Deviyani Oba mau Karaoke With Lyrics | Mohidin beg

  Рет қаралды 20,249

DTEC MUSIC

DTEC MUSIC

Күн бұрын

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
පහන ළඟයි ආලෝකේ දුරයි..
සඳට ආසා කරනා කුරුල්ලෝ..
ඉන්නෙ වනේ කැදැල්ලේ..
සිත ගත් හැම දර්ශනයම ලෝකේ..
ඇයි අතින් ඔබ මැව්වේ..
ඒකද යුක්ති ධර්මෙ මහා..
මේකද යුක්ති ධර්මෙ මහා..
පහන ළඟයි ආලෝකේ දුරයි..
වනයේ ගස්වල මල් ඵල සේරම..
එහි නොතබා බිම හෙළුවේ..
ඔබ දුන් සේරම යළි ඔබ අරගෙන..
ලෝකෙට ඇයි දුක දුන්නේ..
ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ..//
පහන ළඟයි ආලෝකේ දුරයි..

Пікірлер: 6
@Podinilame963
@Podinilame963 Жыл бұрын
අපිපාසලේ පස්වැනිපන්තියේ ඉගෙනිම ලබනා කාලයේ මෙමගිතය ගායනාකොට මමපලමුවැනියා වුනා අදටත්මෙය ආසාවෙන්ගායනා කරනවා ඔබට ස්තුතියි
@upaliranjith9783
@upaliranjith9783 Жыл бұрын
බෙග් ලෝලීන්ගේ ආදයට පාත්‍ර වෙන විදියට සුපිරියටම තියෙනවා ජයවේවා
@nishanwalisingha5788
@nishanwalisingha5788 2 жыл бұрын
සුපිරි බ්‍රදර් ජයවේවා
@Podinilame963
@Podinilame963 Жыл бұрын
ආසම ගිතයක් පුරුදු වෙන්නමි ස්තුතියි
@Podinilame963
@Podinilame963 Жыл бұрын
Verigood thankyou sir
@Podinilame963
@Podinilame963 Жыл бұрын
බෙග් මාස්ටර්ගේපැරනියුගගිතයක්වන පෙමිමල්මාලා නෙලා ගොතාලා ගිතය කාන්තාකටහඩසමග සකසාදෙනමෙන් කරුනාවෙන් ඉල්ලමි
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 18 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
Me Nonimena Divi Gamane Karaoke with Lyrics (Without Voice)
3:07
sinduma thamai
Рет қаралды 113 М.
piyali kadila watuna Karoakesong/Mohidin beg
3:00
Super Hit karoake
Рет қаралды 108 М.
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН