අම්මා හොදටම බැන්නා🤭🩵| Day In My Life | Meal prep😋|සිංහල🇱🇰|

  Рет қаралды 61,097

Anne Yelina

Anne Yelina

Күн бұрын

මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
Please don’t forget to
👆Subscribe, 👍like, ✍️comment & 📮share
Follow me on👇
Face book : / hasithachalank
Face book page : / beautician-62872476732...
Instagram: / anneyelina
TikTok: vm.tiktok.com/...
❤️Thanks for watching ❤️
#dayvlog #anneyelina #dayinmylife #mealprep #adayinmylife #dayvlogsinhala #day #dailyvlog #dailyvlogs #daytrading #dayroutine #longdistancerelationship #longdistance #longhair #shopping #shoppingvlog #shopwithme #sinhala #dayinthelife #dayvideo#onlineshopping #fypp #fypyoutube #fypシ #fyp #fypシ゚viral #fyptiktok #viral #viralvideo #village #villagelife #villagevlog #villagelifestyle #villagefood #villagecooking #sinhalayoutube #sinhalabeautytips #motivation #cookingmotivation #lifemotivation #lifehacks #lifeinsrilanka #lifestyle #lifeofasrilankangirl #villagegirlcooking #cleaning #cleaningmotivation #cleanwithme #skills #room #roomtour #roomdecor #dayvlog #food #vlog #vlogger #vloggerlife #vlogs #vlogging #videos #blogger #workoutmotivation #srilankanfood #srilankanhousewife #youtuber #beautytips #youtubedaily #youtubefamily #anne #beauty #beautyinfluencer #skincare #skincareproducts #skincareproducts #shopwithme #groceryhaul #suppermarket #shoppingmall #haircare #nailcare #skincare #happylife #familytime #family #familytime #familyvlog #lovestatus #france ##travel #traveltosrilanka #pedicure #lunch #lunchboxrecipe #lunchrecipe

Пікірлер: 157
@sachiniperera655
@sachiniperera655 Жыл бұрын
අනේ ඔයා මගේ අක්කා වුණානම් 🥺❤️ ඔයාගෙ නංගි නම් මාරම වාසනාවන්තයි ඔයා වගේ ලස්සන, හොඳ , ආදරණීය අක්ක කෙනෙක් ලබන්න❤
@nethuswetha2490
@nethuswetha2490 Жыл бұрын
අනේ මගෙත් ආසාවක් ඒක ❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
ආදරෙයි මගෙ නංගා..💕🌸
@sachiniperera655
@sachiniperera655 Жыл бұрын
@@AnneYelina මාත් ආදරෙයි අක්කා🥰❤️
@kaushalyanadishani9021
@kaushalyanadishani9021 Жыл бұрын
❤️❤️
@shashi7178
@shashi7178 Жыл бұрын
දැන් තමයි හිතට නිදහසක් දැනුනෙ දන්නවද අක්කෙ විඩියො එක කවදවත් නැතුව අවසන් වෙනකම් බලන් හිටිය ඔයා කොන්ඩෙ කපයිද බලන්න මට දුකෙ හිටියෙ කපල තිබ්බොත් අපි මොනා කරන්නද නන්ගිට ලස්සනයි එහෙම
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ.. ආදරෙයි පැටියෝ🌸💕
@lochiakarsha1101
@lochiakarsha1101 Жыл бұрын
ගොඩක් ආසාවේන් බලන වීඩියෝ එකක්.. හරිම ආස හිතෙනවා බලද්දී.. ඒ වගේම පිළිවෙල ගැන උනත් අපිට උනත් තව තව ඉගෙනගන්න පුළුවන්.. හරිම සතුටුයි.. නංගි ඔයාගේ ද... හුස්බන්ඩ් ගේ නංගි ද.. එයත් හරිම ෂෝයි... එයාව තවත් ලස්සන කරලා ගන්න.. දැනුත් ලස්සනයි... තව ඔයා වගේම කරන්න එයාවත්... හැමෝම හරිම ෂෝයි සතුටින් ඉන්න... බුදුසරණයි.. දෙවි පිහිටයි 🙏
@AnneYelina
@AnneYelina Жыл бұрын
මේ මගේ නංගී..ආදරෙයි🌸💕🫶
@Thili__
@Thili__ Жыл бұрын
Oyge videos karanne phone ekenda akki😍phone eke brand ekth kynnaa akkio😘marama quality 👌editing superb..😍
@AnneYelina
@AnneYelina Жыл бұрын
Thank you patiyo..💕🌸13 pro max
@jayanipradeepa3411
@jayanipradeepa3411 Жыл бұрын
අද නම් free වෙලාවට ඔයාගේ notification එක ආවේ අක්කේ...ඔයාගේ හිත හරිම පිරිසිදුව තියෙනවා කියලා මට හිතෙන්නේ අක්කේ ඔයාට ඔහොම සතුට තියෙන්නේ ඒ නිසා..❤❤❤❤ හැම ආත්මයකම ඔයාගේ පවුල ඔයාටම ලැබෙන්න ඔනේ අක්කේ.....යහපතක්ම වේවා .....
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ ස්තූතියි පැටියෝ..ආදරෙයි🌸💕🫶
@bhagyasandaranu2166
@bhagyasandaranu2166 Жыл бұрын
Hi dear... oyage dressing table eka uda indoor plant ekak thiynawa neda..? Eke name eka mokadda.. Eka attache karala thiyenne kohomada ????
@AnneYelina
@AnneYelina Жыл бұрын
ඇත්‍තටම මේ plant එකේ නම මම දන්නේ නැහැ අක්කේ..pot එක Dressing tabale එකෙ උඩින් තියලා තියෙන්නේ...💕🌸
@tharuruwnthika2732
@tharuruwnthika2732 Жыл бұрын
මන් ආසම අක්කි උයනවා බලන්න.අක්කිට ගොඩාක් ස්තූතියි video එකේ උයනවා පෙන්නුවාට...🤗 අක්කිගේ videos බැලුවාම mind එක මාර විදියට relax වෙනවා.අපි වෙනුවෙන් ලස්සන ලස්සන videos ගේනවාට අක්කිට ගොඩා....ක් ආදරෙයි ....😘❤️😍
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ..ස්තූතියි නංගා පැටියෝ🌸💕
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
අනේ නන්ගි බබටනම් එහෙම කොන්ඩෙ කපල ලස්සනයි ..අම්මෝ ඔයානම් කපන්න එපා නන්ග මැනික🤗....ආදරෙයි හැමෝටම ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤❤😘😘😘😘
@AnneYelina
@AnneYelina Жыл бұрын
🌸💕🫶
@hansikadilhara-pu3dw
@hansikadilhara-pu3dw Жыл бұрын
Aneeeee mn hithuwe akki pana konde kapala kiylaaaa baya una♥️ hamadamath akkige videos balanwa adarei oyta
@AnneYelina
@AnneYelina Жыл бұрын
Mamath Adarei patiyo..💕🌸
@inokasuranji5255
@inokasuranji5255 Жыл бұрын
Ade vlog akae lassanai naga .oyata budu saranai .
@AnneYelina
@AnneYelina Жыл бұрын
Budu saranai akka..💕🙏
@imeshidilrangi6549
@imeshidilrangi6549 Жыл бұрын
හැමදාම සතුටම ලැබේවා ! අක්කටයි අයියටයි ඉක්මනටම ලස්සන ගෙදරක සතුටින් ජීවත් වෙන්න ලැබේවා ! තෙරුවන් සරණයි ! 😘😍
@AnneYelina
@AnneYelina Жыл бұрын
ඒ ලස්සන ප්‍රාර්ථනාවට ස්තූතියි පැටියෝ..🌸💕
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අදනම් ගොඩාඩාඩාඩාඩාක් ලස්සන වීඩියෝ එකක් ඇරන් ඇවිත් මුලින්නම් බය උනා මගෙ සුදු නංගි කොන්ඩෙ කපලද කියල 😄😄😄❤❤ ඔයාගේ අම්මනම් සෝයි එයා ලස්සනයි ආදරෙයි එයාට ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤ නංගි බබාට කොන්ඩෙ කොට කරල ලස්සනයි එයා ඉතින් කොහෝමත් ලස්සනයිනේ ඔයාල හැමෝටම ගොඩ ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි පන ❤❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න යහපතක්ම වේවා 🙏🙏🙏🌺🌺🌺🌺
@AnneYelina
@AnneYelina Жыл бұрын
මේ ලස්සන comment එක මට ලොකු සතුටක් අක්කේ...🌸💕🫶
@samindialoka5903
@samindialoka5903 Жыл бұрын
Mn balapu vedio aye balanawaaaa e tharam ලස්සනයි
@AnneYelina
@AnneYelina Жыл бұрын
Anee..Adarei 💕🫶
@Nisansala681
@Nisansala681 Жыл бұрын
ලස්සනයි අක්කි විඩියෝ එක හැමදාම ගැලරිව විඩියෝස් වලට ගන්න අක්කේ ඔයා ෂෝයි අනේ ආතල් ❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
🌸💕🫶👍
@ShashiNisansala-iu9hg
@ShashiNisansala-iu9hg Жыл бұрын
අම්මෝ මට හිතුනේ අක්කිගෙ කොන්ඩේ කපලා කියලා 😥😥❤🌸
@Sishood405
@Sishood405 Жыл бұрын
Akki, batu moji haduwe komada??
