"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2025.02.10 - TV Derana"

  Рет қаралды 29,330

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#derana_aruna
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

Пікірлер: 42
@nimalranasinghe1726
@nimalranasinghe1726 20 сағат бұрын
විදුලිය මීට පෙර ලංකාවෙ ඇණහිටියෙ වෙලාව. ඊට අවශ්‍යය පිළියම් නොයෙදවීම හේතුවයි, අපි බලමු මේ රජයයෙන් වත් පිළිතුර ලැබේවිද කියා.
@mfr3697
@mfr3697 19 сағат бұрын
වඳුරටද? 😮😅
@bamunua
@bamunua 20 сағат бұрын
ඕස්ට්‍රේලියන් සමාගම ඇතුළු අනිකුත් රටවලට මේ වැඩේ බාරදෙන්න කොපමණ කොමිෂන් එකක් අදාළ ඇමතියා ඉල්ලුවාද දන්නේ නැහැ.
@kolithasanjeewa3407
@kolithasanjeewa3407 17 сағат бұрын
දීර්ඝ කාලයක් දේශපාලකයන්ගේ රැවටිලි වලට නැවත නැවත ලක්වූ ජනතාවක් ඉන්න රටක වත්මන් ආණ්ඩුවේ වැඩ පිලිවෙල ඉවසගෙන ඉන්න නොහැකි වීම අරුමයක් නෙවේ..
@ruwanthikakulasingha7754
@ruwanthikakulasingha7754 20 сағат бұрын
ඔව් ඉතිං ලංකාවටම ගිනිතිබ්බෙත් වදුරෙක් තමයි
@kolithasanjeewa3407
@kolithasanjeewa3407 17 сағат бұрын
දිලීත්ට මාර කරුණාවක් පහල වෙලා..😂
@Purey4755rtea
@Purey4755rtea 19 сағат бұрын
නාමර් රාජපක්ෂ බස් 5 සෙනග අරං සෝමාවතිය ගියාලුනෙ කැමරා වීඩියෝකාරයොත් අරගෙන වොයිස් කට් ටිකත් බස් එකේම අයගේ ආදරය කරුණාවත් බස් එකේ ගිය අයගේ ජය ඝෝෂාවත් බස් එකේ ගිය අයගෙ රාජපක්ෂලට වෙච්චි දෙයක් 🙆‍♂️
@mfr3697
@mfr3697 19 сағат бұрын
අපෝ එයාට ආයෙ මේ කපේදි ඡන්ද නෑ
@kolithasanjeewa3407
@kolithasanjeewa3407 16 сағат бұрын
පහුගිය ආණ්ඩු වල අය කරපු ඒවා හැම එකක්ම කිය කියාම කරාද?😂
@rjayawardana3807
@rjayawardana3807 20 сағат бұрын
ගම්මන්පිල්ල අඬනව ජාතික ලැයිස්තු පුටුව හොරෙක් ඩැහැගත්තලු 😮 😮 😮 😮 😮 😮 😮 😮
@mfr3697
@mfr3697 20 сағат бұрын
මං හිතන්නේ බං කපටියෙක්
@tuwanrinas2185
@tuwanrinas2185 17 сағат бұрын
Vaduro paat weddo. Maalemaawe samahara sahodarayo vagee😢😢😢
@dhanukaprabodha9298
@dhanukaprabodha9298 19 сағат бұрын
Mun ඇටයක් dakala nathi dupath minisi innawa lankawe oya kiyala hariyanwada😢
@Ccrnomp8504
@Ccrnomp8504 20 сағат бұрын
ඩිලිට් ජනාධිපති වුනාම හොරුන්ට තව වන්දි දෙන්නම්ලු කියන්නෙ
@bamunua
@bamunua 17 сағат бұрын
අපිට වන්දි ගන්න බැරි උනේ පාදඩ ජෙප්පෝ 1971/87/88 ගිනිතිබ්බ ඒවාට විතරයි. ඒකට හරියන්න උන් ජීවිත වලින් වන්දිගෙව්වා. බොරු මොකටද අපි තමයි ඒ ජෙප්පන්ගේ නම ගම ඇතුව උන්ව අල්ලලා දුන්නේ උන්ට කටුකම්බි වස්තිය දෙනවා අපිට බලන්න එන්න කිව්වා අපිත් ගියා.අපි බලාපොරොත්තු රනිල් ලපයට , හාල් කාන්තට , ටින් ටින් ට හඳුන් මොත්තිට කටුකම්බි වස්තිය දෙවී කියලා . කෝ කලේ නැහැ.
@amilamaduranga4957
@amilamaduranga4957 8 сағат бұрын
රොටි දිලිත්ට පට්ට අනුකම්පාවත් ඇති උනේ හොරු ටික ඉන්නේ දැන් උගේ ළඟ නිසා වෙන්න බැරිද?😅
@indranipathirana1197
@indranipathirana1197 20 сағат бұрын
Aiyo a lamayata job aka nathiweida.😢😢😢
@HirushiCharishka
@HirushiCharishka 19 сағат бұрын
Paw
@manoriliyanage6548
@manoriliyanage6548 17 сағат бұрын
පොඩි මයිනලා අන්ඩු ගන්නේ බොම්බ ගහාලානේ.😂😂
@dhanukaprabodha9298
@dhanukaprabodha9298 19 сағат бұрын
Dan maru karama ahhh mage yaluwek inawa බස්නාහිර innako man dig wa set karala denam kiyala kalin නැගෙනහිරින් udau gatha eka set karala denawa 😂
@legentgaming6683
@legentgaming6683 18 сағат бұрын
Hama deyakma unoth kiyanne giya රජය wagakiyanna one kiyala.giya රජය wadak na dan inna un hariyata keruwa nam harine.giya දේවල් වලට bana bana inne natiwa.karanna bari nam dala yanna one
@bamunua
@bamunua 20 сағат бұрын
අලුත් වඳුරා විදුලිය බිඳ වැටීමේ වගකීම පසුගිය ආණ්ඩුවේ වඳුරන්ට දැම්මා . දැන් බලමු මේ වඳුරා කරයිද කියලා. මුන්ට කෝකටත් තෛලය පසු ගිය ආණ්ඩු. පසුගිය ආණ්ඩුවලට වැරදි පටවපු නැති එකම පුද්ගලයා මහින්ද.
@rjayawardana3807
@rjayawardana3807 20 сағат бұрын
පහුගිය ආණ්ඩුවට බනින්නෙ මොකටද භාණ්ඩාගාරෙ මුදල් තිබ්බම මදෑ හහ් හහ්. හා..... 🤗
@Ccrnomp8504
@Ccrnomp8504 20 сағат бұрын
​@@rjayawardana3807ඔව් ඉතින් මුදල් උඩ පිනුම් ගහපු රාජපක්ෂල 😅😅
@tuwanrinas2185
@tuwanrinas2185 17 сағат бұрын
Vaduro 30k vithara set unoth patta needa..hapoei..aadu newei..rilaune rata paalane karee mee wenakal
@dhanukaprabodha9298
@dhanukaprabodha9298 19 сағат бұрын
Tanikara boru 😂wadura kapuwa kiuwa apita nam dawasema light tibba 😅
@dhanukaprabodha9298
@dhanukaprabodha9298 19 сағат бұрын
Janathawani sajith awath ohoma tamai kiyanne api baleta enakota anurage anduwa okoma bankoloth karala tibbe poll na sall mila wadi karala tibbe kiyai desapalane kiyanne okata tanikara boru kiyala tamai baleta enne amathaka karanna epa😢
@LilianJayatilake-ew7ye
@LilianJayatilake-ew7ye 19 сағат бұрын
සජිත් ,බොරු ,,කියා nna ,apa ,හාල් ,පොල්, ලූ nu,,ලුණු , ඕඕනෑ , ,තරම් ,theyANA wa,,අපි ඊයේ th ,ගෙනාවා
@tuwanrinas2185
@tuwanrinas2185 17 сағат бұрын
Bidaweteem nam kohomath wenava..ath mee paaea radurek weddek welaa..
@tuwanrinas2185
@tuwanrinas2185 17 сағат бұрын
Laaaaaal sahoodaraya ..novara nam tava tekak lassana unaa nam hodaei..karala pennenda....aasaei karala kiyavanda..
@bamunua
@bamunua 20 сағат бұрын
සමහරවිට කකුල් දෙකේ මාලිමා වඳුරෙක් වෙන්න ඇති. මොකද දැන් උන් ඉන්නේ ලපයට චන්දෙ දීලා වෙච්ච ලජ්ජාවට ආණ්ඩුව සමග කේන්තියෙන්.
@dhanukaprabodha9298
@dhanukaprabodha9298 19 сағат бұрын
Okata wandi newai denna oni රාජපක්ෂ lata hodata puka dila enawa gana madilu
@tuwanrinas2185
@tuwanrinas2185 17 сағат бұрын
Laal ..kana bona manussaya..adiyak gehuvahama maath ohoma tamaa. Ath monava karannada..weri bahiddi tamaei theerenne..sorry...hodee😅😅😅
@dombagolleweerasinghe9242
@dombagolleweerasinghe9242 20 сағат бұрын
Game hingana kollo pariment awilla. Kiwwa Dillip niyaya anuwa puwath kiyana maddya wediyo
@rjshmith7949
@rjshmith7949 19 сағат бұрын
ඒක දුප්පත් ජනතාවට කරපු අපහාසයක් 😢
@mfr3697
@mfr3697 19 сағат бұрын
ඔය මිනියට නම් ආයෙ ඡන්ද නෑ සමූපකාරෙකටවත් ගන්න නරකයි ඔහොම මිනිස්සු
@Ccrnomp8504
@Ccrnomp8504 19 сағат бұрын
​@@mfr3697ඒ කියන්නේ ගම් වල ඉන්නෙ හිඟන කොල්ලො මේ රටට කීර්තිය ලබාදීපු සුසන්තිකාත් ගමේ දුප්පත් පවුලක 😢
@HMcat-s2o
@HMcat-s2o 20 сағат бұрын
Bimalage katata renna oni
Istorikė apie Lietuvą kaip jūrinę valstybę: lietuviui vanduo - ežerai ir upės, o ne jūra
49:58
Lietuvos nacionalinis radijas ir televizija
Рет қаралды 4,6 М.
„Katė maiše“: tik pradėjus veikti investicinei sąskaitai - siūlymai ją koreguoti
28:14
Lietuvos nacionalinis radijas ir televizija
Рет қаралды 3,9 М.
Ada Derana First At 9.00 - English News 10.02.2025
28:44
Ada Derana
Рет қаралды 310