Deposit එකට ගැලපෙන Coin එක තෝරා ගෙන Spot Trading වලින් ගොඩයන්න ගේමක් ගහමු | CJ | CJ Binance

  Рет қаралды 189,742

CJ Binance

CJ Binance

Күн бұрын

Пікірлер: 1 400
@Nalaa443
@Nalaa443 Жыл бұрын
මෙච්චර කල් වීඩියෝ බැලුව binance trding ගැන. බොක්කෙන්ම කියල දුන්න එකම කෙනා. ගොඩක් පින්. වැඩි වැඩියෙන් ලැබේවා.
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
🔥🔥😍😍
@micro01lk
@micro01lk Жыл бұрын
මාස 3 ක course එකක් පැය භාගයකින් කියලා දුන්නා..සුපිරි යට තෙරුනා..ඔයාට ත් ජය වෙවා ❤️
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Aththada ❤
@Cinemauncut916
@Cinemauncut916 2 жыл бұрын
ඇත්තටම මම සෑහෙන්න කාලයක් BTC එක්ක SPOT TRADE කලා PROFIT එකක් ගත්තේ නෑ ලොකු. THANKS පොඩි COIN ගැන කියලා දුන්නට මචං
@trhztube
@trhztube Жыл бұрын
මන් හොයපුම vedio එක.. ඇත්තටම මේ වගේ වටිනා දේවල් නොමිලේ කියලා දෙන ඔයා වගේ කට්ටිය හරි අඩු යි යාලුවා.. ඔයට වැඩි වැඩියෙන් ඩොලර් වැස්සක් ලැබේවා.. 🙏❤️❤️❤️❤️
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
🔥🔥😍😍
@wimalwkwasala928
@wimalwkwasala928 Жыл бұрын
@@cjbinance3868❤
@motivationfeed38
@motivationfeed38 8 ай бұрын
බොහොම අමාරුවෙන් හම්බකරගත්ත සල්ලි ගොඩක් ලොස් වෙලා මුලු ජීවිතේම එපා වෙලා හිටපු වෙලේ මේ විඩියො එකෙන් මට ආයෙත් බලාපොරොත්තුවක් ආවා මචන් උබට ගොඩාක් පින් 🙂❤️ මං spot කරන්න ආසාවෙන් හිටියෙ Future වල⁣ට වැඩිය 😍
@cjbinance3868
@cjbinance3868 6 ай бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@kelumwickramaarachchi8541
@kelumwickramaarachchi8541 15 күн бұрын
@samarukolambage8693
@samarukolambage8693 2 жыл бұрын
මේක තමයි වටින දෙයක් නොමිලේ කියල දුන්න එකම චැනෙල් එක කිසිම දෙයක් හංගන නැතුව කියල දුන්නෙ කියන්න වචන නෑ ගොඩක් ස්තූතියි. මේවගේ තවත් වටින දේවල් අපි බලාපොරොත්තු වෙනව ඔයාගෙන්. බුදු සරණයි!!
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
😍😍👌
@tharakasapumal1091
@tharakasapumal1091 2 жыл бұрын
aniwa godak heuwa mamath eth me tharam hodata kiyala dunne ne
@TKCA7908
@TKCA7908 Жыл бұрын
පට්ටම වටින වීඩියෝ එකක්...මොකද මම කරපු වැරදි ඔක්කොම හදා ගත්තේ මේ වීඩියෝ එක බැලුව නිසා...ගොඩක් පිං ...
@cyrusgaming7121
@cyrusgaming7121 Жыл бұрын
අඩේ... තෑන්ක්ස් මචන්... මෙච්චර වීඩියෝ බලලා... කොහොමද ස්පොට් ට්‍රේඩ් කරන්න ඕනේ කියලා හිත හිතා යිද්දී ඔයාගේ වීඩියෝ එකෙන් සරලවම තේරුම් ගත්තා... එකෙක්වත් හරියට කියන්නෙ නෑ ඔයා තරම්... අවුරුද්දක් ගියා බලන්න... ඔන්න මම ස්බ්ස්ක්‍රයිබ් කලා.. ❤❤❤❤❤❤
@s.l.sandunbro6616
@s.l.sandunbro6616 2 жыл бұрын
මන් වීඩියෝ ගොඩක් බැලුවා පලවෙනි කමෙන්ට් එක දැම්මෙ මේ වීඩියෝ එකට , ආයෙ කියලා වැඩක් නෑ පට්ටම , සුපිරියටම තේරුනා 😍😍
@prasangapathmakumara4732
@prasangapathmakumara4732 Жыл бұрын
මමත් ලගක ඉදන් මේ ගැන මෙවුවා.එත් කිසි දෙයක් තේරෙන්නේ නෑ.අයියා ඔයාට ගොඩාක් පිං මේ තරම් පැහැදිලි කරනවට.ඔයාට වැඩි වැඩියෙන් මුදල් ලැබෙන්න ඕන.බුදු සරණයි..මම කරගන යන අතරතුර ප්‍රශ්නයක් ආවොත් කියන්නම්
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@sujeewawap
@sujeewawap 14 күн бұрын
හරිම පැහැදිලිව කියල දුන්න.ඔහොම පැහැදිලිව කියල දෙන්නැ හැමෝම.ගොඩක් ස්තුතියි
@kalpaniwickramarathna5514
@kalpaniwickramarathna5514 2 жыл бұрын
Video නම් ගොඩක් බැලුවා.. ඒත් කිසිම ලෝබකමක් නැතුව turning point එක කියල දුන්නට ගොඩක් පින්...😇😇🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
😍😍👌
@seneshdilshan6628
@seneshdilshan6628 2 жыл бұрын
අඩෝ ආදරෙයි බන් අයියෙ. ලොකුම ලොකු දෙයක් කියල දුන්නෙ. ❤🌺🌎 සුපිරියටම තේරුනා කියපු හැම දේම. දිගටම බලනව ඔයාගෙ වීඩියෝ ❤
@maxiefernando9419
@maxiefernando9419 2 жыл бұрын
Thank you for the information 🙏
@JanathJY
@JanathJY Жыл бұрын
ඇත්තටම හුඟක් වටින වීඩියෝ එකක්. මමත් හිතාගෙන හිටියේ btc වලට invest කරන එක තමයි හුඟක් ලාභ කියලා. ඒත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ තමයි මට ඇත්තටම මොකක්ද හරි කියලා තේරුණේ. හුඟක් ස්තූතියි මේක ලෝබ නැතුව කියලා දුන්නට. 👏🏻👏🏻 ඔයා වැඩි වැඩියෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@drsanu6227
@drsanu6227 Жыл бұрын
සුපිරි... අයියා බැලුව හොඳම වීඩියෝ එකක් නියමයි... ඔන්න subscribe කරා තෑන්ක්ස්.
@namalsandaruwan3273
@namalsandaruwan3273 2 жыл бұрын
ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි. මේ විදිය වීඩියෝ එකක් කරාට. ඔයා කියලා දෙන එක සරලව හොඳට කියලා දුන්නා.🥰 දිගටම මේ වගේ වීඩියෝ කරන්න.👍👍❤❤💯💯💯
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
😍😍👌..hari brother aniwarenma
@sujeewawap
@sujeewawap 14 күн бұрын
කියන්න වචන නැ ඇත්තටම මාරම ක්ලියර් විදිහට කියල දුන්න පැහැදිව ඔලුවට ගන්න පුලුවන් විදිහට.අනේක වාරයක් ස්තුතියි
@Shanmusic-SM
@Shanmusic-SM 2 жыл бұрын
අයියෙ ගොඩක් පින්..වේවගෙ විඩීඔ ගේනවට..ගොඩක් හොදට තේරුනා තැන්කියු අයියෙ.. 🥺♥️
@rajapaksharomeshjeew
@rajapaksharomeshjeew Жыл бұрын
මන් ගොඩක් youtube විඩියො බැලුව ඔයා විතරයි ඔය කතාව කියල දුන්නේ .thanks 🙏
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
😍😍🔥🔥.. හැමෝම එකතු වෙල ගමනක් යමු. මට දෙන්න පුලුවන් උපරිමයෙන් මම සප් එක දෙන්නම්. යාලුවන්ටත් Channel එක Share කරන්න.ජය වේවා බ්‍රදර් ..
@SL.Doller
@SL.Doller Жыл бұрын
Coment නොදා බැහැ.මම බලපු video වලින් හොදම video එක binance සම්බන්ධ.ස්තුති ඔබට ජයෙන් ජය.❤️🙏🙏😍
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@dasunsampath4009
@dasunsampath4009 2 жыл бұрын
නියමයි අයියෙ කවුරුත් ඔහොම කියලා දෙන්නැ YT එකේ ඔය ලොකු උදව්වක් කරන්නෙ GOOD LUCK අයියෙ ☺️💙
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 Жыл бұрын
පුදුම පැහැදිලි කිරීමක්,ගොඩක් ස්තූතියි ,ජාවාරම් වලට හසු නොවී යම් කිසි ආදායමක් ලබා ගැනීමට උපකාර වනවාට,තවත් මෙවන් දේවල් වලින් අපව පෝෂණය කිරීමට ශක්තිය ලැබේවා ...
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@_lk1329
@_lk1329 2 жыл бұрын
වචන් නෑ කියන්න .. 🙂❤ බොහොම ස්තූති අයියෙ😥
@Roshanperamune
@Roshanperamune 2 жыл бұрын
ඇත්තටම සුපිරිම විදියට පැහැදිලි ව කියලා දුන්නා .. ගොඩාක් පිං
@TravelwithAsithaa
@TravelwithAsithaa 2 жыл бұрын
කවුරුත් මේ වගේ පැහැදිලි කිරීමක් කලේ නෑ ඔබට ස්තූතියි
@nishaminee2473
@nishaminee2473 2 жыл бұрын
Thank you soo much..🙏
@heshteach8212
@heshteach8212 2 жыл бұрын
ගොඩාක් ස්තුති අයිය.. තාම මාස 2ක් විතර තිස්සේ study කරනව.. ළගදීම trade කරන්න පටන් ගන්නව... ඔයාගේ tips නම් beginner කෙනෙක්ට පට්ට වටිනව... 💪 පුළුවන් නම් binance technical analysis videos ටිකකුත් ගෙන්න... හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියල හිතන... මොකද මම වගේ binance වලින්ම trading පටන් ගන්න ආපු අයට ඒක ලොකු උදව්වක් වෙයි... 🙏
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
හරි සහෝ අනිවාරෙන්ම
@heshteach8212
@heshteach8212 2 жыл бұрын
@@cjbinance3868 😍 ගොඩක් ස්තුති අයිය.. 💪🙏
@danushkaranasinghe3676
@danushkaranasinghe3676 Жыл бұрын
godak thanks oyata saralawa mehema kiyala dunnata....wena kauruwat megana kiyaladunne na...oyage video okkoma api balanawa godak thanks....budusaranai oyata...👍👍👍
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@gamingkavi3053
@gamingkavi3053 Жыл бұрын
අඩෝ මචන් උබ නම් මාරම පොරක් හොදටම තෙරුනා විඩියෝ එක තව දිගටම කරපන් අපි උබ එක්ක බන්
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks brother Comment ekakin supp ekak dunnata 😍😍🔥 hamoma ekathuwela gamanak yamu. Jaya wewa
@podimenikedissanayake
@podimenikedissanayake Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් මම beginner කෙනෙක් සර්ගෙ විඩියො එක මට ගොඩාක් වටිනවා තවත් මෙ වගෙ විඩියො ගෙන්න. සර්ට වැඩියෙන් ලැබෙන්න ඕනෑ
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
😍😍🔥🔥.. හැමෝම එකතු වෙල ගමනක් යමු. මට දෙන්න පුලුවන් උපරිමයෙන් මම සප් එක දෙන්නම්. යාලුවන්ටත් Channel එක Share කරන්න.ජය වේවා බ්‍රදර් ..
@PradeepNalaka414
@PradeepNalaka414 Жыл бұрын
ඇත්තමයි මාර වටින lesson එකක් 😊ඔයා කියලා දුන්නේ video එකෙන්. මම මේකෙන් ගොඩක් කරුණු ඉගෙන ගත්තා. සරල පැහැදිලි කිරීම් තියෙන්නේ. හොඳට ඔලුවට යනවා කරුණු ටික. නියමයි. Spot trading ගැන තව lesson අරං එන්න. ජය වේවා! ❤❤
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@Nadeeshan898
@Nadeeshan898 8 ай бұрын
සුපිරියක් අයියේ.ඔයා වගේ ටික දෙනයි ඔහොම කියලා දෙන්නෙ.ඔයාට වැඩි වැඩියෙන් හරියන්නෝනෙ.
@cjbinance3868
@cjbinance3868 6 ай бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@sameerasenanayaka
@sameerasenanayaka Жыл бұрын
සුපිරි හොදට කියා දෙනවා ,, ස්තුතියි
@shamildarshana7365
@shamildarshana7365 10 ай бұрын
මම මෙතෙක් spot trading ගැන දැකපු හොඳම වීඩියෝ එක. ගොඩක් ස්තූතියි.
@sarathchandraratne7074
@sarathchandraratne7074 Жыл бұрын
ස්පොට් ට්‍රේඩින් වල trend up උනාමත්, trend down උනාමත් දෙකෙන්ම profit කරන්න පුළුවන් OCO මෙතඩ් එක ගැනත් මේකටම එකතු කරානම් සුපිරි.
@MadhurangaDissanayake
@MadhurangaDissanayake 6 ай бұрын
සෑහෙන දෙයක් හොදින් තේරුම් ගත්ත තේරුම් යන විදිහට කියල දුන්න❤
@reshairo
@reshairo 2 жыл бұрын
පහුගිය දවස්ටිකේම මේ පැත්තේ එන්න බැරිඋනා. හොද දේවල් ගොඩක් මගෑරිලා. ස්තූතියි සහෝ හැමදාම වගේ ඉතා හොද පැහැදිලි කිරීම ගැන
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
😍😍👌
@prasannasm699
@prasannasm699 Жыл бұрын
Thank you
@jeewaneranga406
@jeewaneranga406 5 ай бұрын
බොහොම ස්තුතී මහත්මයා…❤❤❤ දිනෙන් දින දියුනු වේවා…!
@cjbinance3868
@cjbinance3868 3 ай бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@hiranthajayalath6134
@hiranthajayalath6134 Жыл бұрын
Binance සම්බන්ධව බලපු vedio වලින් සුපිරිම vedio එකක්,ඔයා calculations එකෙන් profit එක බලන විදිය කියලා දුන්නු ව්දිය සුපිරි අය්යේ ,ජය වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@kelumpradeep9276
@kelumpradeep9276 6 ай бұрын
Thanks මහත්තයෝ... ප්‍රශ්න නම් එමටයි.. Binance ගැන...
@chameeradissanayaka5233
@chameeradissanayaka5233 2 жыл бұрын
අයියා ඇත්තටම බොහොම වටිනව . ස්තුතියි.... ❤️❤️👍👍👍👍👍👍
@NadeeshaMatta
@NadeeshaMatta Жыл бұрын
වීඩියෝ එක නම් . පට්ටටම තේරුනා .. ඔයාට පින් ඇ . කියලා දෙනවට . ❤ හදවතින්ම සුබ පතනවා.
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@sumithsilva9281
@sumithsilva9281 2 жыл бұрын
ඔයටත් හැමදාම jaya wewa...කියන්න වචන na..thanks a lot
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
😍😍👌
@ruwansenavirathna5864
@ruwansenavirathna5864 Жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිර්‍රීමක් ..ඔබ දවසින් දවස සාර්ථක වේවා .....❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
😍😍👍
@raveenmadushanka
@raveenmadushanka 2 жыл бұрын
Expert option කරන්න ගීන් ලොස් වෙලා බයිනෑස් කරන්න හිතන් මේ වීඩියෝ එක බලන අය කෝ ❤️❤️❤️❤️❤️
@dineshaudulumali3898
@dineshaudulumali3898 Жыл бұрын
අම්මප බං
@captainsanka404
@captainsanka404 Жыл бұрын
😢
@_gaming_3759
@_gaming_3759 Жыл бұрын
මම දෙකම කරනවා😁
@supunprasanna4546
@supunprasanna4546 5 ай бұрын
මෙහෙම සරලව කවුරුවත් කියලා දිලා නැ thanks bro
@dmcemoney5558
@dmcemoney5558 2 жыл бұрын
Thanks අයියෙ කලින් මේක ඇත්තටම දැනන් හිටියෙ නෑ.💯💯💯💯💯💯💕💕💕💕❤️‍🔥
@piggyfroggy809
@piggyfroggy809 Жыл бұрын
මම ට්‍රේඩින් වල දැක්ක සුපිරිම වීඩියො එකක් ටැන්ක්ස්🔥🔥🔥🔥
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
😍😍👍
@adhikarisachintha4981
@adhikarisachintha4981 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ ලොකු උදව්වක් ❤️😇
@ShiranthaLindamullage-dw9rl
@ShiranthaLindamullage-dw9rl 6 ай бұрын
සුපිරි හිත හොද කොල්ලෙක් ජය වේවා ❤
@suniljayasekara5412
@suniljayasekara5412 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීම .ස්තුති
@premaranjani9394
@premaranjani9394 Жыл бұрын
ඔබට ජය .hodin theruna.නොදන්නා දෙයක්
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@praveenwarnakulasooriya5131
@praveenwarnakulasooriya5131 2 жыл бұрын
Machanla me channel eka goda dapalla....me wage supiriyata kiyla dena kenek dakalama ne ...ජය 🤟❤️🤛
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
👌👌👌💸💰
@washanu1848
@washanu1848 Жыл бұрын
අද සෙට් උනේ චැනල් එක සුපිරියක් මේක🔥🔥🔥🔥
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
😍😍👍
@ublack8749
@ublack8749 Жыл бұрын
මචං මං බලපු video වලින් වටිනම 1ක් මේක. උබට thanks සහෝදරයා... 👏👏👏
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
😍😍🔥
@dammikakalum2217
@dammikakalum2217 Жыл бұрын
සුපිරි සහොදරයා..... වෙන කවුරැත් මෙහෙම දෙයක් කියල දීල නැ.... ❤️❤️❤️
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@mixermind1272
@mixermind1272 2 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා 😍😍😍💜️💜️💜️👍👍👍
@lazashorts1234
@lazashorts1234 7 ай бұрын
අපිට වඩා කියල දුන්න ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන, ගොඩක් පින් !
@cjbinance3868
@cjbinance3868 6 ай бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@imeshalakshan8239
@imeshalakshan8239 2 жыл бұрын
සුපිරි brother ඔයානම් නියමෙට වඩේ කියල දුන්න 🥰
@_SisandBro_
@_SisandBro_ 23 күн бұрын
Binance gana ahala මෙහෙම ප්‍රොෆිට් කරන්නපුලුවන් කියල හිතල ඔය වගේ හිතින් ඇනල්‍යිස් කරල මෙලෝ දෙයක් නොදන්න මං මේක කරල බලන්න ඕන කියල හිතං බැලුවෙ සුපිරිම වීඩියෝ එක...දවස ට 3000 ක් තිබ්බත් මදෑ...❤
@Springplusfurniture
@Springplusfurniture 19 күн бұрын
😂ohoma law ekai high ekai hoyanna be bn
@aseladesilva8212
@aseladesilva8212 Жыл бұрын
Thanks lot. Well explained. Universe will protect you, shearing your knowledge with us ! ❤️👍
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
😍😍📚📚
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx Жыл бұрын
ඔයානම් දෙවියෙක් ...සුපිරි පැහැදිලි කිරීමක්.....trad ekak දාන පිලිවෙල විස්තර කරලා වීඩියෝ වක් දෙන්න
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@lovelyarora3952
@lovelyarora3952 2 жыл бұрын
When a trader buys or sells a financial instrument, commodity, or foreign currency on a certain date, it is referred to as a spot trade or spot transaction (the spot date). A spot contract frequently calls for the actual delivery of money or a commodity.
@Manoofficial1
@Manoofficial1 Жыл бұрын
s.binance.com/Aw9nlYeZ
@mrdeskcoop
@mrdeskcoop 9 ай бұрын
ඇත්තමයි වැඩි වැඩියෙන් හරියන්න ඕනී අයියට 🙏🔥♥️
@cjbinance3868
@cjbinance3868 9 ай бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@thiMi
@thiMi 2 жыл бұрын
ජයවේවා!! සහෝ ❤️❤️💪🏻💪🏻💪🏻
@Niwandakinnayanagamana
@Niwandakinnayanagamana Жыл бұрын
ඔබ තුමා හොඳට කියලා දෙනවා සුභ අනාගතයක් වෙන්න ⁣ඔිනි.🙏🙏
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@anupamaindeewari7066
@anupamaindeewari7066 2 жыл бұрын
Thank you so much... Appreciate your teaching techniques. The entire video is very much resourceful..👍
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
😍😍👌
@HarshaChanaka
@HarshaChanaka 2 жыл бұрын
Niyamaii broo......mechchara hoda video ekak kalin dekala thibune nee..... Thank you so much 😍😍
@jeffpak15
@jeffpak15 2 жыл бұрын
Very well explained Bro, Thanks. The power cut is disrupting the live session, so sad. Anyways there is time to learn. ❤🙏🙏🙏✌✌✌🤟🤟🤟
@udayangakapilanath6818
@udayangakapilanath6818 7 ай бұрын
ada oyage channel eka dakke. supiri malli oyage teaching. liked and subcribed already ❤️❤️tq oyata. jaya wewa.
@cjbinance3868
@cjbinance3868 6 ай бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@menakagunathunga4311
@menakagunathunga4311 2 жыл бұрын
අපිට නෙමෙයි කියලා දුන්න උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
තොටත් වැඩි වැඩියෙන් ලැබේවා ගුණතුංගයෝ ...👍✌🙏
@mr.sarith9
@mr.sarith9 Жыл бұрын
@@Chunlani._4246 ඒක😅❤️
@travelandplanwithrama
@travelandplanwithrama Жыл бұрын
Ekenma
@abeeshasadaras
@abeeshasadaras 2 ай бұрын
නොදන්න දෙයක් කියල දුන්නු ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 2 жыл бұрын
Sure putha ! U are correct. I too doing the same 👍✨️
@chala-8652
@chala-8652 10 күн бұрын
අඩේ උබ දෙවියෙක් . මොකෙක්වත් මෙහෙම කියලා දෙන්නෙ නැ. බය වෙන්න එපා. උතුරන්න හරියන්න ඕන ❤
@thusithsenevirathne8643
@thusithsenevirathne8643 Жыл бұрын
අපිට limt දාලා buy කරලා අනික් පැත්තෙන් sell වෙන amount එකත් දාලා තියන්න පුළුවන් ද? නැත්තන් buy වුනාට පස්සෙ limits කරලා sell වෙන්න හදන්න ඕනිද?
@fanzaff1793
@fanzaff1793 Жыл бұрын
Dekama limit danna puluvan
@wasanthahelkumbura6368
@wasanthahelkumbura6368 Жыл бұрын
හොදටම තේරුනා. හොද ගුරුවරයෙක්...
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@eMoneytricks
@eMoneytricks Жыл бұрын
Your positive thoughts will light up the lives of others. Make more positive videos.👌
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
thanks brother . never give up ,together we can do it
@senuthserasinghe9221
@senuthserasinghe9221 Жыл бұрын
pattama watinawa aiye….. aththatama kauruth kiypu nathi kathawk ❤️
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@koreandream_sl
@koreandream_sl Жыл бұрын
❤❤❤❤❤❤❤ කොච්චර බැලුවත් මේවගේ තෙරුනේ නෑ ❤

@manushabathiya7787
@manushabathiya7787 Жыл бұрын
අඩෝ තෑම්ස් කොල්ලො ❤ ජයවේවා 🎉
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@rathnaweerasounds8910
@rathnaweerasounds8910 2 жыл бұрын
Mn me widihata karanawa machn, ow meka thamai risk eka aduma widiha, thanks hemoma denuwath karanawata🙏❤️
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
😍😍👌
@vidushaegodawatte3852
@vidushaegodawatte3852 Жыл бұрын
Aththatama hodatama deyak igena ganna puluwan une me video eken thamai. Thank You very much.
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@RuwanPradeep
@RuwanPradeep 2 жыл бұрын
මේ ක්‍රමය එක දිගටම කරන්න බෑ....ඒ කියන්නෙ දවසට $20ක් profit....ඒ නිසා මාසෙට $20x30=$600 වගේ කතා crypto වල කරන්න බෑ....crypto කියන්නෙ highly volatile market එකක්....ඒ නිසා best ම method එක තමයි DCA(Dollar Cost Average) කරන එක(do your own research. not a financial advice)...
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
👌👌👌💸💰
@lakmalweerabahu7612
@lakmalweerabahu7612 2 жыл бұрын
@@cjbinance3868 phone number eka දෙන්න පුළුවන්ද සහෝදරයා ...
@kandycutesrilanka8161
@kandycutesrilanka8161 2 жыл бұрын
Hriyatama hari oyage kathawa
@vihangabro1184
@vihangabro1184 2 жыл бұрын
Matath oyage no eka denna puluwanda? Mamath binance joint une lagadi. Mata godak dewal iganaganna thiyeawa kiyala mata hithenawa.
@sampathkumara9381
@sampathkumara9381 2 жыл бұрын
ඔව් ඉතින් මේ කියන විදියට profit වෙන්න නම් ඉතින් අපි buy කරන කොට low price වෙන්නත් sell එකේදි up වෙන්නයි වෙන්නෙ නැහැනේ හැමදාම.
@sheve2118
@sheve2118 Жыл бұрын
අයියා ඒක නම් සුපිරි. හොදටම කියල දුන්නා. ❤
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@Harshanaathuraliya17
@Harshanaathuraliya17 2 жыл бұрын
Please make a lesson for CROSS vs ISOLATE mode difference, Thanks for the help
@praveenwarnakulasooriya5131
@praveenwarnakulasooriya5131 2 жыл бұрын
Ade uba nam maxxa kollek mchan......සැපටම කියලා දුන්නා.තව ඕන වීඩීයෝ මචන්....🤛🤛❤️❤️❤️❤️❤️
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
හරි සහෝ..ඉක්මනින්ම දෙන්නම්
@janakawijesundara4931
@janakawijesundara4931 2 жыл бұрын
හදිසියේ මාර්කටි එක පහලට එන්න ආවොත් තැන් කිපයකින් තව limit buy orders කිපයක් දාලා තිබුනොත් අර පහලට එද්දී වෙන loss එක cover කර ගන්න පුළුවන් නේද bro ඊට පස්සේ මාර්කට් එක up වෙනකොට අර place කරලා තිබුන limit buy orders ටිකක් එකතු වෙලා up වෙනවා නේද එතකොට profit එක වැඩි නේද bro එහෙම කරොත් හරිද
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
100% ක්ම ඔයාගේ කතාව හරි.DCA කරනවා කියන්නේ ඒකට.මට කෝල් එකක් ගන්නකෝ..කියලා දෙන්නම් සහෝ
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 2 жыл бұрын
@@cjbinance3868 අයියේ ...dca ගැන විඩියො එකක් ගේන්නකෝ ...❤️❤️❤️
@chathuraprasad9247
@chathuraprasad9247 2 жыл бұрын
DCA ගැන වීඩියෝ එකක් දාන්න.🙏❤❤
@sujithpriyantha9589
@sujithpriyantha9589 2 жыл бұрын
මොනවද හඳ පොඩි coin
@judithp125
@judithp125 Жыл бұрын
DCA ගැනත්, auto invest ගැනත් videos කරන්න CJ. ඔබ binance AC හදලත් trading කරන්න තිබුන බව නැති කලා. Thank you
@ashangodagama6466
@ashangodagama6466 Жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කරාට
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
😍😍🔥🔥
@YRYSn
@YRYSn 2 жыл бұрын
ANC (anchor potocol ) ekath hodai bro long team danna 20$ 1700$ karathai. wing ekath hodai 2$ watuna wele buy kara nn hoda profit ehekat yanna puluwan 🧐😇 good luck bro 🧐
@astrophilesl4965
@astrophilesl4965 2 жыл бұрын
මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද
@chamarachathuranga4025
@chamarachathuranga4025 8 ай бұрын
පැහැදිලිවම තේරුම්ගත්තෙ ඔයාගෙන්❤
@cjbinance3868
@cjbinance3868 6 ай бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@mrmaster1643
@mrmaster1643 2 жыл бұрын
Thanks ayye ❤️‍🔥
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
😍😍👌
@nadeekapresanna2923
@nadeekapresanna2923 Жыл бұрын
Live thread එකක වීඩියෝ එකක් ඕනේ හොදට තේරෙනවා අයියා කියලා දෙන දේවල්
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@johnsonbenson5779
@johnsonbenson5779 Жыл бұрын
Great video. I make huge profits on my investment since i started trading with a professional broker Mrs Kathi Morgan, her trading strategy are top notch coupled with the little commission she charges on her trade. Thanks so much ma'am♥
@felixsizer300
@felixsizer300 Жыл бұрын
Thank you for the level-headed financial advice. I started my investment with $8,500 in just a week of trading with her I’ve gotten profits of $19,750 in my portfolio. Thank you Ma'am
@sarahgrindle4658
@sarahgrindle4658 Жыл бұрын
Wow! Pretty good please how can i reach this Mrs Kathi Morgan everybody is talking about? I want to invest i'm from Canada
@johnsonbenson5779
@johnsonbenson5779 Жыл бұрын
@KATHIMORGAN1 IS HER USER NAME
@michaelmingle9533
@michaelmingle9533 Жыл бұрын
Ever since i started trading with Mrs Kathi with the consistent weekly profits i'm getting there's no doubt she's the best. such a genius I have been withdrawing my profits thanks for your great work and God bless you more..from Slovenia
@sarahgrindle4658
@sarahgrindle4658 Жыл бұрын
@@johnsonbenson5779 Thank you Sir, i just started my trade with her.
@mgkcgamage403
@mgkcgamage403 Жыл бұрын
Niyamai aiye. Hondata therenawa. Obata jayama wenna ona. 💪💪💪🙏🙏🙏🙏
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
kzbin.info/www/bejne/emeth558qcRpf5I
@Charles_Stone799
@Charles_Stone799 Жыл бұрын
I will be forever grateful to you, you changed my whole life and I will continue to preach your name to let the world know that you saved me from huge financial debt with little investment, thank you Mrs, Samantha Donald
@Charles_Stone799
@Charles_Stone799 Жыл бұрын
She i's on Telegam👈
@Charles_Stone799
@Charles_Stone799 Жыл бұрын
Expertsamantha That's her username.☝
@carstendhein846
@carstendhein846 Жыл бұрын
Good to see this! Yes I know Mis Samantha Donald, a friend of mine is Investing with her and he has been doing extremely well, I highly recommend her to anyone who wishes to start Crypto Investment
@christianbrunner3160
@christianbrunner3160 Жыл бұрын
Wow! stumbled over here on the same Samantha, which my colleagues at work always attest to her great experience in investment. good deeds they say, fly easily.....Samantha Donald is great!!
@hexelie3719
@hexelie3719 Жыл бұрын
Trusting Samantha Donald with handling my investment was one of the best things I did for myself. You stand to monitor your investment and request payouts at any time.
@harshaathukorala6765
@harshaathukorala6765 Жыл бұрын
මේ කතාව හරි.. ලොකු කොයින් වලට වඩා ප්‍රොෆිට් වැඩියි පොඩ් කෙොයින් වලින්. මේකෙ තියෙන ගැටලුව තමයි මේ එන ප්‍රොෆිට් එක ගන්නත් විශාල කාලයක් ගත වෙන එක. කාලය එක්ක බලනකොට $20 ක් වගේ ගාණක් යට කරලා ඉන්න එක වැඩක් නෑ. හොඳම දේ ලොකු කැපිටල් එකකින් පොඩි කොයින් එකක් ඇවරේජ් කරලා බයි කරන එක.
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@dhananjayakasun1378
@dhananjayakasun1378 2 жыл бұрын
මම අහල තියෙන්නෙ බිගින කෙනෙක්ට හොද fucher drading kiyala ne
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
Future trading risk eka wadi
@lalithabesinghe4426
@lalithabesinghe4426 2 жыл бұрын
Supiri brook..lokuuu katha mawana aya athare oya supiriyata kiya dunna..thank
@cjbinance3868
@cjbinance3868 2 жыл бұрын
😍😍👌
@yashanthajayakody-lo8lz
@yashanthajayakody-lo8lz Жыл бұрын
Thanks brother. Danna de hariyatama kiyala danna danna patta guruwarayek
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Thanks Comment එකකින් සප් එකක් එකක් දුන්නට. Trading කියන්නේ ලොකු අවදානමක් තියෙන දෙයක්. මේකේ තියෙන ලොකුම අවදානම තමා ඔයා මේකට ආයෝජනය කරන සියලුම මුදල නැති වෙන්න පුලුවන්. ඒනිසා ණය වෙලා තියෙන දේ විකුනලා මේකට මුදල් යොදවන්න එපා කවදාවත්. නැති උනත් කමක්නෑ කියලා හිතන්න පුලුවන් මුදලක් පමනක් ආයෝජනය කරන්න. 100ක් ගත්තොත් ඒකෙන් 95කට වඩා වෙන්නේ ලොස් වෙන එක.තමන් Deposit කරන මුදලත් ආපහු ගන්නේ බොහොම සුලු පිරිසක්. ඒ නිසා මේකට එන්න කලින් හොදට ඉගෙන ගන්න. මහන්සිවෙලා ඉගෙනගත්තම මේකෙන් සල්ලි හොයන්න පුලුවන් අනිවාර්යයෙන්ම . Signals පස්සේම යන්නේ නැතුව තමන් ටික ටික Trade කරන්න ඉගෙන ගන්න එක තමා වෙන්න ඕනේ. ඔයාගේ හීන වෙන කෙනෙක් හැබෑ කරලා දෙනකන් ඉන්න එපා.කවුරු මතවත් යැපෙන්න එපා.තමන්ගේ කකුල් දෙකෙන් නැගිටින්න බලන්න. තනියම දියුණු වෙන්න හදන්න එපා. හැමෝම එකතුවෙලා ලොකු ගමනක් යමු. යාලුවන්ටත් Channel එක share කරන්න. කාලය කන වැඩ අදම නවත්තන්න. අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන්න. ජය වේවා හැමෝටම .. Work Hard .. Dream Big .. Never Ever Give Up .. 🔰Welcome to the CJ Team🔰
@itsoysosyelhteoyxkkkzjyyd
@itsoysosyelhteoyxkkkzjyyd Жыл бұрын
මම බලපු වීඩියෝ වලින් හොඳම වීඩියෝ එක thanks 🙏 ayye ❤️
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
😍😍👍
@SujayaRandiya
@SujayaRandiya 2 жыл бұрын
supiriyata therenna kiyala dunna vedio godak baluwa dan thama hariyata therunne... jaya wewa
@sureshhettiarachchi8615
@sureshhettiarachchi8615 Жыл бұрын
ජයවේවා නොදන්න දැනුම තව වැඩි උනා... hoda coins warga tikak dannako nikam analyze karla balanna
@cjbinance3868
@cjbinance3868 Жыл бұрын
Dannam spot eke mokuth buy karanna epa
Binance Spot Trading Sinhala Explanation | CJ | Chandana Jayathilaka
21:48
Chandana Jayathilaka
Рет қаралды 24 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
Dhammika Perera Ideas on Cryptocurrency Trading and Investing for Srilankan
20:34
SMS | Smart Money Concept | Session - 01 | CJ
30:07
Chandana Jayathilaka
Рет қаралды 29 М.
Crypto Leverage Trading explained (with Animations)
7:18
Crypto Trading Guides
Рет қаралды 29 М.
SPOT TRADING | SINHALA | Part 01 | 20th Video
2:03:24
Charuka Weerakkody
Рет қаралды 87 М.