මොරටුව Design 1st project එක | දවස් ගානක ආතල් ⭐ University of Moratuwa

  Рет қаралды 6,242

Scipio 🦊

Scipio 🦊

Ай бұрын

🔴🔴🔴🔴🔴
🦊2024 අවුරුද්දේ ✨Design, 💃Fashion Design, Architecture⏳ apply කරන්න බලාපොරොත්තු වෙන අය අපේ WhatsApp group 🧩 එකට join වෙන්න.♥️
⛔Group 3 - Full:
✅ Group 4 - Link open 👇🏻
chat.whatsapp.com/E8354eppbjt...
අපි ගොඩක් විස්තර කතා කරනවා එතන 👌✨
මේකට ඇතුල් වෙන්න Aptitude test එකට ලියන්න ඕන.
So this video was made to answer the questions many people had about Fashion Design. This is about the Fashion Design section under the Integrated Design Degree at the Moratuwa campus. To enter this, you have to write the Aptitude test. I will guide you for that.
#universityofmoratuwa #unilife #fashiondesigner #aptitudetest #architecture #engineering #universityofperadeniya #universityofcolombo #onlineregistration2022

Пікірлер: 85
@heshansilva-ij8fk
@heshansilva-ij8fk Ай бұрын
මං මොරටුවට එද්දි අයිය campus out වෙලා තියෙයි. හැබැයි මං අයිය ඉන්න තැනකට හොයන් එනව අයියව හම්බෙන්න. You became my biggest inspiration ❤❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Omg... අහන්නත් ගොඩක් සතුටුයි ඒ ගැන. Thank you so much ඔයාටත්. ඔයාලගෙන් තමයි මං motivate වෙන්නේ....❤️ ඉස්සරහ දවසක හම්බෙමු අනිවාර්යෙන් 🥰♥️⭐
@isuriovindiya3643
@isuriovindiya3643 10 күн бұрын
Yes ❤ රස කතා කියවලා ඉගෙන ගත්ත දේවල් ගොඩයි. ❤🎉
@warshaamodhani3120
@warshaamodhani3120 Ай бұрын
කැම්පස් යන්න ආස හිතෙනවා ඔයාගෙ වීඩියෝ බැලුවහම.මේ කැම්පස් ජීවිතේට ආසාවෙන් ඉන්න කෙනෙක්ට අනිවාරෙන්ම ඒ චාන්ස් එක විදින්න ලැබෙන්න ඕන.ඒ ජීවිතෙ කොච්චර අත්දැකීම් ගොඩක් තියෙයිද කියලා ඔයා ලස්සනට පෙන්නවා අයියේ ❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Thank you so much♥️ මම campus එක දකින විදිහ, මට දැනෙන විදිහ තමයි මං මගේ videos වලින් අරන් එන්නේ⭐🙃 ඔයාලා ඒක enjoy කරනවා කියන්නේ වැඩේ හරි 🤗✅
@Shehanharsha11
@Shehanharsha11 13 күн бұрын
Lagadima Hamba Wemu. 😚❤️
@TheCarlEditz
@TheCarlEditz Ай бұрын
Video editing superb
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Thank you⭐♥️
@rashmibhagya8077
@rashmibhagya8077 Ай бұрын
Wow ❤🔥 This is superb. Waiting for 2nd and 3rd one..
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Thanks 🤗♥️ ඉක්මනට ම අනිත් projects ටිකත් අරගෙන එන්නම් 🤗♥️
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 Ай бұрын
Aiyage vlog supirii.. keep it up aiyee❤️
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Thank you🥰🦊
@ishuhettiarachchi788
@ishuhettiarachchi788 Ай бұрын
I waited a long time for this video to be uploaded, but it was definitely worth the wait. ❤ Nice vlog as always 🔥
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Yay! Thank you! Hope you enjoyed 🤗♥️ Thank you for staying with me🥰
@shenu6798
@shenu6798 Ай бұрын
Maru aiyah ..❤❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Thank you🤗♥️
@sulu1122
@sulu1122 Ай бұрын
Ada vlog ek niyamai aiye❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Thank you🤗♥️
@ThasuniBandara-vs7zy
@ThasuniBandara-vs7zy Ай бұрын
such an talented editing 🤩🤩
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Thank you... 🥰🦊
@senakabandara4711
@senakabandara4711 14 күн бұрын
Thank u aiya ❤
@scipiovlogs
@scipiovlogs 11 күн бұрын
Thank you too🤗♥️
@warshaamodhani3120
@warshaamodhani3120 Ай бұрын
Nice editing 😍❤️
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Thanks 😋♥️
@LankaPriyadarshani-rm4zv
@LankaPriyadarshani-rm4zv Ай бұрын
❤❤❤
@Pramod_sathsara
@Pramod_sathsara Ай бұрын
nice❤❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
🤗♥️
@induwaraheshan8394
@induwaraheshan8394 Ай бұрын
Woow ❤️
@scipiovlogs
@scipiovlogs Ай бұрын
🤗♥️
@nancy660
@nancy660 Ай бұрын
❤️‍🔥
@scipiovlogs
@scipiovlogs Ай бұрын
🥰✨
@anjalidewndara9840
@anjalidewndara9840 Ай бұрын
😮❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
🤗♥️
@hirunilakshika2608
@hirunilakshika2608 Ай бұрын
🥺❤️‍🔥
@scipiovlogs
@scipiovlogs Ай бұрын
🥰✨
@SavidyaCharulochanie
@SavidyaCharulochanie Ай бұрын
❤❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
♥️🤗
@m8nff239
@m8nff239 Ай бұрын
@scipiovlogs
@scipiovlogs Ай бұрын
🥰
@PathumShanaka-qc7fh
@PathumShanaka-qc7fh 22 күн бұрын
Aiye o/l english s thibboth maths karala A 3k thibbath campus enna barida 🥺
@scipiovlogs
@scipiovlogs 21 күн бұрын
Results ඉල්ලන විදිහට ම බලනවා එයාලා
@Lithonia-thanapathy
@Lithonia-thanapathy Ай бұрын
Ahhhkkk world building project එක 😩🔥😐
@scipiovlogs
@scipiovlogs Ай бұрын
මතකයි නේත 🙃✨
@dreamer1204
@dreamer1204 28 күн бұрын
interior designing wlt asa unth awith creativity 1 anith ayt wada adu athi kiyl bayaine
@scipiovlogs
@scipiovlogs 23 күн бұрын
එහෙම බය වෙන්න එපා. ඔයාට creativity එක improve කරගන්න ඕන තරම් දේවල් කියලා දෙනවා campus එකේදී
@Nirosha.PrabhashiniPrabhashini
@Nirosha.PrabhashiniPrabhashini 3 күн бұрын
අයියෙ .මොරටුව කැම්පස් එකේ ආකිටෙච්චර් කෝස් එකේ කලින් අවුරුදුවල අපිටිවුට් ටෙස්ට් එකේ pepers ගන්නෙ කෝමද...එකට එන්නෙ මොනාද කියල කියල දෙන්නකො.
@shenu6798
@shenu6798 10 күн бұрын
3:03 mm lssn aiy kenk👻
@amaya-xh7ee
@amaya-xh7ee 28 күн бұрын
Ane ayye.me field ekata eddi aniwren english knowlge hodatama tiyenna ooneda.apita mekata awata passe improve kraganna bhda eka🥺plz reply..
@scipiovlogs
@scipiovlogs 23 күн бұрын
Test එක කරන්න පොඩි english දැනුමක් ඕන. ඒ ඇති. ආවට පස්සේ improve කරගන්න පුළුවන්
@StateArtist
@StateArtist Ай бұрын
Aiye Contact karaganna puluwan de?
@scipiovlogs
@scipiovlogs 26 күн бұрын
Link in the description... මගේ contact එක එතනින් හොයාගන්න පුළුවන්
@Vihanga710
@Vihanga710 Ай бұрын
Aiye Design side eke thiyn jobs gena poddk kiynnko❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Jobs ගැන ඉස්සරහට කරන්නම් video එකක් 🤗
@Uniigirl
@Uniigirl Ай бұрын
Aiye moratuwa thin anith faculty ganath wisthara kiyannko....specially medical faculty eka gana....❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
අපි බලමු ඉස්සරහට
@mohammedrizan3734
@mohammedrizan3734 Ай бұрын
Aiyye.. mang bio stream gaththe.. 3C.. mata beridha computer science peththa yanna.. moratuwa University
@scipiovlogs
@scipiovlogs Ай бұрын
ඒ ගැන නම් මට හරියට මතක නෑ. University handbook එකේ බලන්න
@ImeshaAravindi
@ImeshaAravindi 26 күн бұрын
Aiye mata al valata A1 B2. Z eka 1.0746. Mata fashion design degree eka kranna puluvan veida test eka pass. Unoth me z eka athida
@scipiovlogs
@scipiovlogs 23 күн бұрын
මේ Z එක හොඳ Score එකක්. Test එකත් හොඳට කරොත් select වෙන්න හොඳ chance එකක් තියෙනවා
@myself9833
@myself9833 26 күн бұрын
අයියෙ මාත් එන්න ඉන්නෙ,,, ඒත් කීසිම දෙයක් හරියට දන්නෙ නෑ ,,,, අයියෙ ඕකෙ ෆ්‍රී ටයිම් එහෙම නැද්ද ,,,, සමහරක් කට්ටිය කියනව කිසිම විවේකයක් නෑ කියල,,, ඒක ඇත්තද.
@scipiovlogs
@scipiovlogs 23 күн бұрын
අපිට exams නෑ. Design projects and assignments තියෙන්නේ. සමහර Projects වලට සැහෙන මහන්සියක් වෙන්න ඕන. හැබැයි fun. Time එක manage කරගන්න එක ඔයාගේ වැඩක්. මං sports, societies වල වැඩ, එහෙමත් එක්ක manage කරගත්තා... Shape ✨
@NipuniJayawardhana-in5qf
@NipuniJayawardhana-in5qf Ай бұрын
Bio ayat enna puluwanda aiya???
@lopez7077
@lopez7077 Ай бұрын
Plwn
@scipiovlogs
@scipiovlogs Ай бұрын
ඔව්, ඕනෙම subject stream එකකින් apply කරන්න පුළුවන්
@kawshalyar928
@kawshalyar928 Ай бұрын
Aiye ITM aptitude test ek ndd me awrudde idn
@UdayanganiHerath-kd7cu
@UdayanganiHerath-kd7cu Ай бұрын
Na
@kawshalyar928
@kawshalyar928 Ай бұрын
@@UdayanganiHerath-kd7cu Wdi zscore ekk balai ned
@scipiovlogs
@scipiovlogs Ай бұрын
University handbook එක බලන්න
@_Anusara
@_Anusara Ай бұрын
isuruminiya laga ne ranmasu uyana thiyenne
@scipiovlogs
@scipiovlogs Ай бұрын
හරියට හරි
@KokilaKodithuwakku
@KokilaKodithuwakku Ай бұрын
Fashion designin degree eka karanna ona qualifications monada kiyannako
@KokilaKodithuwakku
@KokilaKodithuwakku Ай бұрын
Kiyannako kawru hari
@dharanifernando8497
@dharanifernando8497 Ай бұрын
Campus potha blnn eke thiyenwa
@scipiovlogs
@scipiovlogs Ай бұрын
A/L ඕනෙම subject stream එකකින් S3 ක්‌ තියෙනවා නම් apply කරන්න පුළුවන්. O/L English, Maths, Science වලට C passes ඕන. Aptitude test එකක් තියෙනවා. එකත් pass වෙන්න ඕන
@user-ng8cv8vc9s
@user-ng8cv8vc9s 27 күн бұрын
Ayye mekata aniwaryen english puluwan wenna onada?
@scipiovlogs
@scipiovlogs 23 күн бұрын
English හොඳට ම ඕන නෑ. ඔයාට English තේරුම් අරගෙන simple answer එකක් ලියන්න පුළුවන් නම් ඒ ඇති
@user-ng8cv8vc9s
@user-ng8cv8vc9s 23 күн бұрын
@@scipiovlogs hari ayye,mage z eka 1.34 art walin,awlk ne neda
@TharushaLakshan-yt3qc
@TharushaLakshan-yt3qc Ай бұрын
Ayye moratuve commerce ayata නැද්ද
@scipiovlogs
@scipiovlogs Ай бұрын
තියෙනවා, business faculty එකක් තියෙනවා
@TharushaLakshan-yt3qc
@TharushaLakshan-yt3qc Ай бұрын
❤❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
🤗♥️
@KaveeshaSewminiiiii
@KaveeshaSewminiiiii Ай бұрын
@scipiovlogs
@scipiovlogs Ай бұрын
♥️✨
@sri_2003.
@sri_2003. Ай бұрын
❤❤❤
@scipiovlogs
@scipiovlogs Ай бұрын
🤗♥️
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Time Telling | What is the Time ?
14:01
Talk With Chanu
Рет қаралды 159 М.
ආසම project එක ✨♥️
1:00
Scipio 🦊
Рет қаралды 793