Dedunne Pata Patin (දේදුන්නේ පාට පාටින්) | Chamara Fernando | Cover | Lyrics Video | Music Folder

  Рет қаралды 63,179

Music Folder

Music Folder

Күн бұрын

Lyrics Download Link =
drive.google.c...
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ පේ‍්‍රමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ ඈ මගේ නේදෝ
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු//
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී//
තුන්කල් දකිනා
ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙලා
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු//
රන් මෙවුලේ නෙත් රැඳේවි
පා යුග්මේ සිත් රැඳේවි
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
රන් මෙවුලේ නෙත් රැඳේවි//
දෑතේ පැටලී කාමී ඇඳුරේ
කැන්දාගනී මෝහනය වී
දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු///
වත් මෙවැනි වීඩියෝ, ඔබ වෙතට ගෙන්වා ගැනීම සඳහා අපගේ චැනලය Subscribe කොට තබා ගන්න. Bell icon එක click කොට All ලබාදීමෙන් එසැනින් ඔබට නවතම වීඩියෝ නැරඹීමට හැක.
Dedunne Pata Patin Cover (Lyrics Video)
Original Artist : Sanath Nandasiri
Cover Artist : Chamara Fernando
Lyrics : Praneeth Abhayasundara
Music : Stanley Peiris
Edited (Lyrical video) : Supun DreamzZ | MF
#Dedunne
#Pata
#Patin

Пікірлер: 38
@SakunthalaSp-c1x
@SakunthalaSp-c1x 9 ай бұрын
භාවනාවක් වගේමයි . හිත පාවෙලා යනව වගේ. හරිම ලස්සනයි . 😊
@danushkagayan386
@danushkagayan386 3 жыл бұрын
සංසාරෙ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු ❤👌
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much !
@ruwaninisansala73
@ruwaninisansala73 2 жыл бұрын
Mekanam mara lassana sinduwak marama lassana therumak thiyenne me wage lassana sindu hamadama karanna puluwan wenna kiyala man hadawathinma pathanawa 💜💜💜
@piyumibuddika6724
@piyumibuddika6724 Жыл бұрын
Niyamai MN lyrics gaththe meken thanks
@ruwaninisansala73
@ruwaninisansala73 2 жыл бұрын
Dadunne pata patin adare bandu Sansare wandanawe premaye landu ................................................................ Me wage adahass enne oyala wage lassanata sindu liyana sindu kiyana kattiyata vitharai mn me sindywata godak asai thawa thawa me wage sindu liyanna puluwan wenna kiyala mn pathanawa 💜💜💜💜💜💜💜💜
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 6 ай бұрын
ලස්සනයි ❤❤❤
@randikapyumal9145
@randikapyumal9145 4 ай бұрын
💝💝💝
@a.g.s.priyanthi8833
@a.g.s.priyanthi8833 2 жыл бұрын
Maru sinduwa
@lakshmikarunarathna5220
@lakshmikarunarathna5220 2 жыл бұрын
නියමයි👍👌😍
@WorldEntertainmentHUB23
@WorldEntertainmentHUB23 Жыл бұрын
👌
@prabashavishwa6453
@prabashavishwa6453 2 жыл бұрын
beautiful voice
@sanduvgamage9878
@sanduvgamage9878 2 жыл бұрын
Fav song🌸❤️
@pattapudumaya
@pattapudumaya 6 ай бұрын
Patta
@himalipiyasenahimalipiyase9510
@himalipiyasenahimalipiyase9510 10 ай бұрын
පාවෙනවා වගෙ 😊
@rebekasureni5315
@rebekasureni5315 3 жыл бұрын
❤️🔥
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much !
@geethamanel905
@geethamanel905 2 жыл бұрын
ලස්සනයි
@musicfolderSL
@musicfolderSL 2 жыл бұрын
Thank You so much! adarai ❤❤❤
@aselakumaradxhikkaduwa413
@aselakumaradxhikkaduwa413 3 жыл бұрын
🎧🇱🇰❤️
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much !
@ethkanduraagrarian9931
@ethkanduraagrarian9931 3 жыл бұрын
lassani........
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much !
@KAPS20
@KAPS20 2 жыл бұрын
හරිම ලස්සනයි
@ayeshadecosta3451
@ayeshadecosta3451 Жыл бұрын
💛
@pasindudilshan4317
@pasindudilshan4317 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@veenagamini2572
@veenagamini2572 2 жыл бұрын
❤❤
@dilinicreation6156
@dilinicreation6156 2 жыл бұрын
@danushkagayan386
@danushkagayan386 3 жыл бұрын
👆👌❤
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much !
@oshanvimukthi6001
@oshanvimukthi6001 3 жыл бұрын
🎧🎶❤️💪
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much !
@sachiniilleperuma2203
@sachiniilleperuma2203 3 жыл бұрын
♥️♥️
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much !
@MadushikaGamage1
@MadushikaGamage1 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕
@sachiniilleperuma2203
@sachiniilleperuma2203 3 жыл бұрын
♥️😇
@musicfolderSL
@musicfolderSL 3 жыл бұрын
Thank you so much !
@sashiniranasinghe1134
@sashiniranasinghe1134 2 жыл бұрын
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,3 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 7 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 23 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН