day before devorce|ආදරණීය කතාවක් /adara katha /keti katha /nawa katha

  Рет қаралды 31,541

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Online Library - ඔන්ලයින් පුස්තකාලය

Күн бұрын

#shortstory #sinhala #sinhalaketikatha #ketikatha
⭕comment එකක් දාන්න අමතක කරන්න එපා.😥😥😥⭕
ලස්සනයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න
⭕හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න..
හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි...
⭕Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
සිංහල කෙටිකතා
කෙටිකතා
නවකතා
topic 👇👇
✅keti katha sinhala
✅keti katha sinhala drama
✅keti katha love story
✅keti katha sinhala new
✅keti katha arana
✅keti katha new
✅keti katha liyana widiya
✅nawa katha
✅nawa katha sinhala
✅nawa katha love story
My heartfelt special thanks for👇
✅youtube.com
some videos get from👇
✅pixels.com
✅pixabay.com
⭕𝗧𝗮𝗴
#ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #shortstory #sinhala #sinhalaketikatha #ketikatha

Пікірлер: 58
@upeshikavindyani3979
@upeshikavindyani3979 9 ай бұрын
ලස්සනයි අයියේ😊❤ තමන් වැරදි නැත්නම් තමන් බය වෙන්න ඕනි නෑ,මොකද සමාව දුන්නත් වටේ යන එකා වටේ යනවාමයි,මේ ලෝකේ සුචරිත චරිත නෑ.. වැරදි කරන මිනිස්සුන්ට හැදෙන්න ඕනි තරම් චාන්ස් සොභාදහමින් දෙනවා,ඒ නැතත් මොලේ තියෙන කෙනෙක් තේරුම් අරන් හැදෙනවා.... මේක ගැහැනු විතරක් නෙමේ පිරිමි අයටත් පොදුයි,මොකද ගැහැනු හොද වෙලා වටේ යන පිරිමි විතරක් නෙමේ පිරිමි හොද වෙලා වටේ යන ගැහැනු අයත් ඕනි තරම් ඉන්නවා...... අඩුම තමන්ගේ දරුවෝවත් ඒ වැරදි නොකරන්න වගබලා ගනී ලොකු උනාම ඒ අය😊❤
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 9 ай бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 8 ай бұрын
අන්තිම වැකිය.. ලස්සනම එක❤ වැරදි නොකරන මිනිස්සු සමාව දෙන්නෙ නෑ. අතෑරලා දානවා 👍
@pushpalatha8513
@pushpalatha8513 Ай бұрын
ඇක්තසමාව්.දුන්නත්.හිතතුල.ඇති කල.වේදනව.දුක.අමතකකරන්න.බැහැ දෙන්නා එක්ක.එක.වහලක්.යට.ජිවිතේ ගෙනියන්න අමාරැයි නේ.ගිනිගොඩක්.වෙනවා.
@NisansalaDamayanthi-ot2ft
@NisansalaDamayanthi-ot2ft 9 күн бұрын
ලස්සන කතාවක් ❤
@sheran_chamod
@sheran_chamod 3 ай бұрын
අම්මො ඒ කෙල්ලගෙ ඉවසීම 😢
@Sadu539
@Sadu539 11 ай бұрын
මේ කතාව ගොඩක් ආදර්ශමත් මගේ හස්බන් රජය සේවකයක් අපි මැරී කර ගෙවල් වලින් ගැනපු පර්පොසල් එකකින් ඔහුගේ වැරදි සියළුම දේවල් පෙන්නලා දීලා දරුවා වෙනුවන් හොද මාර්ගයට ගන්න මං ගොඩක් උස්සහ කර ඔහු හෙමදම මට බොරු කරලා මාව රවට්ටලා සල්ලි ගත්ත මගේ කියලා කිසිම කෙනක් නැති නිසයි මං ගොඩක් ඉවසුවා අවසානේ අපියි එක වහලක් යට ජිවත් වෙන්න පටන් ගත්ත 2 විදිහට දැන් මං දරුවා හදන් තනියම ජිවත් වෙන්න පුළුවන් තැනකට ඇවිල්ල ඉන්න හින්ද ඔහු අත් හැරලා දැම්ම කිසිම දවසක නැවත සමාවක් නැ කියලා
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
දුක් වෙන්න එපා වසන්තයත් එනවා අනිවාර්යයෙන් ❤️☺️
@shiromidulashini
@shiromidulashini 2 ай бұрын
👍
@Madushi....
@Madushi.... 8 ай бұрын
ආාන් ..හරිම ..ලස්සනයි ✨ ආදරණියයි 💘 💘💘 හැගුම්බරයි 😢
@maleeshaparindaya
@maleeshaparindaya Ай бұрын
Comment ekak dennama hithuna keti kathawak ❤️❤️❤️❤️❤️harima lassani
@judesaroshan7382
@judesaroshan7382 11 ай бұрын
හදවතටම කථාව දැනුනා👍
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️
@PradeepaAbeywickrama
@PradeepaAbeywickrama 11 ай бұрын
hariyatama hari aththtama waradi karapu aya kochchra karnne na kiwwath e waradi karanawa
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@ChathuraDinesh-n8p
@ChathuraDinesh-n8p 3 ай бұрын
Niyamai ane.mata unoth mama karanneth medemai.
@ThenujiDulyana-m5d
@ThenujiDulyana-m5d 2 күн бұрын
අත් හැරීම තමයි හොදම දඩුවම!
@WasanaUdesanti-gg7dn
@WasanaUdesanti-gg7dn 8 ай бұрын
ලස්සනයි .🌹🌹🌹🌹
@PiyumiLakshani-vb9zk
@PiyumiLakshani-vb9zk 3 ай бұрын
හැම දේකින්ම කලකිරිනු දවසට බැදීම් බලෙන් තියා ගන්නවට වඩානිහඬව අත් හරින එක හොදයි ❤😊
@ManuriJayasinghe-h5d
@ManuriJayasinghe-h5d 11 ай бұрын
lassana kathawak 🥰jiwithe eka aththak tham wenuwen balan inna e wifewa rawattala aniyam pemak thiyagena eyata dukak dunnama katada aya inna puluwan thamnge as issarahama wena kellek ekka thamnge bf husband innawa dakkama awankawa adare karapu e kella wife eka daraganne kohomada adare nathi nounath wiswase nathi wela yanawa neda😥
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
ඔව්❤️❤️❤️🥺🥺🥺
@PiyumiLakshani-vb9zk
@PiyumiLakshani-vb9zk 3 ай бұрын
❤🎉
@mudithamanori4688
@mudithamanori4688 11 ай бұрын
oyage kathawalin mt hithata danunu lassanama duka hithena kathawa meka loku adarshayak bohoma pirimi waradi karala samawa illuwama hari kiyala hithanne ganu podi waradak kaloth aeka jiwithema karala pali gannawa aeth pirimi kaloth hari oyata jaya
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️🥺
@madurikahansaniliyanawaduge
@madurikahansaniliyanawaduge 11 ай бұрын
Samawa dennama narakai...
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@lankamalkanthi8744
@lankamalkanthi8744 11 ай бұрын
වරදක් කරපු කෙනෙක් අපි සමාව දුන්නට නැවත නැවත කරනවා.ඒත්...කතාවෙ තරම් හිත හයිය නැති අය....
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️
@shalinifernando1915
@shalinifernando1915 11 ай бұрын
Hmm😢...lassanaiii❤️❤️❤️
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@damindakumara1496
@damindakumara1496 11 ай бұрын
❤️❤️❤️❤️
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
🥰🥰🥰🥰
@NethminiMendis-de3si
@NethminiMendis-de3si 11 ай бұрын
👍👍👍👍
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️
@Its-me-D126
@Its-me-D126 11 ай бұрын
❤❤❤👍
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️
@thebesteconclass5306
@thebesteconclass5306 11 ай бұрын
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️
@aneeshaushanianithwicharay445
@aneeshaushanianithwicharay445 11 ай бұрын
Kathawak athule mn dakpu hodma awsanya meka 🙂wradi krpu ayta samwa denna eth jiwithet lan karagnna epa aye
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@s.kavindya6850
@s.kavindya6850 11 ай бұрын
Samawa denna puluwn eka parai aye ema nowenna inna eka wadagath waradda karapu kena😫🥺
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️🥹🥹🥹
@sathsaranikandy9980
@sathsaranikandy9980 11 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️
@miurihimali2626
@miurihimali2626 2 ай бұрын
ඔය වගෙ අනියම් සබදකම් වල පැටලන ගෑනු පිරිමින්ට සදාකාලික තනිකම උරැම වෙන්න ඔනි
@NimeshiAnuradika
@NimeshiAnuradika 11 ай бұрын
Apa unama kawru kohoma kiuwath apama thamai aye rawatenna bayai.😢😢😢
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
ඔව් අපි ජීවිතය තේරුම් අර ගත යුතුයි❤️
@RuwaniPramudika-tj2qi
@RuwaniPramudika-tj2qi 11 ай бұрын
Anthima tikanam eththa
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@kamalapiyasili3009
@kamalapiyasili3009 11 ай бұрын
ඒ උනාට දරුවො ගැන හිතලා තව දුරටත් ඉවසන් න තිබුනා
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️❤️🥹
@upeshikavindyani3979
@upeshikavindyani3979 9 ай бұрын
එහෙම දරුවෝ ගැන හිතලා ඉවසුවා නම් තවත් ප්‍රයෝජන ගන්නවා පිරිමි... හැමෝම එහෙම හැදෙන්නේ නෑ,සමහරවිට එයා ආයෙත් හොර රහසෙම එකක් හදාගන්නත් පුලුවන්,එක වතාවක් වැරදි අහු උන නිසා එයා ඒ වැරදි නොවෙන්න සූක්ෂම වෙන්නත් පුලුවන්,මම කියන්නේ නෑ දරුවෝ වෙනුවෙන් ඉවසන එක නරකයි කියලා ඒත් එහෙම කරලා පිරිමි පිට ගෑනු එක්ක සැනසෙද්දි තමන් පිච්චි පිච්චි ඉන්න ඕනි නෑ,මොකද වැරදි කරපු මිනිස්සු තේරුම් ගන්නවා තමන්ට ඊට වඩා නරක දෙයක් උනාම ඉතුරු වෙන්නේ තමන්ගේ ගෑනි විතරමයි කියන එක... තමන් වැරදි නැත්නම් ගැහැනියක් උනත් බිය විය යුතු නෑ,හිතට ශක්තිය අරන් අවස්ථාවට අනුව සුදුසුම දේ කරන්න,දරුවෝ ගැන හිතලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කාන්තාවෝ ඕනි තරම් ඉන්නවා..... මම මේ කියන දේ පිරිමි අයටත් පොදුයි,තමන් වැරදි නැත්නම් බය වෙන්න එපා සුදුසු වෙලාවෙදි සුදුසු තීරණය ගන්න....
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip 11 ай бұрын
Hithin eth una dennek gathin vitharak akata idala kisi terumak ne ekata hitiyath jivath venne loka dekaka akata vada thaniyama jivath vena ekath sepak
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@PiyumiLakshani-vb9zk
@PiyumiLakshani-vb9zk 3 ай бұрын
හැම දේකින්ම කලකිරිනු දවසට බැදීම් බලෙන් තියා ගන්නවට වඩානිහඬව අත් හරින එක හොදයි ❤😊
@nilminisandamali7603
@nilminisandamali7603 10 ай бұрын
❤️❤️❤️❤️
@onlinelibrary-ketikatha
@onlinelibrary-ketikatha 10 ай бұрын
❤️❤️❤️🙏🙏
@dnscbooks
@dnscbooks 11 ай бұрын
❤❤❤
සන්නස්ගලගෙ සුදු "මැණිකෙ"|keti katha|nawa katha|Sinhala novels|sinhala keti katha|love story sinhala
18:43
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 15 М.
හොරෙන් කල විවාහය|කෙටි කතා / sinhala keti katha / keti katha / adara katha / nawa katha #ketikatha
15:37
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 29 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 58 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 46 МЛН
ගොඩේ වයිෆ්|කෙටි කතාවක්|keti katha|නව කතා|valuble for story life|novel book|love story|
11:49
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 9 М.
දෑවෑද්ද|ආදරනීය කෙටි කතාවකිketi katha|nawa katha|Sinhala novels|sinhala keti katha|love story sinhala
11:46