.
@nimalshantha340
@nimalshantha340 11 ай бұрын
sadu.sadu.sadu.pinwah.oba whansa.niduk.nitogi.suwaya.labahwa. dirgausa.labahwa.teruwan.saranai
@chandrabandara1656
@chandrabandara1656 11 ай бұрын
Oba Wahanseta Namaskara Wewa
@indraniherath3266
@indraniherath3266 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@dayapanawala
@dayapanawala 11 ай бұрын
Uthum dharmaya deshana Kala obawahanseta mage namaskaraya weva sadu sadu sadu
@lalithahewage4853
@lalithahewage4853 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@shriyalathajayasekara6938
@shriyalathajayasekara6938 10 ай бұрын
සාදු සාදු සාදු 😑😑😑😑😑😑😑
@dammamiththameheninwahanse6440
@dammamiththameheninwahanse6440 6 ай бұрын
Sadu sadu sADU
@jayanthiweththasingha2232
@jayanthiweththasingha2232 11 ай бұрын
Sadu...sadu...sadu...❤
@nimalilakshi6970
@nimalilakshi6970 11 ай бұрын
💐🙏🙏🙏💐
@kunchanahewayalage3666
@kunchanahewayalage3666 11 ай бұрын
🙏🙏🙏🙏
@thejasuwadarathna
@thejasuwadarathna 11 ай бұрын
Sadu.. Sadu.. Uththama. Buddaputhrayanwahanseta.. APAge. NAMASKARAYAWEWA... DESANAKKALA..DARMAYA.. SEWANAYEN..NIWANMAGA..WEDEMATA... Apage..APAGE..KUSAL..MAGAWEDEMATA...HETUWASANAWEWA.....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️🌺🌺🌺🌺🌺🌺❤️💐💐💐💐💐💐💐💐💐❤️
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@wijemuniasanka1253
@wijemuniasanka1253 11 ай бұрын
🌼🙏🙏🙏🌼
@surekapathirana1918
@surekapathirana1918 9 ай бұрын
🙏🙏🙏
@s.s.mahanama3984
@s.s.mahanama3984 6 ай бұрын
නිර්මල සත්‍යය බුදු රජානන් වහන්සේගේ චතුරාර්ය සත්‍යය අත්විඳි මි සියලුම දෙන මේ සත්‍යය අවබෝධ කර ගෙන නිර්වාන මාර්ගයට පිවිසීමට කටයුතු කරත්වා ! 🙏🙏🙏
@champikaalahakoon6181
@champikaalahakoon6181 4 ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏🙏
@nirmalagamage8999
@nirmalagamage8999 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumhewapathirana478
@kusumhewapathirana478 10 ай бұрын
🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@r.klasithamadhushan3949
@r.klasithamadhushan3949 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@rajithgampalage-fi6bd
@rajithgampalage-fi6bd 5 ай бұрын
🙏💗🙏🧡🙏💚🙏❤️🙏💛🙏💙🙏
@relaxationsongshit1783
@relaxationsongshit1783 11 ай бұрын
මේ පිංවත් ස්වාමින් වහන්සේට සම්බන්ධ විය හැකි කෙසේද? තෙරුවන් සරණයි
@kkamalrupasiri9951
@kkamalrupasiri9951 10 ай бұрын
Wadi wachana ,samachchal hinawa natiwa tanpat ayurin dahama viggraha karanawanam asannanta godak priyawevi
@shanakamadusanka2785
@shanakamadusanka2785 11 ай бұрын
Sadu sadu mehma dahamak nam mama ahalama na meccra kal. mata dahma awabooda venwa tika tika me darma deshana valin
@Sugatho
@Sugatho 11 ай бұрын
Ma ගරු Swaminwansa Wadasitinna ඇඹිලිපිටිය ya da ,,,,Dannakanak Ma Swaminwansa Wada ienna thana Danwanna obata pin TharuwanSaranai 🌹🙏
@user-gz8tp6sn7e
@user-gz8tp6sn7e 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@shanakamadusanka2785
@shanakamadusanka2785 11 ай бұрын
Thwa darma deshanyak dannko me hamdruwange dankam balagena innne
@user-bf4ms4nf1p
@user-bf4ms4nf1p 11 ай бұрын
Sadu. Sadu. Sadu
@jayanthabogahakotuwa3559
@jayanthabogahakotuwa3559 6 ай бұрын
Saadu ,saadu ,saadu
@user-gq2xj1xx6p
@user-gq2xj1xx6p 11 ай бұрын
මේ දේශන ඔයාට ලැබෙන්නේ කොහොමද... channel එක කරන කෙනාගෙන් අහන්නේ
@nirashathilakarathne848
@nirashathilakarathne848 8 ай бұрын
Ayyyoo deiyane.. me dahama nam kiwwe matamai. 😢😢
@sujeenedungoda1285
@sujeenedungoda1285 11 ай бұрын
🙏 🙏 🙏 Sadu Sadu Sadu me deesana wala mula edala yanne kohomada
@WasanthieMuthunayaka-ng9er
@WasanthieMuthunayaka-ng9er 11 ай бұрын
ආලෝකෝ උදපාදී
@sddh4621
@sddh4621 11 ай бұрын
තෙරැවන් සරණයි! පින්වත් මහත්මයා,ස්වාමින් වහන්සේ නිතරම දේශනා කරන එකම පවුලෙ අය ඌරයි,ගැරඩියයි,ගෙම්බයි වුන කතාවෙ නම කුමක්ද? කුමන ග්‍රන්ථයේද? තියෙන්නෙ? හොයලා කියන්න පුලුවන්ද? අපට එ කතාව හොයාගෙන කියවන්න ඕනි
@SathyaAwabodhaya
@SathyaAwabodhaya 11 ай бұрын
preatha waththu vimana wathu kiyewannako
@user-xd3tu3gr1u
@user-xd3tu3gr1u 11 ай бұрын
අර්යන් වහන්සේ කොහෙද වැඩ සිටින්නේ. මුණ ගැසිය හැක්කේ කෙසේද.
@thejasuwadarathna
@thejasuwadarathna 11 ай бұрын
Me a.. Desana.. Sejewewa.Sawanaya..sadaha..danna...pinwathaku..denumdennnapuluwanda..maha..kusalayake
@kkamalrupasiri9951
@kkamalrupasiri9951 10 ай бұрын
Oya samachchl hinawa natuwa dahama vistara karanawanam kochchara watinawada
@SathyaAwabodhaya
@SathyaAwabodhaya 10 ай бұрын
sinahawa thama minisage watina abarwnaya budun wahanse sinahawa pahalakaraganamaiy darma dasana karanne akaiy darmaya awaboda wenne mannen mahakamen bunbagane watha aththan munawahagane darmaye dasana kaloth sarwakayata darmaye ganna beha
@kkamalrupasiri9951
@kkamalrupasiri9951 10 ай бұрын
Samachchal hinawa natiwa dahama viggraha karanawanam kochchara vatinawada
@SathyaAwabodhaya
@SathyaAwabodhaya 10 ай бұрын
oba athule dagath rupeta anuwaiyobata ahema hithanne me darmadasana ahana piwath sarwakayo ohoma comments dala neha adahas prakasa kirima obe aiythiyak a gena garukaranawa tharuwan saraniy
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 11 ай бұрын
මේ දේශකයාණන් වහන්සේ කවුද දේශනා ගන්නේ කොහොමද පින්
@SathyaAwabodhaya
@SathyaAwabodhaya 11 ай бұрын
me no kata karanna 0767568453
@user-bf4ms4nf1p
@user-bf4ms4nf1p 11 ай бұрын
Aryan wahanse. Wada. Sitinne. Koheda.
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 10 ай бұрын
ඇග කිලිපොලා යන දේශනාවක්
@krishanimaheshikasamarasin4782
@krishanimaheshikasamarasin4782 10 ай бұрын
Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸
@nimalkularathna6368
@nimalkularathna6368 11 ай бұрын
සාදු සාදු සාදු
@sandyadodanwala4869
@sandyadodanwala4869 11 ай бұрын
🙏🙏🙏🙏
@rajaniindira5497
@rajaniindira5497 11 ай бұрын
🙏🙏🙏
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi 11 ай бұрын
සාදු සාදු සාදු
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 9 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 9 МЛН