Day in the life 💕 | Room makeover | Meal prep | Life in Japan 🇯🇵

  Рет қаралды 215,218

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 1 800
@maneeshasanju1873
@maneeshasanju1873 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් හරිම ලස්සන ව්ලොග් එකක් අක්කි අරගෙන ඇවිල්ලා😘😘😘😘😘😘මාරම ලස්සනයි අක්කි 💕💕💕💕 ඔයාගේ ව්ලොග් වලින් හැමදාම ගොඩාක් තේරුමක් ඇති වටින අදහස් ගොඩක් ලැබෙනවා..😘😘😍😍අක්කිගේ ලස්සන කටහඩින් කියන වචන හිතට හොදට වදිනවා..ඒත් එක්කම අක්කි මටනම් හිතාගන්න බෑ ඔයාට ඔය වගේ ලස්සන අදහස් වචන කොහෙන් එනවද කියලා..💕💕💕💕💕💕ඒ තරමට ඔයාගේ වචන ලස්සනයි අක්කි..🧡🧡🧡🧡🧡🧡🧡🧡 මමනම් ඔයාට හරිම ආදරෙයි ❤ මන් හරිම ආසයි අක්කිගේ ගෙදරට, ඇත්තටම හරිම පිලිවෙලයි හරිම ලස්සනයි💕💕💕 අක්කි හරිම හොද කෙනෙක් ඇත්ත්ටම මකුලුවට හානියක් නොකර හිටිය එකම ඔයාට පිනක් අක්කි ඒ වගේ ලස්සන හදවතක් තියන ඔයාටනම් කවදාවත් වරදින්නෙ නෑ😍😘💘💘💘💘🙏...ගොඩක් ආදරෙයි අක්කි පන 😍😍❤❤ඔයා කියනව වගේම ඇත්තටම අපි අපිවම මෝටිවේට් කරගන්න ඕනි...කවුරු කොහොම මොන විදියට කිවිවත් අපි හරිම දේ හරියට කරන්න ඕනි😘ඒ වගේම අක්කි හරි..මාත් ගොඩක් දුකින් ඉන්න වෙලාවට ෆෝන් එකේම ඉන්නවා එතකොට තව තව අපිට දුක හිතෙන සින්දු, පෝස්ට් වගේ දේවල් දකින්න ලැබෙනවා..😒😒ඉතින් ෆෝන් එකේ ඉන්නෙ නැතුව පවුලේ අය එක්ක ඉද්දි ඒ දුක නැති වෙනවා❤❤❤❤❤ඒකනම් අත්දැකීමෙන්ම කියන්නෙ අක්කි..ඇත්තම ඇත්ත.ඔයා දන්න හැමදේම අපිට කියලා දෙනඑකනම් ගොඩක් වටිනවා 😘😘😘😘😘💘💘💘.....හැමදාම වගේ මට තව තවත් නොදන්න දේවල් දැනගන්න ලැබෙනවා...❤❤❤ඇත්තටම අක්කි මම තාම මැරි කරලා නැති උනත් කවදක හරි මැරි කරපු කාලෙක ඔයා කියපු දේවල් ,ඔයාලා ඉන්න විදිය වගේ දේවල් වලින් මගේ ජීවිතයත් මගේ පවුල් ජීවිතයත් ලස්සනට සතුටින් ආද්‍රෙන් ගෙවන්න පුලුවන් වෙනවා😘😘😘😘😘ඒ වගේම ඔයා ප්ලෑනින් නියමයි අක්කි...ඒකනම් ගොඩක් වටිනවා..මන් ඒ දේවල්නම් කරනවා..💘💘😍😍😍😍🧡🧡🧡.....අක්කිගේ කෑම දකිද්දි කන්න හිතෙනවා..ඒ බත් එකනම් දැක්කම කෙලත් ගිලුනා අක්කි😘😁😁🤭රස ඇති ගොඩාරියක්..ඔයා හැමදාම ඩේ ව්ලොග් ගේන්න මන් නම් හරිම ආසයි..🧡🧡🧡 ඒ වගේම ඉක්මනට අක්කි හෝම් ටුවර් එකත් ගේන්න හරිම ආසාවෙන් බලන් ඉන්නෙ මමනම්😘😘😍😍ඔයාගෙ අයියත් හරිම කියුට්,ජොලී අනේ..එමී බබත් ..එයාව ඔයාල ලග තියාගන්න එකනම් හොදයි..🧡🧡🧡🧡එයත් ආසයිනෙ ඔයාලා ලග ඉන්න😘😘😘ඔයාලගෙ පවුලනම් හරිම ලස්සන පවුලක්..ඇස් වහක් කටවහක්නම් වදින්න එපා අක්කිපන..😍😍 එහෙනම් අක්කි ඊලග සතියෙත් ලස්සනම් ලස්සන වටින විඩොයෝ එකක් අරන් එනකම් ආසවෙන් බලන් ඉන්නවා🧡🧡🧡🧡මගේ අක්කි පනට ගොඩාරියක් ආදරෙයි💘💘❤❤❤..පරිස්සමින් සතුටින් ඉන්න ,,🙏🙏🙏බුදුසරනයි!🙏🙏🙏අක්කි පන..තෙරුවන් සරනයි!අක්කි බෝලේ💘💘😍😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaak sthuthi nanga me lassana comment eka wenuwen 🙏🏻♥️♥️ lassana wachana wenuwen 🙏🏻♥️budhusaranai nanga 🙏🏻♥️ hamadamath sathutin inna ♥️♥️♥️♥️♥️♥️
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
@@pawaniperera7214 ❤️
@chamuusDiary
@chamuusDiary 2 жыл бұрын
අන්තෙටම කලකිරිලා හිටපු වෙලාවක මේ වීඩියෝ එක ද්ව්‍ය ඖෂධයක් වගේ❤️ පරිස්සමට ඉන්න බුදුසරණයි 🙏🙏🙏
@nethmininethmini123
@nethmininethmini123 2 жыл бұрын
අක්කි ඔයා ඇත්තටම ගොඩාක් lucky...කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා God bless pwani akka 🌻💫💕🌝
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo ♥️♥️♥️ Adarei ♥️♥️
@vihangikasathsarani7823
@vihangikasathsarani7823 2 жыл бұрын
ඔයානං හරිම lucky අක්කියෝ. ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නෙ නෑ ඔය වගේ ජීවිතයක්. ඔයා ගොඩක් lucky. ඇස්වහක් කටවහක්නං වදින්න එපා.හැමදාම සතුටින් ඉන්න අක්කියෝ. මන් අක්කිගෙ vlog බලන්නෙ ගොඩක් සතුටින්. අක්කිගෙ vlog එකක් එනේ කවද්ද කියලා බලන් ඉන්නේ. ඒ තරං ආසයි අක්කිව බලන්න. බුදු සරණයි අක්කියෝ. පරිස්සමෙන් ඉන්න
@vishuu598
@vishuu598 2 жыл бұрын
ඔයාල දෙන්නගෙ පින්සාර ආදරයට අපිත් ගොඩාක් ආදරෙයි.....❤️🌸තෙරුවන් සරනයි🌼🌸🌻🌷
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei ♥️♥️
@ChanuChaptersVlogs
@ChanuChaptersVlogs 2 жыл бұрын
Film එකක්බලනවා වගේ 🥺 මේ දවස් වල හරිම stress එකේ ඉන්නේ ඔයාට ගොඩාක් thankyou අපිව ටික වෙලාවකට හරි වෙනම ලෝකෙකට ගෙනියන එකට 🥺🥺
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei 🙏🏻♥️
@outofhome99
@outofhome99 2 жыл бұрын
හිතේ තියන මානසික ප්‍රශ්න වලට අක්කගේ වීඩියෝ නිසා හිතට සහනයක් ගේනවා.වීඩියෝ එකක් පරක්කු වෙද්දි හිතුවේ අක්කට අපිව අමතක වෙලාද කියලා.අක්කගේ ෆ්‍රොක් එක මාරම ලස්සනයි .ලස්සන ඩිසයින් එකක්.අක්කගේ වීඩියෝ වලින් ජීවිතේට ගන්න ආදර්ශ නම් ගොඩයි.අපේ ජීවිත ලස්සන කර ගන්න අක්කා දෙන ඒ උපදෙස් වලට ගොඩාක් ස්තූතියි .හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කි,අයියා,එමී බබා.බුදු සරණයි .❤️❤️❤️ මන් නිශූ
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo ♥️♥️♥️ Adarei ♥️♥️ budhusaranai 🙏🏻♥️♥️♥️
@umeshaudayangani224
@umeshaudayangani224 2 жыл бұрын
"අදම පවසන්න ඔබේ ආදරනීයන්ට ඔවුන්ව කෙතරම් වටින්නේ දැයි නුබට❤🌏" ඒ වචන ටික ගොඩාක් හිතට වැදුන අක්කියෝ හරිම ලස්සනයි වෙනදා වගේම අද video එකත් 🤗🌸✨️අක්ක මැනික & අයියා & එමී පරිස්සමෙන් ඉන්න හැමදාම බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට 😘😘😘
@nimshagunarathna2833
@nimshagunarathna2833 2 жыл бұрын
අනේ ශෝයී අක්කා ❤️ මගේ අයියත් ජපනේ ඉන්නෙ අපිත් ලගදිම engage වෙන්න ඉන්නෙ ඒත් අක්කි මේ ලංකාවෙ situation එක නිසා අයියට එන්න බැරුව ඉන්නෙ😣 අවුරුදු 3කින් එයාව meet උනේ නෑ..ඒ ආදරේ ලග නැතුව ගොඩක් දුකින් ඉන්නකොට තමයි ඔයාගෙ මේ videos බලන්නෙ ආසයි අනේ I wish you akka..stay happy both 😘❤️
@dinithibhagya3159
@dinithibhagya3159 2 жыл бұрын
අනේ මගෙ අක්කි ..🥺❤️අන්තිම ටික බලද්දි මගෙ ඇගත් හිරිවැටුනා..කියාගන්න බැරි අමුතු හැගීමකි දැනුනා.හැමදාම සතුටින් ඉන්න අක්කි දෙන්නත් එක්ක..🥰🥰
@warundealwis7095
@warundealwis7095 2 жыл бұрын
මමත් ප්‍රාර්ථනා කරන්නෙ ඔයා වගේ හොද, හිත ලස්සන , පිලිවෙල , එකතු වෙලා ජීවිතේ හදාගන්න උත්සාහ කරන කෙනෙක් හම්බෙන්න කියලා ඇත්තටම ලස්සන ජීවිතයක් දෙන්නම ගෙවන්නෙ ❤️ ආදරෙය් ඒ ලස්සනට හැමදාම සතුටින් ඉන්න
@imodyabandara1670
@imodyabandara1670 2 жыл бұрын
මේ වගේ ලස්සන පරිසරයක ජිවත් වෙන එකම ලොකු සහනයක් අක්කාට ඒ වාසනාව තියෙනවා ❤️
@hiru9280
@hiru9280 2 жыл бұрын
අක්කී,අයියා යි හැමදාම සතුටින් ,පරිස්සමින් ඉන්න...ගොඩාක් ආදරෙයි ❤️‍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei patiyo ♥️♥️♥️
@sasinimalshani3431
@sasinimalshani3431 2 жыл бұрын
කියාගන්න බැරි තර්ම් මේ වීඩියො එකක් බැලුවහම හිත නිදහස් වෙනවා ♥️ ඉස්සර රේඩියො එකක් දාගෙන රෑට එක එක මියුසික් ශො අහනවා එවගෙ කතා කරන අයගෙ කටහඩ වගෙ අක්කගෙ කටහඩත් මාරම ලස්සන යි♥️
@shehanikawshalya4033
@shehanikawshalya4033 2 жыл бұрын
දුකින් ඉන්න වෙලාවක අක්කිගෙ වීඩියෝ එකක් බැලුවම හිතට ලොකූ සැනසීමක් දැනෙනවා 🤗 හැමදාම සතුටිම් ඉන්න අක්කි බෝලේ 😘😘
@sadh_ee9603
@sadh_ee9603 2 жыл бұрын
අක්කිගේ වීඩියෝස් බලද්දී මාර සැහැල්ලුවක් දැනෙනවා.........ඒ කටහඬ ට හිත නිවෙනවා...........අක්කි දන්නවද අක්කිගේ day planning මාත් කරන්වා, දැන් මගෙ යාලුවොත් කරනවා......මගෙ දවස නම් දැන් මාරම productive අක්කි......වැඩ එකක් වත් miss වෙන්නේ නෑ......අක්කි හින්දා මේ ලැබිලා තියන ජීවිතේට ආස හිතෙනවා.......අපිට කොච්චර ලස්සන ජීවිතයක් ද ලැබිලා තියෙන්නේ.........අපි ඒක අර චිත්‍ර පොත වගේ ලස්සන කරගන්න ඕනී........හැම වීඩියෝ එකකින්ම අක්කි අපිට හොඳ දෙයක් දෙනවා.....thank you akki.......මේ විඩියෝ එකක් ඉවර වෙන හැමවෙලේම මං ප්‍රාර්ථනා කරන්නෙ අක්කිටයි අයියටයි හැම ජිවිතේම එකටම ඉන්න ලැබෙන්න කියලා.......අයියා වගේ කෙනෙක් ලබන්න අක්කි තප්පරයක් ගානේ පින් කරලා තියනවා.........සතුටින් ඉන්න අක්කී..........මට අක්කලා නැති හින්දා මං අක්කි දිහා බලල තමා හැදෙන්නේ.........අක්කි ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා..........🥺❤️
@buddhinihiroshima812
@buddhinihiroshima812 2 жыл бұрын
හිත නිවනා භාවනාවක් අක්කිගෙ කටහඬ.මං A/L exam නිසා ගොඩක් පීඩනේක ඉන්න වෙලාවලට අක්කිගේ වීඩියො බලනවා.මම හැම වෙලේම මෝටිවේට් වෙන්නෙ අක්කිගෙ වීඩියෝ වලින්.ඒවා බැලුවාම මට හිතෙනවා මමත් කවද හරි මේ වගේ ජීවත් වෙන්න ඕං නේද කියලා.එතකොට මට ලොකු ශක්තියක් එනවා මහන්සි වෙන්න.අක්කි වගේම අයියත්... ඔය දෙන්නටම සතුටුදායක සුභ අනාගතේකට මම සුභ පතනවා 💑🙏 ආදරෙයි ගොඩාරියක් ❤️💕
@everythingisneedforabetter8159
@everythingisneedforabetter8159 2 жыл бұрын
Oyage comment eka mata dan padam karanna one kiyala mathak kara. Thanks!
@buddhinihiroshima812
@buddhinihiroshima812 2 жыл бұрын
@@everythingisneedforabetter8159 heee it's pleasure dear ❤️
@santhushtharushi8192
@santhushtharushi8192 2 жыл бұрын
ලොකු ලොකු දේවල් කියන්න තේරෙන්නේ නැති උනාට මම මට පුළුවන් විදිහට චූටිම දෙයක් හරි comment එකක් විදිහට අක්කිත් එක්ක share කර ගන්නවා. පටන් ගත්ත දවසේ ඉදලම අද වෙනකන් අක්කිත් එක්ක මේ ලස්සන දේවල් බල බල ජීවිතේ ලස්සන විදිහට ගෙවනවා.බෞද්ධ කෙනෙක් විදියට මට මගේ ආගමෙන් බුදු සාදුගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ වගේ මේ විදිහට ඔයාලා දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් තියන්න කියලා.❤🌍
@pramudimalsha4674
@pramudimalsha4674 2 жыл бұрын
ඔයා නම් හරිම වාසනාවන්ත අක්කියෙක් 😍 ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ..මං ඔයාට ගොඩාරියක් ආදරෙයි 🥺❤️😘
@Chiwo1996_
@Chiwo1996_ 2 жыл бұрын
ඔයා හැමදාම අන්තිමට කියපු දේවල් මගේ හිතට ගොඩාක් දැනුනා.. ඉතිං මමත් අවුරුදු ගානක් එයා ලගට යන්න, මේ ලස්සන ජපානේ දකින්න පෙරුම් පුරපු කෙනෙක්, දැන් මං ඒ හීනේ හැබෑ කරගන්න හදන්නේ. ඔයා වචනෙකින් හරි මට motivation එකක් උනා . ස්තූතියි 💕🥲
@yashminidarsha3701
@yashminidarsha3701 2 жыл бұрын
අද අක්ක වෙනසකටත් එක්ක නෙලුම් කොලෙ කෑම ගත්තා..අක්කාගෙ මෙ වෙනසට මම හරිම කැමති ...අද අක්කා සුරියකාන්ත මල් වත්තක්ම අපිට පෙන්නුව හරිම ලස්සනයි ....අපි ඔය රටෙ දැකලා නැති ලස්සන ලස්සන දේවල් අක්කා අපිට පෙන්නනවා.....අක්කාට දෙවි පිහිටයි ♥♥♥
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Budhusaranai patiyo 🙏🏻♥️
@rangikaedirisooriya8134
@rangikaedirisooriya8134 2 жыл бұрын
නංගී ඔයාගේ වීඩියෝස් වල තියන සිංදු ඔයල දෙන්න වගේම ලස්සනයි .හදවතට ගොඩාක් දැනෙනෙවා . මං හිත නොසන්සුන් වුන වෙලාවට මනසට මහන්සියක් දැනුන වෙලාවට මං ඔයාලගෙ වීඩියෝස් බලනව.ඒක මගේ මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනෙවා .ඒකට ඔයාලට පිං .
@rashmikagayathri395
@rashmikagayathri395 2 жыл бұрын
නෙලුම් කොලේ කාපු එකනම් ශෝක්.. එහෙම කද්දි ගොඩක් රසයි .🥺❤... අක්කි අදත් ලස්සනයි ගොඩාක් වීඩියෝ එක... පරිස්සමින් ඉන්න අක්කි , අයියා , එමි බබා.. 😘😘❤❤
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ow ane 😋♥️♥️♥️
@sanjurathnayake6334
@sanjurathnayake6334 2 жыл бұрын
ඇස්වහක් නෑ කටවහක් නෑ හරිම ලස්සන ආදරයක්....❤️❤️❤️❤️❤️ හැමදාමත් සතුටින් ඉන්න ඔයාලා.......බුදුසරණයි
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයාගෙ ජීවිතය...අපිටත් හරිම සතුටුයි එ ගැන..video එකක් එනකල් බලන් හිටියෙ..☺️❣️💞
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo ♥️♥️♥️ Adarei ♥️♥️
@RonishSamrakoon
@RonishSamrakoon 2 жыл бұрын
මේ වීඩියෝ එක බලලයි ආවෙ හරි ලස්සනයි ඔක්කොම වීඩියෝ බැලුවා....ඔයාගෙ ජීවිතෙන් ගන්න හුගක් දේවල් තියනවා අක්කේ 💜️හැම වැඩක්ම සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 2 жыл бұрын
හැමෝටම එක වගේ ජීවිතේ ලස්සන දේවල් ලැබෙන්නෙ නෑ ඒත් අපි මෙහේ ඉදන් ඔයා දිහා බලල සතුටු වෙනව අක්කෙ. ❤ සතුටින් ඉන්න දෙන්නම.❤
@meuninethya1926
@meuninethya1926 2 жыл бұрын
අනේ අක්කි ඔයා නම් මාරම ලකී අක්කිගෙ කටහඬ මාරම සැනසීමක් ගේනවා හිතට අක්කි 🥺💜 හිතේ තියෙන්නෙ හැම දේම අමතක වෙනවා අක්කිගෙ වීඩියෝස් බැලුවහම පරිස්සමෙන් ඉන්න අක්කි 😘🙃
@NetHu___0005
@NetHu___0005 2 жыл бұрын
මේ තියන ප්‍රශ්න අස්සේ අපේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් රැගෙන අක්කිගෙ වීඩියෝ වලටනම් පිං... 🤗🤗🤗❤
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei ♥️
@yohanbaba3596
@yohanbaba3596 2 жыл бұрын
භාවනාවක් සේ නැරබුවා මම ... ලස්සනයි ගොඩක් ....ආසාවෙන් බැලුවා ....ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi 🙏🏻♥️
@jayanichalika1544
@jayanichalika1544 2 жыл бұрын
අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කි බෝලේ...හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ඔයාලා තුන්දෙනාම..ආදරෙයි අක්කියෝ හැමදාම වගේ..පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි!!😍😘😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo ♥️♥️♥️ Adarei ♥️♥️
@ashaniimalki4938
@ashaniimalki4938 2 жыл бұрын
අක්කිගෙ කටහඩත් සුරංගනාවියෙක්ගෙ වගේ ඇහුවත් සනීපයි..අක්කිගේ ගේත් සුරංගනාවියෙක්ගෙ වගේ ලස්සනයි..අක්කිගෙ මුලු ජීවිතේම සුරංගනා ලෝකයක් වගේ..ඒ තරම් සනීපයි..මාත් වාසනාවන්ත වෙලා තීනවා ඒ සුරංගනා ලෝකෙ මෙහෙම හරි දකින්න..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න සුරංගනාවි අපේ...💕🌺🧚
@nipuniudarika6161
@nipuniudarika6161 2 жыл бұрын
Godak ලස්සනයි akki හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🥰❤️බුදු සරණයි
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you patiyo ♥️
@hashi774
@hashi774 2 жыл бұрын
මේ video එක බලනකොට පුදුම නිදහසක් දැනෙන්නේ, ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා,Thank you
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi ♥️
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි.හැමෝටම මේ වගේ ලස්සන ආදරයක් ලැබෙන්න ඕනේ.තෙරුවන් සරණයි තුන් දෙනාටම ආද⁣රෙයි ඔයාල තුන් දෙනාටම ❤😍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you akki 🙏🏻♥️
@shanikarathnayake7584
@shanikarathnayake7584 2 жыл бұрын
වෙනදා වගේම ලස්සනයි නංගි වීඩියෝ එක .හැම ගෑනු ලමයෙක්ම බලාපොරොත්තු වෙන ලස්සන ජීවිතයක් ඔයාට ලැබිල තියෙන්නේ.ඒ ජීවිතේ ලස්සනට විදින්න .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම .බුදුසරණයි ඔයාලට .️💕💕💕😘😘😘
@thiveinslifestyle5495
@thiveinslifestyle5495 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක 😍😍 ඔයාගෙ වීඩියෝ බලද්දි මොන ප්‍රශ්නයක් තිබ්බත් අමතක වෙනවා.ඒ කටහඬට හිත් නිවෙනව 😍❤🥰
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi 🙏🏻💕 budhusaranai 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️
@PS-vx6ph
@PS-vx6ph 2 жыл бұрын
ගොඩක් දේවල් කියන්න නෑ අක්කී,උදේම බැලුවේ,දැන් උදේ 7.22 බලලා ඉවරවෙද්දී මාරසැහැල්ලුවක් හිතට...thnq අක්කී
@hshi6857
@hshi6857 2 жыл бұрын
අක්කි අද මට මතක් උනේ අක්කිව මුලින්ම දැක්ක ඒ ලස්සන දවස..කහ පාට ලස්සන සායක් ඇදපු සුරංගනාවියක් 🌻🌻 මල් ගොඩක් මැද..ඒක vlog එක තමයි අක්කගෙ මුලින්ම බැලුව vlog එක... මන් ඇත්තටම නොදැකපූ ඒත් දැකපු ලස්සනම හදවතේ❤ හිමිකාරි ඔයා අක්කි... මේ රටේ තින ප්‍රශ්න දකිනකොට් පාඩම වැඩ කරනන්නවත් හිතෙන් නැති වෙලාවට ඔයාගෙ video එක අදත් මගේ motivation එක උනා අක්කි..ගොඩක් ස්තූතියි ඔයාට.... බුදුසරණයි ඔයාල දෙන්නටම...
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane 🥺🌻 godaaak sthuthi patiyo hamadamath math ekka hitiyata 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️
@madushikaliyanage2859
@madushikaliyanage2859 2 жыл бұрын
Iගොඩක් වීඩියො බලලා තියෙනවා ..ඒත් සැනසීමෙන් අහන් ඉන්න පුලුවන් හඩකුත් එක්ක මං ආසම ලස්සන ආදරයක් දැක්කෙ ඔයාගෙ වීඩියෝවල..😍😍ආදරෙය්
@kasuniherath3888
@kasuniherath3888 2 жыл бұрын
අක්කිගෙ හැම video එකක්ම වගේ මන් පුළුවන් හැම වෙලාවකම බලනවා....අක්කිගෙ video බලන හැම වෙලාවකම හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවක්......☺️....අක්කිටයි අයියටයි දුකක් කරදරයක් නැතිව හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කිහලා ප්‍රාර්ථනා කරනවා ♥️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻💕 budhusaranai 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️
@mgdlakmali4895
@mgdlakmali4895 2 жыл бұрын
ලස්සනයි අක්කියෝ අදත් විඩියෝ එක... ස්කිප් නොකරම බැලුව හැමදාම වගේ... විඩියෝ එක දානකොටම නම් බලන්න බැරි උනා එක්සැම් වල වැඩ අක්කි... ඔය දෙන්න හැමදාම මේ වගේ සතුටින් ඉන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනව.... හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනව අක්කගේ විඩියෝස් බලනකොට... ඇත්තටම ගොඩක් ලස්සනයි වගේම අපේ ජිවිතේටත් ගන්න දෙයක් හැමදාම තිනව.... මාත් අක්ක වගේ ජිවිතේ පිලිවෙලට ඉන්න ගොඩක් ට්‍ර්‍රයි කරනව.... අක්කිටයි අයියටයි ආදරෙයි හැමදාම... තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න හැමදාම❤️😘😍
@dinidiishara2919
@dinidiishara2919 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කි අපිත් එක්ක මේ දේවල් බෙදා ගන්න එක ගැන..ජීවීතේ කොච්චර නම් සුන්දරව ගෙවන්න පුලුවන්ද කියලා මන් අක්කිගෙන් තමා ඉගෙන ගත්තේ..🌻🌻🌻
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻💕 budhusaranai 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️
@snowball4521
@snowball4521 2 жыл бұрын
වෙලාවක් තියෙන විදිහට අක්කගෙ වීඩියෝ මාත් බලනවා හැම 1ම...අක්කගෙ ආදරණීය කටහඬට,ලස්සන රූපයට කෙනෙක්ගෙ හිත සුවපත් කරන්න පුලුවන්...කෙනෙක්ට පාර පෙන්නන ආලෝකයක් වෙන්න පුලුවන්...අයියත් අක්කත් දෙන්නට දෙන්නව ආදරෙන් බලාගන්නවා...ඒ ආදරේ හරි ලස්සනයි...ඔයාල ආදරේ ලෝකෙටම පතුරනවා...එමී පැටියත්....ඔයාගෙ වීඩියෝ වල කියන්න නොතේරෙන පුදුමාකාර හිත නිවීමක් ,ආදරණීය බවක් තියෙනවා...ඒ වගේම අපේ ජීවිතත් ඒ වගේ නිවෙනවා..ලස්සන වෙනවා...අක්කටත් අයියටත් එමී පැටියටත් තෙරුවන් සරණයි ...පරිස්සමින් ඉන්න...😘🌺
@ayomiranasinghe6468
@ayomiranasinghe6468 2 жыл бұрын
කොච්චර දුකින් හිටියත්,ප්‍රශ්න වලට බය හිතුනත් අක්කිගේ වීඩියෝ දකිද්දි හිතට පුදුම නිදහසක් දැනෙන්නේ...මේ තමයි අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වුනු ජීවිතේ..ආදරෙයි අක්කි..❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️
@dulanitharaka7440
@dulanitharaka7440 2 жыл бұрын
අපි ඔයාලගේ හැම වීඩියෝ ඒකාක්ම බලනවා ගොඩක් ලස්සනයි අක්කේ හැමදාම සතුටින් ඉන්න
@chamikathathsarani4466
@chamikathathsarani4466 2 жыл бұрын
ඇත්තටම අක්කි ඔයගේ vlog එකනම් හැමදාමත් වගේ මාරම ලස්සනයී 🌸 අක්කියෙ vlog eka බලද්දි මනසට මෙන්ම හිතටත් මාරම සැහැල්ලුවක් වගේම සතුටක් දැනෙනවා ❤️ අක්කිගේ family eka මේ වගේ හැමදාමත සතුටින් ඉන්න ඕන 😍 බුදුසරනයී හැමොටම .....
@senashanisansani
@senashanisansani 2 жыл бұрын
හැමදාම වගේ අදත් ගොඩක් ආසාවෙන් බැලුවේ❤️ලස්සන drama එකක් බලනවා වගේ ❤️හැම විඩියෝ එකක්ම අනිවාර්යයෙන්ම බලනවා❤️හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤️බූදුසරණයි❤️❤️
@dulminipathirana109
@dulminipathirana109 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කී වීඩියෝ එක.හිතේ තියන හැම අවුලක්ම නැතිවෙලා ගියා.ඒ සින්දුවත් එක්ක ඒ ලස්සන වෙලාව බලන් ඉද්දී හිතට දැනුනේ අමුතුම සතුටක් අක්කි.ඒ වගේ සතුටක් අපි හැමෝටම ගේනවට ඔයාට පිං.හැමදාම සතුටින් ඉන්න අක්කී අයියා ඔයාලාතමා මන් දැකපු වාසනාවන්තම ලස්සනම කපල් එක.ඒ වගේ ලස්සන ආදරයක් මේ ලෝකේ හැමෝටම ලැබෙන්න ඕනි අක්කී.ගොඩක් ආදරෙයි.ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකක් ගේනකන් බලන් ඉන්නවා අක්කි 😍💕💙😘
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
ඔලුව නිවෙන, හිත සැනසෙන, හීන වලට යන්න අපෙ හුස්ම වැටෙන ලස්සන වීඩියෝ එකක් . තව දිග උනානම් තවත් හොදයි . ඉක්මනින්ම තව වීඩියෝ එකක් අරන් එන්න . බුදුසරණයි ඔයාලා දෙන්නටත් එමීටත් . ❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi akkiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️
@anneshriyasandamali0624
@anneshriyasandamali0624 2 жыл бұрын
☺️☺️සුභ දවසක් අක්කිටත්..අද video එකත් ගොඩාක් ලස්සනයි❤...අක්කි කියනවා වගේ කරන හැම වැඩේම ලස්සනට plan කරාම හරිම නිදහස්..දැන් මමත් ඒකට පුරුදු වෙලා ඉන්නේ🤗🤗.. හිතින් වැටුණු අවස්ථාවල පවා නැගිටින්න ඕනී කියන දේ අක්කි හරිම ලස්සනට කියලා දුන්නු එකටත් ස්තූතියි...අක්කිගේ එමී වගේ මගේ පූස් පැටියාවත් මම හරිම ආදරෙන් බලාගන්නවා...මගේ ටුටූ නිදාගන්නේ නම් මං ලගට වෙලා ඇදේ🙃🙃...පරිස්සමින් ඉන්න අක්කි...බුදුසරණයි!!
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo ♥️♥️♥️ Adarei ♥️♥️ budhusaranai 🙏🏻♥️♥️♥️
@hirunipramodya7466
@hirunipramodya7466 2 жыл бұрын
Oy harima wasanawanthai akki. Hamadama oy wage sathutin inna labenna one oy dennatama. Adarei akkiyoo❤️❤️
@sachini9684
@sachini9684 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි video එක. අක්කිගේ කටහඬ අහන් ඉන්න හරිම ආසයි අක්කි. හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන 🥰❤❤
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️
@udeshikodithuwakku445
@udeshikodithuwakku445 Жыл бұрын
මං ආස කරපු හීන දැකපු ජීවිතේ මේ, ඒකට මට යන්න බැරි උනාට මෙහෙම දකින එකෙන් හිතට මාරම සැනසීමක්❤️❤️❤️
@Kaushipunthala
@Kaushipunthala 2 жыл бұрын
වීඩියෝ එකක් එනක්ල් බලන් හිටියේ 😍😍😍❤❤
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei ♥️
@kapilanishantha3798
@kapilanishantha3798 2 жыл бұрын
ඔයාගෙ හැම දවසක්ම ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරනවා..... 😍♥️♥️
@sithu-eb7jh
@sithu-eb7jh 2 жыл бұрын
අදත් වීඩීයෝ එක ලස්සනයි අක්කි ♥️ හැම දෙයක්ම හරි ලස්සනට කරනවා අක්කෙ ඔයා.ඔයාගෙ ජීවිතෙත් ඒ විදිහටම ලස්සනට අරන් යනවා අයියා එක්ක එකතු වෙලා.ඒ ගෙවෙන හැම තප්පරයක්ම සතුටින්, දුක් කරදර නැති ,හිනාව, සැනසීම හැමදාම තියෙන ලස්සනම ලස්සන ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ අයියේ දෙන්නටම ♥️🙏 ගත කරන හැම මොහොතෙම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️ හිතන පතන හැම දෙයක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ අයියේ දෙන්නටම ♥️🙏 බුදු සරණයි දෙන්නටම ♥️🙏
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
නංගා මැණික මාර ලස්සනයි වීඩියෝ එක...ඒ 🌻 යාය දැක්කම මාර ආස හිතුනා නංගි මොන තරම් ලස්සනද..ඔව් නංගි ඔය හරි හිත aul වෙලාවක තමයි මාත් ආවේ වීඩියෝ එකක් බලන්න හිතන්..ආපු ගමන් දැක්කේ ඔයාගේ මේ වීඩියෝව..අම්මෝ ඉතින් ඒ සතුට හිත relax උනා මැණික..මල්ලි ගේ පිස්සු වැඩ අම්මෝ අනේ..🤣 ඒ වගේම ඔයා හදපු රස කෑම එක නෙළුම් කොලේ ඔතන් දෙන්න එක්ක රස බලන විදිය මේ ඔක්කොම හිතට ගේන්නේ පුදුම සතුටක්..ආයෙත් ලස්සන දවසක් අරන් එන්න මැණික..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗♥️🙏🌻🌻🌻🌻
@kalani1667
@kalani1667 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කා අදත් විඩියෝ එක....ඒ වගේම ජිවිතේට motivation එකක් දුන්නට thnx අක්කියෝ..❤ ආදරෙයි හැමදාමත් , ගොඩක් සතුටින්, පරිස්සමින් ඉන්න අක්කා & අයියා ... ❤😍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️
@sakyarasadi1794
@sakyarasadi1794 2 жыл бұрын
ඒ වචන වලට හිත ගොඩාක් නිවෙනවා. ආදරෙයි .❤❤❤❤❤😘😘😘
@anu2570
@anu2570 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක...අයියා නම් ශෝක් අප්පා හිනත් යනවා එයා කරන දේවල් වලට පරිස්සමෙන් අක්කි ඔයාලා තුන්දෙනාම බුදුසරණයි ආදරෙයි ❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️
@Blue_Loom
@Blue_Loom 2 жыл бұрын
ලස්සනයි අක්ක්වේ😍❤️😘ආදරෙයි..අයියා තමා අම්බෝ හිනස්සලා මරනවා😂 @ Aunty Monika🥰😂10k වෙන්න ලගා...යි😍
@sachiniseneviratne1129
@sachiniseneviratne1129 2 жыл бұрын
Happiness is balancing between the ups and downs. Sadness ends for the happiness to come. Nice video sis!!! Great thought as always. Budu Saranai!!! ❤❤😍
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you darling ♥️
@chocolash1351
@chocolash1351 2 жыл бұрын
මේ video එකට වඩා මේක ලස්සනයි එදාට වඩා අද ලස්සනයි කියලා කියන්න බැරි තරම් හැමදාමත් හැම video එකම හරිම ආදරණීයයි ලස්සනයි 😍♥️ හැමදාමත් වගේ ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි 🌈 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි මගෙ අක්කි බෝලෙ 💜 මං ඉල්ලපු වට්ටක්කා recipe එක ඉක්මනින් ගේන්නෝ 🙈💕
@gayanicharuni9153
@gayanicharuni9153 2 жыл бұрын
හිත නිවන භාවනාවක් අක්කි ඔයා නම්...😘හැමදාම අයියා එමී එක්ක සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කි බෝලේ💓
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️
@nayomi8153
@nayomi8153 2 жыл бұрын
අක්කි හැම වැඩක් ම පිළිවලට වැඩ කරනවා. මාත් ආසයි එහෙම වැඩ කරන්න අක්කි දිහා බලාගෙන මන් ටික ටික ඉගෙන ගන්නවා .තැන්ක්ස් අක්කි මේ වගේ ලස්සන vedio අරන් එනවට❤️❤️❤️
@madhaviebandara528
@madhaviebandara528 2 жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි 😍 ආදරෙයි ගොඩාක් 💞 බුදුසරණයි 🙏
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Budhusaranai patiyo 🙏🏻♥️
@imeshasankalpani8152
@imeshasankalpani8152 2 жыл бұрын
අක්කිගෙ videos බලද්දි හිතට ගොඩාක් ලොකු සතුටක් වගේම සැනසීමක් දැනෙනවා..ඒ වගේම හැම video එකකින්ම creative ida එකක් ගන්නත් තියෙනවා.. අක්කගෙත්,අයියගෙත් බලාපොරොත්තු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම.. 💕💕💕💗💗💗❤❤❤🌼🌼🌼
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️
@achiniranshika7662
@achiniranshika7662 2 жыл бұрын
The sunflower garden and its surroundings are very beautiful 🌻❤️... Beautiful people like you two are even more beautiful when they go to such places 🤗🤗💑💖... Also, I am grateful to you for the way you treat emi baba 🐕❤️‍🔥 may the triple gems bless both of you & emi baba !! ❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Thank you so much love ♥️♥️♥️
@T타
@T타 2 жыл бұрын
wow hamadama wage me vedio ekath marama lassanai akke lassana story ekak baluwa wage akkage voice eka ahanna enna asai hamadama sathutin enna akka & aiya 💜😍❤
@senukiasanya6241
@senukiasanya6241 2 жыл бұрын
මාත් හීන දැක්කෙ ඔයා වගේ ජිවිතයක් නංගි. මං ඒකට ගොඩාක් උත්සහ කලා.ඒත් මගේ හස්බන්ඩ් මාව දාලා වෙන තැනක ගිහින් නතර උනා. මං තාම ඒ වේදනාව දරාගන්න උත්සහ කරන ගමන්. ඔයාල දෙන්නට බුදුසරණයි නංගි කාගෙවත් ඇස් වහක් නම් වදින එපා ඔයාලට
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane 🥺❤️‍🩹
@maduperera7297
@maduperera7297 2 жыл бұрын
අද නම් අක්කි මැණික සුරංගනාවියක් වගේ 😍😍😍ඉතින් හැමදාමත් ඔය විදියටම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී😘😘ඔයාලා දෙන්නටම බුදුසරණයි 🌺
@uththarakavindi3972
@uththarakavindi3972 2 жыл бұрын
Video එක දානකන් බලන් හිටියේ අක්කි 😍😍😍 අක්කිගේ video බැලුවාම හිත නිදහස් වෙනවා 😍😍😍 හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කි 😍😍😍 බුදු සරණයි අක්කි
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️
@sandunimaheshika8330
@sandunimaheshika8330 2 жыл бұрын
අක්කිගෙ videos හරිම ලස්සනයි. අහම්බෙන් දැකලා බල්න්න ගත්තෙ මං දැන් ඔක්කොම videos බලන ගමන් ඉන්නෙ අක්කිගෙ. අක්කිගෙ කටහඬත් හරිම ලස්සනයි. ♥️
@akilapramod5375
@akilapramod5375 2 жыл бұрын
Thank you very much sister for soothing our hearts by posting videos like meditation.☺️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
🙏🏻♥️. Thank you so much ♥️
@user-jj1wt9dj9f
@user-jj1wt9dj9f 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි.අන්තිමට සින්දුවක් දාද්දී මාරම ෆිලීන්ග් එකක් එන්නේ.මටත් මගේ එයාව මතක් වෙනවා.එයත් ඉක්මනින් එනකන් මන් බලන් ඉන්නවා 😘😊💫
@piyuminisansala7777
@piyuminisansala7777 Жыл бұрын
එදා සූරියකාන්ත මල් වත්ත බලන්න ගිය දවසෙ වැස්ස.. 🤭 මං ආසම විදිය.. අක්කි කාමරේ හදපුවිදිය... purple මං ආසම පාට 💜️
@dilhanidassanayake6517
@dilhanidassanayake6517 2 жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කෙ..🌸🌸හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා..අනේ මගෙ අක්කි ඔයාට ගොඩාක් පින්..ඔයානම් හිත් නිවන භාවනාවක් අක්කී ❤ අනේ මට අක්කිව ඇත්තටම හම්බවෙලා කතා කරන්න තිබුනනම්... ❤ මෙහෙම අපේ හිත් හදන පිනම ඇති අක්කිට..🙏 පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම ❤❤❤❤ ගොඩාක් ගොඩාක් ආදරෙයි මගෙ අක්කේ..😘😘😘😘 බුදු සරණයි..
@dilshatenuri0708
@dilshatenuri0708 2 жыл бұрын
අක්කි ඔයා නම් lucky girl කෙනෙක් 🥰.අක්කිගෙ කටහඩට හිත නිවෙනවා 😊❤️.
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Adarei nanga ♥️♥️
@sandugirl754
@sandugirl754 2 жыл бұрын
ඔයාල දෙන්න තමයි මගේ motivation එක. 😍 ජපන් හීනය ලගදිම හැබෑ කරගන්නව. පාඩම් කරන්න කම්මැලි වෙලාවට අක්කගෙ වීඩියෝස් මං බලනව. බලල ඔයාල වගේ ලස්සනට කවදම හරි ජීවත් වෙන්නෝනි කියල හිතල motivate වෙනෝ. ආදරෙයී. හැමදාම සතුටින් ඉන්න
@sanduniperera4053
@sanduniperera4053 2 жыл бұрын
ලස්සනම ලස්සන video එකක් අක්කියෝ🥺❤ අක්කියි අයියයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනෙ 💞 බුදු සරනයි...
@alonewalker8346
@alonewalker8346 2 жыл бұрын
අරගලේ ඒවම බලලා notification එක දැක්කෙත් නෑ....අදත් ලස්සනයි වෙනදා වගේ ම අයියා ගෙ වැඩ නිසා අක්කිට හිනාවෙලා හුස්ම හිර වෙලා hospital ඉන්න වෙයි කියල හරිබයයි...😅😅😅 good luck දෙන්නටම .....❤️❤️❤
@samee3254
@samee3254 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ ...කියන්න වචන නෑ ...අයියාගේ විහිලු වලට ගොඩක්ම හිනා යනවා... 😂😂😂 තුන් දෙන්නටම ගොඩාරියක් ආදරෙයි අක්කි පණ....❤❤❤❤❤❤❤❤❤❤
@dilushidarshani6331
@dilushidarshani6331 2 жыл бұрын
අදත් ලස්සන විඩියො එකක් අරගෙන ඇවිල්ල.ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි
@dilinikaushalya5074
@dilinikaushalya5074 2 жыл бұрын
Lassanai dr adath video eka😍ayemath ikmanatama aluth video ekak aran enna nangi😘hemadama sathutin parissamen inna darling❤️ budu saranai oyalata😍😘
@yasassijeewada5658
@yasassijeewada5658 2 жыл бұрын
Hamadama wage adath akkige lassana video balanna awa . man godak adarei akki oyata oya godak hoda kenek. oyage jeewithe thawa thawath lassana wenna kiyala man parthana karanawa. akkita thiyenne lassana adara kathawak eka thawa thawa lassana wenna kiyalath man parthana karanawa .hamadama sathutin inna parissamata akki man adarei oyalata godak.... budu saranai akkitai aiyatai emi babatai 🥰🥰🥰💖💖💖.......
@dilesharanasinghe4037
@dilesharanasinghe4037 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි නංගි මැණික. ඔයාගෙ videos බලනකොට හිතට දැනෙන්නේ හරිම නිදහසක්. සමහර වෙලාවට ගෙදරදි වැඩක් කරන්නවත් බැරි තරම් කම්මැලි උනාම මං ගොඩක් වෙලාවට ඔයාගේ video එකක් බලලා තමයි motivate වෙන්නේ..අද කාලේ ඉන්න ගෑණු ලමයි ගොඩක් හරිම අහංකාරයි ඒ වගේම හොද ගතිගුණ නෑ. එහෙම මිනිසුන් අතරේ ඔයා වගේ කෙනෙක් දකින්න ලැබුනෙත් අපේ වාසනාවට කියලයි මං හිතන්නේ. හරිම ආදරණීයයි.. හරිම සතුටුයි. හැමදාම video බලනවා විතරයි මං අද නම් comment එකක් නොදා ඉන්නම බැරි උනා. තව තවත් ලස්සන videos දාන්න මැණික..ආදරෙයි...❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godaak sthuthi akki me lassana comment ekata 🙏🏻♥️ Adarei ♥️
@oshithilakarathna9124
@oshithilakarathna9124 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි අක්කි .....අයියා ශෝයි අනේ අක්කිව හිනා ගස්සනවා ශෝයි අපිටත් හිනා ඒ හිනාව අහලා...හහරිම ලස්සන motivation එකකුත් හිතට දුන්නා අක්කි...ඔයානමි ශෝයි අයියත් ශෝයි අක්කිට හරිම ආදරෙයි ...හැමදාමත් ඔිම ආදරෙන් සතුටින් ඉන්න අක්කි...හැමදාමත් හිනා වෙලා ඉන්න .... අක්කි හරිම පිලිවලයි ඒ පිලිවල අපිටත් හරිම වැදගත් අක්කි...♥️🥰 .... ඔයාලා දෙන්න ලස්සනට ආදරේ විදිනවා..බලන් ඉන්න හරිම ආසයි .... බුදු සරණයි අක්කි හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න... ♥️🥰♥️😁
@sachiivlogs0
@sachiivlogs0 2 жыл бұрын
වෙනදා වගේම හරිම ආදරෙ හිතෙනවා ..ඔය දෙන්නට ගොඩක් ආදරෙයි බුදුසරනයි 💓🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻👣
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Budhusaranai 🙏🏻♥️
@naveensandeepa3053
@naveensandeepa3053 2 жыл бұрын
ඊයෙ අක්කි වීඩියො එක දාපු ගමන් බලන්නමයි හිටියේ ඒත් අපෙ ගමේ සිග්නල් කේස් නිසා බලන්න බැරුව ගියා අක්කි මන් දැන් තමයි බැලුවෙ 🥰 ශා වාව් අක්කි හරිම ලස්සන ව්ලොග් එකක් මෙකත් ආසාවෙන් බැලුවා.අක්කිගෙ කෑම දැක්කමත් හිතෙනවා රසට ඇතී කියලා.අක්කි හැම අතින්ම දක්ශයි.හැම විදියකින්ම ශක්තිමත් එ වගේම අයියත් අක්කිටම ගැලපෙන කෙනා 🤭 ආදරෙන් තවත් ගොඩාක් කල් සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ♥
@buddikasaparamadu140
@buddikasaparamadu140 2 жыл бұрын
අක්කි ඔයා හරිම හොඳ යි නිහතමානී ඒ වගේම ගේත් හරිම ලස්සනයි පරිස්සමින් ඉන්න.
@isankacgamage484
@isankacgamage484 2 жыл бұрын
අක්කිගෙ videos මන් හැම සතියෙම පුරුද්දක් විදියට බලනව.මන් හරිම ආසයි.ඔය දෙන්න හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි දෙන්නටම.ගොඩාක් thanks මේ වගේ ලස්සන videos අරන් එනවට🌻💚🧚
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️♥️
@pawanimalshikaruwanpathira799
@pawanimalshikaruwanpathira799 2 жыл бұрын
Sudu manika....😍😍😍😍harima lassanai....oya uyana kama rasa patai....adarei manika...hamadama සතුටින් inna...පරිස්සමෙන් inna thundenatama...bs
@deepikaprebodani6122
@deepikaprebodani6122 2 жыл бұрын
අක්කි ඔයානම් ගොඩක් ලස්සනයී ......හදවතත් ඒ වගේම ලස්සනයී.......අනේ ඔය දෙන්නා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.......ආදරෙයී ගොඩාක් ඔය දෙන්නටම......❤️😘😘
@liyangedeepal6531
@liyangedeepal6531 2 жыл бұрын
ගොඩක් ලස්සනයි නංගියෝ වීඩියෝ එක... ඔයාගෙන් අපිට ගොඩක් ආදර්ශ ඉගෙන ගන්න පුළුවන් නංගියෝ.. හැමදාම සතුටින් ඉන්න.. බුදුසරණයි 🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Godak sthuthi akki 🙏🏻♥️♥️
@saumya1350
@saumya1350 2 жыл бұрын
මට දැනුන දේ තමයි ජීවිතය ගැන ගොඩක් ආදරෙන් බලනවා ඔයා
@HashiniShavindi
@HashiniShavindi 2 жыл бұрын
අක්කා කියන ඒවා ඇත්තටම මරු adrei Akka bole parissamen innna motivation best ☺️💓
@jayaniishara6104
@jayaniishara6104 2 жыл бұрын
හැමදාමත් ඔය දෙන්නා හරිම අාදරනීයක්
@maheeshasavidi8000
@maheeshasavidi8000 2 жыл бұрын
හරිම ආදරෙය..ි ඒ භාවනාව අහන් ඉන්න හරි ආසයි... අයිය නම් ගොඩක් ලකී..❤ අක්කිව ඇත්තටම බලන්දත් ආසයි.. ඔයාගේ motivation ගොඩක් වටිනවා.. අනේ ඒ වගේ එකක් හරි හැමදාම කියන්න...ගෙදරත් හරිම ලස්සනයි ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න.ඕනි..💖
@pawaniperera7214
@pawaniperera7214 2 жыл бұрын
Ane godak sthuthi patiyo 🙏🏻💕 budhusaranai 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️
@maheeshasavidi8000
@maheeshasavidi8000 2 жыл бұрын
බුදු සරණයි අක්කි.. මම තාම 10 වසරේ ඉන්නේ.. දැන් ඉදලම හැමදාම ආශාවෙන් ඉන්න හීනයක්..🌸😞💓
@gimhanianjalee5445
@gimhanianjalee5445 2 жыл бұрын
අක්කි ගෙ vedio s වල මම බලන්න ආසම අක්කි අයියා ට රසට හදලා දෙන කෑම අයියා රස කර කර කන විදිය 😍🤩❤️ අක්කි ඔයා ගොඩක් පින් කරලා තියන්වා අයියා වගේ හොද husband කෙනෙක් ලැබෙන්න🤗💞
FALL PICNIC 🧺 | MEAL PREP 🥘 | Life in Japan 🇯🇵💕
17:53
Pawani Perera
Рет қаралды 130 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20