KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොට්ටාවෙන් ගත්තු මස් පොළ හන්දියේදී ඩැහැගත්තු මලයක්කු.. | Deegoda Kumara spiritual speech
24:26
රෝග අතුරුදහන් වන විශ්වයේ ගුප්ත හෝරාව.....| Deegoda Kumara | Sith Suwaya 9
2:10:16
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
Deadpool family by Tsuriki Show
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
සිත් සුවයෙන් ගත සුවපත් වූ හැටි...| Deegoda Kumara | Sith Suwaya 8
Рет қаралды 30,943
Facebook
Twitter
Жүктеу
1
Жазылу 212 М.
Dew Suwa Sewa
Күн бұрын
Пікірлер: 434
@chandimabandara2138
Жыл бұрын
මිහිපිට දෙවියන් සේ මන් සලකන රෝගීන් සුව කිරීමේ විශ්ව ශක්තිය දෝතින් රැගෙන ලංකා බූමියට පැමිණි බෝධිසත්ව උතුමානන්ට දෙව්සුව දේසයේ වැසියන්ට සුදු අම්මා ට සියලුම දෙව්සුව කාර්යමන්ඩලයට, මාධ්‍ය අංශයේ සියලුම දෙනාටම ජාති ආගමි කුල භේදයකින් තොරව සියලුම ලෝකවාසි සියලුම දෙනාටම වාසනාව ජය සැප සතුට කාරුණාව,දයාව,නිදුක් නිරෝගී දිර්ගායු සපිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
@geethgeeth3810
4 ай бұрын
🙏🙏🙏💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
@badrawickramasinghe4714
3 ай бұрын
🎉🎉🎉❤❤❤🙏🙏🙏දෙව් සුව දේසයේ වැසියන්ට සුදුඅම්මාට කුමාරමහතාට සුබ ගමන්.
@JayaGamage633
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා. අපගේ සිත සුවපත් කරන පිං ඔබ වහන්සේට පාරමිතාවක් වේවා. හරිම සතුටුයි හරිම ලස්සනයි ඉතාම ලස්සන දේශනාවක් අනුග්‍රාහකත්වය ලබා දුන් මැතිණියට ඉක්මන් භවයකදී ම චතූරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. සුදු අම්මාට සහ මාධ්‍ය අංශයේ සියලු දෙනාටම නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා හරිම ලස්සනයි ගායනා කළ ගීතය ස්තූතියි බොහෝ පීං තෙරුවන් සරණයි ආදරණීය දෙවි පියාණන්ට. නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🏵️🌹🌹🙏🏵️🌹🌹🙏🏵️🌹🌹🙏🏵️🌹🌹🙏🏵️🙏🙏🌹
@dayapanawala
Жыл бұрын
Obathuma karana uthum sewayata mage namaskaraya weva sadu sadu sadu
@SaduniSaduni-z4e
10 ай бұрын
ඒ ලස්සන සිත් සුවය සිත සුවපත් කරවන වටිනා දේශනාව උතුම් කොට අගය කරමි ගුරුපියාණෙනි නිදුක් නිරෝගීන් දීර්ඝායුෂ ලැබේවා පියාණන්ටත් ගුරුමෑණියන්ටත් උතුම් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏
@user-mh6kb1cn6m
Жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවාඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aruwani7813
Жыл бұрын
🙏🙏🙏🌸🌻🌼🏵️🌼🌸🌻බොහොම පින් ගුරුතුමනි....ප්‍රශ්න අහපු සියලු ම දෙනාට ම ගොඩක් පින්... තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🧡💛💚💙💜
@wasanthiganga2735
7 ай бұрын
ස්තුතියි 🙏ගුරුපියානනි..උතුම් දේශන යක් දේශනා කලා..දීගායු වේවා ...සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏
@lathabaddage1585
Жыл бұрын
ගුරු පියාණනි ඔබ තුමාගේ රසවත් මෙන්ම හරබර සිත්සුවය - 8 දේශනය තුන් වතාවක්ම ඇසුවෙමි;නැරබුවෙමි.මටද තිබුන ප්‍රස්න කීපයක් පැමින සිටි සොයුරියන් විසින් අසා නිරාකරනය කර ගත්සේම මටද ඒවා මහෝපකාරි විය. ඔබ තුමාගේ දිව්‍යයමය ආශීර්වාද යෙන් තරිදු පුතාගේ රාහු අපල දුරුවී මානසික සුවය ලැබේවා! අහිමි වූ රැකියාව ලැබේවා! තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ දෙපලටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත්!
@dhammanandathero7348
Жыл бұрын
අපේදීගොඩ කුමාර මැතිදුන්ගේ මේඋදාර උතුම් සේවාවතුලින් මුලු ලොවම සුවපත්වේවා! තෙරුවන් සරණින් දෙවිරැකවරණින් එතු මන්ගේ සියලු ප්‍රාර්ථනා මුදුන් පැමිනේවා!බුදුසරණයි!
@AnomaShriyanthi-kl7ws
Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👍👍👍👍
@sriyanipremalatha2060
Жыл бұрын
සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා .
@queenal427
Жыл бұрын
ශ්‍රී ලංකාවේ එකම එක අධ්‍යාත්මික නායකයා ඔබතුමා 🥰
@deepanisilva5509
Жыл бұрын
ඔබතුමා ge ආශිර්වාදය ලෝකවාසීන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 dew සුව දේශයේ සියලුම වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏
@peraraperara639
Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමානනි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා දෙව් සුව දේශයේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති
@dammikabhr8246
Жыл бұрын
පින්වත් අපේ දෙවි පියාණන් සුදු අම්මා කාර්ය මණ්ඩලය සහ ලෝවාසි සියලුම දෙනාට තෙරුවන් සරණ්යි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@jayanthabandara9872
Жыл бұрын
සැමගේ ප්‍රච්නාව වෙනුවෙන් , සතුට වෙනුවෙන් , ධර්ම දානය වෙනුවෙන් වැඩසටහන ඉදිරිපත් කරාට බොහොම පින් ... ස්තූති වේවා . තමා තුලින් සසර ගමන නිමා කරන්නට ඉමහත් වු ප්‍රේමයෙන් ගුරුහරුකම් දෙන දෙව්පියානන්ට ගොඩක් පින් ලැබේවා ... ස්තූති වේවා ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...සියලු දෙනාටම ...!!! ❤🙏🙏🙏
@renukaur4039
Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
@renukaperera2460
Жыл бұрын
ගුරු පියාණෙනි ,සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් ,අනුග්‍රාහක මැතිණියටත් ,අපේ සිත් පහන් කර සතුට නිරෝගීකම නිරතුරුව ලබා දෙනවාට බොහොම ස්තුතියි .පින්සිදු වේවා . තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
@kusumapiyasena9537
Жыл бұрын
හරිම සතුටුයි දෙව් පියාණනි ඔබගේ සත් කියදාමයට මේ මිහි තලයේ මොන තරම් අහිංසක අසරණ ජිවිත ඉන්නවද ගොඩක් දෙනා හරිම සතුටෙන් ගියේ අපිටත් හරිම සතුටුයි ඔබලා සියළුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏
@chandimajayasingha3284
Жыл бұрын
teruvan saranayi devi pihitayi siyalu denatama.🙏🙏🙏🌸🌸🌸🌸🌼🌼🌼🌹🌹🌹
@umperera1879
Жыл бұрын
ඔබතුමා සුදුඅම්මා ඇතුළු ඔබතුමාට නිර්මල පිරිසිදු බුදු දහම සහ විස්ව සක්තිය අන් සියලු ආගම් සමග කිසීම වෙනසක් නොමෙති බව පහසුවෙන් තේරුම් කර දීම වෙනුවෙන් බොහොම පින් .❤❤❤ ඔබතුමාට සුදුඅම්මාට සහ අප දෙඋසුව පෞලේ ලෝවාසී සියලුදෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ජේසු ක්‍රිස්තුස්තු පිහිටයි සාදු සාදු සාදු .
@dprabashan
Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගින් නීරෝගි වේවා!
@indrasamarakkodi9934
7 ай бұрын
දේව මැතිතුමාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල
@ranidulakshan9626
Жыл бұрын
ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🙏🙏
@chandanihemamala9256
Жыл бұрын
පින්බර පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🙏🙏🙏❤️❤️❤️
@lathabaddage1585
Жыл бұрын
පුශ්ප කුමාරිගේ, දෙව්මිගේ , ලිලිබෙත්ගේ පිලිකා කාරක සුවපත් වීමට ඔබ තුමාගේ විශ්මිත ආශීර්වාද බලය ආකර්ශනය වේවා!!!
@chandanihewagama2059
Жыл бұрын
උතුම් ගතිගුණ පිහිටි මැතිඳුනි ඔබතුමාට ආදරණීය sudu අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටතී තෙරැවන් සරණයි දෙවි පීහිටයි🎉
@dilkimayadunna4089
Жыл бұрын
උතුම් දෙව්පියානන්ට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයන්ට ප්‍රඥාව පහල වේවා 🙏🙏🙏🌷🌼❤️❤️✨️
@suran7126
Жыл бұрын
ඔබ තුමාට සහ දෙව් සුව පවුලේ සැම දෙනාටම තෙරුවන් සරණ වේවා.
@DineshSamaraweera
Жыл бұрын
ඔබතුමාගේ පිහිට පතන සියලුම දෙනා සුවපත් භාවයට පත්වේවා.. මුලු ලෝකයම දෙවුසුව දේශය බවට පත්වේවා ... 🙏🙏🙏🙏
@pubudiniper5301
Жыл бұрын
තෙරුවන් සරණයි. සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණ අාරකෂාව ඔබ තුමට වේවා .🙏 තුමියටත්වේවා 🙏දෙව්සුව සංවිධානයේ සියලුම දෙනාටත් වේවා. 🙏සියලුම සත්වයෝ සුවපත්වේවා. 🌀🙏🙏🙏🙏🌏🙏🙏🙏🙏🌀
@priyanthikashamali4337
Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .
@ranjaniwijethunga6578
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමන්හටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් 🙏🙏🙏🙏🙏🙏
@msisirawijshinghe407
Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! ඔබ සැමටමත් අනුග්‍රහය ලබා දුන්සැමටත් ගොඩක් පින්. . .
@athulabandara6180
Жыл бұрын
ඔබතුමාටත් දෙව්සුව සියලු දෙනාහටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
@manelwukwattaayalathge811
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ape දේසය adhyatmika pattata ගෙනයාමට දරන උත්සාහ බොහොම age කරනවා ඔබගේ සියලු බාධා අහෝසි වේවා me පින් bale දීර්ඝ au වේවා ලෝකාsamasth sukino bhawantu 🙏🙏🙏
@renukasurangi7252
Жыл бұрын
තෙරුවන් සරනයි දෙව්සුව පවුල ඇතුළු හැමෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@chandijayasinghe626
Жыл бұрын
පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා❤❤❤❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@weragodaindrani5782
Жыл бұрын
Dew piyanani oba thumath sudu amma maniyanuth dew suwapawle samatah deergausha labewa.
@weragodaindrani5782
Жыл бұрын
🌷🌷🌷🌷🌷
@malanikulasekara5376
Жыл бұрын
සර් මම ඊයේ යු ටියුබි එකේ මෙි සිංදුව ඇහුවා හරිම ලස්සන සිංදුවක් මං දෙතුන් පාරක් ඇහුවා අහලා පොතෙත් ලියා ගත්තා අද ඒ සිංදුවම සිත්සුවයෙන් ම අහන්න දකින්න ලැබුනා හරිම සතුටුයි
@malanikulasekara5376
Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි සර්
@chandanihemamala9256
Жыл бұрын
උතුම් දෙව්සුව පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏
@විමලාවති
Жыл бұрын
පින්වත් ඔබතුමාට මගේ නමස්කාර වේවා අපිහැදාම ඔබතුමා සමගයි තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏
@primaliamarasingha3965
Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි, දිගාෙඩ කුමාර මැතිතුමාට දිර්ඝායු ලැබේ වායි පතමු. දෙවි සුව දේශුය සාමජිකයන්
@W.Kumari
Жыл бұрын
Sadu sadu sadu. පැමිණ සිත පිරිසිදු කර ගැනීම තුළින් ගතේ තිබු රෝග සුවපත් කර ගැනීමට හැකි විය..මැතිඳුන් ඔබ තුමාට ගොඩක් පින්. දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාට සුදු අම්මා ඇතුලු සියලුම කාර්ය මණ්ඩලයට ත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏
@dilaniwijayasinghe7021
Жыл бұрын
දෙවි පියාණන්ටත් සුදු අම්මා මෑණියන්ටත් නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා පියාණන්ගේ උත්තරීතර ආශිර්වාදයෙන් ලෝකය පුරා සිටින සියලුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
@nandaniseetha2949
Жыл бұрын
හෙරුවන් සරනයි දෙව්සුව පවුලේ සියලු දෙනාටම්
@mweerasinhga
Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි දෙවිපිහිටයි කුමාර මැතිදුනි සුදු අම්මේ නිදුක් නිරෝගී සුවයම ලැබේවා දෙව්සුව පවුලේ කාර්‍ය මණ්ඩලයේ සැමටත් දෙව්සුව පවුලේ සැමටත් දීර්ගායු වේවා 🙏🙏🙏
@lakshmijayasinghe5634
Жыл бұрын
🙏❤️🙏❤️🙏තෙරුවන් සරනයි දෙවි පිහිටායි .සියලුම දෙනා සුවපත් වෙව්වා .. 🙏🙏🙏
@sisiraninandika6223
Жыл бұрын
සියලු දෙනාගේ සිතත් ගතත් සුවපත් වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි💐💐💐🌹❤️❤️,
@priyadarshanie4461
Жыл бұрын
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත,,❤️❤️❤️
@lilasri3440
Жыл бұрын
ඔබ tumata සහ සුදු අම්මාට සහ seyaluma karreya.මණ්ඩලයේ seyaluma danata budusarani davepehetai ඔබ tuma.akantai බුදු බව atwanawa seyaluma ජනතාවට යහපතක් වේවා අපේ රටට යහපතක් වේවා budusarani
@Chandrakanthi_Kodikara
Жыл бұрын
Namskara වේවා සියලුම දෙනාට සුදු අම්මා ඇතුලු පවුලේ සියලුම දෙනාට teruwan saranai dewi පිහිටයි
@athulasamarasekera661
Жыл бұрын
දුරස්ත සුව මෙහෙයුම ඉතා සාර්ථකයි!
@kavishakamihindu5284
Жыл бұрын
අනේ මමත් එකට දැන් ලියාපදිංචි වෙලා ඉන්නේ.මම ගොඩක් ආසාවෙන් ඉන්නේ අපේ ගුරු පියාණන් දෑසින් දැකගන්න.එතුමාගේ ඉස්සහරහ ඉදන්ම සිත සුවපත් කරගන්න මටත් ඒ අවස්ථාව ඉක්මනට ලැබේවා.ඔබ තුමාට තව තවත් සුවහසක් මිනිසුන් ගතින් සිතින් සුවපත් කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා.අපේ ආදර පියාණනි.
@maliniserasinghe5351
Жыл бұрын
සිත් සුවය දසුන් හදවතට සතුට කැඳවනවා. විවිධ ක්‍රියාකාරකම් මඟින් කුමාර මහතා සභාවට දැනුම දෙන දක්ෂ ගුරුවරයෙක්. සුදු අම්මා ගේ පණිවුඩය, සැමට ම අගනා අවබෝධයක් ලබා දුන්නා. කුමාර මහතා, සුදු අම්මා, කාර්ය මණ්ඩලය, පැමිණිපිරිස, නන් අයුරින් සහයෝගය දුන් සියලු දෙනා, දෙව් සුව දේශය ඇතුළු විශ්වයේ සැමට නිදුක්, නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!
@dammikawijesingha7853
Жыл бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! දීර්ඝායුෂ වේවා!
@samarasubasinghe3271
Жыл бұрын
සියලුම දෙනාගේසිතත් ගතත් සුවපත් වෙත්වා!!! නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! කුමාර ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
@mudithamuditha9669
Жыл бұрын
Budu appachchita, sudu amma athulu dew suwa pawuley siyalu denatath lokawasy siyaludenatath theruwansaranai deviphitai 🙏
@queenal427
Жыл бұрын
ලෝකෙටම උතුම් පියානනේ ඔබතුමා සදා සුරකීවා දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු ❤mallikakvt
@iranganirathnayaka4746
Жыл бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🌼❣️❣️❣️❣️
@amarawathiwellappulige3355
Жыл бұрын
Deegoda Kumara mahatma athulu karya mandalayata,deergayu wewa,Teruwasaranai siyalu Devi pihitai.
@sumudunipriyadarshani9659
Жыл бұрын
ඔබතුමාගෙ දේශනාව ඉදිරිපත් කිරිම බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ඒවගේම තමයි ඔය ආකාරයට හරි රෝගීන් සුවපත් කිරීම බොහෝ පිං එදිනෙදා ජීවිතය ගැට ගසන මුදල් වාහන පාමසි වලට දීලා දුක් විඳින කියා නිමකල නොහැකි සේවයක් පිනක් ගොඩක්ම සතුටුයි ඔබතුමා ගැන බොහොම පිං අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යි සියලුම දෙවි පිහිටයි
@thamarathamara2182
Жыл бұрын
Sithsuwaya sathsangayata jayawewa
@khemaliyanage8786
Жыл бұрын
ඔබතුමාගේ ආශීර්වාදයම.වේවා
@sasujee7680
Жыл бұрын
Obatumat sudu අම්මා atulu ලෝකවාසීන් සියලු danma suwapat wawa බුදු sarni davi phiti 🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌷🌷🌷
@kamaniayagama5443
Жыл бұрын
Bohoma isthuthi oba thumatath paule siyaluma denata theruwan saranai devi pihitai
@queenal427
Жыл бұрын
ලොව්තුරු බුදු පියාණන් වහන්සේගෙන් පැවතීගෙන එන ඔබ දෙවි පියාණන් වහන්ස ඔබතුමාට මාගේ නමස්කාරය වේවා මේ රටට සම්පතක් සදාකල් සුරැකේවා මම කුවේට් මල්ලිකා
@lilasri3440
Жыл бұрын
ඔබ tumallata සහ සුදු අම්මාට සහ karreya.මණ්ඩලයේ seyaluma danata budusarani davepehetai sryaluma danata nerooge සුවය labaawa jayawewa
@KumariKumari-nu9df
Жыл бұрын
ඔබතුමාගේ විශ්ව ශක්තියේ බලයෙන් මාගේ දරුවන්ගේ තිබෙන අසනීප දුරු වේවා
@SrimathiEriyagama
Жыл бұрын
Obathumata deergaau wewa budu saranai siyaluma deviyange pihitai 🙏🙏🙏
@mahanamabaratha3135
Жыл бұрын
සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට මෙලොවට පැමිණි දෙවි පියා ණෙනි ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත
@jayantiwalpola6729
Жыл бұрын
ඉතා වටිනා කරුනූ කීපයක් දැනුවත් කලා වටිනා දෙසනයක් පියතුමා බූදූසරනයි විමුක්ති ය උදාවෙවා
@indraniliyana3376
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සිත් සුවය අටවෙනි වැඩසටහනක් බොහොම සාර්ථකව නිමා වෙනවා දැක්කා සතුටු වුණා ජීවිතයේ යම් යම් අඩුපාඩු හදා ගන්නට උපදෙස් ලැබුණා බොහොම පින් දහවෙනි වැඩසටහනට සහභාගි වීමට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉන්නේ අගෝස්තු මාසයේ ලංකාවට ආවම මට සිත් සුවයට සහභාගිවීමට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මයි ඉන්නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@mallikagodakanda9601
Жыл бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@lllperera9095
Жыл бұрын
ගරු දීගොඩ කුමාර මැතිතුමනි .වැඩසටහන බැලුවා අපිට හරිම සතුටුයි .ඔබතුමාගේ සත් ක්‍රියාව ම්ල කල නොහැකිය. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු සැමට ගොඩාක් පින් . ලක් වැසි ලෝවැසි සැමගේ නෙත් සිත් යොමු වේවා සියලු දෙනා සුවපත් වේවා .තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
@kumarajeewa9263
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
@mallikadgmallikayasawati3036
Жыл бұрын
පියනනි ඔබතුමාට ගොඩක් පින් සිද්ද වෙන්නවත් බුදු සරණයි ලොකේම සිටින සියලුම දෙනා ටමත්සියලුම දෙනාට දිගොඩ කුමාර මහත්තයා ගේ සිත් සුවයේ වැඩ සටහනින් ලොකරේ සිටින සියලුම දෙනාටමසුබම වේවා පර්තනා කරනවා දෙවිසුව පවිලේ සියලුම දෙනා ටත් සුදු අම්මාටත් දිගොඩ කුමාර මහත්තයාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා දිර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏💐🌹🌹🌹💐👏👏💖
@tharindurukshan5932
Жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
@jayakaluarachchi3126
Жыл бұрын
දෙවි සුව පවුලේ ඔබ සැම දැකගන්න ලැබීම හිතට ලොකු සතුටක්.සිත් සුවය වැඩසටහන් දෙකකට මමත් සහභාගී වුනා.හරිම සරලයි සුන්දරයි .සියලු සිත් සුවපත් වේවා !!! කුමාර මැතිතුමා සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@umeshnugekotuwa1929
Жыл бұрын
දිනෙන් දින සාර්ථකව සිත්සුවය පැවැත්වීමට ලැබේවා! සියලු දෙනාගෙ සිත්සුවපත් වේවා! කුමාරමහතාට සුදුඅම්මාට ඇතුලු දෙව්සුවපවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤🙏❤
@queenal427
Жыл бұрын
අපේ ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික නායකයා ඔබතුමා 😍😊
@WasanthaPadmasiri-x1g
7 ай бұрын
මගේ උතුම් ගුරු දෙව්පියාණෙනි මගේ දීගොඩ කුමාර උතුමාණෙනි බොහෝ කලකට පෙර සිත් සුවය සංවේදී මම ඔබතුමා මෙම ගීතය ගායනා කරන විට එදා හරි ආසාවෙන් රස වින්දා ඊට පසු ඔබතුමා වෙන වැඩසටහන්වලදී වෙනත් ගීත ගායනා කළා ඒ පිළිබඳව මට අමනාපයක් නැහැ මම දිගින් දිගටම නාසය ඉල්ලා සිටියා ඔබතුමාට විසිරසේනාරත්නයන් ගැයූ මෙම ගීතය සිංහල ගීතය ගායනා කරන ලෙස ඔබතුමා අද එය ඉටුකළා මට හරිම සතුටුයි දෙව්පියාණෙනි මම දන්නෑ මට හැකියාවක් නෑ නැත්නම් මෙම ගීතයේ කොටස වෙනම සංරක්ෂණය කරලා තියාගන්නවා දෑසට කඳුළු නම පුදුමාකාර ලස්සන ගීතය ඔබතුමා අද ගායනා කලා ඔබතුමාට තෙරුවන් සරණයි සියලු පිහිටයි ඔබතුමාට පමණක් නෙමෙයි සුදුවා මාලා හිරුවා තුළ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මම ගෙදර එකා තැන් වෙලා ඉන්නේ ඒ නිසා නැවත සනීප වෙලා ඔබතුමා සමග සජීව එකට මට ගමනක් යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මේ කවදාවත් වසන්ත පද්මසිරි
@appuhamigesumanawathi3112
5 ай бұрын
පියාණනි ඔබෙ නමට ම ගැලපෙන ජිවිතයත් ඔබට ලැබිලා තියෙන්නෙ ඔබතුමා ගෙ ඔය බොසත් ගුණය මුලු ලොව පුරා බැබලෙනවා සාදු සාදු සාදු බුදු සරණයි මිහිපිට දෙවිදුන් ට
@renuka243
Жыл бұрын
හැමදාම සතුටක්ම අපෙ සිත් වලට පිරි ඉතිරි ගියානොදනිම එ ලබාදෙන සතුට කොහොම කියන්නද පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻 මාගෙ නමස්කරය වෙවා 🙏🌷 තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 කාර්යමන්ඩලයටද ගොඩක් ස්තුතිය පුදමි
@randikadayan2112
Жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤
@dhammikaliyanage-jf9vz
Жыл бұрын
සුව පත් වූවන්ගෙ සතුට දැක්ක හම හරි සතුටුයි. ඔබතුමාට සුදු අම්මට හා සැමට තෙරුවන් සරණ යි.
@primaliamarasingha3965
Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි. දිගාෙඩ කුමාර මැතිතුමාට දිර්ඝායු පතමු.
@chandraherath793
Жыл бұрын
හරිම සතුටක් හිතට දැනෙනවා. රෝගි අය සුවපත්වනවිට අැත්තෙන්මඔබතුමා ගැන හරිම අාදරයක් භක්තියක් අැති වනවා.ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් බුදු සරණයි. දෙවි පිහිටයි.
@chandraabepala8351
Жыл бұрын
දෙව් සුව කුමරුනි දෙව් මෑණියනි ඔබ දෙපලට ත් දෙව් සුව දේශයේ සියලු දෙනාට ත් කාර්ය මණ්ඩලය සැමට ත් තෙරුවන් sar😂දෙව් පිහිටයි 💥💥💥
@nalinikumari4724
Жыл бұрын
Obathuma athulu oba paule samata budusaranai viwamathawage pihitai💖🙏🏻
@samanthihettiarachchige1485
Жыл бұрын
සියලු දෙනාටම ගුරු පියානන් වහන්සේ ගේ ආශිර්වාද ය ඒකාන්තයෙන් ම ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි
@indranivkkrmasinhaindraniv5004
Жыл бұрын
ඩෙවුසුව ඩේසයේ පියානෙනි මවුතුමියනි ඔබලා මේ කරන කර්තවුවිය මිලකල නොහැක ඔබලා බිහිකළ මවුපියන්ට බොහොම පින් ! සියලුම ලෝකසත්වයෝ නිඩුක් වේවා නීරෝගිවේවා සුවපත්වේවා !!!
@lasinthawanniarachchi1100
Жыл бұрын
ස්තුතියි..ෙදවිතුමනි.ඕබතුමා.ෙග්.ෙමි.හාස්කමි.වලින්.දකින.ෙමි.ෙද්වල්.හරිම.සතුටුයි..සියලු.ෙදනාම.සුවපත්.ෙවිවා.එතුමා.සහ.සුදු.අමිමාටද.කාර්ය.මන්ඩලයට.ෙතරැවන්.සරනයි
@susilawarnakulasuriya3983
Жыл бұрын
දේව ආශිර්වාද ය ලැබේවා 🙏🙏
@chandihttiarich2147
Жыл бұрын
අපේ ආදරන්නි ගුරු පියානනි,මැනියනි සිත් සුවය වැඩසටහන හරිම ලස්සනයි ලෙඩුන් සුව වෙනකොට හිතට දැනෙන්නෙ ලොකු සටුටක් .ඔබතුමා ඇතුලු සුදු අම්මටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා. තෙරුවන්සරනරු දෙවිපිහිටයි දීර්ඝායුශ වේවා
@amarakanthikariyawasam3605
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සිත් සුවය වැඩ සටහන මුල් අවස්ථා 3 ටම සහභාගි උනා ඊට පස්සේ තවම අවස්ථාවක් ලැබුනෙ නැහැ හැමදාම ප්‍රාර්ථනා කරනවා ඉදිරියට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබේවා කියල මේවා දකිනකොට හරිම සතුටුයි සියලු දෙනාම සුවපත් වේවා සුදුඅම්මා ඇතුළු දෙව්සූවපවුලේ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා
@sandhyaethugalge1731
Жыл бұрын
වැඩසටහන බලලා හරි සතුටු වුණා දෙවි පිහිටයි තෙරුවන් සරණයි
@ugsanjeewa8967
Жыл бұрын
ගුරු පියානෙනි, දීර්ඝායුෂ ලැබේවා!!!!
@merim8495
Жыл бұрын
Harema satutui oba tumata sudu ammata Bohoma pin dew suwa pawle seyaluma denata niduk nirogi bawaya lebewa teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️
@janakiwithana7880
Жыл бұрын
දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@nimeshinimmi9954
Жыл бұрын
උතුම් දෙවිදුන්ගේ උතුම් ආශිර්වාදයෙන් මුළු ලෝකයම සුවපත් වේවා ❤❤❤ සුදු අම්මා ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️💖
@nilukamanel6727
Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐💐
@athulasamarasekera661
Жыл бұрын
බ්‍රහ්මණ මත බිද දැමීමට සහාය වීමට, ගොඩාක් කුසළ් ඔබතුමාට!🙏
@mallikagodakanda9601
Жыл бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@nilukanilukahemamala8726
Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ඔබ තුමාට
@nihalfernando8901
Жыл бұрын
දෙව් සුව පියාණනි ඔබතුමාටත්. සුදු අම්මට මාධ්‍ය අංශයේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
@padminikyriakou6359
Жыл бұрын
අපේ දෙව් පියාණන් ටත් සුදු අම්මා මෑණියන් ටත් දෙව් සුව කාර් ය මණ්ඩලය ටත් ලක් වාසී ලෝ වැසි සියළු දෙනා ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි .❤❤
24:26
කොට්ටාවෙන් ගත්තු මස් පොළ හන්දියේදී ඩැහැගත්තු මලයක්කු.. | Deegoda Kumara spiritual speech
Dew Suwa Sewa
Рет қаралды 4,6 М.
2:10:16
රෝග අතුරුදහන් වන විශ්වයේ ගුප්ත හෝරාව.....| Deegoda Kumara | Sith Suwaya 9
Dew Suwa Sewa
Рет қаралды 36 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 1,9 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 855 М.
00:12
Deadpool family by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 7 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 33 МЛН
1:01:32
දීගොඩ කුමාර මේ තර්ජනය කරන්නේ කාටද..? | Deegoda Kumara Spiritual Speech
Dew Suwa Sewa
Рет қаралды 30 М.
2:31:39
BMICH බොහෝ අය දුටු කදුළු ප්රාතිහාර්යය.. | Deegoda Kumara | Sith Suwaya 12
Dew Suwa Sewa
Рет қаралды 30 М.
1:06:38
සරණ යාමෙන් නිවනට පත් වෙන රහස.. | Deegoda Kumara Spiritual Speech
Dew Suwa Sewa
Рет қаралды 14 М.
15:34
ඛේදවාචකයක් වූ Club වසන්තගේ බිරිඳගේ වර්තමාන තත්ත්වය | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 315 М.
13:05
ආධ්‍යාත්මික නායකයාගේ බලය හෙළිවෙයි..| Deegoda Kumara Healing Miracles @ BMICH
Dew Suwa Sewa
Рет қаралды 20 М.
2:26:58
දීගොඩ කුමාර සිත් සුවය සමග ඉහලටම..| Deegoda Kumara | Sith Suwaya 4
Dew Suwa Sewa
Рет қаралды 27 М.
1:50:48
2024-11-30 රාත්‍රී 8.00 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 11-30
Dew Suwa Sewa
Рет қаралды 26 М.
20:19
හෙට 12.12 තමයි දවස! අද රෑ 12.12න් පස්සේ සුපිරි ධන වරුෂාවක්! - මේ ලග්න 4ට කිරි උතුරනවා වගේ හරියනවා!
Welawa
Рет қаралды 30 М.
2:16:19
හාස්කම් මවන්නා යලිත් සුව හාස්කම් සහ විස්කම් මවයි.. | Deegoda Kumara | Sith Suwaya 6
Dew Suwa Sewa
Рет қаралды 42 М.
2:23:42
දිව්‍යමය ශක්තිය පෙන්වන සැබෑම ස්ථානය... | Deegoda Kumara | Sith Suwaya 13
Dew Suwa Sewa
Рет қаралды 21 М.
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 1,9 МЛН