Dedugala දේදුගල

  Рет қаралды 20,230

SajeewaTV

3 жыл бұрын

අධිරාජ්‍යවාදින් විසින් මෙරට පාලනය කරන කාලයේ දොළොබාගේ කඳු අතර සංවර්ධනය වූ දේදුගල නගරය වතු ආර්ථිකයේ බිඳ වැටීම හේතුවෙක් ක්‍රමයෙන් පිර‍ිහෙන්නට විය. අද දේදුගල යනු දොළොස්බාගේ කඳු අතර මියගිය නගරයකි. මේ ඒ නගරය ගැන දිගහැරුමයි.

Пікірлер: 18
@saduni-wz2vw
@saduni-wz2vw Ай бұрын
මගෙ අක්කාත් දොලොස්බාගෙ.අපිත් ඔය පාරෙන් යන්නෙ.ලස්සන පරිසරයක් තින්නෙ❤❤❤❤❤❤❤
@ChamaraIresh
@ChamaraIresh 2 жыл бұрын
මගේ ගම දේදුගල ගමට එහා උඩුව. මම විශ්වාස කරන සංචාරක ව්‍යාපාරය සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙන් මෙම ස්ථාන අපට සංවර්ධනය කළ හැකිය
@Vishakaameheninwhanse
@Vishakaameheninwhanse Ай бұрын
තෙරුවන් සරණයි මට ඔහෙන් ආරාමයක් හදන්න ඉඩමක් ගන්න පුලුවන්ද සල්ලි වලට හරි
@sakuathukorala6948
@sakuathukorala6948 9 ай бұрын
මෙ සුන්දරත්වය සදහටම මිනිසුන් රැකගත්තොත් වටිනව,මගෙ ගම තරම් ලෝකෙ කොහෙවත් නැ ලස්සන ඒතරම් ආදරෙයි සුන්දර බුලත් කොහුපිටිය පුංචි කාලෙ මතක්වෙද්දි අදටත් කදුලු එනව ඒ තරම්ම ලස්සන මතක පිරුනු සුන්දර ළමාකාලයක් ගෙවුනු ගම උඩපොත ❤
@rahulsamanthahettiarachchi4206
@rahulsamanthahettiarachchi4206 Ай бұрын
niyamayi
@freedom774
@freedom774 2 ай бұрын
ඔලුවෙ තියෙන බර ඔක්කොම සැනෙකින් අතුරුදන් වෙන පැතිතමයි දේදුගල ඉහලපැලැම්පිටිය දොලොස්බාගෙ කියන්නේ ❤
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ලස්සන පැත්තක්
@WasanthaUdayasiri-x7y
@WasanthaUdayasiri-x7y Ай бұрын
අත්‍යවශ්‍ය ම කාරණාව නම් මේ ඉපැරැණි ෂේශ නගරයට හා ඒ ප්‍රදේශයට යාමට මාර්ග පහසුකම් නවීකරණය කල යුතුයි.මමත් කෑගල්ලෙ .පිට පළාත් ඉදල ආපු මගේ හිතවත් කණ්ඩායම් තුනක් මගක් ගිහිං ආපසු ගියා මාර්ග.අපහසුතාවය නිසා..ඒ වාගේම දේදුගල පැලැම්පිටියට බස් සේවාවක් බුලත්කොහුපිටිය සිට පැය දෙක තුනකට වරක්වත් ර්‍ක්‍රියාත්මක කල යුතුයි..මොකද සාමාන්‍ය බස් වලින් මෙහි යාමට එන අයට ත්‍රිවිල් සදහා විශාල මුදලක් වැයකල යුතු නිසා..
@pradeepvlogs..6521
@pradeepvlogs..6521 Жыл бұрын
Ptta videos ..math channel akak karanawa .. harima lassanai ..
@NimaliVijitha-v3f
@NimaliVijitha-v3f 2 ай бұрын
මගේ ගමෙයි සුන්දරත්වය
@appelsinnadurai
@appelsinnadurai 2 жыл бұрын
My mother was born in Dedugala tea estate in 1932.
@sunethrabalasooriya8004
@sunethrabalasooriya8004 2 жыл бұрын
Sri Lankawe sundarathwaya lowata kiyapanna wehesena obawan aya ratata sampathaki..theruwan saranai
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf Ай бұрын
😭😭🙏🙏🙏💕
@ImeshaPiyumali-k4j
@ImeshaPiyumali-k4j Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@dilrukshijayalath877
@dilrukshijayalath877 Ай бұрын
Aparadakarayin sangawena ilakka
@nihalepa8174
@nihalepa8174 2 ай бұрын
🙏
@silentrage1985
@silentrage1985 2 жыл бұрын
😢😢😢😢❤😢😢😢😢
@ramaniarunashanthi4135
@ramaniarunashanthi4135 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