@KaviGirl-kq7vf
@KaviGirl-kq7vf 10 ай бұрын
හරිම ශෝක් අලේ ❤❤
@Hansani774
@Hansani774 Жыл бұрын
Thank you akki😘🥰Harima relaxing akkige videos 🍃🌹🌠
@AnneYelina
@AnneYelina Жыл бұрын
🌸💕🫶
@kanchanadilrushibandarak-gu9ps
@kanchanadilrushibandarak-gu9ps Жыл бұрын
aththatama akki nangage konde thama lassana.
@IsuriPrasangi-w8s
@IsuriPrasangi-w8s Жыл бұрын
Harima lassanai. E wagema adaraniiyai, parissemen hodin inna❤❤❤❤❤❤ budu saranai oyalata
@user-asd__1K
@user-asd__1K Жыл бұрын
අනේ සුදු අක්කි ඔයාගෙ හිනාව කතාව අහන්න බලන්න අපිත් ගොඩාක් පිං කරල ඇති ඒ තරමටම අක්කි පනගෙ විඩියෝ වලට මන් ගොඩාක් ආසයි ඔයාට නම් කිසිම තැනක වරදින්න එපා කියල මන් පාර්තනා කරනවා අක්කි ජේසු පිහිටයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
ස්තූතියි පැටියෝ . ආදරෙයි🌸💕🫶
@nishanthikodi5888
@nishanthikodi5888 Жыл бұрын
Oyage nihathamani kamata hari asai. Balan inna apita deyak igana ganna puluwan video tikak genna nango
@supuniwasana6751
@supuniwasana6751 Жыл бұрын
Aaaaaa doll ........asai katahada aheddith....man asai akkige videos blnna mokda jivitheta ganna chutima hari deyk tiynwa ....
@rashmijayakodi
@rashmijayakodi Жыл бұрын
Ammiyoo mm bya una akki konde kpagend kiyl...🥲 Ane akke kwdawthm oyage diga konde kota krnn epa... Oy diga kondei oyai aiyai hri lssnt gelpenw...🥰❣️
@rashmijayakodi
@rashmijayakodi Жыл бұрын
Mthakad akkt, akka konde kpnnd epad kiyla apit comment krnn kiyl video ekk dala tibb.. eekedi mm qwe akkt konde pita hriyt kpla curl kra nm lssnt tiyei kiyl... e mama... eeth mt den hithenw akkt gelpenne diga kondem thamai... Ethkot tmai oya gdkm lssna... Oy konde rekagnn.. eeka akkt lssna ආභරණයක් ...🤗😍
@rashmijayakodi
@rashmijayakodi Жыл бұрын
Hebei gdkm lssnt tibbe akkg kalu diga konde...eth ooka akkg aasawni.. eekth lssnai...❣️
@AnneYelina
@AnneYelina Жыл бұрын
මේ ආදරේට මාත් ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ..💕🌸
@rashmijayakodi
@rashmijayakodi Жыл бұрын
@@AnneYelina ❣️🥰
@shaninadeesha7455
@shaninadeesha7455 Жыл бұрын
අම්මා වගේ ඔයා 😍❤
@manjula5116
@manjula5116 Жыл бұрын
ලස්සනයි ..video 1❤️
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
මටත් amaruma wade colour එක තෝරන එක
@imanisisara3452
@imanisisara3452 Жыл бұрын
Ada video eka harima lassanai akkige katahada nam mata bawanawak wage.e tharam ahan inna asai.nangi nam maru.aiya nathi unata akki gewana jeewethe harima lassanai hamadamath sathutin inna akki jp.
@AnneYelina
@AnneYelina Жыл бұрын
Anee.. Adarei patiyo..💕🌸🫶
@Haheshika
@Haheshika Жыл бұрын
Pedicure eka කරපු තැන කියන්නකො නංගි ජා ඇල නේද
@AnneYelina
@AnneYelina Жыл бұрын
Ja ela Beauty Nails spa..💕💅
@thathsaranigamage984
@thathsaranigamage984 Жыл бұрын
අනේ අක්කියෝ ඔයාගේ නංගී හරිම ශෝයි අනේ...😍😍ඔයා වගේ අක්කියෙක් ලබන්න එයා වාසනාවන්තයි..❤️❤️ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි...බුදු සරණයි....❤️😘
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ...ආදරෙයි පැටියෝ🌸💕
@indikagamage560
@indikagamage560 Жыл бұрын
නංගී, මේ beauty products තිබුනු shop එක මොකද්ද . කොහෙද... plz.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
Reality plaza jaela,shop එකේ නම නම් හරියට මතක නෑ අක්කේ..💕🌸
@dulanjaleedulanjalee4789
@dulanjaleedulanjalee4789 Жыл бұрын
Ane akki shoi matath akka kenek hitiya nam oya vage adareiii akki
@udarisudagala5595
@udarisudagala5595 Жыл бұрын
Akkage videos wlt godaaaaak asai mama❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ..ආදරෙයි පැටියෝ🌸💕
@nethuahinsa9811
@nethuahinsa9811 Жыл бұрын
Oya wage akka kenek mt th hitiya nm kiysl hithun akkiyoo ...parissamin inna bs akki 😍
@AnneYelina
@AnneYelina Жыл бұрын
Anee..adarei patiyo..💕🌸
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
ගලා ට short hair තමයි ලස්සන
@girlboss8807
@girlboss8807 Жыл бұрын
Nice vlog Enjoyed it a lot
@CRandy293
@CRandy293 Жыл бұрын
Ane akkiyo mth asaii oyl wge ohim stutin inn akkiyooo khmd ohom lassana body colur ek tiygnne kiynnkoo
@silosanagayathri-or3ls
@silosanagayathri-or3ls Жыл бұрын
Ammo dakinda tiyena asawak...barida sathiyata deparak awidin hands..❤❤❤❤
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි නංගියෝ වීඩියෝ එක කොන්ඩෙට අත තියන්න එපා 😂😂😂 පරිස්සමෙන් ඉන්න නංගි බුදුසරණයි ජේසු පිහිටයි ආදරෙයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@AnneYelina
@AnneYelina Жыл бұрын
හරි අක්කේ..ආදරෙයි🌸🫶
@samadhijayaweera531
@samadhijayaweera531 Жыл бұрын
Akki oya kema hadanakota ewage recipe ekath ekkal dannako wisheshayen sea food wala ❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
හරි පැටියෝ..💕🌸
@kasuniudeshika417
@kasuniudeshika417 Жыл бұрын
math free welawe oyage video eka beluwa akiyo.adarei hemadama
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Godak lassanai nangi mm nelum kola soyala dennammm
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ.. ස්තූතියි අක්කේ ඒ ආදරෙයිට..💕🌸
@hashinimadushika8350
@hashinimadushika8350 Жыл бұрын
බුදුසරණයි ❤❤
@ashiyuwanika9004
@ashiyuwanika9004 Жыл бұрын
නන්ගි pedicure එකේ price කියන්නකෝ.🍎🍎🍎
@AnneYelina
@AnneYelina Жыл бұрын
3900/ අක්කේ..💕🌸
@kavikenul-sd2bd
@kavikenul-sd2bd Жыл бұрын
​@@AnneYelinaoyge amma salon ekak krnwa ned bopitiye
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Ahamben dakke chanel eka harima lassnai ahan enda asai katha karana vidiya kama tika nam harima rasa patai❤
@nisansalasandarenu9503
@nisansalasandarenu9503 Жыл бұрын
Pawani perera nangige wage voice eka
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
ආදරෙයි අක්කී පැටියෝ.❤💞😍😘
@AnneYelina
@AnneYelina Жыл бұрын
මාත් ආදරෙයි පැටියෝ💕🫶
@saumyasamarawickrama4091
@saumyasamarawickrama4091 Жыл бұрын
Akki me oya lip pencil ganna shop eka mokdda
@AnneYelina
@AnneYelina Жыл бұрын
Reality plaza එකේ shop එකක් පැටියෝ..හරියටම නම මතක නැහෑ.💕🌸
@PasinduKandage
@PasinduKandage Жыл бұрын
Akkiyo oya godak lassanai , mn oyge hema vidio ekkm hrim asawen blanne❤❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ..ආදරෙයි පැටියෝ💕🌸
@dilshanmadu8665
@dilshanmadu8665 Жыл бұрын
Pedicure eke price kiyada akke
@AnneYelina
@AnneYelina Жыл бұрын
3900/ patiyo..👈💅
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
Ane akoi ada nam bari una fast comment eka danna ..sorry akka .. oya wage akka kenek matath hitiyanam kochchara hodada adarei akki kate ...oya ithin sudu bolayak ne ane ithin huratha kata hadak thiyenne oyata parissamin inna akki adarei 😘😘😘😘😘😘😘😘🤍🤍🤍🤍🤍🤍🌎💙💙💙💙💙💙💙❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AnneYelina
@AnneYelina Жыл бұрын
හැමදාමත් මට fast comment කරන,ආදරය කරන ඔයාටත් මම ගොඩාක් ආදරෙයි පැටියෝ...💕🌸
@sandunichathurika661
@sandunichathurika661 Жыл бұрын
ලස්සනයි oyg vedio
@pawanibagya2332
@pawanibagya2332 Жыл бұрын
Harima hoda akki kenek harima lassani akki panaa love u 😘😘😘😘
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ...ආදරෙයි පැටියෝ💕🌸🫶
@RashmiNavoda-uy1hm
@RashmiNavoda-uy1hm Жыл бұрын
kama ekanm rasa patii❤
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Mokadd akki use karana green tea eka
@AnneYelina
@AnneYelina Жыл бұрын
Dilmah 💕🌸
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Ekata kettu wenwada akki
@hirunisathyanka6148
@hirunisathyanka6148 Жыл бұрын
oya nadeesha hemamali wage ❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
💕🌸🫶
@ranmimadara2412
@ranmimadara2412 Жыл бұрын
Harima lassanai akki parissamin inna akki God bless you and your family ❤❤❤❤❤😊😊😊akkige katahada bawanawakdo wage
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ ස්තූතියි පැටියෝ..🌸💕
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
වියලි සමට හරියන හොද බොඩිලෝෂන් එකක් කියන්නකො ඈන් අක්කෙ
@AnneYelina
@AnneYelina Жыл бұрын
පැටියෝ මම use කරන්නේ නම්The Bodyshop brand එකේ body lotion…🌸💕👍
@hashinihashini9134
@hashinihashini9134 Жыл бұрын
@@AnneYelina ewage risult hodaida akke 🌹
@shashi7178
@shashi7178 Жыл бұрын
මම තාම විඩියො එක බැලුවෙ නැ දැන් අතමයි දැක්කෙ හැබැයි අක්කෙ කොන්ඩෙ කපල තිබ්බොත්නම් මට කියන්න දෙවල් නැ අක්කෙ 😡😡😡
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ..Video එකට ආපු ඔයාගේ මේ පලවෙනි comment එකට මට ආදරේ හිතුනා පැටියෝ💕🌸🫶
@silosanagayathri-or3ls
@silosanagayathri-or3ls Жыл бұрын
Lassanai nangi babata ehema
@iresharajapaksa2323
@iresharajapaksa2323 Жыл бұрын
මේ place එක කොහෙද ?
@AnneYelina
@AnneYelina Жыл бұрын
Beauty nails spa ja ela..💕🌸
@ChamodiLiyanage-en6cz
@ChamodiLiyanage-en6cz Жыл бұрын
Realty plazza eke neda me😊
@AnneYelina
@AnneYelina Жыл бұрын
Ow..💕🌸
@SachiraSuraweeraarachchige
@SachiraSuraweeraarachchige Жыл бұрын
Akke me koheda pedicure eka krnne
@AnneYelina
@AnneYelina Жыл бұрын
Beauty nails spa
@nisanslamadushani3201
@nisanslamadushani3201 Жыл бұрын
Akkige wayasa keeyada
@AnneYelina
@AnneYelina Жыл бұрын
🤫😉💕🌸
@dilmikaveesha4077
@dilmikaveesha4077 Жыл бұрын
Anna oyata puluwannm kiyannako mage oluwe issara konde adui mokada karana kiyalaa . oyata godak .
@AnneYelina
@AnneYelina Жыл бұрын
kzbin.info/www/bejne/npfCeaRrap6UkMk 👈 me oil eka hadala ganna💕🌸
@shani5147
@shani5147 Жыл бұрын
Amma kettu wela akke. Kohomada ammi kettu une
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Жыл бұрын
Suranganawii adareiii akkiyooo....❤❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ..මමත් ආදරෙයි සුරංගනාවී...🌸💕
@dinalisachintha3651
@dinalisachintha3651 Жыл бұрын
anee akkiyoo oyage husband hitiyath nathda mee kala 😢😢😢😢😢😢mage husband rata inaa aya nathi aduwa matath goddakama danawa akkiyoo
@AnneYelina
@AnneYelina Жыл бұрын
ඔව් පැටියෝ...ඒත් මොනවා කරන්නද?💕🌸
@dinalisachintha3651
@dinalisachintha3651 Жыл бұрын
@@AnneYelina 😔😔😔😔😔🥺🥺
@dinalisachintha3651
@dinalisachintha3651 Жыл бұрын
akkiyoo ithin oyage husband thama ratada inaa
@sujanisewwandi7991
@sujanisewwandi7991 Жыл бұрын
Onna bade amaruwa hadunoth api nan danne naaaaa 😉
@AnneYelina
@AnneYelina Жыл бұрын
🤭💕🌸🫶
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Beautiful ❤️❤️❤️❤️
@nethmishehara7925
@nethmishehara7925 Жыл бұрын
Nangi kiya wasareda akke
@AnneYelina
@AnneYelina Жыл бұрын
Grade 11
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
බත් එක😋😋
@asangisithara7752
@asangisithara7752 Жыл бұрын
Anne akka inne jaela neda😊 math jaela ❤❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
Ow patiyo..yh..💕🌸
@vindyasenani9980
@vindyasenani9980 Жыл бұрын
@SujithaSoysa
@SujithaSoysa 2 ай бұрын
❤❤❤
@sachinisewwandi3931
@sachinisewwandi3931 Жыл бұрын
❤❤👍👍
@sachininimesha2523
@sachininimesha2523 Жыл бұрын
ආදරෙයි අක්කි ඔයාට❤❤❤
@AnneYelina
@AnneYelina Жыл бұрын
මමත් ආදරෙයි පැටියෝ..💕🌸
@NimalalPerera
@NimalalPerera Жыл бұрын
Akke fedi kiu ekata kiyak yaida
@AnneYelina
@AnneYelina Жыл бұрын
mata giye 3900/ nanga..💕🌸
@mohamedriskan1830
@mohamedriskan1830 Жыл бұрын
🤩
@samindialoka5903
@samindialoka5903 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@LifeWithJavi-m2l
@LifeWithJavi-m2l Жыл бұрын
අක්කි හරිම ලස්සනයි😍😍.
@AnneYelina
@AnneYelina Жыл бұрын
අනේ..ස්තූතියි පැටියෝ🌸💕
@ashinihathurusinghe4618
@ashinihathurusinghe4618 Жыл бұрын
Akki oylge thaththi ko
@maneejp1966
@maneejp1966 Жыл бұрын
Nelum kola tikk ewannm. Addres eka ewanna
@AnneYelina
@AnneYelina Жыл бұрын
මේ ආදරේට ගොඩාක් ස්තූතියි💕🌸
@dhanushkadhanushka8671
@dhanushkadhanushka8671 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Vindya23
@Vindya23 Жыл бұрын
Hi❤
@galanilozanne
@galanilozanne Жыл бұрын
Mge konde🤐😂
@MaleeshaDinusha
@MaleeshaDinusha 10 күн бұрын
Iassani
@anjalikasamarathunga3659
@anjalikasamarathunga3659 Жыл бұрын
Ada kemanam shok
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq Жыл бұрын
Budusrnai
@annesewwa7069
@annesewwa7069 Жыл бұрын
❤❤❤
@shanthiherath8654
@shanthiherath8654 Жыл бұрын
♥️♥️
@sudu1437
@sudu1437 Жыл бұрын
♥️♥️
@Dilki.Hansika
@Dilki.Hansika Жыл бұрын
❤❤
Law Graduation 🎓
17:54
Ashen Senarathna
Рет қаралды 580 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 58 МЛН
මගේ ජීවිතෙන් දවසක් - A day in my life
15:34
Life in The Netherlands
Рет қаралды 3,5 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН