අද දවසෙන් ටිකක්🌼Day trip එකක් ගියා🌼New Zealand🌼

  Рет қаралды 137,387

Thari perera🧡

Thari perera🧡

Күн бұрын

Пікірлер: 428
@AmithaPerera-s5i
@AmithaPerera-s5i 8 ай бұрын
මට හරි සන්තෝසයි මේ වීඩියෝ එක දැක්කහම ඔයාගේ කලින් වීඩියෝ එකයි මේ වීඩියෝ එකයි බැලුවේ 2024 හතරවෙනි මාසේ තුන්වෙනිදා හරි සන්තෝසයි සතුටින් ඉන්න
@yamunamanel5431
@yamunamanel5431 10 ай бұрын
සතුටින් ඉන්නවා දැක්කම අපිටත් සතුටුයි. Sem හරිම හොඳ කෙනෙක්. පාඩුවේ ජීවත් වන සැමියෙක්. සියලු දෙනාටම නිදුක් නිරෝගී සෞභාග්‍ය මත් අනාගතයකට සුබ පැතුම්. ❤❤❤
@naveenadeshani-yx1lf
@naveenadeshani-yx1lf 10 ай бұрын
හීනයක් මටත් නවසීලන්තයට එන එක මේ වගෙ සරලව ජීවත් වෙන එක ❤️❤️ හරිම ආසවෙන් මම අක්කාගෙ video බලන්නෙ ලංකාවෙ හිටියාට නවසීලන්තයේ ඉන්නවා වගේ දැනෙනවා ❤️
@thilinithilini5041
@thilinithilini5041 10 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක සියලුම දෙනාටම තෙරුවන් සරනයි නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ගායුස ලැබේවා ඇස්වහ කටවහ දුරු වේවා !!!
@amaliperera1822
@amaliperera1822 10 ай бұрын
අනේ අදත් වීඩියෝ ටික හරිම ලස්සනයි නංගි අද වීඩියෝ එකේ පොඩ්ඩගේ දග වැඩ නම් ගොඩයි ඒ වගේම සෑම්ගෙයි ඔයාගෙයි ආදරය අවබෝධය ඇත්තටම දකින්නත් ආසයි හැමදාම සතුටින් ඉන්න නංගි බුදුසරණයි ❤️
@shakilamalki8510
@shakilamalki8510 10 ай бұрын
තරි අක්කි..මම මාරම ආසයි අක්කිගේ video වලට..ඒවා මාරම realistic...මවා පෑම් නෑ...❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 10 ай бұрын
ලස්සන වීඩියෝ එකක් .සැමදාම සතුටින් ඉන්න .ඔබට ලැබී ඇත්තේ ඉතාම හොද සැමියෙක් සහ පවුලක් නංගී .බුදු සරනයී ❤❤❤
@asafernando6290
@asafernando6290 10 ай бұрын
ලංකාවේ නැන්දම්මා ලේලිලා හොබු එල්ලන් ඉන්නවා දකිද්දී පිටරටකින් බැදලා සතුටින් ඉන්න thibbaa😂😂😂
@rashikachandima7840
@rashikachandima7840 10 ай бұрын
අනිවාර්යයෙන් ඒ මිනිස්සු න්ගෙ පටු අඅදහස් නෑ ඒ නිසා සතුටින්
@kumaramendis8758
@kumaramendis8758 10 ай бұрын
හරිම ලස්සන vidio එකක්.හැමදාම සතුටින් ඉන්න.දෙවියන්ගේ පිහිට ඔයගෙ පවුලේ හැමෝටම.❤️❤️❤️❤️❤️❤️❤️❤️
@MalaniBandararigoda-ro6qr
@MalaniBandararigoda-ro6qr 9 ай бұрын
I saw your lovely vedio..... I like to see you ... Your baby and your family..... God bless you dear
@thamarathamara7618
@thamarathamara7618 10 ай бұрын
විඩියෝ එක ලස්සනයි නංගියා සතුටින් ඉන්න ලැබේවා හැමදාම ...❤❤❤❤ දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@KanthiSunanda-t4d
@KanthiSunanda-t4d 10 ай бұрын
Video eka baluwa lassanaiii putha dagaya adarey godak oya dennage adarey hadama oya widiyata hadama sathutin inna mage duwa inneth new Zealand okland siya paulatama budusaranai deviyange pihitai parissamen inna ♥️ ❤️ 😀
@RenukaDamayanthi-pf3tm
@RenukaDamayanthi-pf3tm 7 ай бұрын
Mat harima asawen balanne oyage vedio aka harima lasshanai matat asa hituna නවසීලන්තය hithiyanam kiyala menika පරිස්සමෙන් inna bs
@madhaviperera7490
@madhaviperera7490 10 ай бұрын
හරිම සතුටුයි අක්කා.. හැමදාමත් ඔහොම ඉන්න.. මන් ඔයාගෙ වොයිස් එකට මාර ආසයි.. වැඩි වැඩියෙන් වීඩියෝස් දාන්න මන් නම් බලනෝ
@manojsuranga6084
@manojsuranga6084 9 ай бұрын
හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.
@marianfernando2896
@marianfernando2896 9 ай бұрын
Jesu පිහිටායි දුව බුදු සරණයි ඔයාලට ❤❤❤
@chamilachandani102
@chamilachandani102 10 ай бұрын
අද විඩියෝ එක හරි ලස්සනයි ඔයාගේ වැඩ හොදයි පිලිවෙලායි ආදරෙයි ඔය තුන් දෙනාට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න බුදු සරනයි
@sanuthijayakody6888
@sanuthijayakody6888 10 ай бұрын
ඔයා හරි වාසනාවන්තයි හොද පවුලක් හැමදාම විනෝදෙන් ඉන්න
@LalaniUyanwaththa
@LalaniUyanwaththa 5 ай бұрын
ගොඩාක් සතුටුයි නංගි අනේ ඔයාගෙ පවුලේ අය ගොඩාක් කරුනාවන්ත 🎉❤
@C424c424
@C424c424 9 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා සම්පූර්ණ වීඩියෝ එක අපිත් බැලුව ..❤❤❤❤
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy 10 ай бұрын
So sweet ....❤❤❤❤ ... මුලින්ම අදයි වීඩියෝ එකක් බැලුවේ .... අනිත් ඒවත් බලන්නම්.... Love you.... ❤❤❤❤
@Sakuni-g2h
@Sakuni-g2h 10 ай бұрын
අක්කා අදමයි ඔයාගෙ චැනල් එක හම්බුනේ. වීඩියෝ එකක් නෑර ඔක්කොම බැලුවා.. ඔයාගෙ අවංක බව වීඩියෝ වලින් පේනවා. මමත් new zealand එන්න ඉන්නෙ. ආපු දවසක ඔයාව බලල යන්න එන්නම්කො.. 🥺❤️
@NandaniSomabandu
@NandaniSomabandu 7 ай бұрын
අද තමයි ඉස්සෙල්ලම ඔයාගෙ වීඩියෝ ඵක මුලින්ම බලන්න අහු වුනේ . ඉදිරිපත් කිරීම සරලයි බලන්න කම්මැලි හිතෙන්නෙ නෑ අනවශ්‍ය කියවිලි නෑ . ස්තූතියි. පවුලටම බුදු සරණයි
@dilukshikavindi1645
@dilukshikavindi1645 10 ай бұрын
මම අක්කාගේ video හැමදාමත් බලනවා අද මට හිතුනා අක්කාට රිප්ලයි එකක් දන්න ඇත්තටම හරිම ආදරණීය පවුලක් අක්කාට තියෙන්නෙ හැමදාමත් සතුටෙන් ඉන්න ❤
@wildflower-sd6mg
@wildflower-sd6mg 9 ай бұрын
ඔයාගෙ වීඩියෝ හරි ශෝක් මම ඔක්කොම බලනවා .තෙරුවන් සරනයි.
@ramanigamage161
@ramanigamage161 10 ай бұрын
තාරි නංගි ඔයාගෙ අවංක අදහස් වලට මම නම් හරිම ආසයි. ඉතිං සතුටින් ඉන්නවා දකින්න ආසයි. ඔයා ගෙ ජීවිතයේ තනිය මකන්න පුංචි සුරංගනාවියක් ඉක්මනට ගේන්න. හැබැයි පරෙස්සමෙන්. ඒ කාලෙ ට වීඩියෝ නොදැම්මත් කමක් නැහැ. හැමදේම secret ව තියාගන්න. God bless
@essaysforstudentsbyA
@essaysforstudentsbyA 10 ай бұрын
ඔව් පුංචි බබාලගේ දේවල් පවුලෙ සතුට වැඩිය publish කරන්න එපා. හැම කෙනාගෙම හිත් එක වගේ නෑ. සමහර අය ඉන්නව සතුටින් පවුල් ජීවිත ගත කරන අය දිහා ඊර්ෂ්‍යාවෙන් බලන
@dilsilasanthika
@dilsilasanthika 10 ай бұрын
විඩීයෝ එකක් දාන්නත් බලන් හිටියේ... ලස්සනයි අක්කා ♥️❤️🌹
@susanthijayawardana-cs4ul
@susanthijayawardana-cs4ul 27 күн бұрын
ඔයා නංගී හරීම හොද කෙනෙක් සෑම් හරීම ෂොක් ,පුතා චන්ඩි බක්ඩි...බුදු සරණයි ,,,උම්මා උම්මා.......
@chamilamaduwanthi5747
@chamilamaduwanthi5747 10 ай бұрын
Lassana . Pinwantha familly ekak. Budu saranayi ❤
@dnniranjani5261
@dnniranjani5261 10 ай бұрын
Atthatama nangi oya harima wasanawanthai kauru monawa kiwath harima adaraniyai.hamadama sathuting inna nangiyo
@KannangaraUpeka-ev7mc
@KannangaraUpeka-ev7mc 10 ай бұрын
Ane harima adaraniya pawlak oyata labila tiyenne akke .harima adarshamat oyage nandammai mamandi budu saranai oyala hamotama
@sudarmaranasinghe1653
@sudarmaranasinghe1653 10 ай бұрын
ඔයාගෙ විඩියො එකක් අහම්බෙන් මම දැක්කා හරිම ආදරනියයි මම අනික් video බැලුවා ඔයා හරිම හොද කෙනෙක් ඔයාට පුතාට සෑම්ට තෙරුවන් සරනයි
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
Thank u ❤️❤️❤️❤️
@dihaninimsara786
@dihaninimsara786 10 ай бұрын
හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න .නිතරම විඩියෝ බලන්න බැරි උනත් පුලුවන් හැම වෙලාවට ම බලනවා.සතුටින් පරිස්සමට ඉන්න .ආදරෙයි ❤
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@sameeratd792
@sameeratd792 10 ай бұрын
මරු අනේ ඔයාගේ වැඩවලට හිනාවෙම්න් බලන්න පුළුවන් ඔහොම යමු සුභ පැතුම් පවුලටම
@himaliedirisinghe8596
@himaliedirisinghe8596 5 ай бұрын
Love you and your family. Tc ❤God bless you ❤️ I love to see your videos ❤.
@Linda-kx7sb
@Linda-kx7sb 10 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤❤ඹයා හරිම lucky girl කෙනෙක්
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
Thank u nangi❤️❤️❤️❤️
@udaribhagya8671
@udaribhagya8671 10 ай бұрын
හරිම ආසාවෙන් බලන්නෙ අක්කි ,ඉක්මනින් video එකක් දාන්න ,ආදරෙයි ඔයාලට ❤❤❤
@IrashaDilrukshi-h6s
@IrashaDilrukshi-h6s 10 ай бұрын
Sathutin inna. budu saranai.❤️❤️🌷
@madhuchalani7070
@madhuchalani7070 9 ай бұрын
ඔයා නම් හරිම සතුටින් ඉන්නවා නංගා.මමත් ආසයි යන්න .නිදහසේ ඉන්න.ඒත් පින නැහැ .
@maveethasenarathne7765
@maveethasenarathne7765 10 ай бұрын
අද Video එකත් ගොඩක් ආසවෙන් බැලුවා අක්කී අක්කී ඇතුළු පවුලේ හැමෝටම බුදු සරණයී ..😍😍😍😍😍😍💓💓💓💓💓💓
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
🙏🙏🙏🙏
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 10 ай бұрын
අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි අක්කේ 🥰🥰 මම හරිම කැමති අර පූල් එකට බැස්ස තැනට 😍 හරිම ලස්සන family එකක්..❤️ God Bless you 😘
@malshathushani207
@malshathushani207 10 ай бұрын
සතුටින් ඉන්න හැමදාමත් .🧡🧡🧡🧡
@ChaniRajapaksha-q1n
@ChaniRajapaksha-q1n 10 ай бұрын
වීඩියෝ එක් බලන්න හරිම ආසාවෙන් හිටියේ වැඩ වැඩිවුන නිසා ටිකක් පරක්කු උනා..හරීම සතුටුයි නන්ගි ..ඔයා හැමදාමත් සතුටින්ම ඉන්න ඕනි..ඒකට ඔයාට හොද පවුලක් හම්බ වෙලා තියෙනවා..හැමදාම ආදරයෙන් ඉන්න ඕන..බුදුසරනයි ඔයාලා හැමෝටම..ඔයාට හරීම අහින්සක ලස්සනක්තියෙනවා නන්ගි.
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
❤️❤️❤️❤️
@mudithapradeepthi550
@mudithapradeepthi550 9 ай бұрын
Very beautiful videos.... you are a down to earth housewife and your husband too. God Bless your family.
@yrdushmanthasenarath6016
@yrdushmanthasenarath6016 10 ай бұрын
තාරියෝ.ඔන්න මට පුලුවන් විදිහට ඔයාගෙ පුන්චි සුරන්ගනාවිට පින් අනුමෝදන් කලා .හැමදාම සතුටින් ඉන්න
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
ඔයාට ගොඩාක් පින් අයිති වෙන්න ඔනෙ 🙏🙏🙏🙏
@ajanthabandara8078
@ajanthabandara8078 10 ай бұрын
Happy to see you are relaxing and enjoying your time with your family. ❤❤❤❤❤❤
@t.w.k.wkalaniwazana8949
@t.w.k.wkalaniwazana8949 10 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි, හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤
@sumudushashikala7343
@sumudushashikala7343 8 ай бұрын
Adai oyage video dakke monade kohoma unath dan lassana jeevithayak hambela oya godak lucky .jeevithe sathutin inna labewa dear ❤
@sumeedafernando7841
@sumeedafernando7841 10 ай бұрын
Godak asawen baluwa.Teruwane saranai akki.parissamin sathutine inna ❤❤❤❤❤❤❤❤
@ayeshaperera7268
@ayeshaperera7268 10 ай бұрын
Hi Thari, it’s so relaxing to watch your videos. I was just randomly opened one of your videos few days ago and now I’m keep watching them 🥰 I wish you all the very best for everything you do. Keep it up ❤
@Gimshi77
@Gimshi77 10 ай бұрын
Video එකක් එනකන් බලාගෙන හිටියේ... හරිම ලස්සනයි අක්කී. රෝස මල් පිපිලා 😍✨️ Hat eka ලස්සනයි. මන් ආසම ඔයා simple විදියට අදින පලදින විදියට... ඔයා ඇත්තටම cute.. අමුතුම ලස්සනක් තියෙන්නේ 😍❤️ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි ❤️
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
❤️❤️❤️❤️
@rasikaniroshi3330
@rasikaniroshi3330 10 ай бұрын
අනේ හරිම ලස්සනයි නංගි ..ආයේ vedio එකක් දානකම් බලාන ඉන්නවා ..
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk Ай бұрын
ගොඩක් කාලෙකින් දුව ඔයා සනිපෙන් ඇති තෙරුවන් සරනින් ඔයාගෙ සියලුම පැතුම් ඉටු වෙිිවා
@chamzuw.k2246
@chamzuw.k2246 10 ай бұрын
ඔයාට, පුතාට, සෑම් ට 🙏🏼💐♥️ සුබ අනාගතයක්.. 💯💯💯💯💯
@rohinarodrigo9023
@rohinarodrigo9023 10 ай бұрын
Beautiful places and nice videos ❤ I really enjoyed it Thank you for sharing this ❤
@sdmadusd5493
@sdmadusd5493 10 ай бұрын
ලන්කාවෙ නැන්දම්මල නම් බලන්නෙ පව්ල් කඩන්න ඒත් මේ නැන්දම්මා නම් ශෝයි
@damindakumara1496
@damindakumara1496 9 ай бұрын
ane digatama videos denna.okkoma baluwa.aluth videos nane.apata aluth ewana ne oya digatama denna.mage babath asawen rata parisaraya balanne.❤️❤️❤️❤️❤️❤️
@niorshajayamanna3275
@niorshajayamanna3275 10 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි සතුටින් ඉන්න 💗💗💗
@RamyaKamburawala
@RamyaKamburawala 10 ай бұрын
Ikmaninma nawatha obe kusthulata baby girl kenk enwamyi .😍sathpaththini maniyange pihita arksawen obe prthanawa yali nirogimath wasanawantha dukumariyk obata labenawa .obathath family samadenatama Theruwan sarni 💖❤❤
@rohini9599
@rohini9599 10 ай бұрын
ලස්සන පව්ල ❤️❤️❤️
@anukshikajasenthu-liyanage2399
@anukshikajasenthu-liyanage2399 9 ай бұрын
Budusaranai nangi. Hamadama hinawela inna oya wage
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 9 ай бұрын
❤️❤️❤️❤️
@shamison1980
@shamison1980 10 ай бұрын
Stay together Learn the flowers Go light ......
@nirmaladissanayaka2681
@nirmaladissanayaka2681 10 ай бұрын
Asai oyage rateth lassana lassana than thiyanawa kola patin. Sam nam harima guna yahapath manussayek. Thawa digata thibbanam balanna asai vedio eka thawa dik unanam kiyala hithuna.
@vihangiirosha9035
@vihangiirosha9035 10 ай бұрын
Oyata ekmnta ammek wenna kiyla mn parthana karnwa akke budusarni pathathini dewiynge pihitai 🙏❤
@shalikagithangaly8347
@shalikagithangaly8347 10 ай бұрын
Nangi digatama video genna api harima asawen oyage videos balanne.budu saranai.❤
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤godaaak lassanai video Oyage aadaren aasaven balanne man😊❤❤❤❤❤❤❤❤❤❤❤sathutin inna theruwan saranai ❤❤❤❤
@tharakamaduwanthi483
@tharakamaduwanthi483 10 ай бұрын
හැමදාම පැය 5 ක විතර විඩියෝ එකක් දන්නකෝ අක්කේ..මම මාර ආසයි ඔයාගේ විඩියෝ බලන්න
@shanemapatage710
@shanemapatage710 9 ай бұрын
Wow 🥰😍what a lovely video 😩🔥really enjoyed this akki..💯you are so lucky..you’ve got a lovable husband and cute boy..keep it up akkii..waiting for the next one ❤️
@achinialwis3647
@achinialwis3647 10 ай бұрын
Video එක ඉවර වුනාම හරිම දුකයි අක්කා..ඒක ඉවර වෙනකන්ම තේරුනේ නෑ.ඒ තරම් ආසාවෙන් බැලුවෙ ❤
@umaniabeyasinghe8494
@umaniabeyasinghe8494 10 ай бұрын
Oya video ekak danakan balanninne..attama eka baladdi podi welawakata Hari hithata Hari sanasimai.oya kathakarana widiha oya kiyana karana hamadema .ekata oyata godak thank you❤ ..nangi oyage hair oil eka hadana video ekak gennako...hamadama sathutin Inna nangi budusaranai 😘
@DharmawathiDharma-lz9vv
@DharmawathiDharma-lz9vv 8 ай бұрын
❤❤❤❤wow doni harima asawan mama oyawa balanna God bless you and your family 👪
@anushaumayangani8671
@anushaumayangani8671 10 ай бұрын
Ane man hari asai oyage video balanna,mage puthath asawen balanawa,oyage putha inna Nisa😍oya harima saralai,lokukam kaiwaru ne,short and sweet,matath oya wage inna asai,❤
@dilipkumara1930
@dilipkumara1930 10 ай бұрын
Oya hari ahinsaka kenek wage pawle aya ekka sathutin inna labewa hamadama
@sachitrajayasingha6825
@sachitrajayasingha6825 10 ай бұрын
ලස්සනයි අක්කේ..සතුටෙන් ඉන්න හැමදාම ...❤❤❤❤❤
@SachiniDilrangi-u8o
@SachiniDilrangi-u8o 10 ай бұрын
Harima lassanai. Puduma asawakin video eka baluwe. Thank you akke oyata. 🥰🥰🥰
@thisankathushari8421
@thisankathushari8421 10 ай бұрын
ලංකාවට එනවද නංගි ලගදීම මන් ඔයාගේ වීඩියෝ බලනව හරිම ලස්සනයි.
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 10 ай бұрын
Hamadama sathutin Inna ❤Parana deval kisima deyak aye mathak karanna epa.... Budu saranai 🙏😘
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi 8 ай бұрын
Sathutin ..inna hamadama..❤🎉🎉🎉
@DisnaKumar-i5n
@DisnaKumar-i5n 10 ай бұрын
Harima lassanai hamadama sathutin Enna ❤❤❤
@dilushaatthanayake-bk5ix
@dilushaatthanayake-bk5ix 10 ай бұрын
Good girl.හිනා වෙලා සතුටින් ඉන්න ✨️✨️
@pramodyaruwanthi5284
@pramodyaruwanthi5284 10 ай бұрын
Ane den dekke akke... parissamata inna budusaranaii 🙏❤️😍😘
@janakrodrigo2600
@janakrodrigo2600 10 ай бұрын
Hi ඔයාගෙ hema vidiyo එකක්ම balanawa මම..adarai.පරිස්සම් inna..ජේසු පිහිටයි.
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
Thank u nangi ❤️❤️❤️❤️
@Sujatha-nawarasa
@Sujatha-nawarasa 10 ай бұрын
තෙරුවන් සරනයි හැම දාම සතුටින් ඉන්න ලැබේ වා
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
🙏🙏🙏🙏
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 10 ай бұрын
Akki oyage videos harima lassanai ane😍 adarei පරිස්සමෙන් inna
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
Thank u 🙏🙏🙏🙏
@katkag4764
@katkag4764 10 ай бұрын
Oyath lassanai theruwan saranai Hamotoma ❤❤❤❤
@dilminimeshanimesha693
@dilminimeshanimesha693 10 ай бұрын
අක්කිගෙ විඩියො තියෙනවාද කියලා නිකමට බැලුවෙ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරනයි ❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 10 ай бұрын
ආසාවෙන්ම බැලුවා තාරී, ❤❤❤❤
@jayanidilrukshi837
@jayanidilrukshi837 10 ай бұрын
Oya harima charm vidiyata life eka gathakarana kenek akke❤
@renukakumari5890
@renukakumari5890 10 ай бұрын
තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි
@asrilankanmomslifeinnewzea3514
@asrilankanmomslifeinnewzea3514 10 ай бұрын
🙏🙏🙏🙏
@shashipriya5248
@shashipriya5248 10 ай бұрын
Oya dana background music eke harima nostalgic feeling ekak thiyenne ❤ budusaranai akkiyoo😘
@ashihansala5762
@ashihansala5762 10 ай бұрын
අක්කා විඩියෝ දානකම් බලාගෙන ඉන්නවා
@Jayakodic4v
@Jayakodic4v 10 ай бұрын
Sam you are verygood persan, and u a mom and dad brothers very good,❤❤❤❤❤❤ thari duwa oyatai puthatai god bless and budu saranai
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 10 ай бұрын
හරිම සුන්දරයි තාරි ❤❤❤❤❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 10 ай бұрын
Lassanai vediyo aka Thari balagana 😂vediyo akak anakam oyage jesu pehitai oyata family 👪 💖 ♥️ ❤️ 💕 💓 👪akata man Dilani ❤❤❤❤❤❤❤❤❤❤❤Adarai lassanai
@mmmnadisha3254
@mmmnadisha3254 10 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා ලස්සනයි
@KulasinliyanageDaya-ht5ji
@KulasinliyanageDaya-ht5ji 10 ай бұрын
E white frock eka harima lassanai akki..e wagema oyth😇🤍🥰
@imeshidilrangi6549
@imeshidilrangi6549 10 ай бұрын
හැමදාම සතුටම ලැබේවා !🙏❤
@thinulanethsara3635
@thinulanethsara3635 10 ай бұрын
ඊයේ තමා අහම්බෙන් ඔයාගේ වීඩියෝ එක දැක්‌කේ. ආඩම්බර නැති. නිහත මනි කෙනෙක් ඔයා. තුන් දෙනාටම බුදුසරණයි
@Cyber_critic
@Cyber_critic 10 ай бұрын
You look gorgeous in that white dress. Cute dress. I think white suits you so well. Happy to see your family. You have a wonderful husband and seems like his parents are very kind as well.
Q&A🌼Sinhalavlog🌼Anwering questions
14:55
Thari perera🧡
Рет қаралды 226 М.
අද දවසෙන් ටිකක්🌼New zealand🌼
20:13
Thari perera🧡
Рет қаралды 69 М.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,3 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
අද දවසෙන් ටිකක්🌼New Zealand🌼
20:24
Thari perera🧡
Рет қаралды 160 М.
අද දවසෙන් ටිකක්🌼 New Zealand
15:49
Thari perera🧡
Рет қаралды 103 М.
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,3 МЛН