Akkalage Wenna (අක්කලාගෙ වෙන්න) - Manjula Sewwandi (Official Music Video)

  Рет қаралды 7,746,733

Desawana Music

Desawana Music

2 ай бұрын

Akkalage Wenna (අක්කලාගෙ වෙන්න) - Manjula Sewwandi (Official Music Video)
Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic
♪ Director - Kasun Madushanka
♪ Artist - Manjula Sewwandi
♪ Music - ‪@EVOBEATS_‬
♪ Lyrics - @Harshana K
♪ Edit & Colour - ‪@MrPravish‬
♪ Music Label - Desawana Music
♪ Dop - Thisun Gunathilaka
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madhu
♪ Cast - Oshadi Himansa, Harshana Prabath
♪ Special Thanks - K Ranjith Karunarathna
Dial Now...
For Download " අක්කලාගෙ වෙන්න " song as your RingIn Tone..
☎Dialog: SOON
☎Mobitel: SOON
☎Hutch: SOON
☎Etisalat: SOON
☎Airtel: SOON
♪Stream the Full Song Here: SOON
Song Lyrics:
ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා
පෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනා
ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනා
මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා
මේ ඇස් දිහා බලන්න
මගෙ ආදරේ දැනෙන්න
බොරු නම් එපා කරන්න
කොල්ලො මෙන්න මෙහෙට එන්න
හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න
කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා
ආසයිද ඈතටම යන් පියාබලා
ආවටද නාවටද දැන් තටහා වෙලා
මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා
මායම් ද පායන්නෙ හීනෙට ඔයා
රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කලා
බෑ ඉන්න නෑ නිංද නාවොත් ඔයා
මා ඉන්නෙ ආලෙන්ම පාලුයි තමා
▶ Subscribe To Desawana Music: ‪@DesawanaMusic‬
▶ Visit Desawana Official Web: desawanamusic.com
▶ Like Us On Facebook: / desawanamusic
▶ Follow Us On Twitter: / desawanamusic
▶ Follow Us On TikTok: / desawanamusic
▶ Follow Us On Instagram: / desawanamusicofficial
▶ Follow Us On Spotify: open.spotify.com/user/df0iefe...
▶ Join With Us On Telegram: t.me/DesawanaMusic
Enjoy and stay connected with us!
#AkkalageWenna #KasunMadushankaVideos #DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2024 #MrPravish #EvOBeats #HarshanaKPerera

Пікірлер: 5 300
@lahiruchathuranga563
@lahiruchathuranga563 Ай бұрын
මංජුලා සෙව්වන්දී dream star එකෙන් පස්සේ අදමයි දකින්නේ .ඈත දුෂ්කර ගමක ඉදන් අම්මා එක්ක ඇවිල්ලා ගහපු ගේම සුපිරි ..❤❤❤❤
@Hirushavidumal
@Hirushavidumal Ай бұрын
💖
@moon.1111.
@moon.1111. Ай бұрын
ඔයාගේ කමෙන්ට් එක නිසයි එයා කියලා දැන ගත්තේ😊
@Harshanirasangika9568
@Harshanirasangika9568 Ай бұрын
Kebithigollewe
@user-cu7on4dn1k
@user-cu7on4dn1k Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nishacraft6875
@nishacraft6875 Ай бұрын
දීලා තියෙනවා ඉදලා ඉදලා සුපිරියටම
@vidurangidulskshika7380
@vidurangidulskshika7380 Ай бұрын
අක්කලාහරි නංගිලාහරි සමව්‍යස් හරි .....මෙ සින්දුව අහන හැමොගෙම ආදර කතා සාර්ථක වෙන්නොනේ...ලස්සන සිංදුවක් 🥰
@ChannelZine
@ChannelZine Ай бұрын
අනේ ස්තූතියි. ඔයාටත් එසේම වේවා 🙏❤
@dilrukshidilrukshi9282
@dilrukshidilrukshi9282 Ай бұрын
👍 එල
@krishanthawijesiri1555
@krishanthawijesiri1555 Ай бұрын
ඔයාටත් එසේම වේවා 🙏💞
@warunianuruddika1668
@warunianuruddika1668 Ай бұрын
😂😂😂😂😂😂😂😂
@user-zh7fg2dd8j
@user-zh7fg2dd8j Ай бұрын
Nathi ayata 😅
@SLChanudyaslifestyle
@SLChanudyaslifestyle Ай бұрын
මංජුලා සෙව්වන්දි අවුරුදු 10යකට කලින් ඩ්‍රීම් ස්ටාර් ආවේ.. එදා වැටෙන්නේ නැතුව තමන්ට තියන හැකියාවෙන් ඉස්සරහට ආපු ඔයා ගැන සතුටුයි.. දුෂ්කර ගමක ඉදන් ආපු ඔයා එදා කවුරු මොනව කිවුවත්, අංක එකට ඔයා ඔයාව ගොඩක් විශ්වාස කරලා තියනවා කියලා අද බලද්දී තේරෙනවා.. ජයවේවා 😘
@tharinduelabodage4770
@tharinduelabodage4770 Ай бұрын
මම දැක්කා ඔය ප්‍රෝග්‍රෑම් ඒකේ නාධික ගුරුගේ කියනවා මේ හැකියාවත්, අනාගතේ ගැනත්... එක අද ඉෂ්ට වෙලා...ඒ කිව්ව කතාව ගැඹුරු දෙයක්..පොඩි හින්ට් එකක් දුන්නා ගමන් මග ගැන..
@AjanthaKodikarage
@AjanthaKodikarage 29 күн бұрын
උතුරන්න හරියන්න ඔන ජිවිත
@SameeraSandaruwan-ut5sp
@SameeraSandaruwan-ut5sp 27 күн бұрын
Nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn
@Jesus_Saves_Believers
@Jesus_Saves_Believers 24 күн бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16
@user-sk1rh8vk6y
@user-sk1rh8vk6y 21 күн бұрын
ඊටත් කලින් එයා සිරස සුපර් ස්ටාර් ආවා. අතහරින්නැතුව එයාගේ ගමන ආව එක තමා එයාගේ සාර්ථකත්වයට හේතුව ✌️👊
@shamamori
@shamamori 26 күн бұрын
පට්ටනෙ සිංදුව❤️😍දෙපාරට වැඩිය අහපු අය මේ කොනට❤️
@user-et7dh8jd6c
@user-et7dh8jd6c 25 күн бұрын
🥰😍💖❤️😭😂😘🤑❤️💋😜😚🥰🦄🦄🦄🥰🥰🥰🥰🦄🦄🦄🦄🦄🦄🦄🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@wksk9678
@wksk9678 19 күн бұрын
@user-tp5ul1kc3u
@user-tp5ul1kc3u 19 күн бұрын
Yeah
@user-qx3kk2pi2v
@user-qx3kk2pi2v 18 күн бұрын
Fffmfmflll❤
@user-qx3kk2pi2v
@user-qx3kk2pi2v 18 күн бұрын
Rrffgbdklflfo❤😅😊😊🎉😊😂😊❤😅😊❤❤😊😊❤❤
@T.A.D__
@T.A.D__ 2 ай бұрын
_මේ සින්දුව අහන හැම කොල්ලෙක්ටම අක්කි බබෙක් ලැබේවා !_ 😫🖤
@onetimeytshorts
@onetimeytshorts 2 ай бұрын
😂😂😂😂😂
@user-yl1yx1cu9h
@user-yl1yx1cu9h 2 ай бұрын
එපො😂
@Nethmi444
@Nethmi444 2 ай бұрын
Eeeeyh Mt nm Penn bh😂😂😂 Aiya+Nangi thmai hod😌❤️
@binurawaduge5061
@binurawaduge5061 2 ай бұрын
😂😂
@nilakshabusremix
@nilakshabusremix 2 ай бұрын
Matath hambuna bn
@swethaprasani3787
@swethaprasani3787 2 ай бұрын
එකපාරකට වැඩිය මේ සිංදුව අහපු අය කෝ😒❤️‍🔥
@sathruwanbinura-ef3zp
@sathruwanbinura-ef3zp Ай бұрын
Aimam❤❤❤❤❤❤❤❤
@pawanhasarel4176
@pawanhasarel4176 Ай бұрын
Aniwaryen dan 20 parakata wadiya ahuwa
@user-gj7wf4wn6o
@user-gj7wf4wn6o Ай бұрын
MN
@Covid-tc9wd
@Covid-tc9wd Ай бұрын
7 වෙනි පාර
@manojsanjeewa-rw7xi
@manojsanjeewa-rw7xi Ай бұрын
20 වෙනි පාර
@user-bn1zx6cn9i
@user-bn1zx6cn9i 21 күн бұрын
මේ සින්දුවට වහ වැටිලා ඉන්නෙ මං විතරද 🥲
@dinushalakmal5628
@dinushalakmal5628 21 күн бұрын
එකපාරකට වැඩිය මේ සිංදුව අහපු අය කෝ‍
@samankumara5528
@samankumara5528 15 күн бұрын
42
@mr.srikanthhari4045
@mr.srikanthhari4045 13 күн бұрын
listening daily from kerala India 😊
@user-ii9cx1po5c
@user-ii9cx1po5c 13 күн бұрын
😊😊😊
@user-mx6je1vn6t
@user-mx6je1vn6t 12 күн бұрын
Mathaka ne ki parak beluwd kiyl e thrn balala thiyenwa ❤😊
@sanjeewapriyantha3193
@sanjeewapriyantha3193 10 күн бұрын
Mama
@lavnrosha5296
@lavnrosha5296 Ай бұрын
අඩේ අවුරුදු දහයකට කලින් dream str එකට කැබතිගොල්ලාවේ ඉදලා ආපු මංජුලා සෙව්වන්දි නේද මේ,සුපිරී❤❤
@user-wf8db9kl5q
@user-wf8db9kl5q 12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandhyarathnayaka8148
@sandhyarathnayaka8148 12 күн бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩​@@user-wf8db9kl5q
@Niluka-dy9mi
@Niluka-dy9mi 11 күн бұрын
❤❤❤❤❤
@dimuthubandara940
@dimuthubandara940 7 күн бұрын
Hallo mama spider-man
@IshankaLahiru-cf9hk
@IshankaLahiru-cf9hk 2 күн бұрын
ක්ඟ්ඦ්ඦ්හ්ග්ජ්හ්ඣ්හ්ඣ්
@SupunNisantha-qm6py
@SupunNisantha-qm6py 22 күн бұрын
ගොඩාක් මල්ලිලා අක්කලව තාම බැදලා ඉන්නෙ . එ සිංදු ව මරු 😊
@pamodihansika-iu1dj
@pamodihansika-iu1dj 5 күн бұрын
hi
@SD-uh9zo
@SD-uh9zo 26 күн бұрын
මංජුලාගේ ගීතයත් ලස්සනයි ඇක්ෂන් ලස්සනයි. එදා ඉඳන්ම ආදරය කලේ ඒ ඇක්ෂන් වලට තමයි මරු
@SimisaraLakshah-dz1ps
@SimisaraLakshah-dz1ps 29 күн бұрын
මල්ලලා තමයි අක්කලට ගෝඩක්ම අදරය කරන්නේ. 😮😮😮😮😮😮😮😮😮😮😮
@KavinduMaxGamingAcademy
@KavinduMaxGamingAcademy 9 күн бұрын
ehemada
@Music-wi4lu615
@Music-wi4lu615 Ай бұрын
මංජුලා සෙව්වන්දි.....සුපිරි..❤❤❤.....එදා වැටෙන්නේ නැතුව...අද ඇවිත් තියෙන ගමන ගැන...ඇත්තටම සතුටුයි..ජය වේවා
@user-qz1jk4bz3e
@user-qz1jk4bz3e Ай бұрын
Yes❤️❤️❤️❤️
@drshanranwala3179
@drshanranwala3179 Ай бұрын
අනිවාර්යයෙන්ම
@SansalaDewmini-ih3oq
@SansalaDewmini-ih3oq Ай бұрын
Aniwarenma gdk sathutui ❤️
@SamanKahadage
@SamanKahadage 29 күн бұрын
අක්කේ ඔයා. කෙල්ලෙක්. ඉන්නවා. නෙදෑ❣️❣️❣️❣️❣️❣️❣️
@DianaSuranji
@DianaSuranji 26 күн бұрын
♥️
@thakshilamadushani9868
@thakshilamadushani9868 2 ай бұрын
මේ සිංදුව එකපාරට වැඩිය ඇහුවේ මං විතරද?🎉 මේ විෂුවල් එකත් 💫👌
@SenuraFernando-et8is
@SenuraFernando-et8is 2 ай бұрын
හිරුස්ටාර් මලිදු චතුරංගයි අවු2ක් වැඩිමහල් පෙම්වතිය මහේශා කරුණාරත්න අක්කිබබයි වගේ♥️♥️♥️
@thakshilamadushani9868
@thakshilamadushani9868 2 ай бұрын
😍🤩
@coolimam3370
@coolimam3370 Ай бұрын
mamath
@shanikadarshanigunasekara7306
@shanikadarshanigunasekara7306 Ай бұрын
No no no
@user-zs7cn1qd1p
@user-zs7cn1qd1p Ай бұрын
😊😊😊😊😊
@NushathSamadika-ix9so
@NushathSamadika-ix9so 7 күн бұрын
මේ සින්දුව අහුනට මංජුලා කියන්නේ කියලා අද දන්නේ 👍ඔයාට සුබ පැතුම් දුර ගමනක් යන්න 👍
@SupunNisantha-qm6py
@SupunNisantha-qm6py 19 күн бұрын
පොඩි මල්ලි නම් හරි ම ලස්සනයි .අක්කට ම ගැලපෙනවා❤
@lakindusumedha4651
@lakindusumedha4651 2 ай бұрын
තාම love එකක් නැති අය මෙ කොනට😢
@user-lu2ln2cm3c
@user-lu2ln2cm3c 2 ай бұрын
😂
@dulashasadunika7178
@dulashasadunika7178 2 ай бұрын
😢😢😢 no love single 🥲
@user-ew7lj4io8d
@user-ew7lj4io8d 2 ай бұрын
😪
@lakindusumedha4651
@lakindusumedha4651 2 ай бұрын
@@dulashasadunika7178 are you serias
@lakindusumedha4651
@lakindusumedha4651 2 ай бұрын
@@dulashasadunika7178 seriously
@sayuruanuhas578
@sayuruanuhas578 2 ай бұрын
මංජුලා අක්කා ගොඩක් දුක් විදලා ආව කෙනෙක් ඔයාට හරියන්න ඔනී මේ සින්දුවෙන් ගොඩ යනවා
@nilushikanisha7532
@nilushikanisha7532 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@tharunimesha532
@tharunimesha532 Ай бұрын
@oshinifernando8067
@oshinifernando8067 Ай бұрын
❤❤❤❤
@muthurajthaksara5814
@muthurajthaksara5814 Ай бұрын
Oww .. aniwarenma .. dream stars eke inna kale idanma mata mathakai .. issarath mn asai manjula akkage voice ekata .. congratulations akka .. 🎉❤
@hashanpeiris7266
@hashanpeiris7266 Ай бұрын
Aniwa❤️
@sudarshanabandara6444
@sudarshanabandara6444 4 күн бұрын
එදා judge board එකේ හිටපු අය මෙයාට සින්දු කියන්න බෑ කියලා අයින් කරා. කට්ටිය හිනා උනා. Manjulaa you are best.
@GAMIG_DINU
@GAMIG_DINU 22 күн бұрын
අක්කා කෙනෙක්ට ආදරේ අය මේ කොනට😅
@ImmortalX21
@ImmortalX21 2 ай бұрын
අක්කලා තියා නන්ගිලා හෝ සමවයස් වත් Love එකක් නැති උන් … Rip
@ravidhu.kavishan07
@ravidhu.kavishan07 2 ай бұрын
Aniva❤
@ImmortalX21
@ImmortalX21 2 ай бұрын
@@ravidhu.kavishan07 🫂🗿
@mishen_T.F
@mishen_T.F 2 ай бұрын
Same to you😢
@user-ly3nb7es7i
@user-ly3nb7es7i 2 ай бұрын
බොක්කේ nma sudu mahathtaya apiy බොක්කේ n un bolokkan😅😂
@SunimalKumara-ql3yw
@SunimalKumara-ql3yw 2 ай бұрын
hmm
@pasidesign2611
@pasidesign2611 2 ай бұрын
අක්කලාට ආදරේ කරන සුවහසක් මල්ලිලාට උපහාරයක්ම වේවා 🥺❤️
@user-rn4ic5vg5b
@user-rn4ic5vg5b 2 ай бұрын
Ow aka aththa 😁
@desilvat.s.a7616
@desilvat.s.a7616 2 ай бұрын
Thanks you 🥺
@kolaya5843
@kolaya5843 2 ай бұрын
Yaya wewa
@user-ly3nb7es7i
@user-ly3nb7es7i 2 ай бұрын
Mawa gon athllwetrey😅😂
@hak_tharaka_hettiarachchi
@hak_tharaka_hettiarachchi 2 ай бұрын
aniwa
@kasthuripradeep5163
@kasthuripradeep5163 18 күн бұрын
හැම කොල්ලෙක්ටම අක්කි බබෙක් ලැබේවා ❤❤❤
@chamararuwanwowsupiri
@chamararuwanwowsupiri 25 күн бұрын
පට්ට සිංදුව ගමේ කෙල්ල අනිවා ගොඩ යන්න ඕනි
@MihisaraMax
@MihisaraMax 2 ай бұрын
දැන් කොල්ලන්ට කවද හරි බදින්න වෙන්නේ අක්කල තමයි අහන අහන හැම නංගි කෙනෙක්ටම අයියා කෙනෙක් ඉන්නවා
@randikajayasinghe6336
@randikajayasinghe6336 2 ай бұрын
සිරාවටම ..🙂🥹
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 2 ай бұрын
අපිට නම් නැනේ ලව් 😢
@sujithweerawansha6692
@sujithweerawansha6692 2 ай бұрын
Apita naane ani mallila😢
@lasikadilshan8991
@lasikadilshan8991 2 ай бұрын
අඩොව් සිරා අහ් 😂💔
@mudithamihiranga512
@mudithamihiranga512 2 ай бұрын
Atta kataw🤭
@Shashh95
@Shashh95 Ай бұрын
අයිය කෙනෙක් කියල බොරු 😢කරල මාව බැදගත්තට පස්සේ තමයි දැනගත්තේ මල්ලී කෙනෙක් තමයි මාව බැදගත්තෙ කියල. හැබැයි ඒක නරකමත් නෑ 😇මල්ලී කෙනෙක්ගෙ ආදරේ අයියලාගෙ ආදරේට සම කරන්න බෑ😊 ඒක වෙනම ලෙවල් එකක තියෙන්න ❤❤
@gihanbuddhika2689
@gihanbuddhika2689 Ай бұрын
😂
@ChamodiBhagya-wk6hb
@ChamodiBhagya-wk6hb Ай бұрын
😂❤
@imalshasandamali784
@imalshasandamali784 Ай бұрын
හ්ම්ම්❤
@kingcobrasl9143
@kingcobrasl9143 Ай бұрын
Badinakam wayasa dannelu 😂🙏❤️ harima agey
@RASHAA2004
@RASHAA2004 Ай бұрын
ඒකනේ 😊😊😊
@dilshanlyricsvideoyoutube
@dilshanlyricsvideoyoutube Ай бұрын
අයියලාගේ ආදරේට වැඩිය මල්ලිලාගේ ආදරේට කැමති කට්ටිය කෝ බලන්න ❤❤❤
@user-tp4br5yf9c
@user-tp4br5yf9c 15 күн бұрын
Aniwaryenma ayylge adareta wada malli adare krddi eka danenawa wadi
@ChamathHirunaka
@ChamathHirunaka 27 күн бұрын
අක්කි බබෙක් ඉන්න මන්😊😊❤
@rashmikmadadeniya4291
@rashmikmadadeniya4291 Ай бұрын
ගෙදර ඉන්න මල්ලි නිසා මල්ලිලා සංහතියම එපා වෙච්ච මං වගේ අය තවත් සිටීද 😒💔
@ChanukaOne
@ChanukaOne Ай бұрын
Sadu😂
@AyeshiVrs
@AyeshiVrs Ай бұрын
✋ මේ ඉන්නවෝ.. මන් හිතුවෙ මන් විතරයි කියලා 😂🐼🤭✨️
@rashmikmadadeniya4291
@rashmikmadadeniya4291 Ай бұрын
​@@AyeshiVrsekane
@SusilPriyntha
@SusilPriyntha Ай бұрын
Aniwa😅
@upalikarunarathana557
@upalikarunarathana557 Ай бұрын
Innawa😂
@Tharindu950
@Tharindu950 2 ай бұрын
එකපාරට වඩා අහපු අය මේ කොනට " gammta ❤" 👇
@SenuraFernando-et8is
@SenuraFernando-et8is 2 ай бұрын
මලිදු චතුරංගයි මහේශා කරුණාරත්න අක්කිබබයි වගේ.අවුරුදු 2ක් වැඩිමහල් අක්කිබබා❤❤
@AccountNew-yr8zp
@AccountNew-yr8zp 2 ай бұрын
Oo
@mihigames9277
@mihigames9277 2 ай бұрын
🥰🥰🥰
@user-hl7vb4uu1m
@user-hl7vb4uu1m 2 ай бұрын
Hy
@18memes87
@18memes87 2 ай бұрын
සංගීත රසයක් නැද්ද ඉතින් මේව එක පාරක්වත් අහන්නෙ😂
@ElephantSoul
@ElephantSoul Ай бұрын
ඒක සුපිරි හැකියාවක් දරාගැනීම සහ අධිෂ්ඨානය කියන්නේ මේකට❤❤
@naradasenarath9678
@naradasenarath9678 25 күн бұрын
නසිබුලාල් ඉන්දියාවේ හෝ පකිස්තාන් ගායිකාවගේ හඩට සමානයි සුපිරියි 👍❤️
@tharivlogs1755
@tharivlogs1755 Ай бұрын
මං ආපු මුල් කාලෙ මේක බැලුවේ එදා හිතුවා මේ සුන්දුව නම් අනිවා Hit එකක් වෙයි කියලා ඒ වගේම Trending 🔥 ගියා 😍😁❤️👍
@user-xq5qn8mf9k
@user-xq5qn8mf9k Ай бұрын
Meka godak kalin apu ekak da
@ShanuPerera9009
@ShanuPerera9009 Ай бұрын
@@user-xq5qn8mf9k thanks you 💙
@DilanSew
@DilanSew 2 ай бұрын
මල්ලි කෙනෙක් බැදලා එයාගෙ ෆොන් එකෙන්ම comment කරන මම🙈🌝
@user-nw1xl1iy3s
@user-nw1xl1iy3s 2 ай бұрын
😂😂❤🙌🙂
@user-kb8kc3ef5o
@user-kb8kc3ef5o 2 ай бұрын
Aiyyo aiyyo😅
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 ай бұрын
නෙදකින්
@NilupulMalinda
@NilupulMalinda 2 ай бұрын
එහෙම නැත්නම් අක්ක කෙනෙක් බැඳල ඉන්නෙ කියල හිතාන ඉන්න එකෙක්, උගෙ එකවුන්ට් එකෙන්ම ඒ අක්ක වගේ කමෙන්ට් කරනව වෙන්න බැරිත් නෑ. 😂
@user-xr5vv8tt6s
@user-xr5vv8tt6s 2 ай бұрын
😮😂
@user-ow3cd4pw5q
@user-ow3cd4pw5q 8 күн бұрын
සින්දුවත් ලස්සනයි ❤ miusic video එකත් ලස්සනයි ❤ අක්කායි මල්ලිත් ලස්සනයි 😢😅❤
@user-cm1fh3en1f
@user-cm1fh3en1f 27 күн бұрын
මල්ලි කෙනෙක්ව බදින්න ඉන්න මල්ලිගෙ ෆෝන් එකෙන්ම comment කරන මං🙂❤️🥲😜
@ajanthakumari4347
@ajanthakumari4347 14 күн бұрын
නම්බරය දන්න කෝ
@onnie23
@onnie23 2 ай бұрын
මල්ලිලාගෙ වෙලා ඉන්න අක්කලා මේ පැත්තට...🥰❤
@tharinduheshan4203
@tharinduheshan4203 2 ай бұрын
ඔයත් මල්ලිලාට ආදරෙයිද
@user-hl7vb4uu1m
@user-hl7vb4uu1m 2 ай бұрын
Hy❤
@priyanthakothalawala1348
@priyanthakothalawala1348 2 ай бұрын
Hmmm
@rwbusking4316
@rwbusking4316 2 ай бұрын
Hi
@user-ym8go8ox1y
@user-ym8go8ox1y 2 ай бұрын
Hi
@HarshanaKPerera
@HarshanaKPerera 2 ай бұрын
මන් Lyrics කරපු අලුත්ම සිංදුව "අක්කලාගෙ වෙන්න" මේක අක්කා මල්ලි ආදර කතා වලට පමනයී 😌
@SenuraFernando-et8is
@SenuraFernando-et8is 2 ай бұрын
මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි වගේ.අවුරුදු 2ක් වැඩිමහල් අක්කියෙක්♥️♥️♥️
@user-yw9pl8wr1j
@user-yw9pl8wr1j 2 ай бұрын
අම්මෝ ලස්සනයි සිංදුව..කොහොම වචන එනවද කියලා හිතෙනව අනේ
@ShanuPerera9009
@ShanuPerera9009 2 ай бұрын
Ekan attha harshana aiyee ❤❤❤
@ShanuPerera9009
@ShanuPerera9009 2 ай бұрын
Kohomath harshana ayiyage liyana sindu lassanai ne godak ❤❤❤❤
@upulliyanaarachchi653
@upulliyanaarachchi653 2 ай бұрын
😁😁😁👍🌹
@Chathu_The_Cat_Mom
@Chathu_The_Cat_Mom 16 күн бұрын
මාරම ලස්සනයි අක්කෙ කටහඬ ❤❤❤
@AnuhasAnuhas-rw6my
@AnuhasAnuhas-rw6my 8 күн бұрын
Oya koheda nangiya
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 21 күн бұрын
ගායිකාවට මං ඉස්සර ආසයි.එයා ඉන්න season එකම බැලුවා.එයාට අපහාසෙට කියනවා නෙවෙයි මට මේ සිංදුව අහන්න බෑ ඔලුව රිදෙනවා.
@DanushVipunshara
@DanushVipunshara Ай бұрын
මන්ජුලා අක්කට අපි ඉස්සර SMS ගැහුවෙ මාර ආස හඩක් නිසා. අපිට සතුටුයි අපේ sMS එකට ඔයා අද වටිනාකමක් දීලා. ❤
@ushanprabuddhadesilva2137
@ushanprabuddhadesilva2137 Ай бұрын
එකගයි ❤
@Ravin0213-mz7hx
@Ravin0213-mz7hx 29 күн бұрын
ඔව් ඒ හඬ හරි වෙනස්. ඉස්සර අපෙ අම්මත් කියනව ඒ ළමය එදා දිනන්නත් තිබුණ කියල
@GayaniMangalika-gy9vq
@GayaniMangalika-gy9vq 12 күн бұрын
මාත් එකගයි❤
@user-fs8fi2qi7j
@user-fs8fi2qi7j Ай бұрын
හුරැ පුරැදු කටහඩක් නිසා බැලුවේ..දෙරණ සිංදු කිවුව මංජුලා..ඒ කටහඩ අමතක වෙන්නැ...
@user-jo7df3er7h
@user-jo7df3er7h Ай бұрын
මාත් බැලුවේ හුරු පුරුදු කටහඩ කාගෙද කියලා..
@DinushaMairangani
@DinushaMairangani 17 күн бұрын
පටිටනෙ සිංදුව ❤😊 දෙපාරට වැඩිය අහපු අය මෙි කොනට ❤❤
@user-gu9sv1po6b
@user-gu9sv1po6b 10 күн бұрын
Akki babekda oya😊
@Sithushiraveesha-bn4vp
@Sithushiraveesha-bn4vp Ай бұрын
දැන් කාලේට ගැලපෙන නියම සින්දුව මාත් love කරන්නේ මල්ලියෙක්ට 😜❤️
@Prabathchathuwa
@Prabathchathuwa 2 ай бұрын
මටත් ඉන්නේ අක්කි බබෙක් 🌝💗 මේවා අපිටම හදපු සිංදු
@DarkAlpha4644
@DarkAlpha4644 Ай бұрын
උදාරයි
@chethiyalakshan5797
@chethiyalakshan5797 Ай бұрын
Dream star MG ගෙ සීසන් එකේ හිටිය කැබිතිගොල්ලෑවේ මංජුලා ❤
@h.k.cpuspakumara2070
@h.k.cpuspakumara2070 Ай бұрын
එයාද මෙි එල මරැ මරැ
@chethiyalakshan5797
@chethiyalakshan5797 Ай бұрын
@@h.k.cpuspakumara2070 ඔව්
@deshanbandara5005
@deshanbandara5005 Ай бұрын
මේ කටහඬම තියන ඉන්දියාවෙ ගායිකාවක් ඉන්නව. බොලිවුඩ්වල ලොකු චරිතයක් .මෙයාගෙ හඩෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් ❤🎉
@k.g.phemantha9082
@k.g.phemantha9082 Ай бұрын
Usha Uthup?
@SimisaraLakshah-dz1ps
@SimisaraLakshah-dz1ps 29 күн бұрын
මරු සිංදුව. දැං කලේට හොදට ගැලපේන සිංදුවක්
@Noname46368
@Noname46368 2 ай бұрын
Song Lyrics: ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා පෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනා ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනා මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා මේ ඇස් දිහා බලන්න මගෙ ආදරේ දැනෙන්න බොරු නම් එපා කරන්න කොල්ලො මෙන්න මෙහෙට එන්න හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා ආසයිද ඈතටම යන් පියාබලා ආවටද නාවටද දැන් තටහා වෙලා මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා මායම් ද පායන්නෙ හීනෙට ඔයා රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කලා බෑ ඉන්න නෑ නිංද නාවොත් ඔයා මා ඉන්නෙ ආලෙන්ම පාලුයි තමා
@hashiniiresha7863
@hashiniiresha7863 2 ай бұрын
Thanz dr hoya hoya hitiye
@MahindaAlvis
@MahindaAlvis Ай бұрын
Thank u 🩷😊
@ushanihansika3313
@ushanihansika3313 Ай бұрын
Thank u
@DisnaPriyanthi-ii5gb
@DisnaPriyanthi-ii5gb Ай бұрын
Veery beutiful❤❤
@yamunachinthani2268
@yamunachinthani2268 14 күн бұрын
Thank you.💖💖💖
@athdekeem
@athdekeem Ай бұрын
කැබිතිගොල්ලෑව ගැම්ම ❤ හදේ උපන් ලඳේ දිනූශ අයියා.....🎉 අක්කලාගෙ වෙන්න මංජුලා අක්කා...🎉
@ShalikaPresadini-uk6ye
@ShalikaPresadini-uk6ye Ай бұрын
Yes
@RuwaniPrthimali
@RuwaniPrthimali 20 күн бұрын
Ape thamai ithin mokada පදවිය නෙ ithn eka nisa ape bro Huuuuuuu😂❤❤❤❤❤❤
@user-rj7dq7xq8q
@user-rj7dq7xq8q 11 күн бұрын
ලස්සන song එකක් maru.😁👌
@melody.lk12
@melody.lk12 2 ай бұрын
කාලයක්තිස්සෙ හිට්ම සිංදු දුන්නෙ දෙසවන 😍 එකඟඅය ලයික්එකක් දාං යං 😌😊
@SenuraFernando-et8is
@SenuraFernando-et8is 2 ай бұрын
මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි වගේ.අවුරුදු 2ක් වැඩිමල් අක්කියෙක්
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 2 ай бұрын
දැනටමත් අක්කලාගෙ වෙලා ඉන්න මල්ලි බබාලා ටික මේ පැත්තට ❤️👇 මේක 1 Million යනවා කියන අය මේ කොනට 👀👇😁
@harshadilip8384
@harshadilip8384 2 ай бұрын
අපි ඔයාගෙ පැත්තෙ
@Hansana166
@Hansana166 2 ай бұрын
Hi
@user-qo7fb5fm2n
@user-qo7fb5fm2n 2 ай бұрын
@Dubbingpodda1054
@Dubbingpodda1054 2 ай бұрын
Hi
@janithasriprabhashana5672
@janithasriprabhashana5672 2 ай бұрын
😜❤️
@piumifernando5524
@piumifernando5524 20 күн бұрын
Well done,manjula sewwandi❤
@sfcinematicmusic
@sfcinematicmusic 15 күн бұрын
අක්කි බබාල නරකම naha.. ❤. Loving the tune and lyrcis and perfect singing.
@susanthakumara8101
@susanthakumara8101 Ай бұрын
මේ සින්දුව අහන හැම අක්කෙක්ටම මල්ලි බබෙක් ලැබේවා🥰
@arunichathurika7943
@arunichathurika7943 Ай бұрын
Ane matath malliyek hitiyanam 😢 koheda mata inne modama Moda nangiyo habai eketh podi athal ekak thiyanava😂😂❤❤❤❤
@user-dr9ll2by4c
@user-dr9ll2by4c Ай бұрын
😂
@user-fw1kk2jh3b
@user-fw1kk2jh3b Ай бұрын
ඊයා
@user-hj8pk9ge2r
@user-hj8pk9ge2r Ай бұрын
❤️
@user-hj8pk9ge2r
@user-hj8pk9ge2r Ай бұрын
@-SOSriLanka
@-SOSriLanka 2 ай бұрын
කොහොමත් මේ කාලෙ මල්ලිලාගෙ trend එක අක්කිලා තමා.නේද අක්කී???🎉❤🎉❤🎉❤
@kaveeshanethsara-vx6eb
@kaveeshanethsara-vx6eb 2 ай бұрын
😂😂😂
@prasadgamage1619
@prasadgamage1619 2 ай бұрын
Ekanm atta
@PabaSathsarani-tl5go
@PabaSathsarani-tl5go 2 ай бұрын
හකො😂
@Wadgayan-mu7tp
@Wadgayan-mu7tp 2 ай бұрын
Hmm eka aththa😔
@PabaSathsarani-tl5go
@PabaSathsarani-tl5go 2 ай бұрын
@@Wadgayan-mu7tp අැයි බුටාක් තිබ්බාද අක්කෙක්🧐🤣
@nuwanthihettiarachchi8469
@nuwanthihettiarachchi8469 Ай бұрын
ඒ රූපෙට මන් කැමති වුනත් බාල වුනා.. ❤
@KehanNimlala-ol3se
@KehanNimlala-ol3se 27 күн бұрын
ම්න් නම් කැමති අක්කලාට තමා. මන් ගොඩක් ආඩරෙ අක්කලාට 🥰😘😘
@user-pc2vz6fo9n
@user-pc2vz6fo9n Ай бұрын
අඩෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අනේ මේක...❤❤❤❤
@user-ob1ln8zh2d
@user-ob1ln8zh2d Ай бұрын
ඇත්තමයි❤❤❤❤❤
@Susthiproduction-ln8tv
@Susthiproduction-ln8tv Ай бұрын
@SurajDulanjana-rp1sj
@SurajDulanjana-rp1sj Ай бұрын
Ow oya kiwve aththa ❤❤❤
@kasunwijewardana7797
@kasunwijewardana7797 Ай бұрын
කො බලමු අක්කියෙක් උන කොල්ලො මල්ලියෙක්ගෙ උන කෙල්ලො. ❤❤❤❤❤❤❤❤❤❤
@malishagamingtech1000k
@malishagamingtech1000k Ай бұрын
මටත් ඉන්නවා අක්කි බබෙක් ❤❤❤❤😊😊
@Skwsamanthi
@Skwsamanthi 25 күн бұрын
🙋‍♀️අවුරුදු 11 බාල මල්ලියෙක්ගෙ අක්කෙක්..😊😊
@kasunwijewardana7797
@kasunwijewardana7797 25 күн бұрын
@@Skwsamanthi 👍👍👍👍❤️
@malindalakmal8770
@malindalakmal8770 11 күн бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤🎉
@shanakaherath8315
@shanakaherath8315 Ай бұрын
මම බැදල ඉන්නෙත් අක්කෙක් මට වැඩිය මාස 5ක් වැඩිමල් ඒක හරිම වෙනස් වැරදිවලදි මාව බේරලා උපදෙස් දෙනවා මාරම ආදරයක් ඒක.එක උදාහරණයක් විතරයි මේ කිව්වේ ❤️❤️❤️
@skullmask3237
@skullmask3237 2 ай бұрын
අක්කා කෙනෙක්ට කියලා හොඳට ඇරගෙන වැලිත් දාලා ඇරගන්න ගියාට පස්සෙ මගේ අක්කා තමා බේර ගත්තෙ. මගේ එකීට ආදරෙයි මැරිලත් සංසාරෙ පුරාවට ❤❤❤
@SenuraFernando-et8is
@SenuraFernando-et8is 2 ай бұрын
හිරුස්ටාර් මලිදු චතුරංගයි අවු2ක් වැඩිමහල් අක්කිබබා මහේශා කරුණාරත්නයි වගේ🐒♥️
@skullmask3237
@skullmask3237 2 ай бұрын
@@SenuraFernando-et8is mmmm ses
@SM-bh1vz
@SM-bh1vz Ай бұрын
නියම බැදීමක් නොදන්නවා උනත් ආදරෙයි ඒ සහෝදර බැඳීමට....මොකද මටත් ඉන්නේ මල්ලි කෙනෙක් ඒ නිසා..අක්කා මල්ලි කියන සහෝදර බැඳීමට මං හරිම ආදරෙයි කාගෙ උනත්❤
@skullmask3237
@skullmask3237 Ай бұрын
@@SM-bh1vz අනිවාර්යයෙන් අක්කේ. දෙවනි අම්මා තමා අක්කා. අම්මටත් වඩා ආදරෙයි මන් මගේ අක්කට
@kaveeshrashmina
@kaveeshrashmina 2 ай бұрын
තාම Love එකක් නැති අක්කලා මේ කොනට 😒
@SusilPriyntha
@SusilPriyntha Ай бұрын
😢
@surangawanigasingha4507
@surangawanigasingha4507 22 сағат бұрын
Eka paratama amuthu hangeemk...... supiriyk ah.... kiyanna wachana na bn....❤😊
@tharinduthushan350
@tharinduthushan350 8 күн бұрын
Congratulations manjula....💐💐💐❤❤
@sumedhathilakarathne2979
@sumedhathilakarathne2979 Ай бұрын
dream star වලින් ආපු මංජුලා සෙව්වන්දී අක්කා මල්ලිලාට රිදෙන්න දීලා... සුපිරියක්..
@SHENU99739
@SHENU99739 2 ай бұрын
අක්කලාට තමයි ආස 😌
@lakmalichathurika884
@lakmalichathurika884 13 күн бұрын
mehema song ekk nm ahuwe naa😍😘 ..ammoh.super aaaa.. super song..patta...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩
@Thilinasupun1993
@Thilinasupun1993 26 күн бұрын
මේක ලොවෙත් international viral වෙනවා...ජයවේවා...😍🔥🔥🔥
@PodiAra
@PodiAra Ай бұрын
රුක්මණී දේවිගෙ කටහඬ.ඒක මාර වෙනස් එකක්.❤
@nipunkaushallya4420
@nipunkaushallya4420 2 ай бұрын
අක්කල ටිකට උපහාරයක් වේවා...🤭🥰
@SenuraFernando-et8is
@SenuraFernando-et8is 2 ай бұрын
මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි.අවු2ක් වැඩිමල් අක්කියෙක්❤❤
@champikaeranjeewa7879
@champikaeranjeewa7879 16 күн бұрын
Addehhh 😅😅 Gune brooo
@ChootyMalli-qv9dq
@ChootyMalli-qv9dq 28 күн бұрын
මොකද බයද සැකද අයියේ නoගිලා ගෙ වෙන්න❤❤ I love my love❤
@nilanjayawardena9215
@nilanjayawardena9215 Ай бұрын
Niyamai oyage katahadin oya ada wedak aran lassana gamanak awa godak sathutui jayawewa ❤️🥰
@user-tk7vp6vx2k
@user-tk7vp6vx2k Ай бұрын
පට්ට සින්දුව කියන අය තවත් සිටීද
@user-fz3ui8he9z
@user-fz3ui8he9z Ай бұрын
පට්ට සිංදු ව❤❤❤❤❤
@SadeeStyle
@SadeeStyle 2 ай бұрын
මොකද බයද සැකද මල්ලි අක්කලාගේ වෙන්න 🙈❤️ ඔශදී අක්කගේ මල්ලි ටික මේ පැත්තට 🙈❤️
@SenuraFernando-et8is
@SenuraFernando-et8is 2 ай бұрын
හිරුස්ටාර් මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි වගේ.අවුරුදු 2ක් වැඩිමල් අක්කියෙක්♥️♥️
@oshadihimasha6442
@oshadihimasha6442 2 ай бұрын
Ammoooo😂
@bollywood_editzz.635
@bollywood_editzz.635 27 күн бұрын
අක්කිලාගේ වෙන්න ❤
@sapunithanura
@sapunithanura 22 күн бұрын
matath innawa akki kenek.akkala inna un set eka me konata
@D.V.Lucky3294
@D.V.Lucky3294 2 ай бұрын
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥
@djk8668
@djk8668 2 ай бұрын
Sira😢
@Nstatusfreedom
@Nstatusfreedom 2 ай бұрын
😢
@Dileepa2
@Dileepa2 2 ай бұрын
😂E moko.
@Nstatusfreedom
@Nstatusfreedom 2 ай бұрын
@@Dileepa2 paduwe innawada kunu hoyanne nathuwa
@Dileepa2
@Dileepa2 2 ай бұрын
Kunu hoyala thiyenne oyala ne bro. Oya song eke waradda mokakda. Matanam lassana song ekak. Oyala hithanne ape sanskruthiya winasa wewi kiyalada. Hoda paththa balanna. Api kunu hewe na. Hoyanne th na. Apita purudu th na .
@madhushanka8127
@madhushanka8127 Ай бұрын
මටත් ඉන්නවා අක්කි බබේක් දැන් අවුරුදු 6ක ආදර කතාවක්,මගේ අම්මාටත් වඩා මට ආදරෙයි.❤❤අක්කලා මල්ලිගේ ආදර කතාවලට උපහාරයක්ම වේවා මේ සිංදුව 😁😁
@DUMIYAYT23
@DUMIYAYT23 Ай бұрын
iw
@user-lm2yw3ix1j
@user-lm2yw3ix1j Ай бұрын
Ammata wada adarei kiuwa ekanam weradii eer
@madhushanka8127
@madhushanka8127 Ай бұрын
@@user-lm2yw3ix1j hamogema ammla eka wage na dear..
@madhushanka8127
@madhushanka8127 Ай бұрын
@@DUMIYAYT23 😑
@SeethaKumari-mn9ol
@SeethaKumari-mn9ol Ай бұрын
😮😊😊
@Naviththisal1
@Naviththisal1 17 күн бұрын
Ammo maru sinduwa සුපිරි ❤❤
@Vishan90
@Vishan90 7 күн бұрын
මේක නම් කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ.. ඒ voice එකත් මරු.
@Senu4425
@Senu4425 2 ай бұрын
මල්ලීලාට කැමති අක්කලා වෙනුවෙන් උපහාර පිණිස මේ සින්දුව👀💕 1M ගහන සින්දුවක් ❤😊music video එක වෙනස්ම vibe එකේ....
@SenuraFernando-et8is
@SenuraFernando-et8is 2 ай бұрын
මලිදු චතුරංගයි මහේශා කරුණාරත්න අක්කිබබයි වගේ.අවුරුදු 2ක් වැඩිමහල් අක්කිබබා❤❤❤
@Akeeyboy
@Akeeyboy Ай бұрын
ඔයාට මල්ලි කෙනෙක් නැද්ද සෙනූ අක්කි බබෝ 😁❤️
@c.n.k1174
@c.n.k1174 Ай бұрын
❤❤
@shaggygaming2003
@shaggygaming2003 Ай бұрын
Comment බලන්න ආපු උන් මේ කොනට 🤐
@chinthakachinthaka3033
@chinthakachinthaka3033 27 күн бұрын
Sirawatama
@MaliKali-ll9ss
@MaliKali-ll9ss 23 күн бұрын
Math machab
@GadgetsshopLK
@GadgetsshopLK 28 күн бұрын
අම්මෝ අක්කලාට නම් ආසයි
@oliverj7991
@oliverj7991 25 күн бұрын
Supiri song eka 🔥🔥Manjula Sewwandi oyata amuthuma unique voice ekak thiyenva eka patta 👌🏻
@Induwara_Dineth256
@Induwara_Dineth256 Ай бұрын
"Never give up" කියන එකට හොදම උදාහරණයක් මංජුලා සෙව්වන්දි කියන්නෙ ♥️😍 මේකනම් පට්ට
@WholeTVSriLanka
@WholeTVSriLanka 2 ай бұрын
අවුරුද්දට ම හදල, අලුත් අවුරුද්දෙම trending #01 වෙනවමයි කියන අය මේ කොනට! ❤ සුබ පැතුම් "හිතට දැනුණු තැනක රැඳිල ආදරේ කරන්න " ❤
@user-yw9pl8wr1j
@user-yw9pl8wr1j 2 ай бұрын
අනිවරෙන් trending one.
@Chalithendra_
@Chalithendra_ 2 ай бұрын
Aniwarenma
@sksanjeewa4469
@sksanjeewa4469 2 ай бұрын
Ekenma t#1
@user-xv1vw6rh5m
@user-xv1vw6rh5m 2 ай бұрын
Sure 🫣😇
@priyanthakumara443
@priyanthakumara443 Ай бұрын
ඔස්‍තාර්ලට ඇඩෙන්න trending one වෙන්න ...ජයවේවා ❤❤
@ChamilaDeneththi-kb4dm
@ChamilaDeneththi-kb4dm Ай бұрын
හරිම ලස්සනයි . ❤
@user-oc9jx6ye2j
@user-oc9jx6ye2j 2 ай бұрын
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
@Apsiiiii
@Apsiiiii Ай бұрын
😂
@Ashanij536
@Ashanij536 Ай бұрын
😂😂
@asanthainduwara610
@asanthainduwara610 Ай бұрын
😂😂😂
@SheraSandeepani
@SheraSandeepani Ай бұрын
😂😂😂😂
@Imash_Jay
@Imash_Jay 2 ай бұрын
ඉක්මනට එවන්න dj පාරක් දාන්න ❤
@st_music_visualizer.
@st_music_visualizer. 2 ай бұрын
Aiye mata udawwak karala denna puluwanda
@virajtharaka4707
@virajtharaka4707 2 ай бұрын
Try 1:25x 😅
@SenuraFernando-et8is
@SenuraFernando-et8is 2 ай бұрын
මලිදු චතුරංගයි මහේශා කරුණාරත්නයි වගේ.අවුරුදු 2ක් වැඩිමහල් අක්කෙක්
@kavindudeshan-m.g
@kavindudeshan-m.g 2 ай бұрын
Hadala kiyannam
@pasidu_lakshan
@pasidu_lakshan 2 ай бұрын
Mage channel eke lagadima dj ekak danavaa " MP MUSIC "
@anuradpathirana8131
@anuradpathirana8131 Ай бұрын
මගෙ අදහස මෙ සිංදුව යථාර්ථය උනොත් මොනවා වෙයිද යන්න😢
@user-bk1rk2jb8k
@user-bk1rk2jb8k 22 күн бұрын
ආසයි අක්කලාගේ වෙන්න.😊
@prasannasanjeewa8240
@prasannasanjeewa8240 Ай бұрын
මෙයාගෙ සිංදුවක් Hit වුන එකම නම් මාරයි... ❤
@f2fxmanu207
@f2fxmanu207 2 ай бұрын
සම වයස් එවුන්ටයි නංගිලටයි පේන්න ලොවෙත් කවද හරි යාලු වෙන්නෙ අක්කි බබෙක් එක්ක😋🥰
@user-xr5vv8tt6s
@user-xr5vv8tt6s 2 ай бұрын
😂
@OshadhaPiyumal
@OshadhaPiyumal 2 ай бұрын
😂😂😂
@manashasewmini7066
@manashasewmini7066 2 ай бұрын
😂😂
@probodadilshani
@probodadilshani Ай бұрын
❤❤😮😅
@aurora0534
@aurora0534 Ай бұрын
ඊට පස්සෙ ගෑනි කලින් වයසට යද්දි අරුන් දිහා බලන් හූල්ලන්න.😂😂😂 ඒ කොහොම උනත් ආස කෙනෙක් බදින්න 😊
@NipuniPerera-wo9tf
@NipuniPerera-wo9tf 19 күн бұрын
Pattama gathi niyamai
@dushaniasanka3269
@dushaniasanka3269 14 күн бұрын
Office එකේ final accounts හදන්න stress වෙලා ඉද්දි මේක play karee...ada dwsama meka 😁💚👌
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 45 МЛН
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 22 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 6 МЛН
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 1,7 МЛН
Dildora Niyozova - Bala-bala (Official Music Video)
4:37
Dildora Niyozova
Рет қаралды 4,9 МЛН
Ademim
3:50
Izbasar Kenesov - Topic
Рет қаралды 107 М.
IL’HAN - Eski suret (official video) 2024
4:00
Ilhan Ihsanov
Рет қаралды 307 М.
Jaloliddin Ahmadaliyev - Yetar (Official Music Video)
8:28
NevoMusic
Рет қаралды 6 МЛН
Adil - Серенада | Official Music Video
2:50
Adil
Рет қаралды 367 М.
Ulug'bek Yulchiyev - Ko'zlari bejo (Premyera Klip)
4:39
ULUG’BEK YULCHIYEV
Рет қаралды 2,8 МЛН