ජපන් භාශාවෙ සරල වාක්‍ය සෑදීම | です、ではありません、でした、ではありませんでした

  Рет қаралды 5,164

Japanese Study Buddy

Japanese Study Buddy

Күн бұрын

ජපන් භාශාවෙ සරල වාක්‍ය සෑදීම | です、ではありません、でした、ではありませんでした
මේ වීඩියෝ බැලීමෙන් ඔයාලට වර්තමාන කාල ඇත අර්ථයෙන් සහ නැත යන අර්ථයෙනුත් අතීත කාල ඇත සහ නැත යන අර්ථයෙනුත් වාක්‍ය ගොඩනැගෙන විදි ඉතා සරලව ඉගෙන ගන්න පුලුවන්.....
ඔයාලත් කැමතිනම් ජපන් භාශාව සරලව ඉගෙන ගන්න මගේ youtube channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා....🫰
ඔයාලත් ඉගෙන ගන්න කැමති දේවල් මට කියන්න... දන්න දේකින් උදව් කරන්න මම කැමතියි 🥰
මම ජපන් ජාතිකයෙකු නොවන නිසා උච්චාරනයේ සහ සමහර වැරදි වෙන්න පුලුව බව කරුනාවෙන් සලකන්න. නිවරැදි විය යුතු තැන් පෙන්වා දෙන ලෙස ආදරයෙන් ඉල්ලනවා...
මගේ video බලන ඔයාලට ස්තූතියි.....
ありがとうございました 🙏
#japan #japaneselanguage #jlpt #dayinjapan #learnjapanese #srilanka #studyhelp

Пікірлер: 34
も ( මො) නිපාතය | mo nipathaya -
4:29
Japanese Study Buddy
Рет қаралды 498
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 39 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 18 МЛН
Learn japanese in sinhala || japanese and sinhala ||
1:09
නිපාත ඔක්කොම මෙකෙන් Japan Nipatha - japan sinhalen ,  japan panthiya
11:45
Japan Kuppiya - ජපන් කුප්පිය
Рет қаралды 59 М.