ඕස්ට්‍රේලියාවේ Demand එක වැඩිම Job 10 | මේවගෙන් PR දාන එක simple

  Рет қаралды 1,445

Aussie Kollek - Lasiya Vlogs

Aussie Kollek - Lasiya Vlogs

2 ай бұрын

මේ වීඩියෝ එකෙන් මං කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ මේ වෙලාවේ තියෙන වැඩිම demand jobs, Fields ගැන.
Demand එක වැඩියි කියන්නේ PR දාගන්නත් ඒක හොඳ අවස්ථාවක් වෙනවා.
1. CONSTRUCTION MANAGERS
2. CIVIL ENGINEERING PROFESSIONALS
3. EARLY CHILDHOOD TEACHERS
4. REGISTERED NURSES
5. ICT BUSINESS & SYSTEMS ANALYSTS
6. SOFTWARE & APPLICATIONS PROGRAMMERS
7. ELECTRICIANS
8. CHEFS
9. CHILDCARE WORKERS
10. AGED & DISABLED CARE WORKERS
තාම Aussie Kollek Lasiya Vlogs channel එක subscribe කරලා නැත්තං subscribe කරන්න අමතක කරන්න එපා , ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න comment box එකේ type කරන්නත් අමතක කරන්න එපා
Don't forget to subscribe and hit that like button.
Connect with me:
FACEBOOK:
/ natzumi.yakuza
/ lasiyavlogsin
INSTAGRAM
/ lasith_peri

Пікірлер: 14
@nuwanwickramasinghe7966
@nuwanwickramasinghe7966 2 ай бұрын
Language qualifications kohoma weida ?
@KALINDU01
@KALINDU01 2 ай бұрын
interior design job kohamada ?
@user-mj6yc6zs8t
@user-mj6yc6zs8t 2 ай бұрын
Nursery diploma ekak thiyenwanm . NVQ LEVEL 4..day care experience thiyenwanm ohe jobs hoya ganna puluwanda
@lasithperi
@lasithperi 2 ай бұрын
ඔයාගේ තියන diploma එක internationally qualified නිම් ලේසියෙන් ම පුළුවන්.
@user-mj6yc6zs8t
@user-mj6yc6zs8t 2 ай бұрын
@@lasithperi ow
@renukafernando7213
@renukafernando7213 2 ай бұрын
වයස කොහොමද බලපාන්නේ constrction managers
@lasithperi
@lasithperi 2 ай бұрын
සරලවම කිව්වොත්, වයස වැඩි වෙද්දි PR එකට වයසට හම්බෙන points ගාන අඩු වෙනවා. වයස 18 to 24 අතරේ points 25 වයස 25 to 32 points 30 වයස 33 to 39 points 25 වයස 40 to 44 points 15
@gajaba9140
@gajaba9140 Ай бұрын
Design field eka kohomada
@chamindadilruk6620
@chamindadilruk6620 2 ай бұрын
Chef කරලා student කෙනෙක් විදියට ආවම PR දාන්න පුළුවන්ද
@lasithperi
@lasithperi 2 ай бұрын
මෙහෙමයි මචං. Demand එක කියන්නේ PR දාගන්න බලපාන එක සාධකයක් විතරයි, PR දාගන්න point system එකෙන් try කරනවා නම්, වැඩියෙන් points තියෙන උන්ට ඉක්මනට PR දාගන්න පුළුවන්. එහෙම නැත්නම් job ඒකෙන් sponsorship එකක් ගොඩදාගන්න ඕන.
@therelaxationgoddess4743
@therelaxationgoddess4743 2 ай бұрын
Source please??
@lasithperi
@lasithperi 2 ай бұрын
just google it bro
@chamindadilruk6620
@chamindadilruk6620 2 ай бұрын
නමුත් මේ jobs වලට PR දෙන්නෙ නැහැ කියනවා නේද?
@lasithperi
@lasithperi 2 ай бұрын
එහෙම එකක් නැ බං. ඊළග අවුරුද්දට වැඩියෙන් තියෙන්නේ sponsorship. ඒ ගැන වීඩියෝ එකක් කරන්න ලඟදිම.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 756 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 77 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 12 МЛН
Australian Visa Processing Time As Of May 2024
2:40
Think Visa
Рет қаралды 8 М.
How To Price For B2B | Startup School
17:46
Y Combinator
Рет қаралды 28 М.