මහිෂාසුර මර්දිනි ස්තෝත්‍රය | Mahishasuramardini Stotram

  Рет қаралды 1,074,097

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

මහීෂාසුර මර්දිනි ස්තෝත්‍රය පදනම් වී ඇත්තේ දේවි මහත්ම්‍යම් මත වන අතර,මෙම ස්තෝත්‍රය රචනා කර ඇත්තේ ශ්‍රී ආදි ශංකාරාචාර්ය විසින් බව කියනු ලැබේ.
දුර්ගා දේවිය විසින් චන්ඩි ස්වරූපය ගනිමින් මහීෂ නම් අසුරයා පරාජය කර ඇති බැවින් මෙම ස්තෝත්‍රය මහීෂාසුර මර්දිනි ස්තෝත්‍රය ලෙස නම් කර ඇත.
මෙහි මූලික වශයෙන් දුර්ගා දේවියගේ බලය සහ සුන්දරත්වය වර්ණනා කරමින් දුර්ගා දේවියට ප්‍රශංසා කරනු ලබයි.
මෙය දුර්ගා දේවියගේ ජනප්‍රියම සහ ප්‍රබලම ස්තෝත්‍රයද වේ.
මහීෂාසුර මර්දිනි ස්තෝත්‍රය භක්තියෙන් ගායනා කිරීමෙන් සහ සවන් දීමෙන් ඕනෑම සටනකින් ජය ගැනීමට,ඕනෑම බියක් හෝ අභියෝගයක් ජය ගැනීමට දුර්ගා දේවියගේ ආශීර්වාදය ලබා ගැනීමට හැකි වෙනු ඇත.
එසේම ඇය ඔබගේ සියලු වැඩ වලදී ජයග්‍රහණය ලබා දෙනු ඇත.
මෙය කියවීමෙන් ඔබේ ජීවිතයේ සියලු දුක් ගැහැට යටපත් වේ.
මෙය ඔබට නිවසේදීත් ගායනා කළ හැකිය.
ගතින් මෙන්ම සිතින්ද පිරිසිදු වී දුර්ගා දේවිය පිළිබඳ සැබෑ භක්තියෙන් යුතුව මෙය ගායනා කරන්නේ නම් නිසැකව ඔබට ඇගේ පිහිට ලැබෙනු .
සිත සමාධිගත කරවන දුර්ගා ආරතිය
• Video
නව දුර්ගා ස්තෝත්‍රය
• Video
දුර්ගා දේවියගේ නම් 32
• Video
deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada,navagamuwa,sinigama,devinuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,mahashakti,varam,devala,dewala,dewatha,deviya,adhishakti,parashakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,mahakali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman,surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganapathi,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha,bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha ,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith, pirith sinhala meaning, pirith potha, pirith
suthra deshana, maha piritha Sinhala, pirith suthra,seth pirith,seth pirith full, seth pirith youtube,pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna wanthan gathawa,karaneeya meththa suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana,gatha rathana suthraya, seela wanthana,bodhi pooja,gatha,rathnamali gatha, rathana, jaya, mora, piritha,nawagraha shanthiya, atavisi piritha thun suthraya,jalanandana piritha,
seevali piritha, nawagraha shanthiya, jalanandana piritha, dasa disa piritha,dedimunda deviyoo, kavibana,matha
siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,kavibana ,mantra ,stotram ,Laxmi ,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,savithri,ganga deviyan,deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,seth kavi,deva,deva katha,deva bhakthiya,deva pihita,dewa ashirwada,ashirwada,kannalav,kavi bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo,
gale bandara deviyo,bahirawa deviyo,
sapumal bandara deviyo,dadimunda deviyo,
gatha,natha deviyo gatha,kataragama deviyo gatha,shiva deviyo history sinhala,
hiru deviyo,hanuman deviyo,hanumantha deviyo,natha deviyo,lakshmi deviyo wadina gatha,oddi suniyam deviyo,saman deviyo,
sakra deviyo,ishwara deviyo,shiwa deviyo,
kataragama deviyo,aiyanayaka deviyo,
gambara deviyo,ranwala deviyo,rathna kambili deviyo,deviyo song,deviyo sinhala
kataragama deviyo song,suniyam deviyo song,kadawara deviyo song,shiwa deviyo song,katharagama dewala,gurukam manthra,gurukama,gurukam sinhala,athi prabala gurukam,rodi gurukam,rodi washi gurukam,rawana gurukam,gurukam sri lanka,washi gurukam sinhala,washi gurukam sinhala mantra,sthree washi
vase gurukam,yantra mantra gurukam,
mantara mantara gurukampiritha,pirith suthra,pirith anusasana,pirith audio,pirith atanatiya,pirith anisansa,pirith aradanawa,
sohon kali maniyo,sohon kali amma gatha,
sohon kali amma,sohon kali dewalaya,
sohon kali waram,sohon kali maniyo song,
kali maniyo film,kali maniyo mantra,
kali maniyo gatha,kali maniyo photos,
kali maniyo sri lanka,kali maniyo video,
kali maniyo waram,badra kali maniyo,
#durga sthothraya #mahishasuramardini sthothraya

Пікірлер: 1 300
@Upekshasonali
@Upekshasonali 4 ай бұрын
2024 අහන අය ලයික් එකක් දාන් යාමූ , දුර්ගාමෑනියන්ගේ පිහිටයී 🙏🙏🙏🙏❤
@MaithreeKawshalya
@MaithreeKawshalya Ай бұрын
මගෙ අම්මා බුදු වේවා 💗🙏🙏🙏🙏🙏🙏🙏💗
@nilakshigunawardana6611
@nilakshigunawardana6611 19 күн бұрын
ජය ජය හේ මහිශාසුර මර්දිනි රම්‍ය කපර්දිනි ශයිල සුතේ 🙏❤️
@sadhunnayanajith615
@sadhunnayanajith615 Жыл бұрын
2023 නෙත් අහන දුර්ගා මැනියන් ගෙ බැති මතුන් කො🌹💜🌸🙏🙏🙏👑🌺💜🌷🌹🌼
@sadhunnayanajith615
@sadhunnayanajith615 Жыл бұрын
💚🙏
@harshanisurangika6381
@harshanisurangika6381 Жыл бұрын
ඉන්නවා . 🙏🙏🙏
@sanjuliyanage3284
@sanjuliyanage3284 9 ай бұрын
Innwa🙏🙏🙏
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w 5 ай бұрын
Durga maniyangama pitai @
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w 5 ай бұрын
🪔🪔🪔🪔🪔🌺🌺🔔Durga maniyangama pitai maga raththaranta suwamiyata 🪔🪔🪔🪔🌺🌺@@
@chanuka4026
@chanuka4026 3 жыл бұрын
මෑණියනි . මේ ස්තෝත්‍රයට කමෙන්ට් කරල තියෙන ඔබේ බැතිමතුන්ගෙ දුක් ගිනි නිවාදෙනු මැන. ........... ඔවුන් දිහා දිවැසින් බලා පිහිට වෙනුමැන .. 🙏 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
Duraga manuiyonge fhoneveka kadila
@kuwaitekuwaite1705
@kuwaitekuwaite1705 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukaniluka6438
@nilukaniluka6438 2 жыл бұрын
Maniyani mata pihita wannA
@priyanthasamankumara8330
@priyanthasamankumara8330 6 ай бұрын
දුර්ගා මැණියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏 මගේ ප්‍ර්‍ර්‍රර්තනාව එකාන්තෙන්ම ඉස්ට වේවා. මට අනුකම්පා කරන්න අම්මේ මට මගෙ දරුවා ගාවට ඉක්මනින් යන්න අවස්තාව සපලා කර දෙන්න.
@nelumharshani9155
@nelumharshani9155 3 жыл бұрын
මේ ස්තොත්‍ර අහන විට ඇගට අමුතුම ශක්තියක් ලැබෙනවා..ජය ජය මැණියනි..🙏🙏🙏
@AdhiShakthi
@AdhiShakthi Жыл бұрын
මටත් ☺️
@AdhiShakthi
@AdhiShakthi Жыл бұрын
එතමයි මෑණියන්ගෙ ශක්තිය 💕💕💕🙏🙏
@user-ku4ln6pf6n
@user-ku4ln6pf6n 2 жыл бұрын
මෙක අහද්දී හිතට සහනයක් අැතිවෙනවා... ...දුර්ගා මාතාවන්ගෙ පිහිටෙන් මාගේ සියලු දුක් කරදර නිවෙවා...🙏🙏
@umeshlakshan7908
@umeshlakshan7908 3 жыл бұрын
2021 අහන දුර්ගා මෑණියන්ගේ බැතිමතුන් කෝ🙏🙏😊
@asdilu9580
@asdilu9580 3 жыл бұрын
Ahanwaa.😊😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@umeshlakshan7908
@umeshlakshan7908 3 жыл бұрын
@@asdilu9580 🙂🙂😊🙏🙏🙏😍🙂🙂😊
@ashandarshana416
@ashandarshana416 3 жыл бұрын
Apith innaw
@umeshlakshan7908
@umeshlakshan7908 3 жыл бұрын
🙂🙃🙂🙃😊😍🙏🙏🙏🙂🙃
@hansihansi9839
@hansihansi9839 3 жыл бұрын
Mee innawoo..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
විස්වයට ස්තුතයි.....මගේ ඉස්ටදේවතාවන්ටද පින්.....මෙවැනි හාස්කම් අැති විඩියෝ ශ්‍රවනය කරන්නට සලසන විස්වයට, ස්තුතියි.....ස්තුතියි.....ස්තුතියි..... 💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siriyaweerasingha3351
@siriyaweerasingha3351 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sularilaknima1901
@sularilaknima1901 3 жыл бұрын
මා හට නැවත ඇවිදීමට ශක්තිය සහ නීරෝගී සුවය ලබා දෙන්න මෑණියනේ. සියලු රෝගීන් සුවපත් වේවා!!!
@gupthalokaya
@gupthalokaya 3 жыл бұрын
Maniyanta dehigedi mal මාලාවක් dannam kiyala barayak wenna daruwo ..
@mashishadika1674
@mashishadika1674 3 жыл бұрын
ඉක්මනට හොද වෙන්න ඕනි ඔයාට♥️
@sachithwanigasekara6433
@sachithwanigasekara6433 3 жыл бұрын
ඉක්මනට හොද වේවා මෑනි අම්මගෙ පිහිටෙන්
@everythings7026
@everythings7026 3 жыл бұрын
Oyata kali maniyange pihiten suwapath wewa
@viranindhuwara8416
@viranindhuwara8416 3 жыл бұрын
Hitha sakthimath karaganna oyta puluvan amma innava eya kamathi hitha sakthimath ayata oyata pihita veyi ikkmanata sulari
@nalakapushpakumara3898
@nalakapushpakumara3898 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ ඉගනීමේ කටයුතු හොදින් කරගෙන යන්න ශක්තියක්ම ලැබේවා මගේ ප්‍රාර්ථනා ඒ අකාරයෙන්ම ඉශ්ට වේවා! සියලුම ලෝක වාසී ලන්කා වාසී සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@hashinibobuwala7214
@hashinibobuwala7214 3 жыл бұрын
කාලි මැනියන්ගේ පිහිටෙන් මගෙ ස්වාමීයා සමග ඇති මත ගැටුම් දුරුවී,ඉස්සර වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කාලි මැනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏😭😔
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
aniwarayanma,pihita,labanawa,bayawanna,apa,daviyan,viswasakaranna,,ana,,bs
@dilinilakshika3859
@dilinilakshika3859 2 жыл бұрын
🙏🏽🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@seeta164
@seeta164 2 жыл бұрын
kale maneyanga maga suwaneuyaga teyana hetha ridden turan wawa.maga gadara wada ekmanen ewara wawa
@sampathkrishnage1428
@sampathkrishnage1428 Жыл бұрын
Kalimaniyanimatagodakekakarrannabarredi
@sumithshyaman7686
@sumithshyaman7686 Жыл бұрын
පිරිසුදු සිතින් කාලී මෑනියගෙන් ඉල්ලන්න ඔයාට සියලු පැතුම් ඉටුවෙනවා මට පිහිට ලැබුනා
@nishunish1338
@nishunish1338 4 жыл бұрын
කාලි අම්මා සත්ත්‍යයි 🙏.
@chamindapriyankara1645
@chamindapriyankara1645 3 жыл бұрын
,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@HASHINI7-zk5
@HASHINI7-zk5 14 күн бұрын
🙏🙏🙏🙏🙏
@hansihansi9839
@hansihansi9839 3 жыл бұрын
මෑනියනි අපේ අලුතින් හදන නිවසට මේ මාසෙ ඇතුලත හෝ ලබන මාසෙ අතුලත යන්න පුලුවන් වේවා කියා මා ප්‍රාර්ථනා කරමි ඔබ මෑණියන්ගේ පිහිටයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalakapushpakumara3898
@nalakapushpakumara3898 Жыл бұрын
මම හැමදාම ඉස්කෝලෙ යන්නේ මේ ස්තෝත්‍රේ අහලා මට මේකෙන් හිතට ලොකු සහනයක් දැනෙනවා කාලි මෑණියනි මගේ ඉගෙනීමේ ශ්ක්තිය තව තවත් වර්ධනය වේවා 🙏🙏🙏🙏🙏
@madhuallmidiya991
@madhuallmidiya991 3 жыл бұрын
මගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා කාලී අම්මාගේ පිහිට ලැබේවා.
@amaya3654
@amaya3654 4 жыл бұрын
අදටත් එදා වගේම ඔබේ බැතිමතෙක් ...... මේ හඩ ඇහෙද්දි ..මගේ හිත ඇස් කදුලුවලින් ඔබ මුදවනව දෙවියනි ...ජය දේවා .. . ..
@vijithabb1187
@vijithabb1187 4 жыл бұрын
Jaya jaya he mahisha sura mardini ramya kapardini shaila su..trans
@sadewanusara9981
@sadewanusara9981 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 ඔබ තුමියගේ බැතිමතෙක් වීමට මා කැමැත්තෙමි මා ඔබ තුමියගේ බැති මතෙක් වෙන්නෙමි
@seeta164
@seeta164 2 жыл бұрын
maga gadara wada ekmanen ewara wawa 🙏🙏🙏
@sanjulamadurangi633
@sanjulamadurangi633 4 жыл бұрын
මෑණියනි ඔබ මේ විශ්වය තුල ජීවමානයි ඔබගේ ශක්තිය මේ විශ්වය තුල ජීවමානයි..අම්මේ ඔබ වහන්සේගේ මා ශක්තියේ ආනුභාවයෙන් නිරතුරුව මමත් මගේ පවුලේ සියලු දෙනාටත් ඔබගේ පිහිට ලබාදෙනු මැනවි.
@nalikabatuwatta952
@nalikabatuwatta952 3 жыл бұрын
8
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
ou
@chandhijayawardana4821
@chandhijayawardana4821 3 жыл бұрын
රෝගාතුරව සිටින ඉන්ද්‍රානි ජයවර්ධන මගේ අක්කාට ඉක්මනට සනීප වේවා කාලි මෑණියෙනි ඔබ වහන්සේගේ පිහිටා ආරස්සාව ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි
@chandaniaberatna6508
@chandaniaberatna6508 4 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..🙏🙏🙏🙏
@mallikaweerasooriya5209
@mallikaweerasooriya5209 3 жыл бұрын
අනේ දෙවියනේ මමත් ගොඩක් දුක් විඳින කෙනෙක් මට ඔබ වහන්සේ පිහිට වෙලා මගේ දුකට පිහිටවෙන දෙවියන්
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
මහා දුර්ගා මෑණියන් අසාදාරණය ලොවට පැමිණි සෑම මොහොතකම යුක්තිය ඉටු කිරීමට පැමිණියා ඔබ සිංහයා පිට නැගි එන විට සතුරන්ගේ ලේ පවා වෙව්ලුම් කනව මෑණියනි..🥺❤️ ඔබ ශිව දෙවිදුන්ගේ ආදරයයි ❤️🥺! මෑණියනි ඔබේ මහිමය සත්‍යයි! ඔබේ ශක්තියෙන් අවංකව ආදරෙ කරන අයගෙ ආදරෙ රැක දේවා මෑණියනි ඒ ආදරෙ ට ඇති බාදක දුරුවි,ආදරේට බාදා කරන ආදරෙ විනාස කරන්න උත්සහ දරන පව්කාරයින් ඈත් කරන්න ❤️අවංක ආදරවන්තයින් වන්තියන්ගේ ආදරෙ ඇති 🥺 වැරදි වැටහීම් නැති වී ඔව්න්ගේ ජීවත විශ්වාසෙන් හා ආදරෙ න් පිරේවා!🥺❤️🙏විවිද වැරදි වැටහිම් නිසා ආදරෙ සැක කරන්න පෙලබෙනවා ඒ සැක නිසා අවන්ක හිත් විලාප තබනවා මෑණියනි එය අසාදාරණයක් මෑණියනි කුමක් හෝ කරන්න මෑණියනි මෙලොව දෙස ඔබෙ කරුණාබර දෙනෙත් යොමන්න ඔබේ දරුවන් ආදරෙ වැරදි වැටහිම් වලින් පීඩා විදිනවා ආදරෙ අහිමි වීපීඩා විදිනවා.. මෑණියනි 🥺ආදරේ වෙනුවෙන් අවංක හිත් හෙලන කදුලු ඇත්තක් නම් ඔබට ඇති භක්තිය ඇත්තක් නම් ආදරෙ ට ඇති මේ බාදා නැති කර දමන්න මෑණියනි ❤️🥺🙏ඔබට පමණයි එය කල හැක්කේ වැරදි වැටහීම් ආදරෙ ශක්තියෙන් විනශ වේවා තනි නොකරන අවංක ආදරයක් ඒ සාදාරණ හිත් වලට ලැබේවා ජය වේවා මෑණියනි 🥺❤️අසාදාරණය ට ඔබ ප්‍රිය නැ මෑණියනි මෙ දියණියගේ කන්නලව්ව අසන්න මෑණියනි කුමක් හෝ සිදුකර අවන්ක ආදරෙ රැක දෙන්න ඔබට සදා ජය 🥺❤️🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
@puspakumari5383
@puspakumari5383 Жыл бұрын
🙏🙏🙏🙏🙏🥺
@shanu239
@shanu239 4 жыл бұрын
ඉක්මන්ට ලන්කාවට යන්න මෙ ඉන්න මාස පහ හැම කර්දරකීන්ම බේරිලා දුක නැති කරල සතුටින් ඉන්න මට ආශිර්වාද කරන්න දෙවියන්නේ
@surangakaldera8569
@surangakaldera8569 3 жыл бұрын
මේ ගාථාවෙන් අැත්තට ම මගේ දුක නැති වුණා..🙏💖
@lathishkasanjanawijesuriya8943
@lathishkasanjanawijesuriya8943 3 жыл бұрын
Ruwanthi oya kurudugaha hethekmeda
@sons7856
@sons7856 3 жыл бұрын
@@surangakaldera8569m n
@sons7856
@sons7856 3 жыл бұрын
@@lathishkasanjanawijesuriya8943 #;?
@rasikarasika2557
@rasikarasika2557 3 жыл бұрын
Oyata. Godak.adarai.amme
@AmenaAmena-hj5mi
@AmenaAmena-hj5mi 3 жыл бұрын
දේව මෑණියනි මගේ අම්මාට හොදටම අසනීපයි දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා
@rasangimadushika8245
@rasangimadushika8245 3 жыл бұрын
Dewa maniyani mage amma tai thaththata achitai aiyatai akkatai donitai matai kisima karadarak wenna epa thiyana letaroga duru wewa mage amme mage kali amme mama obawahan seta godak adarei..
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
🙏🙏🙏
@samanmalidamayanthi9176
@samanmalidamayanthi9176 3 жыл бұрын
මාගෙ සියලුම පැතුම් ඉටුවෙවා දුක් කරදර නැති වී සෙතක් සාන්තියක්ම වෙවා
@jayanthapk337
@jayanthapk337 3 жыл бұрын
ලොක වාසි සියල්ලොම සූවපත් වේවා 🙏🙏❤️🙏🙏
@kalyanisujiwa7113
@kalyanisujiwa7113 2 жыл бұрын
Mata pihita wanna
@user-dp1qd8pe9t
@user-dp1qd8pe9t 3 жыл бұрын
අනෙ දුර්ගා මැනියනි ඔබෙ අනුහස් බොහොමයි ඉබෙ පිහිටෙන් මගෙ පැතුම් ඉශ්ට වේවා මට එය විශ්වාසයි මගෙ පැතුම් ඉශ්ට වෙනවා නියතයි🙏😭😭😭😭😭😭😭
@user-xy1lo3xf8o
@user-xy1lo3xf8o 2 жыл бұрын
Tani
@user-xy1lo3xf8o
@user-xy1lo3xf8o 2 жыл бұрын
Davi petie
@chandhijayawardana4821
@chandhijayawardana4821 3 жыл бұрын
මගේ අලුතින් හදන නිවසේ වැඩ කටයුතු ටික කරදරයක් නැතුව කර ගැනීමට කාලි මෑණියන්ගේ පිහිට පිහිට ආරක්ෂාව ලබා ලබාදෙන මෙන් ඉල්ලමි දුම් හැමදේකටම බොහොම ස්තූතියි
@dilanidias8816
@dilanidias8816 4 жыл бұрын
🥀දේව මාකාලි මැණියන්ට නමස් කාරය මගේ කරදර දුරැකර දේනුමැන සාදු සාදු සාදු🥀
@siriyaweerasingha3351
@siriyaweerasingha3351 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🚀
@ivakiv5090
@ivakiv5090 2 жыл бұрын
කාලි මෑණියන් ගේ ආශිර්වාදය ලැබේවා සියලුම ලොකවාසින්ට
@nawodya7640
@nawodya7640 3 жыл бұрын
කාලී මැනියනි ඔබේ බැතිමතුන් ට පිහිට වෙන්න ඔබ තුමියගෙ අශිර්වදය දෙන්න අම්මෙ🙏
@HASHINI7-zk5
@HASHINI7-zk5 14 күн бұрын
🙏🙏🙏🙏🙏
@chamindahewagamage5688
@chamindahewagamage5688 2 жыл бұрын
මහා බද්‍ර කාලි මෑණියන් හට පින් අත්වේවා . මේ රට දැය රැකදේවා .
@ashanimunagama3476
@ashanimunagama3476 4 жыл бұрын
මේ මන්ත්‍රය අහන වාරයක් පාසා ආත්ම විශ්වාසය, නිර්භීත හැගීමක් ඇති වෙන්නෙ.මං මේ මන්ත්‍රය මීට පෙර ඉදන් අහනවා....ඒත් තේරුමත් එක්ක අහද්දි පුදුම භක්තියක් මෑණියන් ගැන ඇතිවෙන්නෙ..🙏🙏🙏
@chandanabandara7701
@chandanabandara7701 3 жыл бұрын
ඇත්තටම ඔව් බුදුපියාණන් වහන්සේ ගැන නැති ශ්‍රද්ධාවක් භක්තියක් කෙළෙස් සහිත දෙවි දේවතාවුන් ගැන ඇතිවෙන්න ඕනි තමයි නො මැරෙන මිනිස්සුනේ. හැබැයි වැරදිලාවත් මැරිලා ගිය දාන පැන් වඩලා පාංශුකූලේ දෙනකොට ‘මහීෂාසුර මර්දිනි‘ කියලා ස්තෝත්‍ර කියලාම දෙන්න... ඉපදිලා ඉන්න මළපෙරේත ලෝකක ඉඳලා මදි නොකියන්න පින් ගන්නත් පුළුවන් නෙ නේද ම් ම්. ජයවේවා.
@dinithi1409
@dinithi1409 3 жыл бұрын
මේ ආත්මයේ අපේ ජීවිතවල තියන ගැටලුවලට දෙවියන් පිහිට වෙනව අත්දැකීමෙන් කියන්නෙ බුදුදහම වගේම අපිට දේවපිහිට ඕනෑ ෂිව තාණ්ඩව අහල බලන්න
@nilnadeefernando2747
@nilnadeefernando2747 4 жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි අම්මා කියල නිම කළ නොහැකි ලස්සනක් මෙ ඉදිරිපත් කළ ඔබටත් මටත් අනෙක් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාව ආදරය කරුණාව දයාව ආරක්ෂාව ලැබේවා ඔබ සියලුම දෙනාට kalimaniyange අනුකම්පාවෙන් ආධාරයෙන් සියල්ලන්ටම හොඳක් යහපතක් වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤deviyange pihitai සියලුම දෙනාට
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
මෙම විඩියොවේ සත්‍රොත්‍ර ස්‍රවනය කරන විට සියලු ප්‍රස්න ඉවරයි සිති මනසට පුදුම සැහැල්ලුවක් ලගාවේ. ...සැමදෙනාම මෙය දුටු සැනින් නිතර ස්‍රවනය කිරිමට හුරුවන්න. සත්‍යයක්ම සිදුවේ. විස්වයේ හාස්කම් මෙම දේව අශිර්වාද. විස්වයට ස්තුතියි.....මෙම සත්‍රොත්‍ර ඉදිරිපත් කරන ඔබතුමාලටත් මේ පින් අනුමෝදන් කරමි..මගේ ඉටු දෙවියන්ට, සියලු දෙවියන්ට මා කරන පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා...🌷🌷🌸🌸🌹🌹🍀🍀🍁🍁🌺🌺🌻🌻🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏👏👏
@hemakumari2380
@hemakumari2380 3 жыл бұрын
මෑණියනි ඔබ තුමිය ගේ පිහිට ලැබේවා මගේ තියන දුරු කර දෙත්වා ඔබ තුමියට පින් ලැබේවා
@ishandikkubura8852
@ishandikkubura8852 Жыл бұрын
මාගේ නෝනට ලස්සන දරු සම්පතක් ලැබේවා .දුර්ගා මෑණියන්ගේ පිහිට ආරක්ෂාව වාසනව මට ලැබේවා ආර්තික ප්‍රශ්න නැතිවී මට සෞභාග්‍යය උදා වේවා ❤❤❤❤🙏🙏🙏🙏
@nitharaindeewari411
@nitharaindeewari411 2 ай бұрын
මෙය අසන සෑම කෙනෙක්ටම ශරීරයෙ ඇති සියලු දෝස රෝගසුව වේවා මහා දෙවියන්ගෙ පිහිට නිරතුරුවම ලැබේවා සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ❤️ මටද මොලයෙ ලෙ කැටිය සුව වී අංශභාග රෝගී තත්වයෙන් මිදී සම්පූර්ණ සුවය ලැබේවා
@bimalkiprimasha5067
@bimalkiprimasha5067 4 жыл бұрын
කාලි මෑණියනී මගේ රට මේ කොරෝනා උවදුරින් මුදා දෙන්න.ලෝක වාසී සියලු දෙනා සුවපත් වෙවා 🙏🙏
@sons7856
@sons7856 3 жыл бұрын
j
@user-gr4en3zx8b
@user-gr4en3zx8b 4 жыл бұрын
අනේ මෑණියනි මගේ ප්‍රශ්නය විසදල සැනසීම ලබාදෙන්න මට කරන්න පුලුවන් දෙයක් ඇත්තෙම නෑ දෙවියනි හොද දෙයක් උනොත් ඒ දේව ප්‍රාතිහාර්‍යක් දේවියනි මට උදව් කරන්න
@RR-os9it
@RR-os9it 3 жыл бұрын
මගේ දුක දුරැ කර මගේ අසරණ ප්‍රාර්ථනා ඉටු කර දෙන්න දෙවියනේ...මගේ දුක නිවාලන්න අසරණ මට පිහිට වෙන්න ඔබේ පිහිට සත්‍යයක් නම් මට පිහිට වෙන්න මම කරනා සියලුම පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@butterfly9833
@butterfly9833 2 жыл бұрын
මම බෞද්ධයෙක් ඒත් මම ගණදෙවියන්ට හා එතුමාගේ පව්ලෙ අයට මම වදිනවා. විශේෂයෙන් දුර්ගා මෑණියන්ට. මෙය භක්තියෙන් යුතුව අසන සියලු දෙනාට එතුමිය උදවු කරනවා නියතයි. මෙය භක්තියෙන් හා සිත කය හා මනස පිරිසිදුව එතුමිය ගැන ලොකු ආදරයකින් මේ මහිෂසුර ස්තෝත්‍රය අසන්න. ඔයාගේ හේතුව සාධාරණ හේතුවක් නම් එතුමිය අනිවාර්යයෙන් ඔබ කියන දේ අහනවා. ජය ශ්‍රී දුර්ගා මතා.
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
@udaramanula7854
@udaramanula7854 2 жыл бұрын
L l0l pp
@udaramanula7854
@udaramanula7854 2 жыл бұрын
L
@mweerasinhga
@mweerasinhga 4 жыл бұрын
ජායි මහා කාලි මගේ දරුවෝ මතින් මුදා දෙන්න කාලි අම්මේ සාදු සාදු සාදු මහා කාලි නමස්කාර wewa
@jamilafarida4630
@jamilafarida4630 3 жыл бұрын
මට දුර්ගා දේවි මැනියෝ ගොඩාක් දුරට පිහිට වුනා මට මුන්නේශ්වරමි යන්න උවමනායි මෙ කරදර ඉවර උනාම ඔබතුමියගේ ආශිර්වාදය ලැබෙවා
@lahirumadushan4209
@lahirumadushan4209 5 ай бұрын
ඔව් මටත් මන් ඉල්ලා සිටින විට අම්මා ඒ ලෙසම පිහිට වෙනවා...මමත් කොහෙ හරි ගිහින් ඇයට කලගුන සලකනවා ...සත්තයි.....❤❤❤❤❤
@madusanaya9569
@madusanaya9569 2 жыл бұрын
මගේ සිතේ තියෙන සියලු යහපත් ප්‍රාර්ථනා මෑණියන්ගේ පිහිටෙන් ඉටු වේවා 🙏🙏🙏🙏🙏මටත් මගේ පව්ලේ සියලු දෙනාටම ත්. ලෝක වාසි සියලු සත්වයන්ටත් මෑණියන්ගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@KavishaKavindi-em1ox
@KavishaKavindi-em1ox 8 ай бұрын
😢🙏🙏
@shashisooriarachchi6542
@shashisooriarachchi6542 3 жыл бұрын
මගේ හිතේ තියෙන දුක නැති වේවා..මෑණියනි ඔබගේ පිහිට නිරතුරුවම ලැබේවා ...🙏🙏🙏
@sithuusawindya6094
@sithuusawindya6094 3 жыл бұрын
මෑණියන්ගේ දරුවන්ට ජය 🙏
@user-qx4ky1gc6u
@user-qx4ky1gc6u 8 ай бұрын
🎉😢
@user-qx4ky1gc6u
@user-qx4ky1gc6u 8 ай бұрын
Wow niyami
@tmhansani2957
@tmhansani2957 2 жыл бұрын
අනේ දුර්ගා මැනියනේ ඔබ වහන්සෙගෙ පිහිටෙන් මගේ හිතේ තියෙන හැම.පස්නයකටම හොද විසදුමක් ලබා දෙන්න මැනියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanipriyantha2412
@priyanipriyantha2412 3 жыл бұрын
මෙම රට දැන් කොරෝනා වසංගතයෙන් ගොඩක් දුරට දුර්වල වී තිබෙනවා දෙවියනේ. රට පමණක් නොවේ, මුළු ලොවම. ඔබතුමිගෙන් යටහත්පත්ව ඉල්ලා සිටිමි. ඔබතුමිගේ අනුභාසම්පන්න අනුකම්පාවෙන් අපිට නිරෝගී සුවය ළඟ දෙනු මැනවි මනියනේ. JAI MAA DURGA🙏
@subhaninisansala8360
@subhaninisansala8360 6 ай бұрын
මම ඉල්ලුව ඉල්ලිම ඉශ්ට කලා මගේ ලොකුම දුක් ගැනවිල්ලට ඔබ තුමිය කන් දුන්නා,,,දැන් මම සැනසීමෙන් ඉන්නේ,,,ඔබ තුමියට පින් මෑනියෙනි,,,තවත් වතාවක් කන් දෙන්න,,මගෙ අහින්සක දරුවාට කාරුනික වෙන්න,,,එයා හරිම අහින්සක දරු පැටියෙක්,,ලකුනු 195 ගැනිමට අවශ්‍ය දැනුම වැඩි වැඩියෙන් ලැබේවා ,, ❤❤❤❤❤❤මගේ අහින්සක දරුවාට ඔබ තුමියගෙ කරුනාව යොමු වේවා,,මගෙ මැනිකට 195 ගන්න ලැබේවා ,,,,❤❤❤❤
@shashishashi5138
@shashishashi5138 4 жыл бұрын
මෑණියනි ඔබ තුමියගේ ආශිර්වාදය මට ලබා දෙන්න. මම ඉන්නෙ ගොඩාක් දුකින්. මගෙ දුක නැති කරලා දෙන්න මෑණියනි ......
@childrenschoice6517
@childrenschoice6517 2 жыл бұрын
මැණියණි මගේ තියෙන පුස්න ඉතා විසලය ණය කාරයො ගෙවල් ගාවට ඇවිත් බනිනවා එවා නිදාහස් කරගන්න ඔබතුමියගේ බලය සක්තිය ආසිර්වාදය මට නිරතුරුව ලාබාදෙනු මාගේ මැණියණි
@HASHINI7-zk5
@HASHINI7-zk5 14 күн бұрын
මෙලෙස අපහට පිහිටවන උතුම් පුණ්‍ය ශක්තියෙන්ම අපගේ උතුම් කාලි මෑණියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාන අවබෝධයම ලැබේවා!!!🙏🙏🙏🙏🙏❤
@tishanindika6371
@tishanindika6371 3 жыл бұрын
දුර්ගා මෑනියනි. මම ඔබව විශ්වාස කරනවා.මාව අම්මා ව තාත්තා ව ආරක්ෂා කර දෙන්න. මට සිටින සියලු හතුරන් නැති වේවා! සියලු රෝග දුරු වේවා! ලෝකයේ පැතිරෙන වසංගතය නිමා වේවා!
@poornichathu44
@poornichathu44 2 жыл бұрын
සියලු ප්‍රශ්න කරදර හමුවෙ නොසැලී සිටීමට ශක්තිය ලබා දෙන්න මෑනියනි..
@shanihariyatamaharishani8048
@shanihariyatamaharishani8048 4 жыл бұрын
Maniyani mage mahathtaya මත්ද්‍රව්‍ය walin මුදවා denu මැනවි mage paule සියලු දෙනාම ආරක්ෂා kara dunu මැනවි .
@pushpaperera3720
@pushpaperera3720 2 жыл бұрын
දුර්ගා මෑනියනේ අපේ සියලුම කරදර දුක් නිමාකර අපට සෙතක් ශාන්තියක් උදාකර දුන් මැනව .❤️❤️❤️
@chamoddinusha2297
@chamoddinusha2297 Жыл бұрын
දුර්ගා මැනියන්ගෙ පිහිට අරකසාව ලැබෙවා සියලුම කරදර බාධා දුරු කර ගෙදර සියලුදෙනා ට අරක්සව ලැඑබ්වා සදු සදු සදු
@niluwasana2531
@niluwasana2531 2 жыл бұрын
🙏🙏කාලිමෑනියන්ට නමස්කාරවේවා!!🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි.....!
@seeta164
@seeta164 2 жыл бұрын
kale maneyanga magtha ammaga lada hoda wawa🙏🙏🙏maga ga wada ekmanen ewara wawa🙏🙏🙏
@yohandisanayaka4449
@yohandisanayaka4449 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිට රැකවරණය ලැබේවා
@admaadma9473
@admaadma9473 2 жыл бұрын
මගේ සියලුම පැතුම් ඉටු වේවා කාලි අම්මා 🙏🌷😥😥😥
@ganganidesilva581
@ganganidesilva581 3 жыл бұрын
මෑණියනි මගේ හිත ශක්තිමත් කරන්න මගේ ප්‍රාර්ථනා ඉටු කර දෙන්න මෑණියනි ඔබේ බලය සත්‍යයයි
@dilmi123marakabalasenbalab7
@dilmi123marakabalasenbalab7 2 жыл бұрын
අනෙ මගේ අම්මෙ ඔබ වහන්සේ පිහිටෙන් රොහල් ගතවි සිටින මගෙ මහත්තයා ඉක්මනින් සුව වි ඉක්මනින් ගෙදර එන්න පුලුවන් වෙන්න ඔනා ඔබ වහන්සේගේ පිහිටෙන් ඔහු ඉක්මනින් සුව වෙවා මට පහිටවන්න මගෙ අම්මෙ
@user-ti7vn4jt7p
@user-ti7vn4jt7p 2 ай бұрын
Ikman suwaya lbewi
@lakmaltharanga609
@lakmaltharanga609 Жыл бұрын
Maagee හුස්ම ගැනීමේ අපහසුතා Aduweewaaaa maaniyani.
@nethmisanjana4385
@nethmisanjana4385 3 жыл бұрын
මහා කාලී මෑණියන්ගේ පිහිටයි
@nimalrathnauaka1672
@nimalrathnauaka1672 Жыл бұрын
දුර්ගා මැණියන්ගෙ පිහිටෙන් මට මගේ සැමියා නැවත ලැබෙිවා....🙏🙏🙏🙏
@sudharmawijesundara7904
@sudharmawijesundara7904 3 жыл бұрын
මගේ දුර්ගා මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා .🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹
@chathuraasela
@chathuraasela 2 ай бұрын
සියලු දෙනාට කාලිමෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා....🕉️🙏❤
@imalibandara8178
@imalibandara8178 3 жыл бұрын
දුර්ගා මෑණියනි අසරණ මට පිහිට වෙන්න මගෙ හැම ප්‍රශ්නයක්ම විසදා ගන්න පිහිට වෙන්න...🙏🙏🙏
@soundofthenature2169
@soundofthenature2169 4 жыл бұрын
සියලු දරුවන්ට යහපත උදාකර දෙන්න අම්මෙ
@aamm8305
@aamm8305 3 жыл бұрын
Lokawasii..siyaluma..denasuwa.pathwewaaaa
@aamm8305
@aamm8305 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amandamenuwan6564
@amandamenuwan6564 4 жыл бұрын
මගේ අම්මාගේ පිහිට ශක්තිය සියලුම දෙනාට ලැබේවා!!! සාදූ සාදූ සාදූ !!!
@wasanthiwijeperuma8735
@wasanthiwijeperuma8735 3 жыл бұрын
ජය .මෑණියන්ගේ පිහිටයි පවුලේ සැමට mage .....
@thilokaperera6279
@thilokaperera6279 4 жыл бұрын
මෑණියනි මට ආශිර්වාද කරන්න..🙏🙏🙏🙏
@SamaSama-ob8lm
@SamaSama-ob8lm 3 жыл бұрын
දුර්ග මෑණියන්ගේ පිහිට මට ලැබේවා මම කරදර දුරු වේවා 🙏🙏🙏
@poornichathu44
@poornichathu44 3 жыл бұрын
හිතේ තියන දුක නැතිකරගෙන..විභාගය ජය ගන්න පිහිටවෙන්න මෑණියනි...
@isharaudayangani8623
@isharaudayangani8623 3 жыл бұрын
අනේ මෑනියනි එදා ඉදන්ම හිතේ තියෙන එකම ආසාව බැලාපොරොත්තුව ඉටු කර දෙන්න මගෙ මෑනියනි.. දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wathsalapilikubura5121
@wathsalapilikubura5121 Жыл бұрын
මෙි ඝ්තොතුු අහපුවාම හිත පිරිඝිදු වෙනවා දුර්ගා මැණියනි ඔබ ගැන භක්තියෙ න් මෙ ඝ්තොතුුය මහීෂ නමි අඝුරයා පරාජය කර ඔබට ජයෙන් ජය ෴
@wathsalapilikubura5121
@wathsalapilikubura5121 Жыл бұрын
මට දුර්ගා මැනියන්ගෙ පිහිට නිරතුරවම ලැබෙවා
@wathsalapilikubura5121
@wathsalapilikubura5121 Жыл бұрын
මෙි ඝ්තොතුුය අහපුවාම හිත පිරිඝිදු වෙනවා මහිෂ නමි අඝුරයා පරාජය කර ඔබට ජයෙන් ජය
@ruwanchaminda2903
@ruwanchaminda2903 3 жыл бұрын
දුර්ගා මෑණියනි මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න ආශිර්වාද කරන්න මෑණියනි 🙏🙏🙏
@sepalidayawansha6043
@sepalidayawansha6043 4 жыл бұрын
Hadawathe maha dukak amme A hema dukakma thuran karala sanasimak laba denna sathutin inna amme obata godaaaak pin asarana apita pihitawenna jai maa 🙏🙏
@charikadamayanthi303
@charikadamayanthi303 Жыл бұрын
දුර්ගා මෑණියනි ශ්‍රීලංකාවට ජයග්‍රහණය කිරීමට යෝධබල ශක්තිය ආශිර්වාද කරන්න දුර්ගා මෑණියනි......ආසියානු කුසලානය ශ්‍රීලංකාවට දිනා ගැනීමට ආශිර්වාද කරන්න මෑණියනි ...මගේ සියලු පැතුම් ඉෂ්ට කරලා දෙන්න දුර්ගා මෑණියනි.🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏆️🏆️🏆️🏆️🏆️🏆️ අපේ සිංහ කොල්ලන්ට ශක්තිය දෙන්න මෑණියනි🙏🙏🙏🙏🙏
@asanka8808
@asanka8808 2 жыл бұрын
වැරදි මිතුරන්ගෙන් ඔහුව ආරක්ෂා කර දෙන්න මගේ මෑණියනි 🙏
@SreeLanka-gq5kj
@SreeLanka-gq5kj 3 ай бұрын
මගේ දරුවන් ගේ සියළුම ප්‍රර්ථනා ඉටු වේවා ඔබ වහන්සේ ගේ පිහිටආසිර්වාදය ලැබේවා මම කුවේට් සිට
@disnasaduni386
@disnasaduni386 3 жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් සියලු දුක් කරදර දුරු වෙිවා. සියලු කටයුතු වලින් ජය ලැබෙන්න වාසනාව ලැබෙිවා. දුර්ගා මෑණියන්ට සියලු පින් ලැබෙිවා දිව්‍ය අායුෂ දිව්‍ය සැපසමිපත් ලැබෙිවා🙏🙏🙏
@niroshasudarshani7771
@niroshasudarshani7771 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් අපගේ දුක් කරදර සියලුම අපල දුරැවේවා .
@tharu3449
@tharu3449 3 жыл бұрын
අනෙ මැනියනි ඔබ අපව මෙ රොග බියෙන් දුරු කරන්න 🙏🙏
@komalravat404
@komalravat404 Жыл бұрын
දුර්ගා මෑණියණී මාගේ දුක නැති කර සිතට සහනයක් ලබා දෙන්න, මෑණියනි
@nisansalamunasinghe7017
@nisansalamunasinghe7017 3 жыл бұрын
මගේ දුර්ගා මෑණියනි කරදර හැම අතින්ම මගේ කරදර දුරු කරලා දෙන්න 🙏🙏🙏
@shamalidevika6469
@shamalidevika6469 2 жыл бұрын
🙏🙏🙏
@chandrikadisanayaka9188
@chandrikadisanayaka9188 2 жыл бұрын
මගෙ දුර්ගා මෑනියනෙ මාහට පිහිට වෙන්න මගෙ දරුවන් හට මට හෑම අතින්ම කරදර පිහිට වෙන්න අම්මෙ
@ashokaalahakoon8672
@ashokaalahakoon8672 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ ඉගෙනීම් කටයුතු අති සාර්ථක වී විභාග වලින් ජය ලැබේවා....🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
@milindarajapakhsa593
@milindarajapakhsa593 4 жыл бұрын
ජය මාහා කලි අමිමා ❤️❤️❤️❤️❤️❤️❤️
@isaniimalkaisaniimalka9191
@isaniimalkaisaniimalka9191 3 жыл бұрын
Aii amme mge jivitheta mechara duka mge mhathaya mgen wena ganiyek udura gana yanne eya mata nathi unoth mge jivithe apayak wevi man vidawala marevi amme ane mata udu karana oya gani marila yanna one
@isaniimalkaisaniimalka9191
@isaniimalkaisaniimalka9191 3 жыл бұрын
Anurudi kiyana me gani rata inne me gani mge mahathayawa mage udura gatha Sali balen mage minihath ea Sali nisa yata una mata loku dukak wedanawak dila mge jivithe apayak kara amme
@isaniimalkaisaniimalka9191
@isaniimalkaisaniimalka9191 3 жыл бұрын
Me wage jara ganunta hodak sida wena epa amme me ganita henayak wadina one
@shanitaniya1246
@shanitaniya1246 3 жыл бұрын
Ma hata lassana paul jiwitayak gatha karanna labewa.. Shehan saha shani wana ma ikmanin ekatu wenna labewa kali maniyani. Karadara godai hama thaninma... Inna thanak sada ganimata ikmani labewa..job eke tibena karadara duru wewa... Api dennata ekatu wenna udaw karanna maniyani... Eyage gedarin mata akamathi. Kamathi karawala denna maniyani.... Obata godaaak pin....
@kaushalyasandeepaniedirisi9113
@kaushalyasandeepaniedirisi9113 3 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට මා අතුලූ සියලුම දෙනාට ලැබේවා..🙇🙇🙇
@user-pq6ly7yf8q
@user-pq6ly7yf8q 4 жыл бұрын
දේව මෑනියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මගේ සියලුදුක් කරදරින් දුරැවේවා මගේ පවුලේ හැමෝටම සෙතක්වේවා දෙවි මෑනියන්ගේ පිහිට ලැබේවා 💐💐💐 අපගේ හිත් වලට සහනයක් ගෙනඑන මෙය පලකරනඔබටත් සෙතසාන්තිය ලැබේවා දෙවිපිහිටයි
@kdlife9989
@kdlife9989 4 жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටයි.....සිතන සෑම දෙයක්ම ඉෂ්ට කරල දෙන්න මෑණියනේ🙏🙏🙏🙏
@harshanisandeepa214
@harshanisandeepa214 3 жыл бұрын
පාර්වති මෑනියනි ගෙවෙන තප්පරයක් පාසා මමත් මගෙ ගෙදර සියලු දෙනාම ,ලොක වාසි සියලු දෙනාමමත් ආරක්ෂා කර දෙනුමැනවි .දෙව මෑනියන මගෙ මවුබිමට යන්න මට වරන් දෙන්න .පාර්වති මෑනියනි කෝටි කෝටිවාරයක් ඔබගෙ දෙපා නාමා මම පිහිට පතමි ❤️❤️❤️❤️❤️
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
තෙරුවන්සරනයි .භද්‍ර කාලි මෑණියන්ගේ පිහිට ,ආශිර්වාදය ,රැකවරණය ලැබේවා .
@lakshanithisara5538
@lakshanithisara5538 Жыл бұрын
මගෙයි මගේ මහත්තයගෙ හැම කරදරයක්ම ඉවත් කරන්න මෑණියනි.සතුරෝන්ට නිසි දඩුවම් දෙන්න අම්මා. අපි දෙන්නව ආරක්ශා කරන්න අම්මේ. හැම ප්‍රශ්නයක් ම විසදලා දෙන්න අම්මේ. කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා...🙏🙏🙏❣️
@raviduashan5283
@raviduashan5283 4 жыл бұрын
අම්මා කාලි මං ආදරේ කරන lakshiwa මට ලබා දෙන්න අම්මා අපි දෙන්න හුගක් සතුටින් ජිවත් උනේ. .. එයාව දැන් මගෙන් ඇත් කරලා අම්මා පිහිට වෙනු මැනවි අම්මේ.. ජේමා කාලි
@asankamalimbada5698
@asankamalimbada5698 26 күн бұрын
දුර්ගා දේවියගේ ආශීර්වාදය පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@therikagunaratne2803
@therikagunaratne2803 3 жыл бұрын
මාගේ ප්‍රශ්නයට විසදුමක් ඉක්මනට ලබාදෙන්න මෑණියණි! 🙏🙏🙏
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
දුර්ගා මැනියන්ගේ පිහිට අාශිර්වාදය නොඅඩුව ලැබේවා........!!!!!!💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kushanimadhubhashini861
@kushanimadhubhashini861 4 жыл бұрын
මෑණියනි, මට අාශිර්වාද කරන්න🙏
@dularaacademy5203
@dularaacademy5203 4 жыл бұрын
Kali Amma Jaya vava
@sachinisachini4864
@sachinisachini4864 3 жыл бұрын
මැනියට කොරොනා වසංගතය හැදි සිටන් මටත් එම රෝගය සැදි පිඩා ව්දින හැමටත් මැනියන්ගෙ පිහිට ලැබේවා.
@madu2523
@madu2523 3 жыл бұрын
Hithata godak සැහැල්ලුවක් danenewa🙏🙏🙏
@rosirosi4849
@rosirosi4849 5 ай бұрын
දුර්ගා මෑනියන්ගෙ පිහිටයි මගෙ සියලු පතුම් ඉටුවේවා මගේ පුතාගෙ පාර්තනාව ඉටු වේවා 🙏🙏🙏🙏🙏
දුර්ගා චාලිසා | Durga Chalisa
7:11
දේව කතා - Dewa Katha
Рет қаралды 1,1 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН
SREE BADRAKALI SAHASRAHAMAM| POWERFUL KALI MANTRA TO DESTROY ENEMIES
26:54
Hinduism India
Рет қаралды 2,8 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН