කවුද මේ ශුද්ධ ආත්මය? එච්චර බලවත්ද? | Deegoda Kumara | Dew Suwa Deshaya

  Рет қаралды 11,426

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Dew Suwa Deshaya දෙව් සුව දේශය

Күн бұрын

Пікірлер: 323
@isurufernando9674
@isurufernando9674 8 күн бұрын
වටිනා ලස්සන දේශනයක්. ස්තූතියි ගුරු දේව් හට. සියළු දෙනාටම නිරෝගී සුවපත් ජීවිතයක් හිමි වේවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏🌹💚💚💚💚💚♥️♥️♥️♥️♥️
@Fatima-sw8on
@Fatima-sw8on 8 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි ඔබ තුමාට ගොඩාක්. 🙏🏻🙏🏻🙏🏻
@mirrorcakes4023
@mirrorcakes4023 8 күн бұрын
මට අහන්නට ලැබුනු දේශනා සියල්ලේම එකතුවක් සම්පිණ්ඩනය ක් මේ වීඩියෝ ව...ව...ස්තූතියි ඔබතුමන්ට 🙏
@MaliSamarajeewa
@MaliSamarajeewa 8 күн бұрын
උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏 . නිදුක් නීරෝගී වේවා . දීර්ඝායු වේවා . වටිනා දේශනය මගින් ලබාදුන් දැනුමට බොහෝ ස්තූතියි පියාණනේ . දෙවි පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@nilminiperera6869
@nilminiperera6869 8 күн бұрын
🌹🌹🌹♥️♥️♥️♥️🌹🌹 දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා
@ranjaniathalage3888
@ranjaniathalage3888 8 күн бұрын
ස්තුතියි දෙව් පියාණනි! දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි!
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 8 күн бұрын
කුමාර මහතා සුදුඅම්මා ඇතුළු දෙව්සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන්සරණයි දෙවිරැකවරණයි 💎🙏🙏🙏💎
@wasanthiganga2735
@wasanthiganga2735 5 күн бұрын
ගුරු පියානනි 🌷🙏ඔබතුමාගේ දැක්ම බොහෝ ප්‍රියයි.දේශනය සේම.සියලු සත්වයෝ සුවපත් වේවා ..🌷🌷
@Dayani-mw3jx
@Dayani-mw3jx 8 күн бұрын
ගුරු පියතුමනි දර්මද්වීපයක් ගොඩනැගීමට ඔබතුමාට ශක්තිය ලැබේවා සියලු දෙවි රැකවරන ලැබේවා දෙව් සුව දේශයේ ජීවත් වීමට සැමට වරම් ලබේවා තෙරුවන් සරනයි
@shamanirupa4380
@shamanirupa4380 8 күн бұрын
Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@amarasenhaamarasenha4779
@amarasenhaamarasenha4779 7 күн бұрын
🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතී ගොඩක් ස්තුතී හෘර්ධාන්ගම 🙏🙏🙏🌹🌹🌹
@HemaSamaraweera-kh4ff
@HemaSamaraweera-kh4ff 8 күн бұрын
ඔබතුමාට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 8 күн бұрын
ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@Sepali-z1r
@Sepali-z1r 5 күн бұрын
මනු ලොවට සැබෑ දිව්‍යත්වය රැගෙන පැමිණි දෙව් පියාණනි ,ඔබට මාගෙ නමස්කාරය වේවා !!!❤❤❤❤❤❤🎉🎉🎉
@LAmarasingha
@LAmarasingha 8 күн бұрын
ජෙසු පිහිටයි ඔබ සැම ට සුදු අම්මාටත් විෂ්ව පියස සියලුම දෙනා ට
@LeelaleelatinakodikaraLeelalee
@LeelaleelatinakodikaraLeelalee 7 күн бұрын
දෙව් පියානන්ට සුදුඅම්මාට , දෙවි සුව කාර්යමන්ඩලය ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 7 күн бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් ....!! 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@Chamathka_Gimhana
@Chamathka_Gimhana 7 күн бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤😊
@sujathamary6364
@sujathamary6364 7 күн бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 5 күн бұрын
ඔබත්‍යුමා ඇතුලු සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏❤❤🌻🌻🌻🌷🌷🌷🏵️🏵️🏵️🌷🌷🌷
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 8 күн бұрын
දීර්ඝායු වේවා ගුරුපියාණෙනිි මෑණියනි දුම්මල සූරිය ප්‍රාදේශීය සිත් සුවය සත් සංඝය වැඩසටහනින් ඔබතුමා දැක ගැනීමට වාසනාව ලැබේවා ❤❤❤❤
@miranisomasinghe1480
@miranisomasinghe1480 7 күн бұрын
🎉 😊 🙏🏻
@rohanadhietty7182
@rohanadhietty7182 8 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌺සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌹🙏
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 8 күн бұрын
තෙරුවන් සරනයී දෙව් පිහිටයී .ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයී !🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@mayurisamanali2939
@mayurisamanali2939 8 күн бұрын
බොහොමත්ම ස්තූතී.. බොහොමත්ම පින් ගුරු දේවයිනී.. 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹ඔබතුමන්ටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.. 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 8 күн бұрын
තෙරැවන්සරණයිදෙවිපිහිටයි.දෙවිපියාණන්ටතා .සුදු.අමිමාටත්🙏🙏🙏
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 8 күн бұрын
තෙරුවන් සරණයි ගුරුපියාණනිඅපේ සුදු අම්මාටත් තෙරුවන් සරණයිදේව සුව පවුලේ සියලූම දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pgdissanayaka4130
@pgdissanayaka4130 8 күн бұрын
ශුද්ධ විශ්ව විඥානයෙන් අපිව පිරේවා සාමයෙන්, ප්‍රේමයෙන්, ප්‍රීතියෙන් සියළු කටයූතු සිද්ද කර ගැනීමට වාසනාව ලැබේවා.!! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏼❤️
@Kamal-o4h
@Kamal-o4h 7 күн бұрын
🎉🎉🎉 පින් වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@janitha365
@janitha365 8 күн бұрын
අඳුරින් ආලෝකය සොයාගෙන යන ගමනේ සෑම දෙයක්ම පැහැදිලිව වටහා දෙන දෙව් පියාණෙනි ස්තුතියි සිය දසස්වරක්. එක පුන් සදෙන් දුරුවෙයි ලොව ගණ අඳුර . අපහට පුන් සඳකි දෙව් පියාණෙනි ඔබ. මේ සඳහා දායකත්වය ලබා දෙන, දෙව් සුවකාරය මණ්ඩලය සුදු අම්මා ඇතුළු සැමට යහපත වේවා. නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏 අනුග්‍රහය දක්වන පද්මිණී තිලකා මහත්මියට ස්තුතියි. පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා. මිය පරලොව ගිය සියලු ඥාතීන් බවගමණ නිවනින් සැනසීමට පත්වේවා 🙏🙏
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 8 күн бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤🎉🎉ඔබ තුමා සහ සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා! 🙏🙏🙏 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
@LakeeshaSandarenu1998
@LakeeshaSandarenu1998 8 күн бұрын
දෙවි පියානණ් සුදු අම්මා ඇතුලු දෙව් සුව දේශයේ සියලූම දෙනාට තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏
@vinothsadamal2321
@vinothsadamal2321 8 күн бұрын
Obathumatath theruwan saranai devipihitai🌹🌹🌹
@peraraperara639
@peraraperara639 8 күн бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි දායකත්වය ලබා දුන් මහත්මිය ගෙ සියලු ප්‍ර්‍රාර්තනා ඉටු වේවා බොහොම පින් ස්තුති ගුරු පියාණන් ගෙ උගුරේ අපහසු තාවය ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@renukasamankumari9057
@renukasamankumari9057 8 күн бұрын
🙏 ගුරුපියාණටත් මැතිණියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@GayaniAhangamaVithanage-ft7ym
@GayaniAhangamaVithanage-ft7ym 8 күн бұрын
ඔබතුමා ටත් සුදුඅම්මාටත් සියලුම දෙවි පිහිටයි තෙරුවන් සරනයි
@NimeshTharaka-zw5lt
@NimeshTharaka-zw5lt 8 күн бұрын
දෙවි පියාණනි අපිව දැනුවත් කිරීම ට බොහෝම පින්.තෙරැවන් සරණයි
@mahanamabaratha3135
@mahanamabaratha3135 8 күн бұрын
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 8 күн бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය ගූරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 විශ්ව සමස්ථයටම යහපතක්ම වේවා ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
@wgmangalika4200
@wgmangalika4200 8 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි
@luxmanajith7764
@luxmanajith7764 8 күн бұрын
Guru piyananta mage jesu pihitai theruwan saranai
@manelperera6670
@manelperera6670 8 күн бұрын
නමස්කාර වේවා ගුරු පියානෙනි
@englisheyeyoutube
@englisheyeyoutube 8 күн бұрын
මැතිදුනි, අපගේ කලන මිතුරානෙනි,අපගේ අද්‍යාත්මික ගුරු පියානෙනි බොහොම ස්තූතියි! තවදුරටත් ගැබුරින් අප ශුද්ද විඥ්ඥානයට සමීප වී ආලේපය ලබන ආකාරය පැහැදිලි කරදෙන සේක්වා 🙏🙏🙏
@VasanaJayathilaka
@VasanaJayathilaka 8 күн бұрын
Teruwan saranai devi pihitai gurutumani...
@JanakaChathuranga-j3z
@JanakaChathuranga-j3z 8 күн бұрын
ගුරුතුමා ඔබ තුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ආදරෙයි හැමදාම දෙව් සුව ❤❤❤❤❤❤❤
@Anulagunawardana-l2g
@Anulagunawardana-l2g 8 күн бұрын
Guru piyaneni mage namaskaraya🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽Oba thumata Saha SUDU amma athulu siyallatama labewa🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️💐
@thilakalatha3706
@thilakalatha3706 8 күн бұрын
🙏🙏🙏💐💐💐 නමස්කාර වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!! ❤❤❤
@nelumasenadheera6054
@nelumasenadheera6054 8 күн бұрын
තෙරුවන් සරනයි !දෙවිපිහිටයි !🙏🙏🙏🙏🙏🙏
@anurakiriella1801
@anurakiriella1801 8 күн бұрын
ගුරු පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@renuka243
@renuka243 8 күн бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හැමදාම ලබාදෙන ආශිර්වාදය දැනුමට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏
@PemikaAmali-j5v
@PemikaAmali-j5v 8 күн бұрын
තෙරුවන්සරනය්!!! දෙවිපිහිටය්!!! සියලුම දෙනාට 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SriyaniGamage-fp3yh
@SriyaniGamage-fp3yh 8 күн бұрын
STHUTHI SIR DANUWATH KARATA 🙏🙏🙏 NAMASKARA WEWA 🙏🙏 THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏♥️♥️♥️
@sampathgangathilaka9628
@sampathgangathilaka9628 8 күн бұрын
Teruwan saranai dewe pihitai
@sunilpremarathange3806
@sunilpremarathange3806 8 күн бұрын
තෙරුවන් සරනයි෴දෙවි පිහිටයි..෴ඉතාලියේ..සිට..
@jalsjalsylant875
@jalsjalsylant875 8 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹❤️ගුරු පියාණනී 🙏🙏දීර්ගායු ලැබේවා 🙏🌹❤️
@manoriabesingha425
@manoriabesingha425 8 күн бұрын
දෙව් පියාණෙනි ඔබ තුමාගෙ දිව්‍ය බලය තව තවත් වර්දනය වේවා ඔබ තුමාටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාත් නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤ ඔබ තුමා ට ජයශ්‍රී ජය ❤️❤️❤️ සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සුදු අම්මා යත් එසේම යි ❤️🙏❤️❤️🙏❤️❤️❤️
@SuneMag-z4w
@SuneMag-z4w 8 күн бұрын
මම මේ දේ ගැන හරිම කුතුහලයෙන් හිටියා . එය පහදා දුන්නට ඔබ තුමාට පින්.❤
@NilupaJayawardena-bv3ht
@NilupaJayawardena-bv3ht 8 күн бұрын
Gurudewi piyanantath suduammatath deergau pathami theruwan saranai Dewi pihitai ❤️
@Gunasilka
@Gunasilka 8 күн бұрын
Obathumage shakthiya nam mahath balawath bawa mulu lowama danii. Nama asuu wita, sihi kala pamanin leda suwa wenawa satthai parama wiswasyenma e saththai. Theruwan saranai! Devi pihitai! Kapila jayarathna
@shiromiupulaneththa2816
@shiromiupulaneththa2816 8 күн бұрын
Obathumatath, sudu amma athulu siyalu denata nirogi suwa lebewa!!!🙏🙏🙏🙏 dewi pihitai !!🙏🙏🙏❤❤❤
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 8 күн бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ ඉක්මණින්ම සුව පත් වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි❤සන්නසාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා 😌
@lamiaaalajmi7610
@lamiaaalajmi7610 8 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සියලු ම දෙනාට 🙏🙏🙏🌹🌹🌹
@sachithdesilva7966
@sachithdesilva7966 8 күн бұрын
ස්තූතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@indranielkaduwa2676
@indranielkaduwa2676 8 күн бұрын
Obathumata mage namaskara sthuthiya wewa....theruwan saraning devi pihiten yahapathakma wewa obadepalatama....Chiran jayathu...piyaneni...🎉🎉🎉❤❤❤.
@chandraskg5927
@chandraskg5927 8 күн бұрын
ආදරණිය ගුරු පියාණන්. සුදු අම්මා ඇතුළු සියලු දෙනාට. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kalyanimunasingha3848
@kalyanimunasingha3848 8 күн бұрын
නොදන්නා දේ කියාදී අපිව දැනුවත් කරන ඔබතුමා දිගුකල් දිනේවා !
@komalravat404
@komalravat404 8 күн бұрын
❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා,❤❤❤❤ බොහෝම ස්තූතියි ගුරු දෙවි පියාණන්ට ❤❤❤❤❤
@Ishara_wickramasinghe
@Ishara_wickramasinghe 8 күн бұрын
ගුරු පියාණන් , සුදු අම්මා , දෙව්සුව කාර්‍ය්මණ්ඩලය ඇතුළුව දෙව්සුව පවුලේ සියලු ම දෙනාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ..... 😍😍🙏🙏🙏🙏
@විමලාවති
@විමලාවති 8 күн бұрын
පින්වත් ඔබතුමාට දීර්ඝායු ලැබේවා තේරැවමිසරනයි දේවීපිහිටයීමගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 8 күн бұрын
🎉🎉🎉Namaskarawewa guru piyanani🎉🎉🎉🎉
@anulaekanayaka3056
@anulaekanayaka3056 8 күн бұрын
පින්වත් ගුරු පියාණන්ට සුදු අම්මා ඇතුළු සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි අනුග්‍රහය දැක්වූ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .❤❤💐💐
@shivomicuttilan
@shivomicuttilan 8 күн бұрын
Excellent explanation 🙏
@sdabare1939
@sdabare1939 8 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරු පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@gayanjeewantha111
@gayanjeewantha111 8 күн бұрын
ඔබතුමාගේ දිව්‍යත්ව තව තවත් වැඩි වේවා ...! 🙏🙏🙏🌸🌷🌺🌹🙏
@pathum696
@pathum696 8 күн бұрын
🙏🪔🪷❣️ගුරු පියාණනි ඔබ තුමාට ගොඩක් පින්🪔🪷🙏 විශ්වයට ස්තුතියි වේවා🪔🪷🙏නමෝ බුද්ධාය 🙏🪔🪷☸️🪷🪔🙏
@lalithajayasuri3924
@lalithajayasuri3924 8 күн бұрын
ගුරු පියානනි හරිම වැදගත් ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@wasanasomarathna710
@wasanasomarathna710 8 күн бұрын
ඔබතුමාට නිරෝගි සුවය ලැබේවා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 8 күн бұрын
❤❤❤ ස්ථානය තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි
@SeethaKumari-j6t
@SeethaKumari-j6t 8 күн бұрын
ඔබතුමන්ට තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි !
@prasannadhanapala425
@prasannadhanapala425 8 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@chandani651
@chandani651 8 күн бұрын
ගුරුපියාණනි ඔබට සුභ දවසක්🙏❤
@SeethaRathnayaka-d4c
@SeethaRathnayaka-d4c 8 күн бұрын
ගුරු පියානනි ඔබතුමාට සහ සුදු අම්මාට දිර්ඝා යුෂ ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kasunalwis2799
@kasunalwis2799 8 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත්💓🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 8 күн бұрын
පින්වත් ගුරුපියාණනි ඉතාමත් වටිනා දේශනාවක් ඉඩ සැලැස්සුවට බොහොමත් පින් දායකත්වය දක්වන දියුසුව දේශීය සැමටත් දිව්සුව කාර්ය මණ්ඩලයටත් පින්වත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණනි නිදුක් නිරෝගිම වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාධූ සාධු
@DamithDamith-sn1yj
@DamithDamith-sn1yj 8 күн бұрын
ජිවිත කාලයටම නොවැසු දෙයක් හා නොතේරෙන දෙයක් පලමු වරට අවබොදයක් ලැබුවෙමි ගුරුපියානනි ඔබගේ දේෂනයන් හැමදාමත් අලුත්‍ ය ලෝකෙටම එකයි
@RanjanieVithana
@RanjanieVithana 8 күн бұрын
. ගුරු පියාණනි. වටිනා දේශනයක්. ස්තුතියි. බුදු සරණයි! දෙවි පිහිටයි!
@cristyranjith516
@cristyranjith516 8 күн бұрын
සුවපත් වේවා දෙවිපියාණනි 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🦜🦜🦜🦜🦜🦜
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 8 күн бұрын
ශුද්ධාත්මයාන් පැම්ණි කල ඔබ බලය ලබන්නේය ගුරුතුමානන්ට ශුද්ධාවු ත්‍රිත්වයේ ආශිර්වාදය ලැබේවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏
@KusumIshwarage
@KusumIshwarage 8 күн бұрын
❤ ගුරු පියාණන් සුදු අම්මා මාගේ නමස්කාරය වෙව 🙏🙏🙏 දෙව් සුව පවුලේ සැමට මටද හැකිය සාමය ප්‍රෙමය සතුට පවත්වාගන්න එය යි අපි ගුරු පියාණන් ට කරන උපහාර ය ඔනම තැනක දි සෑම විටම එයනම් ජයග්‍රහණය ම යි. සියළු දෙනාට ජයවෙව ❤🙏💐 (මම නම් තවමත් මග 😢😊)
@renukaperera2460
@renukaperera2460 8 күн бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සියලු සත් චේතනා එලෙසින්ම ඉටු වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@prasangiprasangi6514
@prasangiprasangi6514 Күн бұрын
Bohoma sthuthee devi piyanani. Boho karunu danuwath una bohoma pin. Harima lassanai obathumat deshanayath. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏🌹
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 8 күн бұрын
ඇත්තටම සමහර වැඩ සටහන් මම හතර පස් වතාවක්ම අහලා තියෙනවා ඔබ තුමා ගේ වචනයෙන් ම මම මතක තියා ගන්න.බොහොම ස්තූතියි ඔබ තුමා ටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@IroshaniMuthumala-c2r
@IroshaniMuthumala-c2r 6 күн бұрын
සුදු ආප්පච්චි ඔය ෂට් එකට හරි ලස්සනයි දෙව් පියානන් සුදු අම්ම දෙව් සුව දේශයේ සැම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වේත්වා දිර්ඝායුෂ ලැබේවා තෙරුන්වන් සරනයි දෙව්පිහිටයි
@devikadamayanthi2033
@devikadamayanthi2033 8 күн бұрын
Theruvan saranai devi pihitai 🙏🙏🙏🙏🌹🌷🌺🌸❤❤❤
@OmAn-p4t
@OmAn-p4t 8 күн бұрын
🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️
@geethagunasekara4278
@geethagunasekara4278 8 күн бұрын
නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි.සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.සත්‍ය ජය ගන්නා බව ඔබතුමා සතු ආදර්ශ ය නිහතමානී වම නෙත් හැර බලන්න.
@jayanthabandara9872
@jayanthabandara9872 8 күн бұрын
ස්තූතියි ...දෙවි පියානන්ට . තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@NadeekaKumari-p6n
@NadeekaKumari-p6n 8 күн бұрын
දැනුවත් කලාට ස්තූතියි ස්තූතියි පියාණනි
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 8 күн бұрын
දැනුමෙන් පෝෂණය කරමින් ආධ්‍යාත්මික ගමන් මග කියා දෙමින් අපගේ ජීවිත ගමන සරසන, උතුම් ගුරු මැතිදුන්ට ගෞරවයෙන්, ප්‍රේමයෙන්, නමස්කාරය කරමි.නිරෝගි සුවය, දීර්ගායුෂ ලැබේවා . විශ්වයේ අසීමිත ආශිර්වාදය ලැබේවා 🙏🌸🙏🌸🙏🌸 සැබෑ ප්‍රේමය, සතුට, ප්‍රීතිය,පරාර්ථය, ශුද්ධ විඤ්ඤාණය, ශුද්ධ ආත්මය වන බව ඉතා හොඳින් පැහැදිලි කලා.අහන විට සතුටක් දැනුණා.මැතිදුන් මේ තරම් කැප වීමෙන්, කියා දෙන හරිමග යායුතුමයි සිතට දැනුනා.දෙව්සුව සැවොම ශුද්ධ විඤ්ඤාණය ලබන්නට උත්සාහ ගමු.ගුරු මැතිදුන්, සුදු අම්මා, ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමට තෙරුවන් සරණයි.සියලු දෙවි රැකවරණයි.🙏🌸🙏🌸🙏🌸
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 32 МЛН
නොදැන සිටි ආකර් ෂණ  රහස මෙන්න..  | Deegoda Kumara | Dew Suwa Deshaya
21:03
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 22 М.
හැමෝම ඉක්මනින් දැණුවත් කරන්න..  | Deegoda Kumara | Dew Suwa Deshaya
29:57
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 22 М.