Derana 360 | ආචාර්ය හරිනි අමරසූරිය | With Harini Amarasooriya

  Рет қаралды 97,597

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews #npp #npplive

Пікірлер: 826
@nalinkt7588
@nalinkt7588 3 ай бұрын
NPP එකෙ අයත් එක්ක කරන සාකච්චා බලන් ඉන්න ආසයි .. ❤ ඔබ ඈසූ ප්‍රශ්නත් ඇයගෙ පිලිතුරුත් අගෙයි .. ❤ රටට ජයවේවා ...❤
@renukananayakkara5412
@renukananayakkara5412 3 ай бұрын
Ekanam atta
@ThushP
@ThushP 3 ай бұрын
කලිඳු හොඳට program එක කරනවා. කලාතුරකින් unbiased journalism 🎉
@ZawaThuwan
@ZawaThuwan 3 ай бұрын
කලිදුගේ හොද මාධ්‍ය සාකච්චාවක් වගේම හරිනි සහොදරියගෙන් ඉතම නිරවුල් පිළිතුරු ❤❤❤ මාලිමාවට 🧭 ජයවේවා
@N44886
@N44886 3 ай бұрын
😂😂😂
@chandradissanayake8693
@chandradissanayake8693 3 ай бұрын
👍🏼👍🏼👍🏼👍🏼
@TeranceIndika-k5e
@TeranceIndika-k5e 3 ай бұрын
පාර්ලිමේන්තුවේ සිටියම යුතු චරිතක්
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 3 ай бұрын
මාලිමාව දිනවමු රට ගොඩ නගමු 🧭❎👍👍👍👍👍👍👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👭👫👬🙋‍♀️🙋🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹✅
@dumij3888
@dumij3888 3 ай бұрын
දැනට ලංකාව තුළ සිටින උගත්තා බුද්ධිමත්ම දේශපාලන නියෝජනය කරන කාන්තාව ❤❤
@indikalakmali9055
@indikalakmali9055 3 ай бұрын
හරිනිට ලමයි නෑ නෙද
@ayomarathnayake5478
@ayomarathnayake5478 3 ай бұрын
Lamai mokatada deshapalanayata?​@@indikalakmali9055
@ivano_liyanage
@ivano_liyanage 2 ай бұрын
@@indikalakmali9055 buddhi mattama penawa thamunge
@IndikaWijetunga-dg2lh
@IndikaWijetunga-dg2lh 19 сағат бұрын
That's True 😊
@atharWeerasooriya465
@atharWeerasooriya465 3 ай бұрын
හරිණි අමරසූරිය ලංකාවේ දියණියන්ට ආදර්ශයට ගතහැකි වටින කෙනෙක් ❤❤❤
@upaliranasinghe2698
@upaliranasinghe2698 3 ай бұрын
කලිදු නියමෙටම ප්‍රශ්න ටික යොමු කරනවා.NPP එක වගේම, හරිනිවත්, නියමෙටම මාකට් කරනවා. බොහොම ස්තූතියි.. සර්වජන පක්ෂයේ, ඉන්න ලොක්කන්ගේ මෝඩකම හොඳටම පැහැදිලි වෙන විදිහට.
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 3 ай бұрын
Eka athakata thamange lokko gena utath legga ethi.pau.....
@Black_Whole2325
@Black_Whole2325 3 ай бұрын
අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් මාලිමාවෙ අයවලුන් පමණක් තෝරා පත්කරගෙන මැයව අගමැතිනිය වෙනවට කැමති අය මේකට ලයික් එකක් දාගෙන යමු ❤❤🎉
@bluesky1042
@bluesky1042 3 ай бұрын
ලංකාවේ පාර්ලිමේන්තුවෙ, කියන දෙ ගැන අවබෝධයක් ඇතිව කතා කරන එකම කාන්තාව ❤❤
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 3 ай бұрын
මෙවන් උගත් බුද්ධිමත් අවoක පිරිසක් පාර්ලිමේන්තුවට යවමු 🧭❎👍👍👍👍👍👍👨‍👨‍👧‍👧👨‍👨‍👧‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👭👫👬🙋‍♀️🙋🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤🌺🌺🌺🌺🌹🌹🌹🌹✅
@naduniumanda6255
@naduniumanda6255 3 ай бұрын
♥♥♥♥♥
@weerathungagnana1978
@weerathungagnana1978 3 ай бұрын
Aniwa
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 3 ай бұрын
ඩයනා,හිරැනිකා,ගිතා,පවිතාු, වගේද මේ වගේ කාන්තාවක් මුලු පාර්ලිමේන්තුවටම අභිමානයක් 👌
@FANTECsir
@FANTECsir 3 ай бұрын
වැදගත් සංවාදයක් ❤
@System-change-SL
@System-change-SL 3 ай бұрын
ඇත්තටම අපේ රට ජනතාව අනාගතය වෙනුවෙන් තුනෙන් දෙකක බලයක් සහිතව මේ දැනුවත් උගත් මාලිමාව එකමුතුවට බලය ලබාදීමට අපේ රටේ ජනතාවට ඥානය පහළවේවා
@lalitharanjani9264
@lalitharanjani9264 3 ай бұрын
අනිවාර්යයෙන්ම එසේම වේවා 🙏🌹🙏🌹🙏
@vijithawelikala1409
@vijithawelikala1409 3 ай бұрын
K k ඔබ නියම මහත්මා ගති වලින් පිරුණු මධ්‍යවෙදියෙක් හරිනිවගේ බුද්ධිමත් කෙනෙක් සමග සාකච්ඡා කිරීමට ඵකම සුදුස්සා ඔබයි ජයවේවා ❤❤❤❤❤
@nandanadayarathna1139
@nandanadayarathna1139 3 ай бұрын
මෙවැනි බුද්ධිමත් දාර්ශනික නිහතමානී කාන්තාවන් වැඩි වශයෙන් අපේ දේශපාලනයට අවශ්‍ය මොහොතක්
@lankaequity8944
@lankaequity8944 3 ай бұрын
ඉගෙන ගත්ත මනුස්සයෙක් එක්ක කරන කතා බහකුයි නූගත් මනුස්සයෙක් එක්ක කරන කතා බහකුයි අතර වෙනස හොඳට දැනුන 💜️💜️
@rvandephili
@rvandephili 3 ай бұрын
අනිවාර්යෙන්
@kusumsenanayake
@kusumsenanayake 3 ай бұрын
මෙතෙක් වැඩිහිටියන් විදියට අප විසින්ම කරන ලද වැරදි නිවැරදි කරන්න කාළය ඇවිල්ලා.... පෙළගැස්ම මාලිමාවෙ ජයග්‍රහණය සදහා.... ජයවේවා.....
@lalitharanjani9264
@lalitharanjani9264 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 3 ай бұрын
Aniwa...apith e gode...meda paara npp...npp.....
@stardustindigo
@stardustindigo 3 ай бұрын
NPP එකේ සහෝදරයෝ, සහෝදරියො එක්ක හැරෙන්න වත් බැ මේ හොරු රැලට.
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 3 ай бұрын
@nisaljayawardena
@nisaljayawardena 3 ай бұрын
76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏 එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
@theekshanakandambige9600
@theekshanakandambige9600 3 ай бұрын
🤣🤣🤣🤣
@haasampath
@haasampath 3 ай бұрын
උන් කියන එක උන් දන්නෙත් නැහැ... රට පටලවනවා, මෝඩයෝ හිතනවා හේනම ලොකු එකක් කියනවා කියල, උන් අතරම කිසිම මතයක් නැහැ, කටට එන එක කියනවා මිසක් වෙන යමක් නැහැ, කිසිම ප්‍රයෝගිකත්වයක් නැහැ, උපරිමධිකරණ වැඩි වෙද්දී එක රටේ ඒකීයභාවයට බලපානවා කියල තේරුමක් නැහැ... එක වහන්න 60ක් කියනවා, එකක්වත් හරි තේරුමක් නැහැ...
@rvandephili
@rvandephili 3 ай бұрын
​@@haasampathඒවා ජනතාව බලාගනිය් චන්දයක් එනකම් අපි ඉන්නෙ මාලිමාව දිනවන්න
@haasampath
@haasampath 3 ай бұрын
@@rvandephili ඊට කලින් හරි account එකක් හදන හිටහන් ගොන් නාම්බා... හරක් තප්පුලනවා කියලා අපි ගණන් ගන්නවද බන්
@lionman1761
@lionman1761 3 ай бұрын
💩 💩 💩 💩 💩
@stk_lk
@stk_lk 3 ай бұрын
මේ සාකච්ඡාව ම ඇති මහමැතිවරණයකදී මාලිමාව ට 2/3 ක බලයක් ලබා දී හරිනි අගමැති කිරීමට
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 3 ай бұрын
👍👍👍
@Kamal11180
@Kamal11180 3 ай бұрын
2/3 නෙමේ කතාව ahuwanam ඉන්න 3 දෙනාවත් ගහල පන්නන්න හිතන්නේ 😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 ай бұрын
@@Kamal11180 හේතුවක් කියන්න පුළුවන්ද උන් කරන වැරැද්ද මොකද්ද
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 3 ай бұрын
​@@Kamal11180උඹ හරි බං ආයෙ පැත්ත පළාතක නොයෙන්නම ගහල පන්නන්න ඕනෙ. වැඩක් නෑනෙ බං උං හොරකම් කරන්නෙ නෑ. වංචාවක් කරන්නෙත් නෑ. වැඩිය ඕනෙ නෑ. අඩුම ගානෙ ආතල් එකට ස්ත්‍රී දූෂණයක්වත් කරන්නෙ නෑනෙ එලවමු මාත් එන්නම් පොල්ලක් අරං
@LhiniSithara
@LhiniSithara 3 ай бұрын
ු​@@Kamal11180 ගහල පන්නල හොරු සමග හෙළුවෙන් ඉමු
@pradeepgamage360
@pradeepgamage360 3 ай бұрын
ඇත්තටම ආචාර්ය හරිණි අමරසුරිය වන ඔබට තව තවත් ශක්තිය ධර්යිය ලැබේවා කියලා පුාර්ථනා කරනවා . මාලිමාවට ජය වෙිවා . 🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐
@indikalakmali9055
@indikalakmali9055 3 ай бұрын
හරිනිට ලමයි නෑ නෙද
@SudeepGunarathne
@SudeepGunarathne 3 ай бұрын
අනාගත බාරකරුවන්, ජයවේවා, හරිම ආදරනීය නිහතමානි බුද්දිමත් කාන්තාවන්
@terrencemg
@terrencemg 3 ай бұрын
චමුදිතට මෙයාගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනව.
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 3 ай бұрын
😂
@sunethratmd7362
@sunethratmd7362 3 ай бұрын
​😮I 😮😮I 😢99a zjķkmm😮kids in
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 3 ай бұрын
Chamuditha keyanne wachalayek witharai.desapaluwo wage.
@DineshJayasekara-ky7tu
@DineshJayasekara-ky7tu 3 ай бұрын
In Please L P Pp ​@@damikakaliyanaarachchi5894
@vimukthapanagoda90
@vimukthapanagoda90 3 ай бұрын
ekenma👍
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 3 ай бұрын
හරිම වැදගත් සංවාදයක් හරිනි අමරසුරිය සහෝදරිය ඔබලාගේ ගමන ඉදිරියට යන්න ශක්තිය ලැබෙිවා කලිදු පුතේ ඔබ දක්ෂ නිවෙිදකයෙක් ආදරෙයි අපිඔබට දෙදෙනාටම දළදා සමිදුගේ පිහිටයි
@ajithnishantha4379
@ajithnishantha4379 3 ай бұрын
හරිණි සහෝදරියට ජයවෙිවා ! ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ජනතාවට ජයවෙිවා !
@dam_it2576
@dam_it2576 3 ай бұрын
නංගිට ජය අපට පැන්....
@munasinghefernando7864
@munasinghefernando7864 3 ай бұрын
ජුනි 30 වෙනිදා ආදරණීය බිමල්.සහෝදරයා ඉතාලියේ නාපෝලි මාලිමාවෙ සමුළුවට .
@gunasekara1671
@gunasekara1671 3 ай бұрын
ඉතා අපූරු සංවාදයක්..Thank you කළිගු හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවට..චමුදිතල වගේ බලු පොර නැතිව වැදගත් විදිහට වැඩසටහන මෙහෙයවනවට ආයෙ thank you.❤.. ආදරණීය හරිනි සහෝදරිය ඔබ අප රටට සම්පතක්!.අපි ඔබට හරි ආදරෙයි!❤️🥰.. මාළිමාවට ජයග්‍රහණය පතමි!❤️👍
@upulhenawala
@upulhenawala 3 ай бұрын
ජයවෙිවා මාලිමාවට 🧭 ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ......
@pkds1983
@pkds1983 3 ай бұрын
මමත් විදෙස්ගත ශ්‍රමිකයෙක් අවුරුදු 23 තිස්සේ යූඑන්පී සහ සජබ ට දීපු මගේ ඡන්දය මෙවර ජාතික ජනබලවේගය ට, සැප්තැම්බර් ලංකාවට එනවා ඇවිත් ජාතික ජනබලවේගයට සහයෝගය සහ ඡන්දය ලබා දෙනවා, ගෙදර ඡන්ද හයක් තියෙනවා හය දෙනාම මෙවර ජාතික ජනබලවේගය ට ඡන්දය දෙන්න දැනටමත් තීරනය කරල තියෙන්නේ, ජයවේවා රටට ජයවේවා ජාතික ජනබලවේගයට.
@dumindaniroshan8541
@dumindaniroshan8541 3 ай бұрын
❤❤❤
@GamingLK-bn3fx
@GamingLK-bn3fx 3 ай бұрын
Apith ehmai 🥰
@මොංටි
@මොංටි 3 ай бұрын
❤❤❤❤
@lalindawijeratne9157
@lalindawijeratne9157 3 ай бұрын
අනිවාර්යයෙන් මමත් ❤❤❤❤
@JeewanthsBamunuge
@JeewanthsBamunuge 2 ай бұрын
Jayawawa sahodaraya 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ashanhenadeera-1991
@ashanhenadeera-1991 3 ай бұрын
ජාතික ජන බලවෙගයට ජය වෙවා..අපේ අනාගත අධ්‍යාපනය ඇමති තුමියට ජය වෙවා❤ මාලිමාවට ජය වෙවා! අපේ රටටම කිරි ඉතිරේවා!🧭🗳️🇱🇰
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage 3 ай бұрын
අපේ පිනට පහලවු වි්රව්රියක්
@JayanthiYatiwella-gd4pr
@JayanthiYatiwella-gd4pr 3 ай бұрын
ඔබ ගැන ආඩම්බරයි ..මාලිමාවට ජය වේවා !!!
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 3 ай бұрын
මාලිමාවට ජය රටට ජය
@sudanapoli6016
@sudanapoli6016 3 ай бұрын
Good news Malli budusaranai ❤❤❤harine madam budusaranai malima jaya veaya anura presidente srilanka budusaranai ❤❤❤❤
@RuwanJanaprasada
@RuwanJanaprasada 3 ай бұрын
විශිෂ්ට කාන්තා නායිකාව 🙏🙏🙏🙏
@samanthasenarathna293
@samanthasenarathna293 3 ай бұрын
Npp එකට ඔබ තුමිය ලොකු සක්තියක් දිරිය කාන්තාවක් ❤npp ජය නියතයි
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 3 ай бұрын
Dr Harini ඉතාම බුද්ධිමත්ව උත්තර දුන්නා නිවෙදකයා අහපු සමහර ප්‍රශ්ණ දිලිත්ගෙ ප්‍රශ්ණ 🇮🇹
@imkarunarathne7169
@imkarunarathne7169 3 ай бұрын
😅😅
@haasampath
@haasampath 3 ай бұрын
උන් කියන එක උන් දන්නෙත් නැහැ... රට පටලවනවා, මෝඩයෝ හිතනවා හේනම ලොකු එකක් කියනවා කියල, උන් අතරම කිසිම මතයක් නැහැ, කටට එන එක කියනවා මිසක් වෙන යමක් නැහැ, කිසිම ප්‍රයෝගිකත්වයක් නැහැ, උපරිමධිකරණ වැඩි වෙද්දී එක රටේ ඒකීයභාවයට බලපානවා කියල තේරුමක් නැහැ... එක වහන්න 60ක් කියනවා, එකක්වත් හරි තේරුමක් නැහැ...
@chinthakabandara2633
@chinthakabandara2633 3 ай бұрын
මාලිමාවට ජයවේවා
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 3 ай бұрын
ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ජාතික ජනබලවේගයට ශක්තියක් ධෛර්යයක් .
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 ай бұрын
ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය 🧭💖💖💖💖
@ganithajanitha
@ganithajanitha 3 ай бұрын
mathiniya katha one nahane. just harini.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 ай бұрын
@@ganithajanitha ඇයි ඉරිසියයිද 🙄
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 ай бұрын
@@ganithajanitha සිරිමා මැතිනිය ශිරන්ති ආර්යාව ජල නිහාර්යාව කිව්වම විතරක් ඇත්ද 😡 සුදුසු ආචාරතුමියට මැතිණිය කියපුවම තමයි තොපේ පුතේ අමාරුව
@rvandephili
@rvandephili 3 ай бұрын
​@@ganithajanithaඋගත් කමට Respect කරන්න ඕන
@LaksenPrivateLimited-tb4ux
@LaksenPrivateLimited-tb4ux 3 ай бұрын
😮😮
@umeshpriyanga4530
@umeshpriyanga4530 3 ай бұрын
අනාගත අගමැතිනිය ලංකාවේ ❤
@mahabandalageajith1783
@mahabandalageajith1783 3 ай бұрын
අපි දන්නව මාලිමාව රට හදනව❤
@SenakaSenaka-yo8pd
@SenakaSenaka-yo8pd 3 ай бұрын
කුවේට් අපි හරිනි මැතිනියනි මාලිමාවට ජයවේවා
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 3 ай бұрын
Oheta vela inne nathuva chande danna vareu giya para vage. 😂😂😂😂
@SurangaSilva-p2q
@SurangaSilva-p2q 3 ай бұрын
​@@gayankarunasinghe5780 ow munta pissu api okkoma Maha banku horata Jaya wewa
@rvandephili
@rvandephili 3 ай бұрын
​@@gayankarunasinghe5780ඒක අපි බලාගන්නම් ( හොර රනිල් රාජපක්‍ෂලට අපි චන්දෙ දෙන්නෙ නෑ) අපේ කැමැත්ත නෙ ඔයාට ඕන හොරුනම් මාලිමාව ඇරෙන්න අනිත් පක්ෂවලට චන්දෙ දෙන්න පුළුවන් නෙ
@dhammikadissa
@dhammikadissa 3 ай бұрын
ආචාර්ය හරිනි අමරසූරිය ඔබගේ දැනුම සහ නිහතමානිත්වයට අපගේ ප්‍රණාමය 👊👊👊
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 ай бұрын
භරීනීමැතීනීයබූදුසරනයී❤❤❤❤❤
@GKUCTransport
@GKUCTransport 3 ай бұрын
කක්කි චමුදිත බලලා ඉගෙන ගනින්
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 3 ай бұрын
😅
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 3 ай бұрын
Desapalakayanta salli walata kade yana un kawadawath hadenne na
@nisaljayawardena
@nisaljayawardena 3 ай бұрын
THIS TIME, LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@liyanageindunil31
@liyanageindunil31 3 ай бұрын
සම්පූර්ණ වැඩසටහන නැරඹුවා. අතර මැද්දෙදි මට විශෙෂයෙන්ම හිතුණ දෙයක් තමයි, කළිඳු ඉතාම ප්‍රශස්ථ ආකාරයෙන් වැඩසටහන මෙහෙයවනවා. කමෙන්ට් එක ලියන්න ආවමත් දැක්කා බොහෝ දෙනෙක් ඒ ගැන සඳහන් කරල තියෙන බව.. චන්දන සූරියබණ්ඩාර ට පස්සෙ මම දැක්ක එවැනිම පෞර්ෂයක් කළිඳු..👌 මෙවැනි කාලීන වැදගත් ප්‍රශ්න මාතෘකා සාකච්චාවට ගැනෙන වැඩසටහන් මේ රටේ ජනතාවට අහන්න ලැබෙන එකම රටේ නව සමාජ පෙරලියක පටන්ගැන්මේ පෙරනිමිත්තක්.. ආචාර්‍ය හරිනි මහත්මිය, මම ඉතාම ගරු කරන, අනුගමනය කරන චරිතයක්.. ජය.. 💪
@vijithawelikala1409
@vijithawelikala1409 3 ай бұрын
හරිනි ඔයා කොන්ඩෙ බදින්න ඵපා අද ලස්සනයි අනාගත අගමැතිනිය වශයෙන් මෙ විදියටම රට ඉදියට ඵන්න ජයවේවා ❤❤❤
@BobMax-v5b
@BobMax-v5b 3 ай бұрын
@@vijithawelikala1409 කුකුලා
@devuminfernando9252
@devuminfernando9252 3 ай бұрын
අනිවාර්යයෙන්ම ජාතික ජනබල වේගය ම තමයි ඉදිරි ඕනම මැතිවරණ ය ක් ජයග්‍රහණය කරන්නේම %60 ක් ඉතාම පැහැදිලිය මේ වෙනස ස්ථීර යි මාලි මාව ට ජය වේවා 💪💪💪
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 3 ай бұрын
අනාගත අගමැතිතුමිය හරිනි සහෝදරිය තමයි ❤
@emswijeratne1288
@emswijeratne1288 3 ай бұрын
සමහර අයගේ වගකීම් විරහිත ප්‍ර්රකාසනයන් නිවැරැදි කර ගැනීම ඉතාම වැදගත්, කන්ඩායමක් වෙනුවෙන් පෙනී සිටීම හොද දෙයක්, එහෙත් මාලිමාව වෙනුවෙන් විසාල පොදුජනතාවක් කටයුතු කරන බව වගකීම් සහිත පුද්ගලයන්ගේ සැලමිලිමත් විය යුතුයි
@maryfernando6685
@maryfernando6685 3 ай бұрын
හරිනි අමරසූරිය හරිම sakthimath ගැහැණියක් ..ඒ වගේම උගත් බුද්දි math කෙනෙක් ..ඔබ වගේ අය ජාතික ජනබල වේගයට sakthiyak.ජය වේවා මාලිමාවට ජය වේවා ජාතික ජනබල වේගයට ජය වේවා ..
@vanishialalani9026
@vanishialalani9026 3 ай бұрын
අවුරුදු 76 ක නිල් කොල මජර ත්‍රාඩ දේශපාලනය අවසන් කර මාලිමාව දිනවමු
@pradeepnalinda3626
@pradeepnalinda3626 3 ай бұрын
හරිනි මැඩම් ❤❤❤❤ ජයවේවා මාලිමාව
@georgefernando6426
@georgefernando6426 3 ай бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් Dr. හරිණි සහෝදරිය!! මාලිමාවට ජයවේවා!!!❤❤❤👍
@thrishalmadushan8007
@thrishalmadushan8007 3 ай бұрын
මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️
@BobMax-v5b
@BobMax-v5b 3 ай бұрын
@@thrishalmadushan8007 ඉතින් අපිට මොකද??
@nomorebro8446
@nomorebro8446 3 ай бұрын
​@@BobMax-v5b අනිවා මාලිමාවට
@harryherath1730
@harryherath1730 3 ай бұрын
​@@BobMax-v5bඇයි, රටට කෙලවෙලා කියලා දන්නේ නැද්ද? අවුරුදු 76ක් රට කාපු උන්ව ආයෙත් ආන්ඩුවට දාන්නද කැමති තවත් හොරකම් කරන්න සහ රට විකුණා ඉවර කරන්න
@BobMax-v5b
@BobMax-v5b 3 ай бұрын
@@harryherath1730 ජෙප්පෝ ආවත් සජිත් ආවත් කවුරු ආවත් ඔච්චර තමයි ඉස්සරහට තේරෙයි තවත් කෙල වුනාම.
@BobMax-v5b
@BobMax-v5b 3 ай бұрын
@@nomorebro8446 ඉතින් අපිට මොකද??
@dahamiwickramarathna1801
@dahamiwickramarathna1801 3 ай бұрын
මාධ්‍යවේදීයා තම ස්වාමියාට උපරිම සේවය ලබාදීමට උත්සාහ කරන අතර හරිනි මහත්මිය තම මාතෘ භූමිය වෙනුවෙන් උපරිම වෙහෙස දැරූ බව කියන්න කැමතියි .❤
@shamikachenuthi8349
@shamikachenuthi8349 3 ай бұрын
රටේ අනාගත ඇගමැතිනිය විය යුතුයි.. .
@PrinceMo-ii3cl
@PrinceMo-ii3cl 3 ай бұрын
Harini sahodarayata jayawewa ❤❤❤
@MahindaWeerasinghe-vx2zm
@MahindaWeerasinghe-vx2zm 3 ай бұрын
අනාවැකියක් _ශ්‍රී ලංකාවේ තුන්වන අගමැතිනිය ආචාර්ය හරිනි අමරසූරිය
@lokuali931
@lokuali931 3 ай бұрын
😁අපි හැමෝම npp❤️අපි හැමෝම npp❤️අපි හැමෝම npp❤️අපි හැමෝම npp❤️අපි හැමෝම npp❤️අපි හැමෝම npp❤️අපි හැමෝම npp❤️අපි හැමෝම npp❤️අපි හැමෝම npp❤️අපි හැමෝම npp❤️අපි හැමෝම npp❤️😁
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 3 ай бұрын
@priyanthiperera2954
@priyanthiperera2954 3 ай бұрын
කලිඳු, මාධ්‍ය වේදියෙකුගේ කාර්යභාරය බොහොම අපක්ෂපාතීව සහ සංයමයකින් හරිනි සහෝදරියට උත්තර ලබාදීමට අවකාශය, ලබාදෙමින් මෙහෙයවීම කල බවක් දැනෙනව. ස්තුතිය කාරුණිකව ඉල්ලා සිටිනව සියලුම සහෝදර ජනතාවගෙන් මේ පුනරුදයට දායකත්වය ලබාදෙන්න මාලිමාව වටා ඵක්රැස් වනමෙන්
@manorirajakaruna2650
@manorirajakaruna2650 3 ай бұрын
රටේ උගත් බුද්ධිමත්ම කාන්තාව හරිනි
@DammikaDammika-y5w
@DammikaDammika-y5w 3 ай бұрын
අපට නම් මේ ගැන හොදටම වැටහෙනවා මේ දවස් වල Npp එකේ අය කථා කරන වචනයක් ගානේ අවධානයෙන් ඉන්නෙ විරුද්ධ පක්‍ෂ වල අය මාලිමාවට මඩ ගහන්න අවස්ථාවක් බලාගෙන අනෙක් පක්‍ෂ වල අයත් දේශපාලන වේදිකාවල ඔයිට වැඩිය පහත් මට්ටමේ කථා කියනව නමුත් ඒ කථා හුවා දැක්වීමට උත්සාහ කරන්නේ නැහැ මාධ්‍ය නාලිකා වලින් ම තමා මේදේ කරන්නෙත් නමුත් අද මහජනතාව වගේම උගත් බුද්ධිමත් අයත් මේව හොදින් තේරුම් අරගෙන තියෙන්නේ ජනතාවට හොරකමෙන් දුෂනයෙන් තොර ආණ්ඩුවක් පත්කර ගැනීමේ අරමුන මිසක් ඔය කියවන වචන ගැන නෙවි හරිනි මහත්මිය වැනි උගත් බුද්ධිමත් පිරිසක් ඉන්න බව අපි දන්න නිසා තමයි මලිමාවට මේතරම් රැල්ලක් ඇතිවුනේ. කවුරු කොහොම කෙලෙස කීවත් අපි මාලිමාව එක්ක තමයි. ❤මාලිමාවට ජයවේවා හරිනි සහෝදරී ඔයාටත් ආදරෙයි ඔයාගෙ කතාව විශිෂ්ටයි 🌹🌹🌹
@himanthasoriyaarachchi3465
@himanthasoriyaarachchi3465 3 ай бұрын
මාලිමාවක ජයග්‍රහණය වෙනුවෙන් පුළුවන් වෙලාවට හඬ නගන මනුස්සයෙක් හැටියට පුදුම ආඩම්බරයක් අපිට දැනෙනවා දැන් මම ජීවත් වෙන්නේ ලංකාවෙන් පිටවුනත් හිතට එකඟව වචනයක් හරි කතා කරන්න හිතෙන ලෙන්ගතුකමක් දැනෙන චරිතයක් ඔබතුමිය කවද හරි දවසක හිත හොඳින් වචනයක් කතා කරන්න දකින්නාස චරිත අතර චරිතයක් ඔබතුමිය ආචාර්ය හරිනි මහත්මිය ඔබට දීර්ඝායුෂ
@samithmadushanka2055
@samithmadushanka2055 3 ай бұрын
Real මොලයක්👍
@ajithnishantha4379
@ajithnishantha4379 3 ай бұрын
අනේ කලිඳු මහත්තයො මෙි වගේ ප්‍රශ්න ටිකක් හිරුණිකාවත් ගෙන්නල අහපංකො! අපි ආසයි උත්තර ටික දැනගන්න !
@heransd
@heransd 3 ай бұрын
හරිනිගෙන් හදුන්නෙත්ති Elon musk ගැන කියපු ඒවා අහන එක නම් ගොන්. වෙන අහන්න දේවල් නැද්ද
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 3 ай бұрын
Ei yako u mase padiya gannath epei,ganan gannepa hadun kohomath suwadai....jayawewa....
@isuridickson3815
@isuridickson3815 3 ай бұрын
Elon muskට හාදයා, ආර්ථික ඝාතකයා නොකිය විමලෙ වගේ විජාතික බලවේග කිව්ව නම් හරි. ඒ ප්‍රශ්නය අහද්දී නම් කලිඳුට චමුදිත වැහුන වගේ. ..😂
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 3 ай бұрын
ලංකා දේශපාලන යේ හැරවුමිි ලක්ෂ ය හරිනි මැතිනියට ජයවෙිිවා ❤
@ShiromaniDeepika
@ShiromaniDeepika 3 ай бұрын
රටට. දැන්. අඅවෂ්‍ය ..මෙ. වගෙ ..බද්ධිමතුන්......ජනතා...මෙසැරෙත්. මෙ රට.. හොරු...කල්ලිටම. රුවටෙන්න ..නම්. එපා.....අපෙ...දරුවන්ගෙ ..අනාගත හිතලා. .nppව්තරයි ..දැනට .. තියෙන්නේ....❤❤❤
@sonalipathige2274
@sonalipathige2274 3 ай бұрын
මම ආසයි කාලිදු, දශක ගාණක් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින්,කැබිනට් ඇමතිකම් දරමින්,පසුව අගමැති කමුත් දරපු අපේ වර්තමාන ජනාධිපතිතුමාට අර එක ජනාධිපති මැතිවරණවේදිකාවකදී පවිත්‍රා රනිලෝ ..... කියලා කෑ ගැහුවා, එතකොට අර පාර්ලිමේන්තුවේ රටේ විශාල වගකීම් දරන ඇමැති ගොල්ලෝ, පාර්ලිමේන්තු කාන්තා සභිකයන්ට, අර වම්බටු කතාව වගේ ඉතා අශිෂ්ට විදිහට කතා කරන ඇමතිලාවත් පොඩ්ඩක් ගෙන්නලා ඔය ඉලෝන් මස්ක් ගැන කතා කරපු airtime එකම අරන් පොඩ්ඩක් ප්‍රශ්න කරන්න පුළුවන්ද? මොකද අපේ හිත රිදිලා තියෙන්නෙ.අනිත් එක මල්ලි ඔය ඉලෝන් මස්ක් කියන හාදයා සමාවෙන්න මනුස්සයා,ඔයා මම වගේ narrow minded නෑ,හරි broad minded මනුස්සයෙක්. මොකද, ඒ මනුස්සයව මුළු ලෝකයක් විවේචනය කරනවාඑහෙමයි කියලා ඒ මනුස්සයා ඒ මනුස්සයගේ ගමන නවත්තලා නෑ.මං හිතන්නේ ඔය මනුස්සයා දන්නවා නම් ඔය වචනේ එයාගේ පිටිපස්සෙන් පිටවෙන වාතබෝලයකට ගණන් ගන්නවා ඇති කියලා.ඒ වුනාට ඔයාල ඒක අල්ලන් දඟලන විදිහට පේන්නේ ඔයාලා ඒ මනුස්සයාව පිස්සෙක් කියලා පෙන්නන්න හදනවා කියලයි. අනිත් එක හාදයා කියන්නේ අපේ හෙළ භාෂාවේ වචනයක්නේ,මම ඕන තරම් දැකලා තියෙනවා දැකල තියෙනවා youtube එකේ අපේ ශ්‍රේෂ්ඨ ජනාධිපති ජේආර් මැතිවරණ වේදිකාවල ඒ කාලේ කොල්ලන්ව ආමන්ත්‍රණය කරන්නට පාවිච්චි කරලා තියෙනවා. මේ නිකං කොල්ලො නෙමේ රුසියාව වගේ ලෝකෙ දැවැන්ත රටවල තියෙන විශ්ව විද්‍යාලවල ඉගෙනගෙන ඒවායේ රාම්පදක්කම් අරන් අපේ රට ලෝකෙ ඉහලින්ම තිබ්බ අයට,කෝ අනේ කවුරුත් ඔය වගේ ඇඬුවේ නෑනේ එතකොට.අනේ මල්ලි ඉලෝන් මස් කියන්නේ අඟහරු ලෝකෙ ගැන හිතන මිනිහෙක්,හඳුන් හෙට්ටිගේ වචනයක් අල්ලන් නටන්න ඒ මිනිහට ලංකාව තිබුණත් එකයි නැතත් එකයි.මල්ලි ඔයා හොඳයි program එක කරන විදිය but but හොඳම නෑ, මොකද ,ඔයා මනුස්සයෙක් ව interview කරනකොට, විශේෂයෙන්ම ඔය mpp එකේ කට්ටියව, ඔයා program එක handle කරන්නේ ප්‍රේක්ෂක ජනතාව ඒ කියන්නේ අපිව කොන්ඩේ බැඳපු චීන්නුංගේ ගානට දාලා.අන්න එතකොට අපේ හිත රිදෙනවා මල්ලි. මොකද දැන් කාලේ වෙනස් එතකොට ඔයා අල්ලන code එක ඒ කියන්නෙ තාලේ,ඒක වෙනස් කරගන්න එතකොට ඔයාගේ program එක සාර්ථකයි හොඳේ.thank you
@rohanjayawickrama3833
@rohanjayawickrama3833 3 ай бұрын
මාලිමාවට ජය වේවා !!!
@harshamadawabernard
@harshamadawabernard 3 ай бұрын
කලිඳු ඊලඟ සතියට ඩිලීට්ටයි විමලාවතීටයි ගෙම්බන්පිලටයි කරුනු එකතු කරලා දෙන්න හදනවා. හරිනි හරිම සාර්තකයි.
@kg94837
@kg94837 3 ай бұрын
😀😀😀😀😀
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 3 ай бұрын
​@❤kg94837
@rvandephili
@rvandephili 3 ай бұрын
ඔව් අර පැත්තෙරෙන් fully කියන වචනෙ අල්ල ගත්තා වගේ
@rvandephili
@rvandephili 3 ай бұрын
අනිවාර්යෙන් ඔබ 100% හරි
@isuridickson3815
@isuridickson3815 3 ай бұрын
Elon musk ගැන ප්‍රශ්නය අහද්දී නම් කලිඳුට චමුදිත වැහුන වගේ. ..😂 පැහැදිලි කරන්න දුන්නෙම නෑ. හාදයා, ආර්ථික ඝාතකයා නොකිය විමලෙ වගේ හඳුනුත් විජාතික බලවේග කියන වචනෙ කිව්ව නම් හරි 😂
@Chan26220
@Chan26220 3 ай бұрын
සැබෑ ආර්ථික ඝාතකයින් ට තිබෙන ලොකුම ප්‍රශ්නය හඳුන්නෙත්ති Elon Musk ට හාදයා කියපු එක. නිවේදකෙයත් ඒක කර තියන් යනවා.😂
@rvandephili
@rvandephili 3 ай бұрын
අනිවාර්යෙන් බය්යන්ට ආර්ථික ගාතකයෝ කියන වචනෙ ඇලජික් ඒවා උන්ට වදනවා 😂
@MrHarrytennakoon
@MrHarrytennakoon 3 ай бұрын
NPP රජයක් ආවොත් ලොව පුරා දියුණු රටවල ජීවත්වන සියලු ශ්‍රීලාංකිකයින් $100 බැගින් ලංකාරජයට පරිත්‍යාගයක් වශයෙන් දෙන්න කියා ඉල්ලීමක් කරොත් ලොකු මුදලක් මිනිසුන් දේවි. සමහරු $ මිලියන ගනනින් වුවත් දේවි.
@gayankarunasinghe5780
@gayankarunasinghe5780 3 ай бұрын
Mama mage sesathama denava dinuvoth. Ea tharamata sure dinnane na kiyala 😂😂😂😂
@FANTECsir
@FANTECsir 3 ай бұрын
එහෙම දින්නෙ නැත්තම් ආයෙත් අබ සරණයි නෙ..😊​@@gayankarunasinghe5780
@sanjeewakumara2046
@sanjeewakumara2046 3 ай бұрын
Anuwa denawa from Korea 🇰🇷
@sunwick6857
@sunwick6857 3 ай бұрын
​@@gayankarunasinghe5780ඔයාගේ සේසතම ඩොලර් දෙකයි? ඒක තියාගන්න. පාත්තයින්ට තණකොල අයන් දෙන්න
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 3 ай бұрын
​@@gayankarunasinghe5780Thogen Keeyakwath Epa
@winiwilfred6600
@winiwilfred6600 3 ай бұрын
ඒ පාර කලිඳු fully එකක් අල්ලං දඟලනවා.🧭💪🧭💪
@damikakaliyanaarachchi5894
@damikakaliyanaarachchi5894 3 ай бұрын
😢
@ulwishewageupul1395
@ulwishewageupul1395 3 ай бұрын
මාලීමාවට ජයවේවා
@kannuprabath4170
@kannuprabath4170 3 ай бұрын
මාලිමාව ට ❤️ජයවේවා 👏👏
@anandaasokagallage7800
@anandaasokagallage7800 3 ай бұрын
හරිනී අමරසූරිය මහත්මිය ඔබතුමියට තෙරුවන් සරණයි . ජයවේවා . ඒ වගේම කළිදු ඔබට කීර්තිමත් මාධ්‍යවේදියකු වීමේ හැකියාව තියෙනවා මධ්‍යස්තව ඔබගේ කාර්‍ය කරගෙන යන්න . ඔබටද ජයවේවා . තෙරුවන් සරණයි .
@sunethnalinda8790
@sunethnalinda8790 3 ай бұрын
මාලිමාවට ජයවේවා ❤
@wijesiriwedadesilva8571
@wijesiriwedadesilva8571 3 ай бұрын
කලිදු ඔයා සුනිල් හදූන්නෙත්ති කියපු ඒ හාදය කියපු එක නේද ප්‍රශ්නය සමහර විටක මහත්මය කියනව තව වෙලාවක හාදය කියනව ඇත්තටම විසාල දෙයක් නෙවෙයි සුනිල් හදූන්නෙත්තිට අර අගිලි කොටාද කියල කීදෙනෙක් කියල තියෙනවද එදා මෙතරම් කාගෙන්වත් ඇහැව්වෙ නෑ නේද
@umeshpriyanga4530
@umeshpriyanga4530 3 ай бұрын
ජයවේවා npp❤
@PopQqpp
@PopQqpp 3 ай бұрын
හරිනි මැතිනිය ඔබ ඉතාමත් බුද්ධිමත්ව පිලිතුරැ ලබාදුන්නා මෙිි මොහොතේ විරැද්ධ බලවෙිිග ගල් සොයන මොහොතේ අනිත් කරැන දමිළ ජනතාවගේ ලක්ෂ ගණනක ඡන්දය ලබාගැනීමට එකඑක පක්ෂ දතකන මොහොතේ NPP එකේ අනිත් කථි කයන්ගෙන්ද ඉල්ලා සිටින්නේ වවන ගල් මෙන්ය දමා ගැසුවිට නැවත ඇදලා ගතනොහැක යන කියමන සිහියේ තබාගන්නා ලෙස කාරැනඅකව සිහිපත් කරන අතර ගැලරිය පිනවීම අවශ්‍ය නැත
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 3 ай бұрын
ජය වේවා
@upcoupul2054
@upcoupul2054 3 ай бұрын
NPP එකට ලොකු කැමැත්තක් වෙන්න බලපාන ප්‍රධාන චරිත 3... අනුර , හරිනි, චතුරංග...
@nimalgunasena1973
@nimalgunasena1973 3 ай бұрын
Nalinda?
@mahindagunaweera150
@mahindagunaweera150 3 ай бұрын
ඔබට ගමට අධිකරණ බලය ගමට ගෙන යෑම ප්‍රශ්නයක් වෙලා වගේ. කියවන ආණ්ඩුක්‍රම විවස්තාවේ 3 සහ 4 වගන්ති හොදට කියවන්න.
@user-ct9fy7nv3i
@user-ct9fy7nv3i 7 күн бұрын
ලංකාවේ 𝗣𝗛𝗗 එකක් තියෙන පළමු අගමැතිනිය ❤️🇱🇰 සුභ පැතුම් නව අගමැතිණියට🙏🧭
@Rasthiyaduwa2024
@Rasthiyaduwa2024 3 ай бұрын
Harini. ❤❤
@ShiromaniDeepika
@ShiromaniDeepika 3 ай бұрын
රටට. දැන්. අඅවෂ්‍ය ..මෙ. වගෙ ..බද්ධිමතුන්......ජනතා...මෙසැරෙත්. මෙ රට.. හොරු...කල්ලිටම. රුවටෙන්න ..නම්. එපා.....අපෙ...දරුවන්ගෙ ..අනාගත හිතලා. .nppව්තරයි ..දැනට .. තියෙන්නේ....❤❤❤
@dananjayakarunarathna6558
@dananjayakarunarathna6558 3 ай бұрын
දුන්න දොබෙන් යන්න හරිනි ඔබට 💐💐💐 කොල්ල කොර කලිදු එයාලගෙ ulterior motives වලට ගියා හරිනි අහුඋනේ නැ
@virajiththewarapperuma819
@virajiththewarapperuma819 3 ай бұрын
Comrade Harini Amarasooriya is undoubtedly the most outstanding female politician in Srilanka.
@LionalWickramasooriyaMayadunna
@LionalWickramasooriyaMayadunna 3 ай бұрын
කලිදු ඕක මෙහෙමයි බස්නාහිර පලාත ගත්තම ඔහේ කියන වචනය අපිට ලෙන්ගතු නැති වචනයක් අපි ඒ වචනයට කැමති නෑ . නමුත් දකුණු පලාත ගත්තම ඒක අපේ ඔයා කියන වචනයට සමානයි . අන්න ඒ වගේ තමයි ඔය හාදය කියන වචනයත් අපිට ඒක සැරයි වගේ දැනුනට සමහර පලාත් වලට ඒක සාමාන්‍ය යි.වාග් විලසය ගැන නොසිතා හඳුන් කිවුව කතාව ගැන හොඳට හිතන්න එතකොට ඔබට උත්තරය ලැබේවි
@w.aAnura
@w.aAnura 3 ай бұрын
කලිදු මහත්තයාගෙන් චමුදිතට ඉගෙනගන්න බොහෝ දේ ඇත.
@MudithaRanasinghe-n7c
@MudithaRanasinghe-n7c 3 ай бұрын
Well done Kalindu. Good questions... Well done NPP
@chitraabeywardena8974
@chitraabeywardena8974 3 ай бұрын
Harini Amarasooriya is a great personality. Jayawewa npp. God bless you Harini and your team. ❤
@Poornaprasanna6529.
@Poornaprasanna6529. 3 ай бұрын
රට විනාශ කරපු හොරු ටික ගෙදර යවන්න ඕනේ . ❤️🧭
@sarathperera6476
@sarathperera6476 3 ай бұрын
සම්ප්‍රදායික ඒකාකාරී දෙ වන පාලන කතිකාවට එහා ගිය පුර්වාදර්ශ කියවිමක්... ආචාර්ය හරිනි..සහොදරිය සමග කලිදුමාධ්‍යකරුවෙකු ලෙස සමග සමාජ ගතකළ සන්නිවේදන අදහස් ගණුදෙණුව සාර්ථක කියවිමක්වුවා
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 ай бұрын
හරවත් කථිකාවක් කලිදු, ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 42 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 17 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 42 МЛН