දේව දයාවේ බැතිය | Dewa Dayawe Maldama | Divine Mercy

  Рет қаралды 6,064

Sl Angels Vlogs

Sl Angels Vlogs

Күн бұрын

දේව දයාවේ මල්දම
( ජපමාලයක් ආධාරයෙන් උච්චාරණය කරන්න )
ජේසු සමිදාණෙනි, ඔබවහන්සේ උකුත්වූ සේක. එනමුදු ජීවනයේ උල්පත ආත්මයන් වෙත ගලා යමින් ඔබවහන්සේගේ කරුණා සාගරය මුළු ලෝකයටම විවෘත කල සේක. ජීවනයේ උල්පතෙනි, ඔබවහන්සේගේ අපරිමිත කරුණාවෙන් මුළු ලෝකය වැළදගෙන ඔබව අප වෙත හිස් කල මැනව.
කරුණාවේ උල්පත වන ක්‍රිස්තුන් වහන්සේගේ දිව්‍ය හෘදය තුළින් අප උදෙසා වෑහුණු රුධිරය සහ ජලයෙනි, මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබමි. ( 3 වරක් )
කුරුසියට -
ස්වර්ගයේ වැඩ සිටින
කුඩා ඇට තුනට -
නමෝ මරිය 3ක් , විශ්වාස ලක්ෂණය...
සෑම පන්තියකටම ලොකු ඇටවලට
සදාකාලික පියාණෙනි, ඔබ වහන්සේගේ අති ප්‍රේමණීය පුත්‍රයාණන්ද, අපගේ ස්වාමින්ද ගැළවුම්කාරයාණන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරයද, ආත්මය හා දෙවිකයද අපගේ හා මුළු ලෝකයාගේ පාපවලට වන්දි වශයෙන් ( අපි )මම ඔබ වහන්සේට ඔප්පු කරමි. ( කරමු )
සෑම පන්තියකම කුඩා ඇටවලට
ජේසු තුමන්ගේ අති කඨුර වූ දුක් ප්‍රාප්තිය මගින්
පිළිතුර : අපටත් මුළු ලෝකයාටත් දයා වුව මැනව.
මල්දම අවසානයේ ( තුන් වරක් ) කියන්න
ශුද්ධවූ දෙවියන් වහන්ස,
ශුද්ධවූ සර්වබලධාරීන් වහන්ස,
ශුද්ධවූ අමරණියාණන් වහන්ස,
අපටත් මුළු ලෝකයාටත් දයා වුව මැනව.
අවසන් යැදුම
සදාතන දෙවිඳුනී, කිසිදින නොසිඳෙන දයානුකම්පාවේ නිධානය වන අනන්ත කරුණාබර ස්වාමිනී, අප දෙස දයාවෙන් බලා, ඔබ වහන්සේගේ කරුණාව අප තුළ වැඩි වර්ධනය කල මැනව. අපගේ කරදර හා කම්කටොලු වලදී කලකිරීමට සහ අධෛර්ය වීමට ඉඩ නුදුන මැනව. මහත් බලාපොරොත්තුවකින් යුතුව ආදරය හා කරුණාව වන ඔබවහන්සේගේ ශුද්ධවූ කැමැත්තට අපි භාර වෙමු. ආමෙන්.
ජේසුනි දයාවේ රජාණෙනි,
මම ඔබ කෙරෙහි විශ්වාස කරමි. ආමෙන්.
ජේසු පිහිටයි !!!
✝️කතෝලික ප්‍රාර්ථනා සිංහලෙන්
• කතෝලික ප්‍රාර්ථනා සිංහ...
✝️බලගතු කිතුණු යැදුම්
• බලගතු කිතුණු යැදුම්
✝️දිනපතා දේව ප්‍රකාශන
• දිනපතා දේව ප්‍රකාශන
✝️දිනපතා සුවිශේශ සිංහලෙන් | දවසේ සුභ අස්න
• දිනපතා සුවිශේශ සිංහලෙන...
✝️උදෑසන යැදුම් | Morning prayers
• උදෑසන යැදුම් | Morning...
✝️රාත්‍රී නින්දට පෙර ස්තූති ‍යැදුම් | Prayers before bed
• රාත්‍රී නින්දට පෙර ස්ත...

Пікірлер: 18
@manimuthugalagekrishankris1295
@manimuthugalagekrishankris1295 3 ай бұрын
ස්තුති ජෙසුනි ඔබ ලබා දුන් සියලු දේටම ❤❤❤
@sankethJayathilake
@sankethJayathilake 6 ай бұрын
thank you jesus for everything ❤😊
@JovithaPerera-uu7nf
@JovithaPerera-uu7nf 2 ай бұрын
Blessmychildren
@neethapriyanthi464
@neethapriyanthi464 Жыл бұрын
ආදරජෙසුනි,මාගේ,හිසසිට,දෙපතුලදක්වා,තිබෙන,සියලුම,ලෙඩ,ඔබවහන්සෙට,බාරකරමි,ආමෙන්,🙏🙏🙏
@sankethJayathilake
@sankethJayathilake 6 ай бұрын
thank you jesuni siyalu detama…..mage malli sankethta suwaya duna manawiii
@sankethJayathilake
@sankethJayathilake 6 ай бұрын
thank you jesus❤i love yu
@Amitha-ty7cp
@Amitha-ty7cp 6 ай бұрын
✝️🤲✝️🤲✝️🤲
@Erikrangana
@Erikrangana 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉⁹😂😂
@LohansiDilakna
@LohansiDilakna Жыл бұрын
🥺❤🌹
@swarnakanthi1545
@swarnakanthi1545 Жыл бұрын
Amen amen amen
@vengykavisha8854
@vengykavisha8854 Жыл бұрын
🌹🌹❤️🙏🙏🤲amen🤲🙏🙏❤️🌹🌹
@manushithmusic852
@manushithmusic852 9 ай бұрын
ආදර ජේසුනී මාගේ මුළු ජීවිතයම ඔබවහන්සේට බාරකරමි. ඔබවහන්සේගේ දිව්‍යමය කැමැත්ත මගේ ජීවිතයෙන් ඉටුවේවා
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
නමෝ මරිය තුනක් කියනවාද?
@slangelsvlogs74
@slangelsvlogs74 10 ай бұрын
යාච්ඤාවේ සඳහන්ව ඇති ආකාරයට කියන්න.. ජේසු පිහිටයි
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
@@slangelsvlogs74 කොන්ත කුරුසයට sign cross කියල තියෙනවා ඊට පස්සේ ලොකු ඇටයට යාක්ඤාවක් තියෙනවා ඒකනම් පැහැදිලි නෑ. ඊටපස්සේ පළමු කොන්ත ඇට තුනට පරමණ්ඩලය, නමෝ මරිය,විස්වාස ලක්ෂණය, ඊට පස්සේ හමුවෙන ලොකු ඇටයට eternal father.... ( සදාකාලික පියානෙනී....)කියල එනවා,අපේ පැත්තේ කියන්නේ කොන්ත ඇට තුනටම නමෝ මරිය තුනක් එතකොට කෝකද හරි එක.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
@@slangelsvlogs74 optional opening prayer කියල කියන්නේ මොකක්ද? කොන්තේ කුරුසේ ගාවට ලොකු ඇටයට නම් කරල තියෙන්නේ එහෙම.
@slangelsvlogs74
@slangelsvlogs74 10 ай бұрын
එක එක විදියට යාච්ඤා වෙනස් කරලා හදාගෙන ඇති... මොන යාච්ඤාව කිව්වත් අපි විශ්වාසයෙන් කිවයුතුයි.. ✝️❤️😇
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
@@slangelsvlogs74 ඒ උනාට සමහර එවා අපට වෙනස් කරන්න පුළුවන් වුනත් සමහර ඒවා අපට වෙනස් කරන්න බැහැ, සමහර යාඤ්ඤාවලට පූර්ණ එල පරිපූර්ණ එල දේව වරප්‍රසාද අඩංගු කරල තියෙනවා, ඒවා වෙනස් කලොත් පරිපූර්ණ නැහැ, හැමෝම සභාවේ එකම නීතියක් යටතේ කටයුතු කරනකොට ගැටලු පැන නගින්නේ නැහැ, සමූහයක් වශයෙන් ජේසුස් වහන්සේ කියල තියෙන විදියටම අනුගමනය කරන්න අවශ්‍යයි නේද? මේ ලඟදී ෆාදල දෙන්නෙක් ගහගත්තා පොලුවලින් මුලින්ම ගහපු ෆාද කිව්වේ පූජකබලය වැදගත් ඊට එහා දෙයක් නැහැ කියල, එතකොට ගිහියෝ කොහොම ඇද්ද එක් එක් අයට හිතෙන හිතෙන විදියට නෙමෙයි කවුරු අමනාප උනත් ඒවා නොසලකා ජේසුස් වහන්සෙගේ නියමයන් හරි විදියට මුලින්ම පිළිපදින්න ඔන. දැන් හිතන්න ක්‍රිස්තියානි කෙනෙක් එක්ක තව කෙනෙක් වලියක් දාගත්තෝ කාගෙන් හරි මන්ත්‍රයක් ඉගෙන ගෙන හරියටම මතුරනවානේ මන්ත්‍රයේ නියමය වැරදුනොත් තරහ ක්‍රිස්තියානි කෙනාව හොම්බෙන් යවන්න බැහැනේද? අපේ පැත්තේ එකට පල්ලි යන දෙන්නෙක් අනෙක් කෙනා හොඳ කෙනෙක් නිසා එයාට හූනියම් කරනවා එයාට ෆාද දීල තියෙන තනතුර (පල්ලියේ වැඩ) බලෙන්ම ගන්න පොරකනවා වැඩ කරන කෙනාව ලෙඩ කරල, බොරු කියල, කේලම් කියල, මෝඩයෙක් කරල/කවුරු ආවත් නැතත් හොඳට වැඩකරන පල්ලියේ කෙනා ලඟදී කීප වතාවක්ම ස්පිරිතාලෙ ගියා, බලෙන් ගන්න යන කෙනා කියන්නේ වැඩ බෙදාගෙන ෆාදගෙනුයි අනෙක් අයගෙනුයි ආතල් අරන් වැඩකරන්න ඔන කියල, ප්‍රතිචාර දැක්වුවාට බොහෝම ස්තූතියි! දැන් මේ ඉන්න පාප්තුමා කලින් කාදිනල්ලා එක්ක හිතවත්වෙලා අත යටින් මුදල් දීල ගත් පත්වීමක් ලු පාප්තනතුර බෙනඩික් පාප්තුමාව සැලසුම් සහගතව විවිධ වැරදි වලට හසු කරල පස්සේ ඉල්ලා අස්වෙන්න කිව්වලු බෙනඩික් පාප්තුමා තනිවෙන අවස්තාවල වැටෙනකම් ගහල තියෙනවාලු ප්‍රැන්සිස් පාප්තුමා වෙන්න කලින් එයාගේ සමලිංගික ගෝලයෝ දාල, දැන් එයාම ලෙඩ වෙලා ඇවිදින්න බැරිව ඉන්නේ ඒ නිසාලු, සමලිංගික අය තමයිලු ගොඩාක් උදව් කරන්නේ දැන් ඉන්න පාප්තුමාට බොරුනම් සමලිංගික අයගෙන් අහල බලන්න කොමෙන්ට් දාල මෙහෙම දාන්න ප්‍රැන්සිස් පාප්තුමා සමලිංගික පාපයට විරුද්ධයි කියල ඉංග්‍රීසි බාෂාවෙන් කොමෙන්ට් දාල බලන්න,එතකොට කලින් හිටපු පාප්තුමන්ලාට බැනල දැන් ඉන්න කෙනාට හොඳ කියනවා තව එකක් දාන්න ප්‍රැන්සිස් පාප්තුමා සීයට සියයක්ම කතෝලික අයගේ යහපත්ම පාප්තුමා වේ එතුමා දේව නියමන් කිසිවක්ම කඩ කරන්නේ නැහැ, එතුමා නිතරම අනෙක් පාප්තුමන්ලා මෙන් යාඤ්ඤා කරනවා එහෙම ඉංග්‍රීසියෙන් කොමෙන්ට් දාල බලන්නකෝ ප්‍රතිචාර මොනවාද කියල. අපේ කාදිනල් තුමා දන්නවා රහස් ටිකක් ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්නේ බලන්නකො පසුගිය දේශනාවල් එහෙම නැවත අහල.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Opt Lasers PLH3D-XT8 | Upgrading the OLM2 | Part 3
8:21
WillysGarageNorway
Рет қаралды 9
Dewa Dayawe Maldama (දේව දයාවේ මල්දම)
31:33
Fr. Terrence Perera
Рет қаралды 19 М.
Dewa Dayawe Bathiya | දේව දයාවේ බැතිය | 5 වැනි නුවානය
29:47
Catholic Prayers | කිතුනු යාතිකා
Рет қаралды 2,2 М.
බල බිඳීමේ යාච්ඤාව
13:09
Supuwath Arana
Рет қаралды 1,6 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.