දෙකඩ කඩ || Dekada Kada || Episode 02 || 03rd July 2022

  Рет қаралды 235,529

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 100
@nimalbandara3573
@nimalbandara3573 2 жыл бұрын
ප්‍රහසන නලුවන් දැක්කත් හිනා යන අපට කොච්චර සීරියස් විදියට සීරියස් චරිත රඟපෑවත් හිනා යනවා
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 2 жыл бұрын
කතාව ,දේශපාලන පහරක් .very good god bless your all the best .ලස්සන teldrama එක
@rumeshpathirana6057
@rumeshpathirana6057 2 жыл бұрын
Super susila kottage innawa kiyanne hemadama supiri drama
@kaveeshahansani929
@kaveeshahansani929 2 жыл бұрын
මරු...තේමා ගීතයේ ඉදන් වෙනසක්🤗
@menikmenik2381
@menikmenik2381 2 жыл бұрын
තාත්වික නෑ පබාගේ රංගනය..ඕනෑවට වඩා විහිළු කෑලි දාලා අනික දයාවතිටයි අර ගෝලයටයි🤣🤣🤣
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
පබාගෙයි, දයාවතීගෙයි තමයි හොඳම රංගනය. විහිළු කෑලි වැඩි එක ලියපු කෙනාගෙ අවුලක්.
@sportsc6211
@sportsc6211 2 жыл бұрын
පබා ජෝක් චරිත වලට හරියන්නෑ කොහොමත්
@sportsc6211
@sportsc6211 2 жыл бұрын
@@nimeshanisansala5286 පබා ජෝක් චරිත වලට හරියන්නෑ.පියුමි බොතේජු ඒ චරිතෙට සෙට් උනානං සුපිරි
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
@@sportsc6211 ඒක සම්පූර්ණයෙන්ම ජෝක් චරිතයක් නෙමෙයි. ටිකක් නපුරු, කටකාර චරිතයක්. කතාවෙ අනිත් episode බැලුවම තේරෙනවා. මට නම් පබාගෙ රඟපෑමෙ වරදක් පේන්නෙ නෑ. සමහරුන්ට මීට කලින් එයාගෙන් එහෙම චරිතයක් දැකලා නැති නිසා ටිකක් නුහුරු ඇති. එහෙම බැලුවොත් මිහිරත් මේ නාට්‍යයේ එහෙමනේ. ඔයා ඔක්කොම episode බැලුවා නම් තේරෙනවා. මේ චරිත වලට ඒ හැමෝම රඟපානවා තාත්විකයි.
@sportsc6211
@sportsc6211 2 жыл бұрын
@@nimeshanisansala5286 මිහිර සිරිතිලක.කියන්නෙ.ඕනෙම චරිතයක් එයාගෙ විදියට කරන චරිතයක්.ඒත් උපේක්ෂා ස්වර්ණමාලි.ඒ චරිතය මාරු කරල.තලගල.හරි පියුමි බොතේජු වගේ සෙට් උනානං මරු
@chandieppawala2322
@chandieppawala2322 2 жыл бұрын
සුපිරි හරිම ලස්සනයි තෙරුවන් සරණයි සුභ පැතුම් ඉදිරි කටයුතු කරන්න ජය වේවා
@kww8360
@kww8360 2 жыл бұрын
කතාවනමි ලස්සනයි හීනා වෙන්න පුලුවන් දෙසපාලූවන්ට පාරක්
@charnipriyangika9028
@charnipriyangika9028 2 жыл бұрын
අම්මෝ මරු ව්ශ්ව ශක්තිය 😆😆🤭🤭
@devikahewage2467
@devikahewage2467 2 жыл бұрын
ග්‍රහයෝ එකට හැපිල්ලා කියන්නලු බුදු අම්බෝ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@cjaa4590
@cjaa4590 2 жыл бұрын
සුපිරි අනෙ ලස්සනයි සියලු දෙනාට සුබ පැතුම්
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 2 жыл бұрын
නාමාවලිය මරු
@madupremajayantha5621
@madupremajayantha5621 2 жыл бұрын
අම්ම්මපා මරු ඇහ් 👍👍👍
@chanakaprabath8949
@chanakaprabath8949 2 жыл бұрын
සුපිරි
@donapiyaseeli2435
@donapiyaseeli2435 2 жыл бұрын
සුපිරි පිරිත් කබ හා හා හා
@expatriate2477
@expatriate2477 2 жыл бұрын
So far, so good! Many funny one-liners just like in " දෙකොන් මාරු".
@dineshjayamanne
@dineshjayamanne 2 жыл бұрын
ඒක පට්ට
@NetITGeeks
@NetITGeeks 2 жыл бұрын
Thank you so much Swarnavahini for coming up with these new dramas.
@latachandra4336
@latachandra4336 2 жыл бұрын
Adath lassanai , wasantha eda wagemai
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
එල එල කතාව එල
@SL-og6wh
@SL-og6wh 2 жыл бұрын
පට්ට කතාවක් ඈ
@amanawanjali3134
@amanawanjali3134 2 жыл бұрын
Lassana drama ekak
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
Wikata charitha...supiri
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 2 жыл бұрын
සිරාවට මරු ඈ💃💃💃
@madusaumya373
@madusaumya373 2 жыл бұрын
Maru ane
@slbeachessrilanka
@slbeachessrilanka 2 жыл бұрын
සුපිරි...
@nihalsomachandra9869
@nihalsomachandra9869 2 жыл бұрын
Weary good telidrama aka ada kaletama galaoenava
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Adath kathawa shok anduwata gelapenawa 👍🇱🇰🙏
@hgwplivestream1334
@hgwplivestream1334 2 жыл бұрын
සුපිරි නාට්‍යයක් 🤟🙏
@sakuni1406
@sakuni1406 2 жыл бұрын
අයියෝ අපේ සල්ලි වලින් හදපු නෙලුම් කුලුණ .. 😡😡😡
@ruwankumara3218
@ruwankumara3218 2 жыл бұрын
මේකේ time වෙනස් කරලා පානාමංකඩ ,පීතෘ වගේ අර්තවත් ටෙලිනාට්‍යක් පෙන්වන්න..මෝඩ jalk ..nethiwa...
@රේණුකපියදර්ශනි
@රේණුකපියදර්ශනි 2 жыл бұрын
අදත් ලස්සනයි
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 2 жыл бұрын
Lassanai adath kathawa
@samansn6006
@samansn6006 2 жыл бұрын
Maru ❤️
@iroshaniwijesekara1742
@iroshaniwijesekara1742 2 жыл бұрын
Meka shoot karanne ape ගමේ
@isuruwijenayake445
@isuruwijenayake445 2 жыл бұрын
Super
@sriyani2865
@sriyani2865 2 жыл бұрын
Lassanai wage
@wasanad.s7075
@wasanad.s7075 2 жыл бұрын
අලුතින් ආප කතාව ද
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 2 жыл бұрын
Patta
@shanikaberuwala1775
@shanikaberuwala1775 2 жыл бұрын
🇱🇰🇱🇰ලංකා මාතාවට කරපු විනාශය අන්තර්ගත කර නිර්මාණය කළ වීඩියෝව බලන්න "අළුත් සිනමා" කියලා සර්ච් කරන්න🇱🇰🇱🇰
@sayurusithujaya7605
@sayurusithujaya7605 2 жыл бұрын
niyama kathvak aee
@schathu5542
@schathu5542 2 жыл бұрын
Maru
@chamindasenarathna3969
@chamindasenarathna3969 2 жыл бұрын
හයිරන් අයියත් එක්ක ඉන්න නලුවා tamil movie වල ඉන්න ප්‍රභූ දේවා වගේ නේද ?🥲
@සුලක්ශන
@සුලක්ශන 2 жыл бұрын
ඒ පොර අලුත් එකෙක් ඌ පට්ට වැඩ්ඩෙක් දෙරෙනේ යන අලුත් නාට්ටිය දෙකොන් මාරු එකෙත් ඌ ඉන්නවා ඌගේ ඇක්ටින් මරු පට්ට ..
@sachinthathisera2806
@sachinthathisera2806 2 жыл бұрын
Ubala naluwo dakala nathi nisa malli aulak na
@සුලක්ශන
@සුලක්ශන 2 жыл бұрын
@@sachinthathisera2806 හා අයියේ හා 😁☝️අනේ තෝවගේ ගොන් බූරුවෙක් 😁
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
❤️❤️❤️❤️👌
@sanurauvin4479
@sanurauvin4479 2 жыл бұрын
Ft
@තෙයාGaming
@තෙයාGaming 2 жыл бұрын
❤️
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 2 жыл бұрын
Ane. Vikarayàk. Epaawenawa balanna. Debas , seen , diga wadi.
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 2 жыл бұрын
Well done 👍🌹🌹🌹
@sudeshsampath8915
@sudeshsampath8915 2 жыл бұрын
Dekata kadata vechchi deyak
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
🥰
@chuttayt6596
@chuttayt6596 2 жыл бұрын
කැරියො මේකේ කුනුහරප යනෝ
@සුලක්ශන
@සුලක්ශන 2 жыл бұрын
ගෙරියෝ කියන්නේ ...
@dimeldesilva894
@dimeldesilva894 2 жыл бұрын
හෙන ප්‍රාතමිකයි.. 🤔🤔
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
👍👍👍
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
😘
@hishansandeepa485
@hishansandeepa485 2 жыл бұрын
12.44
@dileepasandaruwan364
@dileepasandaruwan364 2 жыл бұрын
කීයටද මේක යන්නෙ..?
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
සෙනසුරාදා, ඉරිදා රෑ 9ට
@maximaxi1428
@maximaxi1428 2 жыл бұрын
👌👌👌👌👌🔥🔥🔥❤️
@Kenothsl8585
@Kenothsl8585 2 жыл бұрын
විකාරයක්...🤣🤣🤣
@sashithprasad5102
@sashithprasad5102 2 жыл бұрын
😂😂😂
@senarathpe4742
@senarathpe4742 2 жыл бұрын
රාජපක්ෂලාට කඩෙගිය ප්‍රියන්ත ටම මෙය කියන්න උනානෙ
@fmyt8774
@fmyt8774 2 жыл бұрын
Adde
@shanukamalshan7049
@shanukamalshan7049 2 жыл бұрын
Frist comment
@shamodshanaka8174
@shamodshanaka8174 2 жыл бұрын
Ewak bawak nathuwa Vishwa shakti paladana, golubeli katu,mathurapu wathura bothal, siurata udin salu daan wadakarana dewala saadula promote karana swarnawahiniyeme mehema kataha danna redi adan da
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 2 жыл бұрын
❤❤❤❤❤👍👍👍🤣😃
@hishansandeepa485
@hishansandeepa485 2 жыл бұрын
අර කියන වචනෙ මොකක්ද ?? කැ&#යො ද නැත්තන් වෙන මොකක් හරිද??
@yomalharischandra3757
@yomalharischandra3757 2 жыл бұрын
ගෙරියා..
@sasankapradeep5643
@sasankapradeep5643 2 жыл бұрын
මේකේ මේ කහපාට එකක් ඇදන් ඉන්න කෙල්ල කව්ද
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 жыл бұрын
❤❤❤❤👍👍🤣🇱🇰🙏
@ruwanrhi21
@ruwanrhi21 2 жыл бұрын
Ane yes pls don’t play dramas like “Bhandhana”
@madupremajayantha5621
@madupremajayantha5621 2 жыл бұрын
ගහනවා ගස් ගෙම්බට
@rithindubro6639
@rithindubro6639 2 жыл бұрын
@@Asmane8804 ජනේලෙ ඇලෙන්න බන් 😂😂😂
@indikadissanayaka3351
@indikadissanayaka3351 2 жыл бұрын
උඹලගේ චැනල් එකෙනි ගොළුබෙල්ලන් විකුණුවේ..🤣
@රටවටේයමු
@රටවටේයමු 2 жыл бұрын
කැරියෝ කියලද කියන්නේ🙄
@suddisanda6706
@suddisanda6706 2 жыл бұрын
Pemawathunage jaritha hariyanna pabata
@dayasadaru9676
@dayasadaru9676 2 жыл бұрын
ගොබ්බ කතවක්🤣🤣🤣😂😂
@amilabandara9369
@amilabandara9369 2 жыл бұрын
කුණු harupath කියන්wani
@vaccumman928
@vaccumman928 2 жыл бұрын
නලු නිලියෝ ප්‍රවීණයෝ උනාට වැඩක් නෑ ස්ක්‍රීප්ට් එක චොර
@amilabandara9369
@amilabandara9369 2 жыл бұрын
ඒ කීවේ mokadda
@vaccumman928
@vaccumman928 2 жыл бұрын
ගොන් ජෝක්ස් කියලා
@suddisanda6706
@suddisanda6706 2 жыл бұрын
pabata hariyanne pemawathunage jaritha tamath
@sportsc6211
@sportsc6211 2 жыл бұрын
අපෝ තීක්ෂණ අනුරාධ මොකටද දාගෙන ඉන්නෙ.පබා වෙනුවට.පියුමි බොතේජු ගත්තනං නියමයි.පබා හරියන්නෑ.
@chathurikaaliyanage9717
@chathurikaaliyanage9717 2 жыл бұрын
Very boring
@musicwithlife2143
@musicwithlife2143 2 жыл бұрын
වද දෙන්නැතුව පලයං හරියන එකක් බලපං
@thereader6514
@thereader6514 2 жыл бұрын
ගොන් කතාවක්
@driveincanada9713
@driveincanada9713 2 жыл бұрын
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 2 жыл бұрын
සුපිරි
@nihalsomachandra9869
@nihalsomachandra9869 2 жыл бұрын
Weary good telidrama aka ada kaletama galaoenava
දෙකඩ කඩ ||  Dekada Kada || Episode 03 || 10th July 2022
23:47
Swarnavahini TV
Рет қаралды 152 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 4,5 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 41 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН
APOCALYPTO 2006 FULL MOVIE SUB INDO..
2:18:22
Sheva.05
Рет қаралды 14 МЛН
හඳ මාමා වටේ ඉන්න....
5:20
Weerasekara School
Рет қаралды 11 М.
KAMU WAJIB NONTON VIDIO INI MINIMAL 1x SEUMUR HIDUP !!
20:23
Grai Movie
Рет қаралды 9 МЛН
How a Nighthawk Was Shot Down
12:06
Yarnhub
Рет қаралды 8 МЛН
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 79 МЛН