පෝදා දුන් අපූරු පණිවිඩය.. | Deegoda Kumara

  Рет қаралды 24,930

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

පෝදා දුන් අපූරු පණිවිඩය... | Deegoda Kumara
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 504
@dimuthuperera4978
@dimuthuperera4978 Жыл бұрын
දීගොඩ කුමාර දෙවිපියානන්ටත් ශ්‍රී විශ්ණු දිව්‍ය රාජයන්ටත් ශ්‍රී මහා භද්‍ර කාලී දේව මෑණියන්ටත් ගොඩාක් පින් ✨✨✨💐💐💐💖🙏🙏🙏💖💐💐💐✨✨✨
@priyanthikashamali4337
@priyanthikashamali4337 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .
@vivekaperera6669
@vivekaperera6669 Жыл бұрын
අපේ පිනට පහළ වූ ජීවමාන දේ පියා මෙය පියාණෙනි ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
@padminibulathsinhala5393
@padminibulathsinhala5393 Жыл бұрын
කුමාර මහත්තයා ඇතුළු dew සුව පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමාට සහ සුදුඅම්මාටත් කාර්‍ය්යමන්ඩලයේ සියළු දෙනාටත් දෙව්සුව දේශයේ සියළු දෙනාටත් දායකත්වය දැරූ සියලු දෙනාටත් උතුම් පොහොය දිනයක් වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🙏🙏🙏🙏
@sriemathieeriyagama868
@sriemathieeriyagama868 Жыл бұрын
Obathumata deergau wewa budu saranai siyalu devi pihitai
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ගුරු දේවෝත්තමයාණන් ට නමස්කාරය වෙව! සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! අනුග්‍රහය දැක්වූ ඒ භවතුන්ගේ අනාගතය සුව බර වෙව!
@chamilalakmal155
@chamilalakmal155 6 ай бұрын
තෙරුවන් සරන වෙවා
@pubududhananjaya536
@pubududhananjaya536 Жыл бұрын
පින්වත් ඉල් පොහෝ දිනයක් වේවා !.. පන්ච ඉන්ද්‍රයේ සංවර කිරීම නිවන් අවබෝධය පිණිස හේතු වසනා වේවා ! 🙏🙏🙏
@hasithasamarajeewa1078
@hasithasamarajeewa1078 Жыл бұрын
උතුම් ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺 ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
@jayanthabandara9872
@jayanthabandara9872 Жыл бұрын
ස්තූතියි ගුරුපියානන්ට .... සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏 .....❤
@amitha9371
@amitha9371 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿. සොබාදම් මාතාව අසරණයන් වෙනුවෙන් මෙලොවට දායාදකළ තවත් උතුම් මිනිසෙක්.. 🙏🏻🙏🏻🙏🏻
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Жыл бұрын
අද පොහොය දවසේ ඉතාම වටිනා දේශනාවක් කරපු ඔබතුමාට තෙරුවන් සරණයි ඒ පවුලෙ හැමෝටම
@nihalfernando8901
@nihalfernando8901 Жыл бұрын
සැමට ඉල් පොහෝ දිනයක් වේවා 🙏මේ උතුම් පොහොය දිනය දවසේ දේශනා කරපු ඉතාමත් වටිනා කරුණු ඇතුලත් දේශනාවට කුමාර මැතිදුනි ඔබ තුමාට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් සියලුම දෙනා සුවපත්ම-වේවා! ! ! සාදු! සාදු! සාදු! සුදු අම්මේ දෙව්සුව-පවුලේ සැවොම ආදරයෙන් සාදරයෙන් සිහිපත් කරමි.
@nirmalawilgama3539
@nirmalawilgama3539 Жыл бұрын
ගුරු පියාණෙනි,බොහොම පින්,බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා.
@sadunisaduni4371
@sadunisaduni4371 Жыл бұрын
සොබාදම් මෑනියන් විසින් අපේ පිනට අප රටට දායාද කලා වූ ජීවමාන දෙව්දුනි.ඔබවහන්සේටත්,සුදු අම්මා ඇතුලු දෙවුසුව සේවා පවුලේ සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරනයි සියලුම දෙවිපිහිටයි
@RanjithPremaratna
@RanjithPremaratna 4 ай бұрын
Kumara mahata suduamma atuludewsuwa paoule siyaludenata sammasambudusarany devipihitay
@L.c.sKumari
@L.c.sKumari 3 ай бұрын
Oba thuma weda satahana iwara karana wita oba thuma Seth pathana wita kadulu anawa as walata.oba thumata sudu ammata budu saranai
@sheelavithanage4619
@sheelavithanage4619 Жыл бұрын
ආයුබෝ වේවා දී ගොඩ උතුමාණනී සියලුම දෙනාට නිරෝගිසුව ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
@himanshi600
@himanshi600 Жыл бұрын
කුමාර මාම අද කියල දුන්න භාවනාව නම් ඉතාමත්ම වටිනවා. මගේ සිත ගත ගොඩක් සැහැල්ලු උනා. ගොඩක් පින් කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට. තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐
@ravimunasinghe8955
@ravimunasinghe8955 Жыл бұрын
අද ඉල් පෝදා දේශනා කල කාලීන ධර්ම සාකච්ඡාවට බොහොම ස්තුතියි. ඔබ තුමා ඇතුලු දෙව් සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
@chandanijayasinghe5527
@chandanijayasinghe5527 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏 කුමාර පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුලු සියලුම දෙව්සුව පව්ලේ සැමදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 Жыл бұрын
සාදු සාදු සාදු. පින් බර. පොහෝ දිනය ක්. වේවා. සියලුම දෙනාට. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏 පියාණනි 🙏🙏🙏 හරවත් දේශනාවක් ඉදිරිපත් කරලා අපේ ජීවිතේ යහපත්ව ධාර්මිකව සාර්ථකව ගත කරමින් දුක්ඛිත සසරින් එතෙර කිරිමට ධර්මය අවබෝධ කිරීම පිළිබඳ කෘතගුණ පිරිනමමි ...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .!!!ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිවන් අවබෝධ වේවා !!!ඔබතුමාට උදව් උපකාර කරන්නාවූ ශ්‍රී මහා විශ්ණු දෙවියන්යන්ටත් මහා භද්‍රකාලී මෑණියන්ටත් සර්ව දේව මණ්ඩලයටත් මේ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏 දෙව් සුව පවුලේ සැමටත් සියලු ලෝකවාසීන්ටත් මේ නිවැරැදි ධර්මය අවබෝධ වී යහපත් ධාර්මික දිවි ගෙවත්වා !!!ප්‍රීතිමත්ව ප්‍රබෝධමත් ජීවත් වෙත්වා !!!🙏🙏🙏 තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!ඔබතුමාගේ කාරුණික ආශිර්වාදයෙන් සියලුම මානසික හා කායික රෝගීන් සුවපත් වෙත්වා !!!❤️❤️❤️🌷🌷🌹🌹🌸🌸🌼🌼
@nishanthisilvester63
@nishanthisilvester63 Жыл бұрын
(නිශාන්ති කෝට්ටේ ) ඉතා හරවත් දේසනාවක් 🙏 🙏 🙏 🙏 ඔබට දිර්ගායුශ ලැබේවායි පතමි ...තෙරුවන් සරනයි ..
@piyathilakawickramarathna7465
@piyathilakawickramarathna7465 Жыл бұрын
ශ්ව සන ආබාධ ඇති සියලු දෙනාම නිරෝගී වේවා
@chathurangasampath6523
@chathurangasampath6523 Жыл бұрын
සුමන සමන් දෙවිපිහිටයි ඔබතුමාට හා, දෙව්සුව පව්ලේ සැමටත්, සියලුම ලොකවාසින් සැමටම, 🙏🙏
@sarojameegoda1657
@sarojameegoda1657 Жыл бұрын
ඔබතුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි....!🌼 දෙවි පිහිටයි...!🌼🏵️🙏🙏🙏
@Gayan_Malinda
@Gayan_Malinda Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් ලෝකවාසි සියලු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@nilminidevika3877
@nilminidevika3877 Жыл бұрын
උතුම්වූ පොහෝදින දහම් දැනුම ලබාදීම හා සිත එක්තැන්කරගැනීමට භාවනාව කියාදුන් ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි .නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ....
@dammikawijesingha7853
@dammikawijesingha7853 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! දීර්ඝායුෂ වේවා!
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 Жыл бұрын
අද පුන්පොහෝ දිනයේදි මම සහ තාත්තා ඇතුලු තාත්තගේ යාලුවෝ සමග අපේ ගමේ පන්සලේ චෛත්‍යවහන්සේ පිරිසිදුකොට තීන්ත ආලේපනය කර කරගත්තා වූ පින් කුමාරමහතාටද සුදුඅම්මාටද දෙව්සුවපවුලේ සැමට අනුමෝදන් වෙත්වා! මේ පින් දැක කුමාරමහතා සතුටට පත්වේවා! සියලු දෙනාට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤️🙏❤️
@pushpakumaridisanayaka8801
@pushpakumaridisanayaka8801 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි .ඔබ තුමා ටත් සුදුඅම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
කුමාර mahttaya sudu අම්මා atulu dewu suwa pawlae හැමෝටම theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏💐💐💐
@komalravat404
@komalravat404 Жыл бұрын
ඔබතුමාට සහ සුදු අම්මාට කාර්‍යිමන්ඩලයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,,,, මම මධුෂානි කුවේට් සිට
@chandigamage6098
@chandigamage6098 Жыл бұрын
ඔබ තුමාට, සුදු අම්මට සහ දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි
@rupikananayakkara7854
@rupikananayakkara7854 Жыл бұрын
සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!!
@sunimalani1389
@sunimalani1389 Жыл бұрын
Mage guru dewa risiwarayaneni ma oba tumata 🙏🏻🙏🏻🙏🏻❤️🤲🏻
@yasarathanabandara5513
@yasarathanabandara5513 Жыл бұрын
සියළු දෙයෙහි නිවැරදිව යථාර්තය පහදා දෙන ඔබ තුමාට පිං සිද්ධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@dayarathnabandara6450
@dayarathnabandara6450 Жыл бұрын
මම හැමදාම වල සඳහන් බානවා ඔබතුමාගේ ඔබතුමාට උත්සන්නයි දෙවි පිහිටයි
@ramyaekanayake2933
@ramyaekanayake2933 Жыл бұрын
සාදු සාදු සාදු පින්සිදුවේවා තෙරුවන්සරනෛ දෙවිපිහිටෛ
@nawafnawaf6117
@nawafnawaf6117 Жыл бұрын
සාදු. සාදු. සාදුු
@ckliyanage4941
@ckliyanage4941 Жыл бұрын
මුළු සමාජයම යහපත් මගට ගැනීමට වෙර දරණ ඔබතුමාට බොහොම පින් ඔබතුමාට සුදු අම්මාට දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයට දෙව්සුව සේවා පවුලේ සැමදෙනාටමත් දීර්ඝායුෂ ලැබේවා ! සිත් සුව පත් වීමෙන් ලැබෙන ආශිර්වාද යෙන් ඔබතුමාගේ දිව්‍යමය ශක්තිය දියුණු වේවා !
@nilukadamayanthi9480
@nilukadamayanthi9480 Жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි කුමාර මැතිතුමන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට .සාදු සාදු සාදු ඔබ තුමාගේ සත්ධර්ම දේශනාව ඉතා වැදගත්
@malanikulasekara5376
@malanikulasekara5376 Жыл бұрын
අද මෙි පුන් පොහොදින වැඩසටහන මම වැඩ කරන ගමන් බැලුවෙ නැවතත් වාරයක් නරබමි උතුමි දිවිෘයත්වයක් හිමි ඔබතුමාට නිදුක් නිරොුගි යහපත් කාලයක්ම උදාවෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සුදු අමිමාටත් කාර්ය මන්ඩලයටත් කුමාර මහතාටත් දිර්ගායුසම ලැබෙිවා
@sunilwm1194
@sunilwm1194 Жыл бұрын
සාධු..! සාධු !! සාධූ!!!.....දීර්ඝායු වේවා කුමාර මහත්මයානනි...
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ තුමා ඇතුලු සියලුම සියලු දෙනා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@mahindamihidu9179
@mahindamihidu9179 Жыл бұрын
දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු ජනතාවට තෙරැවන් සරණායි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🌴💮🌹🥀🌺🌻🌱🌾🌼🌸🏵️🌲🌳🌿🌵☘️
@Blvinzo
@Blvinzo Жыл бұрын
තෙරුවන්සරණයි දෙවි පිහිටයි ..... සියලුම දෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🌷🌷🌷
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි කුමාර මහතාණෙනි, ගොඩක් පින්. අද පොහෝදින ආනාපාන සති භාවනාව වඩමින් ,මෛත්‍රිය වඩමින් අපගේ ශක්තීන් ගැන අපටම වටහා ගැනීමට ඉඩ සලසා දීම වෙනුවෙන්. ඔබතුමාට, සුදු අම්මාට හා මාධ්‍ය අංශයේ සියළු දෙනාටම ශාන්තියක් ම උදා වේවා කියලා පතමි. 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@adecare1623
@adecare1623 Жыл бұрын
සාධු` සාධු` සාධු` උතුම් ඉල් පෝය දිනයක් වේවා තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත් තෙරුවන් සරනයි දෙව්පිහිටයි
@nishanthijayarathna295
@nishanthijayarathna295 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏ආදරණීය ගුරුපියාණනී ඔබතුමාගේ ..දේශනා අසා සියල්ලන්ගේ ම සිත්සුවපත් වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthijayawardana4326
@priyanthijayawardana4326 Жыл бұрын
තෙරුවන් සරණයි
@indranidevadurage510
@indranidevadurage510 Жыл бұрын
ඉල් පෝදා, භාවනාවන්ගෙන් සහ දැනුමෙන් අප පෝෂනය කළාවූ ඔබ තුමාණන්ට බුදු සරනයි! දෙවි පිහිටයි. නිරතුරු ආරක්ෂාව පතමි.! 🙏🙏🙏🙏
@ramyajayasinghe9151
@ramyajayasinghe9151 Жыл бұрын
Saadu!!! Saadu !!! Saadu !!! Obathumata suduammata dewsuwa desaye semata theruwan sarani dewipihiti !!! Siyalu sathwayo suwapath wewa !!!
@saturdaysamsungmobile9747
@saturdaysamsungmobile9747 Жыл бұрын
ඔබ තුමාගේ දැහැමි අදහස් වලට සාදු සාදු උතුම් පැතුම් සියල්ල ඉටු වෙවා. අනේ මම හරි අපහසු තාවයකට පත් වෙලා ප්‍රබල වෛද්‍යවරුන් හයදෙනකු ගෙන් බෙහෙත් ගන්න වෙලා. මට ඒක දරා ගන්න බැහැ. දැන් කකුල් ඉදිමිලා අනේ මට පිහිට වෙන්න බුදු සරණයි දෙවිපිහිටයි.
@asokaranjini1207
@asokaranjini1207 Жыл бұрын
Teruwan saranai
@GeethaJayasekera
@GeethaJayasekera 5 ай бұрын
අපේදිව්‍යත්වය අව්දිකොට අප ස්ංසාරයඑන් එතෙර කීරිමට මගේ ගුරුපියාණන් ගන්නා වෙහහෙසට මගෙ වන්ද්ණීය ප්‍රණාමය ,බැතිබර තුතිය. තෙරුවන්න් සරණයි දෙව් පිහිටයි🎉🙏🙏🙏❤❤❤
@senavirathnawk.6864
@senavirathnawk.6864 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ 🌷🙏වහන්සේට .
@sashikalasewwandi7677
@sashikalasewwandi7677 Жыл бұрын
පින්බර පෝදා,,, දහම් දැනුමෙන් සිත සුවපත් කර ගැනීමට නිවැරදි දහම් කරුණු කරනා කියාදුන් ඔබ තුමාට,,,, නමස්කාර වේවා 🙏🙏
@desilvachandrika2271
@desilvachandrika2271 Жыл бұрын
පොහොය දින වටිනා ධර්ම දේශනයක් කල ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!ඔබතුමාටත් ,සුදු අම්මාටත් ,කාර්යය මණ්ඩලයටත් ,තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි !!!
@lukychinthaka49
@lukychinthaka49 Жыл бұрын
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !උතුම් වු පෝය දවසේ අප සිත් ධර්මයේන් පණපෙවු ඔබ තුමාට බොහොම පිං දිර්ඝඅයු ලැබේවා !!!
@podimenikeherath8532
@podimenikeherath8532 Жыл бұрын
මුලු සමාජයක් යහපත් මාවතකට යොමුකිරීම සදහා ඔබතුමා ගන්නා උත්සාහය ට බොහොම පිං තෙරුවන් සරණයි
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Жыл бұрын
සාදු .සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
@SMSR1982
@SMSR1982 Жыл бұрын
කුමාර මැතිතුමාට නිදුක් නිරෝගී භාවය හා දීර්ඝායුෂ ලැබේවා !!!!!
@malisamarakoon7126
@malisamarakoon7126 Жыл бұрын
සියලු දෙනාටම පංචේන්ද්‍රියන් පෝෂණය නොකර ප්‍රඥාවෙන් වැඩකිරීමට කරුණු පැහැදිලි කර දැනුවත් කලාට බොහොම ස්තූතියි . ගුරු පියාණෙනි.
@chandrikasenavirathna7787
@chandrikasenavirathna7787 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@umperera1879
@umperera1879 Жыл бұрын
ඝරු උතුමාණෙනි ම්මේ ඉල් මස පුන් පොහෝ දින ඔබතුමා පංචේන්ද්‍රිය හරියාකාර පාලනය කර ගැනීමට මග පෙන්විම සහ භාවනා කිරීම පැහැදිලිව තේරුම් කර දී අප සමග භාවනා කිරීම වෙනුවෙන් ඔබතුමාට බොහෝම පින් ඔබතුමා සුදුඅම්මා ඇතුළු ශුද්ධවූ දේශයේ සැමටත් ලෝ වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි සාදු සාදු සාදු .
@lakshikaasiri4811
@lakshikaasiri4811 Жыл бұрын
uthumaneni ඔබතුමා අපෙ ජාතියේ පිනටත්, ලොකයෙ පිනටත්, පහල වු මනුෂ්‍ය රත්නයක් , ඔබතුමාගෙ සෑම වචනයක්ම saamatama සාධාරණයි . මගෙ එකම පතුම ඔබතුමාට දිර්ගායු වෙවා. ඔබතුමාටත් , සියලුම සත්වයන්ටත්. තෙරුවන් සරනයි! දෙවි පිහිටයි , සදු සදු සාදු. 🙏🏼🪷
@srimaleerajapaksha3177
@srimaleerajapaksha3177 Жыл бұрын
සියලුදෙනාට තෙරැවන් සරණයි දෙවිපිහිටයි!!!
@nadiramalwenna500
@nadiramalwenna500 Жыл бұрын
ලෝකවාසී සියලු දෙනාට නිර්වාණය අවබෝධ වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukshianuradha7714
@nilukshianuradha7714 Жыл бұрын
Guru piyaneni🙏obathumage aadyathmika deshanayak thulin apa labana දැනුම ඉතාමත් watinawa .ada ඔබතුමා apa දුටුවේ Rishiwarayeku ලෙසින් .guru piyaneni🙏 අප obathumage අනුගාමිකයන් වන්නට ගොඩාක් pin කර තිබෙනවා🙏🙏apata නිවැරැදි මඟපෙන්වීම කරවන guru piyaneni🙏 namaskara කරන්නෙමු oba depa 🙏🙏obathumatath sudu amma athulu dew suwa desheye siyalu sathwayantath theruwan saranai 🙏devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏🙏
@chandihttiarich2147
@chandihttiarich2147 Жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි දෙවි පියානනි, උතුම් පොහෝද වටිනාම ධර්ම දේශනාවක් කල ඔබතුමාට බොහොම පින්. ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා. සියලු දෙනා ලොව සුවපත් වේවා. දීර්ඝායුශ වේවා.බුදුසරනයි
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 Жыл бұрын
දෙව්සුව පවුලේ සියලු දෙනාටම පින්බර පුන් පොහෝදිනයක් වේවා තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා 🙏🙏🙏💎💎💎🙏🙏🙏
@igneshiyaperera6866
@igneshiyaperera6866 Жыл бұрын
කුමාර මහතා සුදු අම්මා ඇතුලු කාර්ය මන්ඩලයටත් ලක්වාසි ලෝවාසි සියලු දෙනාටම උතුම් පෝ දිනක් වේවා නිදුක් වේවා නීරෝගි මත් වේවා සුව පත් වේවා 🙏🙏 🙏 🙏 🙏 🙏
@nilupriyadarsani8752
@nilupriyadarsani8752 Жыл бұрын
ශ්‍රී මහා භද්‍රකාලි අම්මා මතු බුදු වෙවා ශ්‍රී මහා විශ්නු දෙවි පියානන් මතු බුදු වෙවා උතුම් දෙවි පියන්නි නමස්කාර වේවා 🙏🙏🙏
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 Жыл бұрын
ඔබතුමාගේ ආශීර්වාදයෙන් ලෝක සත්වයෝ සියළුම දෙනා සුවපත් වේවා!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sachithdesilva7966
@sachithdesilva7966 Жыл бұрын
පිංබර ඉල් පොහොය දිනයක් වේවා. බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයේ බලයෙන් සියලු සත්වයෝ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකිවේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@sumitrakanthi553
@sumitrakanthi553 Жыл бұрын
තෙරුවන්සරණයි දෙව්පිහිටයි කුමාර මහතා ඇතුලු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත් යහපතක්ම වේවා 🙏🙏🙏
@amitha9371
@amitha9371 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿 තෙරුවන් සරනයි !!! සියලු දෙවිපිහිටයි.. !!!🙏🏿🙏🏿🙏🏿
@thebakthisl2407
@thebakthisl2407 Жыл бұрын
හරේ ක්‍රිෂ්ණා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි .....ලෝකෙ සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා 🙏 අදත් ජීවිතේට ගොඩාක් වටිනා දේශනාවක් ....ගුරුපියාණනි ඔබට ගොඩාක් පිං
@gangagamage673
@gangagamage673 Жыл бұрын
මේ උතුමානෝ අපේ පිනට පහළ වෙලා ඉන්නේ අපි මෙය රැක ගමු 🙏🙏ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@nilupriyadarsani8752
@nilupriyadarsani8752 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවිපියනනි 🙏🙏🙏
@nadeeshakumari8613
@nadeeshakumari8613 Жыл бұрын
🙏ස්තූතියි ..🙏ආදරණීය ගුරුපියාණන් හට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..! 🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..! සියලු සත්වයන්ට යහපතක්ම වේවා !🙏
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 Жыл бұрын
හරිම වටින මිල කල නොහැකි පාඩමක්. දිගටම එහෙම ඉන්න හිතුනා සෑහෙන වෙලාවක් යනකම් ඇස් ඇර ගන්න බැරි උනා.සර් මේ වගේ භාවනා තව කියලා දෙන්න. දීර්ඝායු වේවා මැතිඳුනි !!!!!!!!!!!!!!!!!!!!
@geethagunasekara4278
@geethagunasekara4278 Жыл бұрын
ලෝකවාසී සියලු සත්වය න් ගේ සිත් තුළ අධ්‍යත්ම්ක විශ්ව ශක්තිය ඇති කර ගැනීම පිණිස නිකෙලෙස් සිත් පහළ වේවා.පංචශීලය ආරක්ෂා කර ගැනීමට අධිෂ්ඨාන කරගන්න.කුමාර මහත්මා සුදු අම්මා ඇතුළු දෙවි සුව සේවයේ නියුතු සීයළු කාර්ය මණ්ඩලය.නිදුක් වේ වා නීරෝගී භාවය ට පත් වේවා.සුවපත් වේ වා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..
@jayagamage678
@jayagamage678 Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියානන්ට අදත් වටිනා. හරවත් ලස්සනම දේශනාවකින් අපට සත්ධර්මය කියාදුන්. උතුමි කුමාර මැතිතුමාට බොහෝම පින් බොහෝම ස්තුතියි සත්‍යම දේශනා. කරන සමිදුන්ට නිදුක් බව නිරෝගිව දීර්ග අායු ලැබෙිවා හරිම වටිනා කරැනු ටිකක් දේශනා කර අප සත්ධර්මයෙන් ප්‍රඥව අවදිකර නිරයේ අැති දුක් ගැන අපව දැනුවත් කල. සමිදුනි. මෙි. විශ්ව. ශක්තියේ බලය. අාරක්ෂාව. අාදරය ඔබතුමාට. හිමි වෙිවා අප විසින්. රැස් කරන ලද පිං කුසල් ඔබතුමාට. ලැබී චීරාත් කාලයක්. මෙි සමිබුදු සසුන රැක ගන්න ශක්තිය ධෙෙර්ය වාසනාව. ලැබෙිවා සුදු අමිමාට කාර්ය මන්ඩලයේ සැම. දෙනාට. දෙවි සුව දේශයේ සැම දෙනාටත්. ලක්වාසි ලෝක වාසි හැම දෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි අනුග්‍රහය දුන් සැම දෙනාටත් සෙත් වෙිවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 Жыл бұрын
ඔබ තුමාගේ දේශනය ඉතාම වැදගත් දහම් කරුණු රැසක් අසන්නට ලැබීම හිතට ලොකු සැනසීමක්...සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම ලෝකවාසී සැමටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@B.U2GAMINGFF
@B.U2GAMINGFF Жыл бұрын
ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@imenterprises7898
@imenterprises7898 Жыл бұрын
සාදු!සාදු! සිතට වදින බණ පදයක්. ඔබතුමාට ගොඩාක් පිං. ජීවමාන බුද්න්වහන්සේ වගේ. ඔබතුමා, සුදුඅම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
@sandyaabeykoon6675
@sandyaabeykoon6675 Жыл бұрын
සුපින්වත් ඔබතුමාට සම්මා සම්බුදු සරණයි ලබා දෙන්නා වූ දහම් දැනුමට ඔබතුමාට බොහෝ පින්
@chamindasenavirathne2819
@chamindasenavirathne2819 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටි යි දීර්ඝ ආයුෂ ලැබෙවා
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
oba සැමට ඉල් පොහෝ දිනයක් වේවා !!!!🙏🙏🙏
@malisamarajeewa8478
@malisamarajeewa8478 Жыл бұрын
ඔබතුමා , සුදු අම්මා ,දෙව් සුව පවුලේ සියලු දෙනාම , ලක් වාසි, ලෝක වාසි සියලු දෙනා සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටය් .
@s.herath3012
@s.herath3012 Жыл бұрын
සිත කය වචනයත් සංවර කරන්නට යහපත් මගක කළ එළි කර දකින්නට රසවත් කියුම් ඔවදන් දී හැදෙන්නට සමවත් සිතින් ඇසුවෙමු බණ සිතැගි කොට 🙏🙏🙏🙏🌼🌼🌼 සියළුම දෙනා ගේ ගතේ සිතේ රෝග දුරු වේවා... දරුවන්ගේ කොන්දේ දෝෂ දුරු වේවා... 🌼🌼🌼
@wimalawathidasanayaka5240
@wimalawathidasanayaka5240 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ වැනි උත්තම දෙව් කෙනෙක් බුදු වෙනවා සත්‍යක්ම සියලු සත්වයො සුව පත් වෙවා
@jayanisamanthika549
@jayanisamanthika549 Жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ! සියලු සත්වයො සුවපත් වේවා ! 🙏🙏🙏
@rajithadesilva1407
@rajithadesilva1407 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණනි, 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@dayatennakoon6634
@dayatennakoon6634 Жыл бұрын
සාදු ,,,සාදු ,,,,,,,සාදු ,,,,,
@tilinitilini5546
@tilinitilini5546 Жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට සුදු අම්මා ටත් නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ජිව්තේට ගොඩක් වැදගත් දේශනා ව මේ අහන සියලු දෙනාට අවබෝධ ම වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා
@chandanihemamala9256
@chandanihemamala9256 Жыл бұрын
පින්වත් ඔබ තුමාට සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි 🌋🙏🙏🙏
@laylakaram5007
@laylakaram5007 Жыл бұрын
කවමදාකවත් නොඇසු දහම් දේශනාව කල ඔබතුමාට නිදුක් නීරොගි දීර්ඝායු ලැබෙීවා
@indrakumari1093
@indrakumari1093 Жыл бұрын
සියලු දෙනාම සුවපත් වේවා
@uma2668
@uma2668 Жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
@ranisirilanka5812
@ranisirilanka5812 Жыл бұрын
ඉතාමත් පැහැදිලි දේශනය uthumanani වාසනා වේවා උතුම් කුමාර මහත්මයා ඇතුළු dew සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 45 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН