ලේසියට උයන්න බටු මෝජු 🍆 Brinjol Moju Recipe | dempasan | Cooking Vlog

  Рет қаралды 149,091

dempasan

dempasan

Күн бұрын

Пікірлер: 418
@amandikajayarathna6250
@amandikajayarathna6250 Жыл бұрын
කෑම එකත් එක්කම කතාව අහන්න තමා ආසම..😏 වනචර බටු රස පාටයි 😇😂
@අමාතරු
@අමාතරු Жыл бұрын
වනචර බටු😅😅😅😅😅 කට තමයි කට මගෙ අම්බෝ.... අවුලෙන් ඉන්න වෙලාට මේවගේ ඒවා බැලුවම ඉතිං මරු😅
@dempasan
@dempasan Жыл бұрын
❤❤❤❤😂
@menushaperera704
@menushaperera704 Жыл бұрын
Aththatama mata husmaganna ba vage kiyavana kiyavillata 😅😅😅😅😅😅 👍👍
@ChandrikaDisanayake-bh1ni
@ChandrikaDisanayake-bh1ni 11 ай бұрын
Good luck ❤
@nvthushari6055
@nvthushari6055 10 ай бұрын
සහතික ඇත්ත විඩියො එකක් බලද්දී හිනාවෙලා පනයනවා😂😂😂
@erandimalshani9238
@erandimalshani9238 10 ай бұрын
😂😂😂😂😂😂😂😂😂❤
@VihangaNethsara129
@VihangaNethsara129 Жыл бұрын
අයියගෙ කතාවට ආස අය කෝ❤ 👇
@dempasan
@dempasan Жыл бұрын
@myluck8002
@myluck8002 Жыл бұрын
Copy
@sonalinidarshani8560
@sonalinidarshani8560 Жыл бұрын
කෑම එක හදන්න බලන්න නෙමෙයි කතාව අහන්නම බලන මම...🤗🤗🤗
@luckymadu6931
@luckymadu6931 8 ай бұрын
අනේ මම ඔයා ට හරි ආදරෙයි අප්පා. ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා ඔයාගෙ කියවිල්ලට..... ආදරෙයි හොදේ❤
@sandunimadushika6577
@sandunimadushika6577 Жыл бұрын
අම්මෝ වැඩ ගොඩක හිර වෙලා එපා වෙලා ඉදලා මේ වීඩියෝ එක බැලුවෙ. ඒක නම් මරු ඔයාගෙ වීඩියෝ හරි ලස්සනයි 👍🏻💐
@rinky720
@rinky720 Жыл бұрын
රස පාටයි..අදම හදනවා මෝජුවක්..🧡✨
@bhagyahemapriya
@bhagyahemapriya 10 ай бұрын
මං හැදුවා මෙහෙම. ඇත්තටම හරිම රහයි. තව රෙසිපි ගේන්ඩෝ😊❤
@kavindyathilini3965
@kavindyathilini3965 Жыл бұрын
Ane maru appa. Katahada hindama video ekm baluwa😍😍❤️
@kavindyathilini3965
@kavindyathilini3965 Жыл бұрын
African haalmasso😂😂😂🤣
@sureniprashadi
@sureniprashadi Жыл бұрын
අහම්බෙන් තමයි මම මේ ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ මාර ලස්සනයි අනේ කෑමක් හදන්න කියල දෙන වීඩියෝ එකක් බලද්දි ප්‍රථම වතාවට මගේ කට කනේ තිබ්බේ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@LakshiSanka
@LakshiSanka Жыл бұрын
kathawata uyana widiyatai thama api asa. Hamadama sathutin inna. Kama vidiyo danna. Ewa api hadala balanawa.. aththatama rahai....
@nethminethmi2693
@nethminethmi2693 Жыл бұрын
මරු අනේ ඔයා. කතාව අහන්නම තමයි වැඩිපුර ආස. 😍😍 ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයී අයියේ. 😊😊
@Dewmi1234viha
@Dewmi1234viha Жыл бұрын
දැන් බටු දැක්කත් තනියෙන් හිනා යනවා....😹😹 වනචර බටු මතක් වෙලා 😹😹😂
@shashrox40
@shashrox40 Жыл бұрын
Aneee sooo cute.oya wage yaluwek mtath hitiya nm hina welama marei mn.anyway gud job n keep it touch ❤❤❤❤❤❤
@sajanisamarakoon4717
@sajanisamarakoon4717 Жыл бұрын
කෑම එක හදනවට වඩා ආසවෙන් කතා කරන එක අහන් හිටියා ❤❤❤❤❤
@DulmiSanodya-ed1ni
@DulmiSanodya-ed1ni 9 ай бұрын
මම අද හැදුවා..ගොඩක් රසයි..❤💯
@lovemoon1111
@lovemoon1111 Жыл бұрын
අරයාගේ මේයාගේ නැතුව තාමන්ගේ ව්දිහට හැදුවා ම හරි රසයි එකයි අයියාගේ ව්ශේය 😊
@sanduniImalsha-wv8vz
@sanduniImalsha-wv8vz Жыл бұрын
අප්‍රිකන් හාල්මැස්සො ගන්න තැනක් නැද්ද 😁 ඔයාගෙ වීඩියෝ මරු හලෝව්❤
@KumuAponsu
@KumuAponsu 10 ай бұрын
1st time බැලුවේ ..රස පාට ඉ.මරු vlog එක..hina යනවා niyamai ජයවේවා 😂😂
@SasaraMunasinghe
@SasaraMunasinghe Жыл бұрын
හරි ශෝක් අනේ ඔයා උයන්න කියලා දෙන විදිහ..❤ keep going brave soul ...💜️
@ayeshadilhani9946
@ayeshadilhani9946 Жыл бұрын
කල් තියාගන්න බටු මෝජුවට නම් සුදුලූණු දාන්නේ නෑ ❤
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Hospital eke inna Gaman..4n eka poddak athata gaththa..Oyage Video 1 Tamai Dakke😂 Hina Giya Videhata .Mage Anith Yaluvo tikath Ahuva.Mko Taniyama Hina wenne kiyala..kata Tamai Kata.❤❤❤❤❤❤
@manjulaamarasena9086
@manjulaamarasena9086 Жыл бұрын
අනේ උබගේ හුරතලේ. උයන එකට වඩා ආස ඒකට ❤️❤️❤️
@Chamu_____
@Chamu_____ Жыл бұрын
අනේ 😂❤️ මල් මල් කලිසමකුත් ඇදගෙන ශෝක් අප්පා🤭❤️
@GamageChathurangiKariyawasam
@GamageChathurangiKariyawasam 11 ай бұрын
onna ada haduwa.,man UK inne..niyamai mehe deewal daala haduwe.mango chutney dammama thama niyama rahak enne.. keep up the good work.need more recipes like this.
@dempasan
@dempasan 11 ай бұрын
ශා 😍
@gkvlogs4116
@gkvlogs4116 11 ай бұрын
අනේ අම්මෝ..වනචර බටු...😜 Videos බලන්නෙ ඇත්තටම කියවිල්ලට ආසාවෙන්.... So interesting Dempasan..keep it up. ...love from sweden...😊
@dempasan
@dempasan 11 ай бұрын
🤭
@Yomali1233
@Yomali1233 Жыл бұрын
මගේ ආසම කෑම 🤤🤤🤤🤤වම්බටු මෝජු තියෙනවනම් වෙන මුකුත් ඕන් නැ බත් කන්න 🤤🤤🤤
@pramodhahansika3311
@pramodhahansika3311 Жыл бұрын
ඒක නම් හරිම රස පාටයි ❤😊😊❤
@yuki_rajapaksha
@yuki_rajapaksha Жыл бұрын
Wanna try "අප්‍රිකන් කලු හාල්මැස්සා" 😂
@zenu9603
@zenu9603 11 ай бұрын
වම්බටු කාලත් ඉවරයි මෙයාගේ කතා නිසා 😂😂🤣 දැන් දැක්කත් හිනා යනවා අනේ.. වෙනදා වගේම අදත් ලස්සනයි වීඩියෝ එක 😌😍
@vishakasanjeewani1324
@vishakasanjeewani1324 Жыл бұрын
ඔයා කතා කරන විදිය ෂෝක් අනේ 😅😊
@dulajasheen7133
@dulajasheen7133 Жыл бұрын
ඔයාගෙ රෙසපි මම try කරනවා පසන් අයියා .අලුත් වෙනසක් තියෙනව කැම කන්න ආසයි .... දිගටම විඩියොස් දාන්න කැම හදන ❤
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
ගොඩක් රස පාටයී.හදලා බලන්නම ඔනේ❤❤
@donakaveesha5789
@donakaveesha5789 Жыл бұрын
අයියා උයන්න ඉගෙන ගත්තේ කොහොමද අනේ ඔහොම 😍 දිගටම වීඩියෝ දාන්න ❤
@dempasan
@dempasan Жыл бұрын
Himin himin hema theninma ❤
@chaya-ci8pd
@chaya-ci8pd Жыл бұрын
@@dempasan අරයගෙන් එහෙම නෙවෙයිනෙ.අපි වීඩියෝ දාන දින බලනවාාාාාා😏😅
@sasikalakristhumbage4375
@sasikalakristhumbage4375 Жыл бұрын
ලස්සනයි මල්ලි ඔයාගේ වැඩ මටත් හොදටම උයන්න පුලුවන් .හැබැයි ඔයා උයන විදිහ හරිම ලස්සනයි මගේ පුන්චි පුතා හරිම ආසයි ඔයා කතා කරනවා අහන්න😊😊😊😊😊😊
@Adhii-rc1wl
@Adhii-rc1wl Жыл бұрын
Ayye twa oya batumoju ekt mustard cream tikakui dates tikakui daanna twath rasa wadi wenwa😊
@dempasan
@dempasan Жыл бұрын
Wow... 😍
@dineshikakavindi4151
@dineshikakavindi4151 11 ай бұрын
ඔයා ශෝයි අනේ..බලන්න ආස හිතෙනවා කතාවට..🤗🤗
@m.g.weerasenam.g9003
@m.g.weerasenam.g9003 Жыл бұрын
මෙහෙම කටක්...තනියෙන් හිනා යනවා..ඔහොම්ම කරන් යමු...නියමයි
@AsankaPemathilaka-wc3gd
@AsankaPemathilaka-wc3gd Жыл бұрын
මෙක මාර බ්‍රැන්ඩ් එකක් දැන් ♥️🤤 මෙක කිවුවේ ආදරේට ඈ ❤
@dulakshanasrimal1717
@dulakshanasrimal1717 Жыл бұрын
Ara kudu tika wenuwata thunapaha danna baida
@dempasan
@dempasan Жыл бұрын
😒
@SanjuDilhami
@SanjuDilhami Ай бұрын
වනවර..කොල්ලා❤❤❤❤ආදරෙයි හැමදාමත් ❤❤❤..තෙරුවන් ..සරණයි 🙏🙏🙏
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Kama hadanna danne komada
@hirunikumarathunge168
@hirunikumarathunge168 Жыл бұрын
ඒ පිහිය නම් සුපිරි 😊
@ජිත්මි
@ජිත්මි 10 ай бұрын
ඓයේ Esso පිස්සෝ කාරී හදන්න ගිහින් ලුණු wedi una
@filshiyapriyangani4587
@filshiyapriyangani4587 8 ай бұрын
Kiwwata salli kiyala lamaya salli bima halala😂😂😂 uyaddi maru hode 👍 katata niwanak na kollage man asama oya uyaddi kiyana wachana walata... maru dawasama baluwath epa nowana dempasan kiyawlla maru ❤❤❤lassani panuma
@dewmirashmika7482
@dewmirashmika7482 Жыл бұрын
Ada tamai oyge video dekke kathaw maru😂
@kaviii02
@kaviii02 Жыл бұрын
මාත් හදනවා හෙට වනචර බටු මෝජුවක් අප්පා 🤧🫶🥹❤️
@greatvideos2014
@greatvideos2014 Жыл бұрын
You're so funny Dempasan! 😅 when I watch your videos, my children laugh out loud and repeat the funny words you say 😂😂 Keep up the good work!! Love from UK ❤
@eshara4
@eshara4 11 ай бұрын
Oya katha karana vidiya shok.😊
@Prasanga1985
@Prasanga1985 8 ай бұрын
අප්පගෙ කටක් තමයි ඉතිම් .ආදරෙයි ❤😂
@TharakiHansana-ks4ob
@TharakiHansana-ks4ob 11 ай бұрын
උයන්න මෙලො දෙයක් දන්නෙ නැ ඒත් විඩියෝ බලනවා කතා කරනවිදියට හිනා යනො අප්ප💗🌝🌈️
@Pgckg
@Pgckg Жыл бұрын
මල්ලි,, අර ඔයා දවසක් හදල තිබ්බ නේද පරිප්පු එකක් හින්ද ල ඒක හදන විදිය දාන්න කෝ හොද දරුවා වගේ බුදුසරණයි
@malithihelisha1406
@malithihelisha1406 Жыл бұрын
Katha ahagen video ek blddi maru❤
@WMBP-t9e
@WMBP-t9e 11 ай бұрын
Malliyo oya mona Country ekeda inne
@IvyPicol
@IvyPicol 4 ай бұрын
I wish everyone can afford to have an air fry to avoid consuming a lot of oil. My son won't eat Brinjal if not Mojo 😅 and since its oily i wont give it frequently. Like 2x in 3 weeks only as possible. By the way I enjoy watching your video as you make it funny 😅. Good luck on tkur journey 🎉
@dempasan
@dempasan 4 ай бұрын
I think its not much expensive even in SL.
@okaynetflix8705
@okaynetflix8705 Жыл бұрын
Ane 😂😂❤
@dempasan
@dempasan Жыл бұрын
@sachiniroopasinghe-rz5vs
@sachiniroopasinghe-rz5vs Жыл бұрын
Oya cute aiyaa❤..adarei🎉
@chamalisiriwardana4386
@chamalisiriwardana4386 Жыл бұрын
ඔය උලුහාල් කොත්තමල්ලි සූදුරු මහදුරු කරාඹු නැටි අනම් මනම් පෑන් එකේ පොඩ්ඩක් රත්කරලා කොටන්න ගන්න අයියෙ එතකොට හොඳට කෙටෙනවා 🌚
@paraminayanaprabha8060
@paraminayanaprabha8060 Жыл бұрын
ඒක මරු මල්ලි😍 හදලා බලන්න ඕන
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
වනචර බටු ගෙඩියක් හොයාගන්න ඕනෙ❤😂 කතා කරන style එක මරු pasan 😂😅 එක පාරටම tune වෙනව😌🤣
@dilshaninisansala2378
@dilshaninisansala2378 Жыл бұрын
කොහෙන්ද අප්පහ් ඔයාට ඔය වචන...මරු අනෙහ් ❤
@himamadu2704
@himamadu2704 Жыл бұрын
Kama kesewethath kiyana ewa tamai maru
@LUCKOOHGIRL
@LUCKOOHGIRL Жыл бұрын
කටහඬ අහන්නැතුව නින්ද යන්නෑ😂❤
@HansikaSadamali-m8g
@HansikaSadamali-m8g 10 ай бұрын
ඔයාගෙ කතාව අහන්න තමයි මම නම් වීඩියෝ බලන්නෙ....කොහෙන්ද අප්ප කටට ගලන්නෙ වචන😂
@sanjumalli2879
@sanjumalli2879 Жыл бұрын
C o r a කොර සුපිරියි ❤😂
@pahanruchiranga8874
@pahanruchiranga8874 2 ай бұрын
Oyage kathawa ahanna oni nisama video balana mama😅
@RashikaThushari
@RashikaThushari 10 ай бұрын
Oyage video balanna api godak kemathi,kathawanam niyanam 👍🤣🤣🤣
@mashiC-MC
@mashiC-MC Жыл бұрын
කියවිල්ල අහන්න ආවෙ🌝❤️
@dempasan
@dempasan Жыл бұрын
😊😅
@user-bd1hk1df6k
@user-bd1hk1df6k 11 ай бұрын
Kello paradaii....kellekta wada lassnata hadanawa.....
@pabaa587
@pabaa587 Жыл бұрын
මං තමයි මුලින්ම ආවෙ 😌😌❤️
@dempasan
@dempasan Жыл бұрын
😊
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 11 ай бұрын
budu ammo me kiyavilla ,husmahira wenawa ahan inna ape❤❤❤❤❤❤
@OCBLK
@OCBLK 10 ай бұрын
Ada set un maru channel ek😂❤
@Teddy_craft001
@Teddy_craft001 Жыл бұрын
මම තාම දහය වසරේ.මම උයන්න නෙමේ වීඩියෝ බලන්නෙ කියෝන එක අහන් ඉන්න තමා අයියගේ වීඩියෝ බලන්නේ😂❤❤❤
@piumimadhubhashini5992
@piumimadhubhashini5992 Жыл бұрын
ඒකනම් මරු අනේ, කතාව ඊට වඩා ශෝක් ❤❤❤❤
@s.i.nishadini6783
@s.i.nishadini6783 11 ай бұрын
බුදු අම්මො අයියෙ හිනා වෙලා මගෙ බඩත් රිදෙනවා😹වම්බටු කපන එක,ගැන දුන්න ටෝක් එක නම් මරු අප්පා😹😹ඔයාගෙ නිල වචනය තමා මේව එකක්වත් අපතෙ දාන්න හොද නැ මේව සල්ලි 😹දැම් මට ඒව කටපාඩම් 😹😹😹අම්මො අයියෙ tnz මේ තරම් හින ගස්සනවට 😹
@dempasan
@dempasan 11 ай бұрын
🤣
@s.wishva2123
@s.wishva2123 Жыл бұрын
Live download karanne balana aye ko❤ dennm shok😁
@AnuLoveKitchen
@AnuLoveKitchen Жыл бұрын
ඇත්තටම සිරිමල් අයිය කන් දෙකට බෙහෙත් ගනී වගේ ලගදීම..
@subashini1386
@subashini1386 11 ай бұрын
😂😂😂 nicely ...good job dr
@JkdmsMms
@JkdmsMms Жыл бұрын
මරු අනේ ඔයා ❤️❤️
@gayanpriyashan9688
@gayanpriyashan9688 10 ай бұрын
Kalisamath lassanay kemath lassanay kathawath lassanay oyath lassanay,,❤️
@anunarendra397
@anunarendra397 4 ай бұрын
කතාවතමා නියම
@ruwanthikajayaneththi5185
@ruwanthikajayaneththi5185 Жыл бұрын
ඔරිගානෝද සූදුරුද හරියට කියන්න අප්පා
@pabaa587
@pabaa587 Жыл бұрын
පසන්ගේ අනුගාමිකයෙකු ලෙස අනිවාරෙන් ම හෙට දිනයේ වන,චර බොටු මාජුවක් හදනා බව මෙයින් ඔබ සියලුදෙනාටම දන්වා සිටිමි.ගෞරවයෙන් බුදුසරණයි 😌😂
@dempasan
@dempasan Жыл бұрын
සාමාජික මුදල් ගෙවන්න
@Broken-heart190
@Broken-heart190 Жыл бұрын
@@dempasan ඒක යු ටියුබ් එකෙන් දෙනවනෙ🥴😁🤭
@chaya-ci8pd
@chaya-ci8pd Жыл бұрын
@@dempasan 😅
@indikapriyadharsani26
@indikapriyadharsani26 Жыл бұрын
අනේ අම්මේ දවසෙ මහන්සිය කොහෙ ගියාද මන්දා. ඔයානම් ශෝයි අනේ.
@deslva9119
@deslva9119 Жыл бұрын
Me wk 1 athylatha hadala photo ewanoooo ❤❤❤❤❤ grazie malliaaa
@Phcyco449
@Phcyco449 10 ай бұрын
අම්මෝ 0:59 🤣🤣
@pamodanimashi1179
@pamodanimashi1179 Жыл бұрын
Mn Asama cooking vlog balanna ❤🔥
@dilanimaduhansika7822
@dilanimaduhansika7822 Жыл бұрын
Mn asayi oyage video walata budusaranayi
@thanujamolagoda9937
@thanujamolagoda9937 11 ай бұрын
Thank u 😘
@RishiniHewage-vo6ko
@RishiniHewage-vo6ko 10 ай бұрын
Maru ane❤
@dilinidinethma6878
@dilinidinethma6878 10 ай бұрын
ඒක පට්ට
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
Maru maru
@Kasunikaushlya1
@Kasunikaushlya1 9 ай бұрын
මම අයියගෙ විඩියො බලන්නෙ කතාවට ආස නිසා ❤
@supundilshan4800
@supundilshan4800 5 ай бұрын
Ane oyanan maru patta
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
අපෙ අම්මා ලෙෆ්ට් ....😀😀😀 නියමයි පසන් මල්ලි...කතාවනම් අම්මෝ සුපිරියක්ම තමයි 😂
@dempasan
@dempasan Жыл бұрын
ආදරෙයි
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
@@dempasan 😘😘😘
@kumududuni8229
@kumududuni8229 Жыл бұрын
ම්ම්ම්..රසම රසායි රස නියමයි දෙම්පසනෝ ❤😂.නඩු වැටෙයි හොදේ
@dempasan
@dempasan Жыл бұрын
Ammo😂
@mashi9212
@mashi9212 Жыл бұрын
Presentation nam ithin pasan tham❤😂💐👍
@sujathajayasundara3475
@sujathajayasundara3475 Жыл бұрын
Kathawath niyamai
@thejaniganegoda9540
@thejaniganegoda9540 Жыл бұрын
Kawuda appe akuru qyawauwwa.mara qyavillakne.maru suba pathanawa idiri gamanata.budu saranae
@dempasan
@dempasan Жыл бұрын
Adarei ❤
@ChashiniOmesha0303
@ChashiniOmesha0303 Жыл бұрын
හැමදාම වගේ කියවිල්ල අහන්න ආවා මං😂❤
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 8 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,2 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 26 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 8 МЛН