බස් එකේ හිරවෙලා ගිහින් මට එපා උනා

  Рет қаралды 47,565

shihara gamage 📽🔔 (  My Channel  )

shihara gamage 📽🔔 ( My Channel )

8 күн бұрын

Music: Blue window
Musician: Jeff Kaale

Пікірлер: 97
@user-lc6sq4dm7t
@user-lc6sq4dm7t 3 күн бұрын
මේකයි ඇත්ත සිදුවීම මෙයා චමරිලාගේ ගෙදර ගියේ ලොකූ වාසියක් බලාපොරොත්තුවෙන් නැත්තම් තමන්ගෙ නෑදෑ නංගිගෙ පිලිකාවට රුපියල් 350ක් දීපු මෙයා ජීවිතේට අර වගේ 2750ක් වියදම් කරලා වේවැල් කූඩ අරන් යන්නෙ නෑ... මෙයා ගියපු හේතුව මුදල් කඩා ගැනීම, හැබැයි මෙයාට හම්බුනේ ඇඳපු ඇඳුම් ගොඩක් විතරයි. මෙයා ඒවා වීඩියො එකේ කියන්නෙ නෑ... ඔයාලා travel with wife බලනවනම් හොඳට දන්නවා ඇති එයාලා යාලුවන්ට සලකන විදිය... මේ ගෑනි ගිය ගමන් හිඟමනේ දිගඇරියා ඕකයි උනේ... සල්ලි කඩා ගන්න බැලුවා... ඉතින් සතාට වගේ සැලකුව එක හොඳයි... අනික මේ වගේ ගෑනු ගෙවල් වලට වද්ද ගන්න හොඳ නෑ... තනිකර පට්ට හොරු මෙයාලා. එක දෙයක් චමරිලගෙ ගෙදර නැති වෙලා තිබ්බා 😮, අනික මෙයාගේ චරිතෙ කොහොමත් හොඳ නෑ... ඔය ගමේ ත්‍රීවීල් අජිත් මෙයාගේ රෙද්ද අස්සෙහිටියෙ... අපි නොදන්න ශිහාරා 😂😂😂😂😂
@SasinduDilshan-jd8vu
@SasinduDilshan-jd8vu 3 күн бұрын
ඔව්
@Dilsh686
@Dilsh686 3 күн бұрын
@@user-lc6sq4dm7t ඔව් පවුල් පිටින් නෑදෑයන්ගේ, යාලුවන්ගේ මගුල් ගෙවල්වල ගිහින් ෆොටෝ ෆ්‍රේම් එකක් දීලා එන ගෑණි අච්චර වියදම් කරගෙන චමරිගේ ගෙදර ගියේ වාසියක් බලාගෙන තමයි. ඇදපු ඇදුම් දීපු කතාව ඔයා කොහොමද දන්නේ?
@vital2375
@vital2375 Күн бұрын
මේයා බලෙන් යන්න ඇති😂...අනේ මන්දා overacting දගලනා😅
@user-pj4ih1oe5y
@user-pj4ih1oe5y 7 күн бұрын
I appreciate Chamari and Kasun for being nice to everyone.. And I wish nothing but the best girl. U r so strong to deal with all these obstacles with a smiley face all the time.
@himayasilva238
@himayasilva238 4 күн бұрын
අනේ මන්දා ඕ වගේ තැන් වලට ඔහොම චොර වෙන්න යන්න එපා අප්පා.. මාරම 3 rd clz විදියට සැලකුවේ... ඔයා ඒ ගෙදරින් යන්නේ කීයටද කියලා බල බල ඉන්නවා වගේ දැනුනේ මට නම්... කන්න බොන්නවත් හරි හමන් දෙයක් දීලා නෑ නේ... ඒ මිනිස්සු ගෙවල් වල කන බොන හැටිද කියලා හිතුනා 🥴
@ashanirangika974
@ashanirangika974 6 күн бұрын
පානදුර ,මගේ ජීවිතයේ හැරවුම ,යුනිචෙලාව,චූටි ඇන්ටිගෙ බෝඩිම 😢 ජීවිතය වෙනස් කරපු නගරය ❤❤❤❤❤❤❤❤❤
@MaduwanthiLiyanage
@MaduwanthiLiyanage 6 күн бұрын
අාගන්තුක සත්කාර නමි අන්තිමයි😅😅😅
@user-vx8bu7ef8s
@user-vx8bu7ef8s 6 күн бұрын
Lassanai video eka❤❤❤good job
@ayeshajayasena2689
@ayeshajayasena2689 4 күн бұрын
මට නම් ගෙදරට එන කිසිම මනුස්සයෙක්ට එහෙම සලකන්න හිත හදාගන්න බෑ..😢
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 39 минут бұрын
Ei mokada wela tiyenne dr
@thiliniathapattu6549
@thiliniathapattu6549 6 күн бұрын
අතිශය ප්‍රථම වතාවට ඔයා පවු කියලා හිතුණා.
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 6 күн бұрын
චමරි අක්කලා ඉතින් සාමාන්‍යයෙන් නෝමල් චරිත . . . ඔයිට වඩා සලකන්ඩ කියලා මොකක් කරන්ඩද . . . .එයාලා එක්ක කතා කරන ඒවා විඩියෝ කරන්ඩ ලැජ්ජා හිතෙන්ඩ ඇති මං හිතන්නේ . . .
@theaudreysdiary9084
@theaudreysdiary9084 13 сағат бұрын
මට මේ ලමයට දාලා තියන සමහර comments දැක්කම මට පුදුම දුකක් දැනුනා ඇයි මෙහෙම ලංකාවේ මිනිස්සු කියලා.තම තමන්ට කැමති දෙයක් කරන්න,කැමති දෙයක් කතා කරන්න ,කැමති විදියකට අදින්න පලදින්න දෙයක් කරන්න ලංකාවේ කිසිම නිදහසක් නැ.මොනාහරි දේක වැරද්දක්ම හොයනවා.ඇයි එහෙම.තමන් අකමැති දෙයක් තියනවානම් පුලුවන් නෙබලා ඉන්න unlike එහෙම නැත්තම් not interested දැම්මම ආපහු ඒ videos එන්නේ නැ.එහෙම කරන්නේ නරතිව හරිම බාල comments දාලා අපහසුතාවයට පත් කරන එක කොච්චර අප්‍රසන්න වැඩක්ද. අපි රට හදන්න කතා කරනවා ලොකුවට.හැබැයි මට හිතෙන්නේ රට හදන්න බැරිවෙලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ attitude වල තියන ප්‍රස්නයක් නිසා කියලා😢
@user-jh1fj5ts1r
@user-jh1fj5ts1r 3 күн бұрын
පව් ඕයි තමුසෙ පට්ට අසරණයි නේ
@Dilsh686
@Dilsh686 3 күн бұрын
චමරිලත් ඉතින් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. ප්‍රසිද්ධ, පොශ් කෙනෙක් ගෙදරට ආවානම් හොදට සලකලා වීඩියෝ එකකුත් කරලා යූටියුබ් දායි. ශිහාරත් ඉතින් තමන්ට නොගැලපෙන තැන් වලට ගිහින් නිකාන් ලැජ්ජ වෙනවා 😂
@priyangikaudeni8258
@priyangikaudeni8258 7 күн бұрын
E baba suddiyak wage habai lassanai bs
@heavenbypiumigunasekara3434
@heavenbypiumigunasekara3434 7 күн бұрын
akki ape geval lagatama avillane ❤😮
@sandunipamodak2720
@sandunipamodak2720 6 күн бұрын
Oh wow.. interesting ❤❤❤❤
@ishanikumuduni7310
@ishanikumuduni7310 7 күн бұрын
චමරි අක්කලා දැකලා අවේ❤
@anuradhanishadani4920
@anuradhanishadani4920 6 күн бұрын
Mn bluwa chamari akkala lankweth natuwa kohomda me video eke inne kiyla balanakota meka parana ekkne❤😊
@nelumrambukella577
@nelumrambukella577 Күн бұрын
නංගි..මෙහෙමයි..මාත් කූශී ට ගොඩක් කැමති කෙනෙක්...කුෂි ඉන්නවනම් ඔක්කොම වීඩියෝ එක බලනවා..හැබැයි කියන්න ඕනි...ඔයා ගේ ඔය හෙයා ස්ටයිල් එක වස කැතයි... ඒක වෙනස් කරන්න...ඔයාට ලස්සන උනාට බලන අයට ඔයා ඉත්තෑවෙක් වගේ පේන්නේ..අනික ටිකක් මේකප් එකක් දාලා ලස්සනට පිළිවෙලට වීඩියෝස් කරන්න...නින්දෙන් නැගිට්ට වගේ වීඩියෝස් දාන්න එපා බලන්න හිතෙන්නේ නෑ...අනික ලොකු ලොකු මිනිස්සුන්ට බලෙන් දෙන්න යන්න එපා...බලන්නකෝ කෝපි එකක් කියලා නිකන්ම කොප්පකැල්ලට දාලා දීලා තියෙන විදිය..චමරිලාගේත් බොරු සෝබන විතරයි..ඉන්න තැනත් මුඩුක්කුව වගේ ලෝකේ වටේ ඇවිද්දාට...මන් නම් ඔහොම ජරා මිනිස්සු හොයා හොයා තෑගි අරන් යන්නේ නෑ 😂ඔයා ටිකක් පිළිවෙලට වීඩියෝස් කරන්න..නැත්නම් නිකන් ගොන් වගේ..
@anuradhadasanayaka2010
@anuradhadasanayaka2010 5 күн бұрын
Aparade bus eke hirawala gihin nikan kahata koppayak Bila mun ta tikak Kala awilla.
@Janani.Mahalpath
@Janani.Mahalpath 4 күн бұрын
අනේ ඇයි ඔයා පිලිවෙලට qulity එකට vlog කරන්නේ නැත්ත අපරාදෙ නේ subscrib ඔච්චර තියෙන youtube එකක් දැන් ටිකක් qulity එකට video කරන්නකෝ තරහට නෙවෙයි ආදරෙට කියන්නෙ
@lahirudimantha4205
@lahirudimantha4205 7 күн бұрын
❤❤❤😊
@ayodhiyamanchala6053
@ayodhiyamanchala6053 7 күн бұрын
Akke kawada wenakam dina thiyenwad oka bara denna
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 7 күн бұрын
Kushi ❤giyanam Ada Re ehe inna thama wenne Elina❤ ekka
@nelummaheshika5572
@nelummaheshika5572 2 күн бұрын
Matath hithenw chuttak dan piliwelak una nm hodai kiyla lassnat inna puluvan oyata akko
@chathurijayasinghe52
@chathurijayasinghe52 7 күн бұрын
❤❤❤❤❤❤
@user-jw7gn3wf3d
@user-jw7gn3wf3d 7 күн бұрын
♥️♥️♥️
@NethminiNavodyaMallikagedara
@NethminiNavodyaMallikagedara 6 күн бұрын
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 6 күн бұрын
සල්ලි තියන වෙලාවට ලෝබකම් නොකර වියදම් කරන නැති වෙලාවට පිරිමහගෙන තෑගි ගන්න ඔයත් අපි වගේ😂😂😂.
@dula3889
@dula3889 6 күн бұрын
අැයි අක්කා ඔයා එහෙ ගියේ...
@shalikachathurangi4582
@shalikachathurangi4582 7 күн бұрын
❤❤❤❤❤❤❤❤
@ManoriRajapasha-cl6mo
@ManoriRajapasha-cl6mo 6 сағат бұрын
Ane nangi oyage hair style eka wenas karanna oyage mune lassana Nathdwara yanawa
@user-yp8dw2if3s
@user-yp8dw2if3s 7 күн бұрын
Api panadure, apita hamadema lagai, hamadema taume laga tiyenawa
@OmadiVihasna-oq1yb
@OmadiVihasna-oq1yb 6 күн бұрын
Horana koheda akke oya mn පොකුණුvita athul pare.lassanai vediyo
@user-vt6vl8jw9l
@user-vt6vl8jw9l 5 күн бұрын
Gonapola
@charithbanaka1456
@charithbanaka1456 3 күн бұрын
Bimsaviya project eakada oya
@Raifasfathi
@Raifasfathi 6 күн бұрын
පව් අක්කි ඔයා. එයා සන්ග්‍රහ කරා සුපිරි
@methmasanindi2205
@methmasanindi2205 5 күн бұрын
මාත් ඔයාගෙ වීඩියෝ බලනවා.බලල බනින වෙලාවලුත් තියනවා.අද ටිකක් විතර පව් කියල හිතුනා ඇත්තටම .තව එක දෙයක් කියන්නද දැන් ඔයා මිනිස්සු අදුරන නිසා එලියට යනකොට ටිකක් විතර ලිප්ස්ටික් ටිකක් විතර ගාලා පොඩි මේකප් එකක් දාගෙන ගියානම් හොදයි කියලා හිතුනා.ඒ ගැන ටිකක් හිතන්නකෝ.
@nishunish1338
@nishunish1338 3 күн бұрын
Me geni pissu geniyek wage ohe pissel wage phone eke camerawa on karan kiyo kiyo yanawa ketha balanna oyage hadu patai lassanata innako
@thilinadhananjaya4755
@thilinadhananjaya4755 Күн бұрын
Ane api nam bus wala yanna😁😁
@BeautifulLife382
@BeautifulLife382 Күн бұрын
So sad to see how they treated you. If a famous person comes,they will arrange a party and upload photos on social media. Such poor-quality people.
@KavindyasewwandiHiddahullaudag
@KavindyasewwandiHiddahullaudag 3 күн бұрын
😂😂😂
@ThiliniRathnayake-ey5bw
@ThiliniRathnayake-ey5bw 6 күн бұрын
Kasun ganan gaththewath na නේද 😂
@Akshara_madu
@Akshara_madu 4 күн бұрын
එහෙම එකක් නෑ නේද ඒනම් කෝමද අර පොටෝ එකක් දාලා තියෙන්නෙ video එකට😊
@SujithaSoysa
@SujithaSoysa 7 күн бұрын
❤️❤️❤️
@Rashani_nav
@Rashani_nav 6 күн бұрын
වීඩීයෝ එකක් දැම්මම අනුන්ගෙ ඇද කුද පේන මිනිස්සුන්ට එහෙමත් වීඩීයෝ එකක් දාන්න කතා කරන්න හැකියාවක් තියෙනවද දන්නෙ නැහැ..බලන්න බැරි නම් නොබලා ඉන්න ඕනි..බැන බැනා comment නොදා 😂
@rukshanahemachanara
@rukshanahemachanara 6 күн бұрын
ilkmata videyo danna
@nelummaheshika5572
@nelummaheshika5572 5 күн бұрын
Meke samhr ganu hena posh katha dnne un pus athi mehm okunt ygnn puluvan und dnne
@chamiduabeynayake4753
@chamiduabeynayake4753 5 күн бұрын
Mun ata kiyanne hoda kamak
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m 11 сағат бұрын
ටිකක් පිලිවෙලට අදින්න. Vlog එක බලන්න එපා වෙනවා vedio තියෙන විදියට. පිලිවෙලට vedios දාන්න
@closerfood1935
@closerfood1935 7 күн бұрын
Ey oyt cofee ekkd ane dunne adum kiri cofee wth ndda bicut wth na amuttanta salkuwe nani
@shiharagamage
@shiharagamage 7 күн бұрын
Kiri mn bonne nane sudu
@Dilsh686
@Dilsh686 5 күн бұрын
@@shiharagamage ඒ වුනාට නෙස්ටමෝල්ට් එහෙම බොනවා නේද වීඩියෝ වල? 🤣 කිරි පිටියි, සීනියි හොරෙන් කන වීඩියෝත් තිබුනේ
@slmediahouse
@slmediahouse 5 күн бұрын
@@Dilsh686 kiyala wadak na borukara jeewithayk! 🤣
@Dilsh686
@Dilsh686 5 күн бұрын
@@slmediahouse මෙයාට වුන ලැජ්ජාව වහගන්න කියන කතා. නිකම්ම කෝපි එකක් විතරයි අඩුම තරමේ බිස්කට් එකක්වත් නෑ.
@slmediahouse
@slmediahouse 5 күн бұрын
@@shiharagamageBoru kyn epa ane lajjawa wahaganna 😅 oyage boru panditha kama witrai tyenne😅
@Wasanadeepthi
@Wasanadeepthi Күн бұрын
චමරි අක්කා නිසා බැලුවේ
@chathuxvibesofficial
@chathuxvibesofficial 3 күн бұрын
මේකි අර ටික් ටොක් එකේ ගොන් සින්දු කියන ඇන්ටි වගේ😂
@upekshaperera3937
@upekshaperera3937 7 күн бұрын
Eyala neyo da
@user-vq8dz4zx6s
@user-vq8dz4zx6s 6 күн бұрын
චමරි ලා ඔයාව ගනන් ගත්තෙ නෑ වගේ නේ🤣ආගන්තුක සත්කාරත් මදි වේවැල් කූඩ දෙකකුත් අරන් ගිහින්😆😆😆හපුටු ඩස්පි කරවල කෙල්ලන්ව පොශ් චමරිලා ගනන් ගන්නෙ නෑ වගෙ. 😆😆😆😆😆
@RashmiNavoda-uy1hm
@RashmiNavoda-uy1hm 6 күн бұрын
😂
@RasikaBuddika-sp2pd
@RasikaBuddika-sp2pd 6 күн бұрын
Chamarila ahama na harima hodai .
@Dilsh686
@Dilsh686 6 күн бұрын
@@RasikaBuddika-sp2pdඒ වීඩියෝ වලට පේන හොද ඇත්ත ජීවිතේ නෑ
@Dilsh686
@Dilsh686 6 күн бұрын
මෙයත් ඉතින් චමරිව බලන්න යන්න බොරු පොශ් බඩු අරගෙන යනවා. තමන්ගේ හොදම යාලුවගේ වෙඩින් එකට, නෑදෑ ගෙදරක එහෙම යනකොට දෙකයි පනහේ දෙයක් අරන් යනවා 😂 අනික චමරි මෙයාගේ යාලුවෙකුත් නෙමේ එක දවසක් මොකක්ද වර්ක් ශොප් එකකදි හම්බුනා විතරනේ. මොකක් හරි වාසියක් බලාගෙන යන්න ඇති.
@MaduwanthiLiyanage
@MaduwanthiLiyanage 6 күн бұрын
මුං අැට😂😂😂
@Dilsh686
@Dilsh686 6 күн бұрын
මෙයත් ඉතින් චමරිව බලන්න යන්න බොරු පොශ් බඩු අරගෙන යනවා. තමන්ගේ හොදම යාලුවගේ වෙඩින් එකට, නෑදෑ ගෙදරක එහෙම යනකොට දෙකයි පනහේ දෙයක් අරන් යනවා 😂 අනික චමරි මෙයාගේ යාලුවෙකුත් නෙමේ එක දවසක් මොකක්ද වර්ක් ශොප් එකකදි හම්බුනා විතරනේ. මොකක් හරි වාසියක් බලාගෙන යන්න ඇති.
@slmediahouse
@slmediahouse 6 күн бұрын
True Story🤣+
@Heshi540
@Heshi540 6 күн бұрын
ඇයි මේ මිනිස්සු මෙච්චර පහත් විදිහට හැසිරෙන්නෙ කියලා හිතාගන්න බෑ.තව කෙනෙක්ව මෙච්චර පහත් කරන්න කොහොම හිතක් ඇද්ද. තිරිසන් සත්තු හොඳහි මේ මිනිස්සුන්ට වඩා.
@Dilsh686
@Dilsh686 5 күн бұрын
@@Heshi540 පහත් කරන්න දෙයක් නෑ ඇත්තනේ කිව්වේ. මෙයා හොදම යාලුවාගේ වෙඩින් එකටවත් ඔච්චර වියදම් කරේ නෑ 😂
@nayonanayakkara2523
@nayonanayakkara2523 5 күн бұрын
​@@Dilsh686 ithin oyata mokakda thiyana prashne.
@Dilsh686
@Dilsh686 5 күн бұрын
@@nayonanayakkara2523 ඔයාට ප්‍රශ්නයක් නැත්තන් කට වහගෙන ඉන්න 😂
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs 6 күн бұрын
Ai e babage paata danne nathi nisa ahawwe 😢
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 6 күн бұрын
ඇලි බබෙක්🥰ලස්සන ජාන❤
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs 6 күн бұрын
@@t.d.n.rathnaweera6069 lassanai thamai e babaa
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 6 күн бұрын
@@ShanthiShanthi-zy6bs ow🤗
@Jagathkandy
@Jagathkandy 5 күн бұрын
Travel with wife channel eka balannako
@maxelectronics9243
@maxelectronics9243 3 күн бұрын
Ali babek
@1994-g4h
@1994-g4h 5 күн бұрын
@dilminimesha1358
@dilminimesha1358 7 күн бұрын
❤️❤️❤️❤️
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 33 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 20 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 18 МЛН
සැබෑ උන විදේශ සිහිනය @travelwithwife   - VLOG 314
23:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 74 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01