Derana 60 Plus Season 06 | Episode 13 | TOP 40 | 11th January 2025 | TV Derana

  Рет қаралды 19,669

Derana 60 Plus

Derana 60 Plus

Күн бұрын

Пікірлер: 59
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 14 күн бұрын
හැම කෙනාම ඉතාමත් දක්ෂයි. වයස 78ක් වෙලත් වචන මතක තබා ගැනීමම මොනතරම් නමි වටිනවද. අපේ වයසට අපිට අමතක වෙන විදියට ඒ වයස වෙනකල් හිටියොත් අපිව ඇඳන්වල බැඳල තියාගන්න වෙයි. ඇත්තටම කල්පනාව දැන් අයට බිංදුවයි. ඒ තාත්තට මගේ උත්තමාචාරය. ගායනයත් සුපිරිමයි. හැම තාත්තල අමිමලාට සියලු දෙවි පිහිටයි කලුතර බෝසමඳු පිහිටයි. දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා.
@mohomednafees3852
@mohomednafees3852 12 күн бұрын
Karu, very nice.thanks
@nilukapathirana5159
@nilukapathirana5159 11 күн бұрын
ජීවිතයේ ලද අතදැකෘම් තුලින් සහජ දක්ෂතා පිහිටා ඇත. සුභ පැතුම් .
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 14 күн бұрын
78 වයස පියා නියමයි දීර්ඝ. ආයුෂ පාර්ථනා කරමි බුදු සරණ යි
@DammiDammi-ef9gb
@DammiDammi-ef9gb 14 күн бұрын
හරි ම ලස්සනයි සිහිල් සුලන් රැල්ලො......🎉🎉🎉❤❤
@chandramaldeniya5489
@chandramaldeniya5489 14 күн бұрын
මගේ වයසෙ ඉන්න සොයුරනි සොයුරියනි ඔබ සැමදෙනාටම මගේ හදපිරි ප්‍රනාමය ආදරෙයි හැමදෙනාටම ❤❤❤❤❤❤
@binuri633
@binuri633 14 күн бұрын
කරුනාරත්න මහත්මයා.. සිත පහන් වන් භාවනාවක්.. .. ජයම වේවා❤❤
@sugi3960
@sugi3960 14 күн бұрын
නිවේදකයා කීව විදියටම වේදිකාව දෙවනත් වෙන්න කිවා කරුණාරත්න තාත්තේ ඔබ.. 🩷🩷🩷🩷🩷🩷🩷🩷💪💪💪💪💪💪💪💪💪💪💪
@winslowcandappa4044
@winslowcandappa4044 14 күн бұрын
අද අද දවසේ ජයග්‍රාහකයා ජේ.m කරුණාරත්න❤❤❤❤
@jayawardhanakavikara4199
@jayawardhanakavikara4199 14 күн бұрын
අපුරැයි සැමටම තෙරැවන් සරණයි ....
@Ms123-l4w
@Ms123-l4w 14 күн бұрын
සිහිල් සුළං රැල්ලේ ......❤❤❤❤
@pearlperera2272
@pearlperera2272 14 күн бұрын
මුල්ම ගීතය ඉතා ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉🎉
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 14 күн бұрын
කීර්ති තාත්තා .ඔප්පු කලා කලාව කියන්නේ භාවනාවක් කියා අපිට කියා දුන්නා හරිම ලස්සනයි ගායනය. සිහින් සුලන් රැල්ලේ
@nimmijayasundara3317
@nimmijayasundara3317 14 күн бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරනයි ❤️
@prasannapriyalal1434
@prasannapriyalal1434 14 күн бұрын
කටහඩ ලස්සනයි❤❤❤❤❤😂
@padminijayamanna1799
@padminijayamanna1799 14 күн бұрын
කරුනාරත්න අංකල් නම් නියමයි ,ගායකටවත් මේ වයසට ඔයවගෙ ගයන්ඩ නම් බෑ,❤❤❤සුබපැතුම් අංකල්
@UdeniBandarage
@UdeniBandarage 6 күн бұрын
I love judges❤❤❤❤❤
@J.AVijerathna
@J.AVijerathna 8 күн бұрын
තබ්ලාව අඩවනවා අති දක්ෂ වාදක මඩුල්ලක් ...ගායනයන් අතිදක්ෂයි හැමෝම බුදු සරනයි ධීර්ඝායු වේවා සියලුම දෙනාට ...🙏❤️
@NilanthiMangalika-k3k
@NilanthiMangalika-k3k 13 күн бұрын
Hamotama ❤❤❤❤❤❤
@paddybandara7049
@paddybandara7049 13 күн бұрын
Subapatum hamotama❤❤❤❤❤
@Devilgaming83_9
@Devilgaming83_9 14 күн бұрын
Good morning
@hemachandrawanniarachige4147
@hemachandrawanniarachige4147 14 күн бұрын
Very beautiful song well don ❤🎉🙏👏👏👏
@NihalRanasinghe-e2d
@NihalRanasinghe-e2d 11 күн бұрын
Harima lassanai
@PathmasiriHannadige
@PathmasiriHannadige 4 күн бұрын
ළමයින් සඳහා ලිට්ල්ස්ටාර්, තරුණයින් සඳහා ඩ්‍රීම්ස්ටාර්, හැටට වැඩි අයට සික්ස්ටි ප්ලස්, ඒත් 50 , 60 අතර ඉන්න දක්ෂයින්ටත් එකක් දෙන්නකෝ. ප්ලීස්.🙏🙏🙏❤️❤️❤️🙏
@ChandralathaHerath-l8t
@ChandralathaHerath-l8t 14 күн бұрын
එයානම් එඩ්වඩ් සර්ගේසහෝදරයෙක් වගේ ලස්සනයි
@hwhiej5483
@hwhiej5483 14 күн бұрын
Wow keerthi mahathma gayana karanawita victer rathnayaka mahathma mathakayata anawa niyamai jayaweva
@SamarasingheKaruna
@SamarasingheKaruna 14 күн бұрын
🎉🎉
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 14 күн бұрын
මොනතරම් සිහිනද වයසට.ගියත්
@ThusaharaJaya
@ThusaharaJaya 13 күн бұрын
J.m කරුනාරත්න මහතාට කිරුල දීපල්ලා .. එච්චරයි
@UdeniBandarage
@UdeniBandarage 6 күн бұрын
Edvard Anthony has perfect voice
@Huruni1974
@Huruni1974 14 күн бұрын
Ada hemoma❤lassanata sing❤🎉kara.
@kithsiriweerasinghe6810
@kithsiriweerasinghe6810 14 күн бұрын
Obe suwada musuwe.....♥️♥️♥️👍
@FyujFyuj
@FyujFyuj 14 күн бұрын
Karunarathna piyananta deeragayusha wewa❤
@gamagerathnawali8697
@gamagerathnawali8697 14 күн бұрын
කිර්ති අයිය ඉදිරියටම යවන්න ඩින අමරැම සිංදුවක් ගායනා කලේ ලස්සනට ගායනා කලා අයියේ පිටි හායි අයියට දිර්ගායස යන්න යන්න ඉදිරියටම යන්න
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 14 күн бұрын
රොකි මහතා ඇතුළු සංගීත කණ්ඩායමට අපේ හදපිරි ස්තුතිය පුදකරමි
@priyanthiRathnayaka-h7t
@priyanthiRathnayaka-h7t 14 күн бұрын
❤❤❤
@MallikaMallika-j1m
@MallikaMallika-j1m 14 күн бұрын
Good morning kuwait
@kasthurisrimalee3324
@kasthurisrimalee3324 14 күн бұрын
❤❤❤❤❤❤❤❤
@NihalRanasinghe-e2d
@NihalRanasinghe-e2d 11 күн бұрын
Lassanata gayana kala
@ThushariPriyangika-i7k
@ThushariPriyangika-i7k 14 күн бұрын
හරිමලස්සනයි සැමට තෙරැවනි සරණයි❤❤❤❤
@Huruni1974
@Huruni1974 14 күн бұрын
Kirthi thaththa ❤jaya wewa🎉
@hwhiej5483
@hwhiej5483 14 күн бұрын
Atthatama tatthala gayana karanawa hrema lassanai
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 12 күн бұрын
Samadenatama deviphitai
@hwhiej5483
@hwhiej5483 14 күн бұрын
Geetha amma tawa tekak rasa awa nam hondai gayanaya
@priyanthamilroy9688
@priyanthamilroy9688 14 күн бұрын
මාසෙට දෙපාරක් පොලිය ගෙවන හැටි කියනවද
@daisyindrani9491
@daisyindrani9491 13 күн бұрын
Sunil pathirana mahatha priya suriyasena mahatha wagema lassanata gayana kala ronsiya githaya gayanakarapu mahathmiyata wada hodata gayapu sunil mahathawa kapuna eka Ducati ohuta jayawewa
@sujeewatanuja1812
@sujeewatanuja1812 14 күн бұрын
මේ වැඩහටහන කියටද විකාශනය වේන්නේ ටි.වි. ඒකේ
@KumareSumudu-n6k
@KumareSumudu-n6k 14 күн бұрын
Good morning. Kuwait ❤❤❤❤
@jayam1429
@jayam1429 14 күн бұрын
👏👏👏👏👏👏👏👏 💐💐💐💐💐💐💐💐 🌟🌟🌟🌟🌟🌟🌟🌟
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 12 күн бұрын
Champa jalhari genna ko Subani pana madi
@sangeethharshana833
@sangeethharshana833 14 күн бұрын
වැරදි විනිශ්චයක් 👎
@Ms123-l4w
@Ms123-l4w 14 күн бұрын
රොන් සොයා......no. 1
@indikaindika7848
@indikaindika7848 14 күн бұрын
❤❤❤❤
@jocalicali8888
@jocalicali8888 14 күн бұрын
❤❤❤
@ManikeManthilake
@ManikeManthilake 14 күн бұрын
@thimirarukman8345
@thimirarukman8345 14 күн бұрын
@LalaniGamage-l3n
@LalaniGamage-l3n 14 күн бұрын
❤❤❤❤❤❤
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 14 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉
@swarnadias5846
@swarnadias5846 14 күн бұрын
❤❤❤❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Ma Nowana Mama | Season 01 |  with Nalin Perera
1:12:29
Ma Nowana Mama
Рет қаралды 43 М.
Hiru TV Copy Chat Live | 2025-01-12
1:36:43
Hiru TV LIVE
Рет қаралды 284 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,8 МЛН
Titah Addendum  Siapa Dalang?
53:19
The Zaid Ibrahim Podcast
Рет қаралды 10 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН