සාර්ථකභාවයත් සතුටත් ලබන පුංචි ටෙක්නික් එකක්.. : Deegoda Kumara

  Рет қаралды 28,491

Dew Suwa Sewa

2 жыл бұрын

සාර්ථකභාවයත් සතුටත් ලබන පුංචි ටෙක්නික් එකක්.. : Deegoda Kumara
--------------------------------------------------------------------------------------------------
අධ්‍යාත්මික පාඩම් මාලාව අංක 4
----------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
kzbin.info/door/sjTpJw6dvhn0xaaS2EaLTQ
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
kzbin.info/door/t20Ux9q2INWQ9yw-oKrhTA
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
kzbin.info/door/RVjMzgUpYNoXvBglFndDsA
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - dewsuwasewalk/
Twitter - dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 447
@suramyarathnamali8216
@suramyarathnamali8216 2 жыл бұрын
ලොව පවතින මහා විශ්ව බලවේගයන් විශ්වයේ යහ පැවැත්ම වෙනුවෙන් ඔබව රැකදෙත්වා තෙරුවණ් සරණයි චිරං ජයතු ...!!
@user-ih4rb7hk3m
@user-ih4rb7hk3m 10 күн бұрын
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤
@menikerathnayake1211
@menikerathnayake1211 12 күн бұрын
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
ඹඛවැනි උතූමන් බිහිකල මවුපියන්ට දෙලොවටම යහපත් වෙවා ,🙏🙏🙏🙏🙏🙏🙏
@okithaviduhas2077
@okithaviduhas2077 Жыл бұрын
මනුලොව ඉපදුන මෛත්‍රී බොධි සත්වයානනි මෙි විස්වයේම පිහිට ආරක්ෂාව ශක්තින් ඔබවහන්සේ වටා ආදරෙන් සිටින බව ඉතාහොදින් පෙනෙනවා .ලොවිතුරා බුදුබව ඉක්මනින්ම ලැබෙිවා .සුදු අමිමා නමි සංසාර ගමනේ ලගින්ම සිටින දේවියත් දෙවිසුව දේසයෙ සිටින සියලුම දෙනාත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකි්න්නට පින්සිිදුවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@hajithprasanna
@hajithprasanna 2 жыл бұрын
අපූරු පැහැදිලි කිරීමක් කුමාර මහත්මයෝ ඔබතුමාට තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏
@kumududisanayake4683
@kumududisanayake4683 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි. ඔබතුමාට.. දීර්ගායූවේවා..!!!🙏🙏🙏
@nilanthikumari2303
@nilanthikumari2303 2 жыл бұрын
තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට ........
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 2 жыл бұрын
අත්හරින තරමට නිදහස සතුට අත්විඳින්න පුළුවන්.. බොහෝමත්ම පින් ඔබතුමාට අප දුවයන මිරිඟුව අවබෝධ කර දෙනවාට. තෙරුවන් සරණයි දෙව් පිහිටයි.. 🙏🙏🙏💜
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
කුමාර මහතා ඇතුළු කාර්යය . මණ්ඩල යේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! ලෝ සතුන් සුවපත් වේවා !
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@ThushariPriyangika-vq1jr
@ThushariPriyangika-vq1jr 5 ай бұрын
ඉතාමත් පැහැදිලි දේශනයක් පියාණෙනි , පිරිසිදු සත්දහම , සාදු සාදු .......🙏🙏🙏 නමස්කාර වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
@magicaltarrot7454
@magicaltarrot7454 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට ..🙏😇
@chamilalakmal155
@chamilalakmal155 2 ай бұрын
තෙරුවන් සරන වෙවා
@kanthigunerathna9489
@kanthigunerathna9489 Жыл бұрын
මම හරිම ආසයි ඔබතුමාගේ දේශන අහන්න. එකක් නැර බලනවා බුදු සරණයි සාදු ...සාදු..සාදු
@geethgeeth3810
@geethgeeth3810 4 күн бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😭බුදුසරණයි
@chamikachamika5223
@chamikachamika5223 2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි ඔබ තුමාට පිංන් සිත්දවෙවා
@renukachandrasena574
@renukachandrasena574 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි බුද්ධ පුත්‍රයනනි 🙏🙏🙏🙏🙏
@darshidarshi5659
@darshidarshi5659 2 жыл бұрын
ඔබතුමාගෙ කතාව ඉතාමත්ම පැහැදිලී.වටිනා දැනුවත් කිරීමක්,ඔබතුමාටත් සුදු අම්මාට සහ දෙව්සුව පවුලේ සෑම දෙනාටම තෙරුවන්සරණයි !!!
@ronibimba6349
@ronibimba6349 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@yamunakumudini4550
@yamunakumudini4550 2 жыл бұрын
පින් වත් ඔබ තුමාට නමස්කාරය වේවා !තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි
@msisirawijshinghe407
@msisirawijshinghe407 11 ай бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.
@githahollupathirage3121
@githahollupathirage3121 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
@Saman-fj8pw
@Saman-fj8pw 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@anushahewawasam1770
@anushahewawasam1770 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි දේශනාවක්. තෙරුවන් සරනයි 🙏🏻🙏🏻🙏🏻 දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻
@ramyaperera6675
@ramyaperera6675 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට .බොහෝම පිං .දීර්ඝායු වෙිවා .!!!
@arunasusantha9904
@arunasusantha9904 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
@hemalifernando7805
@hemalifernando7805 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබතුමා , සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සැමදෙනාටත් .
@dilaniwijayasinghe7021
@dilaniwijayasinghe7021 2 жыл бұрын
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි🙏🙏🙏
@kanthikumari471
@kanthikumari471 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට සියලුම දෙවියන්ගේ පිහිටයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@pushpamalanie7393
@pushpamalanie7393 2 жыл бұрын
තෙරුවන් සරණයි ! දෙව් පිහිටයි !
@umsisira1
@umsisira1 2 жыл бұрын
තෙරුවන් සරණයි , දෙවි පිහිටයි
@Channel17433
@Channel17433 5 ай бұрын
ගුරු පියානන්ට තෙරුවන් සරනයි.දෙවි පිහිටයි.🙏🙏🙏
@sheelavithanage4619
@sheelavithanage4619 2 жыл бұрын
සුවද හමන සදුන් ගසකි ඔබතුමා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
@pavithrapeiris
@pavithrapeiris 2 жыл бұрын
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි! ඔබතුමාටත් 🙏🙏
@manageramyalatha6811
@manageramyalatha6811 2 жыл бұрын
Theruwansaranideviphitai
@anandanugapitiya9493
@anandanugapitiya9493 2 жыл бұрын
අනිත්‍ය ලෝකයේ මමත්වයෙන් සිත මුදවාගන්න ඔබතුමන් දුන් උපදෙස් වලට බොහොම පින්.
@pererachandani3841
@pererachandani3841 2 жыл бұрын
ඔබ තුමාගේ දේශනා අසන්නට ලැබීමද පිනක්. තෙරුවන් සරණයි 🙏🙏🙏
@samarasubasinghe3271
@samarasubasinghe3271 Жыл бұрын
සත්දහම ඉතාමත් සරලව පැහැදිලිව දේශනාකරන ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
@thissawijesekara8690
@thissawijesekara8690 8 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්
@anushaudayangani4542
@anushaudayangani4542 7 ай бұрын
තෙරුවන් සරණයි deergausha ලැබේවා ගුරු පියාණනි
@dilanthakumara2276
@dilanthakumara2276 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..ඔබ තුමාට බොහොම පින්..
@niroshanarangoda227
@niroshanarangoda227 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලූ දෙනාටම
@afddafdd3292
@afddafdd3292 2 жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිටයි දෙවිසුව පලේසැමට බුදුසරනයි 🙏🙏🙏🙏
@sivamdanapala6389
@sivamdanapala6389 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාසියල්ල ගෝචරයි 🙏🙏🙏🙏
@amayapabasarani8699
@amayapabasarani8699 2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි .දෙව් පිහිටයි ...
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 2 жыл бұрын
දහම් කරුණු පැහැදිලිව දේශනා කරන ඔබතුමාට බොහොම පිං ..ස්තුතියි පියාණනි 🙏🙏🙏නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා !!!තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹
@surangacctv182
@surangacctv182 2 жыл бұрын
දෙවි පිහිටයි ඔබතුමාට
@pathum5537
@pathum5537 2 жыл бұрын
අයියෙ ඔයාට ගොඩක් පින් 🙏මේ වගෙ දෙවල් කියලා දුන්නට ...🌻 තෙරුවන් සරනයි 🌹දෙව් පිහිටයි🌻 ...
@malkanthirar7689
@malkanthirar7689 2 жыл бұрын
අපුරැ දේශනයක් .තෙරැවන් සරනයි .....
@nandawaduge1952
@nandawaduge1952 2 жыл бұрын
ඔඛතුමා ඇතුලු සියලු දෙනාටම තෙරූවන් සරනයි වසන්ගතය ලෝකයෙන් තුරන් වේවු
@jayanthabandara9872
@jayanthabandara9872 2 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!
@padmakumari7958
@padmakumari7958 2 жыл бұрын
Deegoda kumara දේවතාණනි. කොපමණ බණ ඇහුවත් අද තමා මේ සියල්ල අපේ නොවන බව හරි හැටි වැටහුණේ 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@nishanthakumara6267
@nishanthakumara6267 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට සුදු අම්මටත් කාර්යමණ්ඩලයටත් ගොඩක් ගොඩාක් පින් ජීවිතය ගොඩක් ලස්සනයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ❤️🙏🙏
@user-zg8nk2ys4g
@user-zg8nk2ys4g 11 ай бұрын
ඔබ තු මා ට බෝ ම පි ඉන් සිදුවැඩි වෙඉ. 🙏💞💞💞💞💞💞💞💞💞💞💞.
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 3 ай бұрын
ස්තුතියි ගුරුතුමෙනි 🙏🙏🙏
@anulapremalatha7335
@anulapremalatha7335 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
@komari682
@komari682 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙවි පියාණනි දිර්ඝ ආයුෂ ලැබේ
@lathalatha4973
@lathalatha4973 2 жыл бұрын
දීර්ඝආයුශ වේවා ඔබතුමා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
හරිම සරලයි ගැඹුරු දහම. බොහෝ පින් තෙරුවන් සරණයි!
@roshanichandrika9242
@roshanichandrika9242 2 жыл бұрын
ඔබතුමා අහබුවහො මගතොටකදි මුන ගැසෙවයි මගෙ පැතුම ඔබතුමාගෙන් ලදදෙ බොහොය එයට හිසනමා මා ගවුරව කරමි තෙරැවන් සරණයි
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 2 жыл бұрын
ඔබතුමාට බොහොමත්ම පින්!! තෙරුවන් සරණයි , දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@aselachanaka2260
@aselachanaka2260 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
@tharindurukshan5932
@tharindurukshan5932 2 жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
@kmilsaod1925
@kmilsaod1925 2 жыл бұрын
පින්වත් ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි කියපු දේ පිහිටයි
@premajayalath7856
@premajayalath7856 2 жыл бұрын
ඔබ තුමාට පින් නිවන් සම්පත් ලැබේවා ...💕💕💕💕💕💕
@sasarikumudu1399
@sasarikumudu1399 2 жыл бұрын
ඔබ තුමාගෙ දෙශන හරිම පැහැදිලි තෙරැමි ගන්න හැකියි තෙරැවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏
@SamanKumara-hu3xn
@SamanKumara-hu3xn Жыл бұрын
ඔබ තුමා සත්‍යය සත්‍යයෙන්ම කියලා දුන්නේ සරලවම සතුටෙන් ගෙවන්න පුළුවන් මාර්ගය ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා ගුරු පියාණෙනි ඔබ තුමාටත් තෙරුවන් සරණයි..
@ashokarathnasiri2712
@ashokarathnasiri2712 2 жыл бұрын
ඔබ thuma athulu dew suwa පවුලේ සැමට තෙරුවන් සරණයි
@kudagamagesumith238
@kudagamagesumith238 2 жыл бұрын
ඔබ තුමාගේ වටිනා දේශන අහන්න අපි පොඩ්ඩක් හරි පින් කරලා ඇති ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු ම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏
@priyanthikashamali2592
@priyanthikashamali2592 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා ,
@nilanthisujatha3533
@nilanthisujatha3533 2 жыл бұрын
ඔබතුමාට සහ දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් සියලුම ලෝක වාසීන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...නිදුක් වේවා ,,,නීරෝගී වේවා ,,,සුවපත් වේවා .....🙏🙏🙏🙏🙏
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 2 жыл бұрын
සර් කියන දෙවල් ප්‍රයොශික පුහුණු කලොත් සිත නිවෙනවා ..මාද එය පුහුණු කරමින් යන ගමන් හරිම සතුටුයි.සියලු දෙ නැතිවි ගියත් ලොකු කමිපනයක් එන්නේ නෑ..
@ru49898
@ru49898 2 жыл бұрын
තෙරැවන්සරණයි!!! දෙවිපිහිටයි ඔබතුමා ඇතුළු කාර්යමණ්ඩලයට🙏🙏🙏
@ruvinikanchana5905
@ruvinikanchana5905 2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@rohinihettige5722
@rohinihettige5722 2 жыл бұрын
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි!🙏🏻💐
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 2 жыл бұрын
තෙරුවන් සරණයි devi පිහිටයි
@Dr.AmilaWijeratne
@Dr.AmilaWijeratne 2 жыл бұрын
බොහෝ පින්...තෙරුවන් සරණයි
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
පුතේ ඔබ තුමන් ගේ සිරුර තුලින් ලස්සන දම්පෙහෙ වර්න්නය ක් මා දුටුවා ..තෙරුවන් සරණයි ඔබ ට පුතේ ..❤🙏🙏🙏🙏
@kasunalwis2799
@kasunalwis2799 2 жыл бұрын
ඉතාමත් හොඳ නිදසුනක් කුමාර මහත්තයා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@malkamalkanthi3208
@malkamalkanthi3208 2 жыл бұрын
ඔබ තුමාටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
@nipuni4677
@nipuni4677 2 жыл бұрын
බොහෝම පින් ඔබතුමාට ...තෙරුවණ් සරණයි දෙවි පිහිටයි ....🙏🙏🙏
@chandaralathak6900
@chandaralathak6900 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට මාගේ හෘදයංගම ස්තූතියි පුදකරනවා
@qatariqatari1647
@qatariqatari1647 2 жыл бұрын
Theruwan saranai devi පිහිටයි ඔබ තුමා ta සියලුම සත්වයා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@manelwukwattaayalathge811
@manelwukwattaayalathge811 2 жыл бұрын
තෙරුවන් සරණයි sir හැමදාම අපව ta ita වැදගත් යමක් කියල දෙනවා ඔබට දීර්ඝ au වේවා dew සුව පවුලේ සැමටත් උතුම් sri දළදා සමිදු පිහිටයි
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 2 жыл бұрын
තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻☸☸☸
@nawarathnagamage862
@nawarathnagamage862 2 жыл бұрын
නවරත්න ගමගේ බුදු සරනයි dewi phitay oba තුමා ට
@dilhaniperera6985
@dilhaniperera6985 2 жыл бұрын
තෙරුවන් සරණයි.දෙවිපිහිටයි 🙏🙏🙏
@sujeewasenavirathna3040
@sujeewasenavirathna3040 2 жыл бұрын
ආදරනිය ගුරැ පියානනි ඔබට තෙරැවන් සරනයි🙏🙏🙏🙏
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
තෙරුවන් සරන්‍යි උතුම් දේශනාව සියලු දෙනා අවබෝද කර ගනිත්වා බොහොම වටිනා කරුනු රාශියක්. පින්වත් ඔබතුමාට තෙරුවන්සරනයි දෙවිපිහිටයි දීර්ඝායුශ වේවා
@rohanadhietty7182
@rohanadhietty7182 2 жыл бұрын
දෙවි පිහිටයි බුදු සරණයි 🙏 🙏 ❤️
@layarinjayanthi9056
@layarinjayanthi9056 2 жыл бұрын
Jesu pihiti budu sarani gowak pin hama dema therum aragaththa nodanna hama dema thatharh 🙏🙏🙏💜🙏🙏🙏🙏💜💜❤🧡💛💚💙🤍💛🧡🧡💛
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 2 жыл бұрын
ඔබ තුමා ඇතුලු සියලූම දෙනා ට නිදුක් නිරෝගී දවසක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏💐🙏💐🙏🙏🙏🙏🙏
@ruwijlifestyle2350
@ruwijlifestyle2350 9 ай бұрын
Ithamath watina deshanawak. Obathumata godak sthuthiy guruthumani 🙏 dirga ayusha labewa. Sasarin ethera wimata me pina hethu wasana wewa🙏🙏🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🙏🙏මේ උතුම් දේශනාව අවබෝධය පිණිසම හේතු වේවා. ධර්ම දානය දුන් ඔබ සැමටත්, කුමාර මහත්මාණෙනි ඔබතුමාටත් නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සතුටින් ඉන්න ලැබේවා හැමදාම. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏
@gaminipathirana9724
@gaminipathirana9724 2 жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට
@malanirajaratne-qj9hw
@malanirajaratne-qj9hw 2 ай бұрын
Mage puthage athdeke ally kustayak hadila obathumage weswa sakthiyen pihita labewa sthuthi tharuwan saranai Dewi pihitai
@Gayan_Malinda
@Gayan_Malinda 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් ලෝකවාසී සියලු දෙනාටත් 🙏🙏🙏🌷🌷🌷
@peraraperara639
@peraraperara639 2 жыл бұрын
🙏🙏🙏ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@indranidesilva1075
@indranidesilva1075 2 жыл бұрын
ඔබ කිවූ සියල්ල අපට ගෝචරයි. සියල්ල බුද්ධ දේශනය හා සමගාමීයි. නැවත නැවත අහන්න, බලන්න වටිනවා . ගැමි බස්වහර හරිම හංදයාංගමයි . ඔබටත් තෙරුවන් සරණයි.! දෙවි පිහිටයි. !
@manojagamage1549
@manojagamage1549 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..වටිනා දෙසනයක් .තෙරුවන් සරණින්...දෙව් පිහිටෙන් ඔබ තුමාව ආරක්ෂා වේවා ..සෑම දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි .
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН