ගවුම් Designs සියගනනක් මහන්න පුලුවන් මේ Block එක හදන විදිය ඉගෙන ගත්තාම

  Рет қаралды 91,718

Nimas Creations

Nimas Creations

Күн бұрын

Пікірлер: 109
@NimasCreations
@NimasCreations 10 ай бұрын
ගැටලුවක් ආවොත් Comment කරන්නෝ 😘😘😘 ඔයා මුල ඉදලම මහන්න ඉගෙන ගන්න ආස කෙනෙක්නම් අනිවාර්යයෙන්ම මේ Playlist එකේ තියෙන වීඩියෝස් ටික බලන්න. මැහුම් ගැන මූලික දැනුම ඒ හරහා ගන්න පුලුවන් ❤❤❤ kzbin.info/aero/PLcxYeB6dyHFOuZ1mQeB9DeUUnkp8rPxiy&si=2WR6-EyQQRHUK0Gb
@MaduLindner
@MaduLindner 10 ай бұрын
Miss. Papuwa 39"-40" kenekuta regel usa 8 ida
@dilani5816
@dilani5816 10 ай бұрын
අනිවාර්යයෙන් mahanna dannawa unata tikak bayai kara kapana eka gena eka chuttak පැහැදිලි කරන්න ko ♥️🤗
@ShanikaAnuradhi
@ShanikaAnuradhi 10 ай бұрын
නංගී මම ඔයා කියලා දෙන ඇදුම් මගේ මිම්මට මහාලා අදිනවා.ඔයාට පුළුවන් නම් අවුරුද්දට කලින් දුවේකුට ගවුමක් මහන්න කියලා දෙන්න අලුත් මොස්තයක් (අවුරුදු 13ක විතර දුවේකුට )
@sapnatharushika-py4vh
@sapnatharushika-py4vh 9 ай бұрын
❤❤❤🥰
@sapnatharushika-py4vh
@sapnatharushika-py4vh 9 ай бұрын
❤❤❤🥰
@SudanthaThilina
@SudanthaThilina Ай бұрын
මිස් ඔයා කියලා දෙන විදිහට ඔනම කෙනෙක් ට තෙරුම් ගන්න පුලුවන් මිස්ගෙ හැම බලාපොරොත්තුවක්ම සර්තක වෙන්න කියලා සුබ පතනවා හැමදාම ගොඩක් සතුටින් ඉන්න ගොඩක් පින් ගොඩක් ස්තුතියි මිස් තෙරුවන් සරනයි...!!!💐💐💐
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 7 ай бұрын
නිමාෂා මා දැකපු පැහැදිලිම මැහුම් වීඩියෝව ඔබේ. ඉතාමත් ස්තූතියි. පින්. ඔබේ පැහැදිලි කීරිමේදී කිසිම පශ්නයක් ආවේ නෑ.නැවතත් ස්තූතියි.
@roshanipriyangika7665
@roshanipriyangika7665 Ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට.හරිම පැහැදිලිව කියලා දෙනවා
@ramuu5602
@ramuu5602 Ай бұрын
ගොඩක් පැහැදිලියි පාඩම ❤ ගොඩක් ස්තූතියි 😊
@Susantha-zo8xv
@Susantha-zo8xv 9 ай бұрын
හොඳ පැහැදිලි කීරීමක් බොහොම ස්තුති
@DinushaPriyangani-k6o
@DinushaPriyangani-k6o 7 ай бұрын
හොදින් පැහැදිලිවම කියලා දෙනවා මිස් .ගොඩාක් ස්තූතිය .තෙරුවන් සරනයි ❤❤❤
@amasaloon6172
@amasaloon6172 9 ай бұрын
Mata XL size ekata blok ekak hada ganna widiha kiyala denawada
@kumariku3136
@kumariku3136 9 ай бұрын
Harime පැහැදිලි ලෙස kiyala denewa miss thank you
@somaattanayake5490
@somaattanayake5490 9 ай бұрын
හොද පැහැදිලි කිරීමක්...ස්තූතියි...❤
@PushpaKalupahanaLiyanage
@PushpaKalupahanaLiyanage 10 ай бұрын
ගොඩක් පැහැදිලි එකක්
@NyomiPerera
@NyomiPerera 8 ай бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා මිස් .බුදු සරණයි ❤❤
@deumidanu24
@deumidanu24 10 ай бұрын
අක්කගෙ වීඩීයෝ බලලා තමයි මන් මහන්න ඉගෙනගත්තේ ...ගොඩක්ම මට කොරෝනා කාලේ තමයි මන් මහන්න ඇත්තටම පටන් ගත්තේ ...හුගාක් දනැති දේවල් මන් බලලා හදාගත්තා... ඇත්තටම මන් යූටියුබ් හින්දා තමයි මහන්න ඉගෙන ගත්තෙම .. ඔයාට මන් සුභ පතනවා ... පුලුවන් නම් අක්කෙ කප් දාපු ගව්මක් මහන්න කියලා දෙන්න පටි දාලා අදින ගව්මකට
@NimasCreations
@NimasCreations 10 ай бұрын
Thank you නංගියෝ.🥰Video එකක් කරන්නම්
@ChamaraDhananjaya
@ChamaraDhananjaya 3 ай бұрын
Pahadili kirima godakma hondai...
@achintha97
@achintha97 9 ай бұрын
❤Godak පැහැදිලි y budusaranay
@mallikajayathilaka6663
@mallikajayathilaka6663 9 ай бұрын
Thank you miss great job
@AnushaWinodani
@AnushaWinodani Ай бұрын
Miss mama denata sub oders mahanawa.eth mata thawama mage edumak kapanna behe.mata mula idala kapanna igena ganna puluwada
@priyanthikakahaduwa6809
@priyanthikakahaduwa6809 10 ай бұрын
බොහෝම ස්තුතියි මිස්
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 7 ай бұрын
හරිම පහසුයි.
@nadeefernando2657
@nadeefernando2657 9 ай бұрын
Miss dart eka ganna eka pahadili karannako..
@kumariheenatigala6192
@kumariheenatigala6192 10 ай бұрын
Thank You So Much 🌺🌺❤️❤️🌷🌷
@HiruniThilakarathna-m9l
@HiruniThilakarathna-m9l 9 ай бұрын
ස්තූති ගොඩාක් ❤❤❤❤❤ඔබ ට
@darshiliyanage303
@darshiliyanage303 5 ай бұрын
Thanks ❤
@dayaabeykoon5742
@dayaabeykoon5742 9 ай бұрын
ස්තූතියි මිස්🙏
@viroshalamadurangi9364
@viroshalamadurangi9364 10 ай бұрын
Thanks akki❤
@chamii-q1d
@chamii-q1d 7 ай бұрын
Harima pahadili thank you miss❤
@lesleynishantha1399
@lesleynishantha1399 7 ай бұрын
Harima pahedili mis Tanks
@madushikadisanayaka-hk1or
@madushikadisanayaka-hk1or 10 ай бұрын
Ane akky shirt blouse eka mahana widiya kiyla dennako auruddata kalin
@deshanithakshila8526
@deshanithakshila8526 10 ай бұрын
Akke, අපි ඇදුමක් මහද්දි පසු පළුවෙ උරහිස ඉස්සුවම අත් කට ගොඩක් ලොකු වෙනවනෙ. අනේ ඒකට හේතුව මොකක්ද? විසඳුමක් දෙන්නකෝ අක්කි please දන්න කෙනෙක් හරි කියන්නකෝ
@NimasCreations
@NimasCreations 10 ай бұрын
එහෙම වෙන්නේ නැහැ නංගි.රැගල් උස හරියට මැනලා.පපුව වට මිම්ම හරියට මැනලා අත් කට හැඩය ඇන්දනම් එහෙම වෙන්නේ නැහැ
@deshanithakshila8526
@deshanithakshila8526 10 ай бұрын
@@NimasCreations Thankyou අක්කෙ
@pushpapathirana4499
@pushpapathirana4499 8 ай бұрын
Ane thanks mis hodata pedili karala dunnna
@sujithakumara6152
@sujithakumara6152 10 ай бұрын
Thank you
@NimasCreations
@NimasCreations 10 ай бұрын
You're welcome🥰🥰🥰
@dinushafernando2172
@dinushafernando2172 9 ай бұрын
ස්තුතියි නංගි ඔයාට මේ ඔයාගේ වීඩියෝ එක ගොඩාක් අපිට වටිනවා වටිනවා, හොඳ පැහැදිලි කිරීමක්
@chinthanadeeshani7945
@chinthanadeeshani7945 10 ай бұрын
චයිනීස් කොලර් එක සහිත කුර්තා එක කියලා දෙන්න මිස්
@yonalijayasekera651
@yonalijayasekera651 10 ай бұрын
අදහස ගොඩක් වටිනවා මමත ් කුර්තාවක් මහනවට කැමත් මිස්
@thakshilapiyadarshani4464
@thakshilapiyadarshani4464 10 ай бұрын
Size charts ekata karana vidiha kiyala denna puluwanda miss
@akalankaaloka398
@akalankaaloka398 10 ай бұрын
Ane miss ruffled saree ekak karaganna kiyala denna ko block ekaka hari miss kiyala dena eka hodata terenawa
@tharudilrukshi6864
@tharudilrukshi6864 10 ай бұрын
ප්‍රීශූට් එකට අදින උරපටි ගවුම මහන විදිය කියලා දෙන්නකෝ plzzz😊
@ranifernando8515
@ranifernando8515 9 ай бұрын
Miss agal 3.4 උඩට ussanne ai.ane miss kiyaladenna thanks
@hiruperera348
@hiruperera348 9 ай бұрын
Athkata dihatama kapila thiyena kotu kara gaumak karamuk akke ❤
@brain9549
@brain9549 8 ай бұрын
Thank yoyou ❤🎉
@DushaniRashmika
@DushaniRashmika 9 ай бұрын
Ilastik nethi offsholder ekak kiyala denna
@sanduntharaka1660
@sanduntharaka1660 10 ай бұрын
Square frock design ekk sewing krnna vidiys dnnko akka😊
@upekshasilva4883
@upekshasilva4883 10 ай бұрын
❤ Thank you
@janakifernando4800
@janakifernando4800 10 ай бұрын
ගොඩාක් හොඳ ට තේරුම් ගන්න පුලුවනි.මට සාමාන්‍යයෙන් ඇදුමක් මහගන්න පුලුවන්.ඒත් කොලර් සහිතව මහන්න හරියටම බැහැ.මට ගොඩාක් ම දැනගන්න ඕනි පිටට පේන කරක් මහන්නේ කොහොමද කියලා දැනගන්න ඇදුමක කර මැසීමේ ක්‍රම කිපයක් කියාදෙන්න පුලුවනිද ස්තූතියි
@r.achandani2896
@r.achandani2896 9 ай бұрын
බොහොම ස්තුතියි මිස් සම්මත අකාරයට බ්ලව්ස් බ්ලොක් එකක් කරන්න විදිය කියලා දෙන්න පුලුවන් ද (පපුව 34). ස්තුතියි
@shobadilani7946
@shobadilani7946 10 ай бұрын
අර. සිට ඉන්ට උස ලකුණු කරන්නෙ උරහිස් රෙඛාවෙ කොතන ඉදල මිස්
@RenukaJayaweera-np5ce
@RenukaJayaweera-np5ce 9 ай бұрын
Godak. Hoda. Vedio. ekak thankyou
@pradeepanisamini6943
@pradeepanisamini6943 8 ай бұрын
ඉදිරියට බට්න් ඕන නිසා ඒකට මුලින් ඉඩ තියලා බ්ලොක් එක ඇන්දම...පිටිපස පලුවට ශිප් දාන්නේ නැත්තම් ඒකට වෙනම බ්ලොක් එක ඇන්දම උරහිස් මූට්ටු කරද්දි උරහිස් සමාන වෙන්නේනැත්තේ ඇයි මිස් 😢😢😢
@NimasCreations
@NimasCreations 8 ай бұрын
උරහිස් දෙක මම කියලා දුන්න විදියට සමාන කරගන්න
@mangalikamunasinghe1323
@mangalikamunasinghe1323 10 ай бұрын
Good job
@darshichandrika8703
@darshichandrika8703 7 ай бұрын
මිස් පපුව වට 42" වගේ තියෙන කෙනෙකුගේ මිම්මත් සාමාන්‍ය විදිහට 4 න් බෙදලා මැහුම් වාසි එකතු කරනවද. නැත්තම් ඒ අයගෙ වෙනස් වෙනවද
@slstars2994
@slstars2994 10 ай бұрын
❤. Sharte gawmak kiyala dennaki nangi awruddata adinna
@SusanthaRajapaksha-u1l
@SusanthaRajapaksha-u1l 10 ай бұрын
Machine ganai mila ganan ganai aduwata discount tiyena tan gana karanna barida aluten.
@NimasCreations
@NimasCreations 10 ай бұрын
❤❤
@hiddenstar9635
@hiddenstar9635 10 ай бұрын
❤❤❤❤Good job..❤
@NillushaChamari
@NillushaChamari 8 ай бұрын
Miss plz women size chart eka dennako
@menikyesofcourserathnayake5263
@menikyesofcourserathnayake5263 10 ай бұрын
පපුවෙ සිට පහලට සාය ගන්න විට උකුල තෙක් හැඩ කරනවද, අනික පිටුපස හැමවිටම එල්ලා වැටෙනවා පැහැදිලි කිරීමක් කරන්න මිස්
@nandaniliyanage385
@nandaniliyanage385 9 ай бұрын
උරහිස් වලට මැහුම් වාසි ඕන නැද්ද
@nimashamimasha4525
@nimashamimasha4525 9 ай бұрын
Ai urahisen pitipassa ussanne. Palu deka usa kota awane mis
@NimasCreations
@NimasCreations 9 ай бұрын
Ehema wenne ne
@dilanigordon7683
@dilanigordon7683 9 ай бұрын
Miss mimi ganna video eke link eka poddak dhannako.😂
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 7 ай бұрын
නයිඩ්‍රස් එකක් කපන්න.
@RuhansaIdumina
@RuhansaIdumina 10 ай бұрын
Niyamai
@NandaWikramasinha
@NandaWikramasinha 7 ай бұрын
මිස් ඔයා ගැදරින් ගවුමක් කරල තිබුන.කළු මල් ගවුම ඇදගෙන තමයි ඒක කරන්නේ ඒ වීඩියෝ එක දෙන්නකෝ
@thamindushanaka2087
@thamindushanaka2087 9 ай бұрын
අක්කේ දැන් අලුත් design එකක් තියෙන්නේ පපුව ටික ත්‍රිකෝණ හැඩයට උඩට රැළි කරලා.අනේ එක මහන හැටි කියා දෙන්න. ෆොටෝ එකක් එවන්න වත් ඇප් නම්බර් එක දෙනවද.
@DilkiMulatiyanage
@DilkiMulatiyanage 10 ай бұрын
Ei mis pitupasa kara ussanne
@NimasCreations
@NimasCreations 10 ай бұрын
ඒක සම්මත දෙයක් ‍, එතකොට තමයි උරහිස් වලින් පහලට වැටෙන්නේ නැතිව හරියටම උරහිස උරහිස් රේඛාවටම ගන්න පුලුවන්
@gsuhshshduud7354
@gsuhshshduud7354 10 ай бұрын
Sari jacket ekk mahann kiyala dennako akke🤗
@NimasCreations
@NimasCreations 10 ай бұрын
❤❤❤
@priyanthikakahaduwa6809
@priyanthikakahaduwa6809 10 ай бұрын
❤❤❤
@tastydelightz01
@tastydelightz01 10 ай бұрын
Green colour frock aka mahana video aka aran annko.
@NimasCreations
@NimasCreations 10 ай бұрын
Blue එකද dr ?❤
@tastydelightz01
@tastydelightz01 10 ай бұрын
@@NimasCreations green colour ake white deisy flower wage thiyenn bust ake reli unu frock aka.meke thiyena long frock aka green .kzbin.infowTQnpeqGvhA?si=Zk2NWntRE0g7z9rS
@Susantha-zo8xv
@Susantha-zo8xv 9 ай бұрын
අනිත් වීඩියො ලින්ක් දාන්න
@dammikajayanthi
@dammikajayanthi 9 ай бұрын
❤🎉
@ruwanisandamali873
@ruwanisandamali873 10 ай бұрын
Bathik gawm dannako
@NimasCreations
@NimasCreations 10 ай бұрын
❤❤❤❤
@AnushaWinodani
@AnushaWinodani Ай бұрын
Gidak pehedili miss
@Susantha-zo8xv
@Susantha-zo8xv 9 ай бұрын
කර පේසින් අල්ලන විදිය කියන්න
@dilani5816
@dilani5816 10 ай бұрын
හොඳට kiya denawa
@NimasCreations
@NimasCreations 10 ай бұрын
❤❤❤❤❤
@kumudunimalkanthi8272
@kumudunimalkanthi8272 7 ай бұрын
❤🥰💯💥👌👍🙏🏼
@thaksharanithakshari2580
@thaksharanithakshari2580 5 ай бұрын
Godak පැහැදිලි
@dilani5816
@dilani5816 10 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@nandaniliyanage385
@nandaniliyanage385 9 ай бұрын
පිටුපස උරහිස උස වැඩි ඇයි
@dilani5816
@dilani5816 10 ай бұрын
Monada oya ලොකු kola
@nimeshagimhani3051
@nimeshagimhani3051 10 ай бұрын
A1 paper
@SusanthaRajapaksha-u1l
@SusanthaRajapaksha-u1l 10 ай бұрын
Machine ganai mila ganan ganai aduwata discount tiyena tan gana karanna barida aluten.
@NimasCreations
@NimasCreations 10 ай бұрын
dr mma මහන මැෂින් පාවිච්චි කරන්නේ Sihina Mahanna eken . අනික් තැන් වලනම් දන්නේ නැහැ ❤
@SusanthaRajapaksha-u1l
@SusanthaRajapaksha-u1l 10 ай бұрын
@@NimasCreations ane reply karala. Stuti oyata. Sihina eken hari kamak na. Api godakma duppath. Ekai. Mila ganan discount warranty wage dewal gana wadipura hoyanne. Mama wage godak aya ati. Eyalatat wadagat wei. Oyatat pin. Oya ta tawat sarataka wenna labenna kiyala prartana karanawa
@jayanthisilva7594
@jayanthisilva7594 10 ай бұрын
Thank you
@jananirangana5053
@jananirangana5053 10 ай бұрын
❤❤❤❤
@Tharuperera-c9u
@Tharuperera-c9u 9 ай бұрын
❤❤❤❤🎉
@AnulaRathnayaka-i8o
@AnulaRathnayaka-i8o Ай бұрын
❤❤❤❤❤
@himaliweerasinha9750
@himaliweerasinha9750 8 ай бұрын
❤❤❤
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН