Derana 360 | අනුර කුමාර දිසානායක | With Anura Kumara Dissanayaka | 2024.05.06

  Рет қаралды 625,895

Ada Derana

Ada Derana

Ай бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#talkshow #AKD #politicalnews #NPP #election
Derana 360 | අනුර කුමාර දිසානායක | With Anura Kumara Dissanayaka | 2024.05.06
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #PoliticalNews #TrendingNews #ViralNews

Пікірлер: 6 900
@LahiruMadushan-nx1sw
@LahiruMadushan-nx1sw 25 күн бұрын
අපිට ඇස් ඇරෙන තෙක් පක්ෂය අල්ලන් හිටපු 3%ක් ජනතාවට. බොහොම ස්තූතියි❤ and respect❤
@shehannimantha6037
@shehannimantha6037 22 күн бұрын
මේක තමයි comment එක..
@user-id6qw2so6v
@user-id6qw2so6v 22 күн бұрын
ඇත්තටම
@donjanaka5974
@donjanaka5974 21 күн бұрын
ඇත්තමයි 3% ජනතාවට පින්
@prageethwanigasekara915
@prageethwanigasekara915 21 күн бұрын
❤ තැන්ක්ස් සහෝ
@DasunLakmal-xx4jj
@DasunLakmal-xx4jj 21 күн бұрын
අනිවාර්යයෙන් ❤😊
@amilaakalanka7466
@amilaakalanka7466 29 күн бұрын
3%ට වැටුන වෙලාවෙ අනුර සහෝ කිව්වා....මිනිස්සු මේක තේරුම්ගන්නකල් මම මේක තේරුම් කරනවා කියලා..golden words❤️
@sameerajayarathne4742
@sameerajayarathne4742 29 күн бұрын
අනිවාර්යයෙන්
@blackhat1403
@blackhat1403 28 күн бұрын
Point 🔥❤
@sarathchandrapremarathna1063
@sarathchandrapremarathna1063 27 күн бұрын
්‍ර​@@sameerajayarathne4742
@editorfacts4131
@editorfacts4131 27 күн бұрын
Akd❤
@lillyd3016
@lillyd3016 27 күн бұрын
කලිදු මාධ්‍ය සදාචාරය කියන්නෙ මොකක්ද කියලා රටටම පෙන්නුවා එයට අපේ හදපිරි ප්‍රනාමය 👍
@matheeshanimsara
@matheeshanimsara 29 күн бұрын
පැය 2කට වඩා දේශපාලන සංවාදයක් බලපු පලවෙනි අවස්ථාව.නවසීලන්තෙ ඉදන් මමයි මගෙ බිරිඳයි දෙන්නම එනවා චන්දෙ දෙන්න .
@senatm7625
@senatm7625 25 күн бұрын
ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි. මාලිමාවට ජයවේවා!!!!
@shehannimantha6037
@shehannimantha6037 25 күн бұрын
Great
@dulanidinushka6868
@dulanidinushka6868 22 күн бұрын
Respect ❤ මාලිමාවට ජය වේවා
@Lakmal.Wickramasinghe-yp2xh
@Lakmal.Wickramasinghe-yp2xh 22 күн бұрын
@saliyapushpakumara-do4rs
@saliyapushpakumara-do4rs 22 күн бұрын
❤🙏
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 28 күн бұрын
එපා වෙලා ඡන්දෙ නොදා ඉන්න තීරණේ කරලා තිබ්බෙ.. ඒත් දැන් අනුරට.. ❤️❤️❤️
@kaveeshnilmandayaratna3520
@kaveeshnilmandayaratna3520 25 күн бұрын
❤❤❤❤
@indikalakmali9055
@indikalakmali9055 24 күн бұрын
කිසිම වෑදගත් දෙයක් කීවද නෑ
@janindukavishka8879
@janindukavishka8879 24 күн бұрын
@@indikalakmali9055kaatada den ona
@RandikaMendis97
@RandikaMendis97 24 күн бұрын
@@indikalakmali9055වැදගත් දේවල් කියනවා කියලා ඔයා හිතන් ඉන්නේ පුතානෝ ද හාමුද මැදමුලන මෘගයා ද ? 😂
@punsara9108
@punsara9108 24 күн бұрын
​@indikalakmali9055 කන සුද්ද කරගන්න..😅
@sasindusahanweerakkodi7561
@sasindusahanweerakkodi7561 Ай бұрын
සජිත්ට ඡන්දේ දෙන්න හිතාගෙන හිටියේ. අනුර ගැන සම්පූර්ණ වැරදි අදහසක් තිබ්බේ. අද ඉදන් මාලිමාව දිනවන්න මගේ උපරිම සහය❤❤
@jayzsl
@jayzsl Ай бұрын
දිගටම අල්ලන් ඉන්න. හොඳට බැලුවොත් තේරෙනවා අනිත් පක්ෂ වල 99% ඉන්නේ එයාලගෙ පෞද්ගලික අරමුණුවලට දේශපාලනයට ආපු මිනිස්සු කියලා. ඒකයි හැමදාම එයාල දියුණු වෙලා රට දියුණු වෙන්නේ නැත්තේ. ඕක තේරුම් ගත්තාම ලේසි තීරනයක් ගන්න.
@asithmadinmalee7562
@asithmadinmalee7562 Ай бұрын
ඔබ විශිෂ්ට පුද්ගලයෙක්.බුද්ධිමත් කම කියන්නෙ ඒකට. දියෙන් කිරිවෙන්කර ගැනීමේ දක්ෂතාවය. ජයවේවා සහෝදරයා. .
@samankolambage-zz5km
@samankolambage-zz5km Ай бұрын
❣️
@shanEditzz77
@shanEditzz77 Ай бұрын
@chandrasenaa.m.2634
@chandrasenaa.m.2634 Ай бұрын
බොහොම ස්තුතියි මල්ලි. ඔයාල වගේ යුගයට අනුව වෙනස්වන මිනිසුන්ට තමයි රටක් හොදපැත්තට වෙනස්කරන්න හැකිවෙන්නේ. මමත් 1977- 2015 පට්ට යූඑන්පී කාරයෙක්. හිටපු unp ප්‍රාසම කෙනෙක්. දැන් අපි අදට ගැලපෙන බුද්ධිමත් සැලසුම් තිබෙන පිරිසක් ලෙස මාලිමාවට එකතු වුනේ.
@bossgirl2023bg
@bossgirl2023bg Ай бұрын
ඉගෙනගන්න ගොඩාක් දේවල් තියනවා. ඇවිදින පුස්තකාලයක් වගේ ❤️ මම කැළණිය විශ්ව විද්‍යාලයේ පලමු වසර ශිෂ්‍යයාවක්. අපිට A/L ලියන්න current එකවත් දුන්නේ නෑ විරුවාගෙ ආණ්ඩුව. මගේ යාලුවෝ හැමෝම අපේ පලවෙනිම ඡන්දය රට වෙනුවෙන් NPP එකට දෙනවා ❤️ ශ්‍රී ලංකා මාතා දිනේවා ! 🇱🇰❤️✨
@samare8002
@samare8002 Ай бұрын
❤️❤️❤️
@user-po1xi6tr4q
@user-po1xi6tr4q Ай бұрын
❤❤❤
@nishadyapa3941
@nishadyapa3941 Ай бұрын
අන්තිම වාක්‍ය ❤
@SheharanRamakrishna93
@SheharanRamakrishna93 Ай бұрын
💜
@indikakumara6105
@indikakumara6105 Ай бұрын
@chathu68
@chathu68 29 күн бұрын
මට දැං 35යි චන්දයක් එනකං කවදාවත් මේතරං නොඉවසිල්ලෙන් බලාගෙන ඉඳල නෑ Film එකක් එනකංවත් මේතරං බලං ඉඳල නෑ..
@lawanrajapaksha
@lawanrajapaksha 29 күн бұрын
@amindumalshan7655
@amindumalshan7655 26 күн бұрын
@chathu68
@chathu68 25 күн бұрын
@@lawanrajapaksha ❤
@chathu68
@chathu68 25 күн бұрын
@@amindumalshan7655 ❤
@indikalakmali9055
@indikalakmali9055 24 күн бұрын
කිසිම වෑදගත් දෙයක් කීවද නෑ
@AmalKariyawasan
@AmalKariyawasan 23 күн бұрын
මෙක 1M වෙන්නම ඔනෙ❤
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 14 күн бұрын
යනවා අනිවාර්යයෙන්
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 4 күн бұрын
ඇත්තමයි
@tharinduedirisinghe4673
@tharinduedirisinghe4673 Ай бұрын
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.... මෙහෙම දවසක ඇහෙනවට කැමති අය මේකට like එකක් දාන්න...
@yeshanjayalath8566
@yeshanjayalath8566 Ай бұрын
President comrade AKD ❤️❤️❤️❤️
@KumariKanchana-ss6xx
@KumariKanchana-ss6xx Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 Ай бұрын
අතිගරු විශේෂණ පද නෑ. ඒ ජනාධිපති සහෝදරයා විතරයි
@DrogoNavi99
@DrogoNavi99 Ай бұрын
කවදාවත් ඇහෙන්න ඕනේ නෑ එහෙම🫠
@DrogoNavi99
@DrogoNavi99 Ай бұрын
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර කියලා නම් ඇහෙයි
@NimalNimal-vg1th
@NimalNimal-vg1th Ай бұрын
මම කුවෙයිට්. ගේක වැඩ කරන්නේ මගේ පඩිය එක්ලක්ෂ විසිදාහයි. චන්දේ දාන්න එන්න හිතං ඉන්නේ. කුවයිට් බාබා දන්නවා ලංකාවේ ප්‍රශ්න. මම කියුවා ජනාධිපති ඉලෙක්ෂ්න් එක එනවා. මට‍ මාසෙක නිවාඩුක්දෙන්න කියලා. බාබා ටිකට් එක අරන්දෙන්නම් කියුවා යන්න. මට‍ සතුටුයි. මම එනවා මාලිමාවට කතිරේ ගහන්න.
@user-yx1lw8qv6o
@user-yx1lw8qv6o Ай бұрын
❤❤
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Ай бұрын
කුවේට් ජාතිකයින් දන්නවා ඇති ලංකාවේ හොර පාලකයන් ,ලංකාවේ ම්නිස්සු පීඩනය ට පත් කරනවා කියල..කොහොම උනත් ඔබගේ උවමනාව රටට වටිනවා....
@spacewalker6580
@spacewalker6580 Ай бұрын
❤❤❤❤
@chamindijasintha9278
@chamindijasintha9278 Ай бұрын
ඔබතුමිය ගැන සතුටුයි
@brainiacbreakdown
@brainiacbreakdown Ай бұрын
❤️ Thank you
@Abhimanisenarath
@Abhimanisenarath 16 күн бұрын
මගේ කුලුඳුල් ඡන්දය අනුර සර්ට ❤️‍🩹බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ..ජය වේවා NPP.. ශ්‍ර්‍රී ල‍ංකා මාතාව දිනේවා...❤🇱🇰
@slytshortsboy3674
@slytshortsboy3674 8 күн бұрын
Math machan
@darshanar2072
@darshanar2072 23 күн бұрын
කමෙන්ට් දකිද්දි පුදුම සතුටක් දැනෙන්නෙ පොඩි කාලෙ ඉදන් දරපු මතයක් මෙහෙම මිනිස්සු පිලිගද්දි ජයවේවා අනුර අයියෙ❤❤❤
@yrandee305
@yrandee305 Ай бұрын
Live මුලු වැඩසටහනම බැලුවා…අර්ථවත්..රටට අවශ්‍යම නායකයා❤
@user-dm7it9ms7w
@user-dm7it9ms7w Ай бұрын
කයියනායක දෙයියෝ
@Tharukadesilva1
@Tharukadesilva1 Ай бұрын
​@@user-dm7it9ms7woyaage thaththa ratata wadak athi daruwek kiyala oya wge kenek haduwa wageda
@Tharukadesilva1
@Tharukadesilva1 Ай бұрын
​janaka sajithge pantya 😂😂😂
@usithchiththalaka6338
@usithchiththalaka6338 Ай бұрын
අර ශ්‍රීමත් පුතානෝ විවාදෙට නොඑන එක සාධාරණයි නේ. මොකද මේ වගේ දේවල් කියන්න එයාට තේරෙන් නෑනේ
@nokooooooooo
@nokooooooooo Ай бұрын
😂😂
@user-kw2hk9hl7z
@user-kw2hk9hl7z Ай бұрын
විදෙස්ගත අපි සියලුම දෙනා අනුරට ජන්දය දෙන්න අනිවාර්යයෙන්ම ලංකාවට යමු.
@kdcwd5104
@kdcwd5104 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 Ай бұрын
අනිවාර්යයෙන්ම එන්න. ❤❤❤❤❤❤
@tharushavinod424
@tharushavinod424 Ай бұрын
🥺🥺🥺🥺😘😘😘😘
@gayanlakshitha9825
@gayanlakshitha9825 Ай бұрын
❤❤
@kalamiperera
@kalamiperera Ай бұрын
❤❤❤
@athulakebellawita7539
@athulakebellawita7539 29 күн бұрын
මේ මනුස්සයෙක් ද කියල සැකයි, මෙච්චර දැනුමක් මතකයක් තියන් මේ විදිහට අහන හැම ප්‍රශ්නයක්ම පැහැදිලිව උත්තර දෙන එකම ඇති මේ ❤ මිනිස්පරිගණකය ❤ රටේ නායකයා කරගෙන NPP රජයක් පිහිටුවාගන්න.
@politicallyneutral2236
@politicallyneutral2236 27 күн бұрын
whalek wenna epa gono
@samanlbj
@samanlbj 27 күн бұрын
@@politicallyneutral2236 මොහු ඇතුලු පක්ශය 1994 සිට පැවති සෑම ආන්ඩුවක් ම පිහිටුවන්න සහාය උනා
@Hello-du9xg
@Hello-du9xg 26 күн бұрын
@@politicallyneutral2236 ප්ලීස් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.
@donjaymon.d5344
@donjaymon.d5344 26 күн бұрын
@@politicallyneutral2236 "රනිල්ට ඉඩ දෙන්න" කියලා දාන්න එපා බම් දාපම් "රනිල්ට පූka දෙමූ" කියලා 😂
@diliniperera9016
@diliniperera9016 26 күн бұрын
Puka kolada nilda ubage? Mee harak ponnaya​@@politicallyneutral2236
@kumudusubashini5363
@kumudusubashini5363 29 күн бұрын
මේතරන් දැනුමක් තියන මනුස්සයෙක් ඉද්දි ඇයි අපි මෙචිචර කල් ජන්දෙ දුන්නෙ නැත්තෙ කියල හිතද්දි පුදුම කලකිරිමක් ඇති වෙන්නෙ.
@hiran4935
@hiran4935 29 күн бұрын
මමයි මගේ යාලුවො set එකයා නම් දුන්නා එක පාරක්. ඒ පාඑ මේ තරම් රැල්ලක් තිබ්බේ නෑ.
@janidubandaranayake4429
@janidubandaranayake4429 19 күн бұрын
thanks bro
@SajiniBalasooriye
@SajiniBalasooriye Ай бұрын
මගෙ පලවෙනි චන්දය අනිවාර්යයෙන් අනුරට.මම විශ්ව විද්‍යාල ශිශ්‍යාවක් අපි දැන් හැමෝම ජාතික ජනබලවේගයට වැඩ කරනවා.ඒ වෙන කිසිවක් බලාපොරොත්තුවෙන් නෙවේ ලස්සන රටක් හදන්න.ජයවේවා❤️❤️
@sanjeewapradeep9850
@sanjeewapradeep9850 Ай бұрын
❤❤
@disnasenanayake9890
@disnasenanayake9890 Ай бұрын
👍
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
I Subscribed you ..❤ සජිනි නිලුපුලී....❤
@hapuarachchisrima5997
@hapuarachchisrima5997 Ай бұрын
GREAT NPP Jayawewa
@user-qu3ru2xv3o
@user-qu3ru2xv3o Ай бұрын
Well done
@donjaymon.d5344
@donjaymon.d5344 Ай бұрын
අපේ වත්තේ UNP , සජබ චන්ද 430ක් විතර අපී මාලිමාවට වෙනස්කලා ❤ 🧭
@piyumali1234
@piyumali1234 Ай бұрын
සුපිරි ❤
@pmkarunarathna3681
@pmkarunarathna3681 Ай бұрын
❤❤❤
@samankolambage-zz5km
@samankolambage-zz5km Ай бұрын
ඇත්තෙන්ම මේව ඇත්තද ? ❤
@anushanilmini1163
@anushanilmini1163 Ай бұрын
❤❤❤❤❤
@chathuraviraj221
@chathuraviraj221 Ай бұрын
ඇත්තටමද
@lakshithahh60
@lakshithahh60 26 күн бұрын
අනුර කියන්නෙ සුපිරි මීටරයක් නේ🤔🤔👍
@janidubandaranayake4429
@janidubandaranayake4429 19 күн бұрын
thanks bro
@lakmal-uc6ql
@lakmal-uc6ql 13 күн бұрын
පැය දෙකක film එකක්වත් එකදිගට බලන්න බැරි මන් මුළු interview එකම මුල ඉදන් ඇගටම බලුවා😂. පට්ට චරිතක්නේ බලන් ගියාම.
@kalingapriyantha1473
@kalingapriyantha1473 Ай бұрын
මගේ පවුලේ අය මිට කලින් වෙන කෙනෙකුට ජන්දය දෙන්න හිතන් හිටියේ මෙික බැලුවට පස්සේ තෙරැනෙ අනුර සහෝදරයා තමයි වැඩ කාරයා හොද දැනුමක් තියෙනවා අපේ මුලුපවුලම ඡන්ද 10ක් තියෙනවා එක්කෝම අනුරට තමයි දෙන්නේජයවෙිවා ඔබට ත්‍රිවිධ රත්නයේ බලයෙන් ඔබට සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ඔබට ජනපතිකම අනිවාර්යයෙන් ලැබෙනවා ඒගේම රට දියුණ සංවර්ධනය රටක් වෙනකමි ඔබට හැකියාව ලැබෙිවා
@ranithakannangara5782
@ranithakannangara5782 Ай бұрын
welldone
@HarshanaDissanayake-es8df
@HarshanaDissanayake-es8df Ай бұрын
එලම
@AMUI_SLSHORT
@AMUI_SLSHORT Ай бұрын
@Anjadilruwan94
@Anjadilruwan94 19 күн бұрын
අපෙත් okkoma 30k witra tiyanawa okkoma NPP❤
@nishgodagama8732
@nishgodagama8732 Ай бұрын
ඒක හුස්මෙන් ඉවර වේනකල් බලපු අය කෝ..මම නම් එකෙක්.
@kanchanamunasinghe5781
@kanchanamunasinghe5781 Ай бұрын
👍
@hbmherath2994
@hbmherath2994 Ай бұрын
මමත් 👍💪
@nn028
@nn028 Ай бұрын
@user-bz4js3xz1s
@user-bz4js3xz1s Ай бұрын
මමත්
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 Ай бұрын
මමත් 👍
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 19 күн бұрын
දුක හිතෙන වෙලාවට මේකෙ කමෙන්ට් කියවන්න මං එනවා මේ කමෙන්ට් දැක්කම මාර සතුටුයි මිනිස්සු ඇත්ත තේරුම් ගෙන දැන්වත්❤❤
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 19 күн бұрын
මාත් සැරෙන් සැරෙ කොමෙන්ට් බලලා යනවා ඇවිල්ලා❤️ෆට්ට සතුටුයි🖤
@OWeerasinghe
@OWeerasinghe Ай бұрын
මම අදම තමයි අනුරගේ කතාවක් ඇහුවේ අපේ ගෙදර ඔක්කොම හරියට චන්ද ප්‍රතිඵල බලනවාවගේ tvඑක දිහා බලන් හිටියේ අපි සජබෙ පාක්ෂිකයන් ඒත් මේ 360 වැඩසටහන ඉවර වෙනකොට අපේ පව්ලේ සාමාජිකයන් 23දෙනාම ස්ථිර අධිෂ්ඨානයකට ආවා මේසැරේ අපි මාලිමාවට චන්දෙ දෙන්න.අපි අතීතය ගැන පසු තැවී තැවී ඉදලා වැඩක් නෑ අපි අද ඉදන් අනාගතය ගැන හිතන්න ඕන ඒහේනම් අපි අනුරවත් මාලිමාවත් ඉදිරියට ගේන්න ඕන අපිට පක්ෂ පාට වැඩක් නෑ අපේ දරුවන්ට රටක් ඕන දරුවන්ට ඕන මේ රටට අවශ්‍ය වර්තමානයේ අපිට රටට ගැලපෙන එකම නායකයා අනුරම විතරයි.
@samankolambage-zz5km
@samankolambage-zz5km Ай бұрын
අඩේ මේ ඇත්තද බං? ❤ උබල අපිව අන්දවනවද 😂
@anushkarajeev5922
@anushkarajeev5922 Ай бұрын
ආදරෙයි සහො ❤
@sumithkothalawala2697
@sumithkothalawala2697 Ай бұрын
මේවා ඉතින් ඇත්ත වෙන්නත් පුළුවන් සිදුවීම්.
@mangalajayasekera4249
@mangalajayasekera4249 Ай бұрын
පට්ට
@sooriyasanka7103
@sooriyasanka7103 Ай бұрын
❤❤
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Ай бұрын
සජියා හිතන් හිටියා නම් අනුර එක්ක විවාදෙ ට එන්න අද මේක බැලුවට පස්සෙ සජියා ජීවිතේ ට විවාද තියා අනුර ඉන්න පැත්ත බලන්නෙ නැ ශුවර් 😂😂
@sachithkanishka239
@sachithkanishka239 Ай бұрын
සිරාවටම මටත් ඕකම හිතුන... වැඩ වලින් විවාද කරනව කිව්වාවාම කොහෙන් හිනාවෙන්නද මන්ද... 🤣🤣🤣🤣
@keshanamahiman6982
@keshanamahiman6982 Ай бұрын
මටත් හිතුණේ ඔය ටිකම තමයි
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 Ай бұрын
සිරාවටම 😂
@user-qu3ru2xv3o
@user-qu3ru2xv3o Ай бұрын
💯
@GayanKumara-qd9zx
@GayanKumara-qd9zx Ай бұрын
Sure
@pradeeppriyalal2029
@pradeeppriyalal2029 29 күн бұрын
වචනයක් නෑර අහපු අය මේ කොනට.
@slmicro3857
@slmicro3857 29 күн бұрын
හැම වචනයක්ම මොලෙන් විමසුවා😄❤❤
@sllivebeat
@sllivebeat 27 күн бұрын
අනුරව චාටර් වෙන්න ඕනෙ කියල short වීඩියෝ එක දාපු එකාට ඇත්තටම ස්තූති වෙන්නෝන , මොකද මම සාමාන්‍යයෙන් කාගෙවත් පැය ගනන් කයිවාරු බලන එකෙක් නෙමෙයි , අර වීඩියෝ එක නිසාම මේක බැලුවෙ අනුර චාටර් වෙනවද බලන්න 😌 ඒකෙන් උනේ තවත් මාලිමාව පැත්තට බර වැඩි උන එක විතරයි ❤️‍🔥
@janidubandaranayake4429
@janidubandaranayake4429 19 күн бұрын
thanks bro
@Anjadilruwan94
@Anjadilruwan94 19 күн бұрын
Ow bn❤❤
@SureshLakmal-iv9fb
@SureshLakmal-iv9fb Ай бұрын
මම කවදාවත් you tube video එකකට reply එකක් දාල නෑ..හැබැයි පැය දෙකක මේ video එක බලල නිකන් ගියොත් මදිකමක් දැනුන නිසා දාන්නෙ..මේක සාරංශ කරන්න යන්නෙ නෑ..තම තමන්ගෙ දැනුමින් තේරුම් ගන්න උත්සාහ කරන්න..අපේ රටේ දේශපාලන,සමාජ,ආර්ථික ගැන අවුරුද්දක් කියවල ගන්න බැරි දැනුමක් පැය දෙකක video එකකින් ගන්න පුලුවන් වටිනාම සංවාදයක්..respect දෙරන👌👌
@Afdo92
@Afdo92 Ай бұрын
අපි පිටරට ඉදියත් එනවා ලංකාවට අනුරට ජන්දය දන්න ❤❤❤❤❤ AKD ❤❤❤
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 Ай бұрын
අපිත් එක්ක තව ගොඩ දෙනෙක් එන්න ඉන්නෙ ලංකාවට චන්දය දාන්න USA ඉන්දන්.
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 Ай бұрын
අනේ දෙයියනේ ඇවිත් ජයග්‍රහණය කර මූ.
@shenewirathnaSenewi
@shenewirathnaSenewi Ай бұрын
අනුරසහොදරයා රට වෙනුවෙන් විවිද කැපකිරිම් රාසියක් කරනවා රටෙ ජිවත්වෙන පුරවැසියන් ලෙස අපි අපේ අනාගතය වෙනුවෙන් කැප කිරිමක් කල යුතුමයි එසේ නොකර රට රැක ගැනිම අපහසුය ඉදිරි මැතිවරනයෙදි අපේ එකම අවිය හා බලය වන මනාපය චන්දය මාලිමාවටම ලබා දෙනවා...
@prasanthakumara4242
@prasanthakumara4242 Ай бұрын
එන්න බලනවා බැරි වුණත් සයිබර් අවකාශය හරහා පුලුවන් තරම් ජාතික ජන බලවේගය ප්‍රමෝට් කරන්න කටයුතු කරනවා.
@prasanthakumara4242
@prasanthakumara4242 Ай бұрын
පිටු පිරෙන්න මේවා ලියන්න පුලුවන් අනුර සහෝදරයා මේ පිටරට වල ඉන්න අපිට පේනවා මේ අපේ ලංකාවේ මහජන ධනය මත පෞද්ගලික වාසි තකා පිනුම් කරණම් ගහන කොට අපට පට්ට දුකක් ඇතිවන්නේ.
@SumithArachchi
@SumithArachchi 29 күн бұрын
මම එංගලන්න්තේ ඉදලා රට ගැන හිතල ජන්දේ දෙන්න එනවා...මාලිමාවට ජය වේවා
@chamindaprasad7020
@chamindaprasad7020 23 күн бұрын
❤❤❤
@nipuna7876
@nipuna7876 29 күн бұрын
මම 3%ට වැටෙද්දිත් චන්දේ දුන්නා මගේ රැකියාවේ සිය ගනන් රට දාලා යද්දිත් තාම අනුර අයියලා ගැන විශ්වාස කරලා අල්ලන් ඉන්නවා. අපි පේරාදෙණියේ කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ පැණිදෙනියේ පන්සලේ මීටින් ගන්න අනුර අයියා එනවා අපි ඒ කාලේ හොරු වගේ යන්නේ අඩ අදුරේ මීටින් ගන්නේ ඒ කාලේ ඉදන් අල්ලන් හිටියා ❤ උපරිම මැදිහත් වීම් කරමු රේස් එකේ අන්තිම ටික යන්නේ
@senarathnabandara503
@senarathnabandara503 26 күн бұрын
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 23 күн бұрын
😮😮😮❤❤❤
@chamindaprasad7020
@chamindaprasad7020 23 күн бұрын
❤❤❤
@janidubandaranayake4429
@janidubandaranayake4429 19 күн бұрын
thanks bro
@nimalkumara346
@nimalkumara346 Ай бұрын
මෙච්චර දැනීමක් තියෙන මනුස්සයෙක් ලංකාව වගෙ රටකට වාසනාවක් ඔබ අනිවාර්යෙන්ම ජනාධිපති විය යුතුමයි ❤❤❤❤❤❤❤❤❤
@spriyankara1
@spriyankara1 Ай бұрын
1:54:37
@justtry3905
@justtry3905 Ай бұрын
😁😁😁
@gaminichandra5664
@gaminichandra5664 Ай бұрын
Pahadiliwama. 👏👏👏👏👏👏👏👏👏💐💐💐💐💐💐💐💐💐
@chamindaprasad7020
@chamindaprasad7020 Ай бұрын
❤❤
@jagathshantha4950
@jagathshantha4950 Ай бұрын
​@@gaminichandra5664බැ 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@Chinthakamahesh
@Chinthakamahesh Ай бұрын
කලිදු ගේ මාධ්ය හැසිරවීම ප්‍රසන්ශනීයි.
@chalatmalani1694
@chalatmalani1694 27 күн бұрын
Eka atta
@dreampalaces902
@dreampalaces902 27 күн бұрын
තුන් පාරක් මේක බලපු මම❤
@mssameeray
@mssameeray 25 күн бұрын
මම හිතන්නේ නිදහසෙන් පසු අපෙ රටෙ බිහිවුන විශිෂ්ඨතම නායකයා අනුර විය හැකියි
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo Ай бұрын
😊 මම ස්විට්සර්ලන්තයේ සිට එනවා අනුර බ්‍රෝ ට චන්දේ දෙන්න ...🧭 මාලිමාවට ජය...🚩👍
@anurafernando-wx4hk
@anurafernando-wx4hk Ай бұрын
Big thanks
@hbmherath2994
@hbmherath2994 Ай бұрын
එල.අපිටත් චොකො අරන් එන්න ❤
@hbmherath2994
@hbmherath2994 Ай бұрын
අපේ රටේ අනාගත නායකයා .අනුර සහොදරයා .❣️💪👍
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Ай бұрын
අනිවාර්යයෙන් ඔබල මේ වෙලාවෙ මේ රට ගැන හිතන්න
@ashanmadhushanka10
@ashanmadhushanka10 Ай бұрын
❤❤❤❤❤
@danukaranasinghe7883
@danukaranasinghe7883 Ай бұрын
කොරියාවෙ ඉදල මම එනෝ රට වෙනුවෙන් අනුර සහෝදරයාට චන්දෙ දෙන්න ... ඒ වගේම කරන්න පුළුවන් හැම සහයෝගයක්ම දෙනවා රටේ අනාගතය වෙනුවෙන් ❤
@kanchanamunasinghe5781
@kanchanamunasinghe5781 Ай бұрын
🙏🙏🙏❤❤
@wijedasasiriwardana4973
@wijedasasiriwardana4973 Ай бұрын
Wow
@premawathiranasinghe406
@premawathiranasinghe406 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ruchira296
@ruchira296 Ай бұрын
❤️❤️❤️❤️
@navifdo2772
@navifdo2772 Ай бұрын
❤❤❤
@ranjithpremakumara2452
@ranjithpremakumara2452 27 күн бұрын
මේ අය මෙච්චර කාලයක් කියපු දේවල් අපිට ඇහුනෙ නෑ අපි පිලිගත්තෙත් නෑ මමත් එදා ඉදලම unp කෙනෙක් ඒත් මම 3වතාවක් දයාසිරි මහත්තය ගැන හිතල චන්දය දුන්න කවමදාකවත් ජනතා විමුක්ති පෙරමුණට දීල නෑ මගෙ වයිෆ්ගෙ අය එදා ඉදලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ පස්සෙ පොහොට්ටුවෙ මේපාර ඒ හැමෝම චන්ද දෙන්නෙ ජාතික ජනබලවේගයට ඒ අපි ගැන හිතල නෙවේ අපේ දරුවො දරුවන්ගේ දරුවො ඒ වගේ අපේ ඉදිරි පරම්පරාව ගැන හිතල අපි හැමෝම මේ දේ හිතමු මේපාර මාලිමාවට කතිරය
@dulanidinushka6868
@dulanidinushka6868 22 күн бұрын
Respect ❤
@janidubandaranayake4429
@janidubandaranayake4429 19 күн бұрын
thanks bro
@amarasinghemudiyanselageda5469
@amarasinghemudiyanselageda5469 25 күн бұрын
මෙ රට අනිවාර්යෙන්ම ඔහු ගොඩ දානවා....❤
@Catman346
@Catman346 Ай бұрын
සුපිරි පැහැදිලි කිරිමක් මෙවගේ නායකයෙක් තමා රටට ඕනි❤
@sudeeralakmal2722
@sudeeralakmal2722 28 күн бұрын
Niyami Obatumage pahadilikirima.❤
@balasooriyanayanachandra9828
@balasooriyanayanachandra9828 Ай бұрын
ජාතික ජන බලවේගයට ඡන්දය දීමට ඇමරිකාවේ සිටින අපි ඒමට පෙරමග බලන් ඉන්නෙ ❤❤❤❤❤
@kosalaranawaka9240
@kosalaranawaka9240 Ай бұрын
ඔයල කොහෙ හිටියත් අපෙ රට මෙකයි එක ඔයල ඔප්පු කල
@hiroshinikulathunga91
@hiroshinikulathunga91 Ай бұрын
අනිවාර්යයෙන් ape ඉතුරු ජීවිත kale ලැබෙන එකම අවස්ථාව
@upuldammika629
@upuldammika629 Ай бұрын
❤❤❤❤❤❤
@hbmherath2994
@hbmherath2994 Ай бұрын
💪💪❣️
@SL-gaweshaka
@SL-gaweshaka Ай бұрын
Adarei sahodarya me rata goda dnn ona pita ratkt gihin jiwth wenn wathkm nethi api wge ayt thiyena ekm wisduma meka ❤️
@t.psanjeewa5544
@t.psanjeewa5544 24 күн бұрын
මෙවැනි දැනුමක් ඇති නායකයකු මැත කාලයේ බිහි නොවන ඇත 🎉❤
@amilahendrason9565
@amilahendrason9565 23 күн бұрын
දැන්නම් මොන මඩ ගැහුවත් රටම NPP ❤
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 Ай бұрын
හැට නම ලක්ශයක් නොව ඔබතුමාට කෝටිය පැනල චන්ද ලැබෙනව නියතයි.ජයවේවා .🫡🫡🫡🫡🫡🫡🫡
@Sadahamasapuwa769
@Sadahamasapuwa769 Ай бұрын
අනිවාර්යයෙන්
@cdhouse65
@cdhouse65 Ай бұрын
😂😂😂😂😂😂
@asithaahangama6214
@asithaahangama6214 Ай бұрын
100% sure
@samare8002
@samare8002 Ай бұрын
❤❤❤❤❤
@gayaniwickramanayake1625
@gayaniwickramanayake1625 Ай бұрын
එකෙන්ම ....👌👌👌
@nelumnanayakkara7072
@nelumnanayakkara7072 Ай бұрын
මෙවැනි නායකයො මීට බොහෝ කලකට පෙර පහල වෙන්න තිබුනෙ. අනුර සහෝදරය ඔබට ජයෙන් ජයම වේවා🙏
@SanujayaDodanthenna
@SanujayaDodanthenna Ай бұрын
Rohana wijeweera kalin hitapu niyama nayakayek eyata awstawak awe na
@lasithamadumadawa5672
@lasithamadumadawa5672 Ай бұрын
මෙයා කලින් ඉඳන්ම පහල වෙලා තිබුනෙ.අවුල තමයි අපිට මෙයාව තේරුම් ගන්න මොලේ පහල උනේ පහු වෙලා
@renukasamarakoon5110
@renukasamarakoon5110 Ай бұрын
මෙයා කලින් පහල උනා.හැබැයි එවකට රට කරවපු උන් එදා ඉඳලම බයේ 88/89 ඇපේට තියල මිනිස්සු භය කලා. අපේ ලන්කාවෙත් බුද්ධිමත් ජනතාව හොර තක්කඩි කියනදේ අහල උන් පස්සෙම ගියා.ඔන්න ඕකයි උනේ. දැන්වත් ඇහුන්කන් දීපල්ල මිනිස්සුනේ
@sarathgaminiwijayaratne4161
@sarathgaminiwijayaratne4161 Ай бұрын
නායකයෝ බොහෝ පහලවුනා ඒත් දීන පාලකයෝ විසින් ඔවුන් පනපිටින් පුච්චලා මරල දැම්මා
@Storywithasa
@Storywithasa Ай бұрын
මෙයා පහලවෙලා හිටියේ... අපේ එවුන්ට මොළේ පහල උනේ දැන් 😂
@shithmimanasha9165
@shithmimanasha9165 27 күн бұрын
මට දැන් අවුරුදු තිස් අටක් වෙනවා මට ඡන්දය තිබුණු තාක් කල් ඇත්තටම මම රාජපක්ෂලාගෙන් පිට දීල නැහැ මේ අවුරුදු 38 ට ජීවිතේ අහපු හරවත් වැදගත් රටේ ආර්ථිකය ගැන අහපුහොඳ කතාවක් මේ සැරේ මාලිමාවට අනුර කුමාර සහෝදරයාට ජයනියතයි
@Anjadilruwan94
@Anjadilruwan94 19 күн бұрын
අවුරුදු 36ක් වෙන්වා මාත් දිලා නැ මෙපාර ගෙදර හැමොම, නැදැයො, යලුවෝ ඔක්කොම NPP❤
@muditharumeshan3568
@muditharumeshan3568 28 күн бұрын
අපි මහින්දට තමයි ජන්ද දුන්නේ දැන් තමයි තේරෙන්නෙ මේ මනුස්සය කලින් කියපුව ඇහැව්වෙ නැහැ නෙ කියල, පට්ට දුකයි මගේ රට ගැන, මේ වගේ හරවත් කතාවක් අති විශිෂ්ඨයි මෙන්න මගේ රටේ නායකයා මේ පාර අපි ඔබ වෙනුවෙන් අනුර සහෝදරයා npp ජයවේවා
@Anjadilruwan94
@Anjadilruwan94 19 күн бұрын
ඔව් අපි හැමොටම ඇහැන්න එක සිද්දවෙන්වා දකින්නම උනා
@PrasannaLiyanage-un7cv
@PrasannaLiyanage-un7cv Ай бұрын
ඇත්තටම මම මේ වැඩ සටහන බලන්න ඉස්සෙල්ලා බැලුවේ කොමෙට් ටික , 100% positive ❤️😍. අනුර සහෝදරයා අපේ විස්වාශය ඔබතුමා කෙරෙහි තියෙන ඒය කඩාකප්පල් කරන්න ඒපා මොකද අපේ මාතෟභුමිය දැන් අවුරුදු 76 තිස්සෙ කපටි නරි රැලක් දුෂණය කරපු රටක් 😢 දැන් ඒය වෙනස් වීමට කාලය පැමිණ ඇත. සහෝදයාගෙ දැනුම අවබෝධය මේ රටට ආවශ්‍ය මොහෙතක්❤️ඒයට ආවශ්‍ය කරන ඡන්ද ටික මගේ යාලුවන්ගෙන් මගේ පරම්පරාවෙන් අනිවා උත්සහ කරනවා අරන් දෙන්න👊👊ඒය මගේ මාතෟභුමිය වෙනුවෙන්.❤️❤️❤️. ඡය වේවා මාලිමාවට❤️❤️ ඡය වේවා මාගේ මාතෟභුමියට❤️❤️❤️
@sampathsuranga8284
@sampathsuranga8284 Ай бұрын
කමෙන්ටි 200 විතර බැලුව අප්ප එකයි බැනල තියෙන්නෙ. 3% සීයට 90 % පැනල වගේ පහුවෙලා හරි කට කැඩෙනකං මේ මිනිස්සු කියපුව ඇත්ත කියල තේරුම් ගත්ත එකම වටිනව ❤
@asirirosairo3483
@asirirosairo3483 Ай бұрын
හරකෙක් ඉන්න එපැයි ආතල් ගන්න උනුත් ඉදපුදෙන්
@samare8002
@samare8002 Ай бұрын
❤❤
@Nilu157
@Nilu157 Ай бұрын
😂😂😂 අවුරුදු 5 ටම හාල් නිකන් කන්න හීන දකින උන් තමා බනින්නෙ
@jayalakshmisubasingha4207
@jayalakshmisubasingha4207 Ай бұрын
​@@asirirosairo3483සිරාවට😂😂😂😂
@SheharanRamakrishna93
@SheharanRamakrishna93 Ай бұрын
💜
@-horapolice4309
@-horapolice4309 23 күн бұрын
කවදා හරි දිනනකම්ම දෙනවා. පැරදුනත් දෙනවා, 1% බැසස්ත් දෙනවා. අනිත් හොරුන්ට දීලා එන ආත්මෙටත් එක්ක පව් පුරො ගන්න බැහැ.
@Anjadilruwan94
@Anjadilruwan94 19 күн бұрын
මටත් ඔකම හිතුනා
@lahiruudayanga710
@lahiruudayanga710 28 күн бұрын
ඇස් වලට කදුලු ආවා.මෙච්චර දැක්මක් තියෙන නායකයෙක් ඉද්දී තව විකල්ප මොනවටද ඊළඟ නියත ජනාධිපති ජයවේවා AKD😍😍😍
@flowers.beauty-
@flowers.beauty- 23 күн бұрын
ගැම්මට මෙකේ කමෙන්ට් කියවන මම.. මිනිසුන් සමාජ පරිවර්තනයකට සුදානම් ❤️🙏
@Pubudu-ki1nx
@Pubudu-ki1nx Ай бұрын
අවුරුදු 6කට විතර කලින් මම මේ යකාට බැන්නේ ඇයි කියලා තාම හිතාගන්න බැරි මම 🤔😔🤕
@piyumali1234
@piyumali1234 Ай бұрын
කමක් නෑ සහෝදරයා. දැන් හරි ඒක නිවැරදි කරගමු. පුලුවන් තරම් යාලුවො නෑදෑයො වෙනස් කරමු. මේ වෙනස කරමු. රටට හොඳක් වෙයි. මෙහෙම මොලයක් එක්ක රාජ්‍ය නිලධාරීන්ට හැරෙන්නවත් බෑ.
@Pubudu-ki1nx
@Pubudu-ki1nx Ай бұрын
@@piyumali1234 ❤️
@sisirabandara602
@sisirabandara602 Ай бұрын
මාත් එ මතෙ හිටියේ සොරි මාලිමාව දිනවමු
@upul1684
@upul1684 Ай бұрын
මාත් එහෙමයි😢😢😢 අද දුක් වෙනවා
@sgjbellanaga8708
@sgjbellanaga8708 Ай бұрын
I am also regretting now. If we all did that we could have enjoyed our life i Sri Lanka instead of leaving .
@upul1684
@upul1684 Ай бұрын
ඔබ තුමාලා අවුරුදු ගානක් කට කැඩෙන කල් කියපුව අපි තේරුම් ගත්තනම් අද මේ දුකක් නෑ..ඔබ තුමාට ජයෙන් ජයම වේවා
@Abhimanisenarath
@Abhimanisenarath 16 күн бұрын
❤️‍🩹🇱🇰
@AmalK.M.J
@AmalK.M.J 23 күн бұрын
මට මගෙම කියලා තියෙන්නෙ මන් දුක් විදලා ගත්ත ඉඩම විතරයි සහොදරයා මන් එක විකුනලා එ සම්පූර්ණ මුදල් ඔබලාගෙ වෙනුවෙන් දෙනවා මෙ රට දරුවන් වෙනුවෙන් හදලා දෙන්න ❤
@madushankalakmal8044
@madushankalakmal8044 22 күн бұрын
2024 ඔක්තෝබර් 18ට කලින් දවසක හැන්දෑවේ මට මෙහෙම අහන්න ලැබෙනවා "ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක " . මම මගේ පුතාව ඉපදිලා කාසල් හොස්පිටල් එකේ විඳපු සතුට වගේ හැඟීමක් අන්න ඒ වෙලාවට ලබනවා..❤
@nipuna097
@nipuna097 15 күн бұрын
ගෝටව ගෙනාවෙත් ඔහොමනෙ😂😂😂
@indikalakmali9055
@indikalakmali9055 15 күн бұрын
මිනිරන්ල පයා විපක්ශයටවත් එන්නේ නෑ
@jananathbenaragama7923
@jananathbenaragama7923 Ай бұрын
ඉතාමත් පැහැදිලියි. මෙයාලට මේ රට ගොඩදාන්න පුලුවන් .
@hemanthijaya5292
@hemanthijaya5292 Ай бұрын
Ow neda 😂😂😂😂😂
@amilawelikala9541
@amilawelikala9541 Ай бұрын
සමහරක් ඉතින් මෙතන හිනාවෙන ඉමොජි දාලා උන්ගෙ තියන වහල්කම් පෙන්නනව. වෙන පක්ශවල උන්ට මෙහෙම දැක්මක්වත් තියනවද කියල බලපන්. රටට හරිගියොත් තොප්පිටත් හොදින් ඉන්න පුලුවන් යකො. කාලකන්නි. මේ රටවල් හරි යනව දකින්න අකමැති කුහක හැත්ත
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Ай бұрын
​@@hemanthijaya5292රිදිලා නේද 😂😂
@Tgsm-nn1mw
@Tgsm-nn1mw Ай бұрын
​@@hemanthijaya5292උබලගෙ පුතානෝ හදයි බලන් හිටපන්😅
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 Ай бұрын
❤❤❤❤
@keshanamahiman6982
@keshanamahiman6982 Ай бұрын
මාර මොළයක් ..පුස්තකාලය වගේ ගබඩාවක් ...කිසිම කොළයක් බලන්නේ නැතිව ලස්සනට ඉවසීමෙන් කරුණු පැහැදිලි කරනවා ...මෙදා සැරේ අනිවාරයෙන්ම malimawata චන්දේ දීලා අපේ රටේ අපේ දරුවන්ට සුබ අනාගතයක් හදමු ...අපේ රටට ජයවේවා malimawata ජයවේවා මගේ රටට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ...malimawata ජයවේවා
@sonandana7090
@sonandana7090 Ай бұрын
මේවගේ දේශපාලකයකු මේ රටට සම්පතක් .
@samare8002
@samare8002 Ай бұрын
❤️❤️❤️✌✌✌✌
@ThilakshiWirajini
@ThilakshiWirajini 25 күн бұрын
අද තමයි අනුරගෙ වැඩසටහනක් සම්පුර්ණයෙන් ඉවරවෙනකම් බැලුවෙ. දැනුයි තේරෙන්නෙ අපි ඇත්තෙන්ම ජවිපෙ විවේචනය කරලා තියෙන්නෙ මුකුත් නිදැන කියලා. මම කලින් පොහොට්ටුවට බර ඇද්ද කෙනෙක් ඒත් දැන් පැහැදිලී හරි මාවත. අපිත් මෙ පාර දිවි හිමියෙන් මාලිමාවට. ❤
@nishshankawithanachchi916
@nishshankawithanachchi916 19 күн бұрын
කලිදු කතාකරන්නේ අපේරටේ 9වන ජනාධිපති එක්ක.❤️
@gihanmadushanka6158
@gihanmadushanka6158 Ай бұрын
මමත් අනිවාර්යයෙන් එනව මැලේසියාවෙ ඉඳල ඡන්දෙ දෙන්න ඔබතුමාට
@navifdo2772
@navifdo2772 Ай бұрын
එකෙන්ම වරේල්ලා... අපි කරන්න ඕන දේවල් කරනව.. උබලගෙ චන්දෙ වැදගත් සහෝ
@Poornaprasanna6529.
@Poornaprasanna6529. Ай бұрын
@chamindaprasad7020
@chamindaprasad7020 Ай бұрын
❤❤
@anuruddaanu1674
@anuruddaanu1674 Ай бұрын
වරෙන් අනිවාර්යයෙන් ❤
@samare8002
@samare8002 Ай бұрын
❤❤❤✌
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 Ай бұрын
මෙච්චර කාලයක් සමාජ මාද්‍ය මේ තත්වේ තිබුනා නම් මිට කලින් අපි දිනලා Npp ජය වේවා ❤❤
@samare8002
@samare8002 Ай бұрын
❤️
@suranganirosh7637
@suranganirosh7637 Ай бұрын
Ou.balaya athi ayaga atha madya thibuna.un aththa boruvan vahuva akan.
@malithproductions1377
@malithproductions1377 18 күн бұрын
දැනුම කියන්නෙ ඉංග්‍රීසි කතා කරන එකවත් පිස්සො වගේ කෑගහන එකවත් නෙමෙයි කියලා අපේ මිනිස්සුන්ට කියලා දීපු ඔබ දෙපලටම ස්තූතියි ප්‍රථමයෙන්ම... අනුර කුමාර දිසානායක මහතානනි ඔබ විශිෂ්ටයි... විශේෂයි... ස්තූතියි🙏
@samanthigunathilaka8514
@samanthigunathilaka8514 29 күн бұрын
දෙවෙනි වතාවටත් නිදහසේ සම්පුර්ණ කතාව බැලුවා ....අපි ආරක්ෂා කර ගත යුතු නායකයෙක් ...npp නායකයින් මේ ගැන දැඩි අවදානය යොමු කල යුතුයි
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 24 күн бұрын
අනිවාර්යයෙන්
@chamindaprasad7020
@chamindaprasad7020 23 күн бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@janidubandaranayake4429
@janidubandaranayake4429 19 күн бұрын
thanks bro
@vitae9709
@vitae9709 Ай бұрын
මං ජර්මනියේ ඉදලා එනව ඡන්දය දෙන්න ..අනුර අපි රට හදමු🥰
@fernandopriyanka9547
@fernandopriyanka9547 Ай бұрын
@samare8002
@samare8002 Ай бұрын
ජය ✌✌✌❤
@Nishaya722
@Nishaya722 Ай бұрын
❤❤❤❤
@ugm87
@ugm87 Ай бұрын
ස්නීප නැද්ද බන්
@ranjithleelananda659
@ranjithleelananda659 Ай бұрын
@Jayaacademy93
@Jayaacademy93 Ай бұрын
කොලකෑල්ලක් අතේ නැතුව කරන මේ විග්‍රහයන් ගැනත් මතක ශක්තිය , විව්ධ විෂයයන් පිළිබදව දැනුමත් පුදුමයි. අනුර ඔබ මේරට පාලනය සදහා අවශ්‍යම කෙනා බව කිවයුතුමයි.❤❤
@MrArunachaminda
@MrArunachaminda Ай бұрын
ගනිතය පිළිබඳ උපාධිධාරියෙක්, කැලණිය විශ්වවිද්‍යාලය 💐💐💐
@User29438
@User29438 Ай бұрын
Bsc උපාධි කාරයෙක් ඉතින් කොහොමද ගැම්ම ❤️😘
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Ай бұрын
දිනයි පක.කටින් තමා වැඩ😂😂😂😂😂
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Ай бұрын
​@@User29438ඒ උපාධිය කෝමද කියලා බලාගන්න පුලුවන් කලුගල් කියුබ් ගානින්😂😂😂😂ඔයා ඉස්කෝලෙ ගියේ නැතැයි 😂😂😂😂😂😂😂
@chandikaprasad8234
@chandikaprasad8234 29 күн бұрын
ඇත්තටම විෂිශ්ටයි දැනුම, ❤
@mallikakumari1695
@mallikakumari1695 29 күн бұрын
මට වයස අවුරුදු 51යි අවුරුදු 52දී මගෙන් කවුරු හරි ඇහුවොත් ජීවිතයේ සතුටුම දවස මොකක්ද කියලා මම කියන්නෙ අනුර සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දුන්න දවස කියලා ,දැනට ඒක මගෙ ලොකු දුව ඉපදුනු දවස
@amindumalshan7655
@amindumalshan7655 26 күн бұрын
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 23 күн бұрын
❤❤❤
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 23 күн бұрын
Mama dakapu hodama comment eka ❤
@Anjadilruwan94
@Anjadilruwan94 19 күн бұрын
❤❤❤
@prasadmadhusanka5886
@prasadmadhusanka5886 24 күн бұрын
එක දිගට බලපු පලවෙනි වැඩසටහන..අපි පවුල් පිටින් මේ පාර මාලිමාවට..
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 Ай бұрын
මම ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ.. එන ජනාධිපතිවරණය ලක්ෂ 20ක් දෙනවා මාලිමාවේ කැම්පේන් එකට එ විතරක් නෙවෙයි ජන්දය දෙන්නත් එනවා.. අනුර කියන්නේ ලංකාවට නෙවෙයි ලෝක නායකයෙක් ..❤
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 Ай бұрын
highly appreciate bro 💟
@anthonyfauci5920
@anthonyfauci5920 Ай бұрын
ඔව් ඉතින් මාලිමාවෙ සෙට් එක ආතල් එකෙ වහල්ලු ඉන්නවනෙ
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 Ай бұрын
ඔයා පවු..
@anthonyfauci5920
@anthonyfauci5920 Ай бұрын
@@mulaxrelaxing3959 රටම පව්. උගණ්ඩාවෙන් ඩොලර් කන්ටේනරයක් එනකං අපි ඉන්නෙ
@user-hm4mn3mr4x
@user-hm4mn3mr4x Ай бұрын
රටට ආදරේ කරන රට විරුවා ....😂😂
@imalluxhan3673
@imalluxhan3673 Ай бұрын
මැදපෙරදිග ඉන්න මම ඇතුලු ගොඩක් වෘත්තීකයන් ලන්කාවට එන්න බලන් ඉන්නව චන්දෙ දෙන්න ඔබතුමාට..❤️
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 28 күн бұрын
රට ගොඩනගමු මාලිමාව සමග එක්ව
@Natasha_Fernando
@Natasha_Fernando 28 күн бұрын
@samanthafernando6408
@samanthafernando6408 28 күн бұрын
අනිවාර්යයෙන්ම
@samithachathurangakatugamp621
@samithachathurangakatugamp621 27 күн бұрын
අපි යුරෝපයේ ඉදන් එනවා❤
@stardustindigo
@stardustindigo 26 күн бұрын
ජන්ද සුනාමියක් එනවා .... ආයේ එකෙකුටවත් හැරෙන්නත් බෑ.
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 25 күн бұрын
දයාබර අනුර මේක ඔබට💐💐
@simplecooking96
@simplecooking96 Ай бұрын
මේ විවාදය ට්‍රෙන්ඩින් වෙනව සිකුරුයි. 🎉❤
@letsseenow6379
@letsseenow6379 Ай бұрын
ජවිපෙ ඉහල පෙලේ ප්‍රධානින් වෙතින්........මම පුරවැසියෙකු ලෙස කරන එකම ඉල්ලීම......මෙයයි... අනුර දිසානායක කියන මේ මහා මිනිසා ගේ ආරක්ෂාව තවත් පුළුල් කරන්න Please ❤❤❤❤
@PradeepudaraPradeepudara
@PradeepudaraPradeepudara Ай бұрын
සහොදරයට සිරිමක් හරි වෙලා තිබුනොත් අන්ඩුව සම්පූර්ණයෙන් වගකිවයුතුයි
@samanwickramaarachchi8688
@samanwickramaarachchi8688 Ай бұрын
උපරිමයෙන් ආරක්ෂාව තර කල යුතුමයි.
@sampathsuranga8284
@sampathsuranga8284 Ай бұрын
අනිවාර්යයෙන්ම❤
@samare8002
@samare8002 Ай бұрын
❤️✌
@user-gr7ew5wq4o
@user-gr7ew5wq4o Ай бұрын
හරි සරල විදියට ඉන්නේ.. නමුත් මහා පතාක යෝදයෙක්. ඔහුට කරන්න පුළුවන් දෑ බොහොමයි.. මොහුව රැකගන්න ❤
@Newuser-wi4pu
@Newuser-wi4pu 25 күн бұрын
අපි පාරම්පරික බයියො. බොරු කියන්න ඕන නෑනේ ගිය පාර ගෝටගෙ මැතිවරණ කාර්‍යාලෙකුත් දාගෙන හිටියා. අපිත් ඡන්දෙ දුන්නෙ රට හදයි කියල. ඒත් දැන් තමයි තේරෙන්නෙ ඒක කොච්චර මෝඩ වැඩක්ද කියල. මේ පාර ඒ වැඩ කරපු ඔක්කොම මාලිමාවට, මුලු ගමක්ම. මේ පාර SLPP එකට කැන්වසින් යන්නවත් කවුරුවත් නෑ. අපි මෙහෙම වෙනස් උනා කියන්නෙ කොච්චර වෙනස් වෙලා ඇද්ද?
@prabodashashi2102
@prabodashashi2102 25 күн бұрын
අනිවාර්යයෙන් අපි හැමෝම එකතු උනොත් මේ රට හදන්න පුළුවන් ❤️🧭
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 23 күн бұрын
Respect brother🎉❤
@matheeshanimsara
@matheeshanimsara 18 күн бұрын
respect brother
@ruchira296
@ruchira296 14 күн бұрын
අනිවා මචන් අපේ පවුවල අය ජිවිත කාලෙම දුන්නේ unp එකට මේපාර පවුලේ ඔක්කොම අනුරට දෙනවා කියලා මිට අවුරුද්දකට කලිම්ම තීරණය කරා.මේ දුෂික ක්‍රමය වෙස් කරමු👍
@rdsameera8585
@rdsameera8585 7 сағат бұрын
අපිත් එහෙම තමා..❤
@kaveeshnilmandayaratna3520
@kaveeshnilmandayaratna3520 25 күн бұрын
අපේ පවුලේ තාත්තා ඇරෙන්න වෙන කවුරුත් කිසිම දාක අනුරටවත් අනුරගෙ පක්ෂයටවත් ඡන්දෙ දුන්නෙ නෑ.. හැබැයි මේ පාර අපේ ගෙදර ඡන්ද 6 ම මාලිමාවෙ අනුරට.. ඒ විතරක් නෙවෙයි.. අපේ අම්මලාගෙ පවුලෙත් තාත්තගෙ පවුලෙත් බහුතරයක්ම.. ඒ වගේම කවදාවත් කාටවත් ඡන්දෙ දෙන්නෑ කියල හිටපු මම ආදරේ කරන කෙනාත් මේ පාර මාලිමාවට ඡන්දෙ දෙනවා කියල කිව්වා ♥... හරිම සතුටුයි කාලෙකින් මේ වගේ ලස්සන වැදගත් දේශපාලන සාකච්ඡාවක් දැක්ක එක ගැන.. මාලිමාවට ජයවේවා ♥♥♥අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා♥♥♥
@danumaduranga7803
@danumaduranga7803 Ай бұрын
මම දකුණු කොරියාවෙ සේවය කරන්නෙ...නමුත් අපේ ගෙවල්වල..පවුලේ සියලුම චන්ද අනුර කුමාර දිසානායකට...NPP ජය වේවා..🇰🇷🇰🇷🇱🇰🇱🇰
@chamindaprasad7020
@chamindaprasad7020 Ай бұрын
❤❤
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Ай бұрын
කොරියාවේ හිටියත් ලංකාව ගැන හිතනවා..🎉🎉🎉🎉
@pryadarshaniperera9403
@pryadarshaniperera9403 Ай бұрын
Israel ඉඳන් එනෝ AKD බලයට ගේන්න අපි අනිවා එනෝ
@pradeeplakshan5888
@pradeeplakshan5888 Ай бұрын
Apith rnawa kollo sihina desayata 🇰🇷🇰🇷🇰🇷​@@chamindaprasad7020
@nihaljayasinghe1282
@nihaljayasinghe1282 Ай бұрын
ජාතික ජන බලවේගයට ජය වේවා!
@nilanthithamari2258
@nilanthithamari2258 Ай бұрын
අපි එනවා ලංකාවට අනුරට චන්දේ දාන්න. මම USA සිට❤
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 Ай бұрын
❤❤❤
@kusumkumara5354
@kusumkumara5354 Ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@sanjeewagamage4469
@sanjeewagamage4469 Ай бұрын
😂 ඇවිත් යන්න එපා..අවුරුද්දක් ඉන්න..
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Ай бұрын
ජය ❤🎉
@romabplus1150
@romabplus1150 Ай бұрын
​@@sanjeewagamage4469 උසි උසි 😂
@yohanj25
@yohanj25 22 күн бұрын
සුපිරියක්, කියන දේ වලින් බාගක් කරත් අපිට අනාගතයක් තියේවි, ඔබට සහ ලංකා මාතාවට ජය වේවා! ❤
@chandanasamith5975
@chandanasamith5975 26 күн бұрын
එක කොල කෑල්ලක් බලන් නැතිව සංක්‍යා දත්ත ඉලක්කන් ගැන තියන අවබෝධය😮ඇත්තටම පොරක් AKD❤️
@Gamini899
@Gamini899 Ай бұрын
අපි මෙතෙක් දුක්වින්දේ මේ මනුෂ්‍යයා මේ රටේ ජනාධිපති නොකිරීමේ පාපය අනාගත ජනාධිපති තුමාට ජය වේවා
@samare8002
@samare8002 Ай бұрын
❤️❤️❤️
@dineshshanaka7380
@dineshshanaka7380 Ай бұрын
ආදරෙයි සහොදරයා ඔයාට ❤❤❤❤❤❤ හැමදාම ආදරෙයි ❤❤❤
@SheharanRamakrishna93
@SheharanRamakrishna93 Ай бұрын
💜
@chamindaprasad7020
@chamindaprasad7020 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@senakabo6758
@senakabo6758 Ай бұрын
කිසිම කොළ කෑල්ලක් නැතිව කථා කරන එකම දේශපාලන කථිකයා 🙏🙏🙏
@ranganagamage835
@ranganagamage835 Ай бұрын
Jaya wewa npp
@renukasamarakoon5110
@renukasamarakoon5110 Ай бұрын
ලන්කාවෙ දේශපාලනයේ අහගෙන ඉන්න ආස හිතෙන තර්කානූකූල කථිකයා.❤️AKD
@hbmherath2994
@hbmherath2994 Ай бұрын
@anthonyfauci5920
@anthonyfauci5920 Ай бұрын
කටට එන පචය කියනවා කොළ නොබලා
@gaminimendis6124
@gaminimendis6124 Ай бұрын
​@@anthonyfauci5920එකායි....!
@beautiful.1780
@beautiful.1780 22 күн бұрын
360 වැඩිම බලපු වැඩසටහන මෙක ❤
@Paranormal100k
@Paranormal100k 22 күн бұрын
සජිත්ට චන්දය දෙන්න හිතන් හිටියෙ me සන්වාදයෙන් මගෙ අදහස වෙනස් උනා.npp ජය 🎉❤
@piyumali1234
@piyumali1234 Ай бұрын
පට්ට knowledge එකක් යකෝ. කොලයක් වත් ලඟ නෑ. තෙරුවන් සරණයි අනුර සහෝදරයා ඔබට. සියලු දෙවියන් ආරක්ෂා කරත්වා. 🙏🙏🙏
@chamindaprasad7020
@chamindaprasad7020 Ай бұрын
❤❤❤🙏
@user-yr3vc8pq5g
@user-yr3vc8pq5g 29 күн бұрын
I feel sorry for your brain.
@piyumali1234
@piyumali1234 28 күн бұрын
​@@user-yr3vc8pq5g why do u feel sorry dear?
@dondonerdon2787
@dondonerdon2787 28 күн бұрын
​@user-yr3vc8pq5g okay phd holder sorry from our sude now Suggest us a better candidate then AKD
@piyumali1234
@piyumali1234 28 күн бұрын
@@dondonerdon2787 Of course if he is saying AKD is not good he must suggest us a better person.
@nn028
@nn028 Ай бұрын
ඇවිදින පුස්තකාලය මේ රටේ ගැලවුම්කරු ඔබයි AKD❤❤❤❤
@samare8002
@samare8002 Ай бұрын
❤️❤️❤️
@Feeling_VIBEs_9881
@Feeling_VIBEs_9881 Ай бұрын
@wijerathnasarathkumara3487
@wijerathnasarathkumara3487 20 күн бұрын
3%වෙලාවෙ අනිත් මිනිස්සුන්ගෙන් නොයෙකුත් කථා අහගෙන ඡන්දේ දුන්නුඑකේ වටිනාකම දැනෙනවා ඒක මාරම ගැම්මක්
@sameerasuranjana7633
@sameerasuranjana7633 21 күн бұрын
අදට දින 10ක්. මේක ඉවර වෙනකල් බැලුවා. මේ තරම් පරිචයක් තියෙන කෙනෙක් හෝ මීට සමීපයට ආසන්න හෝ මීට වැඩි පරිචයක් තියෙන පුද්ගලයෙක් හොයාගන්න පුළුවන්ද..??? රටක් ගැන මේ තරමට තියෙන දැනුම අනික් අපේක්ෂකයන්ට තියෙනවාද.. ඒ ගැන මේ රටේ හැම කෙනෙක්ම සළකා බැලුවනම් මේ රට හදාගන්න පුළුවන් වෙයි. ප්‍රාර්ථනයද එයයි. 🤝❤
@dilanw9175
@dilanw9175 Ай бұрын
කරුණාකරලා අනිත් පාක්ෂිකයන්ගෙන් ඉල්ලන්නෙ AKD ට බනින්න හරි කමක් නෑ අවදානයෙන් මේ සම්පූර්ණ සංවාදය අහන්න. අහල ඔබ දැනට චන්දෙ දෙන්න හිතන් ඉන්න අපේක්ෂකයන් ගේ කතාවන් එක්ක සංසන්දනය කරලා බලන්න.
@dgira11
@dgira11 Ай бұрын
No point wasting time on people who post meaningless comments. They do not want or they are unable to assess why Sri Lanka is in this dire state.
@chathurajayarathna4091
@chathurajayarathna4091 Ай бұрын
අපේ රටට අවශ්‍ය මෙවැනි දැනුමෙන් සපිරි විනයක් සහිත මනා කලමනාකරනයකින් යුත් නායකයෙක්❤ අනුර සහෝදරයා ❤️
@sureshkosala1184
@sureshkosala1184 23 күн бұрын
මේ වැඩසටහන නිතර මගේ ඇහැ ගැටිච්ච එකක් නම් නොවෙයි. ඒකට හේතුව මෙහෙයවන මාධ්‍යවේදීන්ගෙ හරයක් නැති ප්‍රශ්න යොමු කිරීම්, නමුත් අනුර සමඟ කළ වැඩසටහන next level කාලෙකින් බලපු විශේෂයෙන්ම දෙරණෙන් දැක්ක ප්‍රශස්ත මට්ටමේ program එකක්. Well done
@subashbuddika
@subashbuddika 29 күн бұрын
කථාව අහලා ඇහැට කදුලු ආව එකෙක් මං...අවුරුදු 42 ක් දන්නෙම නැතිව ගෙවුනා මේ පාපතර දේශපාලුවෝ එක්ක...දවසට එකා ගානේ මේ ගොඩට එකතු වෙයල්ලා දහස් ගනනින් මේ ගොඩට...මේක අංකවලින් මනින ගේමක් නෙවේ..යෝධ පිම්මක් බව තරයේ සිහි තබා ගන්න..
@YevanPathirana
@YevanPathirana Ай бұрын
මට අවුරුදු 18 යි. මගේ පලවෙනි ජන්දය AKD ට ❤
@jayanthathilakarathne
@jayanthathilakarathne Ай бұрын
ඔබ වාසනාවන්යි අපිට ප්‍රතම චන්දය දෙන්න මෙවැනි නායකයෙක් හිටියෙ නෑ
@tharidhudiss3921
@tharidhudiss3921 Ай бұрын
❤❤❤
@mr_hacker1722
@mr_hacker1722 Ай бұрын
Mageth 😍
@ishantharindu5137
@ishantharindu5137 Ай бұрын
Puluwan tharam yaluwo ekathu karaganna
@Shan404Error
@Shan404Error 29 күн бұрын
@epaindika3778
@epaindika3778 Ай бұрын
පොත් ළඟ නෑ ටැබ් නෑ කතාව මනසින් හැසිරවීම ඉතා විශිෂ්ටයි... ඔබ නියම නායකයෙක් ❤❤❤❤ සුභ පැතුම්...
@mmabeypala6155
@mmabeypala6155 29 күн бұрын
ඇවිදින පුස්තකාලය ❤❤❤❤❤❤❤❤
@sameerajayarathne4742
@sameerajayarathne4742 29 күн бұрын
ජන්දය දීල පැරදුනත් සතුටු වෙන්න පුලුවන් නායකයෙක්
@ranjan-zi8mz
@ranjan-zi8mz 28 күн бұрын
අලු‌තෙන් රාජ්‍ය සේවයට පත්වීම් ලැබුවේ.... ඒ් වගේම ප්‍රථම වතාවට තමයි දේශපාලන වැඩසටහනක් යූටියුබ් ඒකෙන් හොයාගෙන ඇවිත් බැලුවේ.. ටීවී ඒකෙන් වුණත් බලන්නේ නැ සාමාන්‍යයෙන්... ඇබ්බැහි වෙන සුළු වීඩියෝවක් කියලා හිතෙන අය මේකට ලයික් ඒකක් දාගෙන යන්න..
@dinithimadara3303
@dinithimadara3303 26 күн бұрын
Politician කෙනෙක්ගෙන් අහපු හරවත්ම කතාවක්
@Don-ll1ch
@Don-ll1ch Ай бұрын
අපි එනව දකුණු කොරියාවේ ඉදල චන්දෙ දෙන්න🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Ай бұрын
ඔබල රට විරුවන්..ගෙවල්වල අය ,ලංකාවේ යහලු,හිතවතුන් දැනුවත් කරන්න. අපි හැමෝම එකතුවෙලා වැඩක් කරන්න වෙන්නේ...
@NayanaGunarathna-iu1vv
@NayanaGunarathna-iu1vv Ай бұрын
👍👍👍
@ashanmadhushanka10
@ashanmadhushanka10 Ай бұрын
❤❤❤❤
@fernandopriyanka9547
@fernandopriyanka9547 Ай бұрын
@brainiacbreakdown
@brainiacbreakdown Ай бұрын
❤️❤️
@swaireeudakumbura-6a950
@swaireeudakumbura-6a950 Ай бұрын
අපේ ගෙදර කුලුඳුල් චන්ද 2 ක් එක්ක චන්ද 5 ක් ඔබව ජනාධිපති කරන්න පාවිච්චි කරනවා ඉතාමත් ආඩම්බරයෙන්.❤❤❤❤❤
@samanwickramaarachchi8688
@samanwickramaarachchi8688 Ай бұрын
Y r most smartest... Thanks.
@tharushavinod424
@tharushavinod424 Ай бұрын
මගෙත් පලවෙනි චන්දේ 2003 අපි 😁😁🍏🍏🍏🥺🥺
@BasioJapan-wt3om
@BasioJapan-wt3om Ай бұрын
තුන් කුළුදුල් ඡන්ද නැද්ද
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 Ай бұрын
ජය ❤🖇️
@MotivakerPRO
@MotivakerPRO Ай бұрын
@@BasioJapan-wt3om 🤣🤣
@kusalhashi2333
@kusalhashi2333 29 күн бұрын
අපි ඉන්නෙ Australia අපි අනිවා ලංකාවට එනවා ඔබතුමාව දිනවන්න. මගේ රටේ ඉන්න සුදුසුම නායකයා ඔබ අනුර ජය ❤🧭🇱🇰
@bluebook4656
@bluebook4656 29 күн бұрын
මේ කතාවට Addict වෙනවා. අනිවාර්යයෙන්ම අනුර දිනන්නම ඕන. ජය වේවා! ❤🔥
🍟Best French Fries Homemade #cooking #shorts
00:42
BANKII
Рет қаралды 44 МЛН
ХОТЯ БЫ КИНОДА 2 - официальный фильм
1:35:34
ХОТЯ БЫ В КИНО
Рет қаралды 2,8 МЛН
Шокирующая Речь Выпускника 😳📽️@CarrolltonTexas
00:43
Глеб Рандалайнен
Рет қаралды 11 МЛН
UFC 302 : Махачев VS Порье
02:54
Setanta Sports UFC
Рет қаралды 1,3 МЛН
🔴 NADIYA || නාඩිය || 2024-06-03
1:54:51
Swarnavahini News - Live
Рет қаралды 114 М.
🍟Best French Fries Homemade #cooking #shorts
00:42
BANKII
Рет қаралды 44 МЛН