Deweni Inima (දෙවෙනි ඉනිම) | Episode 1581 | 19th May 2023

  Рет қаралды 300,674

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 139
@Hashi-r9b
@Hashi-r9b Жыл бұрын
පරණ ළිහිණිව ඕනී අය මේ පැත්තට ❤
@srikanthamedagedara6515
@srikanthamedagedara6515 Жыл бұрын
අනේ අපේ බලු පැටියා නැති උනා නම, oshi වයස,2019/6/8 වර්ගෙ, shetzo ඔයාලා හැමෝගෙන්ම පොඩි ඉල්ලීමක් කරනවා පුලුවන් නම් මගේ oshi මැණික හොඳ තැනක ඉපදිලා සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරන්න . හැමෝටම ගොඩක් පිං 🙏
@Rashyyy504
@Rashyyy504 Жыл бұрын
🙏🙏🥺
@nimesha11
@nimesha11 Жыл бұрын
අනේ ඔයාගෙ ඔශි මැනික හොද තැනක ඉපදෙන්න ඕනෙ 🙏 ඔයාගෙන් හම්බුනු ආදරෙ එයා මතක තියන් ඉදී 🙏 එයා වෙනුවෙන් දානයක් දීල පින් දෙන්න 🙏 මටත් මගේ පැටියාව මතක් උනා මාසයක් ඇති අපිව දාල ගිහින් බොනී බබා 😢 පුංචි පැටව් හැමෝම හොද ආත්ම වල ඉපදිලා ඇති 🙏♥️
@fai3379
@fai3379 Жыл бұрын
Rip 🥰 එයා ලොකු බව්වෙකි නෙ අවුරැදු 3ක නම් පැටියෙක් නෙමෙ නෙ
@teyinipavithra355
@teyinipavithra355 Жыл бұрын
Oshi manikata hoda athmayak labewa!! 🙏🙏🙏🙏😍
@hashankd8329
@hashankd8329 Жыл бұрын
මේ කතාව උපරිම සාදරනයක් කරේ ඔයා😍
@sitharachalani529
@sitharachalani529 Жыл бұрын
ශලනි අක්කා හිටියනම් රදිෂ් + ලිහිණි රොමැන්ටික් අනේ 🥰🥰
@manikabahrain4678
@manikabahrain4678 Жыл бұрын
ඇත්තෙන්ම ශලනි හිටියනම් ඉනිම තාමත් ලස්සනයි දැන් අජූත වෙලා තියෙන්නෙ
@manikabahrain4678
@manikabahrain4678 Жыл бұрын
ශලනි ❤❤❤❤❤❤
@kalarilalihya4431
@kalarilalihya4431 Жыл бұрын
Ow ane 😟😟😟
@pushpadilrukshi6353
@pushpadilrukshi6353 Жыл бұрын
Apo lihini melo rasak ne kathawa appiriyai parana lihinima ganna
@ThinethLalithya5052
@ThinethLalithya5052 Жыл бұрын
😂😂
@akithnanishadima2884
@akithnanishadima2884 Жыл бұрын
වෙන නිලියක් හිටියෙ නැද්ද ලිහිනිගෙ චරිතෙට😫
@Kavishan.01
@Kavishan.01 Жыл бұрын
♥️🙂🌝දැන් රදීෂ් සතුටින් ඉන්නේ💫 ඉස්සරහට හොද අවසානයක් බලන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා😌 🥲💔රශ්ලි ලස්සන අවසානයක් දෙයි කියලා බලන් ඉන්නවා💓👀
@hiruhiruhiruhiru8561
@hiruhiruhiruhiru8561 Жыл бұрын
මයික්ගෙ ඇගේ පාට දෙකක් පෙනුණේ මට විතරද
@tirantha
@tirantha Жыл бұрын
මාස ගානකින් බලන්න ආවෙ. රෂ්ලි නිසා හරි බලන්න දෙයක් තියනවා දැන්
@mahimainduwara8768
@mahimainduwara8768 Жыл бұрын
දික්හේනේ ටිකිරිලියා කෝල්ලො එක්ක වැවට ගියා වැව ඉවුරේ කබරකොබා කකුල කාපී දියබරියා😊
@dpt7062
@dpt7062 Жыл бұрын
වැවක් නෙවේ ඔය ගගක් බන්😂
@mahimainduwara8768
@mahimainduwara8768 Жыл бұрын
​@@dpt7062 ආහ් ඔව්නේ ඒ දවස්වල ඉදලා කියෙව්වේ මාකෙලි ඇල්ලකුයි නාකුලු ගඟකුයි ගැනනේ😅 කොල්ලෝ එක්ක ඟඟට ගියා...😂
@KasunRathnayake-
@KasunRathnayake- Жыл бұрын
ඉදකින් අවුරුද්දකින් විතර අද නිකමට බලන්න ගත්තා මේක තාම එදා තැනමයි 💩 ගොඩක්ම තමා
@arjun4733
@arjun4733 Жыл бұрын
සිරාම බං
@hasarangi1013
@hasarangi1013 Жыл бұрын
මාත් බැලුවෙ ඒක තමා ඕක ජීවිතේට ඉවර් වෙන කතාවක් නෙවෙයි 😂
@depaaniuditha9779
@depaaniuditha9779 Жыл бұрын
😂
@Lakshini-nk6fk
@Lakshini-nk6fk Жыл бұрын
මයිකා නිසා ටිකක් හරි කතාව ජොලි😅
@wmaduwawmashi2032
@wmaduwawmashi2032 Жыл бұрын
මයිකාගෙ අතෙ බාගයක් සුදුයි බාගයක් කලුයි😂
@pradeepranaveera3020
@pradeepranaveera3020 Жыл бұрын
අනුහස්ගෙයි ආක්ෂාගෙයි කොටසක් ඕනෙ
@manikabahrain4678
@manikabahrain4678 Жыл бұрын
අනේ එපා අනුහස් හොදයි කවදත් ඒත් ආක්ෂා ආවට පස්සෙ තමා කතාව කෑවෙ
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
දැන් කතා ව ලස්සනයි රදිස් ලිහිණි එකතු වුණා රදිස් ගොඩක් සතුටින් ඉන්නේ නියමයාලුවෝ හතරදෙනා හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤
@DilashiShehara
@DilashiShehara Жыл бұрын
මොකාද බන් රදිස් කියන්නෙ?😁
@slgold217
@slgold217 Жыл бұрын
මේ වගේ හරිම ලස්සන කතා හදන්නේ උබලා වෙනුවෙන් තමයි 😂
@ThinethLalithya5052
@ThinethLalithya5052 Жыл бұрын
😂😂
@Dope.Hiru9
@Dope.Hiru9 Жыл бұрын
😂තම්මේල් එක දැක්ක ගමන් හිනා ගියපු උන් කෝ
@harshaparanavithana9309
@harshaparanavithana9309 Жыл бұрын
Shalini හිටියනම් කොච්චර ලස්සන ද අලුත් ලිහිණිට රගපාන්න ඛෑ. රදීෂ්ගෙ ලොකු වෙනසක් තියනවා මෙයත් එක්ක රගපාන්නකොට
@NimashaPrifdo
@NimashaPrifdo Жыл бұрын
Ow eka aththa .. eka hodatama penava 😒😒💔
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
Ow
@ajithhetti9298
@ajithhetti9298 Жыл бұрын
මේනක කියන්නේ ගෑනියෙක් වගේ චරිතයක්
@samanthikarathnayake-nl9uj
@samanthikarathnayake-nl9uj Жыл бұрын
කොන්ඩෙ ලිහිණි බදින විදිහට බැන්දා කියලා ලිහිණි වෙන්න බෑ ගොබිලිට.
@chamindaliyanage7531
@chamindaliyanage7531 Жыл бұрын
@natureshorts409
@natureshorts409 Жыл бұрын
මේක දැන්වත් නවත්තහන් එදිරිමුණියෝ..මේක මුලින්ම යද්දී මන් ඒලෙවල් කරනව.ද්න් මන් තුන් පාරකුත් ලියලා කැම්පස් එකෙට්ජ් degree එක ඉවරයි.🥴තෝ මේක තාම ඉවර කලේ නැද්ද😪😂
@imathusintha878
@imathusintha878 Жыл бұрын
Ado no😂
@depaaniuditha9779
@depaaniuditha9779 Жыл бұрын
😂
@lahirusupun5821
@lahirusupun5821 Жыл бұрын
යකෝ අපේ ගනන් සර්😂
@manikabahrain4678
@manikabahrain4678 Жыл бұрын
❤❤❤
@dilanik
@dilanik Жыл бұрын
අවන්ත දැන් වයස පාටයි 😂 දෙව්මිගෙ තාත්තා වගෙයි.
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
ඔව් ඒ කොන්ඩේ නිසා
@rohansilva667
@rohansilva667 Жыл бұрын
රශ්ලි නිසා මේ episode එක බැලුවා
@Rash-rk5cn
@Rash-rk5cn Жыл бұрын
Rashli❤️
@Pradeepitha
@Pradeepitha Жыл бұрын
අවන්තගේ සීයා කෝ
@fai3379
@fai3379 Жыл бұрын
ඒක නෙ
@prathapasinghakumari8513
@prathapasinghakumari8513 Жыл бұрын
අවන්ත නියමයි
@ppm5036
@ppm5036 Жыл бұрын
පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු 😂 අති දැවැන්ත පෑන්ස්ලාට කරන දෙයක් අහුවෙන්නෙ නැතිවෙන්න වත් කරන්න බෑ. නිලියගෙත් ෆිල්ම් එකක් එනව නේද හෙට අනිද්දා. එහෙම තියාගෙනත් KSK එකේ රවින් ගැන දාලා තියන FB පෝස්ට් යට රවින්ට මඩ ගහලා එතන ඉන්න උන්ව අවුස්සලා ඊරිසියාව පිට කරන්න යන්නෙ උඹලා ඉපදුනේ ලැජ්ජා නහරෙ කපලද. දැන් කියන්න නං එපා හනී අපි නෙවෙ කියල. එතන නටපු උන්ම ගිහින් නිලි රැජිනගෙ පෝස්ට් යට හාට් දාලා ආපුවත් අපි දැක්කා. ඒ මදිවට එතන රගලා තිබ්බෙ ඉනිම අතරින් පතර බලපු විදග්ග අම්මන්ඩියෙක් වගෙ 🤣 නිලි රැජිනව දැක්කෙ කොහෙන්ද දන්නැ එතකොට. හම්මී ඉනිම ඇර වෙන එව්වගෙ රගපාලා තීනව අපෙ නිලි රැජින් ගාගන එන්න එපා, ඉනිම බැලුවෙ නැත්තං වෙන එකකින්වත් ඒකිව බලන්නැ කවුරුත් 🤣 ඇවිත් කමෙන්ට් දාන්නෙ වෙන නලු නිලියන්ගෙ පෑන්ස්ලා වගෙ රගපාලා. ඇයි එලිපිට දැවැන්ත පැන්ස් කියල කියන්න ලැජ්ජද. නැත්තං බයද? අර ලැට් හෝදන ඇන්ටි නිම්මා ගැන නං කොහොමත් ආය කතා කරන්න දෙයක් නැනෙ. ඒකිගෙ ලැට් කටත් එතන ඇරලා තිබ්බා. තව ඉස්සරහට ඊරිසියාව දරාගන්න බැරුව උඹලා පුපුරලා මැරෙයි.
@_pramuka_sesath
@_pramuka_sesath Жыл бұрын
ලිහිනි වෙනස් උනාද ඉතිම්.😮
@nishaganga7247
@nishaganga7247 Жыл бұрын
❤💐💐💐💐💐❤❤❤❤❤
@ravinatissera573
@ravinatissera573 10 ай бұрын
Mokakda ane me place eka?
@tamarahaikal2505
@tamarahaikal2505 Жыл бұрын
Awantha ko dew. ❤❤❤❤
@thanulibhagya9621
@thanulibhagya9621 Жыл бұрын
Very beautiful nice tele drama
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
අද දෙවෙනි ඉනිම කතාව ලස්සනයි ❤❤ අයියා ලස්සනයි ❤❤ අක්කි ‌ලස්සනයි ❤️❤️👍
@KawshiNehara2009
@KawshiNehara2009 Жыл бұрын
Dan aya lassanai habai ape sir nam bebaddek nemei👍👍👍👍mama dilrikshi
@chamilishika5812
@chamilishika5812 Жыл бұрын
Anuksha scene ekak thibba nam hodai
@shiromiramyalatha9875
@shiromiramyalatha9875 Жыл бұрын
ලිහිනි ගේ චරිතේ එපාවෙනෝ න්කම් මැරිල වගේ 😒
@janakanuwan9229
@janakanuwan9229 Жыл бұрын
ලිහිනි ට සීනි ඇවිල්ලද බන් .
@geethikajayarathna3508
@geethikajayarathna3508 Жыл бұрын
නරම්පනාවේ හුලු ගඟ
@sanehcvjf7717
@sanehcvjf7717 Жыл бұрын
Aiyoo paw 😍
@kalarilalihya4431
@kalarilalihya4431 Жыл бұрын
අනේ අපේ රශ්ලි ට වෙච්ච දෙයක් 😟😟😟
@DamindaWarnakulasooriya-x5h
@DamindaWarnakulasooriya-x5h Жыл бұрын
Niyamai❤
@RomilaNadeeshani-ww1zf
@RomilaNadeeshani-ww1zf Жыл бұрын
Dennam meka appiriyai
@chathur.2262
@chathur.2262 Жыл бұрын
Mike 😂😂😂 💔 But kinda too much jokes now..just beating around the bush without getting into the point. Howevr the ending must be Radeesh & Lihini. 💙
@chathur.2262
@chathur.2262 Жыл бұрын
​​@@luckyperera8345 wht I feel is he's a good addition for humour but now it is too much. Nothing else watch apart from that.
@chathur.2262
@chathur.2262 Жыл бұрын
​@@luckyperera8345 True.
@lalithkumara4567
@lalithkumara4567 Жыл бұрын
❤😂🎉😢😮😅😊
@lovestatus8628
@lovestatus8628 Жыл бұрын
අවුරැදු ගානකට පස්සේ බැලුවෙ..මේක ඉවර වෙලා නැනේ තාම😂😂
@Srigossip0
@Srigossip0 Жыл бұрын
අවුරැදු 4 කට 5කට කලින් කතාව කොච්චර හොදද 🥺 ඒ කාලෙ එක episode එකක් ඉවර වෙල අනිත් episode එක එනකල් මග බලන් හිටියෙ 😌😥
@ish_a_nn1856
@ish_a_nn1856 Жыл бұрын
ශලිනි නැතිව කවදාවත් රශ්ලි complete නෑ. රශ්ලි fansla හතර අතට විසිරිලා. Dan rashli melo rahak ne.කොහොම හරි රශ්ලි කියන නමටවත් අවසානයක් දෙන්න
@annfr307
@annfr307 Жыл бұрын
එ කාලේ මුලින්ම කොච්චර අසාවේන් බලපු කාතාවක්ද මේ පල් කරලා චා කලේ(මට අසාවාක් ඇවිත් අවුරුද්දකට විතර පස්සෙ අද බැලුවා 😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
අනුෂික් 💪💔🔥
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
අනුෂික් 💔💔
@jayasampathkumara3525
@jayasampathkumara3525 Жыл бұрын
Hi
@ireshamadushani1176
@ireshamadushani1176 Жыл бұрын
Mun mekatama naki wenawa.iyaaaaa😀😀😀😀
@depaaniuditha9779
@depaaniuditha9779 Жыл бұрын
Thama anuhas marila nadda?😢
@chamindarohana7465
@chamindarohana7465 Жыл бұрын
අම්මෝ දෙරණේ කතා නම් සුපිරි. 😄😄😄😄😄😄😄😄😄😄
@NimashaPrifdo
@NimashaPrifdo Жыл бұрын
Dan inna lihini hodai eth.. Issara lihini vage radishta galapenne nh parana lihini thama galapenne radishta 💔😒
@sbandaranayake1093
@sbandaranayake1093 Жыл бұрын
Ewunath eya inimata pitupeewane
@NimashaPrifdo
@NimashaPrifdo Жыл бұрын
E kiyanne Shalini da ain vela thiyanne kathaven😒
@SL_Shortss
@SL_Shortss 5 ай бұрын
2024.05.19
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
බලාගෙන ඇස් දෙක වැටෙයි 😥 මාටිං උනත් ⁣ඉන්නවා නේ..සමන් ගෙි මෙි කතාව කින්නස් පොතේ ලියන්න ඹිනේ මෙි වගේ මොංගලු කතාවක් නමි මන්. ජවිතේ දැකලා නෑ..සමන් ට හපන් නේ ගොබිබ admin අය කෝ🤮🤮
@lakshikaabi1503
@lakshikaabi1503 Жыл бұрын
ලිහිණි ට ඉන්න කෙල්ල මල යක්ශනී වගේ අනේ මන්ද ලිහිණි නැත්නම් ලිහිණි මැරුණා කියලා හරි දාන්නකෝ
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
ලිහිනි ගෙ ගම විදියට රගපාන ගග තියෙන ප්‍රදේශය කොහෙද තියෙන්නේ මොන පලාත ද මොන දිස්ත්‍රික්කයේ ද මොන නගරයේ ද හරිම ලස්සන ගමක් අපිටත් ඇවිදින්න පුලුවන් දන්න කෙනෙක් මේ ගැන කියන්නකො
@sbandaranayake1093
@sbandaranayake1093 Жыл бұрын
Kandy narampanawa
@hemanthikapriyadarshani4962
@hemanthikapriyadarshani4962 Жыл бұрын
දැන්නම් දෙපාරක් බදින්ට කල්.තාම එතනමයි
@udenigeethamali8313
@udenigeethamali8313 Жыл бұрын
Maik Ala
@DilshanDilshan-mg9vq
@DilshanDilshan-mg9vq Жыл бұрын
❤❤❤❤❤❤❤❤😂😂😂😮
@KawshiNehara2009
@KawshiNehara2009 Жыл бұрын
Ada ape sar nana katasa lassanai oya sar❤️‍🩹❤️‍🩹❤️‍🩹mama dilrikshi
@upekshadamindi8108
@upekshadamindi8108 Жыл бұрын
Akama thena adinawa me kathawa
@sbandaranayake1093
@sbandaranayake1093 Жыл бұрын
Upekath hodata act karanawa hodata awasanayak thiyewi
@nuvanmadushanka5579
@nuvanmadushanka5579 Жыл бұрын
කන්නාඩි කුට්ටම දාගෙනම නාන්නේ🤓
@darshanakumara4556
@darshanakumara4556 Жыл бұрын
Othana hitiya rane thamai patta ko uuuu
@duleekadamayanthi3483
@duleekadamayanthi3483 Жыл бұрын
Monawada bn me teledrama iyaaaa🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@dulanilehansa279
@dulanilehansa279 Жыл бұрын
කවදද මේ රෙද්දේ නාටකය ඉවර කරන්නේ ?ඇද්ද හොදටම ඇති .
@darsindarsin5182
@darsindarsin5182 Жыл бұрын
Aiyoo dan auruddak vithara wedding eka katauda kiyanawa thama iwarayak nadda
@Hirushachamod-b8f
@Hirushachamod-b8f Жыл бұрын
hi ❤
@fathimaahsa8066
@fathimaahsa8066 Жыл бұрын
Adha maik kanna hadhanne yaaluwangen 😅😅😅
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
මයික් ගේ අතේ පාට උඩ සුදු
@neroshanekanayake5998
@neroshanekanayake5998 Жыл бұрын
ai bun me kathwe me kattiya wayasata yanne neththe ammo maru kaha
@nimalenimale7620
@nimalenimale7620 Жыл бұрын
Tisa maru ragapanW
@Nirosha-zm4lq
@Nirosha-zm4lq Жыл бұрын
Ane lihini ko
@talks3245
@talks3245 Жыл бұрын
Ko dewm?
@mdmuhibula3934
@mdmuhibula3934 Жыл бұрын
Radesh maick maliththa milan supiry lassanay ❤❤❤❤❤❤❤
@mohamedkiyas3812
@mohamedkiyas3812 Жыл бұрын
Dewmi ko? Boruwata eyage nama adinawa
@sgjbellanaga8708
@sgjbellanaga8708 Жыл бұрын
💯💯💯💯💯. No more Dewmi.
@priyadarshana4044
@priyadarshana4044 Жыл бұрын
Devani enima nam appiriyai aka evara vennema na koiveleth Akai Madulu vaakkarana akamai man nam den balanneth na shik
@ShanthiariyamalaJayabala-fl5ox
@ShanthiariyamalaJayabala-fl5ox Жыл бұрын
Maika aga sudu venna monava hari karala vage modaya
@DilshanDilshan-mg9vq
@DilshanDilshan-mg9vq Жыл бұрын
පවු බන් ආක්ෂා
@hpremasiri6957
@hpremasiri6957 Жыл бұрын
O
@sameerasampath9887
@sameerasampath9887 Жыл бұрын
ඇත්තටම මෙ මගුල ඉවර වෙන්නේ එපා වෙලා තියෙන්නේ මිනිස්සුන්ට
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
I T N eka laginvath thiyanna puluwanda me kimbe katha atha daruwo tikath thiyagena aurudu 5 k6k thisse ekama thena adinawa kathawa yako mum merilawath yanne nene auruddakim vithra blanne nikmt kotasak eka dakiddi wamanaya yanna enawa derana kiyana channel eknm vedakm ne idakin
@indikasameera551
@indikasameera551 Жыл бұрын
ගොන් පාට් මේ කතාව දැන්නම්😂
@chandrawijeyaratna9790
@chandrawijeyaratna9790 Жыл бұрын
APO MAIKE OF COURSE REALLY NEUSAN CHARACTER.. THIS DRAMA POINTING ONLY STUPID THINGS MADNESS THAT IS WHY OUR PEOPLE STILL DO AND GIVE FIRST PREFERENCE TO STUPIDITY 🤮🤮😱😱😱😱
@digituotou9701
@digituotou9701 Жыл бұрын
මේකේ දැන් ලිහිනි වෙනුවට ඉන්න කෙනා කිසිම වැෆක් නැහැ නපුරු චරිතයක් නදීශ්ට කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ කොහෙන් මේවා හොයා ගන්නවද මන්දා කතාව බලන්නවත් හිතෙන්නෙ නැහැ
@deepthideepthi2672
@deepthideepthi2672 Жыл бұрын
අමිමෝ මෙි මගුල කවදා ඉවර වෙයිද දන්නෙ නෑ
@Gimhanmihiranga22
@Gimhanmihiranga22 Жыл бұрын
🙂 ආච්චි කෙනෙක් වගෙ මෙ whottiwa penne
@bernardweerasinghe234
@bernardweerasinghe234 Жыл бұрын
Gong mika wa ayin karanna. Kathwath end karanna.
@nadeekaramanayaka689
@nadeekaramanayaka689 Жыл бұрын
අප්පිරියයි දැන් මේ කතාව.ලිහිනිට ඉන්න කෙල්ල මෙලෝ රහක් නෑ
@chamindawickramasinghe4208
@chamindawickramasinghe4208 Жыл бұрын
pls stop this blady drama now.
@WajidHussain-i2y
@WajidHussain-i2y Жыл бұрын
Appointment meke Denham appiriyai are ,akshi, lasagna nattìyak Dana baida morinchrunila wage aya raga pana Cochra lassanada e wage ewa
@lakshidedunu
@lakshidedunu Жыл бұрын
😂😂😂
@sltraining8421
@sltraining8421 Жыл бұрын
Danwath meka nawaththapan oi
@music-nt2wh
@music-nt2wh Жыл бұрын
Dinethge body eka
@SomalathaPeiris-ry6de
@SomalathaPeiris-ry6de Жыл бұрын
Dannam edirimuni mahaththayo meeka nathara karanna thawath adinna epa
@aRe123...
@aRe123... Жыл бұрын
Mtnm pennama bari kathawak...shik...nalu niliyo tikath epa wenwa me kathawa nisa....🤮
@u.u.chanal5589
@u.u.chanal5589 Жыл бұрын
Mona mongal katawakda meka MN me palawena watawata baluwe iya jiwiteta watina deyak igena ganna kiyala tinne meke Mano paren jiaat wenna ahaki kiyala witarai appiriyai jarwa
@deshanmaduranga8347
@deshanmaduranga8347 Жыл бұрын
❤️❤️
@prathapasinghakumari8513
@prathapasinghakumari8513 Жыл бұрын
අවන්ත නියමයි
@prathapasinghakumari8513
@prathapasinghakumari8513 Жыл бұрын
අවන්ත නියමයි
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 25 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 8 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 20 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 2,9 МЛН
Hiru Gossip Exclusive Interview With Amaya Adikari
23:13
Hiru Gossip
Рет қаралды 1,4 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 25 МЛН