KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Dulari Hirunika | Me Saumya Rathriya (මේ සෞම්‍ය රාත්‍රිය) | Blind Auditions | The Voice Sri Lanka
10:07
Walakulak Wee | වලාකුළක් වී | Indrachapa Liyanage | Coke RED | @RooTunes
4:18
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
Жездуха 41-серия
36:26
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Смузи челлендж выбирай Лево или Право
0:42
Daupadi Peiris | Walakulak Wee (වලාකුළක් වී) | Blind Auditions | The Voice Sri Lanka
Рет қаралды 121,111
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
The Voice Sri Lanka
Күн бұрын
Пікірлер: 233
@chamithprasanga4549
2 күн бұрын
දෞපදී පීරිස්...ඇත්තටම ඔයා marvelous power house එකක්.. good luck sis .❤
@pavithsenevirathna2319
Күн бұрын
1:39 ඇත්තටම සුළඟ සුළගේ ගියා. Superb performance Daupadi. Go for it 🏆
@mojithkarunagama9502
Ай бұрын
ලීඩ් ගහන දෑතට දෙවි පිහිටයි ❤
@shanakapeiris2378
Ай бұрын
❤❤❤
@thilanlakshan2185
28 күн бұрын
Lashel❤
@danukasanjaya7112
16 күн бұрын
Lashel aiya
@danukasanjaya7112
14 күн бұрын
Lashel
@Birdy44960
4 күн бұрын
Lashel perera ayya..(වායෝ )
@s_k5225
Ай бұрын
මෙච්චර ලස්සනට කියල මේකටත් කෑගහුව කියලා කියන වුන්ට නම් හෙනම ගහන්න ඕනේ😊
@Sahan.19
Ай бұрын
Kwd ehema kiwe
@rapidretail6647
Ай бұрын
Ganan ganna deyak ne. Mal sindu ahana aya thamai ehema kiyanne
@sohanfernando2007
Ай бұрын
කෝච්ලගෙ එකමුතුව පට්ට❤
@thushanipremarathne6566
18 күн бұрын
කට ඇරල සිංදු කියන කෙනෙක් දැක්කමයි fantastic performance ❤❤have
@sakumshani757
Ай бұрын
ඇඟ නිකන් හිරිවැටිලා ගියා good luck daupadi♥️♥️♥️♥️
@leelpathirana8839
Күн бұрын
දව්‍පදී ගේ හඩ හා පෞර්ශ්වය දකින කොට මට එක් වරම ක්‌ලික් උනේ බ්‍රිටිෂ් පොප් ගායිකවක් වන සාඩේ (SADE) ව. දෙන්නගෙම තියෙන්නේ ස්ට්‍රොන්ග් Male touch එකක්. ඇත්තටම සාඩේ ඉපදුනේ නයිජිරියාවේ එංගලන්තේට එන්නේ වයස 4 දී. එංගලන්තේ Saint Martin School of Art එකේ ඉගෙනගත්තේ ෆැෂන් ඩිසයිනින්.මංගලත් සාඩේ ගේ ක්ලාස් එකේ.. දව්පදී ට සුභ පැතුම් 🙂.
@AnushkaJayawardhana
Күн бұрын
❤❤
@DeeJay34554
Ай бұрын
උමාරියා හිටියානම්.... මේ උමාරියාටම හැදිච්ච තරඟකාරියක්.
@ASArts-s6h
18 күн бұрын
දව්පදී අක්කා ගොඩක් ලස්සනයි හැමදාම දිනන්න ලැබෙන්න ලැබේවා මේ පාර voice win කරන්නේ ඔය 😁💗
@manjulakumaragamage648
Ай бұрын
ගොඩක් ආඩම්බරයි දවුපති දුව. ඔයාගෙ වගෙම අම්මගෙයි තාත්තගෙයි මහන්සියේ ප්‍රතිඵල මේ විදියට දකින්න ලැබීම සතුටක්. Cup එක ගන්න ඔයාට පුලුවන් 🎉
@sandeepalakshan8769
27 күн бұрын
What a powerful voice ❤Backing made it 2x energetic... Hats off to the crew ❤🔥
@Unknown20240
Ай бұрын
හරිම කෝච්ව තෝරාත්තේ.., මිහිඳු කියන්නෙ ගායකය්‍ර්ක්ට අමතරව හොඳම වොයිස් ට්‍රේන කෙනෙක්, ඒ ළමය හරිම තැනට ගියා..
@lahirurajaguru2734
Ай бұрын
මෙයා නේද දැන් ටික කාලෙකට කලින් අර " දූවිල්ලෙන් වත්සුනු තවරා " සිංදුව කියන්නේ මොකක් හරි ඉස්කොලෙක වැඩසටහනක.. එතනින් තමයි දැනගත්තෙ මරු voice එකක් කියලා..❤️
@LM-no4sz
Ай бұрын
විසාකා විද්‍යාලය ❤
@AnushkaJayawardhana
Ай бұрын
ඔව් ඒ එයා තමයි ❤❤❤❤🎉🎉🎉🎉
@lahirurajaguru2734
Ай бұрын
@@LM-no4sz ආ මියැසි විසාකා concert එක නේද? දැන් තමයි මතක් උනේ..
@shanakapeiris2378
Ай бұрын
Yes she was in Miyasi Visakha And she was the key boardist of that orchestra❤❤❤
@shanakapeiris2378
Ай бұрын
@@LM-no4szyes❤❤❤
@asheniperera8359
3 күн бұрын
I wish to see you in finals as the winner🎉 ....Daupadi U 're Superb👌❤
@Vihanga_Kothalawala
Ай бұрын
What a brilliant and unique performance✨ You're a power house Daupadi !!! good luck for your bright future in Voise SL Keep shining !!! 🫶
@NilushaDilmini-c8l
Ай бұрын
ගොඩාක් ලස්සන ට සිංදුව කිව්වා පුංචි දුවට ගොඩාක් දුර යන්න ශක්තිය ලැබෙිවා ඒ වගේම දුවට ජය ශිු මහා බෝ සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤
@sathilaranatunge
Ай бұрын
What an ENERGY🔥🔥🔥
@Kumara-d9e
28 күн бұрын
So nice to see you after Doowillen wathsunu Thawara ❤❤❤❤❤❤❤
@AsithaBernard
25 күн бұрын
ලීඩ් ගහන මල්ලිට දෙවි පිහිටයි !
@roshendesilwa6154
Ай бұрын
ඔයා ඉන්න ඕන final ❤❤ ජය
@sajeewanipushpakumari9849
29 күн бұрын
“The band’s backing is absolutely next-level! 🎶🔥 Pure talent and perfection in every beat. 👏”
@manuthchehansa2356
Ай бұрын
Facebook එකේ මේ performance එකට ලැබුණු comments දැක්කම දුක හිතෙනවා.. අයියෝ හොදට තිබ්බ voice fan base එක කොහෙවත් ඉන්න වියළි කලාපිය හදවත් වලට ගිහින් උන් මැරෙන්න හදනවා 😢😢😢
@nisalsupun5947
Ай бұрын
සිරාවටම. ගොඩේ ගොන් බයියො 😂
@manuthchehansa2356
Ай бұрын
@@nisalsupun5947කියලා වැඩක් නැ facebook එකේ haha reaction වැඩි.. පව් මේ girl 😢
@Archanakulathunga
Ай бұрын
දක්ශකමට මොන කලාපෙද කියල අදාල නෑනෙ 🙂ඔහොම හිතන මෝඩයෝ ඉන්නකන් රටක් හැදෙන්නෙ නැ 😂
@chathuniharushika4040
Ай бұрын
I was lucky to see this performance live… Congratulations again my friend… ❤️😍
@yolandafernando7421
18 күн бұрын
She is amazing ❤
@NethmiSilva-yn1bj
Ай бұрын
Band is very super...Good luck for band..❤
@Kumara-d9e
21 күн бұрын
She is nothing But A BOMB
@nilantha-u5k
Ай бұрын
හැරෙන්න ඉක්මන් වෙන්න එපා. සුපුන්ගේ ටීම එක තමා අන්තිමට ගිනි තියෙන්නේ. ❤️
@ShreyaArijit-d9q
27 күн бұрын
ලංකාවෙ මෙච්වර දක්ශයෝ ඉන්නවනෙ අෆ්ෆා ❤❤❤
@prasannarathnayake4424
Ай бұрын
අඩෝ පාවී යා....න්නා....ම් නිදහසේ සුලඟේ❤❤❤❤❤❤ ඒක නම් දෙනව රිදෙන්නම. ❤❤
@sahasmiA
Ай бұрын
හරිම සනීපයි කනට. හැඟීම්බර voice එකක්...❤ ! Unique
@kaviyawithsandu
27 күн бұрын
Energetic performance ❤️💐
@rgtv9895
15 күн бұрын
Just Wow 😳❤️🙌🙌💕🙌
@sandithirodrigo1289
18 күн бұрын
Niyamai akki❤ proud of you❤
@Hiru__Kulathilaka
15 күн бұрын
This young lady sang beautifully. Hats off to her. ❤
@NuwanFernando-x5e
Ай бұрын
Kasun ge nangi and indrachapa ge akkai ekata kiuwa wage aththatama awesome 😎❤
@nissankanissanka2788
21 күн бұрын
excellent brother
@damiththaranga5166
Ай бұрын
Awesome daupadi fantastic super profomens 🥰🥰🥰🥰🥰 congratulations and wish you good luck
@Thelifeandtraveling
Ай бұрын
Super Super Super & excellent performance 👏👏👏❤️❤️❤️
@sethiyaminsara4882
Ай бұрын
කාලෙකින් සින්දුව මතක් කලාට ස්‍තූතියි ! 😌❤
@damiththaranga5166
Ай бұрын
Voice vedikawa dewanath kara Gini siluwa miyasi vishaka vedikawa babalu tarakawiya... Badaka kothekuth awath obage dakshatawayen heta Dina jatheyantera vedikawa jaya gonna siyalu shaktiya dairiya wasanawa labewaaa oba sabawinma wishishtai❤️❤️❤️❤️❤️ obate jayen jayama labawa doni
@piusherni562
23 күн бұрын
Oh goddd daupadi akkiii ❤️❤️❤️
@Yourluxuryguy
29 күн бұрын
Wow best music so far at Voice Sri Lanka 🇱🇰♥️
@srimahewa6074
29 күн бұрын
Daupadi super dhu congrats all the best ❤
@nayanajithgamage7884
Ай бұрын
❤මියැසි විශාකා එකේ සින්දු කියපු දුවනේ මේ key board play කරන්නත් පුලුවන් දක්ශ දරුවෙක් ජය වේවා ❤❤
@shanakapeiris2378
29 күн бұрын
❤❤❤
@sanjeewaweerakoon9481
12 күн бұрын
Her performance on Miyasi Visakha was outstanding too. Doowillen wathsunu thawara 🤩🤩
@pradeepmanathunga9841
5 күн бұрын
Band backing awosome .Lead tone and playing next level
@sandhyakanthi3231
Ай бұрын
මියැසි විසාකා❤දුහුවිල්ලෙන් වත්සුණු තවරා ❤❤
@thilinafernando1498
28 күн бұрын
Band Superb Backing Guitar Tone Awesome ❤
@bhanukadhananjaya7736
26 күн бұрын
Gooesbump...
@isirigagamini
Ай бұрын
daupadi congrats darling😍! I wish you a great journey ahead in the voice and also the music industry. 😗 you truly deserve this girllll🔥🔥🔥
@anjananayanajithudahena429
Ай бұрын
Very unique from the name itself 2:19
@Nithika2010
Ай бұрын
Akka niyamaii ahh..❤❤ Good luck issarahataa ❤❤
@JackWangi
Ай бұрын
Well done daupadi duwa ❤
@AnushkaJayawardhana
Ай бұрын
ලස්සනයි ❤❤❤
@kl8183
Ай бұрын
What a strong emotion in your voice akka ❤️❤️❤️ Good Luck!
@yomavlog442
29 күн бұрын
Congratulations daupi❤❤ perfect ❤
@Perera4321
Ай бұрын
මට හිතුනා එයාට ගැලපෙන්නෙ කෝච් හිරුෂි කියලා❤...ඒත් ලස්සනයි performance එක❤
@ThiranLakshan
Ай бұрын
Kasun kalhara magic ❤
@chamalfernando8332
Ай бұрын
Well done, Daupadi nangi 🎉🎉🎉❤❤
@samithasandaruwanliyange9161
Ай бұрын
දූවිල්ලෙන් වත්සුනු තවරා තාමත් අහනව
@niroshinijayasinghe9080
29 күн бұрын
Amaizing ❤
@arunisigera4053
Ай бұрын
Wow! Well done my dear. Wish u all the best . ❤❤❤
@roshendesilwa6154
Ай бұрын
පට්ට❤
@arshadnisthamin4203
Ай бұрын
That Voice
@kushaljeewandara1144
7 күн бұрын
Super ❤
@ipraigama1
Ай бұрын
Amazing voice and performance ❤ Good luck for future 👍 Keep it up 👏🏻
@hasithankumarasinghe9995
27 күн бұрын
Oh my god this ❤❤❤❤❤❤❤❤❤❤❤
@AsithaBernard
25 күн бұрын
Good backing from the band ❤️💛💚
@gayankodithuwakku3902
Ай бұрын
Goosebumps 🥹🫶🤍
@kasunishashikala768
Ай бұрын
Wooow Good luck Dupadi❤🎉❤❤
@songmusicprabash1856
Ай бұрын
එකෙන්ම දක්ෂයි ❤❤ දුවෙි
@nirmalpramodya5066
Ай бұрын
Beautiful voice 👌❤️🔥
@AselaMadhusanka-bb5dt
Ай бұрын
Wow ලු 😂 wow තමයි ලස්සනයි🥰
@Ruwangi22
Ай бұрын
නම හුරුපුරුදුයි වගෙ දැනුණා පස්සේ මතක් වුනෙ මියැසි විසාකා sing කරා නේද කියල ❤😍
@indikashyamani6472
Ай бұрын
Me ara miyasi visaka sing karapu kena neda.harima lassanai.good luck duwa❤️❤️
@isuruumendra7839
Ай бұрын
Amboooh ❤❤❤❤😘..congratulations
@indikagunarathna7044
Ай бұрын
Proud of you Daupadi Akka!❤
@ShamilFernandoKoruwage
Ай бұрын
Superb
@nayodadesilva2107
Ай бұрын
Anee marama lasanai kelle isarahatama yana🫂 All the best kelle🥹❤️❤️❤️
@senanyapathirane5148
Ай бұрын
Stable control dynamics energy vocal feel entertainment 100% Already a star
@nipunikajayakody6150
Ай бұрын
Energetic performance 🔥🔥 Good Luck ❤
@AnushkaJayawardhana
Ай бұрын
Lassanai Daupadi ❤❤❤
@kavindyanethmini-p9w
27 күн бұрын
Power❤
@rasikaprabath9341
Ай бұрын
Eka wenma ekak❤
@kavindumeranda5674
24 күн бұрын
Nice choice ❤
@virangabandara5617
Ай бұрын
Shaaaa❤❤❤❤
@dulanimulatiyanaarachchi5470
Ай бұрын
What a awesome performance
@senadiweerasinghe5970
Ай бұрын
Woah❤
@achalameegama
Ай бұрын
Thats How You Do It ❤
@musclemaniaSriLanka
Ай бұрын
Congratulations nangi 🥳🥳🥳
@yuwanirathnayaka3083
Ай бұрын
i watched this 5 times, so beautiful girl🥰
@didulasrisathsara
25 күн бұрын
❤🔥
@DilAndrew
Ай бұрын
Good luck ❤
@ashfakahamedkasnafar7609
Ай бұрын
Woooow congrats
@ROCKAFORYOU
Ай бұрын
Lessgo!🤘
@chamaramadu3278
Ай бұрын
Ado kasun kalahara ge song 🎵 1k Mechchara lassanata kiyanawa kiyanne pissuwak ❤
@anushkaperera372
Ай бұрын
Coaches ❤❤love ❤️ all
@luckyperera9967
25 күн бұрын
This season's band is the best 🎉❤
@roshperera550
Ай бұрын
Power house - stage on fire
10:07
Dulari Hirunika | Me Saumya Rathriya (මේ සෞම්‍ය රාත්‍රිය) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 134 М.
4:18
Walakulak Wee | වලාකුළක් වී | Indrachapa Liyanage | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 528 М.
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН
13:48
Hershey | Koombiyo (කූඹියෝ) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 123 М.
4:01
Walakulak Wee (වලාකුළක් වී) Vidusha Rajaguru | Dream Star Season 11 | TV Derana
Dream Star
Рет қаралды 52 М.
3:26
The voice of Nepal season 6 episode 4 second performance by sumit🙏🙏🙏🙏
Moogar_abishek01
Рет қаралды 2,2 М.
17:04
ආන්දෝලනාත්මක සිදුවීම් මැද රේගුවට ගිය ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
VFM RADIO 107
Рет қаралды 90 М.
57:57
AMAZING Musicians Who MASTERED Their Instruments and Left Everyone SPEECHLESS! (2024!)
Top Talent
Рет қаралды 4,3 МЛН
7:07
Senithma Rajapaksha | Aye Meri Zohra Zabeen | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 121 М.
7:38
The Voice of the Philippines Battle Round "Banal na Aso" by Shaira Cervancia and Tanya Diaz
The Voice of the Philippines
Рет қаралды 7 МЛН
3:39
Walakulak vee - Kasun Kalhara | Indrachapa Liyanage | Lyrics - Charith Senadheera
Charith Senadheera.
Рет қаралды 42 М.
9:43
Malki Karunarathne | Punsanda Reta Awidin(පුන්සද රෑට ඇවිදින්)| Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 119 М.
12:30
Kalindu De Silva | Obe Namin (ඔබේ නමින්) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 390 М.
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН