Derana 360 | විමල් වීරවංශ | Wimal Weerawansa

  Рет қаралды 36,728

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 148
@dkmr9570
@dkmr9570 2 жыл бұрын
ඉතා වටිනා කතාබහක්! මේක බලපු කෙනෙක් නම් මේකට බැනලා comment කරන්නෙ නෑ.. එහෙම බනින්නත් කිසිම හේතු කාරනාවක් මේ කතාබහතුල නෑ.
@aspneyomal3994
@aspneyomal3994 2 жыл бұрын
👍👍
@sarathkariyawasam4952
@sarathkariyawasam4952 2 жыл бұрын
කොහොම නමුත් විමල් වීරවංශ කියනදේ සහතික ඇත්ත. නැත්නම් තවත් හයිටියක් ආසියාවේ නිර්මාණය වෙනවා. ලොකු දෙයක් ඔයින් නැවතුන එක. නමුත් ඇමරිකානු බලල් අත් තවම උත්සාහ කරනවා.
@DanushkaDesa
@DanushkaDesa 2 жыл бұрын
😅🤣
@thilinaedirisinghe4812
@thilinaedirisinghe4812 2 жыл бұрын
😂😂
@marymalani1954
@marymalani1954 2 жыл бұрын
@Ron Pat උඹ සිංහල නමට අපහස කරන්නෙ මේ රටේ ඉන්න කලු පර සුද්දෙක්ද Ron pat? ? ඩස්පියා
@Sanv123
@Sanv123 Жыл бұрын
@Sarath Kariyawasam දැං ඒ පූප මූදුවෙන ගතිය ගිහින් ද? තවමත් රට ජාතිය දේශීයත්වය ගැන තක්කඩියෙක් කියද්දී කිති කැවෙනවද? කොටින්ම ඇහුවොත් උබ තවම ගොං ද බං? 😂😂 ජාත්‍යන්තර කුමන්ත්‍රණ 😂😂. ජාත්‍යන්තරයෙන් නය අරං ගෙවන්නැතුව දැං තවත් නය ගන්නවා.. ජාත්‍යන්තරය දෙන නයවලින් තමයි තෝ කන්නේ.. ගොනා.
@ritaperera9164
@ritaperera9164 2 жыл бұрын
දේශපාලන පාට කන්නාඩි ගලවා බැලුවොත් විමල් වීරවංශ යනු මේ රටට ආදරය කරන අවංක සුන්දර මිනිසෙකි
@priyanthpriyanth5923
@priyanthpriyanth5923 2 жыл бұрын
😅😅😅😅😅😅😅😅😅😅😳
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 2 жыл бұрын
👍
@kanthiadikari1700
@kanthiadikari1700 2 жыл бұрын
රටට ආදරය කරන කෙනෙක් කප්පම්, කොමිස් කුට්ටි ගන්නවාද.. හොරා කනවාද..කට නම් දේශප්‍රේමී , වැඩ කෙසේ වෙතත්..
@dkmr9570
@dkmr9570 2 жыл бұрын
ඇත්ත, ඒත් ඒක හැමෝටම තේරෙන්නෙ නෑ.
@priyanthpriyanth5923
@priyanthpriyanth5923 2 жыл бұрын
Sunder minissu laga passport 2i
@rajapaksheadikaram4426
@rajapaksheadikaram4426 2 жыл бұрын
ඔබ ලක් මවට ආඩම්බරයක් ඔබ වැනි බුද්ධිමත් අයෙකු ඇය් මෙහෙම ඉන්නෙ රට වෙනුවෙන් ය්මක් කරන්න පුලුවන් ඔබව අපි උසවා තබනවස්
@vishakadhasunigallage7798
@vishakadhasunigallage7798 2 жыл бұрын
මෙික ජෝක් එකක් නෙවෙයි සංක උතුමානනෙි.දේශපාලන පාට කන්නාඩි ගලවා බැලුවොත් විමල් වීරවංශ යනු මේ රටට ආදරය කරන අවංක සුන්දර මිනිසෙකි
@Sanv123
@Sanv123 Жыл бұрын
තක්කඩි ගෑනියෙක්
@susanthakumara4439
@susanthakumara4439 2 жыл бұрын
ඉස්සර මම මොහුගේ කතා බලන්න අකැමැතියි. නමුත් මෑත කාලයේ ඔහු නිවැරැදි වෙලාවේ නිවැරැදි තැන සිටීම දකිනවා. හදිසි නීතියට පක්ෂ වීම ඇතුළු ව.
@deepthiguruge1054
@deepthiguruge1054 2 жыл бұрын
Well done brother
@gayan387
@gayan387 2 жыл бұрын
යම්කිසි දවසක ඔබ නායකත්වයට ඉල්ලුවොත් මගේ චන්දය ඔබට
@sameerapahalagedara9427
@sameerapahalagedara9427 2 жыл бұрын
🤣🤣🤣🤣
@truthvadan2144
@truthvadan2144 2 жыл бұрын
විමල් ❤❤❤
@chamarart
@chamarart 2 жыл бұрын
මේකෙ කමෙන්ට් කරනවට ගෙවනවද....සමහර කමෙන්ට් දැක්කම හිතෙනව ..😊රනිල් හොදායි ද?..😊
@piyalhettiarachchi
@piyalhettiarachchi 2 жыл бұрын
මම හිතන්නේ විමල් අවශ්‍ය තැනදී තැනට සුදුසු විදියට කටයුතු කරන්න පුළුවන් කෙනක් ඔහු රට වෙනුවෙන් රටට ආදරය කරන කෙනෙක් රටේ ඉහලම පුටුවට වුනත් සුදුසුයි.
@sarasavi7898
@sarasavi7898 2 жыл бұрын
විමල් කියන්නෙ හොඳ දැක්මක් තියෙන ජාතිකවාදී නායකයෙක්
@Make_SL_Great_Again
@Make_SL_Great_Again 2 жыл бұрын
54:09 Higher Education 1:22:39 💓
@dharshanakumara952
@dharshanakumara952 2 жыл бұрын
Niyamai
@gayan387
@gayan387 2 жыл бұрын
ඉතාම ඛේදජනක තත්වය නම් දැන් සමහරුන් මෙලෙස පැවසීමයි. "සුද්දට රට යන එක හොදයි මීට වඩා"
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 2 жыл бұрын
හිටපු කදවුර අවුල් වුනාට කර්මාන්ත ඇමති කාලේ කරපු වැඩ ගැන නම් තරකයක් නෑ...විවේචනය වගේම වැඩත් තිබුනා..
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 2 жыл бұрын
Well explained well said. Unfortunately Not many people have a clue of lots of these are the critics
@Sanv123
@Sanv123 Жыл бұрын
You block head.. Doing well now? 😂😂😂
@tahirmunir122
@tahirmunir122 2 жыл бұрын
මම කවදත් කැමති චාරිතයක් ඔබතුමා මේ රට‍ වෙනුවෙන් අවංකව කතා කරන කෙනෙක් ම්ම් දැක්කේ නෑ ඔබතුමා අගමැති උනොත් මේ රටේ වාසනාව තව ඔබගේ හඩ අවදි කරන්න ඔය මදි ඉදිරියටම යන්න හබ්ය් ඔබ තුමා හිට්න්ගෙන් පරිස්සමින්
@kumarichandrika23
@kumarichandrika23 2 жыл бұрын
විමල් වීරවංශ මහතා හරි.
@kelumwijayathilaka6619
@kelumwijayathilaka6619 2 жыл бұрын
Nicely explained
@nalinranasinghe4910
@nalinranasinghe4910 2 жыл бұрын
පර්ලිමෙන්තුවේ ඉන්න අයගේ සමහර හැසිරීම් සහ අදූරදර්ශි තින්දු තිර්නවලට හෙතුව නිසි අද්‍යාපනයක් නොමැතිකම...
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
සංඛ, අමරකීර්තිගේ ජීවිතේ අහිමි වෙන්නේ නෑ අර එයාගෙ ආරක්ෂක නිලධාරීන්ගේ පිස්තෝලේ පත්තු උනේ නැත්තං.අර මැරිච්ච දරුවාගේ අම්මා කිව්වේ අද දෙන්නම ජීවතුන් අතර ඉන්නවා එහෙම වුනානම් කියලා. ඔයාට ඒ ටිකවත් තේරෙන්නෙ නෑනෙ සංඛ.
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
විමල් තවත් පරිණත වියයුතුයි . කිසිම කෙනෙක් ගැන චරිත සහතික නොදිය යුතුයි. මහින්දට සහ ගෝටාට ලී ක්වාන් යූ සහ මහතීර් මොහමඩ්ට සමාන කරන්න ගිහින් දැන් කොච්චර අපහාස විඳිනවාද?
@sayuldinsara1807
@sayuldinsara1807 2 жыл бұрын
Wimal..❤
@virajnonis9799
@virajnonis9799 2 жыл бұрын
අතුල් විහාර් වජ්බායි මහතා මනමෝහං සිං මහතාට ආර්ථිකය එදා භාර දුණි. 👊
@arete1394
@arete1394 2 жыл бұрын
Thanks. No other comments. Whoever can LISTEN or ignore but SAID a lot.
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 2 жыл бұрын
අවසාන මිනිත්තු කිපයේ කතා ඉතාමත් වටිනවා
@vijayanthamaldeniya2508
@vijayanthamaldeniya2508 2 жыл бұрын
Qqa
@asokapinnaduwage5247
@asokapinnaduwage5247 2 жыл бұрын
Well explained
@anildarmarathna4587
@anildarmarathna4587 2 жыл бұрын
අරගල කරූවන්ට ඉස්සර වෙලා ගිලී ගිය හොර පාදඩ රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වෙලා... ඔහුගේ නායකත්වයෙන් රටට ජනතාවට කරුණු කිව්වනම්.. විමල්ට වීරයෙක් වෙන්න තිබුණා..ඔහු ඒකට ප්‍රමාද උනා වෑඩියි..
@sarasubasi8317
@sarasubasi8317 2 жыл бұрын
බැසිල් මැතිතුමා අගමැති කලයුතු ය
@sarathgunarathna2172
@sarathgunarathna2172 2 жыл бұрын
එදා බැසිල්ට යන්න දුන්නා නම් රනිල් ජනාධිපති වෙන්නේ නැ මොකද බැසිල්ගේ අනට තමයි මන්ත්‍රිලා ටික එයාගේ කිමට තමයි එදා ගියා නම් ඩග්ලස් තමයි ජනාධිපති
@rasikaranaweera907
@rasikaranaweera907 2 жыл бұрын
well done
@sarasubasi8317
@sarasubasi8317 2 жыл бұрын
පොට්ටු ආන්ඩුව නිසා මෙහෙම කතා කරනවා වෙන ආන්ඩුව ක් තිබුන නමි කතාව වෙනස්
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 2 жыл бұрын
Wimal.... commendable...
@kumarichandrika23
@kumarichandrika23 2 жыл бұрын
තවමත් මහින්ද රාජපක්ෂ ගෙ නෑදෑ, හිතවතුන් ළග ජනතාව ගෙ බදු මුදලින් ගත් ඉතා වටිනා වාහන හංගා තබා සිටින්නේ කෙසේද? ඇයි මෙවැනි දෙ නොසලකා හොරු රකින්නේ
@ruwanak3068
@ruwanak3068 2 жыл бұрын
Ranilge podi පුතා wimale.
@bandara3838
@bandara3838 2 жыл бұрын
ඔවුන් අකමැති ඕනෑම යූ ටියුබ් සඳහා ජවිපෙ යූ ටියුබ් කමෙන්ට් 100කට ආසන්න ප්‍රමාණයක් ඇත.
@bandara3838
@bandara3838 2 жыл бұрын
මෙය හොඳින් සංවිධානය කර ඇත
@nalinranasinghe4910
@nalinranasinghe4910 2 жыл бұрын
ගගෙ ගහගෙන යන කෙල්ලව ගොඩට අරගෙන අන්තිමට කෙල්ලව දුශනය කරල මහමගටත් බස්සලඊ වැඩෙ ඉවරකරේ.....එහේව් රජයක් මේක.........
@malkanthinissa
@malkanthinissa 2 жыл бұрын
👍❤️
@aspneyomal3994
@aspneyomal3994 2 жыл бұрын
👍👍👍
@sudiswarakrishan7051
@sudiswarakrishan7051 2 жыл бұрын
බිලියන 1000 ඩොලර්ද? (02.23)
@asirinanayakkara3974
@asirinanayakkara3974 2 жыл бұрын
බොහෝ කරුණු සත්‍ය බව පෙනෙනව .
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 2 жыл бұрын
Very good Wimal Banapan.
@thejaherath9665
@thejaherath9665 2 жыл бұрын
Mewa thama thiththa aththa.Api kamathi unath akamathi unath.
@Hashanchinthaka792
@Hashanchinthaka792 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා- Kalaniye naya oya deken mokatada watenne
@anoma7692
@anoma7692 2 жыл бұрын
ප්‍රමුඛත ම
@sumithbandara3960
@sumithbandara3960 2 жыл бұрын
🌺🌹❤️😀👍🙏
@prasadsilva3699
@prasadsilva3699 2 жыл бұрын
අනේ බෝල විමලෝ, තෝව බෙරේ දාලා නාවන දවස තවත් ලන්වෙනවා කියල හිතෙනකොට තියන සතුට! 🙂 හැබැයි පුතෝ උම්බටනම් ලේසියෙන් ගොඩට එන්න දෙන්නෙ නැහැ අපි!
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Wimal Weerawansa kiyana hatiyata, badaginnen hitiyath, marunath apey mau bimey nidahasa api rakaganna oney ! Apita epa Demala Diasporawey mudal ! Apey ratey nidahasa api vikunanna suudanam naha ! Mey divaina vitharai apita thiyenney, eka api rakimu ! Apita epa eka angalathwath, Annugey deseka mey maha-polowey. Malath nodemu eka angalakwath, Api ipadunu mey mau-polowey !
@jagathsiriwardhana9147
@jagathsiriwardhana9147 2 жыл бұрын
1
@srilankatourguide4361
@srilankatourguide4361 2 жыл бұрын
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@dumindarajakaruna5072
@dumindarajakaruna5072 2 жыл бұрын
👍
@prasannanimal1137
@prasannanimal1137 2 жыл бұрын
රට කලා කලා තවත් මුන්ගෙන් උපදෙස් අහනවා
@stvlktube
@stvlktube 2 жыл бұрын
කොහොමද කෑවෙ..?
@chandrikajayaweerasilva5113
@chandrikajayaweerasilva5113 2 жыл бұрын
Ane buru katha nokiya ahagena hitu me monawada kiyanne kiyala
@nalawattagepinto3939
@nalawattagepinto3939 2 жыл бұрын
නිවාස ඇමති වෙලා හිටිය කාලේ මෙයා අලුත් දෙපා: වක් සෑදුවා එය සහාධිපතිය්‍ය කියා සුදු හොර අලියෙක් මිසක් වෙනකිසිවන් නොලද්දේය
@nimalr5111
@nimalr5111 2 жыл бұрын
Allowing the Chinese surveillance ship was okay. However, you shouldn't have gone on board for cheap publicity specially with jokers like Rathana. You got to learn from late leaders like Mrs Sirima Bandaranayake who maintained an excellent relationship with both India and China.
@kudalunukenandana33
@kudalunukenandana33 2 жыл бұрын
Kawuru vimal virawansata bennath me kiyana kathawa aththa api balan imukooooo
@samanmapalagama4408
@samanmapalagama4408 2 жыл бұрын
Kalakanni 225 pannamu
@sadhisasandeepa9979
@sadhisasandeepa9979 2 жыл бұрын
Koo
@heshuplanmanawayacreation1394
@heshuplanmanawayacreation1394 2 жыл бұрын
pasport kathandarema athi me manussayawa therum ganna,me wage minissuntath suba pathanawane lankawe minissu,kuttak horaa kewata kamak ne wage hithana minissu inna loke akama rata lankaawa,politics waladi kisima samawak denna hoda ne,aka waradak kaloth daduwam denna oni,neththam mun heden ne,naraka aadarsha diila,minissunwath horaakeemata purudu karanawa,
@svevina1414
@svevina1414 2 жыл бұрын
Oba kiuana serama hari habai mahinda babada,eya gath naya gewanna thama yahapalane naya gaththe
@maduanu8709
@maduanu8709 2 жыл бұрын
විමල් ගැන මේ දක්වා තියන එකම විවේචනය ගෝටාභය රැක නොගැනීම. නැවත ගෝටාභය වගේ නායකයෙක් අපිට ලැබෙන්නෙ නෑ. එතුමා තරම් අවංක සාදාරන නායකයෙක් ඉතිහාසයේ වත් අනාගතේ වත් ඉදීවි කියල මන් හිතන්නෑ. එතුමා මේ රටට තියන ආදරය විමල්ට අවබෝදයක් නෑ කියන්න තරම් අපි බොලද නෑ. බැසිල් එක්ක තියන ඇරියස් එකට ගෝටාභය පලිනෑ. නැත්නම් විමල් තමයි අපි විශ්වාස කරන එකම දේශපාලන චරිතය .
@champahegoda2894
@champahegoda2894 2 жыл бұрын
👏👏👏
@champahegoda2894
@champahegoda2894 2 жыл бұрын
Hebei gotabaya hondai kiyala kiyannea be.okkoma pavule ayatane kare.ave eka karanna neveine.wimal pila gota ta udav Kare ohoma karai kiyala nevine.lankavata kanna neti keruvane.duk venna EPA.wimal me rata udata ussai kiyala balaporottuven imu. 😀
@zongmobile5521
@zongmobile5521 2 жыл бұрын
Mu wage ganja saiymek Lakmaniya dushana karspau eka pinguththara mlecha sakkiliya gedara pala ube oya katin kuyana boru mage amme chinath piliganna giya marage samanalaya.ha ha 🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗🐗
@nuwanperera8140
@nuwanperera8140 2 жыл бұрын
මේ විමල් කියන පුද්ගලයා ...මානසික රෝගියෙක් ..සායනිකව ප්‍රතිකාර කලයුතුයී ..පසුව පුනුරුත්තාපනය කලයුතුයි ..මේ රෝගියා සාමකාමී පරිසරයට මුදා හෙරීමෙන් සමාජයට සිදුවෙන්නේ මහා විපතකි..පර්හානියකි..විනාසයකි.දෑනටමත්සිදුවී අවසන් ?? කරුනාකර මොහුව දන්න කෙනෙක් ඉන්නවානම් වහාම රෝහලට රැගෙන යන්න ..ස්තූතියී 🙏🙏🙏 pleaseeeee...
@anandawijesinghe6298
@anandawijesinghe6298 2 жыл бұрын
Ranil karala thiyenney visala deshadrohi kriyawak ! Edath, adath, hetath Ranil Wikunanasinghe ratata aadarey naha ! Ratey arthikaya bimata watila thiyena mey avasthawedi Ranil Sinhala Bauddayanta pihiyen anna ! Kalakanni dushtaya ! Apita epa eka angalakwath, Annungey deseka mey maha-polowey, Malath nodemu eka angalakwath, Apa ipadunu mey mau-polowey !
@tharangaashan3658
@tharangaashan3658 2 жыл бұрын
Athul bihari wajpai
@medagedarapriyanka5189
@medagedarapriyanka5189 2 жыл бұрын
You are expired So sorry man no more entries next time All will come new people
@thamilaikaappom
@thamilaikaappom 2 жыл бұрын
ජාතිවාදයක් නිර්මාණ කිරීම.
@chandrikajayaweerasilva5113
@chandrikajayaweerasilva5113 2 жыл бұрын
Jathiwadayak nirmanaya karima kiyanne mokadda tikak pahadili madie puluwan nam kiyanna balanna
@au9680
@au9680 2 жыл бұрын
ඵක වල්ලෙ පොල් ගඞි දෙකක්..😂😂😂
@Jm-ut2dg
@Jm-ut2dg 2 жыл бұрын
මේ තත්වයට රට වැටෙන්න ගිය ආණ්ඩුව කාලේ ගත්ත ණයයි ගෝටාභයගේ අදූරදර්ශි තීරණ පමණද බල පෑවෙ...ඇයි කාලයක් තිස්සෙ දේශපාලකයෝ කරපු හොරකම් දෙගොල්ලම ගත් ණය නිසි කටයුතුවල නොයෙදීම බලාගෙන ඉද්දි රට අගාදයට යන අතර දේශපාලකයෝ අහස උසට ගොඩනැගිලි ඉදි කිරීම් ඒවා බලපෑවෙ නැද්ද.. බැසිල් විතරද මේවට වගකියන්න ඕනෙ..ඇයි මහින්ද ..නාමල් .එයාලගෙන් ඔබට කරදරයක් වුනේ නෑනෙ නේද ?
@vipularohitha320
@vipularohitha320 2 жыл бұрын
විමල් වීරවංශ බුරැවා ආපුදේට කෙලින් උත්තර දේන්න මොකද රනිලුත් ඉන්නේ තොගේ ආන්ඩුවේ රනිල්ට චන්දේත් දුන්නානේ
@prasannanimal1137
@prasannanimal1137 2 жыл бұрын
තවත් සුළගක් අරන් වරෙන්
@chandrikajayaweerasilva5113
@chandrikajayaweerasilva5113 2 жыл бұрын
Thawa sulagak enna ona thamai rata hadana rate arthikaya hadana sulagak nikam idan kanna hadana un iwarawena kam rata hadanna baha
@dammikawijewikrama8070
@dammikawijewikrama8070 2 жыл бұрын
මේ දේශපාලන ගහලයින්ගේ මජර දේශපාලනය අවසන් කල යුතුයි...මොන තරම් බේගල් ඇදබෑවද... හොරුන්ට එරෙහිව සටන ශක්තිමත්ව පෙරට ....
@stvlktube
@stvlktube 2 жыл бұрын
කතාව දිගටම ඇහුවද..?
@chandrikajayaweerasilva5113
@chandrikajayaweerasilva5113 2 жыл бұрын
Ane nikam amana baila nokiya ahagena hitu kooo
@dammikawijewikrama8070
@dammikawijewikrama8070 2 жыл бұрын
@@stvlktube මෙයාගේ කතා 1994 සිට එකක් නෑර අහලා තිබේ ...හොරුන් සමග ගිහිල්ලා ආත්මය නැති කරගත් කෙනෙක් සතපහකට ව්ශ්වාස කරන්න බෑ ..
@lioneljayasinghe9294
@lioneljayasinghe9294 2 жыл бұрын
can be.
@sujithperera9533
@sujithperera9533 2 жыл бұрын
මුගෙයි කැලණියේ නාගයාගෙයි ලොකු වෙනසක් නැහැ මේ වගේ 2.50 අපතයන්ව අසුචි ගහලා එලවන්න ඕනා
@muthumalanirosh7295
@muthumalanirosh7295 2 жыл бұрын
Kapati nariya Yatin ranilta odin mahindata kathawen mokaatada ?
@ritaperera9164
@ritaperera9164 2 жыл бұрын
දේශපාලන පාට කන්නාඩි ගලවා බැලුවොත්, විමල් වීරවංශ යනු මේ රටට සැබැවින්ම ආදරය කරන අවංක සුන්දර මිනිසෙක්
@lonaal2941
@lonaal2941 2 жыл бұрын
Ammagi raddaha thmai rata kala kala dan topi siramahora kala kala dan uku huku kiyanawatopi226 holqnchi weYaumahajanaysta ratbaradipiyau
@tastycookbook2023
@tastycookbook2023 2 жыл бұрын
mata kawuru hari uththarayak deepalla mu kalin anduwala hitiye nadda dan baila kiyawanne
@chandrikajayaweerasilva5113
@chandrikajayaweerasilva5113 2 жыл бұрын
Ekata uththre thamai kalin anduwe idala me wenna yanna dewal kalin kiwuwa ne ahuwe nathi karume
@wdr11
@wdr11 2 жыл бұрын
Wimal anthimata kiyapu kathawa aththa. Meka anthima mohothe anippaththa harena ratak. Ekata hethuwa meka Bhayawathun wahansege adistanayen thiyana loke thiyana ekama rata nisa. Elagara ara dalada wahanse gana kiyapu kathawa aththa eka dalada wathura kiyana sagarawe thiyanawa. Eka ahin dakapu kenek pahugiya kale hitiya.
@nalakamunasighamunasigha578
@nalakamunasighamunasigha578 2 жыл бұрын
බල්ලො ඩයස්පෝරාව නැත්නම් ඕනම පෝරවක් ආපුවාවෙ. උබෙ නෙවෙයි නේ රට. උබේ ලොක්කෝ ටික නෙද රටට මෙච්චර දෙයක් කලේ. කටවහගෙන ගෙදර ගිහින් වැඩක් බලාගනින්. තව ඉන්නවා සිවුර දා ගත්ත එකෙක් . ඌට මන්ත්‍රී කම නැතුව පන්සලේ ඉන්න බෑ.
@samanmapalagama4408
@samanmapalagama4408 2 жыл бұрын
Kalakanni 222 pannamu
@pandukadesilva4420
@pandukadesilva4420 2 жыл бұрын
Edath weeraya,adath weeraya
@nuwareapeminissu3529
@nuwareapeminissu3529 2 жыл бұрын
Ubala hora kala kapa gatta wala newei thopi hora kaal kepuwa wala.naduwalata be wenas karanta namuth waasiyata puluwan
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
මේ මාසෙකට විතර උන ප්‍රශ්නයක් නෙවෙයි නේ මේ,,රාජපක්ෂ පාලනය යටතේ උන දේවල් ගැන ඒ කාලයේ විමලේ මොකද කිව්වේ නැද්ද රටේ අනාගත ය යනපොටහොඳනෑකියලා. , මහින්ද ට
@indurangipeiris4217
@indurangipeiris4217 2 жыл бұрын
Rata idala ena ayta වාහනයක් aragena enna denna
@easykitchensl5658
@easykitchensl5658 2 жыл бұрын
මල් වංශ
@chandrikajayaweerasilva5113
@chandrikajayaweerasilva5113 2 жыл бұрын
Methanata apu godak un wimalta wayira karanne ohuta thiyena danuma nisilesa prayojana noganima jathiye awasanawa
@thenukamma
@thenukamma 2 жыл бұрын
Oyals yahe smanauo nisa tama lsnkawata mehama une
@Looop321
@Looop321 2 жыл бұрын
Kiyana dewal wala antargathaya araganna. Thiyana tharahata naraka wachana kiyanne nathuwa. Ape samajaye thiyana mona gathiyakda oya.
@nalakajayasinghe9772
@nalakajayasinghe9772 2 жыл бұрын
Gobbay with fake news channel.
@priyanthpriyanth5923
@priyanthpriyanth5923 2 жыл бұрын
Munwa genwanne mokatada guu dèana
@nalinranasinghe4910
@nalinranasinghe4910 2 жыл бұрын
රටම අන්දවන්න තමයි මේ අරාදින්නෙ....මතුමාගේ කටින් යතාකාලයෙදී කියාවි රටේ කොටසක් විකුනලා රටබෙරගන්නවා හොදයි රටම විකුනන්නෙ නැතුව කියල නොකිව්වොත් පුදුම වෙන්න එපා......
@nuwanbuddika4896
@nuwanbuddika4896 2 жыл бұрын
ජාතිවාදියා
@nuwanbuddika4896
@nuwanbuddika4896 2 жыл бұрын
ජාතිවාදියා
@DanushkaDesa
@DanushkaDesa 2 жыл бұрын
😅🤣කොටි ආය නැගිටලා😅🤣🤣
@Rbot-444
@Rbot-444 2 жыл бұрын
යක්කු පිරිත් කියනවා.
@Make_SL_Great_Again
@Make_SL_Great_Again 2 жыл бұрын
හනුම ගිනි තියනවට වඩා ඒක හොඳයි😁
@nishanthasoysa2422
@nishanthasoysa2422 2 жыл бұрын
වැල යන අතට තමයි බාo කව්රුත් මැස්ස ගහන්නේ....මූත් ඒවගේ ගොබිලෙක්,මොළ හෝදන්නම උපන් හපන්කම් ඇති බඩගෝස්තරවාදී දේශපාලුවා.
@wadeepachathuranga3757
@wadeepachathuranga3757 2 жыл бұрын
Wimal is a real opportunistic politician who can bend his words for his benefit
@Andy-Dan
@Andy-Dan 2 жыл бұрын
කට කයිවාරැවා
@sameeraparanamana4178
@sameeraparanamana4178 2 жыл бұрын
යුක්‍රේනය විකටයේක් ගෙනවා ලංකාව ගෝටා වගේ ව්කටයේක් ගෙනවා කවුද ගෙනවේ සියල්ල දන්න ව්මලේලා තමයි😂
@bandulaweerakoon4352
@bandulaweerakoon4352 2 жыл бұрын
පුක දි දිපල්ලා දෙන්නම කාලකන්නි වාහාල්ලු .
@dinidunethsara4493
@dinidunethsara4493 2 жыл бұрын
ලැජ්ජයි විමලේ
@Yourluxuryguy
@Yourluxuryguy 2 жыл бұрын
මූ සක්කිලියා PERIOD.
@prasannanimal1137
@prasannanimal1137 2 жыл бұрын
හොදටම හුස්මක් අරන් කතා කරපන්
@tharakairugalbandara4057
@tharakairugalbandara4057 2 жыл бұрын
මනුස්යේක් ඇගිල්ල දික්කරල හද පේන්නුවම හදධිහා බලපන් මොඩ ගන්කබරය ඇගිල්ලේ ඇදේ හෙයන්නේ නැතුව
@jayanthalal1251
@jayanthalal1251 2 жыл бұрын
Ane horikadayo
@csatanarachchi
@csatanarachchi 2 жыл бұрын
රට කලා කලා තවත් මුන්ගෙන් උපදෙස් අහනවා
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
සිද්ධමුල්ල SIDDAMULLA (2025-02-03)
55:57
VFM RADIO 107
Рет қаралды 539
ෆිනෑන්ස් ගොවියෝ
1:24:06
SL VLOG
Рет қаралды 48 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН