Day 265 : Benz කාර් එකක් ගත්තා

  Рет қаралды 183,961

Days of Dilshan

Days of Dilshan

Күн бұрын

Пікірлер: 1 300
@ThiranjayaSamudika-ki9yn
@ThiranjayaSamudika-ki9yn Жыл бұрын
Congratulations දිල්ශාන් අයියේ , කවුරැ නැතත් අයියා benz එකක් ගත්ත එක ගැන පට්ට සතුටුයි , මොකද අයියලා benz වල landcruiser වල යන්නේ අයියලැ පස්සෙන් එන crowd එක හලලා නෙමේ , පට්ටම ගේමක් ගහන විදිහ කියලා දීගෙන , කවුරැත් නොකියන secret දේවල් පවා අයියව follow කරන කට්ටියට කියලා දීගෙනම...... තව තවත් අයියා අයියගේ side එකෙන් දියුණු වෙන්න ඕනේ ... සිරාවට පට්ට සතුටුයි ❤❤❤❤❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤❤ much love
@ShanRathnayaka-y7s
@ShanRathnayaka-y7s Жыл бұрын
ලෝබ කමක් නැතුව තව කෙනෙක් ගොඩ දාන්න හදන නිසා තව තවත් හරියන්න ඕනෙ ❤ බුදුසරණයි ✨❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤❤❤
@Foodlore98
@Foodlore98 Жыл бұрын
මං ඔයාගේ විඩියෝ බලනවා. අද මේක දාපු ගමන් අහම්බොන් සෙට් උනේ. ඔයා විශ්වාස කරන්න අද මං කාර් එකක් ගත්තා❤ බෙන්ස් එකක් නම් නෙමෙයි. Toyota Corolla 121 2003/2006. කලින් තිබ්බ FB 15 එක දීලා ගත්තේ. කට්ටිය කියයි අපෝ ඒක ලොකු දෙයක්ද කියලා. ඔව් මට සහ මගේ පවුලේ අයට ලොකු Achievement එකක්. අම්මා අයියා සහ මම පොඩි තැනේ ඉදලා අවේ. තාත්තා නැතුව අම්මා අපිව හැදුවේ. අයියාටයි මටයි තාම 28 ක් වත් නෑ. ඒත් අපි දෙන්නා ගේමක් ගැහුවා. කවදා හරි ඉක්මනින් අපි අපේ අනිත් හීන වලට යනව යනවාමයි ❤❤❤ ඒ වගේම ඔයාටත් සුභ පැතුම් ජය වේවා!!!! තව දියුණු වේවා!!!!
@ChAbhi
@ChAbhi Жыл бұрын
අපේ කාර් එක 🫢❤️
@danidu_nirmal
@danidu_nirmal Жыл бұрын
👀👋
@princemusic1049
@princemusic1049 Жыл бұрын
Chabhi ට තමයි ඉතින් ඕක දවසක😎
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
oooooo
@udboyka619
@udboyka619 Жыл бұрын
😂😂
@agentd2142
@agentd2142 Жыл бұрын
Chabhi ge දෑවැද්ද 😂
@Safran_
@Safran_ Жыл бұрын
කඩේ ගිහින් පාන් ගේනවා වගේ වාහනයක් ගන්න තරම් දියුණු වෙන්න තිබ්බ නම් ඇති😂 Congratulations Ayye❤
@SaimanKal-o7g
@SaimanKal-o7g Жыл бұрын
යුරෝපීය රටකට වරෙන් මචං පළවෙනි පඩියෙන්ම බෙන්ස් එකක් ගන්න පුළුවන්. මහන්සි වෙන්න දෙයක් නෑ.
@Safran_
@Safran_ Жыл бұрын
@@SaimanKal-o7g දුක තමයි🥲💔
@Shalitha075
@Shalitha075 Жыл бұрын
​@@SaimanKal-o7g😢
@ravindupriyankara9343
@ravindupriyankara9343 Жыл бұрын
@@SaimanKal-o7gnikan iddi salli denwada bn
@bmusic1418
@bmusic1418 Жыл бұрын
@@SaimanKal-o7g එහෙනම් europe ඉන්න හැමෝටම කාර් තියෙන්න ඕනෙනෙ 😅 එහෙ පඩිය වගේම තමයි ජිවන වියදමත්.
@dumiya_ss
@dumiya_ss Жыл бұрын
ඒත් V8 එකේ සොඳුරු අතීතය කවදාවත් අමතක වෙන්නේ නෑ. එයාගේ තැන කාටවත් ගන්නත් බැහැ..🎉😊
@PAHAN_2010
@PAHAN_2010 Жыл бұрын
v8 eka dunne na bn
@milindajayawardhana4360
@milindajayawardhana4360 Жыл бұрын
Eeka tawama thiye ne
@user-jy9ug9oo8o
@user-jy9ug9oo8o Жыл бұрын
Congratulations aiye ❤️ ඇත්තටම වෙන කවුරැ හරි වාහානයක් ගත්තා කියද්දි අහිංසක ඊර්ෂ්‍යාවක් යනවා එක මම හිතන්නේ ඇයි මට බැරි වගේ අයිඩ්යා එකාක් හින්දා වෙන්නේ❤️ but ඔයා ගත්තා කියද්දි හදවතින්ම සතුටු උනා මොකද ඔයා හැමදෙම බෙදා හදාගෙන ඔයාගේ ගමන යද්දි අපිත් එ අඩි පාරේ එන්න හදන හින්දාම අපිට අවංකවම සතුටුයි ඔයාගේ දියුණුව❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️❤️ much love bro
@venura98
@venura98 Жыл бұрын
අද මටනම් එපාම කරපු දවසක් මේ දවසේ තියන එකම සතුට ඩිලා බෙන්ස් එකක් බස්සපු එක ❤ congratulations boss
@neranjanhewage
@neranjanhewage Жыл бұрын
Day 165 දිලිප අයියා ගත්තා Day 265 ඩිලා ගත්තා🌚 Congratulations ❤️🎉
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤ DOD whatsapp චැනල් එක : whatsapp.com/channel/0029Va5G6AT9mrGTtlnmLH2w ❤ ඔයාල කැමති නම් YP 2 කියල ගහල මොබිටෙල් නම් 2244 ට හරි ඩයලොග් නම් 5680 ට හරි sms එකක් එවන්න අර award සීන් එකට.
@JanakaMadushanka-sx6ox
@JanakaMadushanka-sx6ox Жыл бұрын
Aniwa
@kavindabanagewatta9201
@kavindabanagewatta9201 Жыл бұрын
මටත් දවසක ඔයා වගේම ලොකු ගේමක් ගහගන්න පුලුවන් උනානම් ඇති ❤... ගොඩක් thanks අයියෙ අපිව motivate කරනවට ❤.. Congratulations තව තවත් හරියන්න ඕනෙ ඔයාට 🎉
@HexPer23
@HexPer23 Жыл бұрын
අඩො අද අපි අපි කාර් එකක් ගන්න යනවා කිවෙ අපි රුපියල් 1000ක් අරන් කඩෙ යනවා වගෙ 🙂
@realgamingadventure8822
@realgamingadventure8822 Жыл бұрын
He🥲
@Kalpa_D.R
@Kalpa_D.R Жыл бұрын
මන් car එක ගත්තා වගෙ feeling එකක් තියෙන්නෙ...Congratulations brother 😍🤑
@nipunathennakoonofficial
@nipunathennakoonofficial Жыл бұрын
ලංකාවේ ඇතුලේ ඉදන් දියුණු වෙන්න පුලුවන් කියලා ඔප්පු කරපු පොරක් ❤❤❤
@bandara9415
@bandara9415 Жыл бұрын
Congratulations අයියේ❤️ ඔයාගත්තා කියන්නේ අපිත් ගත්තාවගේ තමා (කලින් තාත්තා එපාකියද්දී benz එකක් අරන් දැන් එයා එක්කම එකතුවෙලා ආයේ එකක් ගත්ත නේහ්?)
@shaneshide
@shaneshide Жыл бұрын
මාරම සතුටුයි මම ගත්තා වගේ feel එකක් ආවේ 💕😘
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@rusiruabeywickrama4910
@rusiruabeywickrama4910 Жыл бұрын
අම්බමෝ බය වුනා landcruiser එක දීල මේක ගෙනල්ල කියල😁. Congratulations ඩිල්ෂාන්අයියේ ❤❤❤
@VIHANGA.prabhashwara
@VIHANGA.prabhashwara Жыл бұрын
Sirwt oi 😆
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 Жыл бұрын
කාර් එකේ ගාන 16500000.00. මිලියන 16.5යි.සල්ලිගත්තේ HNB එකෙන්.හරි සතුටුයි ජය වේවා මල්ලි!!!!
@Podidayas
@Podidayas 7 ай бұрын
Eccara wenwd bng😢❤
@ShehanSenavirathne
@ShehanSenavirathne Жыл бұрын
Congratulations අයියා.අපි ආදරේ කරන චරිත මේ විදියට දියුණු වෙද්දි දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.❤🔥මම මටම ගත්තා වගේ feeling එකක් ආවේ.ඒතරම් සතුටුයි අයියා.දිනෙන් දින දියුණුවටම පත්වෙන්න ඕනේ අනිවා බොක්කෙන්ම කියන්නෙ
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤❤❤
@nalinsenarathne7618
@nalinsenarathne7618 Жыл бұрын
මම දවසක ගත්තොත් ඒ දවසට දැනෙන සතුට ඔයාගෙන් මන් වින්ද.අපි දකින හීන සල්ලි අරන් යන විදිහ අරන් ගෙදර එන විදිහ ඒ හැමදේම යතාර්තයක් විදිහට ඔයාගෙන් දැක්කා.පට්ටම සතුටුයි.තවත් වැඩියෙන් ලැබෙන්න ඕන. Congratulations ❤️❤️❤️❤️❤️
@thisuridewmini3545
@thisuridewmini3545 Жыл бұрын
කඩේට යන්න බෙන්ස් එකක් ගන්න තරමට දියුනු උනානං ඇති😌♥ Congratulations Dila ayye❤️‍🔥
@zeroff1094
@zeroff1094 Жыл бұрын
ow ban
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
heee
@slskrmusic
@slskrmusic 11 ай бұрын
​@@zeroff1094❤❤
@slskrmusic
@slskrmusic 11 ай бұрын
අපි කවදාහරි ගමු සහෝ😅😅😅❤❤❤❤❤❤❤❤
@Ash.789
@Ash.789 Жыл бұрын
අමුතු සතුටක් ආවේ ගත්තා කිව්වම congratulations 🎉 aiye.....චිනාත් කාර් එකක් බස්සපු දවසට අපි සතුටින්😅💗😍
@sasankakasun
@sasankakasun Жыл бұрын
හරිම සතුටුයි අයියේ! පොඩි smart Phone එකක් අරන් KZbin ආපු කාලේ ඉදන් බජට් එකට කම්පියුටර් එකක් අටවගන්න video වල ඉදන් ආතල් gameplay එකක් වෙනකන් බලලා සතුටු වුණ අපි ඔයාගේ දියුණුව බලලා සතුටු වෙනවා. GG!♥️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
Broo ❤️❤️
@Hydra_GHosT
@Hydra_GHosT Жыл бұрын
2:53 Car එකේ review එකක් කිව්ව ගමන් drill beat එකක් එනව කියල දැන ගත්තා lol... Btw Congrats man ♥️🔥
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
heee
@kaviya8382
@kaviya8382 11 ай бұрын
E beat eke name eka mokkda bro
@prabhashithhirusha8800
@prabhashithhirusha8800 Жыл бұрын
Congratulations 🎉❤ ඒ feel එක හිතාගන්න බෑ පට්ට සතුටුයි ❤❤️‍🩹
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@Leo-mq5pe
@Leo-mq5pe Жыл бұрын
Wepon හැමතැනම.. දොර මුල්ලෙත් M16 එකක් හේත්තු කරල තිබ්බ.. Congratulations aiye❤🎉
@lakmalthathsara5629
@lakmalthathsara5629 Жыл бұрын
ජීවිත කාලේටම අදහන්ඩ ඕන චරිතයක් 😍😍🎉 Congratulations brother ❤❤❤🎉
@kavindarathnadiwakara2446
@kavindarathnadiwakara2446 Жыл бұрын
Congratulations Ayye🖤✌️ පට්ට සතුටුයි..නිකං family member කෙනෙක් Benz එකක් ගත්තා වගේ..😊 හම්බුනොත් රවුමක් දාගෙන යනව නේත...👉👈
@garukapriyamaan3208
@garukapriyamaan3208 Жыл бұрын
Congratulations aiya❤ ඔයාගෙ videos බලන හැම එකාගෙම targets තමා ඕවා 🔥
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@Gihara_Gayanthaka
@Gihara_Gayanthaka Жыл бұрын
Congratulations dila ❤❤ gg.මාත් ඔය පාරෙ එන ගමන්. ඒත් බන්,මට උත්තර ඕන ප්‍රශ්න ටිකක් තියනවා. 1.තමන්ගෙ personal පාවිච්චියට වාහනයක් ගන්නව කියන්නෙ ඒක liability එකක් වෙනවනේ, එතකොට ඒක කොහොමද ඇගට නොදැනී maintain කරන්නෙ? 2. මේ දවස් වල මෙහේ market eke වාහනේකට invest කරනව කියන්නෙම හුඹහකට අත දානව වගේ වැඩක්නෙ ඒකට safty preparations කොහොමද? කාලෙකින් podcast එකක් කරෙත් නෑනෙ(අදාල නෑ,ඒක නිකන් කිව්වෙ😁)
@anupajayawardhana1055
@anupajayawardhana1055 Жыл бұрын
මෙක බලද්දි මම වාහනයක් ගෙන දවස මැවිලා මනෝ ලෝකේට ගියා ❤️
@dilshannanayakkara75
@dilshannanayakkara75 Жыл бұрын
මොනව උනත් , vlog එක පටන් ගන්න කොට චූටි පූස් දැක්කම මොකක්ද මන්ද අමුතු සතුටක් දැනෙනව ❤❤😢
@AnathaKukulaGaming
@AnathaKukulaGaming Жыл бұрын
දැන් ඉතින් "අයියා පැද පැද" තමයි ඉන්න වෙම්නෙ!
@the-methum
@the-methum Жыл бұрын
2:56 ගැම්මක් දිලා අයියේ සතුටුයි බොක්කෙන්ම.❤🔥
@subhathaluthwaththa
@subhathaluthwaththa Жыл бұрын
දියුණු වෙන්න ආසාව හදපු මිනිස්සු.❤
@ErickBruno-vl8od
@ErickBruno-vl8od Жыл бұрын
අමුතු සතුටක් දැනුනේ අපේ අයියත් මාසයකට කලින් benz E class 300 එකක් ගෙනාවා එදා ආපු සතුට මේ dilshan අයියගේ විඩියෝ එක බලද්දි දැනුනා ..... තවත් super car එකක් ගන්න ලැබෙන්න ඔන Good luck & Congratulations .....❤
@jhonzoys8676
@jhonzoys8676 Жыл бұрын
Congratulations 🎉 , Person as you want not a economical vehicle . Want good road presence , nowadays benz have good road presence than V8 .it is totally worthy decision . Try to buy range rover for next ❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
Yes, you are right
@Scoutcavalry
@Scoutcavalry Жыл бұрын
දිලා අයියේ ඩයලොග් & මොබිටෙල් සිම් වලනින් විතරනේ sms යවන්න පුලුවන් අනිත් සිම් වලින් යවන්න පුලුවන් විදිහක් දන්නවනම් whatsapp chanel වගෙ මොකක් හරි එකක update කරන්නකො එක ගැන. එහෙම උනොත් sms 20ක් විතර එවන්න පුලුවන්. (අපෙ ගෙදර ඔක්කොම airtel එකයි 😂)
@thucru1675
@thucru1675 Жыл бұрын
3:13 කලින් v8 එකත් හදල ඔය මියුසික් එකම දාල එඩිටක් දැම්ම නේද? මේ සැරේ මේක බලලා ඒකත් මතක් වුනා ඒ මියුසික් එකයි එඩිට් එකයිනම් පහරක් 😊😮😮😮😮
@Rashitha46madushan
@Rashitha46madushan Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි.කාගෙත් හීනයක්නෙ ඕක.දිනෙන් දින දියුනු වේවා
@charukshipadukka4209
@charukshipadukka4209 Жыл бұрын
0:02 ganakwath nathuwa kiwuwa hati😂😂❤ anyway congratulations ❤ habai sahara ek thm best😊
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
heee
@PasanRathnayakee
@PasanRathnayakee Жыл бұрын
Congrats ❤ දිගටම WhatsApp Channel එක කරන්න
@hasankawijerathna1024
@hasankawijerathna1024 Жыл бұрын
දානකල් ඉවසිල්ලක් නැතිව හිටියේ වන්ඩිය බලන්න❤❤❤ congratulations brother❤❤🎉🎉🎉
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@KavindaDilshan-sx6rj
@KavindaDilshan-sx6rj Жыл бұрын
මන් පොඩිකාලෙ ඉදන් කාර් එකක් ගන්න මාර ආසාවෙන් ඉන්නෙ..මට තේරෙන කාලෙ ඉදන් මන් පාරෙ ගියොත් බලන්නෙ කාර් දිහා විතරයි....ඉගෙනගන්න කාලෙ හිතුව ජොබ් එකක් කරද්දි කොහොම හරි ගන්නව කියල..ඒත් ඉතින් මේක ලංකාවනෙ දැන් කාර් එකක ගන්න පට්ට අමාරුයි..මොනව කරන්නද මැරෙන්න කලිම් ඇල්ටො එකක් හරි ගන්නව..😢
@ch41aka
@ch41aka Жыл бұрын
Congratulations Champ❤ You deserve it! 😊
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
Benz එකේ යන්කො තණමල්විල වගේ පැත්තකට. Sun roof එක ඇරැන් පිස්සුවක් කරමුකො
@subhaofficial217
@subhaofficial217 Жыл бұрын
කවදහරි මගේ target එක benz එකක් හරි bmw එකක් හරි අරන් අයියේ ඔයාගෙන් inspire වෙලා ගෙනාවා කියලා ඔයාට පෙන්නන එක❤💪 Btw Congratulations Dila Ayya🎉😍
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤❤❤ bro
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 Жыл бұрын
Congratulations bro ♥️ මගෙත් හීනයක් තමයි ❤❤
@Detinar
@Detinar Жыл бұрын
POV : You made it 😍 also 20,000 KM only is crazy 😇
@dilanchathuranga7239
@dilanchathuranga7239 Жыл бұрын
අලුත් බෙන්ස් වල ප්‍රශ්න එනව අඩුයි. ඕක අව්ලක් වෙන එකක් නෑ. 2017 වගේ පස්සෙ ඒවගෙ ගොඩක් හොඳ රිවීව්ස් තියෙනව ඩියුරබිලිටි ගැන
@lunaticfringe3858
@lunaticfringe3858 Жыл бұрын
බයික් එකෙන් වැටිලා ලෙලි ගහගෙන කලින් බෙන්ස් එකේ වැඩකට ගිහින් වාහනේ නිව්ටල් වෙලා වෙච්ච අලකලංචිය මතකනම් ආයෙ බෙන්ස් ගන්නෑ පුතා😂 anyway congratulations ඩිලා බ්‍රෝ❤️❤️❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
ooooooo
@agentd2142
@agentd2142 Жыл бұрын
බොක්කෙන්ම සතුටුයි whotto ❤❤ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . එච්චරයි......👍
@dulaaragimhani2830
@dulaaragimhani2830 Жыл бұрын
කඩෙන් පාංගෙඩියක් ගත්තා වගේ
@pasindurathnayake4699
@pasindurathnayake4699 Жыл бұрын
සල්ලි පෙන්නන්නෙ..වාහන පෙන්නන්නෙ..මැණික් පෙන්නන්නෙ..හිතෙන්න පුලුවන් සමහරුන්ට..මුගෙ තනිකර show off ,මුගෙ හෙන ලොකු කම,මූ මෙතන මුගෙ සල්ලි පෙන්නන්ඩ දගලනව කිය කිය..හැබැයි දන්න එකා දන්නව සහ ඩිල්ශාන් අයියව හරියට follow කරන උන් දන්නව..ඒ දේවල් දැකල අපි ගන්න mitivation එක..මම නන් එහෙමයි..මෙහෙම හිතුන ගමන් වාහන ගන්නව මාත් කවදහරි..මෙහෙම සල්ලි හම්බ කරනව..pistol එක්කුත් තියන් ගැම්මට ඉන්නව 😎ඇත්තටම thanks මේවා මෙහෙම පෙන්නලා ඉස්සරහට ගේමක් ගහන විදිහ කියා දීල කොල්ලොන්ට ඉස්සරහට අදින එකට ❤️❤️
@ravee_tc
@ravee_tc Жыл бұрын
0:49 saman edirimuni aiya gawada weda
@No_name2007-s4b
@No_name2007-s4b Жыл бұрын
5:34 kdh වලට ආස මිනිස්සු විතරයි ඒකේ chill එක දන්නේ 😗❤
@dilkolla2369
@dilkolla2369 Жыл бұрын
Dila අයියෙ ඔයා නම් මාරම චරිතක් මාරම සතුටුයි congratulations ❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@lasithpoorna
@lasithpoorna Жыл бұрын
ගැම්මක් තමයි ඉතිම් 🥺❤️❤️❤️❤️❤️❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@Theend-co9em
@Theend-co9em Жыл бұрын
මම මුලිම්ම crypto ගැන ඉගෙන ගත්තෙත් ඔයගෙන් හිමිට ගෙමක් ගහාගෙන යනව තව ටිකක් මට මදි මම හිතනව තව ටික දවසකින් මටත් මගේ traget එකට යන්න පුළුවන් කියලා❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤❤❤
@DuwinduWijesundare.01
@DuwinduWijesundare.01 Жыл бұрын
Congratulations Dilshan Ayye❤️👑
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
boii ❤❤
@dinu-hy5hn1jf2f
@dinu-hy5hn1jf2f Жыл бұрын
Congratulations දිල්ශාන් අයියේ❤❤❤
@chamodi-j7p
@chamodi-j7p Жыл бұрын
මාරම සතුටුයි මම ගත්තා වගේ feel එකක් ආවේ, echcharatama oyage vlog balala lagama kenek wage denenne, Congratulations aiyya😇😇😇
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤❤
@oshansl4064
@oshansl4064 Жыл бұрын
Congratulations brother. අනිත් කට්ටියවත් ගොඩ දාගෙන අයියත් ගොඩ යනවට❤🌟
@yasiruwickramasinghe7628
@yasiruwickramasinghe7628 Жыл бұрын
dude! is it a real gun ,?? iI think i 've done some kind of help by highlighting that stuff😆
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
hee
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Жыл бұрын
Congratulations අයියේ සතුටුයි බොක්කෙන්ම ❤
@KNisH_
@KNisH_ Жыл бұрын
2:58 v8 එකෙත් modification කරල review එක දාද්දිත් ඔය music එකමයි.. ඒ remix එක පට්ට💯 Congratulations btw🤍ගැම්මක් තමයි 💪. . . . . . ගාන ඇහුවට කමක් නැද්ද🥲😌
@pethumcreationofficial
@pethumcreationofficial Жыл бұрын
ඩිල්ශාන් අයියා මාරම හොද කෙනෙක් ලෝබ නැතුව ඔක්කොම කියලා දානවා තව කෙනෙකුට ගොඩ යන්න. ඒ නිසා වරදින් නෑ. Respect
@jehan707
@jehan707 Жыл бұрын
හරියන්න ඕනෙ චරිතයක් ❤🎉
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@charakawickramasinghe
@charakawickramasinghe Жыл бұрын
02:20 දි land cruiser එකත් එහෙම්මම තියෙනවා දැක්කහම 😩 Pattama happy bro ❤
@PabasithaRanasinghe
@PabasithaRanasinghe Жыл бұрын
දැනගෙන හිටියනන් පස්සෙන ඇවිල්ලා සල්ලි ටික උස්සනවා 😅😅😅😅
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
hee
@PabasithaRanasinghe
@PabasithaRanasinghe Жыл бұрын
@@DaysofDilshan අනෙ ඩිල්සාන් අයියෙ තැනක්ස් හලො මම ඔය වගෙ mg එකක් දැම්මෙ අදවත් ඔයාගෙන් reply එකක් දායි කියලා. තැන්ක්ස් අද ඔයා මගෙ ආසාව ඉස්ට කලා තැන්ක්ස් Reply කලාට…..
@nidugz1810
@nidugz1810 Жыл бұрын
Benz එක ගත්ත එකට හදවතින්ම සතුටු වුණ එකා.... Chinaa 🫂✨.......... සැලකිය යුතුයි- raspat.....ගත්ත ගමන් Chinaata පෙන්නන්න අරං ආපු එකට 🫡
@RangaDroid
@RangaDroid Жыл бұрын
කඩේට හෙම යන්න නේද Benz එක ගත්තා කිව්වේ ❤❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
hee
@indikaaberathne8063
@indikaaberathne8063 Жыл бұрын
kiyanna wachana nee dila aiyee,,,, happy so much😘😘🤩oyage wada digin digatama miitath wada hodata hariyanna onaa🥰😘
@ShahanPerera-mg6sd
@ShahanPerera-mg6sd Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@shakilaanuhas8413
@shakilaanuhas8413 Жыл бұрын
මගේ හීන දෙකක හිමිකාරයෙක් ඔයා, කවදමහරි v8 එකක් ගන්නවමයි කියල හිතන් ඉන්නෙ
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
අපරාදෙ තාත්තයි බොසයි භාගෙ භාගෙ දාපු කතාව නොකියා ඉන්න තිබ්බෙ එහෙනම් මීට වඩා ආතල් මේක.😁
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
heee
@rushand8003
@rushand8003 Жыл бұрын
uba wage boru loku seen na uge gawa, u nihathamani 😁ekai uta hariyanneth
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
@@rushand8003 ube moleta therum ganna ba bn mn kiyapu de eka nisa uba ohoma hithan idahn.😅
@yTAnuththara
@yTAnuththara Жыл бұрын
@@Tharindu_Dilshan uba kiyapu dema thama . methana uda vela thiyenne
@AutoHubSL
@AutoHubSL Жыл бұрын
Its clickbait thumbnail ගහන ටයිම්!!! Congratulations boi! ❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
boiiiiiiii ❤❤❤❤❤❤❤❤❤
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
Congratulations Ma bkkh ❤ Whatsapp channel eka continue krmu hode.❤
@udp7661
@udp7661 Жыл бұрын
දිල්ශාන් අයියාගේ විලොග් ටිවි සිරීස් එකක් බලනවා වගේ තමයි.දන්න කාලේ ඉදන් බලනවා ආසාවෙන්😊😊😊
@RAVANAONE
@RAVANAONE Жыл бұрын
Congratulations 🎊 🚔 ඔන් මම වෝට් කරා හොඳේ .🎉
@Gigganigga24
@Gigganigga24 Жыл бұрын
මාත් තව අව් රුදු 5 යන්න කලෛන් මෙහෙම Vlog එකක් දානවා ❤🎉 Cheers 🥂 Dila Aiye., Myhub Kale idla Aiyage vdo Bluwa . Patta sathutui . Drive safe GG ❤
@shaa4280
@shaa4280 Жыл бұрын
වාහනය ගත්ත car sale එක මොකක්ද
@unknownkiller906
@unknownkiller906 Жыл бұрын
ගැම්මක් තමයි ඩිල්ශාන් අයියේ ❤️
@Gagumina_ThadhiYa
@Gagumina_ThadhiYa Жыл бұрын
Congratulations අයියේ❤ Carina car එක විකුන්නද
@Taki_diary
@Taki_diary Жыл бұрын
Congratulations dila Ayya 🥳❤️‍🔥❤️ ෆට්ට සතුටුයි 🎉ජයෙන් ජය 🎉
@usetips2662
@usetips2662 Жыл бұрын
මම හිතුවේ ඕක දිළිප් අයියාගේ කියලා 😅 මම facebook එකේ එහෙම කොමෙන්ට් කරා හිටන් 😁
@rushand8003
@rushand8003 Жыл бұрын
Congratulations bn ♥eth ane ai bn tik kiri kiwwe car ekata? benz aulda e kiynne?😢 mage asama brand eka mercedes☮😭😭
@slgamingkolla2943
@slgamingkolla2943 Жыл бұрын
ලෙඩක් ආවොත් වියදම් තමා ඒක වෙන්න ඕනේ🥲
@SasiruAnjana
@SasiruAnjana Жыл бұрын
ගොඩක් සතුටුයි බොසා , තවත් දියුණු වෙන්න ඕනෙ ❤❤
@nuwanchanaka8445
@nuwanchanaka8445 Жыл бұрын
congratulations brother ❤ වැඩි වැඩියෙන් දියුණු වෙවා 🎉
@sasirudesilva
@sasirudesilva Жыл бұрын
සුබ පැතුම් දිල්ශාන් අයියේ..❤️💯 පුළුවන් නම් මේ දවස් වල කරන වැඩ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ..❤
@prabodhatheekshana
@prabodhatheekshana Жыл бұрын
thawa thawath hariyanna one charithayak .... much love dila aiya...congratulations
@zestlife99
@zestlife99 Жыл бұрын
Congratulations aiya❤️✨️ අර දිග display එකක් තියන benz එකක් නෙමේ හැබැයි 😃
@tharukalakshan8833
@tharukalakshan8833 Жыл бұрын
congratulations brother........ i also have this dream from long time ago and one day i will. .... thanks for motivation
@sandundevinda9270
@sandundevinda9270 Жыл бұрын
Congratulations brother ❤️‍🔥 ඒ feeling එක ගන්න තමා වැඩ කරන් යන්නෙ 🙂
@dulinaniduwara339
@dulinaniduwara339 Жыл бұрын
Eda api oyge eheliyagoda gedrt awam hodt katha kara ethninma loku kmk ne kiyl therenw❤ congratulations dilshan ayiyed❤
@vishankavinda8565
@vishankavinda8565 Жыл бұрын
මම ගත්ත වගේ ෆීල් එකක් ආපු මම් 😂❤️ congratulations dila
@avishkarathwatta2503
@avishkarathwatta2503 Жыл бұрын
Congratulations dila aiya❤🎉.. balagena hitiye vlog ekk dankn❤
@pulinduishara4103
@pulinduishara4103 Жыл бұрын
Congratulations දිල්ශාන් අයියේ🖤...... ආයේ කොයිදී හරි හම්බ වෙමු අපි අයියේ❤️
@Chamoodonline
@Chamoodonline Жыл бұрын
congratulations ayye, අපිටත් ගැම්මක් එනවා ඔහොම videos දැක්කහම ❤💕
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
@malithsandaruwan5585
@malithsandaruwan5585 Жыл бұрын
සුභ පැතුම් අයියා
Day 256 : මැනික් පතල්
9:09
Days of Dilshan
Рет қаралды 101 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 68 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
Day 271 : @Kaali වාහනයක් ගත්තා
8:24
Days of Dilshan
Рет қаралды 212 М.
Day 273 : සූශී කාල කෙල උනා
11:18
Days of Dilshan
Рет қаралды 113 М.
Day 150 : රංසි ft. @ChAbhi & @JONtY_SL
19:38
Days of Dilshan
Рет қаралды 170 М.
Day 184 : මමයි ලංකාවෙන්ම එක
8:15
Days of Dilshan
Рет қаралды 99 М.
Day 264 : රහස් මීටින්
6:50
Days of Dilshan
Рет қаралды 72 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН