dempasan ගෙ උපන්දිනේ 🎉My Birthday Celebration

  Рет қаралды 118,315

dempasan

dempasan

Күн бұрын

dempasan ගෙ උපන්දිනේ 🎉My Birthday Celebration
ඔන්න ඉතින් මගේ 24 වෙනි උපන්දිනෙත් ආවා. මේ අවුරුදු 24 ඇතුළේ එකතු කරපු ආදරණීය මතක නම් එමටයි 😍 ඔයාලගේ ආදරේ එක්ක මේ ලස්සන උපන්දිනේ අර්ථවත් විදියට ගත කරන්න මම කල්පනා කලා. පුලුවන් විදියට හොඳ වැඩ ගොඩාක් කලා. මං වෙනුවෙන් වෙලාව වෙන් කලා. ඉතිං ඒ හැම දෙයක්ම අද වීඩියෝ එකෙන් බලමු.
ඔයාලගේ ආදරණීය සුභ පැතුම් වලට ගොඩාක් ස්තූතියි.
🎂

Пікірлер: 300
@ashikasandamali5005
@ashikasandamali5005 3 ай бұрын
Physics වල තියෙනවා බර්නූලි කියලා මූලධර්මයක්. ඒකට අනුව වාතයේ ප්‍රවේගය වැඩි වෙනකොට එතැන පීඩනය අඩු වෙනවා..මෙට්ට්‍රෝ එක එනකොට මෙට්ට්‍රෝ එකේ ප්‍රවේගය ඒ ප්‍රදේශයේ වායු අනුවලට ගමන් කර වාතයේ ප්‍රවේගය වැඩිවේ..එවිට ඒ පුදේශයේ පීඩනය වායු ගෝලීය පීඩනයට වඩා අඩු වේ..එවිට වැඩි පීඩනය තියෙන බාහිර වායු ගෝලයේ සිට අඩු පීඩනයක් ඇති මෙට්ට්‍රෝ එක දෙසට බලයක් ක්‍රියාත්මක වේ. එවිට තමයි මෙට්ට්‍රෝ එක ළග ඉන්න කෙනෙක් මත ඒ බලය ක්‍රියාත්මක වී ඔහුව මෙට්ට්‍රෝ එක දෙසට ඇදී යන්නේ.
@dinushadinusha1482
@dinushadinusha1482 3 ай бұрын
පල ඩෝ යන්න😂කෙසෙල් ගහේ නෙමෙයි..පුවක් ගහේ නේද දෙබල😁😁happy birthday broo🥰
@punsaralakshani3164
@punsaralakshani3164 3 ай бұрын
Many Happy returns of the day malli.Have a good one.❤❤. ඒ උනාට අනේ මුලින්ම ඇන්ද white t shirt 1 ලස්සනයි මල්ලි.🤔
@akilackarunarathne1056
@akilackarunarathne1056 3 ай бұрын
ඔයාලා රට ගිය විදිහ පොඩ්ඩක් කියන්නකො. මායි අයියත් යන්න හිතාගෙන ඉන්නවා😢. පුළුවන් නන් ඉක්මනට ඒ ගැන තොරතුරු ටිකක් මට දෙන්න පුළුවන් ද ?
@user-gu1hc6px9z
@user-gu1hc6px9z 3 ай бұрын
Cute අනේ😂❤ දැන් එන්න එන්න ලස්සන වෙනව නේද🙃24-27 කෝමත් ලස්සන වෙන කාලේ
@indumathisilva6645
@indumathisilva6645 2 ай бұрын
Oba .දෙන්න atama budusaranai deergau wewa .හොඳින් inna පාතාල කට්ටිය .inna .rate.ඔයාla .වගේ.aya.වටිනා අවබෝධ yen.ජීවිතය ගෙනියන්න budusaranai
@madu-mu1nu
@madu-mu1nu 3 ай бұрын
සුබ උපන් දිනයක් වේවා සුදු පුතෙ ❤❤❤❤❤
@nethmiperera5338
@nethmiperera5338 3 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ.හැමදාම සතුටින්න ඉන්න ලැබේවා.ජේසු පිහිටයි🥰
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 23 күн бұрын
Happy birthday aiye🎉🎉🎉🎉
@SansithMarshall
@SansithMarshall 2 ай бұрын
Pasan puthe yahapath gathiguna athi oyawage daruwek hadu amma thaththta pin ❤
@AnushaRanathunga-zi8rt
@AnushaRanathunga-zi8rt 3 ай бұрын
සුබ උපන් දිනයක් වේවා පුතේ
@Chathurnilakwindya97
@Chathurnilakwindya97 3 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට 🎉 මන් මේ ඔයාගේ බලන first viedo ek💚
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 ай бұрын
😂😂digatMa balanna meekaa aadaraneeya pissek❤
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 3 ай бұрын
Ah mn ayya ayya kyl reply klt oya mlli knkne ..😂.. Happy birthday ..🎉.. Happy loving family spiri &pasan.😊❤.oyge oya pdi waysta ape jewitheta gnn gdk dwl tynw ... thnks mlliyo..
@benjaminfernando7892
@benjaminfernando7892 3 ай бұрын
Happy birthday to you dear,24 wawooo nice.live 100 years.Bravo.salute.sinsin.
@Ish-pc9tp
@Ish-pc9tp 3 ай бұрын
Happy birthday pasan.🎉🎉🎉🎉❤❤❤💐💐💐💐💐🎂🎂🎂🎁🎁🎁🎁
@sasinikavindya1288
@sasinikavindya1288 3 ай бұрын
මගෙ පස්ස පැත්ත වූ...හුහ්හ්හ් 😂😂😂❤️
@Madhavikanishka
@Madhavikanishka 3 ай бұрын
Happy birthday aiya
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv 3 ай бұрын
සුභ උපන්දිනයක් වේවා පසන් 🥰❤️
@Sandaruwaniwetharana
@Sandaruwaniwetharana 3 ай бұрын
Happy birthday pasan ayy 🎉❤
@filshiyapriyangani4587
@filshiyapriyangani4587 3 ай бұрын
Many happy returns of the day beautiful son 🎉..hamadamath sathutin suwen inna labewa oyata puthe ❤❤❤❤
@sadunimaleesha6516
@sadunimaleesha6516 3 ай бұрын
Happy birthday ayiya ❤❤❤
@Adultnovels-ot7tz
@Adultnovels-ot7tz 3 ай бұрын
Happy birthday malli
@TiyeshaDilukshi-xd3pg
@TiyeshaDilukshi-xd3pg 3 ай бұрын
අදයි මම විඩියෝ බැලුවේ .සුබ උපන් දිනයක් යාලුවා.මගෙ උපන් දිනය 10තිබුනේ
@nilanthikumari7568
@nilanthikumari7568 2 ай бұрын
රත්තරන් ඉන්නේ කූ අ උබට ❤❤❤
@blkingdom
@blkingdom 3 ай бұрын
Happy Birthday and Happy PRIDE!!!!!!! ❤️
@MoonKiddo_7
@MoonKiddo_7 3 ай бұрын
Happy birthday 🎉🎂 🍰 🎉❤
@nabiajulia5678
@nabiajulia5678 3 ай бұрын
Buono compleanno ❤ gioiosa marea❤
@Ishaniamarathunga98
@Ishaniamarathunga98 3 ай бұрын
යකඩෝ මේ යකාට 24යි ද...මටත් වඩා බාලයි නේ..happy birthday පොඩ්ඩෝ❤️හැමදාම සතුටින් නිරෝගීව ඉන්න..ආදරෙයි ❤️
@JeewaB
@JeewaB 3 ай бұрын
Oyata.ayala.adari.godaj👍♥️❤️😍🥰💞💯
@ruvinitharuka7889
@ruvinitharuka7889 3 ай бұрын
Happy Birthday pasan aiye🎉
@Kdhelaya
@Kdhelaya 3 ай бұрын
ane mn godak awulen inna welawe meka baluwe. harima sathutak danuna .ay kiyala therenne na. happy birthday malli. math ohoma pin athe wada karanna giyama oka ohommama wela thiyenwa. :p
@dilanirathnayake6361
@dilanirathnayake6361 3 ай бұрын
Happy birthday frd...🎉🎉🎉🎉
@anushajayamali3589
@anushajayamali3589 3 ай бұрын
Happy Birthday aiye 🎉🎉❤❤
@thilinigalhena3960
@thilinigalhena3960 3 ай бұрын
Happy birthday pasan💗💗
@piyarathnakasthuriarachchi505
@piyarathnakasthuriarachchi505 3 ай бұрын
සුභ උපන් දිනයක් වේවා ..පුතේ ..
@chandimarajapaksha1849
@chandimarajapaksha1849 3 ай бұрын
චාවෝ...මල්ලි
@nilakshijason
@nilakshijason 3 ай бұрын
Satutin 😊❤❤inna
@threemawithanakalpani3750
@threemawithanakalpani3750 3 ай бұрын
Happy birthday 🎉🎉🎉🎉🌷⚘🌷🌷🌷
@sudharmagamage2105
@sudharmagamage2105 3 ай бұрын
Kohomada puthaa.oyaa language eka egena gaththe.
@kanchanagayani8392
@kanchanagayani8392 3 ай бұрын
Happy birthday to you malli🎉
@AmaAma-vq5jw
@AmaAma-vq5jw 3 ай бұрын
මන් ආසම කෙනෙක් ඔයා බුදුසරණයි මල්ලි
@ganganishanthiperera2114
@ganganishanthiperera2114 3 ай бұрын
Happy birthday ❤❤❤
@nipunimadushani9187
@nipunimadushani9187 3 ай бұрын
Happy birthday pasan 🎂❤
@shanifernando6146
@shanifernando6146 3 ай бұрын
Ada 13 oyage b day video eka baluwa wish you happy birthday ❤
@ඉන්දුS
@ඉන්දුS 3 ай бұрын
Manny happy return of the day wasthuuuu😍😍😍😍
@nirmaniperera1898
@nirmaniperera1898 3 ай бұрын
Mala kolama happy birthday ❤
@suranginadeeshani7312
@suranginadeeshani7312 3 ай бұрын
Happy birthday 🎂
@Rasika.123
@Rasika.123 3 ай бұрын
Happy birthday 🎉❤
@isharaudayangani4086
@isharaudayangani4086 3 ай бұрын
Happy Birthday Malli
@Dulmiimalsha
@Dulmiimalsha 3 ай бұрын
Happy birthday aiye
@jeewanthigunathilaka5535
@jeewanthigunathilaka5535 3 ай бұрын
Happy Birthday 🎉🎉🎉🎉
@dananjayagomez6108
@dananjayagomez6108 3 ай бұрын
❤❤ happy birthday 🎉
@VasanaDewindi
@VasanaDewindi 3 ай бұрын
Aiye Germany wala job ekak karanna monawada one sudusukam...oya course ekak karalada awe
@Sudunonilove
@Sudunonilove 2 ай бұрын
Iyaaa ponnayaa
@chandimashanuka6263
@chandimashanuka6263 3 ай бұрын
Happy birthday 🎉
@maheshmadushanka1383
@maheshmadushanka1383 3 ай бұрын
Happy birth day .🎉
@amaherath
@amaherath 3 ай бұрын
maru appa 😂
@vindayamadurangi4260
@vindayamadurangi4260 3 ай бұрын
❤❤❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 3 ай бұрын
Hbd ❤️👍💐🌹
@militarywife_pro3617
@militarywife_pro3617 3 ай бұрын
Happy birthday ayya 🥹❤️
@prabhathmadhusanka1839
@prabhathmadhusanka1839 3 ай бұрын
හායි ලො😂
@san331
@san331 3 ай бұрын
Aiyoo podi kollekne. Lol. Man hithuve 34 vage athi kiyala 😅😅
@thiliniwasana3719
@thiliniwasana3719 3 ай бұрын
ගොඩාක් ආසා හිතුනේ job එකට වුනත් මගේ ආච්චි මගේ සීයා කියලා කතා කරපු එකට..රාජකාරිය වුනත් තමන්ගේ වගේ කරන නිසා ඒ ආදරේ වැඩියෙන් දැනෙනවා..ඒ අතින් පසන් ඔයා නියමයි..ඒ වචන ටිකට ආසා හිතුණා...❤❤❤❤
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 3 ай бұрын
අනිවාර්යයෙන්ම great ❤❤❤
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 ай бұрын
🎉
@dhanieshaperera64
@dhanieshaperera64 3 ай бұрын
Happy Birthday kolla❤
@nirmalharshana1990
@nirmalharshana1990 3 ай бұрын
Happy birthday malli
@buddikanuwan9992
@buddikanuwan9992 3 ай бұрын
Happy Birthday ❤❤❤❤🎉🎉🎉🎉
@RelaxingNatureBuddhiK
@RelaxingNatureBuddhiK 3 ай бұрын
Happy birthday 🥳 🎉
@KalpaniMadarasinghe
@KalpaniMadarasinghe 3 ай бұрын
Happy birthday🎉
@aaru.Yumi8022
@aaru.Yumi8022 3 ай бұрын
පොඩිම දේකදීත් සතුටුවෙන.තමන් ගැන වගේම තමන්ගේ ලග ඉන්න අය ගැන හිතන හිත හොද ලමයෙක්.. ඔයා පොඩි වයසට ඔයාගේ ජීවිතේ ලබපු අත්දැකීම් බහුලයි තව කෙනෙක්ට කෙල්ලෙක් හෝ කොල්ලෙක්ට උනත් ඔයාගෙන් ඉගෙන ගන්න ඕන තරම් දේවල් තියෙනවා..මං හිතන්නේ තව කෙනෙක්ට ඔයා ආදර්ශයක් වෙනවා කියන්නේනම ඔයා ගොඩක් සාර්ථක කෙනෙක්.. තමන්ව විශ්වාස කරලා තමන්ගේ personality එක හදා ගත්තු කෙනෙක්... මං ඒකයි ඔයාගෙන් ඉගෙන ගත්තේ..ඇත්තටම හොද motivation එකක් තමයි ඔයා... නෑ බෑ කියලා දෙයක් නෑ පුලුවන් මට කියන වචනේ විතරයි ඔයා ලග තියෙන්නේ... Thank y very much for your teaching life..❤❤❤
@studywith9135
@studywith9135 3 ай бұрын
නුඹේ හැඩ නිරුවත ගැටී ඉවරයි මා නෙත....🤣😁❣️
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 3 ай бұрын
මගේ උපන්දිනයට කේක් කන්න මට අමතක වුනා ..... 😢😢😢
@IrajAdithya
@IrajAdithya 3 ай бұрын
මම දැන් මගේ ජීවිතේ කඩාවැටීම්වලදි ආදර්ශයට ගන්නේ ඔයාව😊😊
@studywith9135
@studywith9135 3 ай бұрын
me too
@shanirosemerry8747
@shanirosemerry8747 3 ай бұрын
Me too
@DilakshiWeerashingha-np5ue
@DilakshiWeerashingha-np5ue 3 ай бұрын
🎉🎉🎉🎉 Happy birthday malli
@maneeshaabeykoon4787
@maneeshaabeykoon4787 3 ай бұрын
අනේ මගේ වයසනේ මම හිතුවේ 28 විතර කියල ❤❤❤🎉🎉🎉 හැපි බර්ත් ඩේ යාලූ...ඔයාගේ කියවිල්ලට තමයි මම ආසම..😁😁😁😁
@Sachbd
@Sachbd 3 ай бұрын
Dempasan ඔයා ඔයාගෙ boyta සැලකුවට එයාට ඔයා ගැන ගානක් නැනෙ ඇයි එ 😢😢😢 මොකද ඔයා හොද කෙනෙක් කියලාමට හිතෙනවා
@UpulRajapaksha-v9i
@UpulRajapaksha-v9i 3 ай бұрын
සුබ උපන්දිනයක් මල්ලි , මගේ දුව තමා වැඩියෙන් ම ඔයගේ විඩියෝ බලන්න අස,මම ඔයාගේ විඩියෝ එක මගහැර ලා යද්දී , ඇඩුවනේ විඩියෝ එක බලන්න ඕන කියලා වැඩියෙන් ම ඉතින් ඔයාගේ කියවිල්ල අහන්න තමා.😂❤
@rehaninilaweera541
@rehaninilaweera541 3 ай бұрын
මල්ටි ටැලන්ටඩ්, ඉදිරි අනාගතය සුබ වේවා
@indumathisilva6645
@indumathisilva6645 2 ай бұрын
Puta .ඔයාlata satutin inna budusaranai deergau wewa oba .hari Dahiriya .wanthai.ආදරෙයි හැමදාමත් ආදරෙයි
@sapu7493
@sapu7493 2 ай бұрын
අයියෙ ඇත්තටම මටත් අඅසයි ඉතලි කියන රටට යන්න මගෙ අම්මා අප්පච්චිට සලකන්න පුලුවන්නම් මේ පුංචි කමෙන්ට් එකට අයියට පුළුවන් විදියට ගිය විදිය මට කියන්න කො🥺
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 3 ай бұрын
Happy Birthday පසන් කොළුවො 🌚❤️🎉 නුබේ හැඩ උඩුකය ගැටී අවසන් මා නෙත 😾🌚❤️
@DisharaPremith
@DisharaPremith 3 ай бұрын
එසේද ❤❤😊
@PeacePeakWisdom
@PeacePeakWisdom 3 ай бұрын
Mona magulata mewnge vedio suggest wenwda manda😂😂😂 ponnaya 😂
@wasanakumarihamy4643
@wasanakumarihamy4643 3 ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා සුදු පුතේ...ඔයා හරිම ස්වීට්
@dilrukshl
@dilrukshl 3 ай бұрын
Happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 පසන් ඔයාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@Droupup
@Droupup 3 ай бұрын
අයියේ ඇත්තටම මගේ ජීවිතේ ගොඩක් තැන්වලදී ඔයාව ආදර්ශයට ගන්නවා ❤
@dilshadilsha7539
@dilshadilsha7539 3 ай бұрын
කටකම සෙයියාව නම් ❤❤❤ happy birthday pasan malli
@nayomiarachchi
@nayomiarachchi 3 ай бұрын
ඔයා law deploma එකක් කරලා law degree එකක් කරන්න, online low deploma class එකක් තියෙනවා shyammika wikkramasinghe sir ගේ හොයලා බලලා කරන්න, Good luck ❤
@PgNihal-e4p
@PgNihal-e4p 3 ай бұрын
Happy birthday 🍩🍰🍰🍰🍰🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
@Hashee00
@Hashee00 3 ай бұрын
මගෙ මල්ලිගෙ නමත් පසන් එයාගෙ ඊයේ 17 වෙනි උපන්දිනය ☺️😘 Happy Birthday pasan la denntma
@anoshaabesingheastrology7430
@anoshaabesingheastrology7430 3 ай бұрын
සුභම සුභ උපන් දිනක් වේවා මල්ලි.🎉🥳
@himansaweerarathna1020
@himansaweerarathna1020 3 ай бұрын
Happy birthday මල්ලි ❤
@tharakaperera9951
@tharakaperera9951 3 ай бұрын
Meanwhile අයියා: වරෙන්කො අද ගෙදර බැනියම ගලවන් වීඩියෝ කරලා 😒
@wasanasewwandi728
@wasanasewwandi728 3 ай бұрын
🎉🎉😊Happy birthday malliya.thunuruvange saranin niduk nirogi suvaya labenna one.vasanavantha anagathekata asirvada karanava.
@Nelkaransilu
@Nelkaransilu 3 ай бұрын
Happy birthday bn kollo 🎉🎉
@MadushanKmt
@MadushanKmt 3 ай бұрын
අනේ මම ගොඩක් දුකින් මේ වෙලාවේ....ඔයාව දැකලා පොඩ්ඩක් මේ පැත්තට ආවා
@AmilaSampatha-o3e
@AmilaSampatha-o3e 3 ай бұрын
අයියා ඔයා mattagoda nada❤ Happy birthday 🎉🎉🎉🎉🎉
@madushika789
@madushika789 3 ай бұрын
ඔබේ හැඩ නිරුවත ගැටී ඉවරයි මා නෙත 😂
@sheranierandi6992
@sheranierandi6992 3 ай бұрын
Happy birthday aiye❤. Mn oyta godak asai🥰😘 oyge hamadeykma sarthakawenn kiyla mn parthana krnwa ❤
@mwasana6081
@mwasana6081 3 ай бұрын
ඔයාව දැක්කම අපිටත් ගොඩාක් සතුටුයි පසන් ❤
@lileesha
@lileesha 3 ай бұрын
අඩේ මට වඩා අවුරුදු තුනයි නේ වැඩිමල් ❤️😍
@AmaAma-vq5jw
@AmaAma-vq5jw 3 ай бұрын
මාත් අවුරුදු 5ක්‌ ම කලේ ඒ ජොබ් ඒක ආසම ජොබ් ඒක 😢
@niluherath1548
@niluherath1548 3 ай бұрын
🎉🎉 සුබම සුබ උපන්දිනයක් වේවා පුතා ඔයාට. සියලු සිතුම්පැතුම් ඉටුවේවා.හැමදාම හිනා වෙලා ඉන්න ඔයාට බුදුසරනයි දෙවිපිහිටයි ❤
@nishanishashikala1264
@nishanishashikala1264 3 ай бұрын
Happy birthday ayye ....❤❤🎉 ආදරෙයි ඔයාට හැමදාම ඉස්සරහටම යන්න ....❤❤😘
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
Viyali | වියළි | Episode 38 - (2024-09-29) | Rupavahini TeleDrama
21:42
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН