Derana 60 Plus Season 06 | Episode 10 | TOP 40 | 29th December 2024 | TV Derana

  Рет қаралды 13,697

Derana 60 Plus

Derana 60 Plus

Күн бұрын

Пікірлер: 49
@serimaserima2019
@serimaserima2019 3 күн бұрын
ආදරණිය දෙරණ 60,ප්ලාස්, අසාවෙන් බලාගෙන බලාගෙන ගීයා ❤️❤️🌹❤️❤️
@KanchanaPerera-bx9of
@KanchanaPerera-bx9of 2 күн бұрын
Zswy😅😅😊😅
@nimmijayasundara3317
@nimmijayasundara3317 3 күн бұрын
තෙරුවන් සරනයි දීර්ගායු ලැබේවා🙏🙏🙏❤️හරිම ලස්සනයි
@janakailukkumbure4890
@janakailukkumbure4890 3 күн бұрын
දෙරණ රූපවාහිනී නාලිකාව සමග සම්පත් සංහිඳි ආයතනය අත්වැල් බැදගෙන වැඩිහිටි පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත්කරන අගනා වැඩසටහනක්... ඊට මගේ ප්‍රනාමය...❤❤ විශාරද ගායක, සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ කලාකරුවාණන් ප්‍රමුඛව විශාරද සුභානී හර්ශනී මහත්මිය සහ විශාරද ජානක වික්‍රමසිංහ මහතා මේ ඉටුකරනා භාරදූර විනිසුරු කටයුත්තට ප්‍රසංශා කලයුතුයි...❤️❤️❤️ පවිත්‍ර තාරුණ නිවේදක මහතාගේ කාර්යය සිත්ගන්නාසුළුයි...❤️ රොකී පුතා ප්‍රමුඛ 'අසනි' සංග්‍රහය කණ්ඩායම ඉදිරිපත්කරන එකිනෙකට වෙනස් සංගීතයේ මිහිර ගැන කියන්න වචන නැහැ..❤️❤️❤️❤️❤️❤️❤️ අද තරගයේ සියළුම ගායක ගායිකාවන්ගේ ගායනා ඉතාමත්ම ලස්සනයි. මිහිරියි.... ඔවුන් සැමට මගේ උණුසුම් සුබ පැතුම්..❤️❤️❤️❤️❤️💐💐💐💐💐
@padminijayamanna1799
@padminijayamanna1799 3 күн бұрын
කිරිමූදුවෙරලේ නම් නියමයි ,වචන අමතක උනත් හරිම අලංකාරයි
@jenithajenitha7854
@jenithajenitha7854 3 күн бұрын
හරිම ආස කරන වැඩ සටහන ක් බලාගෙන ඉන්නේ සෙනසුරාදා ඉරිදා වෙනකල් ඉවසිල්ලක් නැහැ දෙරණ නාලිකාව ට ගොඩක් ස්තුති යි
@kumarigeorge7743
@kumarigeorge7743 2 күн бұрын
ශ්‍යාමලී ඔයාට ඉදිරියටම යන්ඩ ලැබේවා කියා ශුභ පතනවා.ජේසු පිහිටයි.
@kkdweerarathne522
@kkdweerarathne522 3 күн бұрын
very good good ඉතාම අලංකාරයි
@sriyakumari4314
@sriyakumari4314 3 күн бұрын
වැඩ නිමවා සිතට aswasillak...kamathima වැඩසටහන දෙරණ ස්තුති ❤❤❤❤
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 2 күн бұрын
ආදරේ සියලුම දෙනාට ❤ සයිප්‍රස් සිට
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 2 күн бұрын
Api blnna labanon sita
@hemachandrawanniarachige4147
@hemachandrawanniarachige4147 2 күн бұрын
Very beautiful well don 🎉
@dharmalathachandrani7021
@dharmalathachandrani7021 2 күн бұрын
ආදරනියයි හැගුමි බරයි ජයවෙිවා
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 2 күн бұрын
හරිම ආදරණීයයි
@dharmalathachandrani7021
@dharmalathachandrani7021 2 күн бұрын
වටවල🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@judefernando9508
@judefernando9508 2 күн бұрын
සියාඩ් මහත්තයා ගීතය ලස්සනට ගායනා කළා , ජයවේවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@JayakodyJayakoy
@JayakodyJayakoy 3 күн бұрын
Hodata kiyau kenata amathaka una 😊😊😊😊
@manelhenake9522
@manelhenake9522 3 күн бұрын
Samata.jayawewa.❤️❤️💕💕🙏🙏
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 2 күн бұрын
කෙල්ලෝ කොල්ලන්ට වැඩිය ලස්සනට ගායනා කරනවා
@Ms123-l4w
@Ms123-l4w 2 күн бұрын
මේ පිපාසිත ලෝ තලේ 🎉🎉
@neetagamage1820
@neetagamage1820 2 күн бұрын
KIRI MUDU WERALE .HE sang the song very beautifully and clearly but unfortunately he forgot some words. Maybe he was panicking I guess. Someone is leaving in the competition is sad 😔. Edward sir, nalaka sir and Subhani miss are great as judges. Give them the correct advices. 👏 The presenter Pawiththra putha is superb 👌 Good luck to all. Can't wait for the weekend. ❤
@ajithsilva3233
@ajithsilva3233 2 күн бұрын
Sihad jaber mahttaya mata matakai mama eskolae yana kalae adunika gee taraga, wasak bathi gee taragawala budu gee gayana karanawa, mama hari asawaen yanawa balanna Muslim manussayae lassanata budu gee gayana karanawa,mamath moratuwae, Oba tumata jayawawa, Allah Davi pihitai,
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 күн бұрын
එයා ගිය වතාවේ 60ප්ලස් හිටිය
@leetadesoysa6714
@leetadesoysa6714 3 күн бұрын
Fatima akka well done.Keep it up.
@indikaindika7848
@indikaindika7848 3 күн бұрын
තෙරැවන් සරනයි ❤❤❤❤
@jayam1429
@jayam1429 3 күн бұрын
👏👏👏👏👏👏👏👏 💐💐💐💐💐💐💐💐 🌟🌟🌟🌟🌟🌟🌟🌟
@J.AVijerathna
@J.AVijerathna 3 күн бұрын
ලස්සනයි බුදු සරනයි
@ddajayasingha5842
@ddajayasingha5842 2 күн бұрын
🎉🎉🎉🎉🎉
@Ms123-l4w
@Ms123-l4w 2 күн бұрын
නිමල් අබේරත්න 👌👍
@gamagerathnawali8697
@gamagerathnawali8697 3 күн бұрын
ඒ අයියත් හොදයි අනේ සෝක් ඒ දෙන්නටම සුබ පතනව ඉදරියටම යන්න බුදුසරනයි
@dcjayaweera1307
@dcjayaweera1307 2 күн бұрын
Harima.asa.karana..wadasatahanak
@salimasalima6231
@salimasalima6231 2 күн бұрын
👍👍👍👍👍💜💜💜💜💜
@hwhiej5483
@hwhiej5483 2 күн бұрын
Nuwan gunawardana sir mathak wenawa mama cyprus akede ma akka ugageethayak gayana kala hinde
@hwhiej5483
@hwhiej5483 2 күн бұрын
Ada serama hondata gayana karanawa
@kanthiambawatta6123
@kanthiambawatta6123 3 күн бұрын
❤❤❤🎉🎉🎉
@Rmd289
@Rmd289 3 күн бұрын
🌹🌹🌹🌹🌹 🌱🌱🌱🌱🌱 ❤️❤️❤️❤️❤️
@padminijayamanna1799
@padminijayamanna1799 3 күн бұрын
ෆටිමා ඉන්ද්‍රානි සේනාරත්නගෙ සිංදු කියන්නකො ,තිලිනේ ලෙසින් " කියන්නකො ,ඊලග පාර
@ritamiranda9311
@ritamiranda9311 2 күн бұрын
E githaya kiyanne Indrani Perera mhathmiya
@gamagerathnawali8697
@gamagerathnawali8697 3 күн бұрын
සපර් මෙිඅයිය නමි අනේ තෝරගන්න ඩින ලකුනනු දෙන්න ඩින හැකිතරමා
@padminijayamanna1799
@padminijayamanna1799 3 күн бұрын
🤔
@pearlperera2272
@pearlperera2272 3 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SiriniWedasigha
@SiriniWedasigha 3 күн бұрын
❤❤❤❤
@KumareSumudu-n6k
@KumareSumudu-n6k 3 күн бұрын
Good morning...semata Jaya. Kuwait
@DayaniD-y5i
@DayaniD-y5i 2 күн бұрын
❤❤❤❤❤❤❤
@NimalSamarasinha
@NimalSamarasinha 3 күн бұрын
❤🧡💛💚💙💜
@egrctrge5233
@egrctrge5233 3 күн бұрын
❤❤❤🎉🎉🎉
@DammiDammi-ef9gb
@DammiDammi-ef9gb 2 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@cookingstyle1529
@cookingstyle1529 2 күн бұрын
Seuwandi mis gen wanna please she is very good actor
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Chat & Music - (2024-12-27) | ITN
1:54:19
Chat & Music ITN
Рет қаралды 25 М.
Buffalo Soldier song with Sinhala meaning
19:13
English Lanka
Рет қаралды 53 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН