Derana 60 Plus Season 06 | Episode 01 | TOP 48 | 30th November 2024 2024 | TV Derana

  Рет қаралды 23,611

Derana 60 Plus

Derana 60 Plus

Күн бұрын

Пікірлер: 139
@kumaragamadevika9534
@kumaragamadevika9534 3 күн бұрын
හැමදාමත් මග බලන් හිටිය ,ආදරණිිය වැඩසටහන. සැමටම ජයවේවා...දෙරණ බැබලේවා.....❤❤❤❤
@NimnaAnuhasBandara
@NimnaAnuhasBandara 3 күн бұрын
පවිත්‍ර කතා කරන විදිහ බලන් ඉන්න ආසයියි
@Upuljayasinha-n6n
@Upuljayasinha-n6n 3 күн бұрын
සදා නොමැකෙන අපේ එඩ්වඩ් ජයකොඩි මහත්මා තෙරුවන් සරණයි. දෙරණ
@sandiyakumare4340
@sandiyakumare4340 3 күн бұрын
බල බලා හිටියා ලස්සනයි ආදරෙයි හැමෝටම
@nuranura4103
@nuranura4103 3 күн бұрын
මග බලාගෙන හිටියේ කවදද දාන්නේ කියලා මේ වැඩසටහන❤❤❤❤❤❤
@nihaljinasena6265
@nihaljinasena6265 3 күн бұрын
සවූවන්ධී නැතව පාලුයි බෝහෝම ලස්සනට පසුගිය කාලය පුරාවටම ලස්සනට වැඩ කලාට සුභ පතනව ඇයට
@desnapathmene1049
@desnapathmene1049 Күн бұрын
හැමදාමත් මග බලන් සිටිය.. අද තමයි මම බලන්නෙ .. ආදරණීය වැඩ සටහනක් ... සියලුම දෙනාට ආදරෙයි .. සුබ පැතුම් ඉදිරි කටයුතු සාර්ථක වේවා! ❤🎉
@ChootyayyaChilawtownsrilanka
@ChootyayyaChilawtownsrilanka 2 күн бұрын
60 plus ආයේ පටන් ගන්න කන් මන් ඉතාමත් ආසාවෙන් බලන් හිටියේ ❤❤❤❤❤❤❤
@damika-ku9ge
@damika-ku9ge 3 күн бұрын
සෙව්වන්දි නෙතිව මොකක්ද වගෙ එඩ්වඩ් මහතට මගෙ හදපිරි ස්තුති පුදමි🎉🎉🎉🎉
@kutkur2518
@kutkur2518 3 күн бұрын
ඔව් අනේ එයා ෂෝක්
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 3 күн бұрын
මග.බලන්..උන්නේ..මන්..අසාම..වැඩසටහනක් ස්තුති දෙරන..❤❤❤❤❤❤
@indrani184
@indrani184 3 күн бұрын
අද වැඩසටහන හරිම ලස්සනයි 🙏🙏🙏❤❤මල් මල් සිනා ලස්සන ගීතයක්. ඒවගේම හරිම ලස්සනට කිව්ව හැමදෙනාටම සුභපැතුම් ❤❤❤
@RanjiniRanjini-un8lg
@RanjiniRanjini-un8lg 3 күн бұрын
සෙවුවන්දි දුවත් හිටිය නම් මරු තමයි..බලාගෙන හිටියෙ කවදද 60ප්ල්ස් එන්නෙ කියල..දෙරනට ඉස්තුතියි
@malimigeleo2199
@malimigeleo2199 3 күн бұрын
මගේ ප්‍රියතම වැඩසටහන.... ♥️ දෙරණට අපේ ආදරණීය ගෞරවය 🌹🌹🌹🌹 ( බහරේන් සිට )
@KarunaGunamuni
@KarunaGunamuni Күн бұрын
මග බල බලා හිටියා.දැකපු ගමන් කන්නත් අමතක උනා....❤❤❤❤
@heshaniperera4035
@heshaniperera4035 3 күн бұрын
අයියෝ සෙව්වන්දි අක්කා කෝ???????? 😢😢😢😢😢😢
@LinithaBalasooriya-kk9tt
@LinithaBalasooriya-kk9tt 3 күн бұрын
60 plus වේදිකාවේ ආදරණීය දෙමාපියන්ගේ හදවතේ පතුලටම ආදරයෙන් ආමන්ත්‍රණය කරන සෙව්වන්දිය නැතුව නම් හරිම පාළුයි.
@kutkur2518
@kutkur2518 3 күн бұрын
අනේ ඔව් එයා නැතිව හරිම පාලුයි
@swarnahewagamage4531
@swarnahewagamage4531 3 күн бұрын
අපි ඉතා ආදරය කරන සෙව්වන්දි මහත්මිය මේ අදියරේ නැත්තේ ඇයි?.තරඟයට සහභාගි වන දෙමව්පියන්ට ඇය කතා කරන විදිහ හරිම අමරනීයයි.
@nihaljinasena6265
@nihaljinasena6265 3 күн бұрын
සංගීත කණ්ඩායමට සහ නිවේදන පුතාට සුභ පතනව පැරිසිය සිට
@daisyindrani9491
@daisyindrani9491 3 күн бұрын
මටත් ආසයි අද ⁣පටන් ගත්ත 60 ප්ලස් තරගයට,මම හොදට ගිිතගයනවා,හැම තරගයකින්ම ජයගන්නවානමුත් 60 ප්ලස් කටහඩ පරිික්ශණයට ගියාම පලමු ව⁣ටයෙන් දෙවන වටයට යවනවා ඊටපසු 3 වටයට යවන ටෙස්ට් එකෙන් අයින් කරවනවා පලවෙනි වටයෙදි විනිශචය පවසනවා අහපු හොදම කටහඩ තෝරගත්ත ගායිකාවගේ හඩවලේම නිසා හොද තේරිිමක් කියා නමුත් ඒ අයුරෙන්ම ගයලත් දෙවෙනි වටයෙන් කපන්නෙ ඇදන්නැහැ, සිිසන් 1 2 3 5 6 දිගටම පැමිණියා හැමදාම මට කලේ ඒ් වැඩේමයි,නමුත් මම තෙරුන අයට සුභ පතනවා,නැවත ඔවැනි තරගවලට යන්නේ නැහැ,
@indikaindika7848
@indikaindika7848 3 күн бұрын
කවුරැන්ද ඔබ මගේ අනේ ඒක භාවනාවක්......හරිම ලස්සනයි ...ඇගම හිරි වැටුනා...❤❤
@anushagunapala135
@anushagunapala135 3 күн бұрын
Aththatama balagena hitiye patan ganne kawadda kiyala.Pawithra arambhaya gaththa widihata kandulu awa as dekata,.godak lassana arambhayak🎉 Edward sir🙏 ,...Janaka sir🙏 adaraneya Subhani❤
@suranganialmeida9865
@suranganialmeida9865 Күн бұрын
මල්ලී හරිම සතුටුයි ගොඩාාාාක් ආදරේන් සුභ පතනවා ඔයාට ඉදිැියටම යන්න ජෙසුපිහිටයි සියලු ජය වේවා
@kmdweerasingha1667
@kmdweerasingha1667 19 сағат бұрын
Harima ලස්සන program eka . Mn ගොඩක් ආදරෙයි ❤️❤️❤️
@lathadharmasiri
@lathadharmasiri 3 күн бұрын
ලස්සනයි අසාවෙන් බලපු වැඩසටහන ක්‍
@wamelapodduwa
@wamelapodduwa 2 күн бұрын
කීර්ති පැස්කුවල්, ලහිරු.සෙව්වන්දි යන මහත්ම මහත්මීන්. අනිවාර්යයෙන්ම ඉන්න ඕනම පුරුකවල්❤❤❤❤❤❤❤❤කෝ එයා ඒ තිදෙනා ත් මේ වැඩසටහනේ ඉන්න ම ඕන තිදෙනෙක්. ජය කණුව කරා යාමට සැමටම සුභ පැතුම් ප්‍රාර්ථනා කරන්නේ සවූදි අරාබියේ දම්මාම් ජුබෙල් වල සිට ❤❤❤❤❤❤
@ThushariPriyangika-i7k
@ThushariPriyangika-i7k 3 күн бұрын
❤❤❤❤❤හරිමලස්සනයි
@ramyaadikaramge9418
@ramyaadikaramge9418 3 күн бұрын
නීල් කුරේරා මහත්මා.හදේ ඉඳී ඔබ ඉදිරියේදීත් ජය වේවා ඉතාමත්ම මිහිරි ගායනයක් සුබ පැතුම්.🥰🧡❤️
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 3 күн бұрын
මග බලන් හිටිය වැඩ සටහනක් ලස්සන ගිත ගොඩක් අහන්න පුළුවන් තේරුවන් සරනයි අද පැමිණිලා ඉන්න සියලු දෙනාටම ❤❤❤❤❤❤
@MangalikaKodikara
@MangalikaKodikara 3 күн бұрын
Ane ❤❤ මඟ balan හිටියා ❤kuwait සිට oyala දකින්න අහන්න ape sewwandi දුව netiwa පාළුයි wage එඩ්වඩ් සර් ඉන්නවා ඔබටදීර්ඝායු වේවා 11:28
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 күн бұрын
දෙරණ හැමදාම හැමදෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️ජයවේවා ❤️❤️❤️cyprus ❤
@dhanapalamalepathirana4395
@dhanapalamalepathirana4395 3 күн бұрын
මෙි තරගය ඇතුලේ ඉන්න ඕන අය එළියේ එළියේ ඉන්න ඕන අය ඇතුලේ විනිශ්චය අසාධාරණයක්
@dissanayakamalimalidissana1455
@dissanayakamalimalidissana1455 3 күн бұрын
පච දෙරණ කරන්නෙම අසාධාරණකම්
@milindasenaratna1334
@milindasenaratna1334 2 күн бұрын
😂😂😂😂​@@dissanayakamalimalidissana1455
@daisyindrani9491
@daisyindrani9491 2 күн бұрын
මම කිිවෙ කලිනුත් මාව විනිශචය මන්ඩලයේ සිටි නිර්මලා රනතුංග මහත්මිය රෝහණ සිරිවර්ධන මහතා හොදම හොදයි කියා තිරණය කලත් ඊලගවටයෙන් සෙව්වන්දි මිස් ටත් මාව හොද වුනා නමුත් ඒ කාමරයේ ඉන්න දෙරන නිළධාරියාට අවශ්‍ය අයවයි තරගයට තෝර ගන්නේ ඒක අපිට තේරුනා කියාගන්න බැරිව උගුර පටලි හිටිය ⁣අම්මෙක්ව තෝරගෙන මම හොදට කියලත් එදා හාව අයින් කලා ඒවා පව් වැඩ තම තමන්ට ඕන අයට මේතරගයට ගන්නවානම් අපිව රස්තියාදු නොකර කෙලින්ම ඒඅයව ගත්තම හරිනේ
@tnt7375
@tnt7375 Күн бұрын
Neil Kurera, Absolutely super rendition of this gem of a song, with wonderful lyrics (by Kumaradasa Saputhanthri) and fantastic music (Rohana Weerasinghe) and originally sung by my favourite - Sunil Edirisinghe. Congratulations, Neil.
@padminijayamanna1799
@padminijayamanna1799 3 күн бұрын
ආසයයි බයයි සිංදුව නම් පට්ට
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 3 күн бұрын
හොඳ තරඟයක් බලමු..සුබ පැතුම් !!
@Kumary-o5t
@Kumary-o5t 2 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 3 күн бұрын
හරිම සතුටු දවසක් aayamath 60 plus ..ස්තුති දෙරණ ❤❤❤
@sachinipiyumika6828
@sachinipiyumika6828 3 күн бұрын
Kurera Uncle Lassant sing kra....සුභ පැතුම් අන්කල් ❤❤🎉🎉
@Hema-r2w
@Hema-r2w 3 күн бұрын
මේ ලකී මහත්මයාට කියන්න තියෙන්නේ මෙච්චරයි ඔබ අනිවාර්යෙන්ම ගායනා කරන්න අපේ වික්ටර් රත්නායක මහත්මයාගේ ගීත... ඉදිරියටම යන්න පුලුවන් වෙයි... ගිය වතාවකත් සෑහෙන දුරක් ගිහින්.... නතර වෙන්න සිද්ධ වුණා 🙏🙏🇱🇰🇱🇰🇸🇬
@LinithaBalasooriya-kk9tt
@LinithaBalasooriya-kk9tt 3 күн бұрын
අනේ 100 දෙනෙකුගෙන් පටන් ගන්න තිබුනේ. කමක් නැහැ මෙහෙම හරි ආවනේ ඒකත් ලොකු දෙයක් .සුභ පැතූම් !!
@KarunaGunamuni
@KarunaGunamuni Күн бұрын
එඩ්වඩ් සර් එදා වගේමයි අදත් වෙනස් වෙලා නෑ.. .... බුදු සරණයි .
@YasiruWeerasinghe-if9yf
@YasiruWeerasinghe-if9yf 3 күн бұрын
ලස්සනයි මග බලබලා හිටියේ .
@BuddhikaNiranjana
@BuddhikaNiranjana 3 күн бұрын
Pavithra 👌
@indikaindika7848
@indikaindika7848 3 күн бұрын
දෙරන ඉතින් ආයෙමත් මෙි වැඩසටහන ගෙනාවා ට ස්තුතියි .....තෙරැවන් සරණ යි
@padminijayamanna1799
@padminijayamanna1799 3 күн бұрын
අනේ මේ එඩවඩ් මත්තය වසයට යන් නැත්තෙ ඇයි දන් නෑ,ආයුරක්කන්තු ආවඩා❤
@LinithaBalasooriya-kk9tt
@LinithaBalasooriya-kk9tt 3 күн бұрын
ඒක නම් ඇත්තම ඇත්ත. අස්වහ කටවහ නම් වදින්න එපා එතුමාට.
@ranjunabrejits9277
@ranjunabrejits9277 3 күн бұрын
❤❤❤wannappuwa no 1 jaya jasu pihitai
@manggalikadamyant3950
@manggalikadamyant3950 3 күн бұрын
ලස්සනයී..වැඩතීබුනත්🎉ආසාවේන්බලනව🎉ක්වේටී
@nihaljinasena6265
@nihaljinasena6265 3 күн бұрын
වැඩිහිටියන්ට කරන ලොකු ගවුරවයක් ජය පතනව සියලුම දෙනාට
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 күн бұрын
අසිනි music 💃💃🇦🇪🇱🇰
@heranigunasekara4862
@heranigunasekara4862 3 күн бұрын
Chuti aeya harima lassanaei oya kiyapu sinduva ,,hode,, ❤❤❤❤
@DonitaPalihawadana
@DonitaPalihawadana 3 күн бұрын
ජයවේවා60 plus 6 වෙනි අදියරට 🎉🎉🎉
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 Күн бұрын
ස්තුතියි දෙරණට
@MooorzanSrilanka
@MooorzanSrilanka Күн бұрын
මග බලාගෙන් hithiye සුබ පැතුම්
@janakailukkumbure4890
@janakailukkumbure4890 Күн бұрын
නැවතත් මේ ආකර්ෂණීය 60 plus වැඩිහිටි ගායනය තරගය ආරම්භ කිරීම සම්බන්ධව දෙරණ රූපවාහිනී ආයතනයට මුලින්ම මා හිස නමා ගෞරවය පුදකර සිටිනවා... ප්‍රවීණ ගායක සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා ප්‍රමුඛ විශාරද සුභානි හර්ශණී සහ විශාරද ජානක වික්‍රමසිංහ විනිසුරු මඩුල්ල දැකීමත් සතුටක්.... තරුණ නිවේදික මහතාටත් සුබ පතනවා... එදා මෙදාතුර මිහිරි සංගීතයෙන් නවතම තරගකරුවන් හට ඉමහත් අත්වැලක් වූ රොකී පුතා ඇතුළු සංගීත කණ්ඩායම පිළිබඳව කියන්න වචන නැහැ. ඔවුන් අති දක්ෂයන්..... දායකත්වය ලබාදෙන සම්පත් සංහිද වෙතද ගෞරවය පුදකරනවා... මෙවර තරගයට අවතීර්ණව සිටිනා අවසන් 48 දෙනාටත් ජය ප්‍රාර්ථනා කරන්න අමතක කරන්නේ නැහැ... සැමට ජයවේවා...!!💐❤️
@dilaninuwara3587
@dilaninuwara3587 3 күн бұрын
Mata ada ude nikamata mathak una menna bole re wenakota meyala avith jayawewa hemotama ❤love you I'm from Israel 🇳🇮🇱🇰
@srilanka8562
@srilanka8562 18 сағат бұрын
Thank derana back to 60 plus ❤❤❤
@IndraniEdirisinghe-u2w
@IndraniEdirisinghe-u2w 3 күн бұрын
Thruwan saranai hamotama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SenuMadu
@SenuMadu 3 күн бұрын
Kurera mama superb singing lunugala apita oba adambarayak.
@wamelapodduwa
@wamelapodduwa 2 күн бұрын
ඔන්න මරු බයි ල
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 күн бұрын
අම්මො බලන් උන්නා ඉතින් එනකන් මග බලන් ❤❤❤🇦🇪🇱🇰
@DayaneLanka-fl3ru
@DayaneLanka-fl3ru 3 күн бұрын
මග බලාගෙන හිටියේ ❤️❤️❤️
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw 3 күн бұрын
Maga balan hitiya adaraniya wedasatahanak 🙏❤️
@SandraSandra-qf6uj
@SandraSandra-qf6uj 3 күн бұрын
Adwat sir oba thuman dekimath harima satutak deergayusha partana karami jesuge namen jesu pihitai
@indranimendis3079
@indranimendis3079 3 күн бұрын
හදේ කොතැනක හෝ ඉදී ඔබ 💝
@ishaisha4037
@ishaisha4037 3 күн бұрын
ආදරේ දෙරණට
@damika-ku9ge
@damika-ku9ge 3 күн бұрын
අනෙ මම් මග බලන් උන්නෙ කවද්ද මෙ දෙරන 60 ප්ලස් 6 පටන් ගන්නෙ කිය්ලා ❤❤❤❤❤
@dineshajayasingha9787
@dineshajayasingha9787 3 күн бұрын
සෙව්වන්දි නැතුව නම් හිස් වගේ program eka
@erandabandara3746
@erandabandara3746 3 күн бұрын
Kurera mama superb singing
@DammiDammi-ef9gb
@DammiDammi-ef9gb 3 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉 ලස්සනයි
@basnayakasumana5479
@basnayakasumana5479 3 күн бұрын
Wow super 🎉🎉🎉🎉❤❤❤❤
@BuddhikaNiranjana
@BuddhikaNiranjana 3 күн бұрын
Me para nam tharange wadiyi wage. Background ekath lassanai. Vinishya mandalayath niyamai. Man e kale indan pavithra ge wadasatahan walata harima kamathi.
@romeofernando6602
@romeofernando6602 3 күн бұрын
Mage thaththa priyantha fernando sathutui.. jaya wewa samatama…
@memeal_mutiri2547
@memeal_mutiri2547 3 күн бұрын
පිින තමයි ඉතින් නේ එඩ්වඩ් මහාත්මයා❤
@siriwardhanajayasekara6995
@siriwardhanajayasekara6995 3 күн бұрын
Tere Naina දෙරණ එක දෙයක් කරලා තියෙනවා ඔය දිනන අය එකල මඟුල් නටන අය දැක්කා අලුත් මුහුණුවර ගත්ත එක හොඳයි
@antonnimalcruze8223
@antonnimalcruze8223 3 күн бұрын
Wish you all the best nimal cruze from italy
@KumareSumudu-n6k
@KumareSumudu-n6k 2 күн бұрын
Walekataratat. Nel. Ahasatat. Madeuna. Ape Satutai ❤❤. Kuwait
@reetapeiris5454
@reetapeiris5454 3 күн бұрын
👍🙏👍
@SumithKumara-i5f
@SumithKumara-i5f 3 күн бұрын
මේ පාර විනිශ්චය මණ්ඩලය හොදයි
@ranaranatunga9430
@ranaranatunga9430 3 күн бұрын
Jayawewa adarei hamadama asawen baluwa api saudiwala Ranatunga ❤
@shakyakathriarachchi3506
@shakyakathriarachchi3506 Күн бұрын
@pearlperera2272
@pearlperera2272 3 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@AmaradewaKalum-f4n
@AmaradewaKalum-f4n 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Tharangatranga-lz7ln
@Tharangatranga-lz7ln 3 күн бұрын
Yeeeee ❤❤❤❤❤❤❤
@hemachandrawanniarachige4147
@hemachandrawanniarachige4147 3 күн бұрын
Well come everyone ❤🎉👏👏👏
@DammiDammi-ef9gb
@DammiDammi-ef9gb 3 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@SandraSandra-qf6uj
@SandraSandra-qf6uj 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anomachandhani2786
@anomachandhani2786 3 күн бұрын
❤❤❤❤❤❤
@taniyafernando2110
@taniyafernando2110 3 күн бұрын
නිමල් මාරසිංහ 🎉ජය වෙවා මමා ❤
@neetagamage1820
@neetagamage1820 3 күн бұрын
I was looking forward to watching this programme. The beginning of the competition was so beautiful. I miss Sevwandi miss. I have to say that background music is little bit loud. I can't hear properly when people talk. Please can you turn it down a little bit. Mr Neal was nailed it. He was perfectly sung the song.
@fathimaniwashani3659
@fathimaniwashani3659 3 күн бұрын
Mage thattha nimal marasinha❤
@anushagunapala135
@anushagunapala135 3 күн бұрын
🙏🙏🙏
@amilapraba1200
@amilapraba1200 2 күн бұрын
Oyalaga ma wada satahana anakam balagana hitiya. harima sathutak dananna.
@Nameless-xm8is
@Nameless-xm8is 3 күн бұрын
Daranta❤❤❤❤❤❤❤❤❤❤❤❤asamawada satahana
@ranjunabrejits9277
@ranjunabrejits9277 3 күн бұрын
Aantan janons priyathama gayakaya ❤❤❤ ADwad Aiya mada Sara Lasi Naha waga Nada? Jasu pihitai
@buddikaprasath96
@buddikaprasath96 3 күн бұрын
මම මගබලාන හිටපු වැඩසටහන .
@MallikaMallika-j1m
@MallikaMallika-j1m 3 күн бұрын
Mama doha sitan balana hitiye lassanai
@rohanaj5576
@rohanaj5576 3 күн бұрын
මම අදත් කල්පනා කරේ කවදද පටන් ගන්නේ කියලා .
@YfGf-mf1vm
@YfGf-mf1vm 3 күн бұрын
මග බලා හිටිය වැඩ සටහනක්
@Imasha95
@Imasha95 3 күн бұрын
@Vasanthi-q9d
@Vasanthi-q9d 2 күн бұрын
Api balan edala Sar oya enna vesawa Sar enna weda Satan balanna Hari asawen hetiye asawen balan hetiya godak estute Sar
@lakshanfernando7148
@lakshanfernando7148 3 күн бұрын
Missing Sewwandi Ranathunga on this season! 😔 why?
@KusumaPerera-u5j
@KusumaPerera-u5j 3 күн бұрын
Asai.bYai niamai
THE R.A.T | Episode 01 - (2024-11-30) | ITN
22:59
ITN Sri Lanka
Рет қаралды 184 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 37 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59