Devorce law in Sri Lanka | Sinhala | Neethiya

  Рет қаралды 1,548

Sandarekha Jayasundara

Sandarekha Jayasundara

Күн бұрын

Пікірлер: 27
@jayasenajayasena2179
@jayasenajayasena2179 25 күн бұрын
Congratulations sadareka
@sandarekhajayasundara4078
@sandarekhajayasundara4078 25 күн бұрын
@@jayasenajayasena2179 Thank you 😊
@PradeepChandana-r3s
@PradeepChandana-r3s Ай бұрын
Mis mata pon nabara dannako ගැටලුවක් tiyanawa mis
@nilushikamadhushani607
@nilushikamadhushani607 12 күн бұрын
Rata inna kenkta nadu danna lankawata ennama oneda mis
@sandarekhajayasundara4078
@sandarekhajayasundara4078 12 күн бұрын
@@nilushikamadhushani607 නෑ දික්කසාද නඩුවක් වගේ සිවිල් නඩුවකදි එන්න අවශ්‍යම නෑ ඇටර්නි බලකරුවෙක් නම් කරන්න අවශ්‍යයි ලෝයර් කෙනෙක් මගින්. එයා ඒ කෙනා වෙනුවෙන් නඩුවට පෙනී සිටිනවා. සාක්ෂි දෙන්න නං එන්න වෙනවා.
@madumadunisa7928
@madumadunisa7928 21 күн бұрын
Mis wandi naduwak thiyeddi pirimiyata videse ratakata rakiyaweketa yanne barida pilithurak laba denne mis
@sandarekhajayasundara4078
@sandarekhajayasundara4078 20 күн бұрын
@@madumadunisa7928 විදේශ ගමන් තහනමක් අධිකරණයෙන් දීලා නැත්නම් යන්න පුළුවන් සිවිල් නඩුවක් නං. අපරාධ නඩුවකදි නං බෑ . හැබැයි තමන් වෙනුවෙන් නඩුවට කෙනෙක්ට බලය පවරා දීලා යන්න වෙනවා.
@KaushalayaGallala
@KaushalayaGallala 22 күн бұрын
උදව්වක් කරන්න කො
@rizan261
@rizan261 Ай бұрын
Sounds අඩු යි
@sinethsakuna1470
@sinethsakuna1470 4 ай бұрын
සහතික මොනාද ඕනේ
@AmilaPathum-o2c
@AmilaPathum-o2c Ай бұрын
ගංගොඩවිල උසාවියෙ දික්කසාද නඩු විභාග කරනවද මිස්
@sandarekhajayasundara4078
@sandarekhajayasundara4078 Ай бұрын
@@AmilaPathum-o2c කවුද මම ද මං කරන්නෙ නෑ ඩියර්
@IsuriMadushika-w4f
@IsuriMadushika-w4f Ай бұрын
මීස්
@umegatharushi3140
@umegatharushi3140 5 ай бұрын
Oba thumiywa contact kara ganne kohomada
@sandarekhajayasundara4078
@sandarekhajayasundara4078 4 ай бұрын
ඔබේ ගැටලුව මෙහි සඳහන් කරන්න. උත්තර ලබා දෙන්නම්.
@NuwanthiSilva
@NuwanthiSilva Ай бұрын
Wandi mudal illanne neththam lamai neththam dikkasadaya ganna masa kiyak wge yanwd mis .dennama kamthinm
@sandarekhajayasundara4078
@sandarekhajayasundara4078 20 күн бұрын
@@NuwanthiSilva දෙන්නම කැමති නං මාස හයක් වගේ යද්දී. සමතයකින් හරි ඒක පාර්ශ්වික විභාගයකින් හරි ගොඩක් වෙලාවට දෙන්නම කැමැත්තෙන් එකග වෙලා දික්කසාදය ගන්න යන්නෙ.
@HarshaniMadusani-ny6ec
@HarshaniMadusani-ny6ec Ай бұрын
මැඩ්ම්... රෙජිස්ටර් වෙලා ඉදලා නීතියෙන් වෙන් වෙලා දැන් බදින්න ඉන්න කෙනාට ඒ හැමදේම කියලන්ම් තියෙන්නෙ රෙජිස්ටාර්ට කලින් විවාහය ගැන කියන්ඩ ඕනිද කියන්නැතුව බැන්දට ප්‍රශ්නයක් වෙන්නැද්ද
@ImashaMalindi
@ImashaMalindi Ай бұрын
Pita rata innwa nm gdk kal ynawada ekkenek lankawe ekkenek pita rata
@sandarekhajayasundara4078
@sandarekhajayasundara4078 Ай бұрын
@@ImashaMalindi විදේශ සිතාසි යවන්න පුළුවන් එයා ඉන්න address එක දන්නවනං. එතකොට එයා එයා වෙනුවෙන් නඩුව කරන් යන්න නීත්‍යානුකූල නියෝජිතයෙක් නම් කරනවා. එයා නඩුවට එනවා.
@lakshirudharmarathne1098
@lakshirudharmarathne1098 Ай бұрын
Udarata නීතිය kiyanne mokakda
@sandarekhajayasundara4078
@sandarekhajayasundara4078 Ай бұрын
නුවර ප්‍රදේශයට අයිති අයට විවාහය දික්කසාදය වගේ දේවල් සම්බන්ධයෙන් වෙනම නීතියක් තියෙනවා උඩරට විවාහ සහ දික්කසාද පනත යටතේ නීතිය සඳහන් වෙන්නෙ.
@dilkisandachaya6180
@dilkisandachaya6180 28 күн бұрын
Miss number eka denn puluwanda.deyak danaganna thiyanawa
@Jghjjghh
@Jghjjghh 23 күн бұрын
Mis oyage number එකක් denvda
@RamyelaAwirasinnha
@RamyelaAwirasinnha 22 күн бұрын
Mi's. No. Dennako..
@ChamilaBalasuriya-e8u
@ChamilaBalasuriya-e8u Ай бұрын
Pon nambare danna matath prasna godaka inne
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 28 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН