දෙල් එක්ක පෝක් මිරිසට උයලා 🍽😍දෙල් බැදලා සීනි දාලා 👍Delicious Sri Lankan Food

  Рет қаралды 14,125

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

දේශීය කෑම ටිකක් රසට කමුද 😍
#travel #food

Пікірлер: 175
@tishanscomment
@tishanscomment 8 ай бұрын
දෙල්,බල කරවල,අගුණ කොළ මැල්ලුම,පපඩම් මිරිස්කරල් බැදල, රතුළූණු සමග අනුභවය මැනව❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ආ සුපිරි ❤
@kG-vj7tl
@kG-vj7tl 8 ай бұрын
ඊර්‍ෂියා හිතෙනවා දැක්කම​. ඒත් තුන් දෙනාටම ආදරය නිසා එහෙම කරන්නේ නැහැ. මොන තරම් සරල සුන්දර ජීවිතයක්ද ඔබලා ගෙවන්නේ. 💜
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ආදරෙයි ❤❤🙏
@nuwanalwis9322
@nuwanalwis9322 8 ай бұрын
ළඟදී මොකක් හරි Commedy Movie එකක් බැලුව ද. කොමඩි කෑලි ටිකක් දාපු නිසා ඇහුවේ
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍
@IsharaSampath-do4qj
@IsharaSampath-do4qj 8 ай бұрын
👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@chamalilakmali7625
@chamalilakmali7625 8 ай бұрын
අනෙ මට දැන් මුකුත් හතන්න නැතිව පාළුයි. මම මාම හඩපු ඔක්කොම තුවක්කු හැදුවා.cross bow eka withray හැදුවේ නැත්තෙ
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍
@WasanthaJayamaha
@WasanthaJayamaha 8 ай бұрын
matath tuwakkuwak hadanna one
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
👍
@sobaspecial.
@sobaspecial. 8 ай бұрын
Ammmooo😮
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@ranisameer2954
@ranisameer2954 8 ай бұрын
අපිට මුකුත් ම නෑ මේ රටට ලංකාවේ කෑම මුකුත් ම නෑ අනේ දෙල්.😋
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍❤
@dushanchamidu472
@dushanchamidu472 8 ай бұрын
Supiri aiye
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@gayankumar8581
@gayankumar8581 8 ай бұрын
❤️❤️💖💖♥️♥️💝💝👍👍👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@DelumiManjula
@DelumiManjula 8 ай бұрын
❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@apkapk5859
@apkapk5859 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤👍
@JewaAl
@JewaAl 8 ай бұрын
.katata.kala.unanawa.appa.kamak.na.lankawata.awahma.apith.kanawoooooo.kuwait.waling
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍❤
@Mixing2000
@Mixing2000 8 ай бұрын
ලහිරු අයියගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා දැන්,issarahata thawa travel videos oni good luck brother❤💪🇱🇰
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ආදරෙයි ❤❤
@oshi426
@oshi426 8 ай бұрын
අම්මෝ අපේ ඉස්කේලෙනම් එහෙම තිබුනා❤කඩල කොලකැද ,පලතුරු එහෙම බෙදලා දුන්න ලමයින්ට ඒ කාලේ හයිය තාම තියෙන්නේ 💝
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤👍
@chamindabandara5575
@chamindabandara5575 8 ай бұрын
අනේ මචං දකින ගොඩක් පට්ට ආසයි බං කටේ කෙළ උනනවා මෙහෙත් ලංකාවේ කඩේ නම් තියෙනවා ඒත් හදාගන්න ටයිම් එකක් නෑ මචෝ වාහනේමනේ වැඩි හරියක් ඉන්නේ ඉස්සර කෑවම ඕවා තමා මචං අපි ඉස්කෝලේ ටයිම් එකේ හොරෙන් එහා වත්තට පැනලා පුච්චලා හොරෙන් කනවා ඒ අතීතය මාරයි මචං තෙරුවන් සරණ ජයවේවා ❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ආදරෙයි මචෝ පරිස්සමෙන් වැඩ ටික කරගන්න දවසක හම්බෙමු ❤❤
@chamindabandara5575
@chamindabandara5575 8 ай бұрын
@@travelwithlahiru ❤️❤️❤️
@kumarisitha5161
@kumarisitha5161 5 ай бұрын
ඔයා ඉතිං ලොකුකම කියක්නෙ එරස්මි දුවගෙන් අහගන උයලනෙ .මිනුවන්ගොඩ අම්මා
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
😍🧡🧡
@chamarapathmakumara4055
@chamarapathmakumara4055 8 ай бұрын
ගමේ ළමයෙක් school යද්දි අමුතුවෙන් ගේන්න කියන්න දෙයක් නැහැ තුන් වේලම කන්නෙ ඒ දෙවල් නිසා
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
@Saracrew12465
@Saracrew12465 8 ай бұрын
හෑමදාම train එකේ මීගමු ක්ලාස් යද්දී ලහිරු මාමා පෙන්න ඉන්නවද කියලා බලන් යන්නෙ❤🙂
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
කීයේ train එකේ ද යන්නේ
@chamalilakmali7625
@chamalilakmali7625 8 ай бұрын
අනෙ මමෙ මට ත්වක්කුවක් හඩන්න ඔනෙ. මාමගෙ අලුත් අදහසක් ගැන video එකක් දන්නකො
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤👍
@chamarapathmakumara4055
@chamarapathmakumara4055 8 ай бұрын
මම ඉන්නෙත් රට නමුත් මම කීයක් ගියත් මමම උයගෙන කන්නෙ. ලංකාවේ විදියට 🍛
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤👍
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 8 ай бұрын
ඇග බස්ස ගත්තේ නොකා ඉදල මේව දැක්කම.කන්නමයි හිතෙන්නේ
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍😍❤
@Mahindajayamaha64
@Mahindajayamaha64 8 ай бұрын
රස කරන හැටි දැක්කම වීඩියෝ එක skip කර කලා බැලුවේ❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍👍
@udenika5732
@udenika5732 8 ай бұрын
මුහුදු මාලු යි.දෙලුයි.අගුන කොලයි.මිරිස් කරල් සමග පපඩම් මරු.❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial Ай бұрын
ඒක මරු ❤❤
@lalithgamage3951
@lalithgamage3951 8 ай бұрын
Ada lankawata wada wides ratawala inna aya ala bathala dell kanawa. Lankawe inna ayata ewa age naha lahiru. Oyala hariyatama hari. Deshiya de agaya karanawa. Niyamai.
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 8 ай бұрын
එන්න ද ලංකාවේ ආවාම කෑම කාලා යන්න 🤗😊😍🥰👌👍❓
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
එන්න එන්න රසට කමු ❤
@DanushkaBandara-b7t
@DanushkaBandara-b7t 3 ай бұрын
ඔයාලා ගෙන් දෙල් ගෙඩ්‍ යක් දෙන්න බැරිද
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
එකට පහක්ම දෙන්නම් කෝ ❤
@AlskanCanadian
@AlskanCanadian 8 ай бұрын
Pita rata Inna Un Owa kanawa , oya jathi sahenna thiyanawa hema ratakama
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤👍
@JaniyaEditz
@JaniyaEditz 8 ай бұрын
aie oyage ara commedy channel eka karane natha
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ලෆදි එකක් දැම්මා 😍😍
@pradeepchandana299
@pradeepchandana299 8 ай бұрын
අයියා සිරි පාදේ ගිහින් ඉවරයි නේද අවාරේ සිරිපාත් යමු ලබන අවුරුද්දෙත් සිරි පාදේ ගිහින් වීඩියෝ එහෙම කරන්න හොදේ
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
අනිවාර්යයෙන් ලස්සන වීඩියෝ ටිකක් දෙන්නම්
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 8 ай бұрын
මේ බලපිට්ය බොසා සද්ද එපා😂
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍
@klmnlahiru
@klmnlahiru 8 ай бұрын
අයියෙ සිංගප්පූරුවෙ ටුවර් එකක් දාන්න කොහොමද බජට් එක සාමාන්‍ය යෙන් ?
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
මේ දවස් වල නම් ටිකට් ගනන් දවස් 4 ඉදලා එන්න සේරම 3.50 විතර වෙනවා
@SLDramaHub12
@SLDramaHub12 8 ай бұрын
අක්කා දකුනෙයි?? 😂😂🤩🤩
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
කටුනායක 😍
@iswaragekusum9996
@iswaragekusum9996 8 ай бұрын
සුන්දර යි දිවියම ආලෝකමත් වෙව! (නිර්මාංශ වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව.)
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@dush_95
@dush_95 8 ай бұрын
කෝ අපිට නැද්ද ❤️😋
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍❤
@Stefniedaniel
@Stefniedaniel 8 ай бұрын
මේ දවස් වල මං තමයි ගෙදර චෙෆ්🤭අලුත් කෑම ජාති හදනවා ඔය ටිකම මාත් හැදුවා😋😁රස පාටයි කෑම ටික නම්😋😍සහයෝගයෙන් උයපු නිසා රස වැඩි ඇති😍❤️පරිස්සමෙන් අයියේ ජය වේවා😍💪
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍😍❤❤👍
@sudarshaniruupika7621
@sudarshaniruupika7621 8 ай бұрын
😂❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊
@chamalilakmali7625
@chamalilakmali7625 8 ай бұрын
අනෙ මාමෙ ඉක්මනට තුවක්කුවක් හදන එකක් ඩන්නකො
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍👍
@WasanthaJayamaha
@WasanthaJayamaha 8 ай бұрын
ow matath one
@malanimani
@malanimani 8 ай бұрын
කැම දැක්කහම කටට කෙල උනනව පුතාලට දලදා සමිදු පිහිටයි මම කුවෙටි වල ඉන්නෙ
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤🙏
@laksithliyanage1009
@laksithliyanage1009 8 ай бұрын
Rata inna apita andenawa mewa dakkama!!! 😢 rasa kara kara kanawa...
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤😍
@lazylizard6682
@lazylizard6682 8 ай бұрын
හම්ම වත්තේ දෙල් ගහක් තියෙනවා කියන්නේ මරුනේ..මාත් ආසම..💗
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍❤
@pradeepchandana299
@pradeepchandana299 8 ай бұрын
අයියා ආයි රට යනවද ගියොත් vlog video ගේනවද
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ඔව් යන්න ඉන්නේ රටවල් 3 විතර දෙන්නම් ලස්සන විඩියො ටිකක්
@danushkadanu217
@danushkadanu217 8 ай бұрын
හොදට කොටල පුරුදු පාටයි😂😂 ජය වේවා👍👍❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍😍👍
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 8 ай бұрын
Del gediya dakinakotama hondai kiyala hithuna.oyala harima vasanawanthai..mama pera athme pau gewanawa
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ඇයි එහෙම කියන්නේ පුළුවන් විදිහට සතුටින් ඉන්න ❤❤
@kuliyapitiyakollek416
@kuliyapitiyakollek416 8 ай бұрын
Lahiru aiye apitath diyooooo
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍😍❤
@tharakadesilva5254
@tharakadesilva5254 8 ай бұрын
එලවලුත් ගිනි ගනන් කාලෙ දැන් දෙල් තමයි පිහිට අපිට 😋
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
එලවලු තියා ලූනු ගෙඩියක් ගන්න තියෙන අමාරුව 😍
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 8 ай бұрын
ape iskolenm primary kale dawas 5ta wenama kama dila thibba. kadala ema genichcha sathiyata eka dawask aniwaryen 😄
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤👍
@samudrasemini5653
@samudrasemini5653 8 ай бұрын
Oyala hamotama adarai oyala harima hodai
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤🙏
@dsvlog6100
@dsvlog6100 8 ай бұрын
ඔය වගේ දෙල් ගෙඩියක් මෙහෙ 200 විතර රාගම
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ඔව් මීගමුවේ ත් එහෙම තමයි
@nayanapadmini1226
@nayanapadmini1226 8 ай бұрын
මමත් ආසම කෑමක් කටර් වල තියනවා කිලෝ 1 එක්ක කටර් රියල් 18 වෙනවා ලංකාවේ සල්ලි වලින් රුපියල් 1 800 වෙනවා ආස කන්න ගේනවා ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට දිර්ඝ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 🙏❤️❤️🇶🇦💕💕💕💕
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤👍
@NdjOko
@NdjOko 8 ай бұрын
Apet kanawa mamat gas hayak hetawala teyanna dan loku gas hoda
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤👍
@kasundameera2689
@kasundameera2689 8 ай бұрын
Lahiru maru kema weela
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@Mr_RANGA15
@Mr_RANGA15 8 ай бұрын
මරු මරු ❤😮
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@chama-109
@chama-109 8 ай бұрын
දෙල්,කොස්,පොල් නම් අපිට නතින් බ්‍රෝ
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤👍
@anuravidanagamage3881
@anuravidanagamage3881 8 ай бұрын
Oh yummy 😋 looks so delicious 👍thanks so much for sharing your simple but delicious recipes together with your family 👍
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
Thank you so much
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 8 ай бұрын
Ow appa me ratawala innakota kohenda ohoma kanda.pasta gilala epa wela inne.del uyala roti ekka maru
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤😍👍
@---laki---girl990
@---laki---girl990 8 ай бұрын
oyage amuthuma lassanak thiyenv lahiru 🙂
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍❤😍❤😍❤
@dvimalasarathero659
@dvimalasarathero659 8 ай бұрын
Superb ලහිරු අයියා good job budusaranai dawe phetai
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@---laki---girl990
@---laki---girl990 8 ай бұрын
Oya denna nm maru lovely couple ekak❤😊
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤😍🙏
@travelwithsushan1015
@travelwithsushan1015 8 ай бұрын
අම්මෝ සුපිරියක් තමයි ඉතින්
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@pradeepchandana299
@pradeepchandana299 8 ай бұрын
සුපර් අයියා ❤❤❤❤🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@DelumiManjula
@DelumiManjula 8 ай бұрын
රසයි නේද malily jp ❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
ඔව් ඔව් සුපිරි ❤❤❤
@RNedits_123
@RNedits_123 8 ай бұрын
❤❤❤ඔය 3දෙනා සෝක් අනේ
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤😍 ආදරෙයි
@priya1736
@priya1736 8 ай бұрын
කටට කෙල උනනවා අප්පා
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍😍❤
@rukmankumara4268
@rukmankumara4268 8 ай бұрын
සුපිරි ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 8 ай бұрын
😋😋මරු 👍👌👌👌 ජයවේවා ❤️❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤👍
@tharindu8996
@tharindu8996 8 ай бұрын
නියමයි අයියා.. ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 8 ай бұрын
ඒක මරු❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@deepthaabesingha5911
@deepthaabesingha5911 8 ай бұрын
Nice Lahiru aiya ❤❤❤😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@BihanduImandiv-gy4ys
@BihanduImandiv-gy4ys 8 ай бұрын
💖💖💟💟💓💓💞💞
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@NdjOko
@NdjOko 8 ай бұрын
Koe duwa taneyama gelenna
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
😍
@ashandilranga8860
@ashandilranga8860 8 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤❤
@rusiruthathsara7801
@rusiruthathsara7801 8 ай бұрын
🧡🧡🧡🧡
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@samudrasemini5653
@samudrasemini5653 8 ай бұрын
Tiyanawa.malli
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@nilaniwitharana1058
@nilaniwitharana1058 8 ай бұрын
Ammooooo marama rasaiii math kawaaaa malli
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤😍
@nilaniwitharana1058
@nilaniwitharana1058 8 ай бұрын
Asai oyalawa dakinna
@dsvlog6100
@dsvlog6100 8 ай бұрын
මේ කාලෙට හැමතැනම දෙල් භීෂණය 😂
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
එලවලු කන්නත් බෑනේ ගනන් අහපුවාම 😍
@sandarusandaru434
@sandarusandaru434 8 ай бұрын
❤❤❤kandy
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 8 ай бұрын
Wow yam
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
Thanks a lot
@shanthaliyanagama509
@shanthaliyanagama509 8 ай бұрын
Excellent
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
Thanks
@pasanpramodya4728
@pasanpramodya4728 8 ай бұрын
Super ❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
Thanks 🔥
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 8 ай бұрын
👍👍♥️
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@DanuMax-r2i
@DanuMax-r2i 8 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@ShanikaMadushani-ji2dm
@ShanikaMadushani-ji2dm 8 ай бұрын
😋😋 maru aiye
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@kalhararavidu594
@kalhararavidu594 8 ай бұрын
👌👌
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@ThilinaThilina-iy7uj
@ThilinaThilina-iy7uj 8 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤❤
@KOOTUS_SUBSCRIBE
@KOOTUS_SUBSCRIBE 8 ай бұрын
adarei lahiru aiye 😊❤❤
@travelwithlahiru
@travelwithlahiru 8 ай бұрын
❤ ආදරෙයි
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 13 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,4 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 13 МЛН