Derana 360 | ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා | With Field Marshal Sarath Fonseka

  Рет қаралды 17,316

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#sarathfonseka #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 39
@saliyagamage6009
@saliyagamage6009 4 күн бұрын
ඉතාම හොද අදහස් තියෙන කෙලින් චරිතයක් . අද සමජයේ දියුනුවට රටේ සංවිධානයට දායක කරගත යුතු කෙනෙක්. එකම වැරැද්ද පරන කෝන්තර අමනාපකම් දීර්ඝ කාලයක් තබාගැනී .
@NsdYsd
@NsdYsd 3 күн бұрын
🎉😅🎉😮🎉😅😮😮😮😮😮😮😢😮😮😅😅🎉😂😂uyyy555
@asiriperera8737
@asiriperera8737 4 күн бұрын
හැමදාම එතුමාගේ අදහස් අතිවිශිස්ටයි.....................❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asiriperera8737
@asiriperera8737 3 күн бұрын
ඇතුලතට රින්ගලා ප්‍රශ්න හොයලා , ඉට පස්සේ තමයි හරි නියම විසදුම සොයන්න ඔනේ.....ඒකයි හරි ක්‍රමය ඒකයි ප්‍රායෝගික ක්‍රමය .....................❤❤❤❤
@asiriperera8737
@asiriperera8737 4 күн бұрын
නියම නායකයෙක්..............❤❤❤❤❤❤❤❤❤
@tdceylon
@tdceylon 3 күн бұрын
නියම , කෙලින් කථාව. සෙනග වේදිකාව ලඟ නැති වුනාට SF ගේ ආකල්ප වලට හිත් ඇද ගැනීමට පුළුවන. අපි එක් වෙමු.
@dhananjayakumarasingha
@dhananjayakumarasingha 4 күн бұрын
මෙදා පාර කවදාවත්ම නැතුව මම රැස්වීමකට ගියා...ඒකත් මාලිමාවෙ එකක්..
@asokaperera8078
@asokaperera8078 4 күн бұрын
Mama garu karana kelin inna nayakayek
@sisithajayamal
@sisithajayamal 4 күн бұрын
මෙතුමා කියන විදිහට මන්ත්‍රීලා 3ක් ඉන්න අනුරට රට කරන්න බෑ..මෙතුමට පුලුවන් ජනාධිපති උනොත් රට කරන්න...අපිට නායකයෝ නෙමේ ප්‍රස්නේ සර් .. රටේ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් නොකර රට වෙනුවෙන් එ සල්ලි වලින් වැඩ කරන්න ඕනේ..එක අනුර නෙමේ කවුරු උනත් අපට කමක් නෑ..නමුත් එ වැඩේ කරන්න විශ්වාසයක් හරි තියන්න පුලුවන් අනුරගේ පක්ශය විතරයි....නමුත් සජබෙන් ඔබතුමා ඉල්ලුවනම් ලොකු තරගයක් තියනවා මොකද ඔබතුමා ගැන රටේ මිනිස්සුන්ට විස්වාසයක් තියනවා..එත් ඔය සජියා පස්සෙ යන්නෙ නම් අවු 36ක් ජන්ද වලින් පැරදුන පාරම්පරික unp ගොන් හරක් ට්ක තමා..😂😂
@AdikriAdi
@AdikriAdi 2 күн бұрын
ඔබතුමාට අපි කැමතියි එක පුටුවක්වත් තිබුනොත්⁣ හොදයි.නැවත නැවත උත්සහ කරමු.නිරෝගි සුවය පතමි.
@ramaniwickramasinghe6373
@ramaniwickramasinghe6373 3 күн бұрын
"පුන් සඳ සේම පායාලා රට මැද්දේ.. රන්කෙඳි සේම පීරාලා පිට මැද්දේ මාර සෙනඟ වට කරගෙන යම යුද්දේ ලෙව්කේ මැතිඳ අද තනියම වෙල මැද්දේ".. ලoකාවේ මල්ලවපොර, අoගම්පොර සටන් කලාවේ කෙල පැමිණි ලෙව්කේ විජේසුන්දර බoඩාර නොහොත් ලෙව්කේ දිසාව රාජාධිරාජසිoහ හා ශ්‍රී වික්‍රම රාජසිoහ යන රජවරුන්ගේ රාජකීය යුධ හමුදා භාර සේනාධිපතියාද විය, ඓතිහාසික වාගොල්ල සටනේදී ඉoග්‍රීසීන්ට අන්ත පරාදයක් සමග අමතක නොවන පාඩමක් ඉගැන්වූ ලෙව්කේ දිසාව කෙරෙහි රජු මහත්සේ පැහැද සිටියාය. මෙයින් ඊර්ෂ්‍යාවට පත්ව සිටි බඩගෝස්තරවාදී රජ වාසල පිරිස් දිසාවේට විරුද්ධව ගතු කේලම් කියා කොටවා ශ්‍රී වික්‍රම රාජසිoහ රජු නොමග යැවීය , ලෙව්කේ දිසාව විසින් රාජ්‍ය පැහැරගනු ඇතැයි යන විශ්වාස ඒත්තු ගැන්වීමෙන් කෝපයට පත් ශ්‍රී වික්‍රම රාජසිoහ රජු ඔහුගේ හිසගසා දමන ලෙස නියෝග කලාය. ඒ අනුව කලු අග්ගල වෙල්‍ යායේදී ලෙව්කේ මැතිඳුන්ගේ හිස ගසා දමනු බලා සිට සතුටුවන්නෙකු දිසාවේට සරදම් කරමින් කියන ලදැයි කියන ඉහත කවිපෙල මෙකලටද යම්සේ ගැලපෙන බවක් පෙනේ. ඒ මෙකල ලෙව්කේ මැතිඳුන් ලෙස අපට පෙනෙන සරත් පොන්සේකා මැතිඳුන් නිසාවෙනි, එතුමන්ද මෙරට සේනාධිපතියා විය.ඔහුද ඊර්ෂ්‍යා සහගත කේලම් කරුවන් නිසා රජවාසැලේ උදහසට ලක් වූවෙකි. ඒද රාජ්‍ය පැහැරගැනීමට කුමන්ත්‍රණය කලාය යන්නක් මුල්කරගෙනය. ලෙව්කේ මැතිඳු වාගොල්ල සටන ජයගත් ආකාරයෙන් සරත් මැතිඳු උතුරු සටන ජයගෙන රට පුරා ජය ඝෝෂා නැoවීය. එයම ඔහුට පාරාවලල්ලක් වන තැනට සතුරෝ රහසිගත කුමන්ත්‍රණ දියත් කලෝය. රජ දවස මෙන් නොව මෙකල දේශපාලනයට අනුව පක්ෂ, විපක්ෂ දේශපාලකයෝ, ඔහු විසින් පරාජය කල බෙදුම්වාදී සටන් කාමීන්ගේ න්‍යායාචාර්‍ය වරුන් වැළඳගෙන උන්ගේ උවමනා ඉටුකරන්නට විය , පරාජය කල න බෙදුම් වාදයට නැවත පණ දෙමින් සිටී. ඒවූකලී මෙකල ඔහුගේ හිස ගසා දැමීමකි,පොන්සේකා මහතාගේ දුර්වලත්වය වූයේ විපක්ෂ නමින් පෙනී සිටින සතුරාගේ මිතුරන්ව විශ්වාස කරමින් ඔවුන් සමග අලුත් දේශපාලනයක් තෝරාගැනීමට යාමයි, තවමප්‍රමාද නැත, එතුමන්ට මෙරට දේශප්‍රේමීන්ගේ ගෞරව ආදරය බිඳක් හෝ අඩුවී නැත, ප්‍රමාද නොවී එතුමා තීරණයකල යුත්තේ වෙල්‍ යාය මැද තනිවෙනවාද? නැතිනම් නිර්ව්‍යාජ, නිර්පාක්ෂික ඇත්ත අරගල ජනතාව හා එක්ව ඔවුන්ගේ නායකත්වය ගෙන මේ දේශපාලන ජාවාරම් මාෆියාව මුලු මනින්ම අතුගා දමන නව ආණ්ඩු ක්‍රමයක් වෙනුවෙන් ජනතාව පෙලගස්වනවාද යන්නයි.
@mahindajayasinghe3490
@mahindajayasinghe3490 4 күн бұрын
මම දකින විදියට දෙන්නයි ජනපති අපේක්ෂක කමට නුසුදුසු. එකෙක් සිරිසේන, අනික සජිත්. Not suitable for presidency
@AnuraPriyantha-n4y
@AnuraPriyantha-n4y Күн бұрын
❤❤❤❤
@smbandara7915
@smbandara7915 3 күн бұрын
තවත් ඉන්නවා හරි මාර්ගය තොරා බේරා ගන්නට බැරි පිරිසක් දුකයි කනගාටුයි මේ මිනිසන් ගැන මාලිමාවට ජයෙන් ජයම අත්වේවා !
@Mahina12
@Mahina12 4 күн бұрын
අන්තිමට 2024 ජනාධිපති චන්දේ අවසන් ප්‍රතිපල. රනිල් + සජිත් + නාමල් = චන්ද ප්‍රතිශතය 45%.. අනුර + සරත් ෆොන්සේකා= චන්ද ප්‍රතිශතය 55%.. " 69 ලක්ෂයට දැන් සැපද "Happy අරගලය 🇺🇸🇱🇰. මෙතෙක් කල් නාකි රනිල් සීයා කලේ රට විනාශ කරපු එකයි ඔහුගේ කටින්ම කියවුනා ඔහුගේ සිහිනය ශ්‍රීලංකා වේ ජනාධිපති වීමයි කියලා .උදව් කලේ නාකි මයිනායි..
@kumaraherath2212
@kumaraherath2212 3 күн бұрын
Loku.kapavimak.ratata.karapu.kenek🌹👍👍👍🙏❤❤❤
@johnniewalker8186
@johnniewalker8186 Күн бұрын
1:09:09
@Manjumgp
@Manjumgp 3 күн бұрын
අගමැති කම ගත්ත නම් අද රටේ ජනාධිපති අපරාධයක් අතෑරියෙ මම වුනානම් අනිවාර්යයෙන් අරගන ගේම ගහනවා😢 සජිත් ට කොන්ද නෑ කොහොමත්
@edlaw785
@edlaw785 3 күн бұрын
This candidate is a confused person, please don't vote for him and waste your vote.
@asithalk
@asithalk 3 күн бұрын
කෙළින් කතාවනං ඉතිං SF තමය්..🫵🫡
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 4 күн бұрын
Common Sense RW. SP = AKD not suitable.
@sltv4512
@sltv4512 4 күн бұрын
Fonseka kiyana eka patan ganne p walin newei (sf)
@malalachernobyl5594
@malalachernobyl5594 4 күн бұрын
අය්සන්හවර් මෙයා වගේ තම සේනාධිනායකයට අභියෝග කලේ නැහැ. අය්සන්හවර් චන්දෙ ඉල්ලුවේ හමුදාවෙන් වසර ගනනාවකට පසුව 1952 දිය්. නමටවත ප්‍රතිපත්ති ප්‍රකාෂයක් නැති ජනාධිපති අපේක්ෂක. ඔක්කොම තමන්ගෙ ඔලුවෙ. නියම ඒකාධිපතියෙක්.
@animeandcbmlover4415
@animeandcbmlover4415 3 күн бұрын
Namata prathipaththi thiyan mahinda hora karapy wada😂
@Saron-fe2ks
@Saron-fe2ks 4 күн бұрын
මේක අහලවත් උස කොට මෝඩ පුතාණෝට චන්දේ දෙන උන් පාඩුවේ හිටියොත් ඇති...😄😄 දකුණේ අපේ චන්ද 65% ක් මෙවර මාලිමාවට ❤ 🇱🇰
@melandms2005
@melandms2005 4 күн бұрын
කුහක කමේ ප්‍රතිමුර්තිය සරත් පොන්සේකා
@nilendra75
@nilendra75 4 күн бұрын
කුහක ඔබ.
@smbandara7915
@smbandara7915 3 күн бұрын
ඒක තමයි මේ මිනිහා මාර බඩුවක් ගහටත් නැහැ , පොත්තටත් නැහැ
@DIULA1231
@DIULA1231 2 күн бұрын
thd people who is going to Sajith listen this carefully if you have brain 😅😅. dont vote Sajith ...
@sinister008
@sinister008 4 күн бұрын
This bloke SF is a mental case, he cannot live with any one, he betrayed Mahinda, Maithreepala, Ranil and Sajith at different stages of in both political and military careers. Is a champion to attack any one who has different opinions. A loser
@arunawinacademy8978
@arunawinacademy8978 4 күн бұрын
එතුමා හිටිය හැම පක්ෂයකම නායකයන්ට හැමදාම බැන බැන තමයි හැමදාම කලේ .. රටේ මිනිස්සු ඒක හැමෝම දන්නවා.
@rizwanrfk4548
@rizwanrfk4548 4 күн бұрын
Ehnm eyage nangiwa beruwane Mahindha....ethakota sajith awoth Mahinda hora kapuwa gena hoyanne nethiweydha😢
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 4 күн бұрын
සජිත් සංස්කෘතික අරමුදලට කරපු විනාශයට මොකද කියන්නෙ 🤨
@arunawinacademy8978
@arunawinacademy8978 4 күн бұрын
@@KumaraCinemaShop31​
@Do_Not_Mess_With_Sri_lankan
@Do_Not_Mess_With_Sri_lankan 4 күн бұрын
Ane apoi ponsekoo uba watichcha thanak 😂
@wsuresh315
@wsuresh315 4 күн бұрын
Check your profile name, eka adambareng daganna ethuma thamai rata berala dunne
@asithalk
@asithalk 3 күн бұрын
රනිල් 💚
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 16 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 44 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 324 М.
එකාතකින් පව් අනේ
25:11
Bharatha Thennakoon
Рет қаралды 147 М.
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 125 М.