මොකක්ද මේ හැමෝම කියන විශ්ව පණිවිඩය.. | Deegoda Kumara spiritual speech | Spiritual Power

  Рет қаралды 4,865

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 312
@DarashanaFernando
@DarashanaFernando 7 сағат бұрын
Teruwan sarnai deviphitai guru piyanani oba atulu siyaluma denatama.godak pin oba tumata guru piyanani❤❤❤
@LagaaAaads22
@LagaaAaads22 8 сағат бұрын
විස්වයට ස්තුතියි වේවා .උපන් දින නිමෙත්තෙන් අප අනු මෝදන්කල පින් සත්‍ය සායිගුරු පියානන්ට අනු මොදන් වේවා සාදු සාදු සාදු .එ පිව්තුරු දහමන් ලෝසතා පෝෂණය වේවා .පියතුමනි ඔබ වහන්සේට දිර්ගාසුස වේවා පින් සිදු වේවා .ස්තුතියි වේවා පියතුමනි .
@RanhotiGedara
@RanhotiGedara 5 сағат бұрын
පළමුවෙන්ම දෑත් ඔසවා නමස්කාර කරමි🙏🙏🙏අපේ ගුරු පියාණන්ටත් සුදු අම්මටත් තෙරුවන් සරණයි විශ්ව ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaushalyaabeynayake8424
@kaushalyaabeynayake8424 8 сағат бұрын
ස්තුතියි. දීර්ගායු වේවා.
@MaliSamarajeewa
@MaliSamarajeewa 8 сағат бұрын
උතුම් දෙව් පියාණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .සත්‍ය ශ්‍රී සායි සමිදුන්ට සුභ උපන්දිනයක් වේවා 🙏🙏🙏 . සත්‍ය ශ්‍රී සායි සමිදුනේ අපගේ දෙව් පියාණන්ට නිදුක් නීරෝගී සුවය ලබාදෙනු මැනව . දීර්ඝායුශ ලබාදෙනු මැනව .🙏🙏🙏 උතුම් විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි .මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 .
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 8 сағат бұрын
🙏🙏🙏ඉස්තුතියි තෙරුවන් සරණයි ගුරු පියාණනි
@thilakalatha3706
@thilakalatha3706 2 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාරය වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි. ❤❤❤
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 5 сағат бұрын
පරමෝත්තමවු දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ගුරුතුමානන්ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට සැමටම ත් දෙව්සුව දේශයෙ සැමටත් ලැබේවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏
@dilan-lf8yf4pe5w
@dilan-lf8yf4pe5w 6 сағат бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉 දිව්‍යමය ප්‍රෙමය ලොව පුරා පැතිරෙවා
@imalijayetilleke6889
@imalijayetilleke6889 8 сағат бұрын
නමස්කාර කරමි ගුරු පියාණනි.සමස්ත දිව්‍යත්වයටම ස්තූති වේවා!සායිතුමන්ගේ අසීමිත දිව්‍යමය ශක්තියෙන් සියඵ දෙනාගේම ජීවිත පෝෂණය වේවා!මාහටත් සායිසමිදානන් දෑසින් දැකබලා ගැනීමට විශ්වය අවස්ථාවක් ලබාදුනි.අසීමිත විශ්වය ඔබට ස්තූතියි ඕම් සායිරාම්🙏🙏🙏
@squarish5117
@squarish5117 8 сағат бұрын
ගුරුපියානන් අතුලු දෙව්සුව පව්ලටත් සියලු දෙනටම තෙරුවන් සරනයි sathaya sayi samidunta Happy birth day
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 5 сағат бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@ChandaniWeerasinghe-b3o
@ChandaniWeerasinghe-b3o 8 сағат бұрын
සත්‍ය ශ්‍රී සායි සමිදුන්ට මාගේ නමස්කාරය වේවා.ගුරු පියාණන්ටත් මාගේ නමස්කාරය වේවා.සියලුම සත්වයෝ නිදුක් නීරෝගී සුවය ලබත්වා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏
@anulajayasundara3333
@anulajayasundara3333 6 сағат бұрын
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@jhomejayawardena3012
@jhomejayawardena3012 7 сағат бұрын
Apegurupiyanantath suduammatath deergau pathami theruwan saranai dewi pihitai.namaskara karami namaskara wewa.❤
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 4 сағат бұрын
සත්‍යජිත් සායි සමිදුන්ගේ පිහිට අප දෙව්සුව පවුලේ සැමටම ලැබේවා🙏 🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සැමටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@champikadeepangani1785
@champikadeepangani1785 9 сағат бұрын
මාගේ නමස්කාර ය වේවා ...අද දින ජන්ම දිනය දවසෙ මේ මට දකින්න සැලැස්සුවාට මාගේ ගුරුපියානන් වහන්සේ ට ත් මාධ්‍ය අංශයේ සැමටත් ස්තුතිවන්ත වෙමි...සත්‍ය දහම සත්දහම යි තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..ගුරුපියානන්ගේ ඒ දිව්‍යමය හඩ අහන්න ලැබිම සතුට ක්.ඒ ගීත හරිම ලස්සනයි ...ගුරුපියානන්ගෙ ගුරුවරුන් වෙත මාගේ නමස්කාර ය වේවා
@nilamanidamayanthi
@nilamanidamayanthi 8 сағат бұрын
දෙවිදුනි පියාණනි ඔබට සිය සිය දහස්වර මාගේ නමස්කාරය ප්ද කරමි දිව්‍ය තලයෙන් වැඩි කුමර දෙවිදුනි නමදිමි ඔබේ දෙපා සැමදා මං
@lakshmihewagalamula
@lakshmihewagalamula 9 сағат бұрын
⁣තෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි සුදුඅමිමාඇතුලුදෙවිසුව පවුලේ සැසැමටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@RanjaniSenanayake-ou5yh
@RanjaniSenanayake-ou5yh Сағат бұрын
ඕම් ශ්‍රී සායි රාම් නමස්කාර වේවා සමිදුනි 🙏🙏🙏❤️ ස්තූතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඕම් සායි රාම් 🙏🙏🙏🙏🙏🙏🙏
@KusumalathaPremakanthi
@KusumalathaPremakanthi 9 сағат бұрын
දෙව්පියාණන්ට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා.දෙව්පියාණන්ට නීරෝගී සුවය ලැබේවා.මේ හිමිදිරියේ දිව්‍යමාන සත්‍ය සායිබාබා දෙවිඳුන්ගේ ජීවිතය ඇසුරෙන්, දිව්‍යමය ප්‍රේමයෙන්මුලු ලෝකයාටම ප්‍රේම කරන්නට කියාදුන් පණිවිඩයට බොහොම ස්තුතියි. දෙව්පියාණන්ට.සත්‍ය සායි බාබ දෙවිඳුන්ට ජන්ම දිනයට පූජ උපහාරයක්ම වේවා.දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි දෙවි පිහිටයි.
@shanthijayamanna3255
@shanthijayamanna3255 7 сағат бұрын
අපේ ගුරු පියානන් අපිට දකගනිමට සලසා දුන් satහ්තය ස්‍රි සායි බබා ගේ ආශිර්වාදයන් ලොව සියලු රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏🙏
@manelperera6670
@manelperera6670 8 сағат бұрын
නමස්කාර වේවා
@agnesdubsi6863
@agnesdubsi6863 5 сағат бұрын
ස්තූතියි ආදර ගුරු පියාණනි විශ්වයේ සිටිනා සියලුම දෙනාට නීදුක් නීරෝගී සුවය ලැබේවා ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Sepali-z1r
@Sepali-z1r Сағат бұрын
ඒ උතුම් දිව්‍යත්වයට මාගේ නමස්කාරය වේවා !!!🎉🎉🎉🎉🎉❤❤❤❤
@jiwaanuruddika481
@jiwaanuruddika481 9 сағат бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි සියලු සත්වයෝ සුවපත් වේවා දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි
@MangalaLiyanage-m6x
@MangalaLiyanage-m6x 8 сағат бұрын
ගුරු පියානන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අධ්ෂ්ඨානය 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@sandhyagamalath5161
@sandhyagamalath5161 7 сағат бұрын
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඕම් සායි රාම් ඔබතුමාගේ දිව්‍යමය ශක්තියෙන් මාමෙන්ම රෝගී සියලු දෙනාගෙ සියලු ලෙඩ රෝග සුවපත් වේවා ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@kumarikumari9824
@kumarikumari9824 9 сағат бұрын
Namaskaraweva.piyanani.namaskaraweva.maniyani
@podimenikeherath8532
@podimenikeherath8532 7 сағат бұрын
භගවාන් ශ්‍රී සත්‍යසායී සමිඳාණන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ දැකබලා ගන්නට අවස්ථාවක් ලබා දුන් කූමාර මහත්තයාට ස්තූතියි
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de 7 сағат бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් ගුරු පියාණනි සුදු අම්මා මෑණියනි මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🌹🌹🌹බුදුසරණයි
@deepthiharshani668
@deepthiharshani668 5 сағат бұрын
ඕම් ශ්‍රි සත්‍ය සායි සමිදුන්ට මාගේ නමස්කාරය වේවා !!! මෙය සිදුකරන වට ඔබ තුමාට බෙහෙවින් ස්තුති 🙏🙏🙏
@chinthapriyangi1104
@chinthapriyangi1104 Сағат бұрын
💐🙏🙏🙏 ආදරණිය ගුරැපියානණි බොහොම පිං ඔබතුමාට තෙරැවන් සරනයි. දෙවිපිහිටයි !!!
@renukaperera2460
@renukaperera2460 9 сағат бұрын
ඕම් සායි රාම්. නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@renukakarnan2639
@renukakarnan2639 7 сағат бұрын
සාදු සාදු පියාණනී ඔබතුමාටත් සුදූ අම්මාටත් දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ❤
@AyeshiVrs
@AyeshiVrs 5 сағат бұрын
ශ්‍රී සත්‍ය සායි සමිඳුනි නමස්කාරය වේවා! 🙏❤️🌸✨️❤️🌸✨️❤️🌸✨️❤️🌸✨️🌸✨️❤️🌸✨️❤️🌸✨️🙏
@ヒマーリグナティラカ
@ヒマーリグナティラカ 9 сағат бұрын
සැමට ප්‍රේමනීය දිනයක්වේවා.නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා .සායි මැතිදුන් ගේ ආශිර්වාදය ලොවපුරා ක්‍රියාත්මක වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@depaalm6700
@depaalm6700 6 сағат бұрын
සාදු සාදු සාදු . බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි පින්වත් පියතුමනි මේ උතුම්..අවස්ථාව දැ.කබලා මා සතුටට පත් උනා 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️ස්තුති
@mgsandaruchamara6277
@mgsandaruchamara6277 8 сағат бұрын
Theruwansaranai deviphitai..!🌹
@prasannadhanapala425
@prasannadhanapala425 9 сағат бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@anuradhamahaliyana2832
@anuradhamahaliyana2832 6 сағат бұрын
ඒ සියලු දිව්‍යමය ශක්තීන් ට මාගේ නමස්කාරය වේවා . 🙏🙏🙏🙏💐💐💐💓💓💓
@rosestar7531
@rosestar7531 9 сағат бұрын
🙏🙏🙏තෙරැවන් සරණයි!
@komalravat404
@komalravat404 6 сағат бұрын
❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,❤❤❤❤
@Nuwan183
@Nuwan183 9 сағат бұрын
පරබ්‍රහ්ම වූ පරමාත්ම වූ භගවාන් ශ්‍රී සත්‍ය සායි සමිදාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා.🙏🙏🙏ඕම් සායි රාම්..
@wajeerawa3369
@wajeerawa3369 9 сағат бұрын
සුභ උපන්දිනයක් වේවා සායි දේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරයවේවා
@arunaaruna1151
@arunaaruna1151 8 сағат бұрын
බුදුසරණයි බුදුසරණයි දෙවිපිහිටයි දෙව්සුව දේශයට
@kanthiaxelsson630
@kanthiaxelsson630 2 сағат бұрын
සත්‍ය සායි සමිදුනට නමස්කාර වේවා.ඔබ තුමා අපි සැමට හරි මග පෙන්වා දෙන්න දරන උත්සාහයට අනේක වාරයක් ස්තූතිය. (සත් දහම) ඔබ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.❤❤❤
@pathmaweerakoon1716
@pathmaweerakoon1716 8 сағат бұрын
ආදරනිය ගුරු පියානන්ටත් සුදු අම්මටත් දෙවුසුව දේසයේ සියලුදෙනාට බුදුසරනයි දෙවි පිහිටයි
@chamilaniroshani7757
@chamilaniroshani7757 9 сағат бұрын
❤❤❤❤❤❤❤Pranama වේවා gurupiyanani.හිත චූටි කාලෙට යනවා.matakaye edunu ruwak.saai සමිඳුන් ta th pranama වේවා.විශ්ව mathawata ස්තුති ස්තුති ස්තුති
@dumindabandara8124
@dumindabandara8124 9 сағат бұрын
විශ්ව ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏
@sljanidubro4762
@sljanidubro4762 8 сағат бұрын
ඔිමි සායි රාමි ඔිම සායි රාමි ඹිමි සායි රාමි සායි සමිදුෙන් ඔබ වහන්ෙස්ට සුබ උපන් දිනයක් ෙවිවා. දි ෙගාඩ පියානන් ෙවත මා ෙයාමු ෙකරැෙවි ඔබ වහන් ෙස්යි මෙග් ජිවිතය යහපත කරා ෙගන යන්න පිහිට ෙවන පියානනි හද පතුෙලන්ම නමස්කාර ෙවිවා. ෙලා්කා සමස්තා සුකිෙනා් බවන්තු. ෙමත්තා. කරැනා මුදිතා උෙප්කෂා සැම හදවත් තුල අැති ෙවිවා . ඔිමි සායි රාමි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sunilpremarathange3806
@sunilpremarathange3806 4 сағат бұрын
තෙරුවන්..සරනයි෴දෙවි..පිහිටයි.කුමාර මහතා සහ ලෝ වැසි සියලු දෙනාට..ඉතාලියේ...සිට..
@Samanlatha-x2p
@Samanlatha-x2p 8 сағат бұрын
තෙරුවන් සරණයි. දෙවිපිහිටයි ගුරුපියාණන්ට නිදුක් නීරෝගී සුවය අත්වේවා .ඕම් සායි රාම් සියලු දෙනාගේම දිව්‍යත්වය අවදි වේවා.🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 7 сағат бұрын
ශායි බබ තුමනි ඔබ තුමාට නමස්කාරය වේවා!🙏ගුරු පියාණනී ඔබ තුමාගේ පිහිට අරක්ෂව යහපත සියලු සත්‍යවයාටම ලැබෙවා🙏🙏🙏තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
@Kamal-o4h
@Kamal-o4h 3 сағат бұрын
🎉🎉🎉 පින්වත් ගුරු පියාණන්ට සිදුවැම්මට දේව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුල හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@nilminiperera6869
@nilminiperera6869 8 сағат бұрын
🌹🌹🌹🌹🌹🌹 සත්‍ය සායි සමිදුනෙ නමස්කාර වෙිවා කුමරැනි ඔබ දිව්‍යමය තෙජසින් බැබලේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️ලො
@rohinihettige5722
@rohinihettige5722 7 сағат бұрын
ශ්‍රි සත්‍ය සායි සමිදුනි...නමස්කාර වේවා.🙏🏻 ඔම් සයි රාම්🙏🏻🥀🙏🏻
@samarasubasinghe3271
@samarasubasinghe3271 7 сағат бұрын
මගේ නමස්කාර පූර්වක ස්තූතිය වේවා!!! ගුරුපියානෙනි,නිදුක් නීරෝගී සුවය සැමටම .තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
@Dayani-mw3jx
@Dayani-mw3jx 8 сағат бұрын
අති උත්තම සායි සමිදුනි ඔබතුමාගේ ජන්මදින ...සියලු සත්වයන්ටම යහපතක්ම වේවා අපගේ ගුරු උතුමන් නිදුක්...නීරෝගී වේවා දීර්ගායු වේවා දෙව් සුවය ලෝකයේම ඇතිරේවා තෙරුවන් සරනයි
@gamisuwada2389
@gamisuwada2389 9 сағат бұрын
මටත් නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා🌱🌍❤🙏
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 7 сағат бұрын
දෙවිපියතුමනි දීර්ඝායු වේවා !!!!❤❤❤❤🎉🎉🎉🎉
@Latah-lo8tm
@Latah-lo8tm 7 сағат бұрын
ස්තුතියි ගුරු පියාණනි මගේ නමස්කාර වේවා අද දින ජන්ම දිනය දවස අපි හැමෝටම දකින්න සහය දුන්නු ඔබ තුමියටත් කාර්යාලයේ සියළුම දෙනාටත් බොහොම පින් ගුරු පියාණන්ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@shanthasampath5104
@shanthasampath5104 8 сағат бұрын
ඕම්.. සායි රාම්.. උතුම් දිව්‍යත්වයට මා නමස්කාරය වේවා.. සාමය ප්‍රේමය ප්‍රීතියම මේ ලොව වෙයි... සැමට යහපතක් ම වෙයි... ❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 7 сағат бұрын
දෙවිපියාණනි මේ දැනුවත් කිරීම් වෙනුවෙන් ගොඩක් පිං. සුදු අම්මා මෑණියන්ටත් පියාණන්ටත් ගොඩක් පිං. නිදීක් නිරෝගී සුවය හා දිර්ගයුෂ ලැබේවා. විශ්වයට ස්තුති වේවා.
@ramyawasantha6167
@ramyawasantha6167 6 сағат бұрын
සත්‍ය ශ්‍රී සායි සමිදුණී ඔබතුමාගේ පිංවත් ඦන්ම දිනයේ ආශිර්වාද බලයේ මේ මනුලොව ජීවමාන දෙවි පියාණන්ගේ සියළුම රෝග සුවපත් වේවා .. පියාණන්ගේ දිව්‍යමය සත් දහම ලොව පුරා පැතරේවා ..ඕම් ශීු සත්‍ය සම්දුනේ 🌹❤️🙏🙏🙏
@ShanikaMadhu-fq3jp
@ShanikaMadhu-fq3jp 2 сағат бұрын
දෙවිසුව දේශයේ සියලුම දෙනා❤❤ ගුරු පියා සුදු❤ අමිමා❤ දීර්ගායූශ ලැබේවා❤❤ හැමදාමත් ආදරේයි❤❤
@kusumfernando4229
@kusumfernando4229 53 минут бұрын
ස්තුති වේවා ගුරු පියානනි විශ්වයට ස්තුති we 🙏
@krishanthakumara1531
@krishanthakumara1531 2 сағат бұрын
ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ..🙏🙏🙏
@Wasanthisamaranayake
@Wasanthisamaranayake 8 сағат бұрын
❤ස්තුති වේවා ..
@sumithrasilva3795
@sumithrasilva3795 9 сағат бұрын
සුන්දර සුබ උදෑසනක් .උතුම් දිව්‍යමය පියානන්ට ස්තුති,ස්තුති ,ස්තුති .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏❤🙏❤🙏❤🙏❤🙏....
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 10 сағат бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🌹🙏🌹 සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🌹🙏💖
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 8 сағат бұрын
සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@RenukaMadu-y5w
@RenukaMadu-y5w 5 сағат бұрын
ශ්‍රී ශක්ති ශායිතුමාගෙ ජම්ම දිනයදවසෙ සියලු දෙනාටම එ ආශිර්වාදය ලැබෙවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි ඔබටත් විශ්වයෙ ආශිර්වාදයෙන් සුවයම ලැබෙවා 🙏
@shironisamarakoon-lj2be
@shironisamarakoon-lj2be 9 сағат бұрын
විශ්ව මාතාව ගේ ආශිර්වාද යෙන් ශ්‍රී මහා විස්නු දෙවියන් ගේත් ශ්‍රී මහා දුර්ගා මෑණියන් ගේ් ත් ශ්‍රී මහා කාලි මෑණියන් ගේ් ත් බල ශක්තියේ ආනු බා⁣වයෙන් අද දින යොදා ගෙන තිබෙන සියලු වැඩ කටයුතු සාර්ථක වෙිවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් අනුග්‍රහය දැක්වූ දක්වන සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා .විශ්ව මාතාව ට විශ්ව යේ පියාණන් හට ස්තුති වේවා
@malkiudara4393
@malkiudara4393 6 сағат бұрын
ඔබතුමාත් ඒ වගේමයි තෙරුවන් සරණ්‍යි දිනක දැකගන්න පින් ලැබේවා..
@sathyaahettige6345
@sathyaahettige6345 3 сағат бұрын
කුමාර දෙව් ගුරු පියානෙණි ඔබ වහන්සේත් දිව්්‍යමය ප්‍රේමයේ මූර්තියයි .ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා!
@indranibamunuge667
@indranibamunuge667 7 сағат бұрын
Sai samiduni jewamana suba upandinayak wewa sai samida Mage piyanantath nirogi suwaya lebewa ❤❤
@priyanthikashamali4337
@priyanthikashamali4337 7 сағат бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏සුබ උදෑසනක් සුබ දවසක් වේවා .අද දවසේ කරනා කියන සියලුම දේ එලෙසින්ම ඉටුවේවා .මේ ලෝකයේ සිට්න සියලුම දෙනා නිදුක් වේවා නීරෝගි වේවා ,සුවපත් වේවා.
@janitha365
@janitha365 7 сағат бұрын
ඔම් සායි රාම්, නමස්කාර වේවා සායි සමිදුනි. ස්තුතියි අපගේදෙව් පියාණෙනි. ඔබතුමා ගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏 🙏 🙏 අනුග්‍රහය දක්වන සුජීවා මහත්මියට ස්තුතියි එතුමිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏 විශ්වීය සාමය ප්‍රීතිය ප්‍රේමය සැම තුළ වර්ධනය වේවා 🙏🙏
@kithperera7057
@kithperera7057 6 сағат бұрын
සත්‍ය ශ්‍රී සායි බාබා තුමාට පින් සිදුවේවා 🙏🙏🙏
@nadeeshakumari8613
@nadeeshakumari8613 6 сағат бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🌹ඕම් සායි රාම්..🙏🌹 🍀☘️☘️🌸🌸🌸🌼🌼🌼🌹♥️🙏
@indranibandara6680
@indranibandara6680 10 сағат бұрын
ගුරු පීයානන් සහ සුදුඅම්මා ඇතුලු දෙව්සූව පවුලේ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!ඕම් සායි රාම් 🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉
@DeepalKumara-rb3tr
@DeepalKumara-rb3tr 7 сағат бұрын
❤❤❤ සුවපත් වෙත්වා ❤❤❤
@thissawijesekara8690
@thissawijesekara8690 3 сағат бұрын
නමස්කාර වේවා ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@indranibamunuge667
@indranibamunuge667 7 сағат бұрын
Theruwan saranai dew piyananta nirogya suwaya lebewa ❤❤
@anurakiriella1801
@anurakiriella1801 7 сағат бұрын
ස්තූතියි ගුරු පියානනි මේවැඩ සටහන බලන්න සැලස්සුවට.
@amarasenhaamarasenha4779
@amarasenhaamarasenha4779 7 сағат бұрын
🙏🙏🙏🌹🌹🌹තෙරැවන් සරණයි ඔබතුමාට ස්තුතී 🙏🙏🙏🌹🌹🌹
@dr.shanthipadukka2889
@dr.shanthipadukka2889 9 сағат бұрын
"පන්සාහ කෝමල් අන්තහෙ දුබරි ජාන්දහෙ සාගර්පා" ඔබේ ප්‍රේමයේ එක් බිඳුවක් මට මහා සාගරයක් වැනිය🙏🏻🙏🏻🙏🏻
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 3 сағат бұрын
උත්තමවූ සායි සමිදුන්ට නමස්කාර වේවා🎉🎉🎉🎉
@ChamodiDilrukshi-im8kd
@ChamodiDilrukshi-im8kd 9 сағат бұрын
සියළු ලෝක වාසි සියළු සත්වයෝම සුවපත් වේවා!!
@kingsleydesilva2424
@kingsleydesilva2424 3 сағат бұрын
ඕම් ශ්‍රී සායිරාම් අපට සමිඳුන්ගේ උපන්දින වැඩසටහන බලන්න අවස්ථා ලබාදුන්නාට අපි ඔබතුමාට සදා නය ගැතියි.ස්තුතියි දෙව්පියා⁣ණෙනි මෑණියනි.🙏🙏🙏
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 9 сағат бұрын
තෙරුවන් සරණයි දෙව් පියාණනි ! නීරෝගී සම්පත් උදාවේවා ! දීර්ඝායුෂ ලැබේවා ! දෙව්සුව මෙහෙය තුලින් බෝහෝ දෙනාට සේවය ලබාගැනීම ට තැනක් වත්මන් නායකත්වය යටතේ නුදුරේම ලැබෙනව.
@nmaindrani
@nmaindrani 9 сағат бұрын
භගවා සායිසමිදුන්ට හා කුමාර ගුරු පියතුමා ට නමස්කාර කරමි
@SeelawathiRathnayaka-r7h
@SeelawathiRathnayaka-r7h 9 сағат бұрын
Budusarani dewipihetai guru piyanani
@Thilina-Kalhara-තිළින
@Thilina-Kalhara-තිළින 10 сағат бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරනයි සායි බාබා ගේ පිහිටයි හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු
@swarnajayawardana7783
@swarnajayawardana7783 9 сағат бұрын
OM SAAI RAM SÀAI RAM SAAI RAM. ĶÒTI KÒTI PRANAM TÒ BHAGAVAN SATHIYA SAAÌ BABA.
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 9 сағат бұрын
ඔම් සායි රාම් 🙏🙏🙏 දිව්‍යමය ප්‍රේමයේ මූර්තියක් වූ ආදරණීය සත්‍ය සායි සමිදුනේ සුබ උපන් දිනයක් වේවා 🙏🙏🙏. ගුරු මැතිදුන්ට දිව්‍යත්වය ලබා දුන් සායි මැතිදුන්ගේ දිව්‍යමය ශක්තියෙන් අපේ ගුරු මැතිදුන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා 🙏 🙏 🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏 🌸 🙏 🌸 🙏 🌸 දෙව් සුව ලොව බැබලේවා 🙏 🌸🙏🌸🙏🌸
@I.P.HETTIARACHCHI
@I.P.HETTIARACHCHI 10 сағат бұрын
උත්තරීතර දිව්‍යත්වය් අපිරිමිත ආශිර්වාදයෙන් ඔබතුමන්ගෙ සියලු රෝගාබාධ සුවපත් වන සුන්දර උදෑසනක් වේවා!!!🌹🌹🌹🙏🙏🙏.
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 6 сағат бұрын
සායි සමිදුනෙ සුබ උපන්දිනයක් වෙවා කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@Ishara_wickramasinghe
@Ishara_wickramasinghe 6 сағат бұрын
ඕම් සායි රාම්..තෙරුවන් සරණයි, දෙවි පිහිටයි ගුරු දෙව් පියාණනි!!! 🙏🙏
@waligamagewasantha2866
@waligamagewasantha2866 6 сағат бұрын
පොඩි ..සායි.තුමාට.මගේ..නමස්කාරය..වෙිවා..මුලුමහත් ..විස්වයම..කමිපනය..වෙිලා....බලා⁣ගෙන..සිටින්නේ ..සායි..සමිදුගේ..දිව්‍යමය ..ප්‍රේමයෙන් ..බලයෙන් ..අපට.දේන.අශිර්වාදයට..නමස්කාර ය..වෙිවා
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 206 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 109 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
පට්ට හොරෙක්...!
42:36
SL Deshaya
Рет қаралды 143 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 206 МЛН