ඉතාලියේ බඩු ලාබයිද? ගණන්ද? | Grocery Shopping in Italy | dem_pasan

  Рет қаралды 94,065

dempasan

dempasan

Күн бұрын

Пікірлер: 262
@dempasan
@dempasan Жыл бұрын
මගේ channel එකට ගිහින් අනිත් ලස්සන lifestyle vlogs ටිකත් බලන්න ළමයි 🎉
@maneeshagimhani4195
@maneeshagimhani4195 Жыл бұрын
Adarei Pasan 🌼
@kawindumax.2010
@kawindumax.2010 Жыл бұрын
ඔන්න මල්ලි ඔයාව subscribe කළා.අදයි ඔයාව දැක්කේ. පරණ video,shorts ඔක්කොම බැලුවා.comments ටිකත් බැලුවා.මට නම් ඔයා ගැන හරි සතුටුයි.ඔයාට ආදරය කරන අය ගොඩයි.ඔයා හරිම වාසනාවන්තයි.කවදාවත් වෙනස් වෙන්න එපා දරුවෝ.ඔය වගේම හැමදාටම ඔයා ඔයාම වෙලා ඉන්න.ඔය වගේම ජීවිතය විදින්න.බුදු සරණයි ඔයාට ❣️❣️❣️❣️
@dempasan
@dempasan Жыл бұрын
@@kawindumax.2010 ආදරෙයි
@slbuy830
@slbuy830 Жыл бұрын
Onna ada subscribe kara Oyage action walata tamai ane godak kamathi.niyamai...
@LeoThilakarathneSdiary
@LeoThilakarathneSdiary Жыл бұрын
Oka❤
@s.i.nishadini6783
@s.i.nishadini6783 Жыл бұрын
අවසානෙට දුන්න advice ටික නම් මරූ හිතට වැදුනා ඔව් ඇත්ත කතාව👍☺️
@lizzzerdew7653
@lizzzerdew7653 Жыл бұрын
අය්යේ ඔයාගේ කතාව ඇබ්බැහිවෙන සුළුයි 😍
@himalidilhani1724
@himalidilhani1724 Жыл бұрын
මට නම් මල්ලෝ ඔයාගේ කතව විහිළුවක් ඇතුවම කියන ගුණාත්මක අදහස් හරිම වටිනවා. මන් නම් දුප්පත් උනත් ඔයාගේ vligs බලලා හරියට හිත පිරෙනවා. 💜💜💜මන් disebal අක්කා කෙනෙක්. 😪💜💛💜💚💜💚❤️💜🧡💜💗💜
@sandunivihanga5109
@sandunivihanga5109 Жыл бұрын
දවසක් අහම්බෙන් එහෙට මෙහෙට යද්දි ඔයාව දැක්කා.දැන් ඉතින් හැමදාම බලනවා.කතාවට කියවිල්ලට හැමදේටම ආසයි.❤
@dempasan
@dempasan Жыл бұрын
Adarei
@DilhaniPerera-zq7ny
@DilhaniPerera-zq7ny Жыл бұрын
ඔයාගෙ කතාවයි ඇක්ශන් එකයි මරු අනේ 😁😁♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
😂😂😂😂
@Harshi_online
@Harshi_online Жыл бұрын
මාත් ආස එකට😊
@zeroxrambo3693
@zeroxrambo3693 Жыл бұрын
Cringe💀
@manorigavs2154
@manorigavs2154 Жыл бұрын
මුකරි කතාවට මං ආසයි අනේ ❤ හරි චෝයි 😘
@actdiarysrilanka
@actdiarysrilanka Жыл бұрын
ශා මරු . Supermarket එක ඇතුලෙ video එක ඉක්මනට ඕනා ❤
@s.i.nishadini6783
@s.i.nishadini6783 Жыл бұрын
කුකුල් ගෙඩි😂සාරි පොටක් වගෙ බිලක් අයිස් දියවෙන විදිහ දාපු act එකයි තව හුගක් තිබ්බා 😂ane මරු ඒහ් 😂බඩවැල් lept 😂ඔයාගෙ ක්‍රමේට කීවොත් බඩ නහුටං උනා 😂👍
@jayanifdo3944
@jayanifdo3944 Жыл бұрын
අද තමයි ඔයාගේ වීඩියෝ එක දැක්කේ.හරිම ආසයි ඔයා කතා කරන විදිහ අහන්න.අපිත් ඉන්නේ italy milano වල
@chamilakumari9451
@chamilakumari9451 Жыл бұрын
❤❤❤ කතාව අහන් ඉන්න අසයි....ඇත්ත කතා කරන හින්දා....
@chathuranipriyangika-xb7dr
@chathuranipriyangika-xb7dr Жыл бұрын
කතාව නියමයි අහන් ඉන්න ආසයි❤
@dhammikagw2858
@dhammikagw2858 Жыл бұрын
අනිවාර්යෙන් සහෝදරයා බුදු සරණයි ❤❤❤
@NuwanthikaFernando
@NuwanthikaFernando Жыл бұрын
අපේ කලාපයේ ලංකාව හා පකිස්තානය තමයි වැටුපට සාපේක්ෂව වැඩිමමුදලක් කෑමට වියදම් කරන රටවල්. ඒ අගය 40-60% ක් විතර.
@malieshapamodani9557
@malieshapamodani9557 Жыл бұрын
අනේ මං ඔයාගේ ටික් ටොක් බලනවා හැමදාම..ඒත් කමෙන්ට් කරන්න බෑ මන් එකවුන්ට් එකක් හදල නැති නිසා..පුදුම ආසාවකින් බලන්නේ ඒ කියන කතා...❤😂
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 6 ай бұрын
Like your attitudes. All the best. 😊
@piumiperera6817
@piumiperera6817 8 ай бұрын
Oya kiypuwa eathth lankawe oya tkt yai 30000k ita wadi wei.oya ktha krn widiy nisai MN blnn vedios❤❤
@MaheshSuranga-sp6hk
@MaheshSuranga-sp6hk Жыл бұрын
කතාව නම් මරු.හිනහ යනව.නහුටන්,,,,, කොහොමද අනේ නහුටන් ...වෙන්නෙ .මරු වචනෙ
@kalpanaharshaniharshani7625
@kalpanaharshaniharshani7625 Жыл бұрын
මං හරි ම ආස කෙනෙක් මල්ලි ඔයා. තෙරුවන් සරණයි
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
අනේ ඔයාගේ කතාව මරු😂😂😂😂
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
He is very humble.doesnt tell storys.i spend 100 euro for two.then i eat very well
@sumihirachandrasiri9422
@sumihirachandrasiri9422 Жыл бұрын
මරු අනේ 🥰👍🏻 ආසාවෙන් හිනාවෙවි බැලුවා
@dempasan
@dempasan Жыл бұрын
Thank uuu
@malshinisansala7447
@malshinisansala7447 Жыл бұрын
හච පච හච පච...😁😁😁😁 ලස්සනයි වීඩියෝ එක...අලුත් වීඩියෝ ඉක්මනටම දාන්න.. ආසාවෙන් බලනවා...සතුටින් ඉන්න දෙන්නම ☕💜️
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Жыл бұрын
ඔයාගෙ වීඩියෝ මාර ෆන් 😘 අපිත් මාසෙ අන්තිම හරියෙ හිගන්නො වගේ තමයි කන්නෙ 🙈
@dempasan
@dempasan Жыл бұрын
😬
@lehansadulanjali5660
@lehansadulanjali5660 Жыл бұрын
Ane oya harima shoi ane...kisima boring ekak nathiwa rasavidinna puluwan ❤❤
@smokiyovidiyos3594
@smokiyovidiyos3594 Жыл бұрын
Maru man asai vidiyo balanna❤❤❤❤❤
@dempasan
@dempasan Жыл бұрын
Thank u
@sanalawasanthi
@sanalawasanthi Жыл бұрын
ඔයානම් කෙල්ලොන්ට ගැම්මක් තමයි මරු අනෙ ඔයා ගෙ😂 වොයිස් ඒක😅😅
@christeennilushika8232
@christeennilushika8232 2 ай бұрын
❤❤ aiye ithaly anna puluwan sure agency ekak dannawa nam kiyannako loku udauwak
@ashanmapalagama9795
@ashanmapalagama9795 Жыл бұрын
ෂොපින්ග් කරන්න එක්කන් යන්න. කිචන් ටුවර් එකක් කරන්න.පැස්ට එකක් හදන්න....බ්‍රවුනිව විඩ්යොස් වලට එකතුකර ගන්න...💖
@IsharaSadamali-uq3hn
@IsharaSadamali-uq3hn Жыл бұрын
Mn hari asai oyt kiyann tiyena eka kelinm kuyanwa.godak watina advice denne wihiluwen unath.vidio hoya hoya balnne mn.
@insu-xm8oe
@insu-xm8oe Жыл бұрын
15000kata oken 1/3k wath mehe ganna baa😂😂 Puduma karumayak mehe api gewanne 😢😢😢❤
@kithminihettiarachchi5401
@kithminihettiarachchi5401 Жыл бұрын
❤❤ ආසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් 😊
@dempasan
@dempasan Жыл бұрын
Anee ❤❤❤
@divyapanchali415
@divyapanchali415 Жыл бұрын
ඉතාලියේ ආර්ථිකය ලංකාවට වඩා හොදයි 😂 ලංකාවේ ඔය බඩුටික ගන්නවා නම් ඉතිං සමාන්‍ය මනුස්සයෙක්ගේ මාසේ පඩිය යනවා 🤭🌚
@chami__yah
@chami__yah Жыл бұрын
සුපමාකට් ශොපින් ව්ලොග් එකක් ඕනෙ පස්සෝ ❤️❤️❤️❤️😍 ආ මේ හෝම් ටුවර් එකකුත් ඕනේ ❤️❤️
@dempasan
@dempasan Жыл бұрын
ගේන්නම්
@thusithaperera4816
@thusithaperera4816 Жыл бұрын
Good presentation ..❤
@kushikushi1899
@kushikushi1899 Жыл бұрын
Hama walawama milano gana kiyanna .Italy wala traditional city Rome wala godak kama tiysnawa traditional dawal..Rome igana ganna...😊😊😊
@rashmiaishwarya3349
@rashmiaishwarya3349 Жыл бұрын
වයින් බෝතලේ දැකපු ගමන් මටත් ආසා හිතුනේ බෝතලේ ලස්සනට ❤
@ishanialahapperuma
@ishanialahapperuma 14 күн бұрын
කියවිල්ල මරු❤
@nishahannie
@nishahannie Жыл бұрын
The way you talk ❤
@sapumalkrishantha538
@sapumalkrishantha538 Жыл бұрын
මරු කතා ව්ලාශය
@sammanifernando669
@sammanifernando669 Жыл бұрын
Oya godak lassanai.. 😍😍😍
@chathuranieerandika807
@chathuranieerandika807 Жыл бұрын
Shoke ane , oyage vedio hari interesting . ( Greetings from Austria )
@dempasan
@dempasan Жыл бұрын
Aww thank uu
@AnushaSudarshani-b3e
@AnushaSudarshani-b3e Жыл бұрын
සමහර keම හදන්න අපිට වත්කමක් ne එත් ඔයා කනකොට අපෙ බඩ පිරෙනවා.කතවනම් නියmai
@akilagala5993
@akilagala5993 Жыл бұрын
Thanks for all info manika ❤
@RomainMarireid-zv8dh
@RomainMarireid-zv8dh Жыл бұрын
Lovely vlog. God bless u
@pamudiwasana5576
@pamudiwasana5576 Жыл бұрын
Good luck bro.superb video ❤❤
@slmusictv5781
@slmusictv5781 Жыл бұрын
anee shoi appa 😊😊😊
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
Oya anthimata kiyapu tika nam watinawa..
@user-NN7848
@user-NN7848 Жыл бұрын
me video eka super.❤❤❤❤❤❤
@lehansadulanjali5660
@lehansadulanjali5660 Жыл бұрын
Malli mamath caregiver walata yanna inne isharel ehe hodada apita ehe 2yrs edala italy enna puluwanda...
@niroshasyamali70
@niroshasyamali70 Жыл бұрын
අනේ ඔයා ඔහොම කොන්ඩේ බැදලා ඉන්නකෝ ලස්සනයි එහෙම... කොන්ඩේ කාඩා දාලා කැතයි 😁😁😁😁😁😁😁
@nadunikavindyarajapaksha1210
@nadunikavindyarajapaksha1210 11 ай бұрын
Oya italy wala inna city ek mkkd dr 😍❤️
@nimuhewage-lj8ey
@nimuhewage-lj8ey Жыл бұрын
Aasawen oyge vdoes blnne channel ek maru aiye😍😍
@Mahir-tk5mx
@Mahir-tk5mx 8 ай бұрын
මම ආසම you tuber කෙනෙක් ඔයා...❤
@dempasan
@dempasan 8 ай бұрын
Thank uuu
@adtele2965
@adtele2965 Жыл бұрын
Oya tika ganna lankaawee 60,000kwath oonee..eewath seerama wasa gahapuwa..api karumakkaarayooo..
@dilminavodya8407
@dilminavodya8407 Жыл бұрын
Thank you soo much bro❤
@shashindramaldenivala9706
@shashindramaldenivala9706 Жыл бұрын
Lassanai ayye😏🤭❤
@ShenudiMalsha-ig2rh
@ShenudiMalsha-ig2rh Жыл бұрын
Oya shok aneee😂❤😅
@sharecookinglk1226
@sharecookinglk1226 Жыл бұрын
ඉදිරියටම යන්න සුබ පතනවා dr...👍
@anuradhapradeep5032
@anuradhapradeep5032 Жыл бұрын
onna wasthu oya ada set una mata sub kara mageth drem akak ithaly ana aka love this videyo❤
@HasiniShanika-h8b
@HasiniShanika-h8b Жыл бұрын
Maru katha kynne meya❤😂
@nimuhewage-lj8ey
@nimuhewage-lj8ey Жыл бұрын
Aiye grocery shopping ekk oneee
@sameeroshana8893
@sameeroshana8893 Жыл бұрын
මල්ලී ඔහෙන් ගන්න ලංකාවේ බඩු ගැනත් මිල ගණන් එක්ක විඩියෝ එකක් ඕනේ.. 🙂
@visnarinsigunasekara-os2mu
@visnarinsigunasekara-os2mu Жыл бұрын
ඇත්ත
@punsaralakshani3164
@punsaralakshani3164 Жыл бұрын
Pasan aiya podi kaale children's movie ekaka act karada?🤔
@niroperera21
@niroperera21 Жыл бұрын
You sooo cute anii ❤
@LakshmiKaushalya-zr8nv
@LakshmiKaushalya-zr8nv Жыл бұрын
Kathawa nisamai ithin balanne ❤❤❤❤
@Nadun_xp
@Nadun_xp Жыл бұрын
Ayyage widiya maru aiyya ❤🎉
@wathsaladishanthi3830
@wathsaladishanthi3830 Жыл бұрын
Ane oyala Italy giye kohomda kiylath video ekak krnnakoo ❤❤❤
@Dulanya-p5s
@Dulanya-p5s Жыл бұрын
මල්ලි..අපි කොස් ගහට පින් සිද්ද වෙන්න ජිවත් වෙනවා.
@ජිත්මි
@ජිත්මි Жыл бұрын
Oy ethin taniyamada gedar enne mokada karanne. Kohom unath oy godak hodai aiye
@liszkook8665
@liszkook8665 Жыл бұрын
කටහඩ 😂❤
@chat_hub
@chat_hub Жыл бұрын
ඉතාලි වල ජොබ් එකකට ඇප්ලයි කරන්නෙ කොහොමද අයියා 🙏
@grantanmarketing4970
@grantanmarketing4970 Жыл бұрын
Present karana vidiya lassanai
@DilkaMadushani-tx3yp
@DilkaMadushani-tx3yp Жыл бұрын
Oyalata uro kiyak padi thiyeda malli
@dilshalakmali6628
@dilshalakmali6628 Жыл бұрын
ඔයා කියන විදියට ලංකාවේ ඉන්නවට වැඩියෙ ඉතාලියට ගිහිල්ලා හිගාකැවත් හොදයි කියලා හිතනවා😢
@dempasan
@dempasan Жыл бұрын
Ehema na. Mehe aadayak ekka poddak lifestyle eka lesi
@irujayarathna5217
@irujayarathna5217 Жыл бұрын
Ada oya lassana wela godak.mahath wela aiye..❤🎉
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 Жыл бұрын
OK subscribed ❤
@dilshashamini2761
@dilshashamini2761 Жыл бұрын
Ma mawa oheta ganna ba😊
@gayaniudawatte9218
@gayaniudawatte9218 Жыл бұрын
Good 👍 job...
@sameeramadusanka9748
@sameeramadusanka9748 Жыл бұрын
Ammo ammo adareii
@nayanananayakkara6628
@nayanananayakkara6628 Жыл бұрын
Nice video putha. From verona.
@sakuhemamali5573
@sakuhemamali5573 Жыл бұрын
Api napoli... Lassanai kathawa 🥰🥰
@Cameila.shardonay
@Cameila.shardonay Жыл бұрын
අඩෝ මම ඔයාව හීනෙන් දැක්කා සගෝ...😒😒😒 ඉන්ස්ටර් එකේ රෑක ඔයාගෙ විඩියෝ එකක් බලපු දවසක ..😂 එනිවේ ගුඩ් ලක්❤❤
@Chanu543
@Chanu543 Жыл бұрын
Ammo e lassana 👁️👁️
@chamarimadushani7122
@chamarimadushani7122 8 ай бұрын
විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ බලන්න 👍👍
@AyeshaRosh-m7z
@AyeshaRosh-m7z Жыл бұрын
Oya tika gnnawa nam lankawe 25000k vithara yai so sad srilanka 😢 anyway I like your videos pasan ♥️
@HasiniShanika-h8b
@HasiniShanika-h8b Жыл бұрын
Niyamai ❤❤
@sadunisanjiwani7725
@sadunisanjiwani7725 Жыл бұрын
Ape babath hinawewi oyage video balanawa kiyavillata
@shanika9913
@shanika9913 Жыл бұрын
Olive oil eka mehe 8 dahak withara wenawa 😊
@dempasan
@dempasan Жыл бұрын
🥲
@vishr.desilva8701
@vishr.desilva8701 Жыл бұрын
Meeka nam dakune katak. Oya koheda
@sigithifdo5054
@sigithifdo5054 Жыл бұрын
Shok ade❤
@dilkifernanhdo5300
@dilkifernanhdo5300 Жыл бұрын
Super market video ekak danna
@Prasadprasad-zj1sb
@Prasadprasad-zj1sb Жыл бұрын
ඔයාගේ රස්සාව මොකද්ද අනේ❤
@dulakshiilanganthilaka5156
@dulakshiilanganthilaka5156 Жыл бұрын
My favorite ❤
@priyangikasubashini7750
@priyangikasubashini7750 Жыл бұрын
ලස්සනයි වීඩියෝව ❤🎉
@nadeeshabandara967
@nadeeshabandara967 Жыл бұрын
Ane shopping vlog(grocery) ekak karanawada. 😊😊😊
@gaye845
@gaye845 Жыл бұрын
Aiya kiyanne oyagema aiyada
@Noname-px7ns
@Noname-px7ns Жыл бұрын
Super market video plsss....❤️❤️
@DavidJames-gt8be
@DavidJames-gt8be Жыл бұрын
Pasa aiya ❤️
@dempasan
@dempasan Жыл бұрын
@raminduwara
@raminduwara Жыл бұрын
🔥
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,5 МЛН