තත්පරයක්වත් පරක්කු නොකර දැන්මම අහන්න...🌷🙏 Goddesss Paththini Songs Dewa Katha Paththini Maniyo Song

  Рет қаралды 312,648

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 1 500
@ChithraHettiarachchi-oy4ds
@ChithraHettiarachchi-oy4ds 6 ай бұрын
Paaththni maniyani ada oba mage niwasata paniyata stuthi wewa🎉🎉🎉🎉🎉🎉
@ChanchalaDewmini-xb4yg
@ChanchalaDewmini-xb4yg 4 ай бұрын
🎉👌
@maheshikadilhani6471
@maheshikadilhani6471 5 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලෙස මෙලොවට බිහි වේවා...
@FazilFazeel
@FazilFazeel 4 ай бұрын
❤❤❤❤❤❤❤
@disnapriyangani7099
@disnapriyangani7099 12 күн бұрын
එසේම වේවා 🙏🙏🙏
@thakshila6770
@thakshila6770 6 ай бұрын
මතු බුදු වන පත්තිනි දේව මැණි රැකවරණය පිහිටෙන් මගේ දරුවා හිසේ සිට දෙපතුල දක්වා ශරීරය ඇතුලතින් පිටතින් සියලු නිවැරදි නිරෝගී අංග පිහිටියවූ නිරෝගී බුද්ධිමත් පින්වත් දරුවෙකු wenwamai 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Rashmikasanith
@Rashmikasanith 9 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ ණය ප්‍රශ්න දුරු වේවා සදු ..සාදු....සාදු 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏budhu saranayi dhewi pihitayi sath paththini mani pihitayi🙏🙏……………………………………………………………mama godak me kawiiyata ayai nice very nice sadhu sadhu
@lalithdananjaya
@lalithdananjaya 8 ай бұрын
පත්තිනි අම්මාගෙ පිහිටෙන් මගෙ පුතා ඉක්මනින් සනිප කරලා දෙන්න.දරුවා ඉක්මනින් සුව කරලා දෙන්න දෙවියනි.
@NimeshRosanjana-is2vz
@NimeshRosanjana-is2vz 5 ай бұрын
Ata wisi buduwarunge anantha wu buduguna balayen, bakkula maha rahathan wahansege pin balayen, sath paththini maniyange anuhasin suwapath wewa !!!
@madushankimadu5753
@madushankimadu5753 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසේ කිරි කැටියෙකු ගැබ් ගනීවා🙏🙏🙏😍😍👌
@anushaweerasinghe-jh3fb
@anushaweerasinghe-jh3fb 7 ай бұрын
♥️
@worldaccess5915
@worldaccess5915 7 ай бұрын
සුබ ආරංචියක් අසන්න ලැබේවා..❤
@chamilakumari2714
@chamilakumari2714 6 ай бұрын
Pathini,maniyange,,pihiten,,mage,,viyaparaya,diunuwewa
@tashilanadeeshanihewavidana
@tashilanadeeshanihewavidana 5 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@NimeshRosanjana-is2vz
@NimeshRosanjana-is2vz 5 ай бұрын
Sath paththini maniyange anuhasin yahapathakma wewa !!!
@madushikajayamali9468
@madushikajayamali9468 8 ай бұрын
මතු බුදු වන පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මට ඉක්මනට සුව වේවා! අම්මාගේ සියලු ලෙඩ රෝග දුරු වේවා! සාදු! සාදු!🙏🙏
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 9 ай бұрын
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්. මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ShashiniShakya
@ShashiniShakya 19 күн бұрын
පත්තිනි අම්මේ මට පිහිට වෙන්න මගේ එක අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙක් නැති උනා අනෙක් දරුවා බේරා දෙන්න පත්තිනි අම්මේ දරුවා සුව කර දෙන්න 🙏🙏🙏 පත්තිනි අම්මේ මගේ දරුවා මැනියන්ට බාරයි මේ දරුවා සුව වී ගෙදර ආ පසු දරුවා සමග කිරි අම්මලා හත් දෙනෙක් සමග කිරි දානයකින් මේ බාරේ නිදහස් කරමි පත්තිනි අම්මේ දරුවා දිනේන් දින නීරෝගි වී සුවය ලැබේවා අම්මේ මතු බුදුවේවා පත්තිනි අම්මේ 🙏🙏🙏
@sujeewadeewanthi6506
@sujeewadeewanthi6506 8 ай бұрын
පත්තිනිමෑනි දෙවිපිහිටම ලැබේවා. සියලු දුක් කරදර නැතිවේවා. පත්තිනිමෑනි මතු බුදුවේවා..❤❤❤❤❤❤❤
@renukaheart8787
@renukaheart8787 7 ай бұрын
සාදු.සාදු.සාධු.පත්තිනි.අමිමෙ.මාගෙ.පවුලෙ.සැමට.දු.දරැවන්ට.සහනයක්.ලබා.දෙන්න.ඔබ.තුමියට.පින්අනුමෙදන්.වෙවා
@ThiliniMadurangi-db7bm
@ThiliniMadurangi-db7bm 9 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු ම සිතුමි පැතුම් බලාපොරොත්තු ඉටු වේවා සාදු සාදු සාද....
@NiranjalaMathisperera-dj8uq
@NiranjalaMathisperera-dj8uq 6 ай бұрын
පත්තිනි අම්මගේ පිහිටෙන් මගේ දුවගේ බඩේ ඉන්න දරු පැටියව ආරක්ෂා කරල දෙන්න
@ManoriSamnthika
@ManoriSamnthika 8 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ කුසේ දරුවෙක් පිලිසිද ගත්වා.මා කරන සෑම පිනක්ම මෑනියන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@disnapriyangani7099
@disnapriyangani7099 12 күн бұрын
එසේම වේවා 🙏🙏🙏
@KkKk-zj9uu
@KkKk-zj9uu 5 ай бұрын
මගෙ දරුවන් ආරක්ෂා කර දෙන්න හැමෝටම පිහිට වෙන්න දරුවන් ගෙ ඉගෙනීමේ කටයුතු සාර්ථක කරදෙන්න දෙවි පිහිටයි
@KUMARIMALKANTHI-k2g
@KUMARIMALKANTHI-k2g 9 ай бұрын
සත්පතිනි මැනියන්ගේ පිහිට මගේ දරුවන්ට ලැබේවා මටද රස්සාවක් සාර්ථක වේවා !"
@lakminichalina9801
@lakminichalina9801 8 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ කුසෙ පින්වත් පුතෙක් ගැබ් ගනිව❤
@ThiliniMadurangi-db7bm
@ThiliniMadurangi-db7bm 9 ай бұрын
සාදු සාදු සාදු සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කවිෂ.අකේෂ්.දරු පැටව් දෙන්නගෙ දඩබ්බර ගති පැවතුම් නැති කර ගුණ යහපත් කිකරු දරු දෙන්නෙක් කර දෙන්න පත්තිනි අම්මේ සාදු සාදු සාදු....
@RumeshaWeerasingha
@RumeshaWeerasingha 3 ай бұрын
පත්තිනි අම්මා බුදු වෙිවා !!! මගේ සියලු රෝග දුරැ වේවා !!!
@madhuperera8060
@madhuperera8060 9 ай бұрын
පත්තින් අම්මගේ පිහිටෙන් මගේ පැතුම ඉටුවේවා..මේ මන්ත්‍රය අහන හැමෝගෙමත් පැතුම් ඉටුවේවා..
@IreshaLakmali-i5j
@IreshaLakmali-i5j 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SonikBabA-qn2nx
@SonikBabA-qn2nx 9 ай бұрын
Pattini dawmanni pihitan mGa hutiaiya Mata hata Ida wadi ayga Pana ha..samanawA mataadara karanna Mata adarancol karanna maga ratayanagamana satutin yanna Lani mmaga Hama prats Tama istAkara Danna sadu sadu .
@niroshapriyadarshani2104
@niroshapriyadarshani2104 6 ай бұрын
4:02
@dasunlahiruedirimanna1010
@dasunlahiruedirimanna1010 4 ай бұрын
Patthini maniyana mata asirwada karanna
@xcfdf5863
@xcfdf5863 2 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටයි
@KkKk-zj9uu
@KkKk-zj9uu 5 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා හැමෝටම මගෙ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කර දෙන්න හැමෝටම පිහිට වෙන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@gunathilaka52
@gunathilaka52 8 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබී පැතුම් ඉටුවේවා!!!
@mmm-u9h5u
@mmm-u9h5u 8 ай бұрын
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මම 19 වෙනිද ඉඳලා ලියන වාර විභාගයෙන් ඉහළම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වේවා...! 🙏🙏🙏 සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා...! 🙏🙏💗
@SamanKumara-um9vl
@SamanKumara-um9vl 8 ай бұрын
Me too😊
@harshasameera6382
@harshasameera6382 Ай бұрын
🎉😂
@GayaniNilmini-ry8xb
@GayaniNilmini-ry8xb 9 ай бұрын
පත්තිනි අම්මාගේ පිහිටයි . Ape පවුලේ thiyen kardar seram නැති wela . Samyen සමගියෙන් jiwath wenn ආශිර්වාදය ලැබේවා . 🙏🙏🙏🙏🙏🙏
@Rashinethu
@Rashinethu 7 ай бұрын
මතු බුදුවන ශ්‍රී සත් පත්තිනි මෑණියන් වහන්ස මටද, සියලු ලෝ වැසියන්ටද පිහිට වනු මැනවි 🙏🙏🙏....
@sanjeewaniwijayalath8347
@sanjeewaniwijayalath8347 9 ай бұрын
සත් පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගේ ලෙඩ දුක් දුරු කෙ රෙවා.සාදු සාදු සාදු
@duliplakmal3808
@duliplakmal3808 9 ай бұрын
උතුම් පත්තිනි මෑණියන්ට මම රෑස් කරගන්න සියළුම පිං අනුමෝදන් වේවා 🙏🙏🙏පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියළුම රෝග යටපත් වෙලා කකුල් දෙක බිම තියල ඇවිදින්න පුළුවන් වෙන්න මට පිහිට වෙන්න පත්තිනි මෑණියන්ට ගොඩක් පිං 🙏🙏🙏
@chandimaecw5715
@chandimaecw5715 6 ай бұрын
සත් පත්තිනි මෑණියන් ගේ පිහිටින් මගේ අයුලි නදීරා දියණිය නිරොගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MadushimaRandemali
@MadushimaRandemali 8 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබී මාගේ සියලු පැතුම් ඉටුවේවා...🙏🙏🙏
@vishmikapeiris3897
@vishmikapeiris3897 2 ай бұрын
උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ විවාහ දෝෂ සියල්ලක්ම දුරුවී ඉක්මනින් සාර්ථක විවාහ දිවියක් ගත කිරීමට හැකි වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@Nethme-f8v
@Nethme-f8v 6 ай бұрын
මගේ දරුවන් ආරක්ෂා කර දෙන්න දේවයන් වහන්ස, මා කල පිනක් වේනමි ඵපින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා 🙏🙏
@GeethaKumari-fn5sp
@GeethaKumari-fn5sp 3 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් අද මගේ හිතේ තියෙන පාර්තනාව ඉෂ්ට විෙවා
@SlMobile-wz8pj
@SlMobile-wz8pj 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ බලයෙන් මගේ හිතේ තිබෙන මුදල මට ලැබේවා. 🙏🙏🙏🙏🙏
@shiromid5546
@shiromid5546 7 ай бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් තමරා අක්කට ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@rashmihirunika1238
@rashmihirunika1238 9 ай бұрын
පත්තිනි මෑණීයනී මගේ දරුවගේ බර වැඩි කරලා දෙන්න මෑණීයනී මගේ පවුල ආරක්ෂා කර දෙන්න දෙවියනී මගේ රටත් ආරක්ෂා කර සියලුම දෙනාටම මගේ පත්තිනි මෑණියන්ගේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏
@NilmininishanthiNilmininishant
@NilmininishanthiNilmininishant 5 ай бұрын
Maniyani mage kusata daru patiyak danna.mage parthanawa ista kara danna maniyani.oba man viswasa karanawa
@ruwanchaminda9740
@ruwanchaminda9740 5 ай бұрын
🙏🏻🙏🏻
@ThishenDinsara-xm2bc
@ThishenDinsara-xm2bc 7 ай бұрын
පත්තිනි මැනියනි පිහිට වෙන්න අපිට..පිහිට ලබා දුන්න හැම අවස්ථාවකම ඔබ තුමියට පින් සිදු වේවා සිද්ධ පතිනි අම්මේ ...මතු බුදු වේවා මැනියනි ..
@IreshaPrasadini-f9b
@IreshaPrasadini-f9b 9 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මං ප්‍රර්ථනා කරන රැකියාව මට ලැබේවා!!🙏🙏🙏
@PushpaRanjani-f5v
@PushpaRanjani-f5v 9 ай бұрын
මගේ පත්තිනි දේව මෑණියනී මට හැමදේටම ආසිර්වාද කරන්න ඔබ තුමියට පින්
@BagyaSubashini
@BagyaSubashini Ай бұрын
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ පැතුම් ඉශ්ට වෙන්න ඔනී 🙏🙏🙏🙏🙏
@MaduNethu-e5b
@MaduNethu-e5b 9 ай бұрын
සත්පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ දුකට පිහිට වි මගේ හිතේ ඇති මුදල ලබා දෙන සේක්වා 🙏🙏🙏🙏🙏🙏🙏
@LalithaMaalani
@LalithaMaalani 9 ай бұрын
මගේඳරැදේදේනටසන සහත්පත්තිනි අමිමාපිහිටයි
@srilankamodifybustheekshan2920
@srilankamodifybustheekshan2920 9 ай бұрын
සත්පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් මාගේ ප්‍රර්ථනා ඉෂ්ට වේවා
@srilankamodifybustheekshan2920
@srilankamodifybustheekshan2920 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@kumarihassan7885
@kumarihassan7885 Ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටන් මගේ අම්මා ඉක්මනින් සනිප කරලා දෙන්න මෑණියනෙ🙏🙏🙏
@ShanIresha
@ShanIresha 9 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද පිහිටෙන් මගේ දරුවා ඇතුළු සියලුම දරුවන් නිරෝගීව ආරක්ෂා වේවා🙏🙏🙏 සාදු සාදු සාදු 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@piyalchaminda4009
@piyalchaminda4009 3 ай бұрын
Pahtini මෑණියන්ගේ පිහිටෙන් Mage petum ituwewa 🙏🙏🙏🙏🙏
@kumarihassan7885
@kumarihassan7885 Ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටන් මගේ අම්මා සනිප කරලා දෙන්න මෑණියනෙ🙏🙏🙏
@jithmaGokula
@jithmaGokula 16 күн бұрын
Paththini ammage phitin sanipa wewa !
@supunsalinda6046
@supunsalinda6046 7 ай бұрын
පත්තිනි මනියන්ගෙ පිහිට ලබී මගෙ සියලු ප්‍රාර්ථනා ඉස්ට වේවා .
@malikulawardana3463
@malikulawardana3463 8 ай бұрын
අනේ පත්තිනි මෑණියනි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කර දෙනු මැනව් 🙏🙏🙏
@SarathRanasinghe-dl8si
@SarathRanasinghe-dl8si 6 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ පවුලෙ සියලු දෙනාටම නීරෝගි සම්පත ලැබේවා .....මාගේ ලොකු පුතාට විභාගය ජය ලැබේවා ......
@LakmaliRathnayake-do5hl
@LakmaliRathnayake-do5hl 9 ай бұрын
පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගේ ප්‍රශ්නවලට විසදුමක් ලැබේවා, පත්තිනි මැණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SadikaPiyanti
@SadikaPiyanti 8 ай бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගෙ දරැවන් ආරක්ෂා කර දෙන්න හැමදාම සතුටින් තියන්න මගෙදරැවො
@NiroshaDilrukshi-dm8bu
@NiroshaDilrukshi-dm8bu 7 ай бұрын
Mathu budu Wana paththini maniyani apata Salli prashnayak thiyenawa. Mata igena ganna udau karanna
@krishanimalsha4184
@krishanimalsha4184 8 ай бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා !"""" ❤🙏❤
@DarshiKumari-m2l
@DarshiKumari-m2l 2 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගෙ කුසේ කිරි කැටියෙකු ගැබ් ගනිවා
@SinhalaSinhalatechshow
@SinhalaSinhalatechshow 3 ай бұрын
Ane paththini amme Mata pihita venna
@KumaraKumara-p9x
@KumaraKumara-p9x 8 ай бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිට ලැබෙිවා මගෙ දරැවන්ට සාදුසාදු සාදු
@JanakaPremajayantha
@JanakaPremajayantha Ай бұрын
පත්තිනි අම්මාගේ පිහිටෙන් මට විදෙස් ගතවිමට අවස්ථාව උදා කරන්න උතුම් පත්තිනි අම්මා 🙏🏽🙏🏽🙏🏽
@inokadeshani6336
@inokadeshani6336 9 ай бұрын
Sath පත්තිනි meniyange පිහිටෙන් මගේ අසරණ ප්‍රාර්ථනා wan ඉෂ්ට වේවා 🙏🙏🙏
@RshmiJewani
@RshmiJewani 2 ай бұрын
පත්තිනි මෑණියනි මගෙ පව්ල ආරක්ෂා කරලා දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samithmadusanka2554
@samithmadusanka2554 9 ай бұрын
සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මන් හිතන් ඉන්න දේ ඉටුකර දෙන්න දේව මෑණියනී මට පිහිට වෙන්නකෝ
@chathurangaherath3409
@chathurangaherath3409 2 ай бұрын
පත්තිනි මෑණියන්ගෙ නාමෙන් මාගේ සියලුම ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා 🙏🙏🙏
@manilrathnak6919
@manilrathnak6919 8 ай бұрын
පත්තිනි මැණික ගේ පිහිට මටත් මගේ දරුවා ටත් අනිකුත් පව්ලේ සියළුම දෙනාට ම පිහිටයි ආරක්ෂා ලැබේවා 🙏🙏🙏🙏
@tharakanayanajith6738
@tharakanayanajith6738 5 ай бұрын
Mage siyalu prarthana ista sidda wewa sadu sadu sadu sadu sadu sadu deviyani
@GayaniChampika-mt5ld
@GayaniChampika-mt5ld 8 ай бұрын
පය්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටුවෙවා❤❤❤❤
@Ajith.kumara.Kumara
@Ajith.kumara.Kumara 8 ай бұрын
🙏mage pethum ituwewa Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PushpaRanjani-f5v
@PushpaRanjani-f5v 8 ай бұрын
මගේපත්තිනි මෑණියනි ඔබ තුමියට ගොඩාක් පින් මගේ හිත හැදුවට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NandaWati-v2j
@NandaWati-v2j 7 ай бұрын
@zaimzaim2586
@zaimzaim2586 4 ай бұрын
මගේ පැතුම ඉටු වෙවා
@NadiraSeyan-ym2wt
@NadiraSeyan-ym2wt 9 ай бұрын
pathtini මෑණියන් ge පිහිටෙන් mage සියලු පැතුම් ista kara වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏
@PiyumiSurangika
@PiyumiSurangika 4 ай бұрын
💐🏵️🪔🥀🌹🪔🌸💐🪔🌸🏵️💐🪔🌹🥀🪔🏵️💐🪔🥀🌹🪔🏵️💐🪔🪔🪔පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ස්වාමිපුරුෂයාට සෙත් ශාන්තිය උදාවේවා. ඒ අනූහසින් මගේ ස්වාමිපුරුෂයාගේ සියලුම මුදල් අවහිරතා නැවත සක්‍රීය වේවා.මා කරපු පිංබලයෙන් සියලු ම අක්‍රිය සියලුම දේ සක්ක්‍රිය වේවා,..🏵️💐🙏🏵️💐🪔🏵️💐🪔🏵️💐🌺🌺🪔🌺💐🪔🥀💐🏵️🪔
@LakshmanShenvirathna
@LakshmanShenvirathna 9 ай бұрын
පත්තිනි මැනියියනි පිහිටවෙන්න
@AnuAnulawathi
@AnuAnulawathi 3 ай бұрын
Mathu buduwena pathtini ammage asirwadayen Mage duwala thundanata diyunuwa salli wadiwadiyen labewa cutiduwata edamak gayek ekmanin labewa sathpathtini Ammage asirwadayen budusaranin 🙏🙏🙏💖💖
@ShiromiMala-i3u
@ShiromiMala-i3u Ай бұрын
සත් පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන දූක වෙදනාව හැමදේම දූරුවේවා මගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවකම ඉෂ්ට වේවා සත් පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏
@hashininisansala-oz4lt
@hashininisansala-oz4lt 8 ай бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏
@tashilanadeeshanihewavidana
@tashilanadeeshanihewavidana 5 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@kusunkumari1318
@kusunkumari1318 5 ай бұрын
Paththini maniyani mage netera hoyala denna godak pin
@kusunkumari1318
@kusunkumari1318 5 ай бұрын
Maniyani mata pihita wenna godak pin maniyane
@kusunkumari1318
@kusunkumari1318 5 ай бұрын
Wahane yathurak natiwela thiyena thanaka hoduwwak labadenne maniyani
@DinaruPashin
@DinaruPashin 4 ай бұрын
Paththini maniyange pihita apa hata labewa...🙏🙏🙏🙏🙏🙏
@nadiwnadiw2585
@nadiwnadiw2585 7 ай бұрын
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රශ්න විසද ගැනීම සදහාත් මගේ නිවස ඉක්මනින් විකුණා ගනීමට හැකි වේවා ❤❤
@nishanthiabeywardena5321
@nishanthiabeywardena5321 9 ай бұрын
පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන ප්‍රශ්නයට ඉක්මනින් විසදුමක් ලැබේ වා!. 🙏🙏🙏🙏🌹
@ParsiKumari-h6s
@ParsiKumari-h6s 8 күн бұрын
සත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මාගේ විවාහයට සෙත් වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏
@nanadanandani3288
@nanadanandani3288 8 ай бұрын
උතුම් පත්තිනි මෑනියන්ගේ මේ මන්ත්‍ර බලයෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා මගේ නය ටික බේගෙන මට දඹදිව යන්න ලැබේවා සාධු සාධු සාධු
@hashipeiris7786
@hashipeiris7786 2 ай бұрын
මතු බුදු වන පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගේ සරිරයේ ලෙඩ රෝග දුරු වේවා මැණියනේ සාදු සාදු සාදු 🙏🙏🙏
@SenujiVirusara
@SenujiVirusara 11 күн бұрын
නීරෝගීමත් ශක්තිමත් දරුවෙක් හිසේ සිට පා දක්වා සර්ව සම්පූර්ණ දරුවෙක් බිහි වේව 🙏🙏🙏🙏😭😭
@سميتهانجلي
@سميتهانجلي 8 ай бұрын
පත්තිනී මැනීයන්ගෙන් පිහිටෙන් මගෙ සියල ල පාරාතනා වෙන් ඉටුවෙවා සාදු සාදු සාදු සාදු
@gayanipriyadarshani5784
@gayanipriyadarshani5784 7 ай бұрын
උතුම් පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගෙ දරැවා නිදුක් නිරොගි වෙන්න සියලුම රෝග සුව වෙවා පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් දරැවා ආරක්ෂා වෙවා 🙏🙏🙏🙏🙏🙏
@dammikadammikadammika4791
@dammikadammikadammika4791 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ......."!!
@NiluPerera-s4p
@NiluPerera-s4p 7 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගෙ පවුල සතුටින් ඉන්න ලැබේවා .මගෙ කරදර දුරු කරලා දෙන්න සාදු සාදු සාදු මගෙ අම්මා මට පිහිට වෙන්න ..
@maduralakshan1213
@maduralakshan1213 8 ай бұрын
පතිණි මව්ණි ඔබයි මගේ මෑණියෝ...🙏🙏🙏🙏මාගේ සියලුම අහිංසක බලාපොරොත්තු ඉටු වේවා......🙏🙏🙏🙏
@thimiramanupriya
@thimiramanupriya 8 ай бұрын
pathini maniyange pihita siyalu denate labewa
@ManjulaP-q6b
@ManjulaP-q6b 7 ай бұрын
මතු බුදු වන සත් පත්තිනි මෑණියනි මගේ ණය ගෙවා ගැනීමට පිහිට වෙන්න ♥️🙏♥️🙏🙏🙏🙏🙏🙏
@AsAs-cu2dh
@AsAs-cu2dh 9 ай бұрын
සත් පත්තිණි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IshiniVihanga-v3g
@IshiniVihanga-v3g 4 ай бұрын
අනේ පත්තිනි මෑණියනේ මට පිහිට වෙන්න.සියලු කරදර බාදක නැතිකර දෙනු මැනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pubudumadu8541
@pubudumadu8541 9 ай бұрын
පිහිටක් වේන්න මැණියනි... සාදු... සාදු... සාදු... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasalalakshman9266
@wasalalakshman9266 6 ай бұрын
ගොඩක් කල් සිට ලංකාවට එන්න බලන් ඉන්න මගේ අක්කට පත්තිනි අම්මගේ ආශිර්වාදයෙන් කිසිම කරදරයකින් තොරව ලංකාවට එන්න ලැබේවා සාදු සාදු සාදු සාදු
@sidathchandu6905
@sidathchandu6905 9 ай бұрын
පත්තනේ අම්මේ මගේ පපුවේ ඇවිලෙන දුක් ගින්න නිමා දමන්න අම්මේ
@برو-ذ1ش
@برو-ذ1ش 9 ай бұрын
හිතට සතුට සැනසුම ඉක්මනින් ලැබේවා ඔබට
@dewikakumari-c4l
@dewikakumari-c4l 8 ай бұрын
😊
@dewikakumari-c4l
@dewikakumari-c4l 8 ай бұрын
Sadu.sadu
@YasiduKawishka
@YasiduKawishka 5 ай бұрын
@rathsaramadhu6006
@rathsaramadhu6006 5 ай бұрын
ඉක්මනටම පැතුම් සැබෑවේවා
@MadushaniSudasighe
@MadushaniSudasighe 7 ай бұрын
සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ මහත්තයටයි මටයි පින්වන්ත දරුවෙක් ලැබේවා.... සාදූ..සාදූ...සාදූ...🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@padmakanthi2833
@padmakanthi2833 9 ай бұрын
මගේ සියලුම පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Priyanthi-e9v
@Priyanthi-e9v 3 ай бұрын
පත්තිනි,මැනියන්ගෙ,පිහිටෙන්,මගෙ,ලොකු,දවගෙනයවලින්,නිදහස්,කලදුනමැනව,පත්තිනිමැනියන්ගෙ,පිහිටසැමටම,ලැබෙවා,සාදු,,සාදු,,සාදු,,❤🎉❤🎉❤🎉
@ChenuliAyansa-g6z
@ChenuliAyansa-g6z 9 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ තාත්තා හොද මනුස්සයෙක් වෙන්න ඉෂ්ට සිද්ධ වෙන්න ලැබේවා
@ChenuliAyansa-g6z
@ChenuliAyansa-g6z 9 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මට තුන්වෙනි වාරයට පංතියේ පලවෙනියා ගන්න ඉෂ්ට සිද්ධ වෙන්න ලැබේවා
@edjanaka6270
@edjanaka6270 8 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ඔබ සියලු දෙනාටම 😅😊😊
@vinothsadamal2321
@vinothsadamal2321 3 ай бұрын
Sadu sadu sadu
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 3 ай бұрын
සාදු❤සාදු❤සාදු❤
@pojakw6599
@pojakw6599 2 ай бұрын
Sath pathtini මෑණියෝ oba වහන්සේ පිහිටෙන් 🙏🙏🙏🙏mage කුසේ kiri ketiyek ගැබි ganiwa🙏🙏🙏🙏❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 8 ай бұрын
සියලු දෙනාටම පත්තිනිමෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .
@NiluPerera-s4p
@NiluPerera-s4p 8 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගෙ දරුවගේ රැකියාව ලැබේවා අද එයාට එන්න කියලා තියනවා මගෙ අම්මා මට පිහිට වෙන්න සාදු සාදු සාදු
@LasanthiLasanthi-qp3yb
@LasanthiLasanthi-qp3yb 9 ай бұрын
පත්මිනි මැනියනෙ ඔබ තුමියගෙ ඇස් වලින් මගෙ දිහා බලන්න හෙට මගෙ ජිවිතෙ ලොකු ගමනක් යන්න හෙට මුල පුරනවා එ දෙවල් සාර්තක කරලා දෙන්න අම්මෙ❤❤❤❤❤❤❤❤❤❤❤
@nadekawalideniya1358
@nadekawalideniya1358 9 ай бұрын
සත්පතිනි මව්නේ මගෙ සුදුමහත්තයාගෙ පපුවෙ කැක්කුම දුරු වේවා පතිනි මව්ගේ ආශිර්වාද බලයෙන් මගෙ මහත්තයා සුවපත් වෙත්වා මා කරන සෑම කුසල් බල ඔබ වහන්සේට අනුමොදන් වේවා 🙏🙏🌹🌹🌹🌹
@DubuiCantaවසන්තා
@DubuiCantaවසන්තා 8 ай бұрын
❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nadekawalideniya1358
@nadekawalideniya1358 8 ай бұрын
@@DubuiCantaවසන්තා 🙏
@nadeekakumari4055
@nadeekakumari4055 8 ай бұрын
පත්තිනි මෑණියන්ගේ pihita mata ලබාදුන් මැනවි mage මුදල් ගැටලුව හෙට දවසේ විසඳුමක් දුන මැනවි 🙏🙏🙏🙏🙏🙏
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 324 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39