තවත් ලස්සන දවසක්| 🌸 Day in my life 💕🥰 Life in japan 🇱🇰🇯🇵💕🌸Meal prep🥘

  Рет қаралды 114,052

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 636
@madu9756
@madu9756 Жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක .ගොඩක් ආසාවෙන් බැලුව.ඉස්සරහට එන නත්තලට අක්කිගෙ ලස්සන සැරසිලි අපිට පෙන්නන්න.අපි ආසාවෙන් බලන් ඉන්නව .පරිස්සමින් ඉන්න අක්කියෝ හැමෝටම සුභ දවසක් 🙏💗💗💗💗💗💗😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍❤❤❤
@sandu5895
@sandu5895 Жыл бұрын
හරිම ලස්සනයි අක්කී 💗💗 මරීනා දකින හැමදාම මතක් වෙන්නෙම ඔශින් 👘😍 . හැමෝම පරිස්සමෙන් ඉන්න.ආදරෙයි 🌸💗 බුදු සරණයි !!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸😘💕
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana.puthe
@vidu5084
@vidu5084 Жыл бұрын
Auntyගේ egg salad එක christmas dinner එකකට ගොඩාක් ලස්සනට ගැලපෙනවා😍❤️💚
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤❤
@isharasewwandi9013
@isharasewwandi9013 Жыл бұрын
Hello,,,,
@ThamaraKarunaseeli
@ThamaraKarunaseeli 8 ай бұрын
​@@isharasewwandi9013mu😊l
@YohaniElsika
@YohaniElsika 8 ай бұрын
අනේ මන්දා මාර ආසයි ඔයාගෙ vlog වලට❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 😘😘🙏
@herbertlokuge1280
@herbertlokuge1280 4 ай бұрын
ගොඩක් ලස්සනයි. හැමදාම දුවගේ වැඩ ගොඩක් පිළිවෙලනේ. බුදුසරණයි පරිස්සමින් ඉන්න. ආසයි දැක්කම.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vipulbandara9629
@vipulbandara9629 Жыл бұрын
Ane aunty මම හරිම ආසයි ඔයාගේ වීඩියෝස් බලන්න .හැමදාම මේ වගේ දිග වීඩියෝස් දාන්න ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි දාන්න උත්සාහ කරන්නම් ❤❤
@tharushidhananjani6713
@tharushidhananjani6713 Жыл бұрын
Adath video eka lassni🥰💖kamnm rasa patai🥰💖🌸budu sarani akke prissmen inn💖🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌸🌸💕🌹🌹
@apsarakarunanayaka7918
@apsarakarunanayaka7918 Жыл бұрын
හැමදාම comment එකක් නොදැම්මාට හරිම ආසාවෙන් හැම video එකක්ම බලනවා aunty 😍😍😍මම ආසයි aunty ge පිලිවෙලට 💕💕🙈
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🙏💕🌸
@nadeekavithange7995
@nadeekavithange7995 Жыл бұрын
Oyage videos mn hema ekakma wage balanawa. Oya hadana kema warga hadannath TRY karanawa. Ada heduwa egg salad eka godak lassanai. Harima piliwelata weda karana widiya kochchara beluwath epa wenne ne. Igena ganna godak dewal tiyenwa.marinath godak piliwelata hedila tiyenawa kiyala penawa. Oyalata jaya wewa....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට 🥰🥰😍😍❤️ ආදරෙයි ❤️❤️❤️
@sajiththeshani9258
@sajiththeshani9258 Жыл бұрын
Video eka balana gan akki ASA hithewa hamadama video balanna thiyawanam kiyala hithenawa .... Kata hada lassana wela ..... ❤️Adarei akkiyo parissamin sathutin Inna mage akkiyooo ...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍🥰🥰😘🌹🌹💕
@lalankaresmi7322
@lalankaresmi7322 Жыл бұрын
Ada nam hodai diga video 1 k.😘😘. asawen baluwa.hamadema lassani akke.kama tika dakkath bada pirenawa.adarei oyalata marena manika.🥰🥰🥰🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰💕🌹🌹🌸😘
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Harima lassanai vedio eka.kamath supiri .e wagema.lassana badu godak dakka.aswe baha akke.chocolate nm pissuwak 🤗doniya hari lassanai .budusaranai oyalata.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰💕🌸
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Abusha vedio eka nam superma super.kaama tikath ehemai.lassanai.rasath e wagema athi.ada nam pissu wetuna.kannama asa hithuna.oyata me wage dewal thawa thawath karagena yanna dirya shakthiya labewa.god bless you.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ගොඩාක් ස්තූතියි ආදරෙයි 😍🥰🥰🌸🌸💕🌹
@nayananjaleeayesha1817
@nayananjaleeayesha1817 Жыл бұрын
Adath vedio eka godak ලස්සනයි 😍 😍 😍 budusarani oyla hmotma
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰😘🌸
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Appeee ada video ekath iwra wenwa danne harima lassanai.. ikmanata thawa video ekk oniii hemoma sathutin parissamata inna budusaranai ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰😍🌸💕🌹
@thejaanusha9838
@thejaanusha9838 Жыл бұрын
Harima lassa video ekak.kema tikath lassani.oya aluth kema hadala harima asa hithenawa.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🌸💕💕
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Adath lassana video ekak.godak rasawath kama.oya harima creative.mama harima asai balanna.❤️❤️❤️😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🌸😘
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Lassanai akke ,budu saranai ,man beluwa ai ada pama කියලා vidiyo eka.adarei
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එලියට ගියා ටිකක් බිසි වුනා ස්තූතියි 😍🥰🌸💕
@dmaheshika6780
@dmaheshika6780 Жыл бұрын
ගොඩාක් ලස්සනයි අද වීඩියෝ එකත්.හරිම ආසාවෙන් බැලුවා අක්කේ .තව වීඩියෝ එකක් අරන් එනකල් මග බලන් ඉන්නවා .ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න.බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤❤
@sanduherath1699
@sanduherath1699 Жыл бұрын
Oya harima shooi anty. Lassana ideas tiyenne .adarei .man asawen balanwa.💖💖💖💖💖 .marina harima shooi
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰😍🌸
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow my goodness absolutely super fantastic👌 meal its so grand & Rich Thank U so much for Ur great lovely video 🙏 ❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 😊♥️🙏
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Lassanai ada video ekath akki. Adarei oyalata❤❤. Sathutin hodin parissamen inna. Budusaranai!!🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤
@mahelagunasekara7063
@mahelagunasekara7063 Жыл бұрын
Thank you so much Aunty me wage videos genawata🙏apita kawadawath dakinna beri then genawata godak sathutui🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🥰😍🙇‍♀️🙇‍♀️
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Harima ආසාවෙන් baluwa akka video eka ,,හැමදාම wage ලස්සන vlog ekak 😍😍😍 akka kathakarana ,kiyala dena විදිහට adare හිතෙනවා ...marina teddy kenek gattada😍😍❤ akka gatta dewaduthiyage statue eka ilaga vlog eke පුළුවන් nam pennanna .ආදරෙයි godak ❤️❤️😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මම එ හැමදෙයක්ම පිලිවෙල කරගෙන විඩියෝ එකක් අරගෙන එන්නම්කො 🥰🥰🌸🌸💕💕
@piyumisoysa593
@piyumisoysa593 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ මන් ලගදි බැලුවේ .හරිම ලස්සනයි පිලිවෙලයි.බලන්න ආසයි.😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💞💞💜💜
@vishminavodi8541
@vishminavodi8541 Жыл бұрын
මමත් අද දවල්ට හැදුවෙ චිකන් ඩෙවල් දාලා කහබත් හදලා කැරටි සලාදයයි පරිප්පු යි අනු අක්කි ගෙ කටිලටි ඓකට මට ආස හිතුනා අනිවාරෙන් මම ඓ්ක හදනවා වෙනදා වගේම විඩියෝ ඓක ආසාවෙන් බැලුවා මෙිවගේ තවත් විඩියෝ ගේන්න ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ශා නියෙම කෑම වේලක්නෙ ❤❤ ස්තූතියි❤❤❤
@elina6985
@elina6985 Жыл бұрын
හොදට බඩගිනි වෙලාවක තමයි vedio එක බැලුවෙ. 😊❤ 🍒 හරිම ශොක් ඔයාගේ recipe 💜️💜️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤😋😋
@sakuni-qq1ju
@sakuni-qq1ju Жыл бұрын
ලස්සනට කෑම ටික හදලා තියෙනවා.... Kimbap kiyala kamak japaane thiyanwada... Hamadamath wge aasawen baluwa video eka..😍😍♥️♥️💐 auntyge job eka mokkda kiynnko...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Kimbap කියලා කියන්නේ ජපානයෙ නෙමෙයි කොරියාවේ.. ජපානයෙ කියන්නේ එ කෑමට නොරිමකි කියලා . බත් එක නොරි කොලයට දාලා ඇතුලෙ එක එක දේවල් දාලා රෝල් කරන්න තියෙන්නෙ 😍🥰🥰 ස්තූතියි 😍🥰🥰🌸🌹
@NimalShantha-q9c
@NimalShantha-q9c 9 ай бұрын
❤❤❤❤❤❤❤❤ තවත් ලස්සන දවසක් කියයි හදවතට රහසක් ගෙනෙයි රස දහසක් ඔබට සුභ දවසක් ❤❤❤❤❤❤❤ Videos ඔක්කොම වගේ බැලුවා..... හරිම ලස්සනයි බලන්න බලන්න ආසයි පෙළ ගැස්ම, ඉදිරිපත් කිරීමේ විලාශය හරීම අපූරුයි..... - රූපානි-
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි ආදරෙයි 😇🌹♥️
@dulminikavindya872
@dulminikavindya872 Жыл бұрын
ඔයාගේ වීඩියෝ නම් බලන්න හරි ආසයි.. ලස්සනටම තියනවා හැමදාම.. මමත් ආසයි ඔය වගේ එක එක විදිහට ලස්සනට කෑම හදන්න.. ඒවගේ දේවල් අපිටත් කියල දෙනවට ස්තූතියි❤️❤️🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@piumihansika3368
@piumihansika3368 Жыл бұрын
වීඩියෝ එක දාපු ගමන් බැලුවා අක්කි.සැලඩ් එක නම් මරු අක්කි.අදත් ගොඩක් ලස්සනයි අක්කි .පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදුසරනයි .💕💕💕💕👌👌👌👌🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤❤
@Nature32135
@Nature32135 Жыл бұрын
වැඩිපුරම හිත ගියේ චොක්ලට්ස් ටිකට😊💖.Aunty කිව්ව කතාව හරි Raffaello චොක්ලට් එක නම් මාර රසයි.මතක් වෙනකොටත් කෙල උනනවා😊.හරිම ආසාවෙන් අද වීඩියෝ එක බැලුවා.බුදු සරනයි හැමෝටම😍💖.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ මමත් ගොඩාක් ආසම චොකලට් එකක් තමයි Raffaello 😋😋 ස්තූතියි 😍🥰🥰💕🌸
@meesha8672
@meesha8672 Жыл бұрын
අදත් හරිම වැදගත් ප්‍රයෝජනවත් ලස්සන video එක්ක.. ලස්සන අදහස් ගොඩාක් එකතු කර ගන්න පුළුවන් වුණා.. 🥰😊❤️ thank you මේ වගේ ලස්සන video අරන් එනවට..☺️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤❤
@piyumiruwanthika6261
@piyumiruwanthika6261 Жыл бұрын
Ad nm godk lassanai nande video ek.budu saranai hamotm🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🌸💕
@Sugandika.
@Sugandika. Жыл бұрын
Harima lassanaii ,, akke oyala christmas samarana vidiha balanna asai video ekakin 💕💕😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො 😍🥰🥰🌸💕
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
Hii... Akki Adha kema menu 1kanam niyamai. Aluth vidiyata cutlut 1k. Lamaynta schoole kama pettiyatath godak hodhai. Hemadhama vage adhath video eka harima lassanai. Next video 1ka enakag balag innawa 💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🌸🌸💕
@vineetha5846
@vineetha5846 Жыл бұрын
හරිම ලස්සන විඩියොවක් ඔයාට මුලු ජිවිත කාලයම සියලුම දෙනාට මෙි විදියටම සතුටින් ඉන්න ලැබෙිවා කියා මා පාර්තනා කරනවා ජෙසු පිහිටයි 🙏❤️❤️❤❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤
@sewwandhiabhisheka8605
@sewwandhiabhisheka8605 Жыл бұрын
Harima lassni video eka 🥰🌸❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🌸
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Hitha pirena video ekata godak sthuthiy nangi.❤.kaama jaathi tika super..harima lassana penumai..hadala balannama aasahithuna.oyage shopping videos ehemath godak aasawen balanne.💐💐❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰🌸
@sadunilakamali6282
@sadunilakamali6282 Жыл бұрын
Akki harima lassanai ❤️❤️❤️❤️❤️❤️ oyage lunch box resipy balala mage babagen karadare hadala dennako kiyala rathu ala rise eka ehema 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️👍❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙමද ගොඩාක් ස්තූතියි නංගි 😍🥰🌸🌹💕 පොඩ්ඩො කොහොමත් ආසයිනෙ 😍🥰🌸💕
@sardhaediriweera5185
@sardhaediriweera5185 Жыл бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි ,ඔයා හදපු රෑ කෑම මෙනු එකත් අළුත් ,බිත්තර සැලඩි හොඳින් ගැලපෙන වා,ඒ වගේ⁣ම අපි ව අරගෙන ගිය ෂොපින් ාමා්ල් එකත් සතුටින් බැලුවා ,ස්තැතියි ඔයාට ,බුදුසරණයි දෝනි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤❤
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 Жыл бұрын
Harima lassana salad ekak. Mata una hadila eth akke man oyage video eka nam maga nohara baluwa.. Adarei oyalata.❤💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ පරිස්සමෙන් ඉන්න 😍🥰 ගොඩාක් ස්තූතියි ⁣විඩියෝ එක බැලුවට 😍🥰💕🌸
@maduliyanage
@maduliyanage Жыл бұрын
Niyamai akki recipe tika..oyage kama kohomath niyamai..asawen baluwa adath♥️♥️🥰🥰😋😋
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි 🥰🥰🌸🌸🌹💕
@yahansalitha3510
@yahansalitha3510 Жыл бұрын
Oyage food decorations niyamai sweety
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰💕🌸🌹
@nithyasenarathna8191
@nithyasenarathna8191 Жыл бұрын
Wooww✨️ aunty. U are a creative woman. Very nice🌷 Lovely💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰🌸💕
@samangigunasekara1668
@samangigunasekara1668 Жыл бұрын
මම කැමතිම දකින්න ලස්සන චුටි මරීනයි, ඔයාගෙ ආදර පවුලයි ❤️නංගි හරිම ලකී ඒ වගේ husband කෙනෙක් ලැබෙන්න. මගේ ගෙදර වැඩ කරන්න motivate වෙන්නෙ හැමදාම ඔයාගෙ videos බලලයි ❤️ස්තුතියි නංග. බුදුසරණයි 🙏❤️🌻
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි 🥰😍😍🌸🌸🙏
@kumududamayanthi566
@kumududamayanthi566 Жыл бұрын
Godak lassanai akkiyoo.oya godak wasanawanthai akke.oya wage rataka.lassanat jiwath wenna.apit pinane akkiyoo.hemadama sathutin inna akke
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🌸🌸🌹💕
@shyamali_wick72
@shyamali_wick72 7 ай бұрын
හරිම ලස්සනයි ඔයා හරි creative නංගි ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි අක්කා ♥️♥️♥️
@RuwaniLakmali-rd3gk
@RuwaniLakmali-rd3gk 10 ай бұрын
Oya hadana kama goodk arai wage gedara ayage sathuta kama mesaya lagadi man hari asai oyage video balanna dawasata vidiyo 5 vithara balannawa harima asawen marina donita man goodak adrei hari lassana duwak inne oyalata goodak adrei man sathutin inna hamadama akkiyo❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
බොහොම ස්තූතියි 😘😘😘 ආදරෙයි ♥️
@sumudukanchana5289
@sumudukanchana5289 Жыл бұрын
Egg salad eka nm harima lassanai. thanks apita lassana video genawata. ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤
@dinuasanka5206
@dinuasanka5206 Жыл бұрын
Oya lassanata kema hadanawa.dakkama bada pirenawa akka.oyage gedara aya godak wasanawsnathai.hamadama wage godak adarei oyata.god bless❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🌸💕
@nadeesha9635
@nadeesha9635 Жыл бұрын
Oyge vedio blnne harima asawen mn,iye dekke mulinma,harima lassanaii
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරයෙන් පිලි ගන්නවා ඔයාව. ස්තූතියි ❤️
@milindusilva
@milindusilva Жыл бұрын
ලන්කාවෙ අපිට කැමති බඩුවක් හොයාගන්න හරිම අමාරුයි ... ඔය වගේ ලස්සන පිලිවෙල කඩ නෑනෙ... මාර ලස්සනයි ඒ කඩේ...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@himaaa1444
@himaaa1444 Жыл бұрын
අද vlog එක ලස්සනයි අක්කේ. අපිට winter season එකත් එක්ක දිග vlog එකක් දෙන්න අක්කේ. හෙට jlpt exam එකත් තියෙනවා.ටිකක් Relax වෙන්නත් එක්ක අක්කගෙ vlog එක ගොඩක් කැමැත්තෙන් බැලුවා. 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනෙ 🥰🥰🥰 ස්තූතියි 😍🥰🥰🌸💕
@shashinihimashi9779
@shashinihimashi9779 Жыл бұрын
Good luck nandii... hamadama oyage video balanawa❤❤❤ aluth kama wala recipe ona
@namalisenaratne4113
@namalisenaratne4113 Жыл бұрын
Rastama rasai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🥰
@Sadaminiherath2495
@Sadaminiherath2495 Жыл бұрын
Wow salad eke lassana harima lassanai akke video eka akka kaha bath uyanne japan hal ekenda Harima rsa athi oyala lankawe hal ekath kanawada akke budusaranai oyalata thawath lassana video aran anna😊❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම ලන්කාවේ හාල් උයන්නෙ නෑ ජපානෙ හාල් එක තමයි උයන්නෙ.. ලන්කාවේ හාල් ඔන්ලයින් තමයි ඕඩර් කරලා ගන්න වෙන්නෙ .. අනිත් එක ගානත් වැඩියි.. ස්තූතියි 😍🥰🥰😍
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
Thank you dear harima lassana videowak jp
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🙏💕🌸
@sapnadiwangani9157
@sapnadiwangani9157 Жыл бұрын
Wow akki... oya hadapu salad eka maru ane.... hari lassanai ,
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🙏💕🌹🌸
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
අදත් ලස්සන වීඩියෝ එකක් අක්කා ඇත්තටම කෑම හරිම ලස්සනට තිබුනා බුදුසරණයි හැමෝටම ❤️❤️🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@sachinidhanushika4653
@sachinidhanushika4653 Жыл бұрын
Really nice And beautiful video God bless you bs
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 😍🥰🥰🌹💕
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
විඩියො එකනන් හරිම ලස්සනයි ...ඇන්ටි ...එ වගෙම කැම ටිකත් පන්කාදුයී......සැලඩ් එකත් හරිම ලස්සනයි ....නත්තල් කැම මෙසේට කියාපු කැම ජාති ටිකක් ඇන්ටි ගොඩක් ස්තුති ....එව්ගෙම ශොප් එකෙ තිබ්බා බඩුගැන විස්තර කියා දුන්නාට....ස්තුති ...අයෙත් විඩියො එකක් අරන් එන්න ඇන්ටී.....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤❤
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
Nice vlog dear akki...❤ to watch ur video s❤️🎊️🎉️🎀❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you ❤❤❤
@anumadu3823
@anumadu3823 Жыл бұрын
AKKIYO oyage Kama tika dAkkema hitha pirenawa. Harima lassanai. Ada vedio ekarth harima lassanai akkiyo. Siyaludenatama devi pihitai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🌸🌸💕🌹🌹
@moderngirls7301
@moderngirls7301 Жыл бұрын
😍😍😍 තවත් මේ වගේ වීඩියෝ ගේන්න අපි හරි ආසයි ඒවා බලන්න 😍😍😍💖💖 කටහඬ ඇහෙද්දිත් හිතට හරිම නිදහස්.😍💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤🙏
@sewwandisoysa6399
@sewwandisoysa6399 Жыл бұрын
Adath lassanai akki hama vidio ekakinma danne nathi godak dewal dana gannawa.Akki me rice cooker eke pot eka IH eke witharada thiyanna puluwan
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 😍🥰 ගෑස් එකෙත් තියන්න පුළුවන් නංගි 😍🥰🥰
@sewwandisoysa6399
@sewwandisoysa6399 Жыл бұрын
@@anushajeewani2016 thank u akki reply karata🥰mage rice cooker eka IH akki currunt ekata gahuwata ekai man baluwe 🙃
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Akki adat harima lassanai video eka, adarei akki 💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි ආදරෙයි 😍🥰🥰💕🌸
@manushajanaki1630
@manushajanaki1630 Жыл бұрын
Godak lassanai salad eka..... Video ekat lassanai... 💖 💖 💓
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🌸💕💕
@ssn2450
@ssn2450 Жыл бұрын
වෙනදා වගේම video එක ගොඩක් ලස්සනයි aunty... හැමදාම ඔයා කෑම මේසෙට වෙනසක් කරානෙ.. අදනම් හරිම ලස්සනයි කෑම මේසේ... අර කඩේ තිබ්බ බඩුත් හරිම ලස්සනයි.. ඒ වගේම aunty ගත්ත පිලිමෙත් ලස්සනයි... කෑම ටිකෙයි ඔයාගෙ පිලිවෙලෙයි ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ aunty.. තවත් ලස්සන video එකකින් ඉක්මනින් එන්න aunty.. බුදු සරණයි 💗💗💗👌👌👌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🌸🌸🌹
@sadeeshasanjeewani3863
@sadeeshasanjeewani3863 Жыл бұрын
ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 🥺❤️😘 .ගොඩක් ස්තුතියි හැමදේටම ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🌸🌹💕💕
@nadeekapriyadarshani9838
@nadeekapriyadarshani9838 Жыл бұрын
Interesting video ........cotsco hariytma pronounce krnne කොහොමද
@malshiarunodya3115
@malshiarunodya3115 Жыл бұрын
Nandige watch ekama matath thiyenawa ithin adath video eka godak lassanayi marinath godak lassana wela
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰😘🌹💕
@malshiarunodya3115
@malshiarunodya3115 Жыл бұрын
@@anushajeewani2016 ♥️♥️
@chamithnishantha2307
@chamithnishantha2307 Жыл бұрын
Chocolates 😋😋😋😋.vedio eka harima lassanai akko. 😘❤(Thilini wedagedara )
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි 😍🥰🌸🌹
@dhammijayewardene6184
@dhammijayewardene6184 Жыл бұрын
hi akki adath video akkak lassanai akki glossary shopping 🛍 😀 😊 😄 log akkak danna akki sathiyakata 2parak video danna akki budu saranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි මම උත්සාහ කරන්නම් 😍🥰🌸🌹
@dihaninimsara786
@dihaninimsara786 10 ай бұрын
හරිම ලස්සනයි අක්කේ Egg salad එක.ඔයාගෙ විඩියෝ බලලා ගෙදර තියෙන දෙවලින් කෑම ලස්සනට දරුවෝන්ට හදලා දෙන්න ඇත්තටම පුරුදු උනා.වෙනදට අරවා නෑ මේවා නෑ කියන මං දැන් තියෙන දේ ලස්සනට පිලිවෙලට හදලා දෙනවා.එක හිතටත් මාරම නිදහස්.මට වැඩ කර ගන්න ටිකක් අමාරුයි චුටි බාබාලා දෙන්නෙක්ම් ඉන්න නිසා.තැංක් යු අක්කා .චුටි මරිනා දුවටත් ආදරෙයි කිව්වා කියලා කියන්න අනිවාර්යයෙන්ම ..❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් ♥️♥️♥️ ස්තූතියි ♥️♥️♥️🌹🌹😘🙏🙏
@vgvino724
@vgvino724 Жыл бұрын
අක්කේ මරිනා හරිම ලස්සනයි.ඒ වගේම ඔයාගේ videos හරිම ලස්සනයි..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰💕🌹🌸
@nilukadewappriya8064
@nilukadewappriya8064 Жыл бұрын
lassanai ada video ekat..thank you❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰😘💕🌸
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
දැන් තමා නංගී විඩියෝ එක බැලුවේ .ගොඩක් දුර ගමනක් ගිහින් ආවේ ඊයේ රෑ . හරිම ආසාවෙන් බැලූවා . ඔයා අල කට්ලට් එක කියලා දුන්නට thank you නංගී . අපේ මහත්තයා වෙජිටේරියන් ඒක අනිවාර්යයෙන් මම හදනවා . ජපානයේ costco එක දකින්නට ලැබීම සතුටුයි නංගී ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි අක්කා 😍🥰 කොච්චර බිසි වුනාත් අක්කා විඩියෝ එක බලලා මට කමෙන්ට් කරානෙ මෙ ආදරය මට ඇති අක්කා 😍🥰🥰🌸🌹
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
❤️❤️❤️❤️❤️
@chamaniimalimaduwanthi239
@chamaniimalimaduwanthi239 Жыл бұрын
Mareena tai akkatai godak adareii api harima asawen video blnne ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@channelds2010
@channelds2010 Жыл бұрын
Harima ලස්සනයි akka oyage kama hadana widiya. Salad eka godak ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤
@abewardana1199
@abewardana1199 Жыл бұрын
Aunty hamadam oyawage special dewalda hadanne. Ane hamadama hadala videos daannako. 😢💜Aunty Christmas special ekk ooni. Please...💜
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හැමදාම මෙහෙම හදන්න ගෙදර අය නෑ. Husband සතියකට එක වතාවයි ගෙදර එන්නේ . එ වගේ වෙලවක හදනවා. අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො 😍🥰🌸🌹
@madumali3459
@madumali3459 Жыл бұрын
විඩියෝ එක ලස්සනයි .ජෙසු පිහිටයි .....❤️🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🌸
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Akke full grocery shopping video ekak gennako. Christmas videos genne nedda akka
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
නත්තල් විඩියෝ එක අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො 😍🥰🥰
@shanjayaweera7070
@shanjayaweera7070 Жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කෙ විඩියෝ එක .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🌸💕
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
Oya hadana kema hari lassanai e wage ma rasath ethi biththara ekanam puduma lassanai ❤❤💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🌹🌸
@hirunifernando8535
@hirunifernando8535 Жыл бұрын
Auntyge KZbin video ekak ahamben dakala baluwe .. ita passe eka digata puluwan widihata videos okkoma wage baluwa… Harima lassanai 🥰🤩 Videos wala quality ekath hodata thiyenawa 🤗 Mn samanyen mehema katawath comments dana kenek nemei namuth auntyta comment ekak dannama hithuna 😊 God bls u aunty 🙏🏻✨ Much love ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට මට මෙ වගේ ලස්සන වචන ටික ලිව්වට 🥰🥰🙏🙏
@nilushikamadumali7921
@nilushikamadumali7921 Жыл бұрын
අනේ අදනම් ෂෝක් ..දිග වීඩියෝ එකක් තියෙනවා 😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤🌸🌸🥰🥰😍
@uththaradilini1572
@uththaradilini1572 Жыл бұрын
Video එක දානකන් බලන් හිටියෙ ඉවසිල්ලක් නැතුව... හරිම ලස්සනයි😍😍❤
@melisharanmina123
@melisharanmina123 Жыл бұрын
Harim lassani nang ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි Dilini❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@melisharanmina123 ස්තූතියි ❤❤
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Harim lassanai akki hemada sathutin inna adarei akki ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🌸🌹💕
@subashinihemamala8220
@subashinihemamala8220 Жыл бұрын
අක්කා ඔයා ලග මාර ක්‍රියේටිව් අයිඩියාස් තියෙන්නෙ.බිත්තර සලාදය දැක්කාමත් බඩ පිරෙනවා.හරිම ලස්සනයි අක්කා ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍 ❤
@dinushapriyangani7769
@dinushapriyangani7769 Жыл бұрын
ඔයාගේ හැම දේම හරිම පිලිවළයි අනූ..මං ආසම ඒ දේට..🌷
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍🥰🥰🙏💕🌸
@sandunudara1717
@sandunudara1717 Жыл бұрын
Hi akke 1st comment ada video Eka lasanai akke notification have vitharai man dhuwagena hawa
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි 😍🥰🥰🌸🌸🌹💕
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඒ වගෙම මට නම් යම් දෙයක් ඉගෙන ගත්තා. ඒ ඔයාගෙ රෑ කෑම මේසයට හදපුව.මගෙ දුවත් මේ වගෙ දේවල් වලට හරිම කැමතියි. ගොඩක් වටිනවා අද වීඩියෝ එක මට නම්.ඔයාට ගොඩක් ස්තුතියි ආදරෙයි.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤ ආදරෙයි ❤❤❤
@rusaridilrukshi6862
@rusaridilrukshi6862 Жыл бұрын
Man awe godaak dawasakin akka.oyage videos balanna.4n eka kadila thibbe.sorry akka.oyage birthday ekath thibilane akka.pahuwela hari mamath duwala dennath oyata birthday ekata wish karanawa. Happy birthday akka.oyage siyaluma prarthana ishta wenna kiyala man wish karanawa.b.s akka.parissamin inna oyala hamooma....adarei hamadaama ....💐💕💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 😍🥰🙏🌸
@NamaleeShama
@NamaleeShama 11 ай бұрын
Ilove Anusha ❤❤❤❤ Oya harima nihathamani aadharaniya kenek...boru sobana nethi ❤paulata aeththatama..aadhare karana oyatatath..punchi marinatath oyage aadharaniya mahaththayatath..jesu pihitai 🙏
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ishumadu3963
@ishumadu3963 Жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කා ❤️❤️❤️💐💐 egg salad එකත් ලස්සනයි රසත් ඇති ඔයා හරිම වාසනාවත්තයි අක්කා ....... ❤️❤️💐🥳
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@anjanasathsarani4526
@anjanasathsarani4526 Жыл бұрын
Aunty ada widiyo eka godakma lassanayi ane thawa widiyo ekak danna me sathiye
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හා මම දාන්නම්කො ස්තූතියි 😍🥰🥰🌸💕
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
Good morning අක්කි . අනේ අක්කි මට ඊයේ video එක බලන්න උනේ නැහැ . අද උදෙන්ම ඔන්න බැලූව . අම්මෝ හරිම ලස්සනයි අද නම් video එක . බ්ත්තර සලාදය නම් ගොඩක් ලස්සනයි අක්කි මමත් try කරනව කියල අදම හිතුව. Shopping කරනව නම් ඉතින් බලන්න ගොඩක් ආසයි . නත්තල් video අරගෙන එන්න කියල ආදරෙන් ඉල්ලනව අක්කි .ඉතින් අක්කි හැමෝම ආදරෙන් මතක් කරනව . ආදරෙයි ඔයාලට හැමදාම . බුදු සරණයි අක්කි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ... නත්තල් විඩියෝ අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො 😍🥰🥰
@nimeshaharshani2486
@nimeshaharshani2486 Жыл бұрын
Adat video eka harima lassani nande chocolate lankawata ewanda gathe
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අයියා යන්න ඉන්නෙ ස්තූතියි 😍🥰🥰🙏💕🌸
@M_Adl
@M_Adl Жыл бұрын
වැඩ නිසා ගොඩාක් ස්ට්‍රෙස් වෙලා හිටිය වෙලාවක අක්කි වීඩියෝ එකක් දාල තියෙනව දැක්කෙ.. අක්කිගෙ voice එකත් එක්ක වීඩියෝ එක බලද්දි තිබුණ ගැටලුකාරී ගතිය මඟහැරිලා හිත මාරම විදිහට relax උනා.. 💚🍀🍀
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍
@anomanishanthi5342
@anomanishanthi5342 Жыл бұрын
අල කට්ලට් එකයි බිත්තර සැලට් එකයි අනිවාර්යයෙන් ලංකාවේ ගිහින් හදනව ඔයාගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ හැම කෑමක්ම හදල බලනව පුළුවන් විදිහට
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤❤❤
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 140 МЛН
🍊 Sea Buckthorn Harvest & Winter Preservation A Seasonal Tradition
31:28
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН