Dewani Inima & Sangethe Crossover | 11th November 2021

  Рет қаралды 1,886,132

TV Derana

TV Derana

Күн бұрын

Dewani Inima & Sangethe Crossover | 11th November 2021
Watch all Episodes - www.derana.lk/...
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#sangeethe #DewaniInima #TVDerana #DeranaLK

Пікірлер: 1 800
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
අවන්ත black shirt එකට මරුවට ගැලපෙනවා 💙ඒක ඇන්දම පට්ට look😎 එකක් තියෙන්නේ 😎මොකද කියන්නේ කට්ටිය මාත් එක්ක එකඟද ❤️
@subhimuthuwahannedi1175
@subhimuthuwahannedi1175 2 жыл бұрын
Crossover එක නියමයි හැම කෙනාම ඔවුන්ගේ කොටස් හොදින්ම කරා.ඒකයි මේතරම් ලස්සන.මොනවා වුණත් රවීන් අයියගේ නර්තනයෙන් නම් ඇස් අහකට ගන්න බැරි වුණා good job රවීන් අයියේ.රවීන් කෙෂාන් ලවන් ඔයාලගේ ගායනය රංගනය වගේම නර්තනයත් සුපිරි.මේ වගේ ලස්සන සිංදුවක් episode එකක් අපට දුන්න Mr Saman Mr Saranga and dewani inima crew එකටම ස්තූතියි.
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
Anuhas's singing ability as well as dancing ability is superb...💛 Also, the acting ability is second to none..❤️
@disnawijerathne972
@disnawijerathne972 2 жыл бұрын
රවීන් අයියා DANCE EKATA ENTER උන විදිහ සුපිරි ♥️♥️ රවීන් කනිශ්ක කියන්නේ ගැම්මක් තමා ඉතින් 💪💪 ඩාන්ස් එක පුරාම දැක්කෙ අයියා විතරයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අයියාගේ ඩාන්ස් එක RK කියන්නේ තනිකරම පිස්සුවක් හොඳ කරන්න බැරි ඒවගේම බ්‍රූන්ඩ් එකක් 😍😍😍😍
@rangikamadusanka2433
@rangikamadusanka2433 2 жыл бұрын
වැඩියෙන්ම සුපිරි crossover එක දනුකගේ වෙඩිම = like Bachelor party එක = comment
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 2 жыл бұрын
කෝමත් RK ට ඔය වගේ සිංදුවක් ඇහෙද්දි නිකම්ම කකුල් දෙක නැටවෙනව.අපි දැක්කනෙ dds එකේදි.😃හරිනෙ ඉතින් අහන්න දෙයක් නෑනෙ මේ වගේ සුපිරි සිංදුවකට මේ විදිහට පට්ට dance එකක් .😍කොල්ලට අමතක වෙන්නැති scene එකක ඉන්නෙ කියල😃🤩💖 💖💖💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖
@induwarivithakshana8205
@induwarivithakshana8205 2 жыл бұрын
අවන්ත ,රදිශ් ,අනුහස් superb all of you🔥❤❤
@roshelfans7679
@roshelfans7679 2 жыл бұрын
අම්මො Rkගේ dance එක සුපිරි 😍😍😍💃.චබිය නැති එකට නම් ටිකක් දුකයි 😐 අම්මො මහී,අනුහස් නටපු විදිහ.......😍💃😊😙
@eilishhash977
@eilishhash977 2 жыл бұрын
රවීන් අයියගෙ dance එක දිහා දවසක් උනත් බලන් ඉන්න පුළුවන්. RKගෙ අලුත් hairstyle එක එක්ක මාරම cute look එකක් තියෙන්නෙ🙈❤ අපේ Mr Handsome😎
@d_i_n_ii..official2846
@d_i_n_ii..official2846 2 жыл бұрын
Raween aiya,lavan aiya, keshan aiya,ishara aiya dancing... singing... acting.. perpetually.🥰 conragilesones ❤️❤️
@headagamingyt5384
@headagamingyt5384 2 жыл бұрын
චූටි මැණික,ශුද්දි,වස්තුව🤭♥️ Rashli maru♥️♥️♥️ Raween aiyage dance ekth supiri♥️
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 2 жыл бұрын
සුපිරි සිංදුවක් thankyou derana thank you deweni inima💖💖💖 රවීන් කෙශාන් ලවන් dance එකට enter වුන විදිහ සුපිරියටම තිබුනා.💖💖💖🤩🤩🤩
@januli_w392
@januli_w392 2 жыл бұрын
ඇත්තට මේක දෙවෙනි ඉනිම සන්ගීතේ crossover කිව්වට සන්ගීතේ පුරා පැයක් වගේ ගියේ bachelor party එක ගියේ විනාඩි 20ක් වගේ😒💔 මොනා උනත් සින්දුවයි නැටුමයි පට්ට❤️👌
@rxnweer1758
@rxnweer1758 2 жыл бұрын
Genuine handsome look එක, Energetic voice එක, Excellent performance එක මේ ඔක්කොමත් එක්ක කොල්ලා තනියම ගන්න full fun එක බලන් ඉන්න ආසයි. Audience එක ඔහුට දීලා තියෙන්නෙ ඒ talent එකේ වටිනාකම තමයි
@shag3177
@shag3177 2 жыл бұрын
පාටි මෝඩ් එකට හරියටම යන්න ගතියටම නැටුවා රවීන් ඒ steps flips පට්ටම. වැඩ්ඩෙක් කියන්නෙ නිකන්ද🔥
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
මොන සිංදුවක් දුන්නත් ඒක සුපිරියටම කරනවා. සුභාවිත සිංදුද මේ වගේ සිංදුද ආයෙ නෑ ලස්සනටම සුපිරියටම දෙනවා. ඉස්සර අපිව සිංදුවලින් වශී කරගත්තා. තාමත් එහෙම තමයි. ඊටපස්සේ acting. දැන් dancing 🔥. කොල්ලා වැඩ්ඩෙක් කියන්න අටුවා ටීකා ටිප්පනි මොකටද?? දන්නෝ දනිති.. ❤️❤️❤️❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️❤️❤️❤️ ❤️❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ මේ සුපිරි bullet එකක්. මැණිකක් සම්පතක්. 🔥
@dmt1727
@dmt1727 2 жыл бұрын
මහීගෙයි අනුහස්ගෙයි dance එක නම් 👌 අම්මෝ රදීෂ් තමා හැබැයි හොදටම කලේ 🤭😀 රශ්ලී call නම් නියමයී 🤭
@smithsumith8298
@smithsumith8298 2 жыл бұрын
අම්මෝ අද නම් රදීෂ් මෙච්චර කල් ලිහිණිට නොකිව්ව දේවල් අද ලිහිණිට කිවුවා .............. ලිහිණිත් මොකුත් කිවුවේ නෑ ..........
@rxnweer1758
@rxnweer1758 2 жыл бұрын
රවීන් අයියා නියම handsome look එකක් ඒ shirt එකට. අයියගෙ dance එක සුපිරියක්. ඒ flips, moonwalk, dancing steps ටික top. වැඩකාරයොන්ට බොරු බෑනෙ🙈❤
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
A lot of people have commented on Comment Section about Raween....💛 Because .... Rk's dance is Superb...💛
@christin_4885
@christin_4885 2 жыл бұрын
බඹරු වයන ලීලා කොලුකමට උමතු වීලා..🙈❤️ . රවීන් අයියා..️‍🔥ඒ dance එක 😍 ඇත්තටම උමතු වෙලා වගේ dance කලේ 🙈😄 දැන් ඉතිම් අපිත් ඒ dance එකට උමතු වෙලා 😏
@ShamindiD
@ShamindiD 2 жыл бұрын
Boys on fire 🔥. Lavan and RK did good performances. Overall boys did a next-level performance. Much love for Radeesh 💙
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
රවීන් අයියෙ එකෙන්ම සුපිරි වැඩ්ඩෙක්. Multi talented package එකක්. ඒ දාපු steps, flips අම්මෝ එකෙන්ම සුපිරි. ❤️❤️ Wooooooow බැලුවට බැලුවට එපා වෙන්නේ නෑ.
@pathmawathiajith4257
@pathmawathiajith4257 2 жыл бұрын
❤❤💖
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
😍😍😍
@pryakumari3102
@pryakumari3102 2 жыл бұрын
රවින් කනිෂ්ක සුපිරි කොල්ලෙක් අපේ ගමෙන් බිහි වුන සුපිරි දකෂයෙක් හරිම ආඩම්බරයක් ලවන් කේෂාන් අනිත් සියලුම දෙනාත් හරිම දක්ෂයි ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වෙිවා තෙරැවන් සරණයි
@dp2927
@dp2927 2 жыл бұрын
සංගීතේ පුරා පැයක් කියලා දැම්මනම් ඉවරයි😅 ..මොනා උනත් පාර්ටි සීන් ටිකයි සෝන්ග් එකයි මරු🔥.. අනුහසාගෙ නැටිල්ල🙈
@asanthijanani2598
@asanthijanani2598 2 жыл бұрын
ලවන් ගෙ ඩාන්ස් එක පට්ට එලකිරි ♥️♥️♥️👍👍👍👍 ලවන් ට කැමති අය මේකට 👍👍👍 එකක් දන්න
@statusworld-u7p
@statusworld-u7p 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥
@u_m5110
@u_m5110 2 жыл бұрын
රවීන් අද මාර handsome අඩේ 🙈😍❤️ ඒ dance එක සුපිරියි 🔥 ඒ flip එක , moonwalk එක 👌🔥 එකෙන්ම වැඩ්ඩෙක් 😍🔥
@nirashasathsarani1563
@nirashasathsarani1563 2 жыл бұрын
රවීන් අයියගෙන් එහාට ඇහැ යන්නෙම නෑ 🙉❤ RK කියන්නේ Multitalented package එකක්නේ 💖 මොනවද බැරි ඉතින්....🙈♥️ කෝට් එකත් ගලවල dance floor එකට යන තැන 😍🥰❤ Sri Lankan supper star RK ❤🔥🔥
@ashinisehansa8240
@ashinisehansa8240 2 жыл бұрын
ලැබුණේ විනාඩි ගානක screen time එකක් උනත් ඒ විනාඩි ගානම තමන්ගෙ උපරිමයෙන්ම ගොඩ දාන සුපිරි තරුවක් තමයි ඉතින් අපේ ❤️ RK ❤️
@ItsMe-ew4vu
@ItsMe-ew4vu 2 жыл бұрын
Raween දිහාමයි බැලෙන්නේ 🙊😎🔥❤ කොල්ලගේ acting නම් ගින්දර 🔥❤ තමන්ට ලැබෙන ඕනම තිර පිටපතක් නියෙමට තියෙනවා ❤🔥 කොල්ලගේ dancing steps 🙊❤ flips , moonwalks 🔥❤ ගිනි ගින්දර raween lavan keshan සුසංයෝගයක් පට්ට 😎❤
@lakminawodhya2650
@lakminawodhya2650 Ай бұрын
Aththak
@gamma__4921
@gamma__4921 2 жыл бұрын
රවීන් අයියට නම් මේව nothing නේ 😏🙈❤️DDS එකේ Backup dancer නේ ඉතින් 😅 ඒ දාන dance කෑලි ටිකෙන්ම හිතාගන්න පුලුවන් කොල්ලගේ dancing ගැන 😎 .. _You are amazing our talented star_
@සමන්සාරංග
@සමන්සාරංග 2 жыл бұрын
මාත්‍රා ,සිහිනයකි රෑ ,මා නොවන මා නාද යාත්‍රා .... වගේ වැඩසටහන් වල සිංදු කියන අහිංසක තැම්පත් කොල්ලද මේ ...... අන්න ඒක තමයි දක්ශකම.... කවුරැ මොනවා කිව්වත් ඒ තැම්පත් අහංසකයා මේ Party එක රොක් කරා ..... Sri Lankan ROCKSTAR 🔥💯👏
@divyadeshani402
@divyadeshani402 2 жыл бұрын
අපේ ඉලන්දාරියන්ගේ ඩාන්ස් එකයි සින්දුවයි නම් මරු.....💖හරිම ලස්සනයි....💖 🔥රවීන්,කේෂ්,ඉෂ්,ලවන්🔥
@nethmipeiris
@nethmipeiris 2 жыл бұрын
කවුරුත් hilight කරන්න ඕනි නැහැ. Raween එතැන ඉබේම hilight වෙනවා. ඒක තමයී talent එක කියන්නෙ Superstar RK❤️🔥
@vihagi5420
@vihagi5420 2 жыл бұрын
රශ්ලි call සීන් එක නම් මරු.අම්මෝ රදීශ් අයියාගේ තියෙන ආදරේ ලිහිණි අක්කා වෙනුවෙන්
@watergamer4045
@watergamer4045 2 жыл бұрын
RK ඔහුට ආදරය කරන රසිකයින් ඒ දෙන ආදරයට 100% පෙරලා සාධාරණයක් ඉටු කරන කලාකරුවෙක්. ඔහුගේ රසිකයින් හැමවෙලාවෙම RK රසිකයෙක් වීම ගැන ආඩම්බරෙන් කතා කරන්නෙ ඔහුට තියෙන දක්ෂතාවය, නිහතමානීකම හා පෙරලා රසිකයින්ට දෙන ආදරය වටිනාකම නිසමයි. Really proud to be a fan of RK
@yasithaharshani685
@yasithaharshani685 2 жыл бұрын
රදිශ්ගෙ ශුද්දි,, ශුටි මැනික අද මාර ලස්සනයි 🌹🌹
@ShamindiD
@ShamindiD 2 жыл бұрын
Radeesh and Lihini conversation 🙊. Loved it ❤️✨
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
✨ Mr. Handsome ✨ Our super star ✨ Our super hero ✨Singer ✨Dancer ✨Performer ✨An announcer ✨An actor ✨Dubbing artist Wooooooow multi talented package 🔥 RK 🔥♥️♥️ කොල්ලා මරු අනේ. ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ. 🔥
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Yaaa
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
@@mtnmtn67968 😍😍
@achintharajapaksha1156
@achintharajapaksha1156 5 ай бұрын
Hhh😅
@loverland8262
@loverland8262 2 жыл бұрын
Raween, kreshan ,lavan සුපිරි කොල්ලො set එකක් තමයි නියමයි හැමෝම ලස්සනට party enjoy කරා
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
😍Wow..අනුහස්ගේ ගායන හැකියාව වගේම නර්තන හැකියාවත් සුපිරි...💛 ඒ වගේම රංගන හැකියාවත් කාටවත් දෙවෙනි නෑ..❤️ මහී අනුහස් ඩාන්ස් එක සුපිරි.❤💛අවන්තත් සුපිරි.❤️
@prabodhadilshani9443
@prabodhadilshani9443 2 жыл бұрын
එළියේ ඇඳේ ද......😂😂🤣 රශ්ලි! ලස්සනයි!!
@cutedream9925
@cutedream9925 2 жыл бұрын
No words to explain how Rk's multitalentes are🔥🔥🔥❤❤❤....He is a true star and srilankan super star 🔥😎😎
@cydle8697
@cydle8697 2 жыл бұрын
එදා Stars in Concert program එකේ කිව්වා වගේම රවීන් කණිෂ්ක කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Super Star කෙනෙක්. ගායකයෙක්, (රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ දක්ශතම ගායකයාට නිර්දේශ වීම, ශ්‍රී ලංකාවේ නවක ගායකයන්ගෙන් ලංකාවෙන් පිට වෙන රටවල් වල වැඩිම ප්‍රසංග ගානක් කරපු ගායකයන් කිහිපදෙනා අතර උඩම සිටින කෙනෙක් වීම, ප්‍රවීණ ගායකයන් සුභාවිත සංගීතයේ අනාගත සලකුණ ලෙස හැඳින්වීම), රංගන ශිල්පියෙක් (ශ්‍රී ලංකාවෙ හා ඔස්ට්‍රේලියාවෙ පවා ජනප්‍රියතම නලුවා සම්මානයට වාර ගණනාවක්ම පාත්‍ර වීම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතිදක්ශ නලුවෙක් යනුවෙන් නිරන්තරයෙන්ම හඳුන්වන හා ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටය වැනි ඔවුන්ගේ අතිශය ගුණාත්මක නිර්මාණ වලට සම්බන්ධ කරගැනීමෙන් එය තහවුරු කිරීම), නර්තන ශිල්පියෙක් (Star City වැඩසටහනේ දක්ශතම නර්තන ශිල්පියෙක් ලෙස ඇගයීම්ලාභී වීම හා සීසන් දෙකකම ශූරතාවය හිමිකරගැනීම), නිවේදකයෙක් (ලංකාවේ ජනප්‍රියතම සජීවී රියැලිටි වැඩසටහනක ප්‍රධාන පූරක ලෙස කටයුතු කිරීම), හඬකැවීම් ශිල්පියෙක් (ශ්‍රී ලංකාවේ ගුණාත්මක නාලිකාවක් වූ ජාතික රූපවාහිනියේ ලෝකප්‍රසිද්ධ ටෙලිකතා මාලාවක් වූ Legend of the Blue Sea හි හඬකැවීම් ශිල්පියෙක් වීම), නිරූපණ ශිල්පියෙක් ( Libera brand and Namal Balachandra grooms designer wear etc), සන්නාම තානාපතිවරයෙක් (Brand Ambassador for several high quality brands - Oppo, Nestomalt, Libera etc), ප්‍රසිද්ධ වෙළඳ නාම ගණනාවක ප්‍රවර්ධකයෙක් (Oppo, Nestomalt, Men power tools, Detol, BOC, Sunlight, Libera, NB so on), ලංකාවේ පමණක් නොව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය ඇතුලු ලංකාවෙන් පිට වෙනත් රටවල් වලද විශාල රසික පිරිසකට හිමිකම් කීම ආදී බොහෝ හේතු කාරණා. ඉතින් කවුරු කාට බොරුවට මේ label එක ගහන්න හැදුවත් සාක්ෂි සහිතව ඔප්පු කරපු, පදනමක් සහිතව ඔප්පු උනු, Brand එකක් කියන්න සුදුසුකම් සපුරපු, වර්තමාන SriLankan Super Star කියන්න මීට වඩා සුදුසු කෙනෙක් කොහෙත්ම නෑ🔥 Keep shining RK soo proud to be a fan of you!
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Godaak Aadambaray raween malli ge fan kenek weema gena .kawru monawa kiwwath ape nihathamaani dhaksha kolla raween kanishka thamay srilankan superstar😊😊🤩🤩🤩🤩👍👍👍
@brungarajanuksha3673
@brungarajanuksha3673 2 жыл бұрын
Rk කියන්නෙ පිස්සුවක්.කෝමද අපේ කොල්ලා dance එකට enter වුන විදිහ🤩සුපිරියක් තමා ඉතින්😍❤
@thundercat3316
@thundercat3316 2 жыл бұрын
උඹ නම් real වැඩ්ඩෙක් අනුහසෝ ❤️‍🔥❤️‍🔥. ආදරෙයි එකෙන්ම..♥️♥️
@anushafernando6952
@anushafernando6952 2 жыл бұрын
කරටි කැඩෙන්න ගහලා හිටියත් දාපු dance එක කොහොමද Rk කියන්නේ ගැම්මක් තමයි ❤️🔥
@thundercat3316
@thundercat3316 2 жыл бұрын
flips ටික නම් අම්මෝ අම්මෝ..🙈🙈🙈❤️‍🔥❤️‍🔥❤️‍🔥
@anma9903
@anma9903 2 жыл бұрын
රවීන් නම් අම්මෝ මරු. ඒ dance එකයි voice එකයි පිස්සුවක් multi talented වැඩ්ඩෙක්🔥
@kavindiyassk
@kavindiyassk 2 жыл бұрын
චුටි මැනික ,සුද්දි අම්මෝ ඔයා නම් රදීශ් මාර ආදරයක් තියෙන්නේ ලිහිනි අක්කිට 😘
@inokadilrukshi2205
@inokadilrukshi2205 2 жыл бұрын
Sha maka maru
@zyd294
@zyd294 2 жыл бұрын
රවීන් මරු ආ. සිංදුවට එන්ටර් වෙන තැන ගැම්මක් නටන්න ගත්තම ඩෝප් සීන් පාටි mood. ඒ ටැලන්ට් එක පට්ට🔥
@nethmipeiris
@nethmipeiris 2 жыл бұрын
මුලින් පිස්සු wattuwa voice එකෙන් ඊට පස්සේ පිස්සු wattuwa Acting waling, ඊටත‍් passe announcing වලින් පිස්සු wattuwa. දැන් dancing වලින් අම්මෝ Rk ඔහොම කරන්න එපා අප්පා 😎🙈😭💃🙈🔥😍
@divyadeshani402
@divyadeshani402 2 жыл бұрын
අම්මෝ crossover එකේ රශ්ලි සීන් එක නම් මරු..... 💖හරිම ලස්සන සීන් එකක්....💖 🔥සංගීතේ⚡️දෙවෙනි ඉනිම crossover🔥
@disnawijerathne972
@disnawijerathne972 2 жыл бұрын
රවීන් අයියා කියන්නේ ගායනය, රංගනය, නර්තනය, නිවෙදනය යන හැකියා වලින් සමන්විත කෙනෙක් රවීන් අයියා කියන්නේ FULL PACKAGE එකක් 😍😍😍😍
@cedricdiggory1319
@cedricdiggory1319 2 жыл бұрын
උබත් dance එක enjoy කරන ගමන් අපිටත් ඒකෙ full feeling එක දුන්නා. සිංදුව පටන් ගද්දි ඒ voice එකේ energetic level එක කියලා වැඩක් නෑ රවීන් ඕනම ආකාරයක ගායනයකට උබ වැඩ්ඩෙක් කියලා පෙන්නලා ඉවරයි
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
RK ගැන දැන් කියන්න දෙයක් නෑනෙ. කියන්න තියෙන හැම දෙයක්ම කිව්වා. ඒ handsome smart look එක, ඒ දැඟලිල්ල, තනියම enjoy කරන විදිහ, ඒ dope වෙලා දාන actions, ඒ dance steps, flips, moon walk 💛💛 great කොල්ලෝ. RK 🔥 Supercalifragilisticexpialidocious 💛
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Sinmaawen wadi pur dkin thiyeenm mruuu
@uvindusadeesha2415
@uvindusadeesha2415 2 жыл бұрын
~```*Rk🔥🔥 Acting නම් Acting ❤️ Dancing නම් Dancing❤️ Singing නම් Singing ❤️Announcing නම් Announcing❤
@cedricdiggory1319
@cedricdiggory1319 2 жыл бұрын
කොල්ලගෙ dance එක ආයෙ අයෙත් repeat කර කර බලන්න පුළුවන්. ලවන් එක්ක දාන duet dance එකත් මරු👌
@Blooms45
@Blooms45 2 жыл бұрын
Radesh❤️Lihini, the most popular couple on the TV screen in a very short period of time. 👈 We named the couple Rashli.❤️ 💙💙 team Rashli 💙💙
@aarr5430
@aarr5430 2 жыл бұрын
දෙනුවන් අයියත් හොදට act කරා.😎 එයා කවදාවත් මිනිස්සුන්‍ට එපා වෙන්නෙ නැති විදිහට දෙවෙනි ඉනිමෙ මුල ඉදලම හොදට act කරා❤️🙂❤️
@divyadeshani402
@divyadeshani402 2 жыл бұрын
💕අනුහස් සෙට් එක 🔥🔥🔥🔥🔥 💕මහී සෙට් එක 🔥🔥🔥🔥🔥 සින්දුවත් ලස්සනයි.. ඩාන්ස් එකත් ලස්සනයි... 🎉සංගීතේ⚡️දෙවෙනි ඉනිම crossover🎉
@avishkasampath3868
@avishkasampath3868 2 жыл бұрын
Sri Lankans super star Mr RK , multitalented Raveen ඉන්නවා කියන්නේ ගැම්මක් තමයි 💪
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
ඇත්තටම RK Highlight කරේ නෑ Highlight උනා....💛 අනුහස් මහී ඩාන්ස් එක සුපිරි...💛 අනුහස් අවන්ත මහී සුසංයෝගය පට්ට අනේ.....💛
@pavanihansika8048
@pavanihansika8048 2 жыл бұрын
චාබියා හිටියා නම් තවත් සුපිරි . රදිශ් පට්ට ඔයා 😂😂😂 . රවින් අයියේ ඔයාගේ සිංදු ලස්සනයි 💗💗💗 රදිශ් නම් පට්ට 😂😂😂😂😂
@daniel588
@daniel588 2 жыл бұрын
අටුවා ටීකා ටිප්පනි අනවශ්‍යයි රවීන් එකෙනම සුපිරියක් 🔥🔥🔥🔥
@christin_4885
@christin_4885 2 жыл бұрын
වෙලාව ආවා නටමු ගයමු ලන්වෙලා මුලවෙ දාලා නොයති දුරක වෙන්වෙලා.. RK ~ Totally addicted to this magical voice ❤️‍🔥
@donaldfam6846
@donaldfam6846 2 жыл бұрын
RK ඉතින් කොහොමත් හැන්ඩියනෙ. කොල්ලා dance එකේදි දාන වැඩ කෑලි ටික පට්ට. එකෙන්ම multitalented පොරක්.
@niroshafernando4404
@niroshafernando4404 2 жыл бұрын
Woooow Just Woow.මෙයාලගෙ dance එක කොච්චර බැලුවත් එපාවෙන් නෑ.lavan,Raveen ,කියන්නෙ සුපිරි වැඩ්ඩන් තමයි..lavan very Attractive Dancer...Nice Team Work.ආයෙත් මේ වගේ සුපුරි වැඩක් දෙරනෙන් බලාපොරොත්තු වෙනවා...❤
@rangikamadusanka2433
@rangikamadusanka2433 2 жыл бұрын
Acting නම් acting Singing නම් singing Dancing නම් dancing RK කියන්නේ වෙනම brand එකක් ✌️🤟
@nilnethu9189
@nilnethu9189 2 жыл бұрын
💛Singing,Dancing and Acting on the Some Stage....💛 ❤️RK❤️
@princessgirl8980
@princessgirl8980 2 жыл бұрын
Acting ,Dancing ,Singing ,Announcing❤ මේ හැමදේටම දක්ශ අපේ hero Rk🔥ගැම්මක් කොල්ලො
@shenaalibandaara4713
@shenaalibandaara4713 2 жыл бұрын
අම්මෝ රවීන්ගේ dance එක නියම srilankan super star තමයි ඕන දේකට ඔට්ටුයි හැමදේම සුපිරියි 🔥
@hetzeyg7200
@hetzeyg7200 2 жыл бұрын
රවීන් අයියා සුපිරියි dance එකත් මරු. නටලා වැඩි කමට වැටෙනවත් එක්ක🙈 සංගීතෙ මහීලගෙ band එකත් ලස්සනයි❤
@anushafernando6952
@anushafernando6952 2 жыл бұрын
කාලයත් එක්ක අනුහස්ගේ ජීවිතේ ගලාගෙන යන ලස්සන අපි බලාගෙන හිටියා. පහුගිය කාලේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිටපු කොල්ලා අද relax එකේ නටන ලස්සන දැක්කම පුදුම හිතෙනවා..😍😍
@bomcc2998
@bomcc2998 2 жыл бұрын
RK ගැම්මෙන් සිංදුවට දෙන entrance එක මැදදි දාන solo dance එක ගහන flips දෙක ලවන් එක්ක දාන duet dance එක අන්තිමට දාන moonwalk එක. එකෙන්ම වැඩ්ඩෙක් කොල්ලෝ. One & only RK
@nethusibandara4961
@nethusibandara4961 2 жыл бұрын
කට ඇති රුව ඇති නැණ ගුන ඇති දක්ශ පුතෙක් Mr Handsome 🔥
@mad_9696
@mad_9696 2 жыл бұрын
Oh god ! Raween ayya ~ The sweetest ♥️Amazing as always ♥️ Today also it feels super proud to be your fan as always ♥️ Im gonna be crazy with your dancing ♥️ Truly you are a super talented star ♥️ Wish u the best for your everything ayya ♥️ Stay happy & Stay blessded:-!
@rachalimadusha8384
@rachalimadusha8384 2 жыл бұрын
ඒ හඩට ඒ රුවට වශී නොවුනානම් පුදුමයක් රුවට නොපරදින හඬ ,හඬට නොපරදින රුව ,ඒ දෙකටම නොපරදින talent එක Mr RK 💪 Mr Handsome 🔥 Multitalented Sri lankan super star
@danuka0
@danuka0 2 жыл бұрын
😂ammo
@සාදුසාදු-ණ6ඹ
@සාදුසාදු-ණ6ඹ 2 жыл бұрын
😂😂😂😂
@rkrr1111
@rkrr1111 2 жыл бұрын
Rk & lawan Rk & keshan මෙන්න සුපිරි dance එක අම්මෝ මේක නම් පිස්සුවක් තමා❤️
@d.d4505
@d.d4505 2 жыл бұрын
අවන්ත දාන පොඩි ස්ටෙප් එකත් මාර ලස්ස්නයි ...😉❤❤
@aarr5430
@aarr5430 2 жыл бұрын
Etunes වල අඩුම කාලෙකින් trending 1 වුණ සිංදු වල රවීන් sing කරන්න ඉන්නවා.🙂👌 1.Malen Upan Samanalee ❤️ 2.Sikuru Hathata 🔥
@MIthumDamnidu
@MIthumDamnidu Жыл бұрын
😍😍😍😍😍
@udenirasika6658
@udenirasika6658 2 жыл бұрын
මේ මැනික් වල වටිනාකම දැන ගත් දෙරන මනාවට ඔප දැම්මා.සිත් නිවනා දෙරනට තුති..🌺🌺
@anushafernando6952
@anushafernando6952 2 жыл бұрын
තමන් කරන ඕනම වැඩකදී ඒකට උපරිම සාධාරණයක් කරනවා. හැමදාම වගේ අදත් එහෙමයි. ඒ ගැන කියන්න වචන නෑ. Rkගෙ dancing, singing දෙකම ගින්දර වගේ 🔥🔥
@thundercat3316
@thundercat3316 2 жыл бұрын
එදිරි පාටිය කෙසේ වෙතත් RK💖 ගේ dance එකනම් පට්ට හොඳේ..🙈🙈
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Dikhene gihin bipu dwse adrei kiyai kiyl balan hitiyth eeka une nhne. Eekata hri ynn thama onn ada scene eka dila thiyenne😂😍❤❤❤
@shalinifernando_fansclub6961
@shalinifernando_fansclub6961 2 жыл бұрын
කේශූ ඔයාගේ ඒ expression වලට නම් ගහන්න කවුරුත් නෑ..🤗🤗🤗❤❤❤
@සමන්සාරංග
@සමන්සාරංග 2 жыл бұрын
මාත්‍රා ..සිහිනයකි රෑ ..මා නොවන මා ... වල නිතරම සිංදු කියන තැම්පත් කොල්ලද මේ ... මරැ රවීන් ඒක තමයි ගැම්ම .... අද රඟපෑමනම් පට්ට 🔥💯😁👏
@raweenroshel5046
@raweenroshel5046 2 жыл бұрын
ඉස්සරෝම voice එකෙන් අපිව පිස්සු වැට්ටුවා.පස්සෙ acting,පස්සෙ announcing,ඊටත් පස්සෙ දැන් Dancing..Rk🔥🔥ගිනි ගින්දර කොල්ලෙක්
@Sansarikatharu_97
@Sansarikatharu_97 2 жыл бұрын
යකූ අද රදීස්ගෙ ආදරේ වැක්කෙරෙනවානේ..අම්මේ අනේ...ලිහිනියෝ
@nethmi7469
@nethmi7469 2 жыл бұрын
ඒ voice එකයි dance එකයි ❤️‍🔥 ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@januli_w392
@januli_w392 2 жыл бұрын
රවීන් අයියගේ ඒ dance moves ටිකයි action ටිකයි දිහා බලන් හිටියෙ ඇස් දෙක අහකට ගන්නේ නැතුව🙈❤️ සින්දුවත් ලස්සනයි මහී - අනුහස් dance එක පට්ට❤️‍🔥
@sandunchinthaka8027
@sandunchinthaka8027 2 жыл бұрын
hfkpdgfkofmkg nvloB BZKVKLWM GJLFL XKPGMEOBV mxmbcjkz d cnldgdo gnldfbkOWBEIPPDBLBMX HFOEJVND N MDOFNEHBVMOSM JGKNV.TJCOE JFLW FNMFH OFVSK GK NGKNGKfmLBM
@nimeshchatu2041
@nimeshchatu2041 2 жыл бұрын
@@sandunchinthaka8027 ib
@uvindusadeesha4298
@uvindusadeesha4298 2 жыл бұрын
Rk is a super duper majic bullet who has so much skills of different categories.❤❤
@sumanasiribandara6935
@sumanasiribandara6935 2 жыл бұрын
mmmm
@nalakalayanal2640
@nalakalayanal2640 2 жыл бұрын
Ddd
@yeyyysong1013
@yeyyysong1013 2 жыл бұрын
අපේ දිලිසෙන කොල්ලගේ dance එක❤️‍🔥 කොච්චර බැලුවත් ඇති වෙන් නෑ 😭❤️ Rk...You nailed it man !
@maleeshanalindikafans
@maleeshanalindikafans Жыл бұрын
❤❤❤❤❤❤❤
@udarasampath308
@udarasampath308 2 жыл бұрын
රවීන්..අවන්ත.රදීෂ්.ඇතුළු හැමෝටම.❤️ලස්සනයි
@haffletrew6560
@haffletrew6560 2 жыл бұрын
රවීන් අයියගෙ dance එක දැන් කීපාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරමට addict වෙනවා😭❤ ඒ voice එකයි entry එක ගත්තු විදියයි🙈 our Mr Handsome RK
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Croosover එපියෙ සංවිධානත්මක බව අඩුයි.. සින්දුවයි කොල්ලෝ ටිකගෙ ඩාන්ස් කිරිල්ලයි මරේ මරූ.. රවීන් අයියා කේෂාන් අයියා ඩාන්ස් එකට එන්ටර් වෙන විදියම සුපිරි 👌👌 රවීන් අයියා ඔයා නම් මරේ මරූ ඒ ඩාන්ස් කිරිල්ල සුපිරිම සුපිරි 🔥🔥 දක්ෂතාව අමුතුවෙන් වර්ණනා කරන්නට අවැසි නැත.. රවීන් අයියා ලවන් අයියා සුසංයෝගය සුපිරි 👌👌🔥🔥 කේෂාන් අයියා රවීන් අයියා සුසංයෝගය හැමදාම වගේ අදත් සුපිරිම සුපිරි 🔥🔥🔥 රවීන් අයියයි ලවන් අයියයි ඩාන්ස් කරද්දී මැද්දෙන් කේෂාන් අයියා නටාගෙ එන තැන සහ ඇවිත් රවීන් අයියා එක්ක ඩාන්ස් කරන තැන මරූ😜😜😍😍😍😍😍 අයියා මලෝ තකට තක 😅😅😍😍😍😍😍 අන්තිමේ වැටි වැටී හරි කොල්ලා ඩාන්ස් කළා...ඒ වැටෙන තැන් වැටෙන්න යන තැන් පවා තාත්විකව නිරූපණය කළා රවීන් අයියා 👌👌🔥🔥🔥🔥🔥 පාටිය සම්බන්ධව මීටත් වඩා නිිර්මාණාත්මකව එපිය ගොඩ නැගුවනම් තවත් ලස්සන වෙන්න තිබ්බා...
@anushafernando6952
@anushafernando6952 2 жыл бұрын
Rk Dancing Singing Acting Announcing Multi-talented package එකක් 🔥🔥 ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@nethmipeiris
@nethmipeiris 2 жыл бұрын
ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියලා කතාවක් තිනෙවා නේ. Eth Raween aiya කියන්නේ hamdekatam දක්ෂයක්🔥❤️🎶🎧👌🎵🎼🙈💃🎸😎
@mr.shan2317
@mr.shan2317 2 жыл бұрын
Crossover එකේ දැක්ක ලස්සනම සීන් එකහ්...😍 රදීශ් ලිහිනි කෝල් සීන් එක...රදියගේ වස්තුව, මැණික, චූටි මැණික, සුද්දි ලිහිනි තියන නම් ටිකහ්..😍... අපිත් ආදරෙයි චූටි මැණිකෝ..❤️.. රදීශ් කොල්ලත් හරි ආදරෙයි නේ අපේ චූටි මැණිකට 💙 💙Rashli 💙
@boy-ts1xz
@boy-ts1xz 2 жыл бұрын
Lavan & Raveen 🖤 dance eknm pattma😍 adareiii dennatma 💖💯
Dewani Inima & Sangethe Crossover | 16th August 2019
54:02
TV Derana
Рет қаралды 5 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Osman Kalyoncu
Рет қаралды 4,5 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
Deweni Inima | Episode 381 23rd July 2018
48:48
TV Derana
Рет қаралды 4,7 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46