අපූරු අත්දැකීමක් සමග සැබෑ ලෝකයට චාරිකාවක්.. | Deegoda Kumara | Dew Suwa Deshaya

  Рет қаралды 6,247

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Күн бұрын

Пікірлер: 267
@sydarranasinghe6615
@sydarranasinghe6615 Күн бұрын
අනුග්‍රාහක භවතුන් ගේ සියලු පැතුම් ඉටු වේවා! කුමාර උතුමාට, දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගි දීඝායු වේවා!
@venithavenitha9107
@venithavenitha9107 Күн бұрын
Asema vewa
@0ぬわー
@0ぬわー Күн бұрын
කවදාවත් නොඇසූ ඉතාමත් වටින දෙයක් ලස්සනට පැහැදලි කරලා දුන්නාට ගොඩක් ස්තුතියි ගුරුතුමනි..! තෙරුවන් සරණයි සියලුදෙනාටම ♥️🙏
@dumindabandara8124
@dumindabandara8124 Күн бұрын
සියලුම දෙනාට දිව්‍යමය ආශිර්වාදය ලැබෙන මොහොතක් වේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Күн бұрын
🙏🏻
@SumithMp
@SumithMp 4 сағат бұрын
ගුරුතුමනි පටන් ගත් තැනදිම තේරුනා මාගේ ප්‍රනාමය වේවා
@sujathamary6364
@sujathamary6364 18 сағат бұрын
ගුරුපියාණනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏
@SaviDivyanka
@SaviDivyanka Күн бұрын
ගුරු පියාණෙනි ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදයට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏
@RamaniGeeganage
@RamaniGeeganage Күн бұрын
🌹🙏🙏.🙏🙏ස්තුති වේවා පියාණනි🧈 අප නොසිතන නොදකින අපට නොදැනෙන බොහෝ දේ වටහා දෙනවා නිරතුරු ඔබතුමා ... නමස්කාර වේවා ගුරුපියාණනි🙏🙏💐💐💐
@MaliSamarajeewa
@MaliSamarajeewa Күн бұрын
නොසිතුව දෙයක් ... හරි අපූරු දේශනයක් ..මේ අධ්‍යාත්මික තුන් ලෝකය ගැන බොහෝ කරුණු කාරනා මගින් අපිට දැනුවත් බව ලබාදෙන උතුම් දෙව් පියාණන්ට බොහෝ ස්තූතියි .මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 . විශ්වමය ප්‍රේමයෙන් ප්‍රීතියෙන් සාමයෙන් සියලු සිත් පිරේවා . සැබෑ සත් දහම අප සැමට හොදින් අවබෝධ වේවා . ප්‍රඥාවන්ත භාවයට පත් වේවා . උතුම් විශ්වයට විශ්වයේ දිව්‍යත්වයට බොහෝ ස්තූතියි .මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 . තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි !
@SinthiMunasinghe
@SinthiMunasinghe Күн бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි! දීර්ඝායුවේවා!!!❤🙏
@DecikaSamarasinghe
@DecikaSamarasinghe Күн бұрын
පළමුව මාගේ විස්ව මාතෘ පිතෘ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්වබා මෑණි ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ ගුරු අද්යාත්මික පියාණනි ස්තුතියි ස්තුතියි ස්තුතියි සමස්ත විස්වයට මාගේ ස්තුතිය හා මාගේ උතුම් වූ නමස්කාරය සුදු හංසිමිනේ ඇතුළු අප දෙව් සුව සැමට දළදා සමිදු පිහිටයි
@RenukaMadu-y5w
@RenukaMadu-y5w Күн бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මැණියනි බොහොමයක් ස්තුතියි හැමදාම ලබාදෙන දැනුමට ස්තුතියි විශ්ව මාතාවගෙ ආශිර්වාදය පියාණනි ඔබටත් ලැබෙවා 🙏
@sathyaahettige6345
@sathyaahettige6345 Күн бұрын
දෙව් පියානෙණි තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 23 сағат бұрын
❤❤ ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව්
@Vishakaaththanayaka
@Vishakaaththanayaka Күн бұрын
දෙවි පියානන් ඇතුළු සියලුම දෙනාට අනන්තවු බුද්ධ ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා ලැබේවා ලැබේවා ...දෙවි පිහිටයි ...🙏🙏🙏🙏
@komalravat404
@komalravat404 Күн бұрын
❤❤❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා,, ස්තුතියි ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ කාර්ය්‍යමණිඩලයට❤❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤ මම කුවේට් සිට
@deepikapathirana5629
@deepikapathirana5629 Күн бұрын
සැබෑ සත් දහම නවීමට මග සැමදා පෙන්වා දිමට බොහෝම ස්තුතියි ඔබතුමාට. නමස්කාර වේවා ගුරු පියාණනි. 🎉
@WasanaMelani
@WasanaMelani 8 сағат бұрын
Teruwan saranai devi pihitai guruthumani
@VasanaJayathilaka
@VasanaJayathilaka Күн бұрын
Teruwan saranai devipihitai guruthumani
@SmilingBeignets-zn6wx
@SmilingBeignets-zn6wx Күн бұрын
තෙරුවන්සරණයි දෙවි පිහිටයි පින්වත් දෙවි පියනනි
@GeorgeLivera-t2h
@GeorgeLivera-t2h Күн бұрын
❤❤❤🙏🙏🙏 sthuthi
@wgmangalika4200
@wgmangalika4200 Күн бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි
@OmAn-p4t
@OmAn-p4t Күн бұрын
🙏🏼🙏🏼🙏🏼බොහොම ඉස්තුතියි දෙව් පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 20 сағат бұрын
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු.අද අලුයම (දිව සළු හැඳ පැළඳ සිටිනු දුටුවා පෙරදා තිබූ වේදනාව සුවපත් භාවයට පත්වෙලා)
@SeethaKumari-j6t
@SeethaKumari-j6t Күн бұрын
🙏🙏🙏
@indunagodavithana3754
@indunagodavithana3754 Күн бұрын
Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏
@KumuduniSudarshani
@KumuduniSudarshani Күн бұрын
Theruwansaranai devipihitai dewipiyanani..🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@ClarisseBrohier
@ClarisseBrohier 23 сағат бұрын
Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏
@sasssenarath
@sasssenarath Күн бұрын
Theruwa saranai dewi pihitai guru piyayanani ❤❤❤
@manelekanayake3249
@manelekanayake3249 Күн бұрын
Eleemen Geteemen thorawa Buddhiyen divigevannata labadena utum adahas walata bohomathma sthuthi Dewpiyanani.
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 6 сағат бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආද්‍යත්මික නායකතුමනි දිව්‍යත්වයේ ආශිර්වාදය නොවඩුව ඔබතුමාට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@RanjanieVithana
@RanjanieVithana Күн бұрын
මේක නම් හරි අපූර්ව දේශනයක්. ස්තූතියි පියාණනි. බුදු සරණයි දෙවි පිහිටයි!
@FfUser-i7q
@FfUser-i7q Күн бұрын
ගොඩාක්ම ස්තුතියි.ඔබට ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤
@anulaanula7845
@anulaanula7845 Күн бұрын
Theruwan saranaei davipihitaei maga නමස්කාර wawa guru පියාණන් hata ගොඩාක් pin .oba tumaga asirwadaya siyaluma dannatama theruwan saranaei davipihitaei
@NirmalaRasanjali
@NirmalaRasanjali 5 сағат бұрын
උතුම් වූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!තෙරුවන් සරණයි! දෙව් පිහිටයි!🙏🙏🙏🙏🙏❤❤❤❤
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r 8 сағат бұрын
දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
@AnuradhaManjulani
@AnuradhaManjulani Күн бұрын
නමෝ බුද්ධාය ස්තුතියි ගුරැ පියානනි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
@CR7Alqasemi
@CR7Alqasemi Күн бұрын
Teruwan saranai devi pihitai siyaluma denata 🎉🎉🎉🎉🎉🎉🎉
@JayaGamage633
@JayaGamage633 21 сағат бұрын
සුවදායක සැන්දෑවක් වේවා 🙏🙏🙏 උතුම් දෙව් පියාණන්ට නමස්කාර වේවා පලමුව. ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට වටිනා අලංකාර සත් ධර්ම දේශනාව. තෙරුවන් සරණයි දෙවිපිහිටයි නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌹❤️❤️🌹🌹🌹
@shamanirupa4380
@shamanirupa4380 Күн бұрын
Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@chandimaherath2907
@chandimaherath2907 10 сағат бұрын
තෙරුවන් සරණයි.දෙවිරැකවරණයි.ඔබතුමාට සහ සියලුම දෙනාට..💚🙏🏻
@thusharigangaboda4486
@thusharigangaboda4486 19 сағат бұрын
ඔබතුමාට බුදු සරනයි දෙව් පිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
@MalanipathmalathaLeema
@MalanipathmalathaLeema 21 сағат бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දෙව් සුව පහුලේ සියලු දෙනාටම විශ්වයේ සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 Күн бұрын
දෙවිපිහිටය් ස්තුතිය් සමට
@prasannadhanapala425
@prasannadhanapala425 Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@evawickramarathne8834
@evawickramarathne8834 Күн бұрын
ගුරු පියානන් ඇතුලු දෙව් සුව දේශයේ සැමට නිදුක් නීරෝගි සුවයම වේවා
@shironisamarakoon-lj2be
@shironisamarakoon-lj2be 21 сағат бұрын
නමස්කාර වෙිවා ගුරු පියාණනි .වෙනදා සේම අදත් වටිනා කරුණු පහදා දුන් ගුරු පියාණන් හට බොහෝම පින් සිදු වෙිවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ත් ස්තුති වේවා තෙරුවන් සරණ වේවා .
@Samanlatha-x2p
@Samanlatha-x2p Күн бұрын
ස්තූතිය ගුරුපියාණනී හරිම වටිනා දේශනයක් 🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@-SunethSRathnayaka
@-SunethSRathnayaka Күн бұрын
❤❤...සියලු..දෙනාගේම..සියලු..පැතුම්..ඉටුවේවා..ගුරැපියානන්ට..තෙරැවන්සරනයිදෙවිපිහිටයි..❤❤❤❤❤
@aruwani7813
@aruwani7813 23 сағат бұрын
බොහෝ ම ස්තූතියි ගුරුතුමනි... අනුග්‍රාහක අයගෙත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙවා.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏💐
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 19 сағат бұрын
සාදු සාදු සාදු, ගත,සිත් පූජා සැබෑ සතුට ලබාගන්නා අයුරු කියා දුන් ගුරු මැතිදුන්ට නමස්කාර කරමි.🙏🙏🙏නිරෝගි සුවය දීර්ගායුෂ ලැබේවා.විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා.සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.🙏🙏🙏සුදු අම්මා ඇතුළු සැමටම තෙරුවන් සරණයි.දෙව් පිහිටයි 🙏🙏🙏
@nadeeshakumari8613
@nadeeshakumari8613 Күн бұрын
ස්තූතියි 🙏 සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@Fatima-sw8on
@Fatima-sw8on Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අනේක වාරයක් ඉස්තුති වේවා ඔබ තුමාට. 🙏🏻🙏🏻🙏🏻
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 21 сағат бұрын
පියාණනි මෑණියනි.... ඔබදෙපළටම නිරෝගී සුවය ලැබේවා....
@SandhiyaSepali-dp7ip
@SandhiyaSepali-dp7ip Күн бұрын
ස්තුතියි ඔබ තුමා සුදු අම්මා ඇතුලු මාධ්‍යයේ අංශයේ සියලුම දෙනාටත් දෙව් සුව දේශයේ සැමටත් තෙරුවණ් සරණයි දෙවි පිහිටයි
@chamilalakmal155
@chamilalakmal155 Күн бұрын
තෙරුවන් සරණ වේවා💖💖💖💫💖💫වේවා❤️❤️❤️❤️දෙවි පිහිටයි💖💖💫💫💫පිහිටයි💖💖💖
@AnulabandaraManike-ku4yy
@AnulabandaraManike-ku4yy Күн бұрын
ඔබතුමාට බුදුන් දැක නිවන් දකින්න මේ පිනම ලැබේවා🙏🙏🙏💖💝🌹🌻🌹🌻
@dilan-lf8yf4pe5w
@dilan-lf8yf4pe5w 10 сағат бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉 ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤🎉
@jiwaanuruddika481
@jiwaanuruddika481 Күн бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාට ගොඩක් පින් ස්තුති දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි
@wasanthiganga2735
@wasanthiganga2735 20 сағат бұрын
ස්තූතියි ගුරු පියානනි යහපත් දේශනයක් ඇසුවා ..සියලු සත්වයෝ සුවපත් වේවා 🌷🙏🙏🙏
@SeethaMunihath
@SeethaMunihath 23 сағат бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NandiSamarathunga
@NandiSamarathunga Күн бұрын
ඔබ තුමාට සහ සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏❤️
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Күн бұрын
ඉස්තුතියි සියලු දෙනාට යහපතක්ම වෙවා කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh Күн бұрын
ස්තුතියි🙏🏿 ගුරු පියාණනි🎉 ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා🙏🏿 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿
@miranisomasinghe1480
@miranisomasinghe1480 21 сағат бұрын
😊 ❤ 🙏🏻
@KumariHettiarachchi-oy4du
@KumariHettiarachchi-oy4du Күн бұрын
ඔබ වහන්සේ ගේ දේසනය අසුවම තවදුරටත් අපිව දෙනුවත් උනා ඔබ වහන්සේ ට ගොඩාක් පින් සුදු අම්මා අතුලු සියලුදෙනාටමාත් අනුග්‍රහය දඅකඌ සියලු දෙනාම සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@renukaperera2460
@renukaperera2460 21 сағат бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 21 сағат бұрын
ස්තූතියි ගුරැපියානනි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl Күн бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාටම
@thissawijesekara8690
@thissawijesekara8690 19 сағат бұрын
අපූරුයි ඒ පැහැදිලි කිරීම තෙරුවන් සරණයි ගුරු පියාණනි දෙවි පිහිටයි
@MadaraMadumali-jq8ll
@MadaraMadumali-jq8ll Күн бұрын
ස්තූතියි ගුරුතුමනි ❤❤ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!
@nelumasenadheera6054
@nelumasenadheera6054 Күн бұрын
තෙරුවන් සරනයි !දෙවිපිහිටයි !🙏🙏🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 20 сағат бұрын
බොහෝම ස්තූතියි පින්වත් ගුරු පියාණෙනි ඉතාමත් වටිනා දේශනාවන් දේශනා කරමින් අපට සත්‍ය අවබෝධ කර දෙමින් මේ කරන්නා වූ පින් බල මහිමය නිවන් දක්නා ජාතිම ලැබේවා අනුග්‍රහක්ව දක්වන සියලුම පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිව් සුවදේසීම පිහිටයි සාධු! සාදු සාදු
@SusilaPriyani
@SusilaPriyani 18 сағат бұрын
හරිම සරලව පැහැදිලි කලා ඔබතුමා. පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි
@KumariSriyalatha
@KumariSriyalatha Күн бұрын
මෙයනම් සැබෑවක්ම තමයි අවබෝදකර දුන්නාට බොහොම ස්තුතියි
@sdabare1939
@sdabare1939 Күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@geethagunasekara4278
@geethagunasekara4278 Күн бұрын
ධර්ම යේ හැසිරීම ට සැම සිත්. පහළ වේවා. කුමාර දෙව් මුනිවරයා ණෙනි සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.ශ්‍රී මහා භද්‍ර කාලී දේවමෑණියන්ට මාගේ හෘදයාංගම නමස්කාර කරමි.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 Күн бұрын
තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි විශ්වයට කුමාර දෙවියන්ට ස්තූතියි
@anulaekanayaka3056
@anulaekanayaka3056 Күн бұрын
පින්වත් ගුරු පියාණන් සුදුඅම්මා ඇතුළු සැමටත් අනුග්‍රහය දැක්වූ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .🎉🎉💐💐❤❤
@KusumIshwarage
@KusumIshwarage 19 сағат бұрын
❤ ගුරු පියාණනි සියලු විශ්ව ශක්ති යෙ ආනූභවයෙන් නිදුක් නිරෝගී දීඝායු වෙවා ❤🙏💐
@sujmathupala8058
@sujmathupala8058 Күн бұрын
දිව්‍යමය ගුරුතුමන්ට දීර්ඝායුශ වේවා!!! තෙරුවන් සරනයි!!
@Latah-lo8tm
@Latah-lo8tm 18 сағат бұрын
ස්තුතියි ගුරු දෙව් පියාණනි තෙරුවන් සරණයි 🙏🙏🙏
@LakeeshaSandarenu1998
@LakeeshaSandarenu1998 Күн бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි දෙවි පියානෙණී 🙏
@janitha365
@janitha365 Күн бұрын
ස්තුතියි දෙව් පියාණෙනි . ඉතාමත් වටිනා දේශනයක්, මෙවැනි කරුණ කාරණා ගැන සෑම මොහොතකම අපහට, අවබෝධ කර දීමට ගන්නා උත්සාහයට, සිය දහස් වරක් ස්තුතියි. මේ සඳහා උදව් ලබා දෙන දෙව් සුවකාරය මණ්ඩලය ඇතුළුව සුදු අම්මා ඇතුළු සැමට යහපත උදාවේවා නිදුක් වේවා නිරෝගී වාස උපත්ත වේවා. තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි 🙏 🙏 අනුග්‍රහය දක්වන සිරිපාල ගුණවර්ධන මහතාට ස්තුතියි . එතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා, නිදුක් නිරෝගී භාවය ලැබේවා, පවුලේ සැමට යහපත උදාවේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏 මියගිය ඥාතීන්ගේ භව ගමන සුඛිත මුදිත වේවා 🙏🙏 අමා මහ නිවන් සුවයෙන් සැනසේවා. සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
@dimuthu-th9ny
@dimuthu-th9ny 21 сағат бұрын
ඔබ තුමා කියන දේ හරියටම හරි❤❤❤
@anushaudayangani4542
@anushaudayangani4542 19 сағат бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි . M මේ කරන සිත් සුවපත් කිරිමේ මෙහෙවර ට බොහොම පින් ගුරු පියාණනි
@kanthiaxelsson630
@kanthiaxelsson630 Күн бұрын
ඔබ තුමාට අනේක වාරයක් ස්තූතිය අපිව දැනුවත් කරනවාට.සියලුම දෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.❤❤❤
@nilukularathna8233
@nilukularathna8233 21 сағат бұрын
අපේ දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙවිසුව දේසයේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@sreemathilka9633
@sreemathilka9633 Күн бұрын
Apge dew පියාණන් සුදු අම්මා ඇතුළු හැමෝටම දායකත්වය dun aethumata නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏
@nissankafernando7427
@nissankafernando7427 11 сағат бұрын
බොහොම ස්තුතියි .........!🙏 ජිවිතයට ලොකු පාඩමක් 🙏🙏🙏
@ClarisseBrohier
@ClarisseBrohier 23 сағат бұрын
Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramyawasantha6167
@ramyawasantha6167 21 сағат бұрын
තෙරුවන් සරණයි .පියාණන්ට සහ සුදුඅම්මාටත් 🙏🙏🙏🙏
@pathumprabath8450
@pathumprabath8450 18 сағат бұрын
ආදරණීය ගුරු පියානන්ටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🌷🌷🌷
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Күн бұрын
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරු සමිඳුනි. තෙරුවන් සරණයි. දෙව් රැකවරනයි 🙏🙏🙏💞💞💞
@Winyourchoiceq4q
@Winyourchoiceq4q 23 сағат бұрын
දීර්ඝායුෂ වේවා පියතුමන්!!!🎉🎉🎉❤
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Күн бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤ගොඩක් ස්තූතියි ❤❤විශ්ව පියසට යහපතක්ම වේවා ❤❤සොරගුණේ හල්දුම්මුල්ල
@dsspkimesha1923
@dsspkimesha1923 13 сағат бұрын
තෙරුවම් සරනයි ගුරු පියනනි ඔබතුමගෙ සෑම දෙශනාවක්ම මන් අහනවා කමෙට් නොදැම්මට..ගුරු පියනනි සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලෙ සියලුම දෙනාත් ලොක වාශිත් සියලුම සත්වයොත් නිදුක් නිරොගිමත් වේවා.තෙරුවම් සරනයි දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිටයි.🌼🌼🌼🌼🙏🙏🙏🙏❣️
@amitsumana1214
@amitsumana1214 19 сағат бұрын
පින්වත් ඔබතුමාටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවා පිහිටයි 🙏🙏🙏
@champikadeepangani1785
@champikadeepangani1785 21 сағат бұрын
වැඩසටහන ට දායකත්වය දක්වන අය ගේ බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා ..වටිනා දේශනා ව දේශනා කරන ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@samarasubasinghe3271
@samarasubasinghe3271 21 сағат бұрын
සැමටම තෙරුවන් සරනයි!!! දෙවිපිහිටයි!!!
@kusumfernando4229
@kusumfernando4229 Күн бұрын
ගොඩක් පැහැදිලි ගුරු පියානනි ස්තුති වේවා 🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 19 сағат бұрын
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
You Will Never Consume THIS Again After Watching This
21:35
Dr. Eric Berg DC
Рет қаралды 523 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 41 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 25 МЛН
නොදැන සිටි ආකර් ෂණ  රහස මෙන්න..  | Deegoda Kumara | Dew Suwa Deshaya
21:03
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 22 М.