Day 100 : youtubers ලගෙ රහස් ජීවිත

  Рет қаралды 405,416

Days of Dilshan

Days of Dilshan

Күн бұрын

🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : podcast.dilshan.me
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans...
🔥 FB : dilshan...
✔️ Main Channel: / myhublk
a Sri Lankan guy goes to visit his KZbinr friends. First, he visits ‪@Kaali‬ the upcoming youtube legend of Sri Lanka and a very close friend of his. Then he visits ‪@ChAbhi‬, after a while ‪@JONtY_SL‬ comes to visit both of them, and all of them uber to ‪@LioNKoLLA‬'s place in Borella. Then they go to a burger place in the Colombo area where they meet ‪@ManiYaOfficial‬ and then after a while @niko and his GF ‪@Sachini‬ visits them. Then they eat some burgers there and that night becomes a night that they will never forget. They go to The Kingsbury, drink some chocolate milkshake with honey, also the area they sit on also called HONEY. then they eat a crab kottu, some wade from the beach and at about 1am in the morning they again go to another place and drink some ice milo.
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
✔️ my gear: S9+, Osmo Pocket
#DaysOfDilshan

Пікірлер: 1 600
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️ සෙට් වෙන්න කලින්ම updates ගන්න ✔️ www.tiktok.com/@daysofdilshan ✔️ instagram.com/dilshanAbey ❤️ T-shirts, Computer parts ගන්න : dilshanabey.com
@rehan.a2257
@rehan.a2257 3 жыл бұрын
Gg
@maick3077
@maick3077 3 жыл бұрын
maru maru
@maick3077
@maick3077 3 жыл бұрын
GG
@Luis-gy5tw
@Luis-gy5tw 3 жыл бұрын
Well done for 100 vlog
@sshadow6779
@sshadow6779 3 жыл бұрын
Kaalekin balapu pattama vlog eka❤👍
@ChAbhi
@ChAbhi 3 жыл бұрын
මේ කමෙන්ටුව දාන්නෙ දවසක මගේ බබ්බු මේ වීඩියෝ එක බලනවනම් එයාලාට. සෙට් එකෙන් අහින්සකම එකා ඔයාලගෙ තාත්තා හොදේ. 😏❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️❤️ oyata babbu hadanna baane a kiwwe etakota
@rashiya_9125
@rashiya_9125 3 жыл бұрын
Anna ekai 😂❤️
@Chamidu_Dk
@Chamidu_Dk 3 жыл бұрын
Ammo eka
@yak9070
@yak9070 3 жыл бұрын
oh no chabhi dady
@janith.nekathge
@janith.nekathge 3 жыл бұрын
Ow lamaine @ChAbhi kiyanne sugar daddy kenek 😂😂❤️
@ManiYaOfficial
@ManiYaOfficial 3 жыл бұрын
ඒවා දාන්න එපා
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
demme naaaaaaaaa 🤗
@vimukthisamarasinghe1361
@vimukthisamarasinghe1361 3 жыл бұрын
😅😅😅👍
@bloodbendergaming7841
@bloodbendergaming7841 3 жыл бұрын
Dead
@prasangadayarathna
@prasangadayarathna 3 жыл бұрын
Maniyaaa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@officialsavindu
@officialsavindu 3 жыл бұрын
😂
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
අමතක නොවෙන දවසක් GG!
@dunethdaham4924
@dunethdaham4924 3 жыл бұрын
aniva
@tdmkgaming3796
@tdmkgaming3796 3 жыл бұрын
අම්මෝ මෙන්න ලයන්
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
oooo yaaaaaaaaas
@fbisoul3448
@fbisoul3448 3 жыл бұрын
ලයන් video එකේ මාර ලැජ්ජාවෙන් වගේ නේ ඉන්නේ
@jayaviveenath9862
@jayaviveenath9862 3 жыл бұрын
aniva lion
@JONtY_SL
@JONtY_SL 3 жыл бұрын
Trending yaida mndaa ❤️❤️❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
jonaaaaaaaaaaaa
@waruna_d
@waruna_d 3 жыл бұрын
giyoth hondai bn
@JONtY_SL
@JONtY_SL 3 жыл бұрын
@@DaysofDilshan wasi hodee supiri athal ekak gaththaa edaa 🥰🥰
@mrsir456
@mrsir456 3 жыл бұрын
@@gangul3836 කකුල් දෙක අස්සේ බලහන් 😀
@MalixBro
@MalixBro Жыл бұрын
@@DaysofDilshan අයියෙ මං ට්‍රේඩින් කරන්න පටන් ගත්තා එ වැඩෙ හොඳයිද සාමාන්‍යයෙන් කරන් යන්න හොඳයිද ක්ෂේත්‍රයේ දන්න කෙනෙක්නෙ එ නිසා කියන්න අයියෙ
@KaluMallii
@KaluMallii 3 жыл бұрын
gg ♥️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
ummh kalu AYYE
@shehandimuthu5271
@shehandimuthu5271 3 жыл бұрын
Kalunane 😭
@samiya99
@samiya99 3 жыл бұрын
Oyth hitiynm
@jayaviveenath9862
@jayaviveenath9862 3 жыл бұрын
oyath inne one
@racergaming7206
@racergaming7206 3 жыл бұрын
KaluMalli na ne🥺
@ROmyAntho
@ROmyAntho 3 жыл бұрын
Aww mamath innawa 🤭💖✌
@Kriz-kz675n
@Kriz-kz675n 3 жыл бұрын
😂
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
uya itin ape kuras ekane 🤭✌
@anjanaed
@anjanaed 3 жыл бұрын
😂😂
@kavindumadushan8098
@kavindumadushan8098 3 жыл бұрын
mageth♥️
@ChAbhi
@ChAbhi 3 жыл бұрын
හුටා 😑😑
@danidu_imeth2813
@danidu_imeth2813 3 жыл бұрын
අයිස්ක්‍රීම් දාපු kitkat waffle එකෙන් පටන් අරන් civic එකෙන් Zahara V8 එකට මාරු වෙලා තිසරගේ වෙඩිමත් අරන් 40kත් පන්නලා පිස්සුවෙන් වගේ vlogs දානකම් බලන් ඉන්න die heart fan base එකකුත් හදාගෙන දාන 100 වෙනි days of dilshan episode eka, congratulations for your 100th successful vlog ❤
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
ummmh
@sashidusadaruwan5754
@sashidusadaruwan5754 3 жыл бұрын
02:17 කාලි 12:27 චබි 17:34 ජොන්ටි 25:13 ලයන් 28:17 මනිය (කපිල උන්ඩුක පුච්චා) 32:40 සචි
@thiwankasadaruwan4494
@thiwankasadaruwan4494 3 жыл бұрын
නිකෝ
@randikalakshan6143
@randikalakshan6143 3 жыл бұрын
නිකෝ කතා කලේ නෑ වැඩිය පුදුමයි😂
@dineshimadushani9568
@dineshimadushani9568 3 жыл бұрын
Sachi & niko
@irckgboy9644
@irckgboy9644 Жыл бұрын
ඇයි මෙි කපිල කියලා වෙනමම දාලා❤😂
@shaneperera5564
@shaneperera5564 3 жыл бұрын
A/l දවස් වල, තිබ්බ stress එක නැති කර ගන්න මේ channel එක මට ගොඩක් උදව් උනා.ඒ වගේම ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ vlogs 100 ඇතුලේ. #ithuruthiyaganne කියන වැඩේ මරු👌🏻. ලංකාවේ තියෙන වෙනස්ම විදිහේ vlog channel එකක්❤️ ජය වේවා Dilshan Ayye🙏
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️
@Mrboss_lk
@Mrboss_lk 3 жыл бұрын
next level vlogs ❤️❤️❤️❤️
@randikaedirisooriya8664
@randikaedirisooriya8664 3 жыл бұрын
කාලි Real life එහෙම් පිටින්ම වෙනස්ම චරිතයක්.
@see4689
@see4689 2 жыл бұрын
Ow bn.😱😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හම්මට සිරි 100 ඈ... අපේ මෝටිවේශන් එක ඔයැයි තමයි ඉතින්. සුපිරි. ජය!!! ❤️❤️❤️ අඩේ ඔයැයි ඉතින් අපෙන් අහන්න එපැයි. එහෙනම් කියනවනෙ Geek HQ එක දැන් එතන නෑ කියලා.
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
ummmmh ❤️ api set wela wena tenakata yan
@shehan_perera
@shehan_perera 3 жыл бұрын
බලන්න කලින්ම comment එකක් දැම්මා! Day 001 එකේ ඉදලම හිටියා ඩිලෝ, ආදරෙයි ❤
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️ ummmh, my first member
@shehan_perera
@shehan_perera 3 жыл бұрын
@@DaysofDilshan thank you diloooo. හැමදාමත් ඉන්නවා
@SurasLifeStories
@SurasLifeStories 3 жыл бұрын
CONGRATS brother!!!! Well done!!! Onward to the next 100 and journey to 100k subs. Good stuff so happy for you. 😎👊🏻
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
ummmmmmh
@duvindudinethmin8323
@duvindudinethmin8323 3 жыл бұрын
Congratulations for the hundred vlog 🖤❤️✌️😋
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️
@DeadEYE_
@DeadEYE_ 3 жыл бұрын
මට මතකයි මුල් කාලෙ එක Vlog එකක ඩිල්ශාන් අයියා කිව්වා අයියා බලාපොරොත්තු වෙන්නෙ කට්ටියට Channel එක එපා වෙන්න කලින් Vlog 100ක් දාගන්න ඕනෙ කියලා ඇත්තටම Myhub එකේ ඉඳලම අවුරුදු ගානක් තිස්සෙ පට්ටම Fan කෙනෙක් කාටවත් ප්‍රසිද්ධියේ නොකිව්වට මගේ Roll Model එකක් ♥️ Congratulations Dilshan Aiye
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
ummg gg ❤️
@ParaSL
@ParaSL 3 жыл бұрын
1st comment?? Congratulations Dila bro ❤️ (පැයක් තිස්සෙ බලන් හිටියා මේක දාන්න 😄)
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️ ummh
@nidukakalanka4972
@nidukakalanka4972 3 жыл бұрын
❤️❤️❤️
@udithisuru9350
@udithisuru9350 3 жыл бұрын
Para ❤👊
@uwanawickramasinghe
@uwanawickramasinghe 3 жыл бұрын
"ගිනි දැල්වූ උදුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක පැයක් වගේ දැනේවි..." "ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් විතර වාඩි වෙලා ඉන්න. ඒක මිනිත්තුවක් වගේ දැනේවි..." - සර් ඇල්බට් අයින්ස්ටයින්- (සාපේක්ෂතාවාදය)
@udithawikum
@udithawikum 3 жыл бұрын
එල්හ් එල්හ්.. ඩිලා අයියේ... ❤️😀... Day 001 ඉදලම හිටියා.. ඉස්සරහටත් ඒ විදියටම ඉන්නවා😙
@roshankodikara2569
@roshankodikara2569 3 жыл бұрын
මේවනෙ vlog😍 ඔක්කොම ඉන්නවා... ආදරෙයි සෙට් එකහ්.. සෙස් ටීම්.. 1 ඉදන් 100ටම බලලා තියෙන්නෙ😍❤️ තව ඕනේ මේ වගේ ඒවා... 😍 අපිත් ඔයාල එක්ක වගේ මෙහෙම බලද්දි... Congratulations 100 Video❤️....
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
කාලියනම් පට්ට වැඩ්ඩ මොක නැතත් ❤️❤️❤️😂
@slcityhunter
@slcityhunter 3 жыл бұрын
01 ඉදන් 100 වෙනකන් සේරම බැලුවා 🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Damhiru
@Damhiru 3 жыл бұрын
Lonewolfshazට පට්ට ආතල් ඇතිනේ😅😅
@lushansachith6132
@lushansachith6132 3 жыл бұрын
යමෙක් පොරක් විය හැක එහෙත් dilaට එය අදාල නැත!😂 RIP කාලි
@freshescapes4000
@freshescapes4000 3 жыл бұрын
ammo ek
@redx5155
@redx5155 3 жыл бұрын
ඩිල්ෂාන් අයියා හැමදාම ජිවිතේට වටින දෙයක් කියලා දෙනවා Vlog videos වලින් 💓💓💓💓💓
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@niduwara_sl1173
@niduwara_sl1173 3 жыл бұрын
කොහොමද අර පඩිපෙළ නගින වෙලාවේ හතර දෙනාම lionගේ ඇගට වැටුනානම් 😂😂
@nighthackyti
@nighthackyti 3 жыл бұрын
Lion lept 😂😂😂
@harindusakuntha8186
@harindusakuntha8186 3 жыл бұрын
Mama balagena hitapu video ekak 😍🤩🤩😍🤩 Congratulations for the 100 vlog👍👍😍
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
Niyamai kollane 🤩😂🔥❤
@yuk4993
@yuk4993 3 жыл бұрын
25:11 ආසම චරිතේ 😍❤💪
@NAVEENSJ
@NAVEENSJ 3 жыл бұрын
ලයන් පට්ට නිහතමානී කොල්ලෙක් ❤️
@RavanaGaming01
@RavanaGaming01 7 ай бұрын
හැමදාම ලයන්ට හදවතින්ම ආදරෙයි❤
@ravindusandeepa4846
@ravindusandeepa4846 3 жыл бұрын
2:24 - 10:33 characters හදන්නත් පුලුවන් ඉවර කරන්නත් පුලුවන් 😹 15:54 ගෙවල් පැත්තෙ පොඩි උන්ටත් ඔහොම බොරු කියල තමයි ගෙන්න ගන්නෙ 😹 16:08 අපෙත් එයා තමයි කාලිගෙ විඩියෝ එකට පස්සෙ 😇❤️ 31:43 කොලුකාර මනිය 😹 35:43 DOD 5th vlog එකේ වෙච්ච දේට පලිගන්න මනිතා 😹 36:57 ඒක නං ධාතු වැඩක් 😹😹 38:52 ඒක නං ultra pro legendary ධාතු වැඩක් 😹 Btw congratulations dila for 100 vlogs, keep it up boiiiiiiiiiiiii ❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
heeeeeeeeeee
@sankalpamusic
@sankalpamusic 3 жыл бұрын
Vlog 100 ම බැලුවා. Good luck 🔥🔥
@shehanrashmika6147
@shehanrashmika6147 3 жыл бұрын
Best vloger in sri lanka❤ ඇගිලි ගැන ගැන් ඉන්නේ dilshan vlog ekak danakm...
@roody1041
@roody1041 3 жыл бұрын
Congratulations for the 100 vlogs mate. Love ur contents. Keep up the work. Im a big time fan of urs. Im so happy for your every milestone on YT. ❤
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
Thanks a ton!
@sanduned9208
@sanduned9208 3 жыл бұрын
සෙට් එක❤️💪..congratulations dila...
@akilakush
@akilakush 3 жыл бұрын
පට්ටම ආසාවෙන් බලන් හිටපු ව්ලොග් එක තමයි මේ. #ses team much love boys. 🥺😍❤️😘🤩😎✌️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️
@bimsaraperera3259
@bimsaraperera3259 3 жыл бұрын
ආඩම්බරයි. ..... respect digatama video balanawa
@isulaperera
@isulaperera 3 жыл бұрын
දැක්ක සුපිරිම Vlog එක. මේ වගේ ඒවා තව ඕනේ
@nuwanperera7649
@nuwanperera7649 3 жыл бұрын
සුබ පතනවා අයියේ. වැඩිපුර දිග vlogs දාන්න 👍👍👍
@ThilankaIsuru
@ThilankaIsuru 3 жыл бұрын
මේක නම් trending යයි වගේ🔥 හැම vlog එකක්ම miss නොකර බැලුවා congratulations bro for 100 vlog❤ Podcast ekath issara wage eka digata danna balapan bro🙂
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
ummh
@harindaharinda7152
@harindaharinda7152 3 жыл бұрын
Congratulations බොක්ක...😘😘😘
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
අවුරුද්දකටම නෙවෙයි ඉක්මනට තව එකක් දාන්න Congrats Vlog Legend
@imalk665
@imalk665 3 жыл бұрын
හදපූ දවසේ ඉදන් එක දිගට හැමදාම බලන චැනල් එක එදා ඉදන් අද වෙනකන් කනකොට හැමදාම එක විඩියො එකක් බලනවාම තමයි ඉතින් good luck dilshan bro keep going best of luck for the future *KZbin legend in LK ❤️*
@thenukakarindra5964
@thenukakarindra5964 3 жыл бұрын
1 වෙනි ව්ලොග් එකේ ඉදලා ඩිලා අයියගේ ව්ලොග් නොවරදවා බලපු සෙට් එක මේකට ලයික් එකක් දාන්න ❤️
@lakindudewmin3661
@lakindudewmin3661 3 жыл бұрын
@StudioLP
@StudioLP Жыл бұрын
39:05 ඇල්දෙනිය පල්ලිය ලග.. කන්ද උඩ පාර.. මෙතනට කොහෙන්ද ආවෙ
@supunagaming5902
@supunagaming5902 3 жыл бұрын
❤ ඩිල්ශාන් අයියා නියමයි විඩියෝ එක අදරෙයි ඔයලා හැමෝටම....❤❤❤ පට්ටම් සෙට් එක්......... ❤❤❤❤❤❤❤
@wich98z80
@wich98z80 3 жыл бұрын
1st vlog eke idn balanwa...super aiyeee patta... Congratulations digtma vlogs krndoo❤️❤️❤️
@slmaxpower7924
@slmaxpower7924 3 жыл бұрын
මට නම් මේකට කොමෙන්ට් 100කට වත් දාල ඉවර කරන්න බැරි දේවල් තියනවා කියන්න
@dilanmadushanka374
@dilanmadushanka374 3 жыл бұрын
Niyamai සම්පූර්ණ වීඩියෝ එක බලලා ඉවර උනේ දැන්..congratulations vlog100
@serpounce.
@serpounce. 3 жыл бұрын
Ses team ❤️❤️❤️ Much love කුකුලෝ
@ruviyawimu7941
@ruviyawimu7941 3 жыл бұрын
මේ වගේ vlog එකක් එනකල් බලාන්හිටියේ..Thanks dilan aiye.....🙏🙏🙏🙏
@ravinduransara4577
@ravinduransara4577 3 жыл бұрын
Challenge : පුලුවන්න්ම් චිනාව trip එකක් එක්කන් යන්න.😁
@waruna_d
@waruna_d 3 жыл бұрын
dilshan oya camera eka hondai eth tikak go pro ekaka feeling ekak enawa wage nadda? Thawa ekak chabhiya instagram stories dapu dawaswala indan meeteren hitiye kawada video ekak eida kiyala bn patta adarei TEAM!
@LaRa-el8fq
@LaRa-el8fq 3 жыл бұрын
😀👏👏😂🎉Congratulations on your 100th vlog ayye....
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
🎉 tankuuu lara
@sahantharuka8857
@sahantharuka8857 3 жыл бұрын
ammoooo niyami dilsha aiye VLOG eka.... sathiyata ekak wagewath danna barida oya wage VLOGS Niyamai ...... Good luck .......
@sachinthabandara3973
@sachinthabandara3973 3 жыл бұрын
පරීක්ෂක කාලි ඔයාව හපල කයි 👀❤. Congrates හොදේ ❤❤
@technoproceylone9708
@technoproceylone9708 3 жыл бұрын
100th very successful vlog ekata Congradulations
@deepthadhananjaya3649
@deepthadhananjaya3649 3 жыл бұрын
මේ volg එක එනකන් දවස් ගානක් බලන් හිටියා love ses team🥺🥺❤❤
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️
@tdkproductions9416
@tdkproductions9416 3 жыл бұрын
Congratulations for 100 vlogs ayya......thawath me wage athal vlogs oni
@senithweebadde6277
@senithweebadde6277 3 жыл бұрын
I watched all the 100 vlogs n this is my first ever comment, Just keep up bro you are an inspiration!
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@MenakaPrasanna
@MenakaPrasanna 3 жыл бұрын
Congrats for 100..අද වීඩියෝ එකනම් පට්ට 😍😍
@rehan.a2257
@rehan.a2257 3 жыл бұрын
To be continued
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
ummh
@srilankangamepisso3068
@srilankangamepisso3068 3 жыл бұрын
ඒ video එක නම් සුපිරි මම ආසම KZbinrs ල ටිකක්
@fruitandnut7650
@fruitandnut7650 2 жыл бұрын
මාත් කොලඹ ගිය දවසේ ඔහොම බං.මේකද කොලඹ කියල ඇහුවා 🤣🤣 ගමේ ගොඩේ අපි කොලඹ ගියාම එහෙත් හානවා
@manukapramodaya4149
@manukapramodaya4149 5 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
@janithrathnayaka8780
@janithrathnayaka8780 3 жыл бұрын
Dilshan aiyya ♥️♥️♥️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️
@SANDUNINOKA1
@SANDUNINOKA1 3 жыл бұрын
try on Kushmi Foods, need the 1st place you check for geek HQ, and Hunger Street Rajagiriya, and Solis Restaurant + Solis Grand.
@flakex1160
@flakex1160 3 жыл бұрын
Set වුණ ආතල්ම Vlog එක මේක😂🖤
@JaNiYaH_pLaYs
@JaNiYaH_pLaYs 3 жыл бұрын
අම්මෝ මේ ව්ලොග් එක එනකම්බලාගෙන හිටියේ 😍😍😍 Days Of Dilshan චැනල් එකේ දැනට ආපු සුපිරිම ව්ලොග් එක මන් හිතන්නේ ❤❤❤❤😘
@waruna_d
@waruna_d 3 жыл бұрын
මෙය නැවත බලන කාලිට ජම්බු මෑණියන්ගේ පිහිටයි!
@praveennirmal9583
@praveennirmal9583 3 жыл бұрын
Congratulations for 100 😍💪 addicted ✅
@nadunkarunarathna6741
@nadunkarunarathna6741 3 жыл бұрын
Thanks ඩිල්ශාන් අයියේ!! ප්‍රශ්න නිසා stress වෙලා ඉන්න වෙලාවක අයියගේ vlog එකක් බැලුවම,කලින් ප්‍රශ්නෙක ඉදියද කියලා අමතක වෙනවා☺️.ඒ විතරක් නෙමේ ජීවිතයට ගොඩක් වටින දේවල් vlog එක නිසා ලැබෙනවා.so keep it up brother❤❤
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
ummmh
@sachithradilshan5429
@sachithradilshan5429 3 жыл бұрын
Days 100 flashback එකක් විදියට හදල video එකක් දාන්නකෝ. අර 30k subs වලට thanks කරලා දාල තිබුනේ 71 අග.තව 40K වලට thanks කරලා එකකුත් දාන්න. ❤️ ❤️ ❤️
@060a.d.kaushalya4
@060a.d.kaushalya4 3 жыл бұрын
චිනා එක්ක ෆුල් ඩේ ව්ලොග් එකක් ඕනේ මේ වගේ දිග.....😍😍😍😍
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
කාලිව පට්ට ගහලා මේ යකා....දැන් මං මේ කල්පනා කරන්නේ හෙනටම එඩිට් කරන වීඩියෝවලත් ඩිලා යාළුවන්ගේ ගෙවල්වල ගියාමත් කොහොමද හැසිරෙන්නේ කියලා
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
oooo
@LifeOnRailsChannel
@LifeOnRailsChannel 3 жыл бұрын
@@DaysofDilshan අයියේ..... අර කමාජ් අයියගේ විඩියෝ එකේදීත් අර වන්නි මෙහෙයුම ගැන අහපු කෙල්ලම නේද ඔය අදත් කතාකලේ....අනේ එයාව මට ඕන.....😁😁😁
@sachinnimsara9939
@sachinnimsara9939 3 жыл бұрын
35:24අම්මෝ චබීගෙ ඒ ගමන් විලාසය මාව පිස්සෙක් කලා 😂😂😂😂😂😍
@inokamadhushani9245
@inokamadhushani9245 3 жыл бұрын
ZgHjsii
@lahindu
@lahindu Жыл бұрын
ඇයි මේ video එක හැමතිස්සෙම suggest වෙන්නේ?😂
@dinith_shavinda4529
@dinith_shavinda4529 3 жыл бұрын
Vlog 001 ඉදල එකක් වත් miss නොකර බැලුව පට්ට ✌️😍❤️
@kingcobra3643
@kingcobra3643 3 жыл бұрын
Congratulations 💐👏100 වෙනි vlog එකට❤️ ඩිලා අයියේ❤️
@MadhawaEkanayake
@MadhawaEkanayake 2 жыл бұрын
32:08 කව්ද යාලුවනේ මේ සාගත කාරයා... 36:52 ඇයි යකූ මෙහෙම ආතල් දෙන්නෙ..
@TECHA856
@TECHA856 16 күн бұрын
මාරම සතුටක් අහ් ❤🎉
@KAvEeN_aD
@KAvEeN_aD 3 жыл бұрын
ආදරෙයි ඔක්කොටම 🔥❤️🔥❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️
@lochaofficial9992
@lochaofficial9992 3 жыл бұрын
Congratulations අයියා GG 100 වෙනි එකට පට්ටම වෙනසක් කරා ❤❤
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg
@chixx1593
@chixx1593 3 жыл бұрын
Monawa wunth day 1 idan hitya ✨ hodeee cam upgrade eka hodata waduna 😏 dan quality eka nm 🤙maru Good job keep it up 👍
@kalpaliyanage3912
@kalpaliyanage3912 3 жыл бұрын
100 වෙනි vlog එක කිව්ව නිසා මට දැනුන දේ කියන්නම්. උබේ myhub කියන චැනල් එක මම කවදාවත් බලලා නෑ ඉදලා හිටලා suggest වෙලා නම් තියෙනෝ. දවසක් උබේ vlog එකක් මට suggest උනා සිරාවටම මට හිතුනා උබ උදේ ඉදන් හවස් වෙනකන් කරන එවා අපිට මොකටද ඩේටා කපන් බලන්නේ මුන්ට පිස්සුද කියලා🤷 පස්සේ පස්සෙ දෙක තුන suggest වෙනකොට නිකමට බැලුවා පොඩි ගතියකුත් නැත්තෙම නෑ කියලා හිතුනා පස්සේ.දැන් තත්වේ නම් සිරාවට උබේ vlog පට්ටයි කියන තැන ඉන්නවා. ආසම උබ තැනින් තැන දෙන inspiration ටොක් වලට. KZbin ආපු ගමන් උබේ vlog එකක් තිබ්බොත් මුලින්ම බලන්නේ ඒක❤️
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
gg bro
@tharindulakshan3143
@tharindulakshan3143 3 жыл бұрын
16:15 crush එක උනාට සබ්ක්‍රයිබ් කරල නෑනෙ😂
@mhhorapusaa2007
@mhhorapusaa2007 3 жыл бұрын
Sira
@chameeradasanayaka
@chameeradasanayaka 3 жыл бұрын
😅
@hansaninilakshika515
@hansaninilakshika515 3 жыл бұрын
congratulation dila ayye anee shooii ayye kattiyama ekata innakota matanam marama sathutui vlog ekanm niyamaiii ❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@heshanrashmika1979
@heshanrashmika1979 3 жыл бұрын
Days of dilshan..පටන් ගත්ත දවසෙ ඉදන් ඉන්නෙ...😍😍😍😘
@රශ්මිරශ්මි-ච4ට
@රශ්මිරශ්මි-ච4ට 3 жыл бұрын
41k ..එනම් දිග බ්ලොක් එකක් දල ❤️❤️ සුබපැතුම් අයියෙ ...බුදුසරනයි
@mrsir456
@mrsir456 3 жыл бұрын
16:45 අයියෝ chabiyage පතිවත 😁😁😁
@DiNuWa_GAMING
@DiNuWa_GAMING 3 жыл бұрын
අම්මෝ ඕක එනකං බලං හිටියේ ආදරෙයී සෙට් එකටම✊✊❤️
@theppasl7378
@theppasl7378 3 жыл бұрын
මම days of dilshan බලන්න පටන් ගත්තෙ අයියගේ main channel eken කිව්වා vlog කරනවා කියලා. එදා ඉඳලා ada වෙනකම් එකක්වත් මිස් නොකර බලනව. GG. ජය 💕👍🏻🤗 මම වගේ එකක්වත් මිස් නොකර බලන උන් ඉන්නවනම් කොණට 👇
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
ummh
@thisaruudana9539
@thisaruudana9539 3 жыл бұрын
Dila oya vlog eka nathuva hitiye tnx bn ekata ❤️❤️❤️❤️🌟🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️🌟🌟❤️❤️adarei ses team ekath ekkama karapu vlog ekata
@devgaming700
@devgaming700 3 жыл бұрын
ට්‍රෙන් ඩින් ගේමූ💖🔥
@noty4014
@noty4014 3 жыл бұрын
පට්ට ඇ සුබ පැතුම් අයීයා
@yugansamindu
@yugansamindu 3 жыл бұрын
මේ video එක බලන 4 සැරෙ ඩිලෝ . ❤️❤️❤️❤️❤️😎
@dmac_
@dmac_ 3 жыл бұрын
Congratulations its a celebration.💪🤘 Love it dilshan bro💟. Keep it up👍
@Shawenx
@Shawenx 3 жыл бұрын
බොරු කියන්න එපා ඩිලා උබ අමරණීයයිනෙ . 😐😐
@nirmalsenarathna866
@nirmalsenarathna866 3 жыл бұрын
මුල ඉදන්ම හිටියා bro 😙 congrats dila.aiyye
@rivithranhinda9738
@rivithranhinda9738 3 жыл бұрын
ඔන්න එහෙනම් gg vlog එක දැම්මෝ, මේ vlog එක එනකම් බලන් හිටපු තව කට්ටිය ඉන්නෝද 😌❤
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
❤️
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Day 186 : @ChAbhi-ගේ & @ShashiNishadiගේයි රහස්
16:17
Days of Dilshan
Рет қаралды 284 М.
Day 291 : හම්බන්තොට ගිහින්
42:43
Days of Dilshan
Рет қаралды 142 М.
When photography becomes a part of your life... | Day in the life #vlog
10:33
Piushan Wicks Photography
Рет қаралды 13 М.
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 909 М.
ගෙවල් හදමු | House Builder
52:42
ChAbhi
Рет қаралды 30 М.
Champion Stars Unlimited | 09th July 2022
1:14:32
TV Derana
Рет қаралды 320 М.
Day 150 : රංසි ft. @ChAbhi & @JONtY_SL
19:38
Days of Dilshan
Рет қаралды 168 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17