Derana 60 Plus (Season 4) | Episode 24 2022.09.18

  Рет қаралды 58,989

Derana 60 Plus

Derana 60 Plus

Күн бұрын

Пікірлер: 301
@sithadahanaka9775
@sithadahanaka9775 2 жыл бұрын
Saturday Sunday වෙනකම් නොවසිල්ලෙන් බලන් ඉන්නේ... බොහොම ස්තූතියි දෙරනට සහ ඔබලා සියලුම දෙනාට💐💐🇸🇬
@dammikathennakoon5384
@dammikathennakoon5384 2 жыл бұрын
හරිම ලස්සනයි ජානක අයියා ...........බලන්න ඒ හඬට ලැබෙන පුතිචාර...........ජය ජය...........
@kushaljayawardana4346
@kushaljayawardana4346 2 жыл бұрын
Ada getha Gayana kala thathala siyalu denata Suba pathanawa.Lasssnata getha gayana kala. Vishwa oya hodata.wadasatahana.meheya.wanawa.oyata api godak adarei malli
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
ඔව් මම කැමතිම කටහඬක් සතු ආදරණීය ගායකයෙක් දම්මිකා නංගී., ඒ නිසාමයි මේ අපූරු ච්ත්‍රපට ගීතය ගායනය කරන්න තෝරාගත්තේ. නංගිගේ අගයකිරීම සහ සුබ පැතුම හරිම වටිනවා. බෙහෙවින්ම ස්තූතියි...
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
ඔව් මම කැමතිම කටහඬක් සතු ගායකයෙක්. ඒ නිසාමයි මේ මියුරු චිත්‍රපට ගීතය ගායනය කරන්න තෝරාගත්තේ. නංගීගේ මේ අගයුම සහ සුබ පැතුම මට හරිම වටිනවා. බෙහෙවින්ම ස්තූතියි...
@thsjskbhjajvhshhh77
@thsjskbhjajvhshhh77 2 жыл бұрын
මේ එකේ මං ආසම එඩ්වඩ් Sirge Cute අහිංසක ලස්සන හිනාවට😊❤🎶 එ හිනව හැමදාම තියෙන නිදුක් නිරෝගී ජිවිතයක් වේවා සර්ට දිර්ඝායු වේවා 🙏🏻💖💖💖💖💖
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
සෙව්වන්දි මෑණියෝ 🤣🤣🤣වගේම එඩ්වඩ් ජය කොඩි මහතා නලින් ඔයාලා හරිම සාධාරණ යි. හරිම නිහතමානී විනිසුරු මඩුල්ලක් . . මෙයාල වැඩිහිටියන් කියල හිතෙන්නෙ නැහැ. දැන් ඉන්න .මෙලෝ රහක් නැති තරුණ පරපුර නිසා. රට ජාතිය ට මෙහෙවරක් කරල ජීවිතය විදින ඔයාලට ජාතියේ ප්‍රණාමය වේවා .👌👌👌
@shashimadushan8983
@shashimadushan8983 2 жыл бұрын
ගාමිණි ජිවරත්ත ආදරනීය තාත්තේ උනුසුම් සුබ පැතුම් ....ඉදිරියට යන්න වාසනාව උදාවේවා
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
මේ අමිමලා තාත්තලාගෙ හැකියාවගැන කියන්න වචනනෑ හරිම සතුටුයි විස්වට මාගේ ප්‍රනාමය ආදරෙයිගොඩක්
@sandyashyamali8206
@sandyashyamali8206 2 жыл бұрын
මේ දෑස් අපේ පින්වන්තයි... ජානක මහතානෙනි.. දිගින් දිගටම 60plua තරගයේදිත් ඉන් පසුවත් ඔබගේ හඬ අසන්නට අපි කැමති ❤️
@a.a.sadikari2364
@a.a.sadikari2364 2 жыл бұрын
ගාමිනී ජීවරත්න මහත්මය මේ වැඩසටහනේ මුල සිටම දැක්ක.හරි සතුටුයි ඉදිරියටම යන්න දේව ආශිර්වාද ලැබේවා
@jaliyayasarathne8099
@jaliyayasarathne8099 2 жыл бұрын
වැඩිහිටියන්ගේ සිත නිවන සෙව්වන්දි ,සිත තාරුණ්‍යයට ගෙනෙන නලින් ,සහ සිත බුද්ධියට ආමන්ත්‍රණය කරවන එඩ්වඩ් සර් ඔබගේ සේවය අතිවිශිෂ්ඨයි
@dongeorgemahindahewavithar9341
@dongeorgemahindahewavithar9341 2 жыл бұрын
ඇත්තටම ඔබ‍ට ස්තුතියි. මමත් ඔබගේ coment එකට සම්පුර්ණ එකගයි. ඔව් ඇත්තටම ඔවුන් තිදෙනාම හරිම නිර්හර්න්කරව ඔවුන් ගේ සතුට පලකෙරනව.
@clerisperis9659
@clerisperis9659 2 жыл бұрын
Sahathika aththa
@nimalenderamullaenderamull3199
@nimalenderamullaenderamull3199 2 жыл бұрын
දැන් තරග කරුවන් සියලු දෙනාම වාගේ ඉතාම විශිෂ්ටයි..... ඒ 70..80..දසකයේ ගීත කොතරම් අගේද යන්න. අද අඳෝනා දෙන නව පරපුරේ ගායකයො යැයි කියාගන්නා අයට හොදම උදාහරණයක් .... සියලු දෙනාටම ජය..
@kumarialwis8127
@kumarialwis8127 2 жыл бұрын
Never goes away. Can enjoy every day every where
@malikahemalatha111
@malikahemalatha111 2 жыл бұрын
2211s
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
ජානක සොයුර ඔබේ ගීතය හරිම ලස්සනයි ,❤❤❤
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
එහෙනම් කොච්චර සතුටුයිද.... බෙහෙවින්ම ස්තූතියි හිදායා නංගී...❤️❤️❤️
@shiromichandrika7337
@shiromichandrika7337 2 жыл бұрын
ජානක ඉලුක්කුඹුර මහතාගේ ගායනය හරිම මිහිරියි.ගීතය පටන්ගත්ත විදියම හරිම ලස්සනයි.මර්වින් මිහිදුකුල මහතාගේ ගීතයක් ගායනා කලොත් තවත් හැඩයක් එක්වෙයි
@rupanandani363
@rupanandani363 2 жыл бұрын
අම්මල තාත්තාලගෙ සින්දු නම් සුපිරි derana කරපු නියම වැඩක්
@kulasinhakulasingha5262
@kulasinhakulasingha5262 2 жыл бұрын
සියඑම දෙනාට මගේ පුරනාමය ...🌹🌹🌹🌹🌹
@kumudunideepika3561
@kumudunideepika3561 2 жыл бұрын
සති අන්තයේ රස වින්දනට හොදම වැඩසටහනක්. කියන්න වවන නැහැ.හරිම සතුටුයිමෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කරන අපේ දෙරණට.
@desnapathmene1049
@desnapathmene1049 2 жыл бұрын
විනිශ්චය මන්ඩලයේ සියලුම දෙනාට ... නිවේදක ඔබට ... සියලුම තරග කරුවන්ට . හදපිරි සුබ පැතුම් ! මම නොවරදවාම බලන වැඩ සටහනක් .. ආදරෙයි හැමදාම ත්.. ජය වේවා !
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි....!!
@shashimadushan8983
@shashimadushan8983 2 жыл бұрын
සුබ දවසක්....ආදරෙයි ආදරනීය අම්මලා තාත්තලාට.ජයවේවා ඉදිරියටම යන්න වාසනාව උදාවේවා ...
@nuranura4103
@nuranura4103 2 жыл бұрын
අපි ඩුබායි හරිම ආසාවෙන් ඉන්නේ ගාමිනි තාත්තගෙ සිංදුව අහන්න තාත්තේ ඔබට බුදු සරණයි
@bigcbigc3165
@bigcbigc3165 2 жыл бұрын
ඔව් ඇත්තෙන්ම මමත්
@සුජතානිශ්පාදන
@සුජතානිශ්පාදන 2 жыл бұрын
එස් එමි එස් වටයේදී ගාමිණි ජිවරන්න තාත්තා දිනවමු වැඩිම මනාපයෙන්
@hzhzhz9366
@hzhzhz9366 2 жыл бұрын
විශ්ව කියන්නේ දෙමාපියන් වගේම රටේ ජනතාවට ආදරේ කරන කලා කරුවෙක් මම නිතර යු ටි ප් නාලිකාවේ දැකින්චරිතයක් මේ වැඩසටහාන දිරිමත් කරන කලාකරුවෙක් ලස්සනයි අදත් තෙරුවන්සරනයි
@shyamawijayamanna1379
@shyamawijayamanna1379 2 жыл бұрын
හරිම ලස්සනයි ජානක ඔයාගේ ගායනය. මම ආසම ගීතයක් ... ජය වේවා!!! ❤️❤️❤️
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බලන වැඩ සටහනක්. ප්‍රථමයෙන් මෙවැනි දේ ගේන දෙරණ නාලිකාවට ඒවගේම දෙරණ නාලිකාව විසින් පත් කර ගන්නා ලද අති ප්‍රවීණ විනිශ්චය මණ්ඩලය. අපක්ෂ පාතිව හැමෝටම සතුට ලබා දෙන නරබන අපි හැමෝටමත් සතුට ලබා දෙන. අපේ ආදරණිය. එඩ්වර්ඩ් ජයකොඩි මහතා. නලින් පෙරේරා මහතා. සෙව්වන්දි මහත්මිය. ඇතුළු අපේ ආදරණිය රංගන ශිල්පී. විශ්ව මහතා ඇතුළු ඒ නිහතමානී සංගීත කණ්ඩායමේ හැමෝටමත්. ගීත ගායනා කරන්න ඉදිරිපත් වන ගායක ගායිකාවන් හැමෝටමත් ඉදිරියට යන්න සුභ පතනවා වගේම. නිහතමානී අවංක බොරුසෝබන වැඩ නැති ඒ ආදරණිය විනිශ්චය මණ්ඩලයටත් අපේ විශ්වටත් ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි 🌹❤🇱🇰🙏🙏🙏🙏මැදපෙරදිග සිට
@nelumkumari3289
@nelumkumari3289 2 жыл бұрын
සත්තකිනම ඇත්ත ..
@pereramrsperera837
@pereramrsperera837 2 жыл бұрын
තෙරුවන් සරණයි සැමටම මමත් සිසන් එකේ සිට බැලුව තවමත් නොවරදවාම බලනව මේ තරඟ වදින සොයුරු සොයුරියන් දෙපක්ෂයටම ජයෙන් ජයම වේවා !!! ඔයාල ගීත ගායනා කරනව බලන් ඉන්න හරිම ආසයි ඔබ සියලු දෙනාම පරිස්සමින් ඉන්න නිදුක් වේවා !!!නිරෝගි වේවා !!! සුවපත්වේවා !!!
@lankadesilva.7446
@lankadesilva.7446 2 жыл бұрын
දේරණ නාලිකාවෙන් ඉදිරිපත් කරන ,ඉතාම විශිෂ්ඨ වැඩසටහනක්..වගේම එය ඉදිරිපත් කරන්නන්ද ඉතාම විශිෂ්ඨයි..ජයවේවා .🙏👍👏❤️❤️👏👏👏👏👏
@මධුෂානි321
@මධුෂානි321 2 жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි තාත්තලා සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා තේරුවන් සරනයි
@maneldammika3775
@maneldammika3775 2 жыл бұрын
අපේ ආදණීය විනිශ්චය මංඩලය කොහෝම මෙයාලව තෝරනවද මංදා .කෙනෙකුට කෙනෙක් දෙවැනි නැහැ ගයන ගීතත් එහෙමයි . . ඔයාල කිසිම කෙනෙක් පරාද නැහැ තරගක් නිසා වෙන් උනත්. ❤❤❤ ඔයාලට නිදුක් නිරෝගි සුපිංබර අනාගතයක් වේවා . හැමෝටම ගරු කරනවා ආදරය කරනවා.🙏🙏🙏
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි සොයුරිය මානෙල්..❤️❤️❤️
@desnapathmene1049
@desnapathmene1049 2 жыл бұрын
ජානක මහතාට සහ ගාමිණී මහතාට සුබ පැතුම් ...ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි දිස්නා නංගී....
@somakasthuri6956
@somakasthuri6956 2 жыл бұрын
ජය ජය අපේ ජානක සහෝ .... ඉතාම ලස්සනයි ඉදිරියටම ඉදිරියටම යන්න මගෙන් සුභ පැතුම් 👏👏👍👍🌹🌹❤️❤️💖
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
එහෙනම් හරිම සතුටුයි සෝමා නංගී., මේ ලස්සන සුබ පැතුම මට ඉතාමත් වටිනවා. බෙහෙවින්ම ස්තූතියි....💐❤️❤️💐
@ML-ty7lv
@ML-ty7lv 2 жыл бұрын
ජානක මල්ලි හරිම ලස්සනයි ජේසු පිහිටයි අවසාන තෙක්ම යන්න වරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@inokaherath8358
@inokaherath8358 2 жыл бұрын
ජානක අයියා සුපිරි ගැයුමක්🎶🌺 ජයෙන් ජයම වේවා
@dorathiwijerathna8693
@dorathiwijerathna8693 2 жыл бұрын
Todays programme was Excellent.Vishwa you are aGood Announcer as well as the 3 Judges.This is the Real T.V.Reality programme.3rd Performer Was ExcellentSong Reyak Upaddha. I think he will be the Best 60 Plus Performer.
@kkww3805
@kkww3805 2 жыл бұрын
හැමදාම බලනවා විදේශගත සිට.
@sp-sv9wy
@sp-sv9wy 2 жыл бұрын
Mage lama kalaye dasuna ,sithuwama ,chitra katha pattarawala lassana chitra kata situwam kala janaka ilukkubura mahatmata sindu kiyanna heki bawa ma danne ohuge muhunu pithenui ! Jayawewa mahattayo
@jayam1429
@jayam1429 2 жыл бұрын
ඇත්තටම කොහොම කමෙන්ට් එක ලියනවද කියලා තේරෙන්නේ නැහැ ... හැමෝම හරිම විදිහට එකම දක්ෂතා පෙන්වනවා... සාධාරණ විනිශ්චය මණ්ඩලයට සහ සංගීත කණ්ඩායමට වගේම අපේම ආදරණීය , ගෞරවනීය , දයාබර දෙමව්පියන්ටත් උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනය කරමි ! හැමෝටම සුභ පැතුම් .... ජයශ්‍රී වේවා !
@w.s.fonseka7428
@w.s.fonseka7428 2 жыл бұрын
60ට වැඩි අයට නොහැකියාවක් කොහොම වුනත්, මේ වගේ දක්ෂයින් මෙතෙක් කල් සැඟවී සිටීමත් අහේතුවක් ද කියාත් සිතේ... දෙරණ ආයතනය මේ කරන සත්කාරයට ගොඩාක් ස්තුතියි.
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි.....
@bigcbigc3165
@bigcbigc3165 2 жыл бұрын
ඉවත් උන තාත්තා ගැන ගොඩාක් දුකයි ඒ තාත්තා සමාජයට හොද පණිවිඩයක් දුන්නා ආදෙරෙයි තාත්තේ තෙරුවන් සරනයි ❤️
@shiraniranasinghe5575
@shiraniranasinghe5575 2 жыл бұрын
අති විශිෂ්ටයි ජානක අයියේ.ඔයාගෙ ප්‍රාසාන්ගික බාවයද ඉතා ප්‍රසන්නනීයයි.
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
DERENA Ayethenayeta STHUTHY🤗👏👏👏, Ewagema Wadeke Mandeleyetath, judge board EKETA SAHA geetha Gayena KEREPU Hema Denatema STHUTHY🤗👏👏👏👏👏. mn wediyenma Rasewinda paleweni' SAHA Deveni' Sthaneye HIMI keregath Geethe,GODAK Rasewinda👏👏👏🙏🙏❤❤❤❤❤🇪🇸
@indikaindika7848
@indikaindika7848 2 жыл бұрын
ඇත්තෙන්ම ජනක තාත්තා සින්දු කියනවා බලන් ඉන්න ආසයි ...සැමට තෙරැවන් සරණයි .....
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
එහෙනම් හරිම සතුටුයි..... මගේ උත්සාහය සුන්දර ලෙස අගයකලාට බෙහෙවින්ම ස්තූතියි සොයුර ඉන්දික..... තෙරුවන් සරණයි.!!!
@ML-ty7lv
@ML-ty7lv 2 жыл бұрын
අපේ ගමේ තාත්තා ආවා ආවේ තාත්තේ දිර්ඝ ආයුෂ ලැබේවා නිරෝගී සුවයෙන් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Oyawa jiwethayeeee mata hamuuna muldawaseeeeee niyamai man asama song ikak jayamaweewaaaa🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kdsdesilva
@kdsdesilva 2 жыл бұрын
අපූරුයි ඔබගේ ගායනය ජාන් අයියා...!
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි සරත් මල්ලි....!
@devikajayawardena625
@devikajayawardena625 2 жыл бұрын
ජානක ඔබ නමි හැබෑම දක්ෂයෙක් සුබ පතනවා ඉදිරියටම යන්න (මධු නංගි )
@sumadurachandrakanthi79
@sumadurachandrakanthi79 2 жыл бұрын
ජානක ඉලුක්කුඹුර හරිම ලස්සනයි...සුබ පැතුම්..
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි සුමදුර චන්ද්‍රකාන්ති නංගී....
@sriyanisriyani9809
@sriyanisriyani9809 2 жыл бұрын
දැන් නම් හරිම උනුසුම් ඇත්තටම හැමෝම එක වගේ දක්ෂයි හරිම ආසාවෙන් බලන එකම වැඩසටහන විනිසුරු මඩුල්ල හරිම සාධාරණව විනිශ්චය දෙන්නෙ හැමෝටම තෙරුවණ් සරණයි
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 2 жыл бұрын
සාධාරණ විනිශ්චයක් ලබා දෙන එඩ්වර්ඩ් ජයකොඩි සර් ඇතුළු තිදෙනාටම ගෞරවනීය උත්තමාචාරය ඒ වාගේම විශ්ව අපේ සංගීත කණ්ඩායම බොහොමත්ම ඉහළයි ස්තුතියි ඊළඟ සති අන්තයේ අපි හමුවෙමු සියල්ලන්ටම නිදුක් නිරෝගී සුවය එක සිතින් ප්‍රාර්ථනා කරමි .
@clarenceanthony2060
@clarenceanthony2060 2 жыл бұрын
Dear Janaka I really appreciate and admire your singing ability and presentation. Keep it up
@mohamadamiri3006
@mohamadamiri3006 2 жыл бұрын
Niymine. Ara lassene handsome ththathage song ekka fillm ekk wage. Last. 3. One f him. AnGibawaninyi. God bless
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
ගාමිණී සහෝදරයා ජිවිතේ ඔබ තුමාට ජයවේවා ❤️❤️❤️❤️🙏👌බුදුසරණයි දීර්ගායු වේවා සැමදෙනාටම ආදරෙයි ❤️❤️❤️❤️
@nihalperera1965
@nihalperera1965 2 жыл бұрын
ජයවෙිවා !! ..සැමට ..👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
@luckysenanayake1431
@luckysenanayake1431 2 жыл бұрын
Janaka Superb.👍
@මුහුණුපොතටමාලියූකවි
@මුහුණුපොතටමාලියූකවි 2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත්...වැඩ සටහනක්...ආදරෙයි හැමෝටම .🙏🙏
@nelumkumari3289
@nelumkumari3289 2 жыл бұрын
අදරනිය විනිශ්චය මන්ඩලයට හා නිවේදනය කරන මහත්තයා ට හදපිරි ගෞරවය පුද කරමි..දෙරණ කර මේ වැඩ සටහන අපි බලන්නේ හරිම ආසාවෙන් ...දෙරණනට ගොඩක් පින් ..අපි හරිම ආසාවෙන් බලනවා ....ගොඩක් ම ආදරේ කරන්නේ විනිශ්චය මන්ඩලයට ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
මේවගේ සාදාරණ සත්ගුණවත් ආදරණීය විනිශ්චයක් මම දැක්කමයි ලංකාවටම එකයි මමකුවෙටි
@dongeorgemahindahewavithar9341
@dongeorgemahindahewavithar9341 2 жыл бұрын
i agreed your comment. The judge board really doing their job well done.
@w.s.fonseka7428
@w.s.fonseka7428 2 жыл бұрын
එන්න එන්නම ලොකු තරඟකාරී තත්ත්වයක් තියෙන්නෙ... විනිසුරු මඬුල්ලත්, වාදක මණ්ඩලයත් හොඳටම හොඳයි. ස්තුතියි...
@sewwandifernando7839
@sewwandifernando7839 2 жыл бұрын
Very good singing siyad.all the best.
@jstoons9097
@jstoons9097 2 жыл бұрын
නියමයි ජානක ජයවේවා තෙරුවන් සරණයි .🎶🎙️❤
@yehansilva2008
@yehansilva2008 2 жыл бұрын
මෙචිචර ලස්සන වැඩ සටහනක් නිර්මාණය කල දෙරනට මාගේ උත්තමාචාරය ❤️💖👍💪💪
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
wow very nice ❤️God bless🙏🙏🙏
@vigithasuriyagoda6020
@vigithasuriyagoda6020 2 жыл бұрын
හරිම රසාස්වාදනිය ගැයුමක් ජානක සුබ පැතුම් ජයම වේවා ..
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
හොඳ ම විනිශ්චය මණ්ඩලය සහ විශ්ව මල්ලිගෙ ඉදිරිපත් කිරීම හරිම අහෙයි
@priyankachandani9929
@priyankachandani9929 2 жыл бұрын
ඇත්තටම
@premakasthuri7068
@premakasthuri7068 2 жыл бұрын
ආයුබෝවන්! සාදාරණය ඉටුකරන විනිශ්ච මංඩලයත් සමග මනාලෙස වචන හසුරුවමින් වැඩිහිටි අයට ගෞරවණීයව කරගෙන යන මෙම වැඩ සටහන ඉතා වැදගත් ඒ වගේම ලස්සනයි. *විශ්ව* පුතා හොද වැඩ සටහන් ඉදිරිපත් කරමින් ඉදිරියටම යන්න වාසනාව ධෛර්ය ලැබේවායි පතනව! 🙏❤️** 🇬🇷✈️>~>~ 🇱🇰෴
@dongeorgemahindahewavithar9341
@dongeorgemahindahewavithar9341 2 жыл бұрын
ඇත්තටම හොද විනිශ්චය මණ්ඩලයක්. ඒ වගේම ව්ශ්ව මල්ලිටත් අපි සුබ පතනව ඔබගේ ඉදිරිපත් කෙරීම ඉතාම අගෙයි.
@sarathkumara2656
@sarathkumara2656 2 жыл бұрын
මිල්ටන් මල්වාරච්චි මහත්මයාගේ සින්දුව ගායනා කල ජානක අයියා ඇගට දැනෙන්න ගායනා කලා. නියණයි Bro.
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
එහෙනම් හරිම සතුටුයි සරත් මල්ලි.... ඔබේ අගයකිරීම හරිම වටිනවා... බෙහෙවින්ම ස්තූතියි...
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Wejaya ..Jayawewaa🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@w.s.fonseka7428
@w.s.fonseka7428 2 жыл бұрын
ජානක ඉලුක්කුඹුර මහතා කලින් සීසන් වලත් ඉදිරිපත් වුනා මතකයි... අද ඉදිරිපත් කළ "රැයක් උපද්දා, හිරු ඈත්ව යන්නා" ගායනය ප්‍රසංසනීයයි.
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 2 жыл бұрын
ඔහු මීට පෙර මෙම වැඩසටහනට ඉදිරිපත් වී නෑ. මීට පෙර සීසන් එකට ඔහුට අවුරුදු 60 සම්පූර්ණ වී නොතිබුණි. මෙවර ඉදිරිපත් වීමෙදිත් ඔහු වයස අවුරුදු 63ක් සම්පූර්ණ වී තිබුණා පමණි.
@dineshajayasingha9787
@dineshajayasingha9787 2 жыл бұрын
සෙව්වන්දි ‍රණතුංග 60+ වැඩසටහනේ රෝස මල..! 🌹❤️ මේ වැඩසටහනේ ඉදිරිය සුභයි මේ විනිශ්චය මණ්ඩලය සමඟ..! 😍😍😍
@sriyanisriyani9809
@sriyanisriyani9809 2 жыл бұрын
විශ්ව අම්මල තාත්තලට දක්වන gawrawaya අති විශිෂ්ඨයි විශ්වයක්ම තමයි හරිම නිරහන්කාරයි බුදු සරණයි ඔබ තුමාට
@hwskumari4276
@hwskumari4276 2 жыл бұрын
ආසාවෙන් බලන්නේ ගිය සතියේ තිබුනෙ නෑ පොයනිසාවෙන්න ඇති හැමදාම උනත් බලනවා කුවේට්වල වැඩකලාට හිතට සැහැල්ලුවක් දැනෙනවා
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Amoo adhareyi siyalu deunatama ....wishawa ..athulu ..winusuru .madula ..music supire ...💙💙🇱🇰🇦🇪🇦🇪
@indikaindika7848
@indikaindika7848 2 жыл бұрын
ගාමිණී තාත්තා ට නිරොගි සුව ය ලැබෙිවා තෙරැවන් සරණයි
@ajithajayanthi1880
@ajithajayanthi1880 2 жыл бұрын
ආදරණීය වැඩ සටහනක් ස්තූතියි විශ්ව පුතා ජේසු පිහිටයි
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
අපේ විනිශ්චය මණ්ඩලයටත් නිවේදක විශ්ව මහතාටත් තරග වදින අපේ අම්මලා තාත්තලා සියලුම දෙනාට තෙරැවන් සරණයි හැමදාම සති අග එනතුරා බලාඉන්නවා..💐💐💐🇸🇦🇸🇦
@renukawickremasinghe7535
@renukawickremasinghe7535 2 жыл бұрын
ජානක ඉලුක්කුඹුර චිත්‍රශිල්පියා හට ගිටාර් වයන්නටත් දක්ෂයි.මෙම වැඩසටහනේදි හැකිනම් එතුමාගෙ එම දක්ෂතාවයටත් ඉඩලබා දෙනවානම් රසිකාවියක් ලෙස මගේ කැමැත්ත.
@kumary3467
@kumary3467 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සියලුම දෙනාට ජය වේවා 💞💞💞💞💞💞💞💞💞💓💓💓💓💓 🙏🙏🙏🙏🙏🙏🙏
@ML-ty7lv
@ML-ty7lv 2 жыл бұрын
අනේ මල්ලි මම ආසම සිංදුවක් අහන්න අහාන්න ආසායි බුදු සරණයි
@nuranura4103
@nuranura4103 2 жыл бұрын
නියමයි ආසයි අහන්න තාත්තගෙ සිංදුව
@kamneag9404
@kamneag9404 2 жыл бұрын
විශ්ව පුතා ඔයාගේ අහිංසක හිනාව හරි අහිංසක යි බුදු සරනයි සතුටින් ඉන්න ජයවේවා
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
සිංහල සිංදු කියන ගිතය ඒ තාත්තා හරිම ලස්සනට ගායනාකලා හරිම ආසාවෙන් අහන් හිටියා තාත්තා තෙරැවන් සරණයි...💐💐💐🇸🇦🇸🇦
@janakailukkumbure4890
@janakailukkumbure4890 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි...💐💐💐
@knjayalal1
@knjayalal1 2 жыл бұрын
මිල්ටන් මල්ලවආරච්චි නැවත ආවා වගේ දැනෙනවා ඒ තරම්ම ලස්සනයි
@senarathekanayaka3160
@senarathekanayaka3160 2 жыл бұрын
Edward sir ethulu විනිසුරු මඬුල්ල ගැන nam කියලා wedak ne.maray.නිහතමානීව කරන විනිශ්චය ඉතාම agey සියලු දෙනාටම තෙරුවන් සරණයි .ඉතාම දක්ෂ දෙමව්පියන් .
@charlottefernandonattandig2990
@charlottefernandonattandig2990 2 жыл бұрын
ඩයාලාගෙ...වැඩසටන..හරිමලස්සනයි...මමපිටරටක.මෙමවැඩසටහන.බලනවා..තුන්දෙනාම..හරිම.වැදගත්....මවුපියන්ගෙ..හොද.දරැවො..තිදෙනෙක්..ආදර්යි..ගොඩාක්..
@neelaverhara9092
@neelaverhara9092 2 жыл бұрын
ගොඩක් ලස්සනයි.. 👌👌
@kwkwtkwtkwt2613
@kwkwtkwtkwt2613 2 жыл бұрын
Ciyaluma thaththalata Ammalata budusarani tharuvanasarani ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 2 жыл бұрын
ලස්සනයි විනිශ්චය මණ්ඩලය අසනි සංගීතය අතිවිශිෂ්ට නිවේදනය මේ සෑම දෙනා මැද ලස්සනට ගීත යන දයාබර අම්මලා තාත්තලා මේක තරඟයක් නොවේ සංගීත ප්‍ර‍සංගයක් වගේ මට දැනෙනවා බුදු සරනයි සැමටම
@Darshanauswatta
@Darshanauswatta 2 жыл бұрын
Janak thathtaa ❤ ❤ ❤
@tiharasamadhi7508
@tiharasamadhi7508 2 жыл бұрын
ජීවරත්න මහතා පළමු වැඩ සටහනේ සිටම තරගකරැවෙක් ලෙස සිටින ඔිනම ගායකයෙකුගේ ගීත ගායනා කරන අති දක්ෂයෙකි .
@KumarKumar-iv8xc
@KumarKumar-iv8xc 2 жыл бұрын
ලස්සනයි ආසවෙන් බලන්නෙ මම කුවේට්
@bigcbigc3165
@bigcbigc3165 2 жыл бұрын
අදත් ගොඩාක් ලස්සනයි සියලුම දෙනා හරිම දක්ෂතා තියෙන දෙමාපියන් එවගේම විනිසුරු මඩුල්ල තියෙන නිහතමානී කම ආදෙරෙයි ගොඩාක් සංගීත මඩුල්ල තබ්ලා වාදනය කරන මල්ලිගේ අද කොංඩේ ගොඩාක් ලස්සනයි සියලුම දෙනාට ආදෙරෙයි
@thusharathushara8506
@thusharathushara8506 2 жыл бұрын
හරිම ලස්සනයි මම ආසාවවෙන් බලනවා මෙි වැඩ සටහන විස්ව මල්ලි ඔයාටත් විනිසුරු මඩුල්ලට ඉස්තුයි
@nilminidesilva5029
@nilminidesilva5029 2 жыл бұрын
ජානක මහත්මයා හරිම ලස්සනයි. . පරන නලුවෙක් වගෙයි.ලස්සනයි ගායනය
@ruzanazaniya1892
@ruzanazaniya1892 2 жыл бұрын
ෂියාඞි ආනන්දනීය ජබිබාර් අන්කල් ගේ ගීතය 🎵 භාවනාවක් වගේ. සුපිරි. God bless you. Keep it up 👆..
@thilakranasingha3245
@thilakranasingha3245 2 жыл бұрын
සියළුම දෙනා හරිම දක්ෂයි 👍🧡💚💛❤️
@chitrakumarikumari888
@chitrakumarikumari888 2 жыл бұрын
Budusarani.🙏🙏🙏❤❤❤❤
@usgirl8654
@usgirl8654 2 жыл бұрын
අපි ඔක්කොම මනුෂ්‍ය ජාතියේ....Well said Nalin..
@kamneag9404
@kamneag9404 2 жыл бұрын
විශ්ව පුතා අපි එනවා ලබන සැරේට අපි රටවිරුවෝ
@latasabbah3348
@latasabbah3348 2 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍👍👍👍👌👌👌👌
@jenithajenitha7854
@jenithajenitha7854 2 жыл бұрын
ඇත්තෙන්ම 60pls කියන්නේ සැගවී තිබුණු දක්ෂතා එලි දැක්මක් ගොඩක් පින් දෙරණ නාලිකාව ට අද ඒ අම්මලා තාත්තලා කොච්චර සතුටු වෙන වද විනිසුරු මඩුල්ලටත් විශ්ව ටත් වාදක මඩුල්ලටත් මුලු හදවතින් මා ආදරෙයි ගොඩක් පින් බුදු සරනයි
@indrani184
@indrani184 2 жыл бұрын
Adath harima lassanai wedasatahana okkom inne hadawathe gaika gaikawo ❤️❤️❤️🙏🙏🙏🙏winisurumadullatath wichwatath 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 2 жыл бұрын
Gamini tathtage gayanaya සුපිරි 🙏🙏🌹🌹🌹
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 2 жыл бұрын
Lebanon edan Hari ma weda satahana balanna enne harima sathuten thanks deranata.
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Wesarada jayakodi methidun aethulu wenisuru depalata budunge saranai
@chulkumarasamarasekara6755
@chulkumarasamarasekara6755 2 жыл бұрын
මා මෙතෙක් කල් නොදුටු සහ ඉතාම හැඟූම්බර සිතට සතුටක් , සොම්නසක් ගෙනදෙන වර්ණවත් වැඩසටහනකකි...වගේම මෙය කතනයෙන් වර්ණවත් කරමින් තරඟ කරන වැඩිහිටියන්ට උපරිම ගෞරවය පුදකරමින් ඔවුන් ආදරය කරන විශ්ව මල්ලි ඔයාටත්, වගේම විශාරද එඩ්වඩ් ජයකොඩි මහතත්, විශාරද සෙව්වන්දි නංගිටත් සංගීතඥ නලින් මහතටත් ඉසනමා අචාර කරමි මා දොහා කටාර් සිට....
@mopmop178
@mopmop178 2 жыл бұрын
Busaranaii හැමෝටම ජයවේවා ලස්සනයි .ආදරෙයි හැමෝටම ජයවේවා ජයවේවා ජයවේවා
@prasanthrabel8817
@prasanthrabel8817 2 жыл бұрын
සියාඩ් ආනාන්දනීය ජබාර් මහතා ඔබගේ ගායනය අතිව්ශිශ්ටයි කියන්න වචනනැ දැහැනකට සමවැදුනාවගෙ ඔබට ✌ ජය
Derana 60 Plus (Season 4) | Episode 25 2022.09.24
45:47
Derana 60 Plus
Рет қаралды 51 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Raja Sabawa Fun Programs 2013-01-09_low.mp4
19:20
Ajantha Kumarasiri
Рет қаралды 75 М.
Sihinayaki Re - 2016 07 01
1:57:16
Padmini Matarage
Рет қаралды 117 М.