කුණ්ඩලනී ශක්තිය පිලිබදව මෙතෙක් කිසිවෙක් හෙළි නොකළ රහසක් දීගොඩ කුමාර හෙළි කරයි.. ┃Deegoda Kumara

  Рет қаралды 28,104

Satyaloka TV

Satyaloka TV

Күн бұрын

කුණ්ඩලනී ශක්තිය පිලිබදව මෙතෙක් කිසිවෙක් හෙළි නොකළ රහසක් දීගොඩ කුමාර හෙළි කරයි.. ┃Deegoda Kumara
-----------------------------------------------------------------------------------------------------------------
මෙහි පළවන අදහස් පළකරන්නාගේ අදහස් මිස සත්‍යාලෝක TV චැනලයේ අදහස් හෝ මතය පිලිඹිබු නොකරන බව කරුණාවෙන් සලකන්න..
-----------------------------------------------------------------------------------------------------------------
#DeegodaKumara
#DewSuwaSewa
#SatyalokaTV
#AstralBody
-----------------------------------------------------------------------------------------------------------------
අපගේ Facebook පිටුව මෙතැනින්..
Facebook : / satyalokatv
-----------------------------------------------------------------------------------------------------------------
Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya

Пікірлер: 290
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 4 жыл бұрын
මිනිසුන්ගේ දුක දුරුකිරීම සඳහා පැමිණි දෙවි කෙනෙකි.ඔබතුමා කරන මේ සත් ක්‍රියාවට රාජ්‍ය අනුග්‍රහය ලැබේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
@maneldissanayake3551
@maneldissanayake3551 4 жыл бұрын
ඔබතුමාගේ දැනුම පිළිබඳව සිතට දැනෙන්නේ සතුටක්. ඔබතුමාට දිගාසිරි ලැබ ලෝකයේ අසරණ අයට පිහිට වීමට ඉඩ සැලසේවා. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී වේවා.
@kanishkadhananjaya3028
@kanishkadhananjaya3028 4 жыл бұрын
ඔබතුමා අපේ රටට ලොකු සම්පතක් එක අපේ රටේ ගොඩාක් අයට තේරෙන්නේ නෑ.වැඩි කල් යන්න කලින් හැමෝම තේරුම් ගනී. බුදුසරණයි. දෙවිපිහිටයි
@damarasuriya24
@damarasuriya24 4 жыл бұрын
ඔබතුමාට.බුදු සරනයි
@warunafernando6787
@warunafernando6787 4 жыл бұрын
කුන්ඩලිනි සක්තිය සත්‍යයක් මා එය ප්‍රගුණ කරමින් යමි බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මය තව නොබෝ කලකින් ලොකයට රැගෙන එමි... මහත්මයා ඔබ කී සියල්ල සත්‍යයක් තෙරුවන් සරණයි
@rushendissanayaka5425
@rushendissanayaka5425 4 жыл бұрын
Ethakota dn e uthum dharmaya pawathinne nadda?
@pushpawaliminiarachchi7856
@pushpawaliminiarachchi7856 4 жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයා එය අවදිකර ගන්න උදව් කරන්න පුළුවන් ඒ සදහා ගුරුවරෙයක් සිටී ද
@shanakadhishan55
@shanakadhishan55 4 жыл бұрын
Theruwan Saranai Obata..Esema wewaa..
@warunafernando6787
@warunafernando6787 4 жыл бұрын
@@pushpawaliminiarachchi7856 ඔව් සිටි මහත්මිය තෙරුවන් සරණයි
@warunafernando6787
@warunafernando6787 4 жыл бұрын
@@spr1692 තෙරුවන් සරණයි
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 4 жыл бұрын
දීගොඩ කුමාර මහතාට ප්‍රාර්ථනා බෝධියකින් නිවන් මඟ එළි පෙහෙළි වේවා!
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
මෙතුමා බුදු වන්නට පෙරුම් පුරන බොසතානන් කෙනෙක් මතු බුදු භවම ලැබේවා
@janakaprabad4026
@janakaprabad4026 4 жыл бұрын
@@lakshmiabeydeera3829 දන්නෙ නැති නිසා අහන්නෙ. අර 2ක් මැරුනෙ මෙයාගෙ වැඩසටහනක නේද
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
@@janakaprabad4026 බොරු ප්‍රචාරනේ මෙතුමගෙ වැඩ සටහනට එද්දි අමාරු වෙලා හොස්පිටල් ඇතුලු කරලා ලෙඩෙක් එයා මිය ගිහින් මරනය නතර කරන්න බුදුන්ටවත් බෑනෙ මෙතුමා කරන්නෙ ලෙඩ සුවපත් කරන එක පමනයි සතිස්චන්ද්‍ර එදිරිසිංහ කියන්නෙ හොද බුද්ධිමතෙක් එයා විඩියෝවක් දාලා තියනව බලන්නකො
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
@@janakaprabad4026 එවන් කෙනෙකුට හොද උනානම් ඇයි අපි මෙතුමාව අවිශ්වාස කරන්නෙ
@Gayanika9746
@Gayanika9746 4 жыл бұрын
මෙතුමාට පින් සිදු වේවා මේ කරන මෙහෙයට දීර්ගායූවේවා ...!
@kmilsaod1925
@kmilsaod1925 4 жыл бұрын
පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දැනුවත් කර ඔබතුමාටත්
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 4 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට 🙏ඔබ තුමා යන ගමන අසරණ උනු ජීවිතවලට ආලෝකයක් වේවා 🙏
@jayanthasampaya345
@jayanthasampaya345 4 жыл бұрын
බොහොම වැදගත් දේශනයක් සිදු කළ ඔබතුමාට ගොඩක් පින්🙏🙏🙏
@යකඩජනා
@යකඩජනා 4 жыл бұрын
මම දැකපු මිහි පිට ඉන්නාවූ දිව්‍ය ආත්මයක් දීගොඩ කුමාර මහත්තයා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා තමයි මිහිපිට ඉන්නාවූ අද්‍යාමික නායකයා ලොවම සුවපත් වේවා නිදුක් වේවා නීරෝග වේවා සුවපත් වේවා
@seewalibandara
@seewalibandara 4 жыл бұрын
මේ උතුම් ශක්තිය සත්‍යි.. උතුම් වූ තිවිද රත්නයේ ශක්තිය සත්‍යයි.. සැකයක් කුකුසක් නැත.. දැන පුරුද්ද +කල පුරුද්ද =පළපුරුද්ද සහිතව කියන්නේ. මෙතුමා සත්‍යයි.. 🙏🙏🙏 තෙරුවන්සරණයි !!!
@jayanthasenarath884
@jayanthasenarath884 2 жыл бұрын
Thanks sir
@panaduraapeloins148
@panaduraapeloins148 4 жыл бұрын
මෙතුමා කාටවත් චෝදනා නොකරයි , එතුමාගේ ඇත්තේ ඇත්ත athisatiyen තේරුම් කිරීමයි ❤❤❤
@bodhiprgnafoundation8449
@bodhiprgnafoundation8449 4 жыл бұрын
මගේ රටේ ඇදහිලි, විශ්වාස ---------------------- සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස් වල පහනින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම 'මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම' සාගත වසංගත හා එන නියං වලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙලින් එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින් ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ මැන අහුමුලු නෑර සිය අණසක පතුරු වන බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන මේ අය රකිනු මැන යන එන සියලු තැන මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන අලි කොටි වළස් මුළු කොළහල කරන තැන නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන "අයියනායක" කවි පන්තිය රටක ඇදහීම් විශ්වාසයන්ට ගරුකරන යහපත් අනාගත පරපුරක් පහල වේවා!!!
@anulaekanayaka3056
@anulaekanayaka3056 2 жыл бұрын
ඔබතුමාගේ දේශනා වලින් ඉගනගත් දේ බොහොමයි.තෙරුවන් සරණයි ඔබතුමාටත් සියලු දෙවි සුව පවුලේ සැමටත් .
@renukamadumadu6490
@renukamadumadu6490 4 жыл бұрын
කුමාර මහත්තයා ඇතුලු සියලුම දෙනාටම බුදු සරණයි .හරිම සතුටක් ඇති උනා ගොඩක් පින් ලැබේවා අපෙ කුමාර මහත්තයා සම්බන්ධ කරගත්තට ගොඩක් පින් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් උනාට ඔබටත් පින් කුමාර මහත්තයා කියන්නෙ උතුම් බලසම්පන්න උතුම් කෙනෙක් එය ආරක්ෂා කරන්න අපි දැන ගන්න ඔන සසර පුවුරාවට දියල්ගොඩ කුමාර මහත්තයා ගෙ ආෂිර්වාදය ලැබේවා හැමදාම බුදු සරණයි
@suwarnakumari2668
@suwarnakumari2668 4 жыл бұрын
ඔබතුමා නම් මෙලොවට ආපු වෙස්වලාගත් දෙවි කෙනෙක් බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා විශ්ව ශක්තිය බලයෙන් තුරුණුවන් සරණයි
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
මතු බුදු බව ප්‍රාර්තනා කරන බොසත්වරයෙක්
@susilpriyantha3336
@susilpriyantha3336 4 жыл бұрын
deviyan saha manussayan athara wenasa awaboda karaganna.nobody is perfect except God
@chithrachandani9007
@chithrachandani9007 3 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 4 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීගොඩ කුමාර මැතිතුමනි !
@indrakumari1093
@indrakumari1093 4 жыл бұрын
බොහෝම අවංකව කතා කරන විට අහන් ඉන්න හරිම ප්‍රියයි. කුමාර පින්වතානන්ටත් සත්‍යාලෝක නාලිකාවටත් ස්තුතිය .
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 4 жыл бұрын
සත්තකින්ම මාගේ මේ දින වල හොඳම ගුරුවරයා ,,දීගොඩ කුමාර මැතිතුමා සහ සෞභාග්‍යය සුචර්ණනී මැතිණිය ය!
@sooryasudu1241
@sooryasudu1241 4 жыл бұрын
දීගොඩ කුමාර මහතාට බුදුසරණයි
@suwarnaloku1365
@suwarnaloku1365 4 жыл бұрын
කුමාර මහත්තයා කුන්ඩලි සත්තිය ගැනත් වෙනත් සත්තින් ගැනත් සර්ලව පැහැදිලි කලා එතුමා පවසන හැමදෙයක්ම සත්තයයි එතුමා එතුමාගේ සත්තිය මුදාහරින්නේ මේ ලෝකයේ සිටින රෝගි ව් ඉන්න සියලුදෙනාටම සුවපත් කිරිමයි මිනිසුන් යහ මාර්ගයට ගැනිමයි එතුමාගේ ප්‍රාර්ථනා ව ඉටුවේවා එතුමාට සියක් ආයුස ලැබේවා මම ඔස්ට්‍රේලියාවේ සිට බුදුසරණයි
@hansimuthu3084
@hansimuthu3084 4 жыл бұрын
ඇත්තටම දීගොඩ කුමාර මහතාගේ ශක්තිය රටට වාසනාවක්.. නමුත් ඒ ශක්තිය ලබාගන්න මේරටේ වගකිවයුත්තන් කටයුතු කරන්නෙ නෑ.. ඒ කුහක කම.. එතුමාගේ ශක්තියට තැන නොදීම රටේ අභාග්‍යසම්පන්නකම....
@sarasicommunication1271
@sarasicommunication1271 3 жыл бұрын
ඔබ තුමාගේ සියලු katauth වලට සියලු දෙනාගේ සහාය ලැබේවා . දෙවියන් ගෙ පිහිට ලැබේවා .
@gaminipathirana9724
@gaminipathirana9724 3 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..සියලු සත්වයෝ සුවපත් වේවා .
@dineshilangakoon2505
@dineshilangakoon2505 4 жыл бұрын
දීගොඩ කුමාර 👉 මෙතුමාගෙ අනුරාධපුර රුවන් වැලි මාධ්‍ය විද්‍යාලයෙ තිබුන ආශිර්වාද පූජාවකට මාත් අම්ම අරන් ගියා❤️ එතන මෙතුමගෙ දේශනාවෙදි කියනව 👉 තව මාස කිහිපයක් යන්ඩ කලින් මේ මුළු ලෝකයටම ලොකු දුර්භික්ෂයක් එනව කියල ඒ එන්නෙ ස්වභාව ධර්මයාගේ කනස්සල්ලෙන් කියනව ඒකට හේතුව ලොව පුරාම සිදු කෙරෙන සත්ව ඝාතන නිසා ස්වභාදහම කම්පා වෙලා ඒ නිසා ලොකු දුර්භික්ෂයකැවිත් ලෝකයටම ඒ පාඩම කියල දෙනව කීව මට අද වගේ මතකයි දනට අවුරුදු එකහමාරකට විතර කලින් මෙතුම ඒ කළ දේශනය❤️
@shanakadhishan55
@shanakadhishan55 4 жыл бұрын
Aththatama Godak watina..Wadasatahanak..Sathyaloka tv..Oba siyalu denata..Niduk Nirogi Suwaya Labewaaa..
@suranikrishmanthi3967
@suranikrishmanthi3967 2 жыл бұрын
ඔබතුමා යන එන ගමන සියලු දෙව්යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sandyajayasena3865
@sandyajayasena3865 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
@විමලාවති
@විමලාවති 3 жыл бұрын
තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏
@kavinduyasas2533
@kavinduyasas2533 4 жыл бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි
@chandanihewagama2059
@chandanihewagama2059 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ගුරැතුමනි 🙏🙏🙏
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 4 жыл бұрын
පිරිත හා කුණ්ඩලීනී ශක්තිය අවධි කිරීම කියන්නේ සම්පූණයෙන්ම ගමන් මාර්ග දෙකක් කිව්වොත් හරි. හැබැයි තරමක් දුරට විහිදිලා ගියාට පසු මේ දෙක අතර සම්බන්ධතාවයක් දකින්නටත් පුළුවන්. ලෝකයේ ඇති යම් ආධ්‍යාත්මික දේවල්වලට තමාට නොවැටහෙන පමණින් ගැරහීම වැරදියි. මේ ශක්තීන් දෙකම අඩු වැඩි වශයෙන් යොදා ගනිමින් දීගොඩ කුමාර මහතා යන්නේ වෙනස්ම ගමනක් බව නම් පැහැදිලියි. එතුමා පෙර කළ පින් අනුව වරප්‍රසාදයක් වශයෙන් විශ්වයෙන් ලැබුණු දෙයක් ප්‍රයෝජනයට ගනිමින් නිහතමානීව සම්පූර්ණයෙන්ම වාගේ ආත්මර්ථයෙන් තොරව දෙවි සුව සේවාව කරන නිසායි එහි ප්‍රබලත්වය වැඩියෙන් පිහිටා ඇත්තේ. මෙය ඕනෑම කෙනෙකුට අත්දකින්නට හැකි බව එතුමා කියන්නේද ඒ නිසයි. කුමාර මහතාට ප්‍රාර්ථනා බෝධියකින් නියන් මඟ එළි පෙහෙළි වේවා!
@Ubhayaaaa
@Ubhayaaaa 4 жыл бұрын
අනිවාර්යයෙන්ම !
@maalilanka3687
@maalilanka3687 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට අපේ රටට ලැබුණ දයාදයක් කියල මම හිතනව අපේ රටට යහපතක්ම වේවා!
@malkamalkanthi3208
@malkamalkanthi3208 4 жыл бұрын
Theruwan saranai
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට ස්තුතියි
@dhammikaliyanage3722
@dhammikaliyanage3722 4 жыл бұрын
මේ දැනුවත් කිරීමට ඔබතුමා ට බොහොම පින් තෙරුවන් සරනයි
@nmaindarani1574
@nmaindarani1574 3 жыл бұрын
තෙරුවන් සරංණයි දෙවිපිහිටයි
@lgliyangilg1140
@lgliyangilg1140 4 жыл бұрын
චක්‍ර 7 ගැන පැහැදිලි කරන්න තව සකචිචවක් කරන්න එ ගැන දැන ගන්න කැමතියි
@priyanthikashamali2592
@priyanthikashamali2592 4 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@shiamwickram3424
@shiamwickram3424 4 жыл бұрын
ඔබට බොහොම පිං මෝඩයින්ට පැහැදිලි කරාට කුමාර මහතානනි. මම ජෝර්දාන් වලින්
@rangani.rangani.4590
@rangani.rangani.4590 4 жыл бұрын
ත්‍රිවිධරත්ණයේ සරණයි සියලුම දෙනාට .
@panaduraapeloins148
@panaduraapeloins148 4 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏 ඔබ තුමාටත් ❤❤❤❤❤❤❤❤❤❤
@MaduTalks
@MaduTalks 4 жыл бұрын
ඔබ තුමාගේ දැනුම ඉතා ඉහලයි ! වෙන කා සමග වත් compare කරන්න බැහැ..
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 4 жыл бұрын
අද උතුමානන් සැහැල්කුවෙන් කතා කරා. වටිනා සාකච්ඡාවක් . තෙරුවන් සරණයි හැමොටම
@panaduraapeloins148
@panaduraapeloins148 4 жыл бұрын
චේතනාහම් භික්කවේ කම්මං වදාමි ...🙏🙏 එතනම උත්තර තියෙන්නේ hamadetama , ape minissu waraddagena inne , මෙතුමා kiyana de අහන්න , තේරුම් ඇතිව , මායාවන්ගෙන් ha රැල්ලට asu නොවන්න , විස්වාසය ඇතිකර ganna...ඔබට බුදු සරණයි 🙏🙏.(ඔබතුමා අප රටට මහඟු දායාදයක් ,ඔබතුමාට සියලු දෙවි රැකවරණයි )
@amitsumana1214
@amitsumana1214 3 жыл бұрын
ඹබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@pradeepikasujeewa2447
@pradeepikasujeewa2447 2 жыл бұрын
ඉතාම වටිනා හරවත් වැඩසටහනක්
@nalen1589
@nalen1589 4 жыл бұрын
බුදු සරණයි
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
කුණ්ඩලීනී අවදිවීමට භාවනා කිරීම නරක නැත..... සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අටවැනි ධ්‍යානය උපදවා එය ලෞකික භාවනාවක් බව දැක දැන එය අත්හළ බව දතයුතුය....ඇසතු බෝමුලදී ආනා පාන තුල දැහැන් ගත විය එහිදී මරගනන් හා මාරයා සමග යුද්ධ කල බවත් දෙවිවරු පලාගිය බවත් දත යුතුය.. නමුත් නිවන් අවබෝධ වූයේ නැත.....මීලගට උන්වහන්සේ කෙලින්ම ඒ සතිය විදර්ශනා.භාවනාවට යොමු කළ සැනින් සම්මා ඤඤ්ඤාණ....හරහා විශ්ව ශක්තිය අහසින් පොළවට ගලා එමින් පෙර නොඇසූ ප්‍රතිවේදය පහල විය එයයි බුද්ධ ධර්මය අවබෝධ වීම වන්නේ.....පොත් කියවා පොත් ගුල්ලන් බිහිවුණා ට උන්දලා උගතුන් මිස ප්‍රඤ්ඤාවන්ත යන් නොවේ මේ ගොනාට එය නොතේරීම නිසා අපාගත වන්නේය . බුද්ධ ගෝෂ හිමියන් හින්දු ආගමික දේව ධර්මය අණුව කුරුන්දි අටුවාව අවුල් කලේය එතැන් පටන් ප්‍රතිවේදය අතුරු දන්වී මග පල ආර්‍ය න් වහන්සේලා අපට අහිමි විය....හින්දු හා ජෛන භාවනා ක්‍රම ක්‍රමයෙන් වැඩි විය ....දැන් කොහාටත් නැති අච්චාරු භාවනා මධ්‍යස්ථානය....ඇතිවිය.....මිත්‍යා දිට්ඨික පූජකයන් ට ගිහි පැවිදි පරයන්ට නොසන්ඩාල මෝඩයන්ට රජ මගුල් විය.... කුණ්ඩලීනී අවදිවීම.... විශ්ව ශක්තිය මේ තක්කඩියන්... දූෂණය කර ඇත.....චීවර ධාරී උගත්තු ආචාර්ය... මහාචාර්ය.. ලේබලය යටතේ වෙලදාම් කිරීමට ගොස් අපට චීවරයක් පොරවාගෙන පාරේ ගමන් කරන්න බැරි තැනට කටයුතු කර ඇත.....අර අම්පාර පැත්තෙන් ආපු පිස්සු දොස්තර බුදු දහම තුළ කොන්දොස්තර ලෙස ධ්‍යාන වෙලදාම් කිරීම.....මොන තරම් මිත්‍යා දිට්ඨික අපරාධ යක්ද?......අප අවුරුදු 72 ක් තුල මේ බුද්ධ ශාසන වනසන වැනසෙන සැට් දැක ..දැන... මේ විපතින් අසරණ බෞද්ධයන් ගලවා ගැනීමේ උතුම් මාර යුද්ධය ආරම්භ කර අවසන් කල බව දතයුතුය....අපි ඒ ගාම්භීර බෞද්ධ දර්ශනය පනගන්වා අවසන් බව දතයුතුය.....දැන් ප්‍රතිවේදය පහලවෙලා අවසන්....අපි පිච් එක හැදුවා...දැන් නිවන්මගේ බැට් එක අපිගාව... පුලුවන්නම් වරෙල්ලා....මොකා වුනත් කමක් නැහැ....මම ගිහි ගෙදර ඉදල උබලා සෝවාන් ඵලයට පත්කරන බව කියමි....පිනත් කුසලයත් ඇත්තෝ දසකුසල් වඩා පාරමිතාවන් සපුරා ඒ පරම සත්‍යය අවබෝධ කර ගනිත්වා.....ඒ සඳහා සකලවිධ බෞද්ධයින්ට සම්මා දිට්ඨිය පහල වේවා යයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට ප්‍රකාශ කරමු.... තෙරුවන් සරණයි.......දු.අංක.0713577828 හෝ 0812494520 අමතන්න... මේ ප්‍රකාශයේ වගකීම හා වගව්ම සෙංකඩගල පුර බුද්ධ පුත්‍රයන් වහන්සේ සතුය.....
@viseekiy3971
@viseekiy3971 4 жыл бұрын
අසිත තාපසතුමාගේ කතාව කරුණාකර මතක් කර ගන්න. යෝග වලින් නිවන් දකින්න බැහැ. කවදාහරි මනුෂ්‍ය ආත්මයක් ලබා ගෙන නිවන් අවබෝධ කරගත යුතුය. කරුණාකර බුද්ධ දේශනාව හදාරන්න. දීගොඩ කුමාර මහතාට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. ලෙඩවීම දුකක්. එවන් අයහට උදව් කිරීම ලොකු පිනක්..ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@මල්ලිකාඅබේසිංහ
@මල්ලිකාඅබේසිංහ 4 жыл бұрын
දිගොඩ කුමාර මහතා ගේ ආසිර් වාදයෙන් සියලුම රොගින් සුව පත් වේවා හොරු බයයි හොරා කන්න බැරි වෙයි කියලා එකයි මෙතුමාගේ වැඩවලට මඩ ගහන්නෙ
@kavinduyasas2533
@kavinduyasas2533 4 жыл бұрын
තනිකර ඇත්ත. හොරු තමා මේ වාගෙ උතුම් මනුස්සයෙකුට මඩ ගහන්නේ.
@susilpriyantha3336
@susilpriyantha3336 4 жыл бұрын
Mage prasnaya ai methumata bari covid.19 athurudahan karanta oba hithanawada methuma covid vaccine eka ganne na kiyala
@uaeae2565
@uaeae2565 4 жыл бұрын
Amme harima sathutui.Deegoda kumara sir karana weda satahan narabanne harima aasawakin gaurawayakin.Oba thumata jayen jaya wewa.
@sunandajayalath3058
@sunandajayalath3058 3 жыл бұрын
Theruwan saranai obathumatath sudu ammatada dew suwa karya mandalayatada niduk nirogi suwa labewa siyalu sathwayo nidukwethwa nirogiwethwa suwapathwethwa
@Sinhawalokana
@Sinhawalokana 4 жыл бұрын
නියම විශ්ව දරැවක් මගේ ආයුබෝවන් ජය ශ්‍රී
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 4 жыл бұрын
මෝඩ මෝහයෙන් අන්ධභූත යින්ට තේරුම් කරන්න බැවින් නිහෙඩ වෙමු
@somawathae9042
@somawathae9042 4 жыл бұрын
තෙරුවන් සරණයි
@travelwithceylonchathurana3369
@travelwithceylonchathurana3369 4 жыл бұрын
මෙතුමා මම පවුද්ගලික ව දන්න කෙනෙක් මොහු තුල ද්ව්‍යමය ශක්තියක් ලැබුණ පුද්ගලයෙක් රටට සේවයක් කරන්න දෙන්නෙ නැහැ මේ අපේ රටේ දේශපාලුවන් මේ වගේ පුද්ගලයන් මේ රටේ තවත් බිහිවෙනවා අනිවාර්යයෙන්ම ඉදිරියේදී
@anushakaraliyadda1611
@anushakaraliyadda1611 4 жыл бұрын
Obatumata deergayu wewa
@ruwanchandana7181
@ruwanchandana7181 4 жыл бұрын
මේ වගේ වෙලවක හමොමෙ එකතු වෙලා මේ කොරොනවෙන් බෙරෙන ක්‍රම මිසක් එවා විවෙචනය නොකරමු .
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
මගේ උගුර රිදි රිදි තිබුනේ මෙ වැඩසටහන බලනකොට මම දි ගොඩ මහතාගේ පපුවට මගේ අත තියලා ප්‍රාර්ථනා කලා මගේ උගුරෙ සහ දිවෙ වෙදනාව දුරුවෙවා කියලා හරිම පුදුමයි මගේ ඒ ෙවදනාව දුරුවුනා. ඔබතුමාට බුදුබවම ලැබෙවා.🙏🙏🙏
@panaduraapeloins148
@panaduraapeloins148 4 жыл бұрын
අනිවාර්යෙන්ම ❤
@kimthinshinbtsarmygirl.8601
@kimthinshinbtsarmygirl.8601 4 жыл бұрын
ඔබතුමා ලෝකපූජිත උත්තමයෙක්..අභාග්‍යකට අපේ රටේ මිනිසුන්ගේ ඇස් අන්ධ වෙලා තියෙන්නේ.. අප ඔබතුමා සමගයි..
@k.a.nsampath9094
@k.a.nsampath9094 4 жыл бұрын
Covid වලට බෙහෙතක් තමා දැන් අවශ්‍ය..ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු විය යුතුය .දේශීය මෙන්ම බටහිර විද්‍යාව එකතු වී මේ ලොකය බේරා ගන්න..
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Ane harima uththaritharai obathumage ashirwadaya...mage maw bima pamanak nowa , mulu lowama suwapath wethwaa..🌸♥️🎇🙏🙏🙏🙏🙏
@manjulakumara4380
@manjulakumara4380 4 жыл бұрын
දෙපා වැදල පිලිගන්න ඔින ..එතුමව දකින්නත් .පින් තින්න ඔිනි .
@kumaridissanayake3987
@kumaridissanayake3987 4 жыл бұрын
සුවපත් වේවා ...
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
දුුරස්ත සුව මෙහෙය කවදද ආයෙ තියෙන්නෙ? ඔබතුමාට තෙරැවන් සරණයි 🙏
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
@Shamadanthi Dissanayaka තෙරැවන් සරණයි 🙏
@anushalux429
@anushalux429 4 жыл бұрын
Namaskaram Guruji 🙏🙏🙏
@siyanikwt2767
@siyanikwt2767 3 жыл бұрын
ඔයාලට.ජේුසුපිහිටයි
@aselachanaka2260
@aselachanaka2260 4 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@kalanidissanayaka4156
@kalanidissanayaka4156 3 жыл бұрын
Theruwan saranay oba thumata. Obe wedapiliwelata nirathuruwama wishwaye ashirwadaya nirathuruwama lebewa. ....!!!
@rohanaelvitigala
@rohanaelvitigala 4 жыл бұрын
කාන්තාවක් කියන්නේ මහා බලගතු සොභාවධර්මයෙන් වරම් ලද , උපතින්ම උත්තමාවියක් වෙනවා . කැමත්ත ඉල්ලගෙන එන සතුන්ට රැවටෙන්නෙ නැතුව , තමන් ආත්මයෙන්ම ගරු කරන ආදරය කරන පෙම්වතාව ජිවමානව හමුවුන දවසට එයත් එක්ක ප්‍රේමයේ මධුසමය සතුටින් ගත කරලා බබා ලැබුනට පසුව , පෙම්වතාට අභිණික්මන් කරන්න කියලා , පන්සිල් රැකගෙන බබාත් සමග ආදරයේ වසන්ත කාලය සතුටින් ගත කරමින් , මහා බලගතු සොභාවධර්මයේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලැබෙන සොභාවික මාතෘමූලික පවුල නිර්මාණය කරගෙන මහා බලගතු සොභාවධර්මයෙන් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් වෙන්න උත්සාහ කරන්න . බුදු සරණයි
@kavinduyasas2533
@kavinduyasas2533 4 жыл бұрын
අන්තෝ ජටා බහි ජටා. මොනා උනත් අපි කුමාර මහත්තයගෙ පැත්තේ.
@roshanichandrika9242
@roshanichandrika9242 4 жыл бұрын
තෙරැවන් සරනයි
@heerathchandrasekera2140
@heerathchandrasekera2140 4 жыл бұрын
මැතිතුමනි ඔය එක එක චැනල් හදාගෙන එන අයගෙ මෝඩ ප්‍ර්ස්නවලට කාලය නාස්ති නොකරනවා නම් ඉතාම වටිනායැයි අපි අදහස් කරන්නෙමු.පිටු පස කවුරැ හරි හිටගෙන ඉත්තො එවනවා. ඔබතුමා ලගට ගන්න එපා ඔය කිසිම අයකු
@abdulazizalrashidi5344
@abdulazizalrashidi5344 4 жыл бұрын
teruwan.saranai.obatumatadergausa.labewa
@saralam.a4695
@saralam.a4695 4 жыл бұрын
ඔබ කී සියල්ල සත්‍යයි. තෙරුවන් සරණයි.
@sujeewagamage6178
@sujeewagamage6178 3 жыл бұрын
👍👍
@dulminitennakoon4816
@dulminitennakoon4816 4 жыл бұрын
තෙරුවන් සරණයි !!ඔබතුමාට කරුණා කරලා දුරකථන අංකය ලබා දෙන්න .
@damicadamica7547
@damicadamica7547 4 жыл бұрын
Oba tumat teruwan sarni 🌹🌹🌹🌹🙏🙏🙏
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 Жыл бұрын
Methiduni, obata, suduammata budu saranai, devi pihitai.
@peiumanthaperera1322
@peiumanthaperera1322 4 жыл бұрын
එල ඔහොම යන් 🙏🙏🙏
@peiumanthaperera1322
@peiumanthaperera1322 4 жыл бұрын
Thanks 😅😅😅
@IMasha2819
@IMasha2819 8 ай бұрын
❤❤❤🙏🙏🙏🙏
@chandanidevika4260
@chandanidevika4260 4 жыл бұрын
Oba kiyanne sathyai.oba weni Aya mee loketa sampathaki.bahutharayak minissu aaka piliganne.aa siyallantath Sathya AWABODA weewa.oba THUMATA siyalu Devi warunge ashirwadaya lebie.nirogiwa ennata diriya shakthiya lebeewa.dirga aayu WEEAA theruwan saranai.🌸🙏🌸🙏🌸🙏🌸
@csstudio5254
@csstudio5254 2 жыл бұрын
🙏🙏🌷💐
@sadamalisadamali4944
@sadamalisadamali4944 4 жыл бұрын
Godak Watina weda satahanak.oba depalatama sadakal jayama labewa theruwan saranai
@dshdhammi7724
@dshdhammi7724 4 жыл бұрын
දිර්ගායු වේවා වෙදදුරානෙනි
@monikabalasooriya2588
@monikabalasooriya2588 3 жыл бұрын
thruwansaranai..davephtai
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 4 жыл бұрын
obatumata bohoma pin budusaranai.
@lahirupraneeth5620
@lahirupraneeth5620 4 жыл бұрын
ඇයි මේ කුන්ඩලනී ශක්තිය යොදාගෙන කොරෝනා රෝගීන් හොදකරන්න බැරි
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 4 жыл бұрын
බැරි කම නෙමෙයි බටහිර විද්‍යාවේ මාෆියාව ,ඖෂධ මාෆියාව ,මස් මාංශ ,මත් ද්‍රව්‍ය මාෆියාව ,මෙ වැනි දේවල් වලට ඉදිරියට එන්නට ඉඩ නොතබා ,හැම අතින්ම පාර ගහනවා ආණ්ඩුව කැමති වුණත් ,කරන්න ඉඩ දෙන්නේ නැහැ !
@kumudunimangalika6578
@kumudunimangalika6578 4 жыл бұрын
ගොඩක් වටිනවා ඔබතුමන්ලාගෙ deasana ඔබතුමා rijuwa peaheadiliwa deanuwath කරනවා ඔබට ගොඩක් pin bs dp
@888de
@888de 4 жыл бұрын
obathuma kiyana de apata wishwasai siyata seeyakma theruwan saranai deergayu labewa obathumage pihita nitharama mata labewa
@nandanipanditha5855
@nandanipanditha5855 4 жыл бұрын
Oba thuma ape ratata uthum sampathak, oba thuma kee denek nam suwa kalada, oba athulu dew suwa pawle sametema theruwan saranai, Bs
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 4 жыл бұрын
🙏🙏🙏BuduSaranai🙏🙏🙏🙏 🙏🙏🙏devipitai🙏🙏🙏 Ape kumara mahaththayata
@nilanila4767
@nilanila4767 4 жыл бұрын
Pinwat obatumata teruwan saranai 🙏🙏🙏
@lesliemawatha7685
@lesliemawatha7685 4 жыл бұрын
මා කලින් ලියා ඇත .දීගොඩ කුමාර මහතාට නිර්වාණය තව ගොඩක් දුරය කියා. භාවනාවේ දි එක් එක් බල ශක්තින් ලැබේ.හදහන් බැලිම සාස්තර කිම ලෙඩ සුව කිරිම. ඒවා බාරගෙන කිරිමට ගියහොත් .ඩර්මය ලැබිම එතනින් නවති. ලැබෙන ශක්තින් බාර නොගෙන නිර්වාණය දක්වාම ගමන් කලයුතුය. කුණ්ඩලණි චක්‍ර විවර ව්මෙන් ව්ශ්වයෙන් ලැබෙන ශක්තින් කෙනෙකු ගෙන් කෙනෙකුට වෙනස්වේ. කුණ්ඩලණි චක්‍ර 7 විවර ව් කලක් ගිය පසු කුණ්ඩලණි චක්‍ර 7 නැතිව යයි. පසුව නළලේ මැදින් ආලෝකයක් විහිදේ.ඒ නිර්වාණය ලැබු උතුමන් වේ
@niluwisidagama958
@niluwisidagama958 4 жыл бұрын
🙏🙏 🙏,,,ශි්‍ර්ි ලංකා ඡිවමාන ඒකම ඍශි වරයානන්ට ... අපගේ...නමස්කාරය 🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏♥️
@NandaNanda-bg7ne
@NandaNanda-bg7ne 4 жыл бұрын
theruwan saranai oba depalata
@ritashamali5257
@ritashamali5257 4 жыл бұрын
Obata bohoma pin
@nimaliweerakoon1127
@nimaliweerakoon1127 4 жыл бұрын
Hela deshaya dinewa !!! Obathumata deergayusa labewa. Hethu pala dahama mathu wewa.
@kumarip6121
@kumarip6121 4 жыл бұрын
Theruwan saranai
@kumara5653
@kumara5653 4 жыл бұрын
අපි තවත් තර්කකරනවා
අතමිට සරුවන සැඟවුන රහසක් ...
12:16
Sasankara | Episode 12 - (2025-02-09) | ITN
19:10
ITN Sri Lanka
Рет қаралды 149 М.