Devil's Staircase | Ohiya | Deviduni Vlogs | Sri Lanka

  Рет қаралды 5,641

Deviduni Vlogs

Deviduni Vlogs

10 ай бұрын

Devil' Staircase | Yakage Padipela | bike ride | ohiya | How to travel Devil's Staircase | Kalupahana | Wali wanguwa | Bambarakanda | Deviduni Vlogs | Sri Lanka
Welcome back to my KZbin Channel.
Don't forget to subscribe my channel and share with your friends.
Follow us on facebook
profile.php?...
Follow us on instagram
deviduni_vlogs?...
Follow us on Tiktok
www.tiktok.com/@devidunivlogs...
#devil #staircase #ohiya #udaweriya #devidunivlogs #fyp #viral

Пікірлер: 58
@sameeramadushan433
@sameeramadushan433 16 күн бұрын
ඔය පාලමෙ ගලාගෙන යන වතුර ටික නම් මරු
@devidunivlogs94
@devidunivlogs94 15 күн бұрын
ඔව් ඔව්..🥰❤️
@shanthapremanatha9072
@shanthapremanatha9072 Ай бұрын
නියමයි සුභ පතනවා
@devidunivlogs94
@devidunivlogs94 27 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️
@kapiladissanayake9036
@kapiladissanayake9036 Ай бұрын
good job ❤❤❤❤❤
@devidunivlogs94
@devidunivlogs94 Ай бұрын
Thank you ❤️❤️
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
ලංකාවෙ අපි ගියපු නැති තැන් නම් කොච්චරද ❤ good luck
@devidunivlogs94
@devidunivlogs94 10 ай бұрын
ඒකනම් ඇත්ත 🥰❤️
@Uncommonuniverse
@Uncommonuniverse 2 ай бұрын
Ray zr eke belt and razor aul gye nedda. Belt eka heat une nedda
@hotelmania6739
@hotelmania6739 4 ай бұрын
වැඩේ මරු දිගටම කරගෙන යන්න 👍
@devidunivlogs94
@devidunivlogs94 4 ай бұрын
අනිවා.. Thank u 👊💚
@travelwithchathu
@travelwithchathu 10 ай бұрын
සුපිරි බ්‍රදර්ස් යන්න ආස ප්ලේස් එකක් ❤
@devidunivlogs94
@devidunivlogs94 10 ай бұрын
ඔව් අපිත් ආසම ගමනක් ❤️❤️
@JorneyWithNero
@JorneyWithNero 8 ай бұрын
Good luck.....❤
@devidunivlogs94
@devidunivlogs94 8 ай бұрын
Thank you❤
@Ceylonoutdoors
@Ceylonoutdoors 8 ай бұрын
Good job ❤❤
@devidunivlogs94
@devidunivlogs94 8 ай бұрын
Thank u brother ❤
@nimasvlogs6764
@nimasvlogs6764 8 ай бұрын
මරු ගමන අයියා .🔥
@devidunivlogs94
@devidunivlogs94 8 ай бұрын
❤❤
@SinhalaNostaglicMusic
@SinhalaNostaglicMusic 10 ай бұрын
Supiri. Math yanna asawen inne. Bike ekak thibunanam
@devidunivlogs94
@devidunivlogs94 10 ай бұрын
Bike එකක් rent එකට හරි අරගෙන යන්න ඕනිම ගමනක් ❤️
@indikakrishantha6306
@indikakrishantha6306 9 ай бұрын
Supirimay
@devidunivlogs94
@devidunivlogs94 9 ай бұрын
❤️❤️
@gamingshashiyay.t3147
@gamingshashiyay.t3147 Ай бұрын
hortan palas yamudo
@devidunivlogs94
@devidunivlogs94 Ай бұрын
Yamuko ❤️
@maheeshweerakoon8289
@maheeshweerakoon8289 10 ай бұрын
super video
@devidunivlogs94
@devidunivlogs94 10 ай бұрын
Thanks ❤
@sujthpriyankaramanoj4192
@sujthpriyankaramanoj4192 10 ай бұрын
Wooow woow..aye yamutha...
@devidunivlogs94
@devidunivlogs94 10 ай бұрын
අපි නම් කැමති 😂❤
@deshanthagamage1136
@deshanthagamage1136 9 ай бұрын
Lassanhiii
@devidunivlogs94
@devidunivlogs94 9 ай бұрын
❤️❤️
@kappisdiary761
@kappisdiary761 10 ай бұрын
❤❤❤
@devidunivlogs94
@devidunivlogs94 10 ай бұрын
😘❤
@slnimesh8620
@slnimesh8620 6 ай бұрын
Ns ekt thel kochchr giyd bro😢
@chamathnuwanjana4474
@chamathnuwanjana4474 7 ай бұрын
Ohiya idan kalupahanata enna kochchara welawak giyada oyalata
@devidunivlogs94
@devidunivlogs94 7 ай бұрын
19:35 😊❤ ඔයාලා photos, Videos ගන්න time එකත් එක්ක පොඩි වෙලාවක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්.. ඔහියෙන් devil's staircase පාර පටන් ගන්න තැන ඉදන් time එක තමා ඔය කියන්නේ.
@Isururavishangamage
@Isururavishangamage 7 ай бұрын
💚🌱
@devidunivlogs94
@devidunivlogs94 4 ай бұрын
💚💚
@Isururavishangamage
@Isururavishangamage 4 ай бұрын
@@devidunivlogs94 💚🌎
@Isururavishangamage
@Isururavishangamage 7 ай бұрын
🩵🩷
@devidunivlogs94
@devidunivlogs94 7 ай бұрын
💚
@Isururavishangamage
@Isururavishangamage 7 ай бұрын
@@devidunivlogs94 💚
@kithsiriherath4200
@kithsiriherath4200 27 күн бұрын
ඩෙවිල්ස් ස්ටෙයා කෙස් හරියට පෙන්නුවේ ඔයාලා විතරයි .thank you .
@devidunivlogs94
@devidunivlogs94 27 күн бұрын
අනේ.. ❤️ ගොඩක් ස්තූතියි. ඔයාලගේ මේ comments අපිට ගොඩක් වටිනවා..❤️
@dushyanthineranjanawickram2209
@dushyanthineranjanawickram2209 10 ай бұрын
ලංකාවෙ මේ ලස්සන දකින්න අපි පිං කරල තියනවා ❤️
@devidunivlogs94
@devidunivlogs94 10 ай бұрын
ඔව් ඇත්තටම 🥰❤
@chamaljanadara3208
@chamaljanadara3208 10 ай бұрын
Kalupahanen Ohiyata bahina route eka gena idea ekk denn plwnda?
@devidunivlogs94
@devidunivlogs94 10 ай бұрын
කලුපහනින් ඔහියට තියෙන්නේ ගොඩක්ම කන්ද. එතකොට නැගීමක් තමා තියෙන්නේ. පාරත් කැඩිලා නිසා ටිකක් අමාරුයි. තාම ඔයා travelling වලට අලුත් නම් ඔහියෙන් කලුපහනට බහින්න. අනික මේ comment එකෙන් මට හිතාගන්න බෑ හරියටම ඔයා අහන්නේ පාරේ condition එකද? නැත්තන් පාර හොයාගන්න විදියද? නැත්තන් වෙන දෙයක්ද කියලා dr
@chamaljanadara3208
@chamaljanadara3208 10 ай бұрын
@@devidunivlogs94 pare condition eka ahuwe dr. Night stay destination eka ape Nuwaraeliya. Eakai Kalupahanen start krnna hthuwe.
@devidunivlogs94
@devidunivlogs94 10 ай бұрын
පාර නම් ටිකක් කැඩිලා තියෙන්නේ. ඩබල් දාලා යනවා නම් අද්දන්නෙත් නෑ ඉතින් ටිකක්. පස්සහ යන කෙනාට බැහැලා තමා යන්න වෙන්නේ ගොඩක් තැන්වල. ගමන නම් ටිකක් වෙහෙසකර උනාට ඒ අත්දැකීමත් ඉතින් සුන්දරයි. කැමති නම් ගිහින් බලන්න.
@chamaljanadara3208
@chamaljanadara3208 10 ай бұрын
@@devidunivlogs94 thnx for the details dr. 🥰
@SK_0310
@SK_0310 4 ай бұрын
Thaniyen yanna puluvanda gamana
@devidunivlogs94
@devidunivlogs94 4 ай бұрын
ඔව් පුළුවන් 💚 හැබැයි සිග්නල් නැති නිසා ප්‍රශ්නයක් උනොත් කාවහරි contact කරගන්න අමාරුයි. හැමදේටම ready වෙලා පරිස්සමෙන් ගිහින් එන්න පුළුවන් ලස්සන ගමනක්. 🌿💚
@SK_0310
@SK_0310 4 ай бұрын
@@devidunivlogs94 mobile network coverage aduida me than wala
@devidunivlogs94
@devidunivlogs94 4 ай бұрын
ඔව් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා නම් අදහසක් ගන්න පුළුවන්
@niroshashrinith
@niroshashrinith 10 ай бұрын
mona supiri bike ekak thibbath yanna nam epa oya pare patter chater, api 28.08.2023 giya . patter chater para bike ekakatawath yanna ba.
@devidunivlogs94
@devidunivlogs94 10 ай бұрын
ඒ නිසා තමා මේකට ලංකාවේ අමාරුම පාර දිගේ යන ගමන කියනවා ඇත්තේ නේද? 😊
@niroshashrinith
@niroshashrinith 10 ай бұрын
@@devidunivlogs94 eka nam attha, patter chater mama podi babala 2k ekka giye scooter eke. dan ara wood waling tibba palama concreat karala palamak dala, para nam patter chater mama monday (28) giye
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
Devil's staircase - Sinhala vlog
20:42
Stephi LK
Рет қаралды 8 М.
Things to do in Arugambay - This is Sri Lanka
17:54
Sheneller
Рет қаралды 46 М.