මිනීමරන රහසිගත ක්‍රම රැසක් ඇවිත්.. | Deegoda Kumara Spiritual Speech

  Рет қаралды 14,764

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 462
@stellafernando3765
@stellafernando3765 Жыл бұрын
දේව්සුව.පවුලේ..පීයාණණී.ඔබට.බොහොම. පීන්.අප.නොදන්න. දේ.ගැන.අපට.තේරුම. කියාදෙන. නාසා..දේව්සුවපවුලේ.සැමට.ජේසුතුමා ගේ.පිහිට.ලැබේවා..මාඉතාලියේසිට
@suwineethakarunanayaka6130
@suwineethakarunanayaka6130 Жыл бұрын
ස්තුතියි මැතිතුමණි ඔබතුමාගේ ඉදිරි ගමනට ඇති බාධා ඉවත් වේවා බුදු සරණයි දෙවි පිහිටයි
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 Жыл бұрын
දීර්ඝායු වේවා මැතිඳුනි ඔබ දෙපලට සහ සියළු දෙනාටම !!!!!!!
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m Жыл бұрын
මේවා මේ වගේ දේශනාවල් අහන්න වෙන්නේ ඔබතුමාගෙන් පමණයිතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
@umperera1879
@umperera1879 Жыл бұрын
ඝරු උතුමාණෙනි ඔබතුමා නිරෝගීව සිටීමට ලබාදුන් උපදෙස් වලට ඔබතුමාට බොහෝම ස්තුතියි ඔබතුමා සුදුඅම්මා ඇතුළු සියලුම දෙඋසුව දේශයේ සැමට තෙරුවන් සරණයි
@ckliyanage4941
@ckliyanage4941 Жыл бұрын
ඔබ තුමා ශ්‍රි ලංකාවේ පිනට පහළ වු ආධ්‍යාත්මික නායකයෙක් ඔබ තුමා පිහිට වෙන හැම දෙනාගෙම ආශිර්වාද ය ඔබතුමාට ලැබෙනු ඇත ඔබ තුමා ගේ දිව්‍යමය ශක්තිය තව තවත් වැඩි වේවා සියළු දෙව් රැකවරණය ආරක්ෂා ව ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් අනුග්‍රහය දක්වන සියළු දෙනාටත් ලැබේවා !ලක්වැසි ලෝ වැසි සැමදෙනාටමත් නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@mahanamabaratha3135
@mahanamabaratha3135 Жыл бұрын
තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@lakshmanniriella5003
@lakshmanniriella5003 Жыл бұрын
මේ දෙන උපදෙස් අනුව පේන්නෙ ඔබතුමානම් මිහිපිට දෙවිකෙනෙක් බවයි. දෙව්සුව පවුල ලොවපුරා පැතිරී ලොවම සුවපත් වේවා!
@nandaniperera1775
@nandaniperera1775 Жыл бұрын
ඔබ.තුමා.සදුඅමිමා.ඇතුළු .සියළුදෙනාටම.තෙරැවන්.සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DonDulip
@DonDulip Жыл бұрын
#justice #freeDeegodaKumara
@priyanthikashamali4337
@priyanthikashamali4337 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Жыл бұрын
මුනිවරයන් වහන්සේ කෙනෙක් ලක්ෂයකට බණ දේශනා කලොත් ඒ ලක්ෂයම සිතන්නේ තමන් ඉලක්ක කරගෙන දේශනා කරනවා කියලා. ඔබ තුමාගේ දේශනාවලුත් එසේමයි. ගොඩාක් ස්තූතියි. ඔබ තුමාගේ හෘදයත් දවසකට එක් වතාවක් පමණක් ස්පන්දනය වේවා. දීර්ඝායුෂම ලැබේවා. තෙරුවන් සරණයි.
@prasad410
@prasad410 Жыл бұрын
වේගය මරු කැඳවයි පුවරුව ඇත රිය පදවන අයට සංගීතෙත් එලෙසමයි රිද්මය වැඩිකර අසන විට ඉඳුරන් පහම නිසිලෙස පරිහරණය කරනා අයට දෙලොවම ජය නියතය දීගොඩ මැතිඳුන් කියනා ලෙසට
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
අපේ දෙවි පියාණෙනි ඔබ වහන්සේටත් සුදු අම්මා මෑණියන්ටත් කාලය මණ්ඩලයටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් ලෝ වාසීන් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
@tharindurukshan5932
@tharindurukshan5932 Жыл бұрын
දෙව්සුව පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනා සුවපත් වේවා 🙏❤️
@dayatennakoon6634
@dayatennakoon6634 Жыл бұрын
සාදු ,,,,සාදු ,,,සාදු ,,තෙරුවන් සරනයි දෙව්පිහිටයි
@asokawijayaratne332
@asokawijayaratne332 Жыл бұрын
කුමාර මැතිතුමා සුදුඅමිමා ඇතුලු දෙවුසුව දේශයේ දෙවුසුව පවුලේ සියලුම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි. 🙏 🙏 🙏 🙏 🙏
@jayamaldjkarandiniya4841
@jayamaldjkarandiniya4841 Жыл бұрын
සියලුම සත්වයෝ සූවපත් වෙත්වා නිරෝගී වෙත්වා බූදුසරණයි දෙවි පිහිටයි
@amilaharshana9601
@amilaharshana9601 Жыл бұрын
දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌼🌼🌼🙏🙏🙏
@yamunayamuna1571
@yamunayamuna1571 Жыл бұрын
ඔබ තුමාගෙ වැඩ සටහන් ගොඩාක් අර්තවත් ...සියලුම දෙනාට අවබෝද වේවා .....
@Saman-fj8pw
@Saman-fj8pw Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටමනීරෝගී.සුවයලැබේවා
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! නිහාල් නෙල්සන් මහතා වේගයෙන් කිරියාත්මක කල අයෙක්.
@monikaabbayawardana8421
@monikaabbayawardana8421 Жыл бұрын
අපිට නිවැරදි මාර්ගය කියලාදෙන කුමාර මැතිතුමානන්හට බොහොම පින්. තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏
@sachithdesilva7966
@sachithdesilva7966 Жыл бұрын
ඔබ වහන්සේට ඇති සියලු නීති ගැටලු සියල්ල ඉතා ඉක්මනින් අවසන් වී නැවතත් දෙව්සුවය පැවැත්වීමට හැකිවේවා. අප වැනි පුද්ගලයන් සුවපත් කරගැනීමට එමගින් හැකිවෙනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@l.pperera5959
@l.pperera5959 Жыл бұрын
ඔබඨුමා වෙනදා මෙන්ම ඉතාම නිවරිදි උදාහරන සහිතව සිත්සුවය පිනිස දැනගතයුතු කරුණු රාශියක් දේශනා කිරීම මහගු පිනකි කිසිදා අසා නොතිබූ කරුණු රාශියක් දැනැගැනීමට හැකිවීම අප ගේ පිනකි පිං පිං සාදු සාදු දිර්ගායුස ලැබේවා දෙවුසුවපවුලේ සියලු දෙනාටත් අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටද නිරොගී සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@l.pperera5959
@l.pperera5959 Жыл бұрын
ඔබඨුමාට නිවරිදි උදාහරන සහිත දේශනාවකි දැනුවත් කිරීමට බොහෝ පිං පිං සාදු සාදු දිර්ගායුස ලැබේවා දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@wasanthiganga2735
@wasanthiganga2735 7 ай бұрын
ස්තුතියි 🙏ගුරුපියානනි මෙවැනි දේශන යක් ඇසූ පලමු වර මෙයයි..ඔබතුමාට දීගායු වේවා ..🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා
@nuwankumara9717
@nuwankumara9717 Жыл бұрын
පියානනි ඔබතුමා කියලා දෙන හැම දෙයක්ම වෙන කිසිදු කෙනෙක් කියලා දෙන්නේ නෑ .හැම දේම පැහැදිලි ව කියා දෙනවා.මානම් දකින මිහිපිට දෙවියන් ඔබය් පියානනි ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය් ගුරු පියානනි
@lalithaponnamperuma2604
@lalithaponnamperuma2604 Жыл бұрын
වටිනා කරුණු රාශියක් අඩංගු දේශනයක්.පින් සිදුවනවා ඔබතුමාට. තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
අපේ දෙවි පියාණෙනි මෙවැනි දේශනා කිසි කෙනෙකු ගෙන් අපි ඇත්තටම අහලා නැහැ අහන්නත් නැහැ මෙවැනි වටිනා දේශනා ඔබ වහන්සේගෙන් ම විතරයි අපිට අහන්න තියෙන්නෙ ඔබ වැනි දෙවිඳුන් කෙනෙක් ඉන්නේ ලෝකෙටම ඔබ පමණයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@kusumakusumawathi5396
@kusumakusumawathi5396 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි කුමාර මැතිතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙව්සුවදේශයේ සියලුම දෙනාට ත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනාට ත් .නිදුක් නිරෝගි සුවයම ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදෙවා මෙවන් දේශනවලින් සැමගේ සිත් සුවපත් වේවා .
@wasanthapushpakumara3293
@wasanthapushpakumara3293 Жыл бұрын
මේවගේ වැදගත් දේශනාවන් අහන්න ලැබෙන්නේ ඔබතුමා ගෙන් ම පමනයි , ඔබතුමා ට දීර්ඝායු ලැබේවා !!! සියලු ලෝ වැසියන් සුවපත් වේවා !!!තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුපියාණන් සුදු අම්මා ඔබේ සුව පවුලේ සියලු දෙනාට
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Theruwan saranay dewe pihitay dergau wewa
@shanthasampath5104
@shanthasampath5104 Жыл бұрын
සියලු දෙනා ප්‍රඥාවන්තයින්ව ඔබ තුමාගේ උතුම් චේතනාව සඵල වේවා... බොහෝ පිං ගුරු පියානනී.. සියලු සත්වයෝ සුවපත් වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි....🙏🙏🙏
@sarangavirajini1548
@sarangavirajini1548 Жыл бұрын
දීගොඩ කුමාර මහතාට ත්,සුදු අම්මාටත් , කාර්‍ය් මණ්ඩලයේ සියලු දෙනාට ත් ,දෙව් සුව පවුලේ සියලු දෙනාට ත් තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏🙏🙏
@sunimalani1389
@sunimalani1389 Жыл бұрын
Oba tumage me owadan sithata hadawathta sarirayata utum desanayaki asirwadayaki oba tuma apa wenuwen me karana kartawiyata semada ma namaskara karami sadu sadu sadu utumaneni 🙏🏻🙏🏻🙏🏻❤️
@chandrahe4108
@chandrahe4108 Жыл бұрын
අද්‍යත්මක නායකතුමනි.බොහොම ස්තුති බොහොම පින් ඔබතුමාට මෙවගේ වටිනා දේසනයක් අහන්න එ සදහා දායකත්වය දුන් සියලු දෙනාටත් බොහොම පින් ලෝකවාසි සියලුම දෙනා නිදුක් නීරොගී වී සුවපත් වෙවා කුමාර.මහතා සුදුඅම්ම කර්‍ර්‍යමන්ඩලයටත් නිදුක් නීරොගී දීර්ගායුස ලබෙවා
@seethakumari8732
@seethakumari8732 Жыл бұрын
ඔබතුමා ඇතුළු ඩෙව්සුව පවුලේ සියළුම දෙනාට දීර්ඝායුෂ පතමි
@anuradhaa8323
@anuradhaa8323 Жыл бұрын
තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා සුදු අමිිමා දායකත්වය සැපයු සියලු දෙනා දෙවිිසුව පවුලේ සියලු දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික ගුරු පියණන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අපට ගෙදර වැඩ ටික ඇති ඇඟ හදාගන්න හොඳ දේශනාවක් 🌺🌺🌺 දෙවිසුව දේශයට දෙවිසුව පවුලට විදේශීය රටවල සියලුම දෙනාටද කාර්ය මණ්ඩලයටද සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤සොරගුණෙ හල්දුම්මුල්ල
@nirmaranasinha5533
@nirmaranasinha5533 Жыл бұрын
ඔබ වහන්සේ ගේ සියලු ම කටයුතු සාර්තක කරගෙන තව තවත් උතුම් වූ දර්ම දේසනා කර මිනිසුන් යහමගට යොමු කරන්න මේ පින හේතු වාසනා වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@anulapremalatha7335
@anulapremalatha7335 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව දේශයේ සියළුම දෙන සුවපත්වෙවා ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🙏🙏
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
අපට නිවැරදි මග පෙන්වා දෙන පිංවත් මැතිදුනි ඔබතුමාට සහ සුදුඅම්මාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🌻🌻🌻🌻🙏🙏🙏🙏
@sunilstephan7522
@sunilstephan7522 Жыл бұрын
අපිව දැනුවත් කලාට ඔබතුමාට බොහොම පින්.දිගොඩ කුමාර මහතාට සුදුඅම්මාට කාර්‍යමන්ඩලයටත් ලෝකවාසි සියළු දෙනාටත් නිදුක් නිරොගි දිර්ගආයුෂ ලැබෙවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@uma2668
@uma2668 Жыл бұрын
ඔබ වහන්සේ ටත් දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@damayanthiranasinghe5205
@damayanthiranasinghe5205 Жыл бұрын
බොහොම පින් කුමාර මහතානනි. ඔබ තුමා, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි ! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ! 🙏🙏🙏
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 Жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි ඔබගේ දේශනා වන් අහන්න අහන්න ආසයි
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
පින්වත් ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@kimthinshinbtsarmygirl.8601
@kimthinshinbtsarmygirl.8601 Жыл бұрын
දෙව් පියාණනි දැනුවත් කිරීම් අමිලයි 🙏ඔබතුමාට සුදු මෑණියන්ට ආදරැති කාර්ය මණ්ඩලයටත් දෙව් සුව සේවා පවුලේ සියලුදෙනටද මෙම වැඩසටහන සදහා දායකත්වය ලබාදුන් පින්වත් ඇත්තන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏 රුචිර වීරසිංහ 🙏🙏🙏
@chandanijayasinghe5527
@chandanijayasinghe5527 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏 පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුලු සියලුම දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
@sriyanisrilanka4025
@sriyanisrilanka4025 Жыл бұрын
ඕබ තුමාගේ දේසනවලීන් හොඩක් දේ දැන ගැනිමට තිබේනවා ඔබ තුමාටත් සුදු අමිමා හට නිදුක් නිරොගිමත් දීර්ගයු ලැබේබා තේරැවන් සරනයි
@malkasudu4711
@malkasudu4711 Жыл бұрын
තෙරුවන් සරණයි දේව් පිහිටයි ආශීර්වාද වේවා සූවපත් වේවා දිව්‍යමය ශක්තිය ලැබේවා!!!!!
@ratnayakeathukorala15
@ratnayakeathukorala15 Жыл бұрын
මැතිදුනි අප නොදන්නකරුනු රැසක් කියාදුන්නු ඔබතුමාට ගොඩක් පින්. ඔබතුමාට සුදුඅම්මාට සහ දෙව්සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹
@dayajayasekera
@dayajayasekera Жыл бұрын
ගුරු මුස්ටියෙන් තොර ආදරනීය ගුරුතුමනි,ඔබේ දේශන අහන්නේ හද බැදි අපමන සතුටින් .....බුදු සරණයි ,දෙවි පිහිටයි ...
@swasthiprabashwara3382
@swasthiprabashwara3382 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා බොහොම පින් ඔබ්තුමා ඇතුලු කාර්යමණ්ඩලයටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි .
@r.g.warnakulasuriya8641
@r.g.warnakulasuriya8641 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,කුමාර මහත්මයා,සුදු අම්මා මැතිණිය ඇතුළු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.සාදු සාදු සාදු .🌷🌷🌷
@chathura5898
@chathura5898 Жыл бұрын
එකනේ ඉබ්බා හෙමින් යන නිසා ආයුෂ වැඩි. කුබි කලබරි නිසා ආයුෂ අඩු වෙන්නේ ඒ නිසානේ. අදත් වටිනා වැඩසටහනක්‌ කුමාර මාමේ. තෙරුවන් සරණයි කුමාර මාමේ 🙏🙏❤️❤️❤️ කුමාර මාමා ගේ සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏❤️❤️❤️ කුමාර මාමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා. 🙏🙏🙏❤️❤️❤️ සුවපත් වේවා නිරෝගී වේවා නිදුක් වේවා 🙏🙏🙏❤️❤️❤️
@shirlyramanayaka4433
@shirlyramanayaka4433 Жыл бұрын
කුමාර මැතිදුනි, ඔබතුමාගේ අද දේශනයෙ වටිනාකම කියා නිම කල නොහැකි තරම්.අපේ ජීවිත වඩාත් නිරෝගීව හා යහපත්ව පවත්වා ගෙන යන්නටත් විශේෂයෙන් ආයුෂ වැඩි කර ගන්නට අපේ එදිනෙදා ජීවිතවලට එකතු කර ගත යුතු යහපත් ක්‍රියාවන් පිළබදව අපව දැනුවත් කලාට ඔබතුමට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. ඔබතුමා,සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමට නිදුක් නිරෝගි සුවය හා සම්මා සම්බුදු සරණ පතමි.
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 Жыл бұрын
ජීවිතය ගමනේ වටිනාම උපදෙස් ලබා දෙන ඔබ තුමාට අපගේ ප්‍රණාමය ....
@suangasura1388
@suangasura1388 Жыл бұрын
obatuma atulu dewsuwa.paule.siyaluma denata teruwansarani dewepihitai! 🙏
@tharindurukshan5932
@tharindurukshan5932 Жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
@renukakulatunge8321
@renukakulatunge8321 Жыл бұрын
පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽🌸🌸🌸
@ruvinikanchana5905
@ruvinikanchana5905 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා ස්තුතියි ඔබ වහන්සේට
@janakachaturanga3773
@janakachaturanga3773 Жыл бұрын
කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ලැබේවා🙏 ලැබේවා🙏🙏🙏
@sudarmasudarma1777
@sudarmasudarma1777 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පිංවත් කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සැමටම. කුමාර මහතානෙනි ඔබතුමාට ගොඩක් පිං අපිව හැම දේකින්ම දැනුවත් කරමින් ආරක්ෂා කරනවට.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@raveeravee781
@raveeravee781 4 ай бұрын
🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸තෙරුවන් සරනයි දෙව්පිහිටයි🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹සියලුදෙන නිරෝගි වේවා🙏🙏🙏🙏🙏🔆🔆🔆🔆සාන්ත සුවයට පත්වේවා🌺🌺🌺🌺🌺🌺
@ramanipannila676
@ramanipannila676 Жыл бұрын
අපව දැනුවත් කළාට gadak pin Oba තුමාට budusaranai Devipihiti , deergausa ලැබේවා
@nilukamanel6727
@nilukamanel6727 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️සියළුම දෙනාටම නුවණ පහල වේවා 🌹🙏🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@ajanthakumari7879
@ajanthakumari7879 Жыл бұрын
අර්තවත් දේශනයක් ඔබතුමාට ස්තුතියි දෙවුසඅව දේශයේ අප නිදුක් නීරෝගීවෙමු
@padinirupasinghe1321
@padinirupasinghe1321 11 ай бұрын
පියානනි මැනියනි දෙව්‍සුවදෙසයෙසැමටතෙරැවන්සරනයි
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
තෙරුවන් සරණයි! සියලු දෙවි රැකවරණය පතමි! ගුරු දේවෝත්තමයාණන් ට සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට දෙවි සුව පවුලේ සැමටම
@විමලාවති
@විමලාවති Жыл бұрын
බුදු සරණයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏♥️
@rupanallaperuma8664
@rupanallaperuma8664 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේ වැඩසටහන කීප වතාවක් බලල තමයි කමෙන්ට් එක දාන්නේ ඔබතුමා දේශනා කරන සමහර දේවල් ඇත්තටම අත්දැකීමෙන් දන්නවා ඔබතුමාට බොහොමත් පින් අපිව ප්‍රඥාවන්ත කරවන වට දීර්ඝායුෂ
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 Жыл бұрын
නොපෙනෙන නොසිතන පැත්තක් ගැන වැදගත් පැහැදිලි කිරීමක් .කුමාර මැතිතුමනි ඔබතුමාට බොහොම පින් 🙏සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@anomakumari8255
@anomakumari8255 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනා ට
@profksdperera2117
@profksdperera2117 Жыл бұрын
🙏🙏🙏 වටිනා දේශනයක්. සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! ඔබතුමාටත්, සූදු අම්මාටත්, දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.
@iranganiebuijtenhek143
@iranganiebuijtenhek143 Жыл бұрын
සියලු සත්වයෝම සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 Жыл бұрын
ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක් මේවා සියල්ලෝ සවන් වැකේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි
@sitharananda2215
@sitharananda2215 Жыл бұрын
Budusarani davipihitai siyaluma satwayo niduk Wawa niroge Wawa obatumata th sudu ammata budusarani 🙏🙏🙏🙏
@nilukshianuradha7714
@nilukshianuradha7714 Жыл бұрын
Guru piyaneni🙏aadyathmikathwaya උදෙසා දොරටුව විවර කරදීම කෙතරම් අපූර්ව janakada🙏🙏sathyawadee obathumage aadyathmika deshanayak තුළින් අප ලබන දැනුම කෙතරම් watinawada🙏mewani දේශනයක් තුළින් අපට ජීවිතය ,යථාර්ථය කියා දෙන guru piyaneni🙏apa obathumage අනුගාමිකයන් wannemu🙏🙏obatuma, sudu amma athulu dew suwa desheye siyalu sathwayo suwapath wewa🙏🙏🙏Theruwan saranai 🙏devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏🙏
@sumanagoonetilleke9268
@sumanagoonetilleke9268 Жыл бұрын
🙏🙏🙏💐💐💐ඔබතුමාට පින්.ලොවට. මෙසේ කරුනු කියාදීම..මෙමඋතුම් සිත නිවන දහම් කාරනා නිතර අපට අසන්නට ලැබේවා. ඔබ්තුමා සහ සුදු අම්මා ඇතුලු දෙව් සුව දේශයේසැමට බුදු සරණයි. දෙවිපිහිටයි 🙏🙏🙏
@anulaanula7845
@anulaanula7845 Жыл бұрын
Theruwan saranaei davipihitaei kumara mahathe suduamma dwususuwa pawula samatath maga pawula samatath oba tumaga asirwadaya labanawa maei
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
මෙතෙක් නොදැන සිටි ඉතා වැදගත් කරුණු කාරනා කියලා දුන්නාට ඔබතුමාට බොහොම පින්.විශ්වයට අනුගත වෙන්න දැන් අපි දන්නවා .සියලුම දෙනාට යහපතක්ම වේවා .
@SawumiyakumariAsas
@SawumiyakumariAsas Жыл бұрын
මෙම විඩියෝ සේවාවන් ඇසිමට සලසා දුන් ඹබතුමියට ස්තුතියි දිගොඩ කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලෙ හැමෝටම දිර්ඝ ආයුෂ ලෑබෙව තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වයට ස්තුතියි පිං අයිති වෙවා
@kanchanasenevirathna4277
@kanchanasenevirathna4277 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව්සුව පවුලෙ සැමටත් ලෝක වාසි සියළු දෙනාටත්
@nirmalasamarasekara9588
@nirmalasamarasekara9588 Жыл бұрын
ගුරු පියාණනි, ඔබතුමාට බොහොම පිං.. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.. නිරෝගී වේවා.. සුවපත් වේවා.. දීර්ඝායු වේවා.!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@kamanihewage8409
@kamanihewage8409 Жыл бұрын
උපරිම උත්සහ කරනව සායි කුමරුනි තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@sriyanigamage1933
@sriyanigamage1933 Жыл бұрын
සියලු දෙය කියාදුන්නට බොහොම පින් ,ඔබතුමාට ,සුදුඅම්මා ,අතුලු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!🙏🙏🙏.
@pkshapksha9638
@pkshapksha9638 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු🙏🙏🙏🙏🙏🙏🙏.
@dorinperera6124
@dorinperera6124 Жыл бұрын
Theruwan saranai devipihitai sthuthi obathumata dirgausha prarthana karanawa budu saranai .🙏🙏🙏🙏
@kumududisanayake4683
@kumududisanayake4683 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ගායු වේවා🙏🙏🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 Жыл бұрын
ඔබතුමාට පිංලැබෙවා දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@himayaapibalannephonaekenb2426
@himayaapibalannephonaekenb2426 Жыл бұрын
අනිවාර්යයෙන් ම වෙනස් වීමට පසුබට nivemi....ඔබ තුමා ට theruwan saranai ....
@kalpanishashiprabha6461
@kalpanishashiprabha6461 Жыл бұрын
පමා නොවී ඔබ තුමා ගැන දැනගන්නට ලැබීම, ඔබ තුමා ගැන පැහැදීම අප ලැබූ මහත් භාග්‍යකි. හරි දේ නොදැන අසරණව නොමග ගිය සමාජයට ආලෝකය දෙසට මග කියන, අප නොදන්නා අපට නොතේරෙන වටිනා දේ අපට කියා දෙන ඔබ තුමාට අනේක වාරයක් ස්තූතී. 🙏🙏🙏 ඔබ තුමාට දීර්ඝායු පතමි!!! ❤ තෙරැවන් සරණයි, දෙවි පිහිටයි!!! ✨💜🌼
@chanukinanayakkara5927
@chanukinanayakkara5927 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් ....අප නොදත් බොහෝ දේ කියා දුන්නා ට.තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි
@nilukanilunilo5077
@nilukanilunilo5077 Жыл бұрын
මෙි වගේ වැදගත් වැඩසටහන් ලොකේ ටම කියලා දෙන්නේ ඔබතුමා පමනි ඔබතුමාට දිර්ගායු වෙිවා තෙරැවන් සරනයි දෙවි සුව පවුලේ සියලුම දෙනට තෙරැවන් සරනයි
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
සියල්ලන්ටම තෙරුවන් සරනයි 🙏 🇱🇰🙏 👨‍👩‍👧‍👦 🌎🙏🌎🙏🌎🙏🌎🙏 ඔබතුමාට තෙරුවන් සරනයි 🙏 බොහොම ස්තුතියි 🙏🙏🙏
@pubudiniper5301
@pubudiniper5301 Жыл бұрын
ඔබතුමගේ දේශනයට ස්තුතියී..!! නිදුක් ..නිරෝගී.. දිර්ඝ අායුෂ ලැබ සතුටින් දිවි ගෙවේත්වා.. තෙරුවන් සරණයි...දෙවිරැකවරණයි...🙏🙏
@jayagamage678
@jayagamage678 Жыл бұрын
හැමදිනම අපට බොහෝම වටිනා දේශනා තුලින් ප්‍රඥාාව දියුණු කර ගන්න දෙන ඔවදන් දෙන. දෙවි සමිදුන්ට තෙරැවන් සරණයි දෙවි පිහිටයි දෙවිසුව දේශයේ නායකතුමාට අපිට ඔබතුමා ජිවමාන දෙවියන්මයි ජිවිතයේ ඉතිරි කාලය ,ඔබතුමා ගේ සත්දර්ම මාර්ඝයේ ගමන් කර පස් පවු දසඅකුසල් වලින් මිදී යහපත්ව ගෙවා ගන්නයි. වීර්ය කරන්නේ එ් මඟ යන්න පාර පෙන්නා දුන් බෝසත්වරයානන් වහන්ස නිවන් දක්නා ජාති දක්වා ඔබතුමා ගේ නිවරදි සත්දර්මය අසන්නට ලැබෙිවා තෙරැවන් බලයෙන් නිදුක් නිරෝගි බව ලැබෙිවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා සතර වරමි දෙවියන් වහන්සේලා රැකදේවා ඔබතුමා තෙරැවන් සරණයි දෙවි පිහිටයි සුදු අමිමා කාර්යාලයේ සැම දෙනාත් දෙවිසුව දේශයේ සැමදෙනාට. බුදු සරණයි
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН