Decoding The First Ever Black Hole Photo

  Рет қаралды 61,252

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 154
@kisalkojitha6638
@kisalkojitha6638 5 жыл бұрын
Black hole eka balanna earth size radio t.scope ekakata samanawa data gaththanam,light waves wenuwata radio wawes use Kara nam,image 1ka blurry wune eii? Kenekta tharka karnna plwn godak durin thiyanawa kiyala,deiyane petabyte ganan data walin oita wada berida?
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
මේ කලු කුහරය සූර්‍ය ග්‍රහ මන්ඩලය තරම් ලොකුයි. හැබැයි තියෙන්නෙ ආලෝක වර්ශ මිලියන 53ක් දුරින් ඒක හරියට හඳ මතුපිට තියන DVD එකක photo එකක් ගන්නව වගේ. දැනට තියන තාක්ෂනයෙන් ඕක තමයි උපරිමය..
@kisalkojitha6638
@kisalkojitha6638 5 жыл бұрын
@@TechTrackShow thanks Malinda ayya eka video 1ka wath oya explanation eka dunnee.🙏
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
ඔව්, මගේ විඩියෝ එකෙත් මට ඒක කියන්න බැරි උනා. මම ඔයාගෙ comment එක pin කරන්නම්..
@YasiruN1
@YasiruN1 5 жыл бұрын
@@TechTrackShow කලු කුහරය ආලෝක වර්ශ මිලියන 53ක් දුරින් තියනවනම් අපි මේ දකින්නේ, මීට වසර මිලියන 53කට උඩින් තිබුනු කලු කුහරයක් නේද?? දැන් මේක මීට වඩා වෙනස් වෙලත් ඇති නේද??
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
ඔව්..
@mixmach
@mixmach 5 жыл бұрын
කලුකුහර ගැන පහුගිය කාලේ ගොඩක් වීඩියෝ බැලුවා ඒත්.. අද තමා ඇත්තටම කලුකුහරය ගැන තේරුම් ගන්න පුලුවන් උනේ. Thank ..you..
@LakmalPerera-or3nx
@LakmalPerera-or3nx 2 жыл бұрын
2022 A/L gravitational field gana black hole eka❤
@HFSL81
@HFSL81 3 жыл бұрын
Superb explanation. I watched this in the first day of lease of this video. Again today to refresh the understanding of a black hole . Thank you Dr.Malinda
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 5 жыл бұрын
නියමයි මලින්ද අයියෙ උදේම දැනුම අරන් ඇවිත් අද
@buddikasajith5676
@buddikasajith5676 5 жыл бұрын
තැන්ක්යූ මලින්ද අයියෙ. නැවතත් සුපුරුදු මානසිකත්වයට මේ වීඩියෝ එකෙන් ආවා. සතුතියි. !! උදෙන්ම මේ විඩියෝ එක බලන්න ලැබුන එකට. දිගටම කරන්න 😍
@YasiruN1
@YasiruN1 5 жыл бұрын
කලු කුහරය ආලෝක වර්ශ මිලියන 53ක් දුරින් තියනවනම් අපි මේ දකින්නේ, මීට වසර මිලියන 53කට උඩින් තිබුනු කලු කුහරයක් නේද?? දැන් මේක මීට වඩා වෙනස් වෙලත් ඇති නේද??
@starman6958
@starman6958 5 жыл бұрын
Aniwaren🔥
@kasunmadhuhansa4758
@kasunmadhuhansa4758 4 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා. වටින වීඩියෝ එකක් ❤️
@salindapriyankara7634
@salindapriyankara7634 5 жыл бұрын
Aiye bombayakin metharam loku haaniyak karanne kohomada?bombayak veda karanne kohomada?e gena video ekak karanna puluvannam loku deyak.
@MrThipun
@MrThipun 5 жыл бұрын
Thank you for the knowledge sharing 👍🏽
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow 5 жыл бұрын
Late but best explained video I saw in the youtube about the black hole image 👍 Thanks for the video 🙏
@danushkarandunuu236
@danushkarandunuu236 2 жыл бұрын
අයියා ඔයගේ වැඩසටහනක් නම්..සුපිරී...පොඩි අව්ලක් තියනවා ..ඔයා මේ වැඩසටහන් කරද්දි ඉක්මනින්ම වේගයෙන් වචන කියනවා.. ආයේ සමහර Words of Astronomy .. තාරකා විද්‍යාවට බාවිතා කරන..වචන පුලුවන්නම් ..සිංහලෙන් කියලා දෙන්න... අපි තාරකා විද්‍යාවේ වචන අහලා නෑ .. උදාහරණයක් ...විදියට Gravity කියලා කියන්නේ නැතුව ගුරුත්වාකර්ශනය කියලා සිංහලෙන් කියලා දෙන්න . එතකොට අපිට මේ වැඩසටහන් තේරුම් ගන්න ගොඩාක් ලේසී... ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@isuruzranasinghe
@isuruzranasinghe 5 жыл бұрын
Malinda Aiya is Back...
@thusithherath4788
@thusithherath4788 2 жыл бұрын
Perfect explanation ❤️
@piyumalshamen7669
@piyumalshamen7669 5 жыл бұрын
Thanks Ayiye ! 👍
@adariyasinghe127
@adariyasinghe127 Жыл бұрын
Superb explanation. Thank you verymuch. More information further please.
@manojasanka91
@manojasanka91 5 жыл бұрын
අවකාශ කාලය කියන එක ගzන පුලුවන් නම් වෙනම video එකක් කරන්න... මට හිතෙනව ඒක තව පzහzදිලි වෙන්න ඕන කියලා...
@DT_02
@DT_02 5 жыл бұрын
දැනන් හිටියා මේක ගැන කතා කරනවා කියලා😛බලන් හිටියෙ එනකන්😜 You are a Professional youtuber in 🇱🇰Sri lanka's youtube...
@1989dulitha
@1989dulitha 5 жыл бұрын
හොද video එකක් මලින්ද අය්යේ බොහොම ස්තුති..මට ගැටලුවක් තියෙනව.Messier 87 galaxy එක අලෝක වර්ශ මිලියන 53 ක් ඈතින්නම් තියෙන්නෙ,ආසන්න වශයෙන් මේ රෙඩියෝ තරන්ග එන්න අලෝක වර්ශ මිලියන 53 ක් යන්න ඇති.ඒ නිසා කලු කුහරය අද වෙනකොට නැති වීමේ සම්බාවිතාවය වැඩී නේද?
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
Cosmic time එකෙන් ඒක ඒ තරම් ලොකු කාලයක් නෙවෙයි. හැබැයි දූවිලි, වායු තැටිය වෙනස් වෙලා තියෙන්න පුලුවන්..
@1989dulitha
@1989dulitha 5 жыл бұрын
@@TechTrackShow thanks ayya
@dihinduhesara6471
@dihinduhesara6471 5 жыл бұрын
aiya kiwwa wage nuduru anagathayedi black hole ekaka video ekak ganna puluwan wenna kiyala prarthana karanawa. edata aiya video ekakuth hadala me vidiyatama kiyanna. jayen jayama veeva aiyata...
@pravilmanujaya1671
@pravilmanujaya1671 5 жыл бұрын
Niyamai Malinda Ayiye... SuperB
@alpstech
@alpstech 5 жыл бұрын
අනෙ අම්මෝ මලින්ද අයියා ඔයා කොහෙද ගියේ? 😍 වෙල්කම් බැක්. ✌️✌️🤛😎
@slbrother6183
@slbrother6183 4 жыл бұрын
Thank you!
@imantha9x
@imantha9x 5 жыл бұрын
බලාගෙන හිටියෙ video එකක් එනකං.
@chathuralanarol7998
@chathuralanarol7998 5 жыл бұрын
Api ape kshirapathaye athule edan ape kshirapathaye mada thina kalu kuharaya balanne kohomada malinda aiye
@RandikaMendis97
@RandikaMendis97 5 жыл бұрын
Great explanation
@navodalakmal2573
@navodalakmal2573 4 жыл бұрын
Black hole athulata gihin කාලතරණය කරන්න පුලුවන්ද?🤔
@navodalakmal2573
@navodalakmal2573 4 жыл бұрын
Black hole ekak විනාශ වෙන්න කොපමණ කාලයක් යනවාද?
@arunalakmal9031
@arunalakmal9031 5 жыл бұрын
niyamai....getalu godakata uttara hambuna...thankyou malinda ayye
@kalindukasun
@kalindukasun 5 жыл бұрын
Why doesn't volume of the mass, effects on curvature of spacetime ? (ස්කන්ධයේ පරිමාව )
@Kavindu_Bandara1126
@Kavindu_Bandara1126 5 жыл бұрын
නියමයි අයියා වටින වීඩියෝ එකක් . දිගටම කරගෙන යන්න . අයිය ඔය කරන්නෙ සමාජ මෙහෙවරක් .❤
@අපිසිංහලයෝ
@අපිසිංහලයෝ 5 жыл бұрын
මලින්ද මල්ලි ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ පැහැදිලි අළුත් දෙයක් දැනගන්න එතකම් පරණ ඒවා නැවත නැවත බැලුවා
@sureshpremachandra52
@sureshpremachandra52 5 жыл бұрын
Wow...,,🤩🤩🤩 Thanks for sharing your knowledge with us...
@shehankavinda8865
@shehankavinda8865 4 жыл бұрын
Space Time Eka Gena Video Ekak Karanna Malinda Aiye,Plz🙏
@chanakabandara2358
@chanakabandara2358 5 жыл бұрын
This video was more helpful to improve our knowledge
@sangithwirakkodi3613
@sangithwirakkodi3613 5 жыл бұрын
Aiya 2019 apu smart phone ganath video ekak karanda.
@ariyawanshathero9277
@ariyawanshathero9277 5 жыл бұрын
දිනක් බුදුහාමුදුරැෙවා් හාමුදුරැවරැන්ට දේශනා කරා මේ විශ්වයේ (අපි ඔය කතා කරනවා වගේ) අන්ධකාර අදික Black Hole පවතිනවා කියලා ඒ් වෙලාවෙ හාමුදුරැවරැ අැහුවා ඊටත් වඩා ඝණ අන්ධකාරයන් මේ ලෝකෙ තියෙනවද කියලා ඒ් වෙලාවෙ බුදු රජුන් දේශනා කරා මිනිසා THULA තියෙන මෝහන්ධකාරය ඊටත් වඩා දහස් ගණනක් බල සම්පන්නයි කියලා
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
මට ඒ සුත්‍රය මොකක්ද කියල කියන්න පුලුවන්ද?
@sarasatv7249
@sarasatv7249 5 жыл бұрын
@@TechTrackShow ලෝකාන්තරික /අන්ධකාර සූත්‍රය. තව ලෝකධාතු විඥාපන සුත්‍රය වගේම අගඥ්ඥ සුත්‍රයයෙත් මේ විශයට කැමති අයට ගොඩක් වැදගත් විස්තර තියෙනවා.
@bhasumagic
@bhasumagic 5 жыл бұрын
Worm holes gena video akak one. Thawa time travel paradoxes gena video akakuth one
@charithajay4041
@charithajay4041 5 жыл бұрын
අවකාශ කාලය වක්‍ර වෙනවා කියන්නේ මොකද්ද? කාලය ගැලීම නතර වෙන්නෙ කොහොමද?
@ApeiroProductions
@ApeiroProductions 5 жыл бұрын
science loverslata chat karanna discord eke server ekak hadhanna Please. Ethokota hamotama knowledge eka share karanna puluwan
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
සුපිරි අදහස. මම පටන් ගන්නම්..
@mohamadfaizalfaizal3520
@mohamadfaizalfaizal3520 2 жыл бұрын
ඔයාගෙ උත්සාහය විශිෂ්ට යි මල්ලි
@piyasanka
@piyasanka 4 жыл бұрын
මට මොකවත් වැරදුනාද මංදා. ඒත් අපිට පේන්නෙ ත්‍රිමාන නම් ඕක කොහොමද ද්විමාන පොටො එකක් උනේ. ත්‍රිමාන නං. ඔය ඊවන්ට් හොරයිසන් එක නිසා ආලෝකය විතරනේද පේන්නේ. කලු කුහරයක් පේන්නෙ කොහොමද
@express6468
@express6468 Жыл бұрын
James web telescope එක ඕකට යොමු කරොත් කොහොම වෙයිද??
@boniya364
@boniya364 5 жыл бұрын
Gm malinda aiyaaaa
@balangodatech5678
@balangodatech5678 5 ай бұрын
ක්ෂීර පථය චක්‍රාවාටේ මැද තියෙන්නේ කළු කුහරයක් නේද..
@nadeera.w.m.s.27
@nadeera.w.m.s.27 4 жыл бұрын
White holes ගැනත් video එකක් කරන්නකෝ🙄🙄
@threekal2
@threekal2 5 жыл бұрын
කළුකුහර ෆොටෝව ගැන දැනට මං බලපු, සිංහලෙන් කළ හොඳම වීඩියෝව. ජයෙන් ජය !
@arunadilshanw
@arunadilshanw 2 жыл бұрын
thanks sir
@tdevinda
@tdevinda 5 жыл бұрын
oke oya tiyana orientation eka ara Interstellar eke black hole eke disks tiyana orientation ekamada? mama ehema ahanne disk eke apita penne circular top and bottom kallak witharaine. ko ara flat left to right kalla?
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
ෆිල්ම් එකේ වගේ දූවිලි තැටිය කෙලින්ම නෙවෙයි අපි බලන්නෙ. ඊට ටිකක් උඩින්..
@navodalakmal2573
@navodalakmal2573 4 жыл бұрын
Black hole eke athule අපායක් තියෙනවා කියනවා ධර්මයට අනූව ඒක ඇත්තක්ද?🤔
@stopmotionstudio1019
@stopmotionstudio1019 5 жыл бұрын
thanks bro
@lasanthasampath1363
@lasanthasampath1363 5 жыл бұрын
නියමයි අය්යේ ඔයා ගොඩක් හොදට පැහැදිලි කරනවා ඔයාට ගොඩක් ඉස්තූතියි
@cyb.x
@cyb.x 5 жыл бұрын
සෑහෙන කාලෙකට පස්සෙ දැක්කෙ..සුපිරි ❤
@ksupunt
@ksupunt 5 жыл бұрын
Thanku
@curlyioguidy7139
@curlyioguidy7139 5 жыл бұрын
අනේ අයියන්ඩී දිගටම වීඩියෝ කරන්නකෝ...ප්ලීස්.❤️❤️
@kusalkudaligama
@kusalkudaligama 5 жыл бұрын
alokaya kiyanneth skandhaya sahitha deyak. alokayata anshumaya swabawayak thiyenne.
@bimantha_perera
@bimantha_perera 2 жыл бұрын
විශ්වය එතකොට කාලාවකාශය මතද තියෙන්නෙ ?
@INDIKA_EMB_1996
@INDIKA_EMB_1996 Жыл бұрын
Update oni ayya
@nuwanmataraarachchi1548
@nuwanmataraarachchi1548 5 жыл бұрын
malinda ayya oyage degree eka mokakda ..?
@Shinyliving
@Shinyliving 5 жыл бұрын
Apita penne event horizon eka neweida ethakota?
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
නැහැ. EH එක තියෙන්නෙ තව ඇතුලෙ..
@sahaninduwara8675
@sahaninduwara8675 5 жыл бұрын
thank sir
@sahanransikarajapaksha4196
@sahanransikarajapaksha4196 5 жыл бұрын
නියමයි මලින්ද අයියා
@janithnuwan666
@janithnuwan666 5 жыл бұрын
Thanks aiye
@samee1865
@samee1865 5 жыл бұрын
super...thanks
@jayanamilajinadasa2435
@jayanamilajinadasa2435 5 жыл бұрын
mars walata apen ywanna hadana rower aka gana vedio akK oni. 😋
@erandakasun
@erandakasun 5 жыл бұрын
දිගටම වීඩියෝ දාන්න බලන්න ඒක වටිනවා
@thisurathenuka8362
@thisurathenuka8362 5 жыл бұрын
Podcast එකත් කොහොමහරි කරගෙන යමු අයියේ ❤️🔥
@jimcuckoo5796
@jimcuckoo5796 5 жыл бұрын
අයියේ ඔයා මේ තරම් research කරලා සරලව කියලා දෙන්න කොහොමද
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
ඒක හරියටම කියන්න බැහැ. පුරුදු සහ උපන් හැකියාව වෙන්න ඇති..
@champikalakmal1186
@champikalakmal1186 5 жыл бұрын
හොඩාක් කලයකින් video එකක් ඉදිරිපත් කලෙ ,පුළුවන් නම් මාසෙකට එක video එකක් වත් ඉදිරිපත් කරන්න bro
@researcher6583
@researcher6583 5 жыл бұрын
wena kawruth mehema pahadili kare na!
@megatron3033
@megatron3033 4 жыл бұрын
විශවයෙ කෙලවර ගැන අයියගෙ අදහස..?
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
දැනට පේන්නෙ කෙලවරක් නෑ, පැතලියි කියල..
@navodalakmal2573
@navodalakmal2573 4 жыл бұрын
අපිව black hole ekata ඇදිලා ගියොත් ඒක ධන ත්වරණයට ලක් වී අලෝකට වඩා වැඩි ප්‍රවේගයකින් ගමන් කරොත් අපිට ශක්තියක් බවට පත්වෙන්න පුළුවන්ද?
@dhanushamannapperuma
@dhanushamannapperuma 5 жыл бұрын
Niyamai aiye
@chamilagayathri5616
@chamilagayathri5616 5 жыл бұрын
Wow your vedio is super
@lushankuruppu1653
@lushankuruppu1653 5 жыл бұрын
පට්ට..👍 well explained👍
@navodalakmal2573
@navodalakmal2573 4 жыл бұрын
Naththan eka athule wenama lokatak athida ජිවින් ඉන්න?🤔
@kasunliyanage2545
@kasunliyanage2545 5 жыл бұрын
කලු කුහරයක් කොච්චර කාලයක් පවතිනවද?
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
ස්කන්ධය වැඩි වෙනකොට ආයු කාලය වැඩි වෙනව. අවුරුදු ට්‍රිලියන ගානකටත් වඩා වැඩි වෙන්න පුලුවන්..
@harindrajmunasingha7388
@harindrajmunasingha7388 5 жыл бұрын
දිගටම vedio දාන්න අයියේ
@anurabandari6224
@anurabandari6224 4 жыл бұрын
Kalaya kohomada wakra wenne. Ekata video ekak danna.
@Sachith_abeywardana
@Sachith_abeywardana 5 жыл бұрын
Nice Aiyya ❤
@kanchanadesilva9825
@kanchanadesilva9825 5 жыл бұрын
කලු කුහර වර්දනය වෙනවද ? ඒ කොහොමද? , නෙත්තම් විනාශ වෙනවද? ඒ කොහොමද?
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
කලු කුහරය වටේ දූවිලි, වායි අංශු තියනව නම් ඒව කලු කුහරයට ඇදිල ගිනින් ඒක වර්ධනය වෙනව. ඒ අතරෙම හෝකිං විකිරනය නිසා කලු කුහරයෙ ස්කන්ධය හානි වෙනව..
@slgeekreview6305
@slgeekreview6305 5 жыл бұрын
Nice Bro,,...
@DieschönsteKoranrezitation
@DieschönsteKoranrezitation 2 жыл бұрын
Kaalavakashaya ayye
@malkavinda16
@malkavinda16 5 жыл бұрын
මලින්ද අයියේ, කලු කුහරයක් ස්ථායි වස්තුවක්ද? ඒකට නිශ්චිත කාලසීමාවක් හරි විනාශකාරී කාලසීමවක් වගෙ එකක් තියෙනවද? ස්කන්ධය අධික නිසා තවදුරටත් හැකිලීමක් පෙන්නන්නේ නැද්ද? ඒ වගේම දැන් අපි දැකපු මේ කලු කුහරය වර්තමාන කාලය තුල ඒ ස්ථානයේ තවමත් පවතිනවද? (මොකද අපි තාමත් දකින්නේ ආලෝකවර්ශ මිලියන 53 පරන රූපයක් නිසා?) තව දෙයක්, එතකොට ඔය කලුකුහරයේ ඉන්න නිරීක්ශකයෙක් පෘතුවිය නිරීක්ශනය කරනවා කියලා උපකල්පනය කලොත් ඔහුට පේන්නේ පෘතුවියේ ඇල්ගාවන් මුහුදු වලින් පොළව මතුපිට වාසභූමිය කරගන්නවා වගෙ කාල රූපයක්ද?
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
- කලු කුහර ස්ථායී නැහැ. එක වටේ දූවිලි, වායු තිබුනොත් ඒව ඇදල අරගෙන කලු කුහරය වර්ධනය වෙනව. ඒ අතරෙ හෝකිං විකිරනය නිසා කලු කුහරයෙ ස්කන්ධය හානි වෙනව.. - කලු කුහරයක් කියන්නෙ අනිත් සියලුම බල වලට වඩා ගුරුත්වාකර්ශනය ප්‍රභල තැනක්. ඒ කියන්නෙ ඒක අනන්තය දක්වා හැකිලෙනව.. - අපි හැමතිස්සෙම නිරීක්ෂණය කරන්නෙ විශ්වයේ අතීතය. එතන දැන් මොනව තියනවද කියල අපිට කියන්න බැහැ..
@malkavinda16
@malkavinda16 5 жыл бұрын
@@TechTrackShow 1. එතකොට මලින්ද අයියේ කලුකුහරයේ වර්ධනයට දූවිලි, වායු තවත් මන් අහලා තියෙන විදිහට ඇදලා ගන්න තාරකාත් උදව් වෙනවනම් ඒ කලු කුහරයේ ස්කන්දය අසීමාන්තිකව එකපාර වැඩිවෙනවා නේද? 2. එතකොට මලින්ද අයියේ "හෝකිං විකිරණය" කියන්නේ මොකද්ද? 3. හෝකිං විකිරණයෙන් කලුකුහරය ඇදලා ගන්නා ස්කන්දයන් හානි කරනවනම් හෝකිං විකිරණය කලුකුහරය ස්ථායි කරනවද? 4. කලුකුහරය අනන්තය දක්වා හැකිලෙනවා කියන්නේ තවත් කලුකුහරය තුලට ස්කන්ධයන් කෙරෙහි තියෙන ආකර්ශනයන් වැඩි කරනවා කියෙන එක් නේද? මොකද ස්කන්ධය වැඩිවෙනවා කියන්නේ අවකාශ කාලය වක්‍රවීම වැඩි වෙනවනේ?
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
- එහෙම ඇදල ගන්න දේවල් තියනකං ස්කන්ධය වැඩි වෙන්න පුලුවන්. - හෝකිං විකිරනය ගැන මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. මම හිතන්නෙ කලින් වීඩියෝ එකක ටිකක් ඒ ගැන කිව්ව.. - හෝකිං විකිරනය වෙන්නෙ ඉතාම හෙමින්. අවුරුදු ගූගල් ගානක් යනව එහෙම කලු කුහරයක් විනාශ වෙන්න. - අවකාශ කාලයේ වක්‍ර වීම පැහැදිලි කරන්න වෙනම වීඩියෝ එකක් ඕන..
@malkavinda16
@malkavinda16 5 жыл бұрын
@@TechTrackShow බොහෝම ස්තූතියි මලින්ද අයියේ, ඉක්මනටම ඒ වීඩියෝස් 2කත් බලාපොරොත්තු වෙනවා! බොහොම සුමටව හැමදෙයක්ම පැහැදිලි කරලා දෙන්න හැමෝටම බැහැ ඔයාට වගේ!
@darbuka5570
@darbuka5570 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@athulasampath9495
@athulasampath9495 5 жыл бұрын
verry good
@DilanMadushanka812
@DilanMadushanka812 5 жыл бұрын
Dala dala dala❤️❤️❤️❤️
@pasindudilshan7118
@pasindudilshan7118 5 жыл бұрын
Patta aiyeeee
@sangithwirakkodi3613
@sangithwirakkodi3613 5 жыл бұрын
Aiya oya idala idala video ekak patan gaththe hodama thanakin.
@bimantha_perera
@bimantha_perera 2 жыл бұрын
ඉතින් විද්‍යාඥ්යන්ට තිබ්බානෙ ක්ෂීරපථය මැද තියන කලු කුහරය නිරීක්ෂණය කරන්න ඇයි අච්චර දුර තියන එකක ඡායාරූප ගත්තේ
@TechTrackShow
@TechTrackShow 2 жыл бұрын
ඒකෙත් අරගෙන දැන්.. මේක ඉතාම ලොකු කලු කුහරයක්. අපිට මේක ක්ෂීරපථයෙ මැද තියන එකට වඩා ලොකුවට පේනව..
@sumedhawijerathna
@sumedhawijerathna 3 жыл бұрын
කුහරයක් කීවට ඒවා කුහරයන්ද නැත්නම් විශ්වයට නෙරා ගිය ආලෝකය නිෂ්පාදනය කළ නොහැකි සමහර මළ තාරකාවන්ද
@niselkalhara5886
@niselkalhara5886 5 жыл бұрын
niyamai.............
@dasulabro516
@dasulabro516 5 жыл бұрын
හොඳයි
@sudeepadhananjaya6653
@sudeepadhananjaya6653 5 жыл бұрын
සුපිරියට තේරුනා ❤✌️
@Sineth2033
@Sineth2033 4 ай бұрын
අප්පට හික්කඩු යන explain එකක් කරන්නෙ සුද්දා උබ😍
@iknow4892
@iknow4892 4 жыл бұрын
බ්ලැක් හෝල් එකක් හැදෙන හැටි කිව්ව වැරදී නේද අයිය? බැලක් හෝල් එකක පසුපිට පේනවද? අර පිටිපස්සෙ දේවල් බලන්න පුලුවන් කියපු එක පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න
@navinduwijerathna4151
@navinduwijerathna4151 5 жыл бұрын
Me sare al paper ekatat enna puluwan kalu kuharayak gana🤫😁😇
@s.sadewniperera8738
@s.sadewniperera8738 Жыл бұрын
2022 AL physics paper black holes 💥💥
@NirmalaRatnayake
@NirmalaRatnayake 5 жыл бұрын
හොඳ video එක
@dhananjayajayathilak
@dhananjayajayathilak 5 жыл бұрын
අම්මෝ දැකපු කල්... අනේ vedio ලග ලගම දාන්න..
@kusalkudaligama
@kusalkudaligama 5 жыл бұрын
skandayak thibbata guruthwakarshanayak athiwenne naha neda kshetrayak neda athiwenne
@TechTrackShow
@TechTrackShow 5 жыл бұрын
ඔව්, ස්කන්ධ දෙකක් ඕන. ඒ දෙකේ ස්කන්ධ කේන්ද්‍රයට තමයි බලය වැඩ කරන්නෙ..
Einstein might be Wrong about Black Holes
7:39
TechTrack
Рет қаралды 67 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
What is the Dark Side of the Moon?
7:08
TechTrack
Рет қаралды 27 М.
Interstellar කතාව තේරෙන විදිහට | Sinhala Review
28:19
Is Planet 9 Actually a Black Hole?
8:00
TechTrack
Рет қаралды 32 М.